නොසිතූ මොහොතක රුපියල් ලක්ශයක් ලැබුන අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มี.ค. 2023

ความคิดเห็น • 358

  • @user-jt1rb7je9w
    @user-jt1rb7je9w 7 หลายเดือนก่อน +17

    බණ්ඩාර මැතිතුමනි මේ කරන සමාජ සත්කාරවලට මේ වන විටත් දෙවි ලොව දිව්‍ය විමානයක් පහළ වෙලා ඇති . මෙවැනි උතුම් දේ තව තවත් කිරීමට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!🎉🎉🎉🎉

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +41

    උදවු කරපු සියලුම දේනාටත් බංඩාර සර් ඇතුලු කාරේයමන්ඩලේ සියලුම දේනාටත් තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි සල්ලි දීපු කෙනාටත් ගොඩක් පින් වෙල්ලාස්සේ මහත්තයාටත් ගොඩක් පින් මේකරන පින්කම් වලට. 🙏🏼🙏🏼

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +24

    උදව් කල සියලු දෙනාටමත් සර් ඇතුළු පවුලේ සියලු දෙනාටත් කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම මේ කරන පින් නිවන් දකින්නට හේතු වාසනා වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @pgwijesiri
    @pgwijesiri หลายเดือนก่อน +2

    උදව් කල මහත්තයා ඇතුලු වෙල්ලස්ස ටී.වී ආදි පති තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් සිද්ධ වේවා බුදු සරණයි 🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 11 หลายเดือนก่อน +8

    වෙල්ලස්ස අදිපතිතුමා ඇතුලු කාර්යාලයේ සියලුම දෙනාටත් මේ සදහා උදවු කල සියලුම දෙනාටත් විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sumidasumida9317
    @sumidasumida9317 ปีที่แล้ว +16

    මේ වගේ සත්කාර ක්‍රියාවන් තව තවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +5

    තෝරාගැනීම හොඳයි අසරණ මනුස්සයෙක්

  • @pathmakumari2385
    @pathmakumari2385 ปีที่แล้ว +11

    දුන්න වගේම ආපහු ලැබේවා ඔය ටිකට් ටිකෙන්ම .බුදු සරණයි හැමදාමත් බැබලේවා...

  • @Up-rl7jl
    @Up-rl7jl ปีที่แล้ว +9

    වෙල්ලස්ස නාලිකා අධිපති තුමාට දීර්ඝ ආයුෂ ලැබී නිදුක් නිරෝගී සුව ලැබේවා කියා මම හදවතින්ම ආශිර්වාද ප්‍ර්‍රර්තනා කරම් 🙏🙏🙏🙏🙏බුදු සරනයි දෙව් පිහිටයි

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +14

    උවමනාකෙනාටලැබුනා ගොඩක්පිංමෙවා මල්ලියෙ ඒවගේම ඔයටිවලටදිලුමක්තියෙන්නෙ ඕනතව තවත් මිනිස්සුන්ට උදවු කරන්න

  • @subanichathurika4033
    @subanichathurika4033 ปีที่แล้ว +19

    සියලුදෙනා ස්තුතිය ..💕 තවත් අසරණ අයට උදව් කරන්න ලැබේ වා..පිං

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +5

    ගොඩාක් පින් බන්ඩාර මැතිදුනි 🙏 උදව් උපකාර කල සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 වෙල්ලස්සෙ මනුස්සකම ලංකාවටම 🙏🙏👍👍❤️❤️

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +8

    උදාවූ කරපූ හැමෝටම බංඩාර සර් ඇතූලූ වෙල්ලාස්ස ටිවි හැමෝටම බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏 හදවතින්ම අදරෙයි එ අම්මාට කොච්චර සතූටක්ද ඉක්මනටම ගෙ වැඩ කරන්න ලැබේවා

  • @sakunisaumya363
    @sakunisaumya363 ปีที่แล้ว +14

    ගොඩක් පිං..❤ 20000 ඒවා 5 ක් බෙදල දුන්න නම් තවත් හොදයි කියල මට හිතුනෙ..එතකොට 5 දෙනෙක්ට හරි උදව්වක් වෙනවනෙ..හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නෙ මේ කාලෙ..

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +1

      ඔබ හරි 5000 ඒවා 20 ක් දුන්නත් 20 දෙනෙක්ට ඒක ලොකු දෙයක්

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +11

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +5

    ඔබ යන මග පිවිතුරුයි.විශවයේ අනන්ත කරුණා බල මහිමය ඔබ පසු පසම එනබව මට විශ්වාසයි!!!

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +21

    ගොඩක් පිං මේ අම්මාට පව් සියලුම දෙවියන්ගේ පිහිටයි බණ්ඩර මහත්තයෝ ඔබට

  • @janujanujanujanujanujanu-ye8xj
    @janujanujanujanujanujanu-ye8xj ปีที่แล้ว +2

    වෙල්ලස්ස ටිවි ඹබසැම කරන මෙි වුපකාර ගොඩාක් වටිනවා වුදවිකරන හැමෝටම බොහොම පින් මමත් දන්න ගො⁣ඩාක් අසරන පවුලක් ඉන්නවා හබරන කාශපගම කියන ගමෙි මෙි ගම ගොඩාක් දුස්කරයි කිසිම ආදාරයක් මෙි ගමට ලැබෙන්නේ නැ බොහොම අමාරුවෙන් කුලිවැඩ කරලා වෙිලක් කාලා ජිවත් වෙන්නේ මම මෙි කියන්නේ එයින් මම දන්න එක පවුලක් අමිමා තාත්තා තවත් පවුලක් ඒ ගෙදරම ඉන්නවා අවිරුද්දක පොඩි බබෙක් සමග පවුලේ පස්දෙනෙක් එකම කාබරේක ජිවත් වෙන්නේ පැත්තකින් වහලෙත් කැඩිලා වහිනකොට තෙමෙනවාෙ
    .පොඩි දරුවත් පුලුවන් කෙනෙක් ඉන්නවානමි මෙි පවිලට වුදවිකරන්න කැමතිනමි බොහොම පින් වෙල්ලස්ස ටිවි ඹබසැමට මතක්කරනවා ගොඩාක් පින් අසරන දරුවට පිහිටක් වෙන්න මෙි ඒ අයගේ පොන් නමිබරේ 0710390910/ 0776079541 තෙරුවන් සරනයි වෙල්ලස්ස ටිවි ඹබසැමට

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +3

    ජගත් මහතා ඇතුළු වෙල්ලස්ස ටිවි ආයතනයටත් බොහොමයක් පිං.. තෙරුවන් සරණයි හැමෝටම

  • @anomasewwandi925
    @anomasewwandi925 ปีที่แล้ว +7

    අපි දන්න පවුලක් ඉන්නවා ලමයි 4එයාලටඉන්න තැනක් නෑ ගෙයක් වත් නෑ පුලුවන්නං ඔබ තුමා එයාලට උදව්වක් කරන්න🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +2

    දුන්නොත් දානේ ලැබෙයි නිදානේ මනුස්ස හදවත් ඇති උදවු කරපු හැමෝටම යහපත් අනාගතයක් උදා වේවා බන්ඩාර මහත්මයාට බුදු සරනයි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +6

    අ⁣නේ මල්ලි ගොඩක් පිං ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @azasd5227
    @azasd5227 ปีที่แล้ว +5

    සියලුම දෙව් පිහිටයි අසරණ අයට
    උදවිකරනවාට

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +10

    උදචි කරපු හැමෝටම පින්

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 11 หลายเดือนก่อน +2

    අම්ම කෙනෙක් වෙනුවෙන් දුන් මේ ලක්ෂ ය අතට,, ලොකු හයිය ක් වේවි ඇයට සතුට නැගුණි සිතට,,,ජීවිතය ට ආලෝකය ලබා දුන්න ඔබට,,,වේවා ශ්‍රී ජය සමිදුගෙ පිහිට ලැබේ ඔබට .

  • @ssmmobile5935
    @ssmmobile5935 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි ජයවේවා ❤

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +2

    සම්බන්ධ හැමෝටම ලැබේ වා. දීර්ගායුශ. ලැබේ වා නිදානය.. වෙල්ලස්ස ට ජය වේවා තෙරුවන් සරන්නයි

    • @samanbandara155
      @samanbandara155 ปีที่แล้ว

      බණ්ඩාර අයියා මේ රටට විශාල සම්පතක් ජනාධිපති කරවන්න අපි කැමති ...සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි එකතු වෙලා e දෙ කරමු ...... බුදු saranai බණ්ඩාර අයිye ඔයාට.....සියලු දෙවියන් ගේම පිහිටයි.......deergayusa ලැබේවා ....................ආදරෙයි aiye hadawathinma.........

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 ปีที่แล้ว +1

    ඔබ කරන උදව් ඉතාමත් වටිනව දියතලාව පාසැලේ වැඩ කරන ගුරුවරියක් ඉන්නවබ ඇයට ගෙයක්නැහැ තාම කුලියට ඉන්නෙ හැකි නම්උදව් කරන්න

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමා බන්ඩාර දේවියන්දකියලාහිතේනවාමේකරනදේවල්දැක්කාම ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🇱🇰🇶🇦❤❤හරිමසතුටුයි🙏🙏🙏

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +1

    මම වැලිමඩ කිවතාවක් දැනුන් දුන්නද මගේ අයියගේ දුවෙක් ඉන්නවා ලමයි දෙන්නෙක් එක්ක මහත්තයා මැරිලා ඉන්න ගෙයක් නැහැ මම පෙටොත් එවිවා ඒගැන චුටිටක් බලන්න මම හැම විඩොවක්ම බලනවා එයා ඉන්න තත්වය දන්නවනමි එක දවසට විසදුමක් ගනියි බොරැ කිවොත් මද්දියට දන්න මමත් පනස්දහක් දෙනවා කලින් මම කතාකරා සර් එක්ක එවා ලිවමි නෙත් බාර දුන්න මමඉන්නේ සවුදියේ ඔපතුමාට ගොඩක් ගොඩක් ගොඩක් පින් මෙ දේ ගැන විසදුමක් ගන්න ඔබගේ ඹෑනියනටත් නිරොගි සමිපත් ලැබෙිවා දිර්ගායුශ ලැබෙිවා

  • @manjulaprasadjayawickrama8458
    @manjulaprasadjayawickrama8458 ปีที่แล้ว +20

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ හිත් කොච්චර නම් ලස්සන ද

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +2

    ගොඩක්ම පිං ඔබතුමාට 🙏🙏🙏🙏

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว

    Ane godak godak pin sir yoda saktiya labewa wellassa tv eke bandara sir giyoth etana wasanawa Jesu pihitai 🙏🤲👏❤️🕊🕊💪💪

  • @user-pr6zg5wt9c
    @user-pr6zg5wt9c ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බංඩාර සර් ඇතුළු සියලු ම දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @liveonetv01
    @liveonetv01 ปีที่แล้ว +8

    රට විරුවන් වෙනුවෙන් අපගේ ආචාරය 🙏

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน

      රට විරුවන් වෙනුවෙන් අපගේ ආචාරය❤❤❤🎉

  • @user-ql5jy6pt4r
    @user-ql5jy6pt4r ปีที่แล้ว

    godak pin oba thumata. habai ahinsaka minissunta salli athe thiyan nopenwa oya wade karanam thawath godak watinawa.mokada ada kale salli nathuwa oya wage asarana minissu mona tharam innawada..denna sudusuma kena lagadi witharak salli pennanawanam..wade thawath hodai..anyway me wage udawu karanna oba thumata thawath shakthiya labewa,,

  • @sujithroxs1811
    @sujithroxs1811 ปีที่แล้ว

    නියමයි .....හොද තේරිමක්.....👍👍👍

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    Aekama සහතික ඇත්ත බණ්ඩාර mahttaya apae ayagae hita කුහර irishiywa නිසා tamai hamadaeyakma theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏💐

  • @cham6306
    @cham6306 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි බණ්ඩාර සර් ගොඩක් pin ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏

  • @premalathapremalatha9110
    @premalathapremalatha9110 ปีที่แล้ว +3

    බුදු සරණයි ජයෙවිවා 🙏🙏❤🇰🇼🇱🇰👍💪

  • @gretafernando4858
    @gretafernando4858 ปีที่แล้ว +2

    බණ්ඩාර මල්ලි ආවා.hemoma සතුටින් katha karanawa.මල්ලි ඔයාට b .s

  • @subashinisandamali8137
    @subashinisandamali8137 6 หลายเดือนก่อน

    මහත්තයා ඔයාට ගොඩාක් පින් මට පුලුවන් නමි ගෙදරක් හදල දෙන්න මම ලමයි දෙන්න එක්ක කුලියට ඉන්නෙ අවුරැදු 6 වෙනව ඔබ තුමාට පින් මට උදව් කරන්න

  • @tharangantharangan9216
    @tharangantharangan9216 ปีที่แล้ว +1

    ගොඩක් පින් හෙම කරනවාට බුදු සරනයි 🙏🙏🙏🤲🤲🤲

  • @priyankamadhushani6796
    @priyankamadhushani6796 ปีที่แล้ว

    Kiyanna wachana ne sir...👍👍kiyannaa kese kiwath asanna sihibuddiyen asiya yuthui kiyala ahala thiyenewa neda sir.....monama dekatawath selenne nethuwa idiriyath meweni de karanna oba athulu wellassa tv siyalu denatama shakthiya dhairiya lebewa kiyala hadawathinma prarthana karanawa.🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සැමටමා

  • @prabasaman354
    @prabasaman354 6 หลายเดือนก่อน

    මමත් සර් ව සම්බන්ධ කරගන්න ඕන ටිකක් පරක්කු වෙයි ණය ටිකක් තියෙනවා ඒ ටික ඉවර වෙලා ඔයාට කතා කරන්න යි ඉන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි සර්

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน

    ජයවේවා මැතිඳුනි❤

  • @dasc2869
    @dasc2869 ปีที่แล้ว +2

    ගොඩක් පිං බුදු සරනයි ❤❤❤❤

  • @englishmakeslife3456
    @englishmakeslife3456 ปีที่แล้ว +6

    යකෝ දෙන මගුලක් දිපං මේ වගේ මිනිස්සු චාටර් කරන්නෙ නැතුව.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්ධ වේවා සර් බුදු සරණයි

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o 6 หลายเดือนก่อน +1

    Aththatama godak watinawa good luck godak pin budu saranai

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    ආයුබෝවන් බණ්ඩාර සර් ඔබතුමාට ගොඩක් පින් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯💯💯❤❤❤❤❤

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว

    Godak pin bandara sir.math oya wage dewal karana kamathi.namuth arthikya madi.thawath me wage wada karana wasanawa labewa.

  • @LC-qp9pj
    @LC-qp9pj ปีที่แล้ว +1

    ආදරේ බංඩාර සර් ජිවිතයක් ඉල්ලන මිනිස්සු හට ජිවිතේ දුන් මිනිසා කිව්වොත් නිවැරැදි ආදරේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @dayadaya2711
    @dayadaya2711 ปีที่แล้ว +1

    Godak pin ඔබතුමා ta 🙏🙏🙏

  • @isurusadaruwan9530
    @isurusadaruwan9530 ปีที่แล้ว

    ඔබ තුමා හැමදාම හොඳම weda තමයි karanne budusaranai

  • @santharasanthara5606
    @santharasanthara5606 ปีที่แล้ว +29

    බංඩාර සර් ජනපති කෙනෙක් උනොත් ලංකාවම ගොඩ

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 8 หลายเดือนก่อน +2

      ATA ❤❤❤🇱🇰🙏

    • @Ssssm332
      @Ssssm332 7 หลายเดือนก่อน +2

      Eththa mee wge minissunta chance dunns nm lnkawama lassanai 🥰🥰

    • @KavindaPiyumal-pv8xg
      @KavindaPiyumal-pv8xg 6 หลายเดือนก่อน +2

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      හොඳට තියෙයි භාණ්ඩගාර මුදල් බෙදල බෙදල දෙයි රාජ්‍ය සේවකයන්ට පඩි නැතිවෙයි ලංකාව සම්පූර්ණයෙන්ම ට්‍රැක් ලන්තයක්, දේශපාලනයට පින් සිද්ධ වෙන්න උදව් කරන්න පුද්ගලයන් ඉන්නවා.

    • @76062
      @76062 6 หลายเดือนก่อน

      ❤❤❤❤👍👍👍👍💪💪👌👌

  • @chandraarachchige4639
    @chandraarachchige4639 ปีที่แล้ว +2

    අනේ මටත් පිහිට වෙන්න මගේ අතට බෙිහෙත් ගන්න ඔබ තුමාටපිං

  • @roshaniroshani6915
    @roshaniroshani6915 ปีที่แล้ว

    Teruwan සරණයි ඔබ tumata නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @udayanganijayathilaka5059
    @udayanganijayathilaka5059 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම බන්ඩාර අයියෙ ඔයාට ගොඩාක් පිං බුදු සරනයි අයියෙ

  • @alexfonseka3024
    @alexfonseka3024 ปีที่แล้ว

    Godak pin oyatath aiye
    Udaw karana anit kattaiyatath godak pin
    Tawa tawa labenna ona

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน

    බංඩාර සර්, ලංකාවට ජනාධිපතිවරයා වෙන්න ඔිනි ඔබ උතුමයි...ඒත් අපෙ ලංකාවෙ සුදුස්සන්ට සුදුසු කම ලබාදෙන් නැති කම,දිිර්ගායු සර්..සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.බුදු සරනයි 🎉🎉

  • @priyankakumari-ki2nm
    @priyankakumari-ki2nm ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබ තුමාට.

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว +31

    බණ්ඩාර සර් ජනාධිපතිවරණයට පෙනී සිටිනවනම් ඵක හෙළාම කැමතියි.දුප්පතුන්ට දෙවියෙකි...දුප්පතාගෙ හිතවතෙකි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wasanthakumara8613
      @wasanthakumara8613 ปีที่แล้ว +2

      Kauruth kamathi ratama chande dei

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 ปีที่แล้ว +1

      Ou ane.minissu wenuwen peni inna mnussyek tm apitath ona.. Puluwnnm chnde illala. Minissunge duka niwa dmanna

    • @indikauga5339
      @indikauga5339 ปีที่แล้ว

      😂😂

    • @dthihasya8876
      @dthihasya8876 ปีที่แล้ว +1

      හොදට ඉන්න මිනිස්සුන්ට විනාශ වෙන අදගස් දෙන්නෙපා.ඒ වගේ අයට පාර්ලිමේන්තුව ගැලපෙන්නැ.එතන ඉන්නෙ ..............හොද අයට එතන සුදුසු නැ

  • @sewwandisewwandi6450
    @sewwandisewwandi6450 ปีที่แล้ว

    Oba thima karanna godak pin athwena weda. Eththenma oba thumata mamath lipiyak euwa ape gedra hada gnna one kiyala. Gedara photo ekka.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි ..👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @MaryMary-nr7tz
    @MaryMary-nr7tz ปีที่แล้ว +8

    අනේ බන්චාර අයියේ ඔයාට මතු බුදු වෙනවා සත්තයි ඔයාට සියලු දෙවි රැකවරණ ලැබෙවා හදපා අම්මාට තාත්තට ගොඩක් පිං සත්තරිත්ව

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s ปีที่แล้ว

    aiye niyamai weda.b s

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏😉

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat oba tumata budusaranai 🌹🌹🌹🙏🙏🙏

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +2

    වැඩේනම් යහපත් හැබැයි අරකීවනේද පිලිමයක් හදනකකාවක් ඒවනම් ඉතින් බොරු වැඩකියලයි හිතෙන්නේ දහම් ගුනය පීලිමවල නැත එයසිතතුල කිබියයුතුය එමමුදලත් එය ගොඩනගන්න යමුදලත් අහින්සක කෙනෙකුට දුන්නානම් යහපත්යයි සිතේ.🤷‍♂️🤔ජේසු පිහිටයි.

  • @shanisha2643
    @shanisha2643 6 หลายเดือนก่อน

    Wellassa adipathi thumatath haduwadu damauoiyantath pin

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว +1

    ගොඩක් පිංන් බන්ඩාර මැතිදුන්.🙏🙏🙏🙏😂🙏

  • @user-bf6si6tz3s
    @user-bf6si6tz3s 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පිං

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    ජගත් මහතාට පිං තෙරැවන්සරණයි .

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 7 หลายเดือนก่อน +1

    Godaaak pin dewiyane❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayawathi8395
    @dayawathi8395 ปีที่แล้ว +1

    ගරු බංඩාර මැතිදුනි අපට ඉන්න නිවසක් නෑ මහත්තයාට හරියට රස්සාවක්. නෑ මගෙ දරුවන් ගේ ලොකුම දියනිය උසස්පෙල කරනවා පොඩි දෙන්නට උගන්නගන්න ක්‍රමයක් නෑ මම වෙන කෙනෙක්ගෙ පොන් එකෙන් මැසෙජ් කලෙ මම මුස්ලිම් කෙනෙක් කුලී ගෙදරකට ආවා. ඒත් ඒ අය කුලී වැඩිකරල ඉල්ලනවා අනේ මගේ දරුවන් වෙනුවෙන් මාහට පිහිට වෙන්න මැතිදුනි

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    oba thumata saha udu Kala samata pin samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai.. ❤️❤️❤️❤️❤️👍👍👍

  • @kavindufernando8782
    @kavindufernando8782 10 หลายเดือนก่อน

    Godak pin bs 🙏♥️

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +1

    බුදු සරනයි බන්ඩාරසර්ට 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว

    ඔබතුමාට.නිවන්.මර්ගය🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @chanrachanra9883
    @chanrachanra9883 ปีที่แล้ว +1

    අනි මල්ලි ඔහෝම වැඩක් කරන්න මගෙ පුතා වැඩක් පටන් ගන්න යනනේ ටියිෂටි මහන්න මැසිමක් ගන්න ගෝඩාක් පින් ඔයාට

  • @dantidanti1017
    @dantidanti1017 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    jasu pehitai 🌺🌺👏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว +1

    බණ්ඩාර දෙවියෝ ජනාධිපති කරවන්න මං උඩින්ම කැමති

  • @danushkapriyamantha7168
    @danushkapriyamantha7168 7 หลายเดือนก่อน

    ලස්සන වැඩක්..

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว

    Wellassa nalikawa dawasin dawasa diunuwen diunuwata path wewaa

  • @nandanarm9402
    @nandanarm9402 ปีที่แล้ว

    තෙරුවන් සරනයි බංඩාර සර්

  • @cirilabeygunawardhana3893
    @cirilabeygunawardhana3893 ปีที่แล้ว +4

    දෙනවට වැඩිය ප්‍රසිද්ධියට කැමතියි ...වගේ

    • @Shortvideo1731
      @Shortvideo1731 ปีที่แล้ว +2

      මුගේ දුවගෙ උපන්දිනය දවසෙ මාස් ටිකක් දීලා පොලිසියෙ ඕඅයිසීට වැදල දුන්නෙ මාස්ක්🤣🤣🤣

    • @sameeraperera7001
      @sameeraperera7001 หลายเดือนก่อน

      ​@@Shortvideo1731මූ අමු ගවයෙක්

  • @dinukdeshan1546
    @dinukdeshan1546 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං අපිටත් පුලුවන්නම් ගේ හදා ගන්න උදව් කරන්නකෝ 😥😥

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 ปีที่แล้ว +7

    ඔය සල්ලී 5000 ගානේ කීප දෙනෙකුට දුන්නනම් ඔයිට වඩා හොදයි නේද

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +2

      ඇත්ත එතකොට තවත් මිනිස්සු 20 කගේ හිතට සතුට ගේනවා

  • @bonsaiartists539
    @bonsaiartists539 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක දකින්නත් මම පින් කරා ❤❤🙏

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 6 หลายเดือนก่อน

    Wellassa obanam marai💪🙏

  • @subamanikea6650
    @subamanikea6650 ปีที่แล้ว

    ගොඩාක්.පින්.මල්ලියො

  • @sadaruwanmaarasinghe-kz2tv
    @sadaruwanmaarasinghe-kz2tv ปีที่แล้ว

    බුදු සරණi ඔය කරන්න wadata

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Belumgala unta ridila aethi needa.budu saranayi bandara putha

  • @shashika4520
    @shashika4520 ปีที่แล้ว +1

    Budu saranai oya karana pin wadeta

  • @IndraniSriyalathaHadunPa-uk9bx
    @IndraniSriyalathaHadunPa-uk9bx 6 หลายเดือนก่อน

    Oba thumzta godak pin

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Oba tumata udw kala seyaluma denata Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏