ගොවි ගෙදර Govi gedara
ගොවි ගෙදර Govi gedara
  • 103
  • 2 565 711

วีดีโอ

පහසුවෙන් බඳුනක බඩඉරිගු වගා කරමු | how to grow corn | govi gedara
มุมมอง 2533 หลายเดือนก่อน
පහසුවෙන් බඳුනක බඩඉරිගු වගා කරමු | how to grow corn | govi gedara
අධික උණුසුමෙන් වගාව රැකගන්න සාර්ථක උපක්‍රමයක් | ගොවි ගෙදර govi gedara
มุมมอง 3915 หลายเดือนก่อน
අධික උණුසුමෙන් වගාව රැකගන්න සාර්ථක උපක්‍රමයක් | ගොවි ගෙදර govi gedara
පිදුරු බිම්මල් පහසුවෙන් නිවසේ වගා කරමු | piduru bimmal | Govi gedara
มุมมอง 14K6 หลายเดือนก่อน
පිදුරු වලින් බිම්මල් පහසුවෙන් හදමු | piduru bimmal | govi gedara අද විඩියෝ එකෙන් කතාකරන්නේ බාල මහලු සියලු දෙනාම ආස කරන පෝෂන ගුණයෙන් ඉහල හතු නැත්තම් බිම්මල් ගෙදරදීම සකස් කරගන්නා ආකාරය ඒනම් විඩියෝ එකට ගිහින් බලමු කෝමද අඩු මුදලකින් හතු හදාගන්නේ කියල hathu , piduru hatu , bimmal , govi gedara , පිදුරු හතු , බිම්මල් , ගොවි ගෙදර අපිව සම්බන්ද කරගන්න 👇 whatsapp / voice 0761334071
පහසුවෙන් කරදහයියා ගෙදරදීම සකසමු | How to make rice husk charcoal | karadahayiya
มุมมอง 6866 หลายเดือนก่อน
කරදහයිය වල ප්‍රයෝජන 👇 th-cam.com/video/CQKub5gNhTw/w-d-xo.html karadahayiya , කරදහයිය , කරදහයිය වල ප්‍රයෝජන , govi gedara , ගොවි ගෙදර
කරදහයියා වගාවට මේතරම් වටිනවද? 🤔 | karadahayiya | govi gedara
มุมมอง 7097 หลายเดือนก่อน
කරදහයියා වගාවට මේතරම් වටිනවද? 🤔 | karadahayiya | govi gedara
පස ජීවානුහරනය කිරීම soil sterilization | govi gedara ගොවි ගෙදර
มุมมอง 1.6K7 หลายเดือนก่อน
පස ජීවානුහරනය කල යුත්තේ ඇයි ? අපි දන්නවා පස තුල ක්ෂුද්‍ර ජීවින් බොහෝ ප්‍රමාණයක් ජීවත් වෙනවා ඒ ක්ෂුද්‍ර ජීවින් සමහරක් ශාකවල වර්ධනයට බාදා ඇති කරනවා ඒක නිසා අපි එම ක්ෂුද්‍ර ජීවීන් පසෙන් ඉවත් කිරීමට පස් ජීවානුහරනය කිරීමට සිදුවෙනවා . ඒවගේම පසේ පවතින වල්පැල වල බීජ පැලවීම අවමකිරීමටත් මෙම පස් ජීවානුහරනය කිරීම මඟින් සිදු කරගත හැක . පස ජීවානුහරනය කිරීම ආකාර කිහිපයකට සිදුකර ගත හැක . 🔸සූර්‍යා ලෝකය මගින් 🔸ර...
රිලව් වඳුරෝ එලවල දාන්න සුපිරිම ක්‍රමයක් #govigedara
มุมมอง 27K8 หลายเดือนก่อน
අද විඩියෝ එකෙන් කතාකරන්නේ ගොවින්ට වගේම ගොඩක් ගෙවල්වල මිනිස්සුන්ට හිසරදයක් වෙච්ච දෙයකට විසදුමක් . රිලව් කරදරය තමා ඒ අවුල රිලව් අපේ ගෙවල් වල බඩු භාණ්ඩ වගේම ගොවි බිම පවා වදුරෝ රිලව් විනාශ කරනවා . ඒකට විසදුම විදියට ගොඩක් අය මේ සත්තුන්ට වස දීල මරනවා ඒ වගේම වෙඩි තියල මරනවා . ඒහෙම සත්තුන්ට හානියක් නොකර අපේ වගාවත් බේරගන්න පුළුවන් මේ ක්‍රමය හරහා ඒනම් කට්ටියම විඩියෝ එක බලල ඒ විදියට කරල බලන්න . මේක අපි කර...
ඇන්තුරියම් වගාව සදහා රසායනික පොහොර | How to use fertilizer for anthurium | govi gedara
มุมมอง 1.1K9 หลายเดือนก่อน
අද විඩියෝ එකෙන් කතාකරන්නේ ඇන්තුරියම් වගාවට රසායනික පොහොර නිවරදිව තෝරා ගන්නා ආකාරය .අපි ඇන්තුරියම් වවන්න ගන්නේ පොල්ලෙලි හා උලු කැට කැබලි ඒවල තියන පෝෂණ ප්‍රමානය ඇන්තුරියම් ගස සරුවට වැවෙන්න ප්‍රමානවත් නෑ ඒක නිසා මල් වලින් පිරිච්ච ගහක් බවට පත්කරන්න නම් ඉතින් පිටින් ගහට අවශ්‍ය පෝෂණය සපයන්න වෙනවා . එහෙම පිටින් සපයන පොහොර කැට පොහොරක් විදියට හා දියර පොහොර විදියට සපයන්න පුළුවන් . ගසට කාර්‍යක්ෂමව පොහොර උ...
ඕකිඩ් වවන්න ලේසිම ක්‍රමය 🤩 | planting orchids in coconut husk | govi gedara
มุมมอง 14K9 หลายเดือนก่อน
ඕකිඩ් වවන්න ලේසිම ක්‍රමය 🤩 | planting orchids in coconut husk | govi gedara
අතපිරෙන්න මුදල් හම්බකරන්න එන්සාල් වගාව නඩත්තු කරමු #govigedara #එන්සාල්
มุมมอง 5Kปีที่แล้ว
අතපිරෙන්න මුදල් හම්බකරන්න එන්සාල් වගාව නඩත්තු කරමු #govigedara #එන්සාල්
එන්සල් වවමු අතපිරෙන්න සල්ලී හොයමු 💰🤩 Best Way To Grow Cardamom At Home In Sri Lanka
มุมมอง 1.5Kปีที่แล้ว
එන්සල් වවමු අතපිරෙන්න සල්ලී හොයමු 💰🤩 Best Way To Grow Cardamom At Home In Sri Lanka
බදුනක පහසුවෙන් ඉඟුරු පඳුරක් වවමු | ගොවි ගෙදර govi gedara
มุมมอง 4.7Kปีที่แล้ว
බදුනක පහසුවෙන් ඉඟුරු පඳුරක් වවමු | ගොවි ගෙදර govi gedara
අතපිරෙන්න සල්ලි හොයන්න ඉඟුරු පැළ හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමය | govi gedara
มุมมอง 12Kปีที่แล้ว
අතපිරෙන්න සල්ලි හොයන්න ඉඟුරු පැළ හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමය | govi gedara
වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදියට බුලත් වගාව නඩත්තු කරමු 😍😍 govi gedara #betel
มุมมอง 30Kปีที่แล้ว
වැඩි අස්වැන්නක් ලබාගන්න මේ විදියට බුලත් වගාව නඩත්තු කරමු 😍😍 govi gedara #betel
සල්ලී මවන එන්සාල් වගාව ගැන දැනුවත් වෙමු 💰💰 ගොවි ගෙදර govi gedara
มุมมอง 4.1Kปีที่แล้ว
සල්ලී මවන එන්සාල් වගාව ගැන දැනුවත් වෙමු 💰💰 ගොවි ගෙදර govi gedara
🌵සල්ලී මවන cactus පහසුවෙන් වවමු | How to propagate cactus plant 🌵 #govigedara
มุมมอง 1.8Kปีที่แล้ว
🌵සල්ලී මවන cactus පහසුවෙන් වවමු | How to propagate cactus plant 🌵 #govigedara
ගෙවත්ත හැඩ කරන එටිසලාට් පැල 🤩 | how to grow Etisalat plant #govigedara
มุมมอง 1.2Kปีที่แล้ว
ගෙවත්ත හැඩ කරන එටිසලාට් පැල 🤩 | how to grow Etisalat plant #govigedara
සබන් හදන්න මෙච්චර ලේසියි කියල කවුද හිතුවේ 🤩 | Saban lesiyen hadana heti | soap meking | govi gedara
มุมมอง 549ปีที่แล้ว
සබන් හදන්න මෙච්චර ලේසියි කියල කවුද හිතුවේ 🤩 | Saban lesiyen hadana heti | soap meking | govi gedara
කුඩා ඉඩක පහසුවෙන් රටකජු වගාව කරමු | How to grow peanut seeds රටකජු වගාව පිලිබද මුල සිට සරලව ඉගනගමු
มุมมอง 17Kปีที่แล้ว
කුඩා ඉඩක පහසුවෙන් රටකජු වගාව කරමු | How to grow peanut seeds රටකජු වගාව පිලිබද මුල සිට සරලව ඉගනගමු
ගෙවතු වගාවකට අවශ්‍ය උපකරන | @govigedara
มุมมอง 3Kปีที่แล้ว
ගෙවතු වගාවකට අවශ්‍ය උපකරන | @govigedara
ගෙවත්තම හැඩකරන සමනලයක් වගේ ලස්සන Butterfly plant පහසුවෙන් වවමු | @govigedara
มุมมอง 1.8Kปีที่แล้ว
ගෙවත්තම හැඩකරන සමනලයක් වගේ ලස්සන Butterfly plant පහසුවෙන් වවමු | @govigedara
ඉතා පහසුවෙන් කෝමාරිකා පැලයක් බදුනක වගා කරමු | How to grow aloe vera plant |@govigedara
มุมมอง 4.1K2 ปีที่แล้ว
ඉතා පහසුවෙන් කෝමාරිකා පැලයක් බදුනක වගා කරමු | How to grow aloe vera plant |@govigedara
කරදරකාරි සුදු මැස්සාගෙන් වගාව මේ ආකාරයට ආරක්ෂා කරගමු | @govigedara
มุมมอง 1.1K2 ปีที่แล้ว
කරදරකාරි සුදු මැස්සාගෙන් වගාව මේ ආකාරයට ආරක්ෂා කරගමු | @govigedara
නඩත්තුව අඩුවෙන් පහසුවෙන් ජපන් රෝස ඉවතලන බදුනක වවමු | How to grow japan rose | ගොවි ගෙදර govi gedara
มุมมอง 6K2 ปีที่แล้ว
නඩත්තුව අඩුවෙන් පහසුවෙන් ජපන් රෝස ඉවතලන බදුනක වවමු | How to grow japan rose | ගොවි ගෙදර govi gedara
මුලු ගෙවත්තම හැඩකරන කැලතියා පහසුවෙන් ගෙදරදීම වවමු How to grow and care for calathea |govi gedara
มุมมอง 8K2 ปีที่แล้ว
මුලු ගෙවත්තම හැඩකරන කැලතියා පහසුවෙන් ගෙදරදීම වවමු How to grow and care for calathea |govi gedara
අධික මිල මල් පෝච්චී වලට සතයක් වත් වියදම් නොකර පහසුවෙන් මල් වවන්න පෝච්චීයක් ගෙදරදීම හදමු
มุมมอง 8K2 ปีที่แล้ว
අධික මිල මල් පෝච්චී වලට සතයක් වත් වියදම් නොකර පහසුවෙන් මල් වවන්න පෝච්චීයක් ගෙදරදීම හදමු
කුඩා ඉඩක ගෙදරටම අවශ්‍ය කංකුන් වසවිසෙන් තොරව වවාගමු | how to kankun grow |kankun wagawa |govi gedara
มุมมอง 1.5K2 ปีที่แล้ว
කුඩා ඉඩක ගෙදරටම අවශ්‍ය කංකුන් වසවිසෙන් තොරව වවාගමු | how to kankun grow |kankun wagawa |govi gedara
අපේ ගෙවත්තේ අස්වැන්න 😍
มุมมอง 7462 ปีที่แล้ว
අපේ ගෙවත්තේ අස්වැන්න 😍

ความคิดเห็น

  • @akalankapeiris4159
    @akalankapeiris4159 19 ชั่วโมงที่ผ่านมา

    Gayan christopher

  • @MouniRoySLfans
    @MouniRoySLfans 19 ชั่วโมงที่ผ่านมา

    මං ලගත් ඇග්ලොනිමා වර්ග කිහිපයක්ම තියනවා.මං ගාව් තියන සමහර මල් වර්ග හරියට හදාගන්න බැරිව ගියා. පෝච්ච්යෙ පස නිවැරැදි විදියට සකස් කරගන්න බැරිවු නිසා. වතුර රැදිල අද තමයි දැනගන්න පුලුවන් උනේ නිවැරැදි විදියට පෝච්චියට පස සකස් කරගන්නේ කොහොමද කියලත්. ස්තුති ඔබතුමාට. ❤❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 20 ชั่วโมงที่ผ่านมา

    බ්ජ කෘෂි රසායන කඩවල තියෙනවා

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 20 ชั่วโมงที่ผ่านมา

    බ්ජ කෘෂි රසායන කඩවල තියෙනවා

  • @MahindaMahinda-ey2bd
    @MahindaMahinda-ey2bd วันที่ผ่านมา

    ඉතාමත් හොඳ මහත්තයා බොහොම ස්තූතියි පුතා ඔබතුමා නියමයි

  • @mwsujeewa8905
    @mwsujeewa8905 วันที่ผ่านมา

    Welanada. Poleli

  • @ramanisaumyalatha8551
    @ramanisaumyalatha8551 วันที่ผ่านมา

    ⁣මේ වැඩ සටහන් කරන කොට බාගෙට කරනනෙපා මොනව කියා දුන්නත් වුවමනාම දේ කියන්නැහැ මේ බීජ ලබා ගන්න පුලුවන් තැනක ⁣දුර කතන අංකයක් හෝ ගන්න තියන තැනක් හරි සදහන් කරන්න ස්තුතියි !

  • @SadunTharaka-v9t
    @SadunTharaka-v9t วันที่ผ่านมา

    😊

    • @govigedara
      @govigedara วันที่ผ่านมา

      ♥️♥️

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io วันที่ผ่านมา

    ඔවා ව්කාර.අනේ.

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io วันที่ผ่านมา

    රිලව් අපිට වැඩ්ය කපට්යි බැලුම්. ගෙඩ් ගාන්ට තියෙනම් හොඳයි

  • @dpdshanthi5787
    @dpdshanthi5787 2 วันที่ผ่านมา

    Paket eke bara kiyada kilo 1k mila keeyada

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 วันที่ผ่านมา

    බොහොම pin මල්ලීට dynuwath කරාට බුදු සරණයි

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ♥️😍

  • @SurathGodakanda
    @SurathGodakanda 2 วันที่ผ่านมา

    ❤️❤️

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ♥️😍

  • @Wathuduragesumanaseeli
    @Wathuduragesumanaseeli 2 วันที่ผ่านมา

    පොල් ලෙලි ගන්නෙ කවූද

  • @rathnagamage5656
    @rathnagamage5656 3 วันที่ผ่านมา

    මල් පිපෙන වා ගෙඩි නෑ .... ඇයි ඒ.........

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      පරාගනය වෙන්න මල් වලට සතුන් එනවද ?

  • @PuujaSamanmali
    @PuujaSamanmali 3 วันที่ผ่านมา

    ඔච්චර නටන්න ඔනනැහැ පැලකරගන්න රටකජුපාත්තිය කොටල ලොකුවට එපාත්තිය බිජ ඇටදාලාපස්වහපූවහම හොදටපැලවෙනවා අපිහදල රටකජු අස්වැන්නගන්නවා ඔව කරලද මහ හේන්පිටින් වගාකරන්නේ

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      👍👍

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 วันที่ผ่านมา

    😅😅😅😅 අත දැම්මනේහ් 😅😅😅

    • @govigedara
      @govigedara 3 วันที่ผ่านมา

      ඕව වස නෙවේනේ මිස් ඒම ලොකු ගානක් නෑ ඉතින් අපිට 😁

  • @B.v.jayarathnaJayarathna
    @B.v.jayarathnaJayarathna 4 วันที่ผ่านมา

    Goma.vanuwata.alu.pohora.bawita.karanba.dariba

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      අලු පොහොර කිව්වෙ ලිපේ අලුද සර්

  • @ChathuraChathura-s2p
    @ChathuraChathura-s2p 5 วันที่ผ่านมา

    Mage mal gas tika maruna dan na

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      කාලයක් යද්දි දිලීරනිසා මැරිල යනවා

  • @PalithaRohini
    @PalithaRohini 6 วันที่ผ่านมา

    Thanks again 👍🙏

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      😍♥️♥️

  • @PalithaRohini
    @PalithaRohini 6 วันที่ผ่านมา

    Gambers waltath me wedya hare yanawada athu palwennema na gamberes🎉

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ගම්මිරිස් වලටත් මේක හරියනවා මිස්

  • @k.skothalawala2766
    @k.skothalawala2766 6 วันที่ผ่านมา

    ගොඩක්.වටිනවා.❤👍

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 😍♥️

  • @AnishiAbisheka
    @AnishiAbisheka 7 วันที่ผ่านมา

    අනේ ගන්න තැනක් කියන්නකෝ

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ඔයාට ඕකිඩ් පැලද අවශ්‍ය මිස්

    • @AnishiAbisheka
      @AnishiAbisheka 2 วันที่ผ่านมา

      ඔව්​@@govigedara

    • @govigedara
      @govigedara วันที่ผ่านมา

      අවශ්‍ය මොන වර්ගෙද

    • @AnishiAbisheka
      @AnishiAbisheka วันที่ผ่านมา

      @@govigedara හැම ව්අර්ගයක් ම ඔනි

  • @nilanthiabesinha9141
    @nilanthiabesinha9141 7 วันที่ผ่านมา

    Kara දහයියා කියන්නෙ මොනවාද

    • @govigedara
      @govigedara 7 วันที่ผ่านมา

      th-cam.com/video/8NHmoaallJo/w-d-xo.html මේ විඩියෝ එක බලන්න මිස්

  • @nimalwijayarathna3385
    @nimalwijayarathna3385 8 วันที่ผ่านมา

    ඔබ විස්තර කරන පරිදි,මල් පිපුනාට පසුපස්වලින් ඒ මල් වසන්නේ කෙසේද ..,?

    • @PuujaSamanmali
      @PuujaSamanmali 2 วันที่ผ่านมา

      @@nimalwijayarathna3385 ගස්.ඌස්සල.වටේ.පස්දාන්න.මලට.පස.ගෑවෙන්න.මලවහන්න.එපා

  • @subanalirajapakshe2373
    @subanalirajapakshe2373 8 วันที่ผ่านมา

    දිය කූඩලු බීජ මිලදී ගත හැකිද

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      පුළුවන් මිස්

  • @deevikadeevika6652
    @deevikadeevika6652 9 วันที่ผ่านมา

    ඔව් එක පාරයි උන් බැලුනෙ කඩන්නෙ. ඊට පස්සෙ වෙන ගෙඩි තමා කන්නෙ. බැලුනෙ හැමදාම ඉතුරැයි

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      හරියට එක පාරක් කඩල ඇගේ වැදුනොත් මාස ගානකට එන්නේ නෑ

  • @deevikadeevika6652
    @deevikadeevika6652 9 วันที่ผ่านมา

    අනෙ මහත්තයෝ මම කලා ඔය වැඩේ. උන් එක පාරක් බැලූනෙ හපල කැඩුවා ඩෝන් ගාල බැලූනෙ පුපුරලා එක රිලවෙක්ගෙ ඇගර විසි උනාද මන්ද ඌ පැනල දිවුවා අනික් උන් සේරම වෙන ගහකට පැනල අර රිලවත් එක්ක ටිකක් වෙලා ඉදලා. පහුවදා බැලුන් එල්ලල තියන ගහට යන්නෙ නැතුව වෙන ගස් වලට යනවා තියන ජාති කාල නියෙමට උන් ටික සෙල්ලම් කරල යනවා බැලුම් බෝලයි මමයි විතරයි රැවටුනෙ මහත්තයා 😊 අපරාදෙ මිරිස් කුඩු ටික. අපි වගෙ නෙමෙයි උන් එක පාරයි රැවටෙන්නෙ ආයෙ ඒ ගොන් වැඩෙ කරන්නැ

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      හරියට ඇගේ වැදුනොත් උන් මාස ගානක් එන්නෑ බයට

  • @deevikadeevika6652
    @deevikadeevika6652 9 วันที่ผ่านมา

    අපෙ ගෙදර උලු ටිකත් ඉවරයි කඩල. බිම දාල රිලවු කාලකන්නි හැත්ත

  • @deevikadeevika6652
    @deevikadeevika6652 9 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා අනේ. ඇත්තටම මම නම් දන්නෙම නැ පොල් බදුම් ගතව පොල් පැල කරගන්න විදිහ. ඇහුවට කවුරුත් හරියට කියල දෙන්නෙත් නැනෙ. දැන් දන්නවා මමත් හදන්න ඕනෙ පැල 10ක් වත් අඩුම ගානෙ. මම ගැහැනු කෙනෙක්. ඔය ගොඩක් වටිනවා පිං

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඒ වචන ටිකට ♥️

  • @tharstonsachin
    @tharstonsachin 11 วันที่ผ่านมา

    Api ta nm salli ona na.goda gahagann ona nane.merunama walapallata danna a nisa his pozst nodabikadaganin ubath

    • @govigedara
      @govigedara 11 วันที่ผ่านมา

      මහත්තය කියන දේ පැහැදිලි මදි . සල්ලිනම් මිනිස්සුන්ට ජීවත් වෙන්න ඕන මට අනුවනම් මොකද මේ ලොකේ දේවල් සේරටම වගෙ මිලක් තියනවා . සල්ලි සාදාරන ක්‍රමයකින් කොච්චර හම්බ කරත් ප්‍රශ්නයක් නෑ . අයතා ක්‍රමයට හෙව්වොත් තමා ප්‍රශ්නේ ☺️

  • @tharstonsachin
    @tharstonsachin 11 วันที่ผ่านมา

    Aii bikak.dagannada.

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      🤔

  • @Madusujeewa
    @Madusujeewa 12 วันที่ผ่านมา

    Apita pela gnn widihak nethtde saho

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      පුළුවන් , 0761334071 ට කෝල් එකක් ගන්න

  • @sanathpathirana450
    @sanathpathirana450 12 วันที่ผ่านมา

    ඕවා හරියන්නේ නැහැ.

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      👍👍

  • @sithuminavodya-p2c
    @sithuminavodya-p2c 12 วันที่ผ่านมา

    අපෙ තැඹිලි ගහේ ඔක්කොම තැඹිලි ඉවරයි මේ රිලවුන් නිස😮😢😢😢😢😢😢😢😢

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ඕ වදුරට වඩා හානියක් කරනවා රිලවා

  • @dinushikagamage7452
    @dinushikagamage7452 12 วันที่ผ่านมา

    Mul tika wahenna polleli othan na neda?

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ඒම ඔතනෝනම් ගොඩක් සාර්ථකයයි

  • @snrumesh113
    @snrumesh113 12 วันที่ผ่านมา

    පොල්ලෙලි දාන්න කරුන්කා ලෙල්ල සැරයි

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ඒම ලොකු අවුලක් නෑ මිස් අපි ඔය දෙකම යොදනවා

  • @dinukavithanage
    @dinukavithanage 13 วันที่ผ่านมา

    ♥️

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ♥️

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 14 วันที่ผ่านมา

    මෙවානිකන් ඔහෙකාලයකනකතාතමයි.රිලව්කියන්නෙබුද්දිමත්සතෙකි

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      👍👍

  • @RasheenWeerakoon-u3w
    @RasheenWeerakoon-u3w 15 วันที่ผ่านมา

    Mona de ketiyen kiuwath terenne nathi miniuasuth innawa...terena aye poddak ewasimen inna..ewasemen comment karanna....ehe kena hema vidiyenma danuwath karanne...mokada eka parata blend karanna kiuwama blender ekak nathi minissuth innawa..e ayata wangediyen kotala ganna adahasa godak watinawa...eyala genath hithanna....thawa kenekuta ahunkan denna watina tika ganna...ewasemak nathi oyala malak gediyak hadenakan inna eka pudumai....

    • @govigedara
      @govigedara 15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ඒ වචන ටිකට , අද කාලේ මිනිස්සුන්ට නැතිම දේ ඉවසීම සර් ♥️♥️

    • @RasheenWeerakoon-u3w
      @RasheenWeerakoon-u3w 15 วันที่ผ่านมา

      @@govigedara man daruwo dennek inna...Amma kenek...daruwo..☺️☺️

    • @govigedara
      @govigedara 15 วันที่ผ่านมา

      අනේ සොරි මිස් , ඉදිරියට අපේ නාලිකාවෙන් මොනවගේ විඩියෝ කරොත් හොදයිද ?

    • @RasheenWeerakoon-u3w
      @RasheenWeerakoon-u3w 15 วันที่ผ่านมา

      @@govigedara oyage vidio hema ekakma harima pahadili...onema kenekuta terum Ganna puluwan...oya ewa practically pennanna...wagawan pilibada oya danna danuma rahas nothiya bedaganna oyata Hoda gamanak yanna puluwan..🥰🥰🥰🥳🥳🥳

    • @govigedara
      @govigedara 14 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටික ලොකු හයියක් ♥️♥️🙏

  • @ruwandkariyawasam4976
    @ruwandkariyawasam4976 17 วันที่ผ่านมา

    මේවා තමයි සිගිති ආතල් කියන්නෙ...

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      👍

  • @kamalchamindakumara
    @kamalchamindakumara 18 วันที่ผ่านมา

    Ova vadakna marala danna vidiyk kiapan

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      සතෙක් මරල දානඑක ඒ ප්‍රශ්නෙට විසදුම නෙවේ මගේ මතේනම්

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy 18 วันที่ผ่านมา

    අඩුවෙන් කියල වැඩියෙන්වැඩ කරන්න එකම දෙ දහවරක් කියනව

    • @govigedara
      @govigedara 2 วันที่ผ่านมา

      ඒ අඩුපාඩුව ඉදිරි විඩියෝ වලදි හදාගන්නම් ♥️

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 18 วันที่ผ่านมา

    පත්‍රවලින් පැල ගන්න විදිය ගැන මමත් කල්පනා කර කරයි හිටියේ. කොහොමද මේක කරන්නේ කියලා. ඔබතුමා ඉතාම හොඳට පැහැදිලි කළා බොහොමත්ම ස්තූතියි

    • @govigedara
      @govigedara 18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ♥️♥️

  • @hiranmadusankadharmasiri
    @hiranmadusankadharmasiri 19 วันที่ผ่านมา

    Niyama wedak. Jaya wewa

    • @govigedara
      @govigedara 18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ♥️♥️

  • @PiumiMadushani-yc1by
    @PiumiMadushani-yc1by 19 วันที่ผ่านมา

    Matath wikunanna thanak hoyala denna puluwanda man Gampola godak arthika apahasutha thiyena kenek man godak pin bs aiye

  • @Rathnayaka-zw8yh
    @Rathnayaka-zw8yh 19 วันที่ผ่านมา

    Ane gonharaki un api tath baya ne mokawath thiya ganna denne ok gahagani ube puke gona...😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮...

    • @govigedara
      @govigedara 19 วันที่ผ่านมา

      මහත්තයෝ ක්‍රමයක් කියල දුන්නේ ඒක කරනවද නැද්ද කියන එක ඔයාගේ තීරනයක් ඒ වගේම පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙන්න .

  • @Sdayananda-oz5br
    @Sdayananda-oz5br 20 วันที่ผ่านมา

    ❤❤

  • @PadmaWeththasinghe
    @PadmaWeththasinghe 21 วันที่ผ่านมา

    Kaka kiyawznta epa

  • @dissanayakaherath5091
    @dissanayakaherath5091 21 วันที่ผ่านมา

    යකෝ රිලව් එලවන්නෙ අල්ලපු වත්තටද කොහාට උන් පාලු කරන්නෙ ගම්බිං උඹලා ගොන් වැඩ කරන්න එපා. ඒකයි මේ තුවක්කුවක්වත් ගන්න බැරි ආණ්ඩුවකින්