dajagga piritha - ධජග්ග පිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 451

  • @pirithdeshana
    @pirithdeshana  2 ปีที่แล้ว +30

    Dajagga piritha - ධජග්ග පිරිත l සිංහල අර්ථය සහිත - th-cam.com/video/IoX_-XSMX0I/w-d-xo.html

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Dadagga pirith desanawe anu bawayen lokawasi siyalu denagema duk wedana duru wewa sadu sadu sadu

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Me pirith desanawe anubawa yen mage hith thiyena siyalu karadara duru wewa sadu sadu sadu

    • @perararbrs2601
      @perararbrs2601 5 หลายเดือนก่อน

      Me pirithe anubawen mage siyalu prasna wisadewa

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 3 ปีที่แล้ว +116

    මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සියලු අගපසඟයෙන් සම්පූර්ණ දරුවෙකු වේවා....🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +27

    උතුම් ධජග්ග පිරිත් ආනුභාවයෙන් අපට සැනසීලිදායක👌🙏🌼 සෞභාග්‍යමත්👌🙏🌼 වාසනාවන්ත👌🙏🌼 දිවි පෙවෙතක් ගත කිරීමට හැකියාව ලැබේවා.👌🙏🌼 සාදු👌🙏 🌼සාදු👌🙏🌼 සාදු 👌🙏🌼🌹🌻🥀🌸🌷✿🌺⎈💞

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +14

    ධජග්ග සූත්‍රයේ.ශකතියෙ . අනුභව යෙන් මගේ 🫁 සුවපත් වේවා 🪷🪷🪷🙏🙏🙏 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි අද රාත්‍රී ය සුභරාත්‍රියක් වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🙏🪷 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Nethmikarunarathna-lp3dg
    @Nethmikarunarathna-lp3dg ปีที่แล้ว +7

    Me pirithe anubawyen mt thibbenna u apala duruwi Mathak sakthiya wedi diyunuwi vibagaya(2023 O/l) hodin jiyagrahana karnn lebewa...sadu..!sadu!sadu..! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට ජය

  • @sunithaperera902
    @sunithaperera902 7 หลายเดือนก่อน +8

    මේ පිරිතෙ ආනුබාව බලයෙන් දුවගෙ කුසේ සිටින දරුවා අංග සම්පූර්ණ සත්පුරුස දරුවෙක් වී කිසිම කරදරයක් නොමැතිව උපත ලබත්වා!!!🇦🇩☸️🇦🇩

  • @janakachathuranga4610
    @janakachathuranga4610 10 หลายเดือนก่อน +13

    මගේ දරු පැටියා ඇතුළු සියලුම දරු පැටවුන්...නිදුක් වේවා...නීරෝගි වෙත්වා....සුවපත් වේවා....🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chamindabandarakulasekaram3406
    @chamindabandarakulasekaram3406 ปีที่แล้ว +21

    සියලු දෙනාගේම දණහිස් අමාරු සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා සියලු දෙනාටම 🙏 🙏 🙏 බුදු සරණයි

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว +17

    ධජග්ග පිරිතේ ආනුභාවයෙනුන් අනුහසින් මගේ රැකියාවට විරුද්දව තිබෙන්නා වූ සියලු බාදාවන් දුරු වේවා ...

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +7

    උතුම් ධජග්ග සූත්‍රයේ අනුභව යෙන්.අදරාත්‍රිය..සුභරාත්‍රියක්, වේ වා.සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷🪷🙏🙏🙏 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +30

    විභාග පාස්වෙිවා සියලු දරැවන්ගේ

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 11 หลายเดือนก่อน +13

    (((මෙි උතුමි ධජග්ග පිරිතේ බලයෙන් අාශිර්වාදයෙන් මගෙ ශරිරයේ තිබෙන සියලුම අසනිප සුවවෙිවා මට නිරෝගි සුවය සතුට ධණය හිමිවෙිවා!!! සියලුම දෙනාට සෙතක්ම වෙවිවා!!! එචි.. ඩි. දයා රංජිත්)))

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 10 หลายเดือนก่อน +1

      තෙරැවන් සරණය ගොඩක් පි ලැබෙිවා🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp5787 2 ปีที่แล้ว +18

    මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ ස්වාමියාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +14

    උතුම් ධජග්ග පිරිතේ ආනුභාවයෙන් බය තැතිගැනීම් දුරු වේවා ..!!! සියලු දුක් කරදර දුරු වේවා ....!!! සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +8

    ධජග්ග..පිරිතෙබ ලයේ න්.අද.දවස සුභ දවස ක් වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SumithSampath-p6y
    @SumithSampath-p6y 10 หลายเดือนก่อน +6

    පිරිත්. බලන්. මගේ. Paula. සියලු ම. කරදර. දුරු. වේවා. සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏. බුදුසරණයි

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 11 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏මේ පිරිත් බලයේන් මගේ සියලුම ප්‍රශ්න ව්සදී සතුට සාමය උදා වේවා 🙏🙏🙏🙏🙏

  • @nethmisandalika-wn4ot
    @nethmisandalika-wn4ot 10 หลายเดือนก่อน +10

    ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා නිරොගී වේවා

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +14

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නාමස් කරය මගේ මවුබිමේ.සියලුම දේනා නිදුක් නිරෝගි වේත්වා

  • @SudeniPushpalatha-in2hi
    @SudeniPushpalatha-in2hi 5 หลายเดือนก่อน +3

    නවෝද් පුතාගේ සියඑ අපල දුරැ වෙිවා

    • @pirithdeshana
      @pirithdeshana  5 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @tharushidulmini6174
    @tharushidulmini6174 2 ปีที่แล้ว +17

    සියලුම දරුවන් විභාග සමත් වෙවා..සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා...සාදු...සාදු ..සාදු ..

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @shenalfilmore1932
      @shenalfilmore1932 7 หลายเดือนก่อน

      Mama පිරිත්

  • @nilukadamayanthi3303
    @nilukadamayanthi3303 7 หลายเดือนก่อน +4

    Namobuddaya theruwansaranai Matasuwabara nindak lebewa Sadu sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු මෙ උතුම් පිරිතේ ආනුබාවයෙන් මමද මාගේ මානියන් වහන්සේද පියානන් වහන්සේද නිදුක් නිරොගි වෙත්වා !!සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺

  • @joking6569
    @joking6569 ปีที่แล้ว +15

    ලෝක වාසී සියලු සත්ත්වයින් ගේ දුක් , කරදර, බය දුරුවී නිවනට මාර්ගය පෑදේවා ! සාදු 🙏 සාදු 🙏 සාදු ...... 🙏

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +5

    මගේ දරු මුණුපුරන් ටසම්මාබුදුසරණයි

  • @jayanimadushani6815
    @jayanimadushani6815 ปีที่แล้ว +12

    සියලුම ලෝක සත්වයාටම සෙතක් ශාන්තියක් වේවා....❤

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @wimalwidanarachchi3478
    @wimalwidanarachchi3478 10 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් දෙසුමෙන් සියළු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා ,සුවපත් වේවා .....!!!

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +4

    ධජග්ග පිරිතේ බලයෙන් අද දවස සුභ දිනක් වේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි සියලු සත් වයො සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @RenukaGulavita
    @RenukaGulavita 7 หลายเดือนก่อน +3

    ධජග්ග පිරිතේ ආනුභාවයෙන්
    සියලු භය තැති ගැනීම් දුරු වේවා...!!!

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน +1

      එසේම වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුකී සුවපත් වෙත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +5

    සුවාම්න් වාහාන්සෙරට මේ පිරිත් බලයෙන් අරක්ෂාව සැලැසෙවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @UdeniPerera-vv3br
    @UdeniPerera-vv3br 8 หลายเดือนก่อน +5

    සුජිත් පුතා සුවපත් වේවා! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 10 หลายเดือนก่อน +4

    මේ පිරිතේ අනුභවයෙන් මගේ උගුරේ තිබෙන විෂ නැති
    සුවඳවත් වේවා වී 2:30 මුඛය

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @GdjvdFdjgcd
    @GdjvdFdjgcd 11 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලෙන් මගේ දූක්‌ කරදර දුරැ වේවා... 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @sayurifdo9570
    @sayurifdo9570 8 หลายเดือนก่อน +3

    සියලු දෙනාට ධඡග්ග පිරිතේ පිහිට ලැබේවා🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @sayurifdo9570
      @sayurifdo9570 8 หลายเดือนก่อน +1

      🙏

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 11 วันที่ผ่านมา +1

    මේ පිරිතේ බලයෙන් මගේ ස්වාමියාගේ විදේශ ගත වන වැඩේ සාර්ථක වේවා..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    මේ පිරිත සජ්ජායනා කල සියලුම ගෞරවනීය උතුම් සවාමින් වහන්සේලට තෙරුවන් සරණයි

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +2

    ධජග්ග පිරිතේ ආශිර්වාදයෙන් මගේ හදවතේ ඇතිරොග සුවපත් සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷🪷🙏🙏🙏 zසා සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි සියලු රෝග දුරු වේ වා අදරාත්‍රියසුභ රාත්‍රියක් වේ වා සියලු දෙවි

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 8 หลายเดือนก่อน +3

    H. D. දයා රන්ජිත් වන මම මේ උතුම් පිරිත්ශ්‍රවනය කරන ආශීර්වාදය යෙන් මට සෙතක්ම වේවා සැමදාම ශ්‍රවනය කෙරමි 🌹🌹🌹👃👃👃)))

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ashasudeera-uk8em
    @ashasudeera-uk8em 10 หลายเดือนก่อน +5

    සියලු සත්වයො ..නිදුක් වෙත්වා ..නිරොගි ..වෙත්වා.....සුවපත්..වෙත්වා ...

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chathurikachathurika8893
    @chathurikachathurika8893 10 หลายเดือนก่อน +5

    Me pirithe balayen mata dari sampathak lebewa 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +7

    මෙම සෙත් පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මටත් මගේ පවුලේ සියලුම.දෙනා.හට.සෙතක්ම.සැලසේවා.තෙරැවන්.සරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Pirithdesanaawe anubawayen mata sanasimen inna labewa ape hamuduruwanta nirogisuwaya labewa

  • @RaniRani-cq1dk
    @RaniRani-cq1dk 4 ปีที่แล้ว +17

    මෙ ඩජ්ග්ග පිරිත්තෙ බලයෙන් මගෙ පව්ලෙ සියලුම දෙනා ආරක්ෂා කරදරකාරි සියල්ලම දුරු වෙවා සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Dinen dona duk wedana karadara walin sama denama midewa sadu sadu sadu ape hamuduruwanta tharuwansaranai

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว +26

    මෙම පිරිතෙ ආනුබාව බලයෙන් මටත් දරුවන් ටත් මුනුබුරුන්ටත් සියලුම ලෝකවාසීන්ටත්,නිරොගි සුවය ත් දීර්ඝායුසත්,ප්‍රර්තනා කරනවා !!!සියලුම දෙනාටම සම්මා සම්බුදු සරනයි !!!🙏🙏🙏💐

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +3

      බුදු සරණයි 🙏 🙏 🙏

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 ปีที่แล้ว +2

    Nethuki duwa athulu paule siyalu denata niduk nirogi suwaya lebewaa

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      බුදු සරණයි

  • @norarajapakse1970
    @norarajapakse1970 ปีที่แล้ว +5

    ධජග්ග පිරිතේ ආනුභාව යෙන් මගේ දරුවාගේ සියලු බය දුරුවේවා! විභාග ජයග්‍රහණය ලැබේවා! සිතට සතුට සැනසීම ලැබේවා! බුදු සරණයි!🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      බුදු සරණයි 🙏 🙏 🙏

  • @nadunadeesanadunadeesa9599
    @nadunadeesanadunadeesa9599 10 หลายเดือนก่อน +6

    නදුන් නීරෝගී වේවා

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @AShb-q4k
    @AShb-q4k 10 หลายเดือนก่อน +3

    මගේ.දරුමුනුබුරන්..අරක්ෂාකරත් වා.ජසිරිමහබො සමිඳු පිහිටයි සියලු දෙනා.අර ක් ෂාකරත්වා❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน +2

    Me uthum pirithe anuhasin hamogema siyalu pethum etu veva yahapathakma veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫💫

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @kalaninethmali3895
    @kalaninethmali3895 3 ปีที่แล้ว +19

    මේ පිරිතේ ආනුභාවයේ රටවැසි සියලු දෙනා සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @tekladamayanthi6348
    @tekladamayanthi6348 2 ปีที่แล้ว +7

    මෙම පිරිත් අනුභවයෙන් මගේ රටටත් ජනතාවටත් සෙත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      🙏🙏🙏🌺🌺🌺

  • @pradeepkumara2085
    @pradeepkumara2085 ปีที่แล้ว +2

    Mage paule සියලුම denada සියලුම sathwayo නිදුක් වේවා නිරෝගී වේවා .

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nanadaninanadani7890
    @nanadaninanadani7890 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සියළුම දුක් කරදර දුරුවේවා !!

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @MirihanaRamya
    @MirihanaRamya 10 หลายเดือนก่อน +2

    ජනඋෂචතඋරංගපඋතආටසඉයලඋයහපතවඑවආධජඝපඉරඉතඑබ.ලය.ලැබෙවා

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +6

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමින්වහන්සේට තේරුවන් සරනයිි සාධු සාධු සාධු .🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +1

    Me utim pirate balayen siyalu karadara duru wewa 🙏🙏🙏🙏 🙏🙏 siyalu satwayo suwapat wewa 🙏🙏🙏🙏🙏🙏

  • @janaka2964
    @janaka2964 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu magi waram malawa balawawa asarana danta suwaseta sadaha mi pirth balayan sadu sadu 15:24 15:26

  • @nethu6549
    @nethu6549 7 หลายเดือนก่อน +2

    ධජග්ග පිරිතේ ආනුභාවයෙන් මගේ ඕලෙවල් විභාගයෙන් හොද ප්‍රතිඵලයක් ලැබේවා!!

    • @pirithdeshana
      @pirithdeshana  7 หลายเดือนก่อน +1

      බුදු සරණයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 3 ปีที่แล้ว +6

    Saud saud Saud 🙏🙏🙏🌸🌸🌸තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +5

    🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Me pirith desanawe anu bawayen samage siyalu duk karadara duruwewa ape hamuduruwanta tharuwansaranai sadu sadu sadu

  • @wijithagunawardana5843
    @wijithagunawardana5843 หลายเดือนก่อน +1

    Mage පුතා ge සියලු අපල දුරු වේවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      බුදු සරණයි

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 10 หลายเดือนก่อน +2

    (((උතුමි බලවත් ධජග්ග පිරිත මාව අාරක්ෂා කරත්වා🙏🙏🙏)))

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      බුදු සරණයි

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 10 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි!!!🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +4

    මෙ!!පීරීතෙන්මාගෙලෙඩසුවපත්වෙවා

  • @ravindurandika1124
    @ravindurandika1124 24 วันที่ผ่านมา +1

    මෙම පිරිතේ අශිර්වාද බලයෙන් සෙනසරැ ඒරාෂ්ඨක අපලවලින් තියෙන කරදර දුරැ වෙිවා තෙරැවන් සරණයි

    • @pirithdeshana
      @pirithdeshana  24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @MalkanthiDisanayak-ii2th
    @MalkanthiDisanayak-ii2th ปีที่แล้ว +3

    මේ පිරිත් බලයෙන් ලංකා වාසි ලොකවාසි සියලුම දරු දැරියන්ට සෙත් වේවා සාන්‍ති වේව් සුවපත් වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 4 ปีที่แล้ว +13

    සියලුම දෙනාටම යහපතක් සිද්ධ වේවා ..🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Samatama sethaak wewa sadu sadu sadu

  • @Manelsagarika-x4z
    @Manelsagarika-x4z หลายเดือนก่อน +1

    මගෙ පව්ලේ සියලුම දරුවන් මගෙ ස්ව්මියා මෙම පිරිත්වල බලයෙන් නිරොගි වෙවා

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 10 หลายเดือนก่อน +2

    සාදු.සාදු. සාදු.

    • @pirithdeshana
      @pirithdeshana  10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SithmiDilanka
    @SithmiDilanka ปีที่แล้ว +5

    මගේ රට යන වැඩේ හොදින් ඉටු කරගන්න ලැබේවා

  • @shrimakumari
    @shrimakumari 9 หลายเดือนก่อน +2

    Siyalu Daruwanta. MATHRU. Senehasa Mepirith balayen athewewa 🙏🙏🙏🌷🌷🌷

    • @pirithdeshana
      @pirithdeshana  9 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 ปีที่แล้ว +5

    ධජග්ග පිරිතේ ආනුභාව බලයෙන් මට සැනසීම ලැබේවා.

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      🙏 🙏 🙏 බුදු සරණයි

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 ปีที่แล้ว +6

    සියලුම දෙනාගේ මානසික ලෙඩ දුරු වේවා

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 2 ปีที่แล้ว +4

    මේ පිරිතේ ආනුභාවයෙන් සකල ලෝක වාසී සියල්ලෝම නිදුක් නීරෝගී සුවපත් වේවා! යහපත් සිත් ඇත්තෝ වෙත්වා ! ඊර්‍ෂ්‍යා ක්‍රෝධ වෛර නැත්තෝ වෙත්වා ! සුවසේ ජීවත් වෙත්වා !!!

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Semadenagema sith senasewa ape hamuduruwanta tharuwansaranai sadu sadu sadu

  • @sanjayaherath7405
    @sanjayaherath7405 11 หลายเดือนก่อน +4

    මට තිබෙන කරදර බාධක ඉවත් වේවා සතුට සැනසුම ළං වේවා විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ඒ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා තෙරුවන් සරණයි හැමෝටම

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      යහපතක් වේවා 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @ushankavinda541
    @ushankavinda541 3 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +12

    සාධු` සාධු` සාධු` ..ත්‍රිවිධරත්ණයේ සරණයි ..සියලුම දෙනා ලොව සුවපත් වේවා .

    • @kantybanty1222
      @kantybanty1222 2 ปีที่แล้ว +1

      ඔබවහන්සෙටබූදුසරනයි🙏🙏🙏🙏සාදු🙏🙏

  • @pirithdeshana
    @pirithdeshana  5 ปีที่แล้ว +5

    “සදහම් සිසිලස”වෙබ් අඩවිය දැන් සිට විවෘතයි…!
    Link එක -
    sadahamsisilasa.bitrix24.site/
    දැනට මෙමගින් “රාජා භවතු ධම්මිකෝ” නැමැති වටිනා දහම් ග්‍රන්ථය download කරගත හැක.
    සියලු විස්තර වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඉහත link එක click කරලා ගිහින් බලන්න.
    මෙය හැකිතාක් share කරලා මෙහි මූලික අරමුණ ඉටු කරමින් ලොව උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් දායක වන්න.
    මෙය අප විසින් ඉතා සත්භාවයෙන් සිදු කරන ලබන්නකි.
    මෙහි මූලික අරමුණ වන්නේ අප විසින් සම්පාදනය කරනු ලබන දහම් ග්‍රන්ථ ධර්ම දානය පිණිස විශාල පිරිසක් වෙත ලබාදීමයි.
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි...!

  • @disnakumari8781
    @disnakumari8781 11 หลายเดือนก่อน +2

    mage parthanawa ista wewa!!

  • @tharangaajith5372
    @tharangaajith5372 5 ปีที่แล้ว +13

    මේම ධඡග්ග පිරිත් ඛලයේන් මටද මගේ සිය පවුල තිබෙන කරදර බාධක බිය නැති වි සේ තක්ම යහපතක් සිදු වේවා

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @pirithdeshana
      @pirithdeshana  หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน

    M.utum පිරිත් dashnwa බලyn අප සියලු danagama සියලු ladaduk kara dara දුරු වේවා satak santeykma යහපතක්ම උදා වේවා සියලු danatma sit සුවපත් වේවා .sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌻🌷💐

  • @nethmisandalika-wn4ot
    @nethmisandalika-wn4ot 8 หลายเดือนก่อน +2

    Mage amma nirogii wewa❤

    • @pirithdeshana
      @pirithdeshana  8 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @SupunKalhara-cz1ie
    @SupunKalhara-cz1ie 11 หลายเดือนก่อน +2

    Hamogema hithe thiyana prashna nathi wela yanna one❤☺🌼

  • @Peiris-b2m
    @Peiris-b2m วันที่ผ่านมา +1

    Mata siyaluma sharirika manasika suwathawaya sathuta prithiya labewa.

    • @pirithdeshana
      @pirithdeshana  วันที่ผ่านมา

      බුදු සරණයි

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 4 หลายเดือนก่อน +1

    Me uthum pirith balayen mage yhapath බලාපොරොත්තු ඉටු වෙවා sadu sadu sadu .

    • @pirithdeshana
      @pirithdeshana  4 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝටම නාමෝ බුද්දාය

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      බුදු සරණයි 🙏 🙏

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 සාදු සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏 🙏 🙏තෙරුවන් සරණයි ඔබට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹සාධු සාධු සාධු 🌻🌻🌻🌻🌻🌻සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️සාධු සාධු සාධු 💐💐💐💐💐💐සාධු සාධු සාධු 🌻🌻🌻🌻🌻🌻සාධු සාධු සාධු 💐💐💐💐💐💐සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ දේශනාව දේශනා කර අති උතුම් ගෞරවනීය ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වේවා චිරාත් කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා උදා වේවා උදාවේවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සරථී සත්ථා දෙවමානුස්සාන් බුද්ධෝ භාගවා ති ති සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු

    • @pirithdeshana
      @pirithdeshana  2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` බුදුසරණයි හැමොටම ,,,,🌻🌷🌻🌹🌷🌻🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shashikalanimeshani7964
    @shashikalanimeshani7964 4 หลายเดือนก่อน +1

    Damsarani yashodarage ගණිතය විෂයට තිබෙන බයදුරු වේවා

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +7

    Namo buddaya sadu sadu sadu

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට බුදුසරණය සාදු සාදු සාදු .🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rupikajayalath8809
    @rupikajayalath8809 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🏻

  • @suranthagunathilake6571
    @suranthagunathilake6571 20 วันที่ผ่านมา +1

    Dhajagga pirithee anu bawuayen ranuja puthage apala dhuru weewa 😊😊😊❤❤❤

    • @pirithdeshana
      @pirithdeshana  20 วันที่ผ่านมา

      බුදු සරණයි

  • @LION-iy9hg
    @LION-iy9hg 3 ปีที่แล้ว +4

    Mage demapiyan araksha wewa.corona walin peeda vidinna hamoma suwapath wewa

    • @pirithdeshana
      @pirithdeshana  3 ปีที่แล้ว +2

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏

  • @chamindawattegedara2795
    @chamindawattegedara2795 ปีที่แล้ว +2

    මෙපිරිතේ බලයේන් මගේ අපල දුරැවි සතුට සවුබගිය වුදාවෙවා

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +7

    Pirithaanubawayen.mage.biya.duruweva.namobudhaya.🙏🙏🙏

    • @kusumawathi7609
      @kusumawathi7609 ปีที่แล้ว

      Piritha anubawayen mage biya duruwruwrwa budusaranai

  • @gaminiindaralal1514
    @gaminiindaralal1514 2 หลายเดือนก่อน

    මෙිම පිරිතේ බලයේන් මාගෙත් සියඑම ලොකවායින්ටම සේතක් සාන්තියක් ලැබේ වා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @pirithdeshana
      @pirithdeshana  2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 11 หลายเดือนก่อน +2

    Sadu.sadu..sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷සාධු සාධු සාධු .අද දින මවිබිමට යන ගමන කිසිදු බාධවක් නොවෙිවා උතුම් පිරිතේ අනුහසින් සාධු සාධු සාධු .🌷🌷🌷🌷

    • @pirithdeshana
      @pirithdeshana  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @AsenDesilva
      @AsenDesilva ปีที่แล้ว +1

      🙏🙏🙏👍👍😇