ඕකිඩ් පැලයක් පොල් ලෙල්ලක සිටුවා ගන්නා ආකාරය | How to plant an orchid plant in a coconut husk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @ChandaniAlahakoon
    @ChandaniAlahakoon  4 ปีที่แล้ว +19

    th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
    th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
    th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
    කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා අදහසක්.බොහොම ස්තූතියි !

  • @k.s1598
    @k.s1598 3 ปีที่แล้ว +7

    ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම වටිනවා ......දිගටම කරගෙන යන්න .... තෙරුවන් සරණයි

  • @lakshmishama5250
    @lakshmishama5250 3 ปีที่แล้ว +2

    Godariyak ස්තුති මිස් ....මට හම්බුන ලේසිම ක්‍රමයක් මිස් කියලා දුන්නේ ...අනිවාර්යයෙන්ම මාත් හදනවා මේ විදිහටම ...

  • @deepthidhammika4642
    @deepthidhammika4642 3 ปีที่แล้ว +2

    ඔබතුමියට හොද දැනුමක් තියනවා. හැම viedeo එකක්ම හොඳයි.

  • @SarathDharmawansa
    @SarathDharmawansa 4 หลายเดือนก่อน +1

    ස්තූතිය, ඉතා සරල පහසු ක්‍රමයක්

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 4 ปีที่แล้ว +4

    ඔයාගෙ හැම විඩි⁣යෝ එකක් ම බලනවා හඑිම වැදගත් තොරතුරු ඔබ.අපට ගේනවා ඔයාට බොහොම ස්තුතියි

  • @dmpdissanayakedissanayake9560
    @dmpdissanayakedissanayake9560 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ඔබට ස්තුති

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 2 ปีที่แล้ว

    හොදට පැහැදිලි කලා ස්තුතියි ඔබට.

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว +2

    Thank you pahadili kirimath lassani Ada oyath lassani

  • @induthilakarathna8235
    @induthilakarathna8235 4 ปีที่แล้ว +4

    Obathumiyage පැහැදිලි කිරීම godak හොඳයි pala ගන්නවා nam විදිහක් කියන්න budu saranayi

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ස්තුතියි පැල තවාන් වල පැල ගන්න තියෙනවා ♥️🌿

  • @arunijayawardana1983
    @arunijayawardana1983 4 ปีที่แล้ว +3

    ස්තුතියි මිස්..පරෙස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි !🙏🙏🌹

  • @krishnanjayarathna3181
    @krishnanjayarathna3181 4 ปีที่แล้ว +8

    ස්තුතියි මෙයට යොදන පොහොර වර්ග ගැන මතක් කරනවා ගොඩක් හොදයි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලිය

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว +1

    නියමයි

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +3

    Excellent presentation. Very knowledgeable and easy to follow.

  • @DisnaNiroshani-jl9ho
    @DisnaNiroshani-jl9ho 6 หลายเดือนก่อน +1

    Thanks for you dear❤

  • @srimathihp5787
    @srimathihp5787 4 ปีที่แล้ว +3

    හොදට පැහැදිලි කරනවා .පොල්
    ලෙල්ලට පොහොර දාන්නෙ
    කොහොමද තේරුම් කරල දෙන්න. බුදු සරනයි !

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +2

      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

  • @SK-wh3xr
    @SK-wh3xr 3 ปีที่แล้ว +3

    ස්තුතිය ⁣මිස්

  • @donalddayarathne4708
    @donalddayarathne4708 3 ปีที่แล้ว +1

    හරියට පැහැදිලි වුණා .Isthuthi

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 3 หลายเดือนก่อน

    Godaak sathutui bs.lassana Ada satahana 🙏👍

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුතියි
    ඔබතුම්යෙට

  • @nironiro4807
    @nironiro4807 4 ปีที่แล้ว +2

    හොදට කියලා දුන්නා ස්තූතියි.

  • @DuminduChanaka007
    @DuminduChanaka007 4 ปีที่แล้ว +5

    Thank you very much miss for your clear instructions 🙏🏻

  • @RamyaDisanayaka-wz7sy
    @RamyaDisanayaka-wz7sy 5 หลายเดือนก่อน

    Pohora yadana akarya.pahadili..kara...danna.❤

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +1

    බොහොම හොඳයි ස්තූතියි

  • @ThissaThissa-sv7kj
    @ThissaThissa-sv7kj 18 วันที่ผ่านมา

    A pollalla pita paththata pohora Danna kohomada

  • @JanithaDilshan-fu3zc
    @JanithaDilshan-fu3zc ปีที่แล้ว

    Pelaya hodata hedunata mal wawenne na ne miss..mal wawagnna widiha kiyanna puluwanda

  • @hashinikamadhubashi7526
    @hashinikamadhubashi7526 3 ปีที่แล้ว +1

    Okit pala hadala thiynn one auwa hodin watena thanakd? Nththn hewana thanakad

  • @scienceclass3174
    @scienceclass3174 4 ปีที่แล้ว +2

    Thanks watin upades tikak

  • @asokajayasriya4387
    @asokajayasriya4387 2 ปีที่แล้ว +1

    Show how to grow plant in a piece of coconut husk

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 ปีที่แล้ว +1

    very clear and humble explanation ; Thank you very much , Please go ahead,

  • @madushikasanduni847
    @madushikasanduni847 4 ปีที่แล้ว +2

    orchid wagawata waladena roga ganath video ekak karanna miss

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว +2

    🇱🇰really good teaching Madam

  • @lalitharanasinghe8796
    @lalitharanasinghe8796 2 ปีที่แล้ว

    හුඟක් ස්තූතියි පෝච්චිවල ඕකිඩ් පැල හිට්වන විදිය කියන්න පුලුවන්ද ?

  • @ĶKw-z2f
    @ĶKw-z2f 5 หลายเดือนก่อน

    Bohoma hoda danuwath kalaya ❤

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +2

    Gaaka sitawu pelayata wasi wathura agunada?

  • @samanthatennakoon8933
    @samanthatennakoon8933 4 ปีที่แล้ว +2

    Video එක බැලුවා ගොඩක් ස්තුතියි. නිවසේ වගා කරන කෙසෙල් සහ පලතුරු පැලවලට රසායනික පොහොර යොදන අයුරු video එකක් කරන්න බැරිද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම් ♥️🌿

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +2

    ස්තුතියි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ♥️🌿

    • @reginadesilva8152
      @reginadesilva8152 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon අනේ මිස් මගේ පුන්චි ඕකිඩ් පැලවල කොල උදේ බලනකොට සත්තු කාලා කොලේ නෙට් එකක් වගේ පිලියමක් කියන්නකෝ

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +1

    බලාපොරොත්තුව ඉන්නවා ඔයා ගෙ ව්ඩ්යො එක බලන්න ආසවෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී ම්ස් ,,

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      ඔයා ෆේස්බුක් ඉන්නව නම් මට මැසේජ් එකක් දාන්න.
      Chandani alahakoon

    • @madukarunanayake3110
      @madukarunanayake3110 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon ok miss ❤❤️🌷බුදුසරනයි..

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Thank you mal enne naththe aye kiyala kiyanna ...❤️

    • @wasanthaherath2012
      @wasanthaherath2012 3 ปีที่แล้ว +1

      හරිම.වැදගත්.ඔබතුමියට.දලදා.සමිදු.පිහිටයි.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ♥️🍃

  • @jayanimapa2735
    @jayanimapa2735 4 ปีที่แล้ว +1

    Mis Ground orchid ganath video karannako.

  • @kapilasenarathna5455
    @kapilasenarathna5455 3 ปีที่แล้ว +1

    Pohora waraga monawada danna oni

  • @ruwanindika229
    @ruwanindika229 3 ปีที่แล้ว +1

    Good mr, thank you

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว +1

    Thank you very much clear discription

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +1

    ම්ස් පොල්ලෙල්ලෙ පොඩ් කැපුමක් දාලා පැලයක් හිටෙව්වා මා පොහොර දාන්නෙ කොහොම ද ,,බොහොම ස්තුති ම්ස් මම සෙරම ව්ඩ්යො බලනවා ඔයා හේ ගොඩාක් හොදට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

    • @ThamaraAbayadeera
      @ThamaraAbayadeera 5 หลายเดือนก่อน

      ​ 7:32 @@ChandaniAlahakoon

  • @irangialwisirangialwis4582
    @irangialwisirangialwis4582 2 ปีที่แล้ว

    කපරාරු කරලා නැති බිත්ති වල ලස්සනට යවන්න විසිතුරු පැල තියනවද මිස් ඒවා මොනවද

  • @kanchanaekanayake5310
    @kanchanaekanayake5310 3 ปีที่แล้ว

    මිස් පොල්ලෙල්ලේ සිටවන ඔිකිඩි පැලයට පොහොර දාන්නෙ මොනවද කි සැරයක් දානවද

  • @premarathnapremarathna9355
    @premarathnapremarathna9355 3 ปีที่แล้ว

    Hiru aliya kopana awashada pohora danne kohomada mis pahadili karanna

  • @wathsalasewmini4453
    @wathsalasewmini4453 2 ปีที่แล้ว

    ඕකීඩ් වල මල් පිපිල පර උනාම ඒ මල් ආව කිනිත්ත කප්පදු කර්න්න ඕනිද මිස්

  • @palithadharmawansa9191
    @palithadharmawansa9191 3 ปีที่แล้ว +1

    Thanks for instruction

  • @nadeeshaniwarnakulasooriya3620
    @nadeeshaniwarnakulasooriya3620 3 ปีที่แล้ว +1

    Mata pela labaganna ona.please udau karanna.miladee ganne kohenda.

  • @vasanakumari6760
    @vasanakumari6760 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @kalyaniherath4921
    @kalyaniherath4921 3 ปีที่แล้ว +1

    Mama kemati mis wedi purana okta wagayak gena denaganna

  • @murieldavid3074
    @murieldavid3074 9 หลายเดือนก่อน

    Thank you so much

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 10 วันที่ผ่านมา

    adA MMapollelle pala 10 wetarra hetewwa dam kata tikakut damma pala mareida kyala bayen inne

  • @sadunmalsadunmal3844
    @sadunmalsadunmal3844 3 ปีที่แล้ว

    Okid walata mal pipenna damana pohora monawada mis

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyata

  • @duleekakulasooriya2363
    @duleekakulasooriya2363 3 ปีที่แล้ว +1

    ස්තූතියි මේවට දාන පොහොර වර්ග මොනවද

  • @sapthamihirani4580
    @sapthamihirani4580 4 ปีที่แล้ว +2

    Vanda palayak hada ganna hatith kiyala denna

  • @dulakshikumari4417
    @dulakshikumari4417 3 ปีที่แล้ว +1

    ඕකිඩ් ගස්වල හදන හැටි වීඩියෝ එකක් එවන්න

  • @RoshanIndika-gt7tp
    @RoshanIndika-gt7tp ปีที่แล้ว

    පොහොර දාන්නෙ කොහොමද පළවෙනි එකට

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 3 ปีที่แล้ว +1

    Me wage aba gahakata thiyala orchid pala bandoth aba gahata haniyak wenawad? Aba gahe paladawa bala wimak wenwada?.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Ehema loku haniyak wen nee
      Aba gahata awrudu patha pora danna

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว +1

    ලස්සනයි.ලස්සනයිR.MG.channel

  • @danudanu6065
    @danudanu6065 3 ปีที่แล้ว +1

    Thank you

  • @lalithahettiarachchi6191
    @lalithahettiarachchi6191 3 ปีที่แล้ว +1

    Pohora dekeema pilibadawa newatha pehedili kala heki nam hodai

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

  • @kavimadushani2740
    @kavimadushani2740 4 ปีที่แล้ว +1

    Miss mata mulika denuma laba gnna mis ekka sambanda wenna beri weida

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      මුල සිට විඩියෝ ඔක්කොම බලන්න ඕකිඩ් වල.අපහැදිලි තැනක් තියේ නම් ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න

  • @rjlasantha3858
    @rjlasantha3858 4 ปีที่แล้ว +2

    Thankyou .

  • @giiihydilrukshi6020
    @giiihydilrukshi6020 3 ปีที่แล้ว

    oi okid jatiya bima indannaaa puluwanneda

  • @nilanithiperera2569
    @nilanithiperera2569 3 ปีที่แล้ว +1

    Pothiwala komhda etawagne kiynwda mis

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว

    Bohoma stuthi

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +7

    සුබ දවසක් ම්ස් ,,අනේ ම්ස් මම තමයි ස්නායු අසනිපයෙන් ඉන්න ඔයට ලියන මදූ ,,අනේ ම්ස් මම උඩ තට්ටුවක ඉන්නේ ,,මම මානසිකව වැට්ලා ඉන්න නිසා ඔයා ගෙ ව්ඩ්යො බලනවා සෙරම ,,එහෙම බලලා නයිම්රිස් ගස් තාවනක් දාලා පැල ගලවලා පොච්ච් හයක් ව්තර හැදුව අනේ ම්ස් කොල ලොකු උනා සරුවට හැඳිලා ,,අනේ ම්ස් දැන් කොල ගුලිවෙලා මෙසයක් මත තියාගෙන හදන්නේ මට පහත් වෙන්න බැරි නිසා හැමදාම අත ගානව උදෙට සබන් වතුර ඉස්සා එත් හරි නැහැ අනේ මගේ ම්ස් ව්කල්ප මාර්ගයක් කියන්න මට දුකයි බ්ම ක් නැහැ හදගන්න කුලි ගෙදර ඉන්න නිසා පරිස්සමෙන් ඉන්න කොරොන නිසා තෙරුවන් සරනයී ,,,

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +7

      මිරිස් වගාවේ කොල කොඩ වීමට විසදුමක් ලෙස ලූණු සිවි වලින් කාබනික කෘමි නාශකයක් සාදා ගනිමු
      th-cam.com/video/PWJU2e9hoAQ/w-d-xo.html
      Watch and Subscribe For More 💚🙌
      මෙකේ තියන දියරය හදලා ගහන්න බලන්න මදු. සබන් වතුර එක එකේ ඉන්න සත්තුන්ට සැර මදි ඇති ඒකයි.
      ඔයත් පරිස්සමෙන් ඉන්න. සුවපත් වේවා. තෙරැවන් සරණයි .
      ඉක්මනින් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ♥️

    • @madukarunanayake3110
      @madukarunanayake3110 4 ปีที่แล้ว +2

      @@ChandaniAlahakoon ❤❤️🌷හොදයි ම්ස් ගොඩාක් ස්තුති තෙරුවන් සරනයී ,,

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි

    • @lathalatha8760
      @lathalatha8760 4 ปีที่แล้ว +1

      L.p.

    • @NilanjaniPerera
      @NilanjaniPerera 9 หลายเดือนก่อน

      😮​@@ChandaniAlahakoon

  • @sandyachathurangani2236
    @sandyachathurangani2236 ปีที่แล้ว

    Super

  • @nishamanipreethika357
    @nishamanipreethika357 3 ปีที่แล้ว +1

    Ape orchid wala mal ennawa.ewa pohotukaledi halila yannawa.eakata wisadumak kiyanna?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Mancoseb danna

    • @nishamanipreethika357
      @nishamanipreethika357 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon ea beheth eka danne kohomada?hama mal ena gahakatama dannada?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Ooo wathure diyakarala lebal eke thiyana vidiyata gas okkotama danna

  • @Hashan9944
    @Hashan9944 4 ปีที่แล้ว +1

    අැන්තුරියම් පොඩි පැලවලට ඔස්මකෝට් සමග වෙන දියර පොහොර යෙදුවට කමක් නැද්ද.cropmaster,P52 හා N30 පොහර ඔස්මකොට් සමග සතියකට වරක් මාරුවෙන් මාරුවට යෙදුවට කමක් නැද්ද

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 3 ปีที่แล้ว +2

    Nice work. All the best.

  • @PriyadarshaniWijhesinghe
    @PriyadarshaniWijhesinghe 8 หลายเดือนก่อน

    ❤😊Thankyou🌷🌷🌷👍

  • @dinikalatuwage7505
    @dinikalatuwage7505 3 ปีที่แล้ว

    Mal enna saha pale wadenna daana පොහොර kiyannako

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +2

    Excellent

  • @k.m.j.bandaraj.bandara5232
    @k.m.j.bandaraj.bandara5232 4 ปีที่แล้ว +2

    Good

  • @sriyaniperera941
    @sriyaniperera941 4 ปีที่แล้ว +2

    එලියෙන් පොඩි කැපුමක් දැමිමොත් පොාහාර දාන්නේ කොහොමද .

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      th-cam.com/video/tJiV7QsmZ5Q/w-d-xo.html
      th-cam.com/video/BviT1BPCGn4/w-d-xo.html
      කලින් කියලා දුන්න විදියට පොහොර දාන්න පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි ♥️🌿

    • @geethaviraji4049
      @geethaviraji4049 3 ปีที่แล้ว

      pala bo karaganna kohomeda kiya denna

  • @nadeeradilhani5710
    @nadeeradilhani5710 4 ปีที่แล้ว +2

    මට ව්‍යාපාරය ක් විදියට ඕකිඩ් වගාව කරන්න ඕනි.උදව් කරන්න පුලුවන් ද .එවැනි ආයතන තිබේද .තිබේන්ම් කියනවාද .ස්තුති.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න 🌿♥️

    • @NirangaPerera-x6m
      @NirangaPerera-x6m 3 ปีที่แล้ว +1

      Gannoruwa / homagama krushikarma govipolen / peradeniya garden eken orchid wagawa kiyala ahanna

  • @veenafernando1542
    @veenafernando1542 3 ปีที่แล้ว +2

    Thank

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว +1

    isttutti.miss.watina.video

  • @devikawijesoma7186
    @devikawijesoma7186 3 ปีที่แล้ว +1

    Orchid පොච්චි වල හරියට කඩි ඉන්නවා . මොකද කරන්න ඔනෙ .

  • @lfmgroup2162
    @lfmgroup2162 3 ปีที่แล้ว +1

    Oya හදපු orchid palayata mona

  • @rasikarathnayake5531
    @rasikarathnayake5531 3 ปีที่แล้ว +2

    Orchid වලට හිරු එලිය කොහොමද ?

  • @kamanwasantha4236
    @kamanwasantha4236 3 ปีที่แล้ว

    ඕකිඩ්වල අතු බෙදෙන්නේ නැතුව,මල් පිපෙන්නේ නැතුව වැල වගේ යන්නේ ඇයි?

  • @dilrukshidil819
    @dilrukshidil819 4 ปีที่แล้ว +2

    මිස් මෙවට දාන පොහොර මොනාද, මං මේකට අලුත් ,

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      සාර්ථක ඕකිඩ් වගාවක් සදහා රසායනික පොහොර බාවිතා කරන අකාරය (පොඩි පැල සදහා) | How to use chemical fertilizers for orchid
      th-cam.com/video/7kDQi7nscSU/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🌿

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      ඕකිඩ් පැල බෝ කරන ක්‍රම | How to propagate orchids
      th-cam.com/video/bt2SOboQ1cA/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🌿

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ඩෙන්රෝබියම් ඕකිඩ් පැලයක් බදුනක සිටුවන ආකාරය | How to plant a Dendrobium orchid plant in a pot
      th-cam.com/video/WwJJ3zEjY6c/w-d-xo.html
      Watch and Subscribe For More ♥️🌿

  • @kbmkskumarakumara2126
    @kbmkskumarakumara2126 3 ปีที่แล้ว

    යොදන පොහොර වර්ග මොනවද

  • @christamichelle3880
    @christamichelle3880 3 ปีที่แล้ว

    ඕකීඩ් හදලා විකුනන්නෙ කොහොමද

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 ปีที่แล้ว +1

    Hode pahadili kirimak

  • @UdeniRenuka-n5s
    @UdeniRenuka-n5s วันที่ผ่านมา

    Gana ganta barada

  • @Kasun1987
    @Kasun1987 3 ปีที่แล้ว

    ගුරුලුරාජ පැලය හිටවන්නෙ කොහොමද

  • @tharumalgayathra582
    @tharumalgayathra582 ปีที่แล้ว

    ඔබගේ දරුවාට ගුණ කිරීම අමාරුද? - th-cam.com/video/LY3iptgqdsg/w-d-xo.html

  • @H.HSomalatha-n9c
    @H.HSomalatha-n9c ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sajiniimasha5853
    @sajiniimasha5853 3 ปีที่แล้ว +1

    ඕකිඩ් පැලයක මුල් අද්දව ගන්න වීඩීයො එකෙ ලින්ක් එක මට දාන්න මිස් මන් හෙව්වා මට හම්බුනේ නෑ ..

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      th-cam.com/play/PLDUVAOAo_3t_fbgVHAPpsEhnKRjOq3MtZ.html
      ඕකිඩ් වගාවේ සියලුම විඩියෝ ටික ♥️🍃

    • @sajiniimasha5853
      @sajiniimasha5853 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon බොහොම ස්තූතියි

  • @pubudikajinadasa1077
    @pubudikajinadasa1077 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @slpahasara6945
    @slpahasara6945 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍