දරු ගැබක් කුස දරා බඩගින්නෙ ඉන්න අම්මාගේ දුක් අඳෝනාව.සංවේදී අය බැලීමෙන් අපහසු තාවයට සමාවෙන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 706

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +116

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඔබලාට නිවසක් සදා ගැනීමට හැමෝගෙම උදව් උපකාර ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shootingeye7179
    @shootingeye7179 2 ปีที่แล้ว +96

    මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදවු කරන ඔබ කණ්ඩායමට ගොඩාක් පිං.🙏🙏🙏

  • @sajeewani3455
    @sajeewani3455 2 ปีที่แล้ว +128

    ඒ අම්මගෙ සියළුම බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ඨ සිද්ධ වේවා!
    🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      ඔවු අනේ පවු

  • @geethaaponsu1954
    @geethaaponsu1954 11 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහත්මයා ,ඔබ තුමා මේ කරන අපරිමිත උතුම් සේවාවට අනන්ත පින් අත් වේවා! බිහි කරන්නට යන දරුවා ගැන ඔබ තුමා සිතන තරම් ඔබ ඉදිරියේ සිටින දෙදෙනාගෙන් එගැන සිතුවේ කව්ද කියා අසන්න. ඔවැනි අයගේ මනැසත් ටිකක් පාදන්න. එයත් පින් ලබන්න හේතුවක්.

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +260

    කවුරුත් වරදවා තේරුම් නොගන්න,කසාද බඳින්න කලින්,තුන්වෙල කන්ඩ දෙන්ඩ පුළුවන් පිරිමියෙක් බදින්න, දහස් වාරයක් ඒ ගැන හිතන්න,ළමයි මෙ ලොවට බිහිකරලා එයාලායත් මෙ දුක දෙන්ඩ එපා..

    • @pramodhahansika3311
      @pramodhahansika3311 2 ปีที่แล้ว +3

      👍

    • @mohamdijas9379
      @mohamdijas9379 2 ปีที่แล้ว +12

      Eththa katawa anith eka daruwekuth ekka duk widina kota tawath daruwoth hadaganne mokatada ane

    • @sandyakumariabekoon9012
      @sandyakumariabekoon9012 2 ปีที่แล้ว +7

      Eka aththa

    • @nilukasadamali2176
      @nilukasadamali2176 2 ปีที่แล้ว +7

      අනිවාරේම.රක්ෂාවක්.තියේන්.ඔන්න.හැමදාම.මිනිසුන්ගෙන්.ඉල්ලන්.පුලුවන්ද

    • @kumudunikumuduni1473
      @kumudunikumuduni1473 2 ปีที่แล้ว +4

      Ou neda

  • @piyumikamadushani9686
    @piyumikamadushani9686 2 ปีที่แล้ว +36

    දවසක මාත් හොද තැනකට ඇවිත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරනවා මගේ ඒක ලොකු ආසාවක් පුලුවන් හැමෝම මෙහෙම අයට උදව් කරන්න ගොඩක් පින්

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +251

    අද අපෙ රටෙ පිරිමි න් හරියට කම්මැලි වෙලා.. ගෑණි යෙකුට කන්ඩ දෙන්ඩ බැරි නම් කසාදයක් බැදලා දරුවන් හදන්ඩ එපා

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว +2

      Api kiyanneth aka thamai ada kaala pita ratakata gihilla odd jobs thiyanava karanna puluvan..Adu gana geyakvath hadagena lamai hadanna ona . Jeevitha may lokata genalla duk vidhan aka saharanpur naha . May upakara karana mahathmayata godak pin ..!!

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 ปีที่แล้ว

      @@sweenyfernando8830 that's true.but your peoples are very lazy. They wanna wife send for middlest...and he wanna stay house with simple life. That's why srilankans peoples are very poor.

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว +3

      Ow neda u ennavata ennava . Anee manda lejja nedda geni ada ada keve ne kiyaddi . Ehenam minihek mokatada .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว +2

      @@rsrengineering1054 aka rhamai pita ratakata gihilla rassavak karanna barida oya vidiyata kasada badinavata vada kochchara hodhida that's good for the GOOD HEALTH & WEALTH !!!

    • @shanikasewwandi336
      @shanikasewwandi336 2 ปีที่แล้ว +6

      @@rsrengineering1054 ඇත්ත .....මගේ අදහස නම් ස්වාමියා කියන්නේ මොන දුකක් වින්දත් තමන්ගේ බිරිදව බඩගින්නේ නොතියා රැක බලාගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ..වෙන සැප සම්පත් කෙසේ වෙතත්..කන්න දෙන්නවත් බෑ කියන්නේ..අනේ මන්දා....

  • @Samadhi276
    @Samadhi276 2 ปีที่แล้ว +84

    වයස 14-18 ත් අතර ගැහැණු ලමුන් මේ වීඩියෝ එක බලන්නම ඕනේ.මොකද ඒ වයසෙ පුංචි කෙල්ලො කොහේහරි යන රස්තියාදු කාරයෙක්ට රැවටිලා ඒක තමයි ජීවිතේ කියලා යනව.අන්තිමට මේ වගේ දුක් විදින්න වෙනවා..පව්...මේ අම්මටයි බබාලටයි හොද දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි!!!

    • @sitharakaushani9944
      @sitharakaushani9944 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ඒකයි අද ගොඩක් අයට වැරදුනේ .

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 ปีที่แล้ว +4

      Eth e wayase ayta updes denna be mn dwasak ehma kiynna gihin mta kunu hrpen benna ane mnda mona vidiye kelloda kiyla mn nm kiynne terum gnba beri nm duk vidahlla apita moko kiyla

    • @Samadhi276
      @Samadhi276 2 ปีที่แล้ว +3

      @@Rose-xo8mx ammo ou e wayase kello hithagen inne un ammandila kyl serama danna

    • @amalprasad8118
      @amalprasad8118 2 ปีที่แล้ว

      Ea adahasa bohoma watinawa oya kiyapu de ada wennema ohoma dewal

    • @chamedijayarukshi4310
      @chamedijayarukshi4310 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔබ කියන දේ හරි.

  • @sharmilasharmila3399
    @sharmilasharmila3399 2 ปีที่แล้ว +33

    ඉක්මනින් දෙවියන්ගේ පිහිටෙන් පොඩි ගේ කෑල්ලක් හදා ගන්න වාසනාව ලැබේවා.උදව් කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ සතුට සැනසීම ලැබේවා

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว +166

    මං නම් කියන්නේ කන්න බොන්න නැත්නම් ඉන්න හිටින්න නැත්තම් දරුවෝ හදන එක ගෙන ටිකක් හිතන්න මොකද ඒ ළමයි පස්සේ කොච්චර දුක් විදිනවා ද එකෙන් වෙන්නේ ළමයි ට කන්න බොන්න දෙන්න බැරි උනාම දෙමාපියන් ළමයි ඔක්කොම දුක් විදිනවා අසරණ වෙනවා. මං කියපු දේ හරිද දන්නේ නෑ මං දෙපැත්ත ම ගෙන හිතලා කිඋවේ එහෙම

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +7

      ඔයා හරි නංගි

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      ඔයා හරි පවු අනේ අහිංසක ළමයි

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว +4

      Ow oya hari .a miniha ohe ennava .lejja venna epai .

    • @Navodyagamage8977
      @Navodyagamage8977 2 ปีที่แล้ว +2

      Oya hari paw me බබාලා 😥

    • @primarathnajayamini9200
      @primarathnajayamini9200 2 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත දැන් ඔිනතරම් පවුල් සංවිධාන කොච්චර තියෙනවද

  • @nethmaadhikari765
    @nethmaadhikari765 2 ปีที่แล้ว +22

    මුලින් දරැවත් හදන් ගොඩක් දුක් වින්දනම් දෙවනි බබා තව පමා කරන්න තිබුනා නෙ. දරැවො දුක් විදිනවා. දරැවො හදන්න බැරැව දරැවො එක්ක වැවට පනින අම්මලා එක්ක බලනකොට නංගි ගැන අාඩම්බරයි.එ්ත් අපි සැලසුමක් අැතිව හැම දේම කරන්න ඔින. මම මෙහෙම කිවිවෙ වැරදි වට නෙමෙ. මමත් අම්මා කෙනෙක් මටත් දරැවො ගැන දුකයි. අපි එයාට උදවි කරමු.

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว +8

    ඒ අම්මාට බුදුසරණයි ..හැබැයි ඒ පිරිමි කෙනාට මීට වඩා තමන්ගේ බිරිද ගැන හිතන්න පුලුවන් ...දුරකට ගිහින් හරි රැකියාවක් හොයාගෙන කරලා ඒ බිරිදද දරුවව රැකගන්න...බුදුසරණයි ඔයාලට🙏🙏

  • @rohinibandara195
    @rohinibandara195 2 ปีที่แล้ว +5

    බණ්ඩාර සර් ඇතුලු කාර්ය මණ්ඩලයටම ගොඩක් පින්.ඇතිවන වේදනාව වචන වලින් කියන්න බැහැ🙄🙄🙄උපදින්න ඉන්න දරැ පැටිය වාසනාවන්ත පැටියෙක්..හැමෝගෙම උදව් ලැබිල හැකි ඉක්මනින්ම විශ්වයෙ බලයෙන් හැකි වේවා🙄🙄🙄🙏🙏🙏🙏🙏🙏

  • @ashasewwandi1040
    @ashasewwandi1040 2 ปีที่แล้ว +21

    අනේ ඒ අම්මට උදව් කරන්න පුලුවන්නම් ගොඩක් පිං,ඉක්මනටම ඒ අම්මගේ සියලු ප්‍රර්තනාවන් ඉෂ්ට වේවා !!!,නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා !!!!

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    ගොඩක් pin බණ්ඩාර මහතාට atulu udawkarapu සැමටම budusaranei

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +37

    මේ නම් මනුලොවට කෙට් කලකට පැමිණි දෙවියන්. මිනිස්සුගේ දුක හදවතට දැනෙනවා මම ගොඩක් වීඩියෝ වල බණ්ඩාර සර්ගේ සංවේදී බව බලන්න ඒ හිත කරුණාවන්තද පින්කදක්‌ ගෙදරකට පය තිබ්බේත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි සියළුම දෙනාට

    • @kumaregoda3926
      @kumaregoda3926 2 ปีที่แล้ว

      Kohomada to dukaranne. Ginu ankayak awanne

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දුප්පතාගේ දුක දැකලා මෙලොවට අැවිත් තියෙන්නේ

    • @devikamahavithana2756
      @devikamahavithana2756 2 ปีที่แล้ว

      මනුලොව ට වැඩි දෙවිකෙනෙක්

  • @asankaanurudda4333
    @asankaanurudda4333 2 ปีที่แล้ว +2

    බංඩාර මහාත්තයාගේ හැදු වැඩු දෙමාපියන්ට නිවන් දකින්නට මේ පින් හෙතුවේවා මේ වාගේ දරුවෙක් බිහිකළට බංඩාර මහාත්තයෝ ඔබ තුමාට ව්ස්වයේ සක්තියෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි ඔබ ඇතුළු රුපියලකින් හරි වච්නකින් හරි උදව් කරන සියලු දෙනාටම බුදු සරණයි

  • @surekapeduruge480
    @surekapeduruge480 2 ปีที่แล้ว +37

    ඔයාට හරි යනවා ....බන්ඩාර දේවියන් වැඩියානේ ඔයාගේ ගෙදරට ....ඔයා පිලිවෙලට ඉන්නවා කියලා පේනවා ...බුදු සරනයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +35

    අනිවාර්යයෙන්ම දුවෙි ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා කියලා ප්‍රර්ථනාව කරනවා වාසනාවන්ත දරැවෙක් ලැබෙිවා දුවෙි ඔයාට තෙරැවන් සරණයි

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +27

    අනේ හරිම දුකයි පුතේ මට ඇඬෙනවා, 😢 ඒත් අපිටත් උදව්වක් කරන්න තරම් ..............?බන්ඩාර පුතේ ඔබ මේ කරන සත්කාරයට, ඔබට ඒ පිනම ඇති නිවනට යන්න, මම හැමදාම ඔබගේ මේ විඩියෝ බලනවා,🙏🙏🙏🙏🙏🙏😢❤

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว +6

    Tharuwan saranai ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏 🙏 උදව් උපකාර karanna හැමෝටම සම්මා sambudu saranai වෙල්ලස්සේ TV බණ්ඩාර mahattaya කාර්යය මණ්ඩලයේ සියලුම danata සියලු devi රැකවරණ වේවා 🙏 🙏 🙏

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 2 ปีที่แล้ว +39

    බංඩාර මහතා මිහිපිට ඉන්න දෙවියෙක්. සහයෝගය දෙන හැම දෙනාටම බුදු සරණයි

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +1

      Mage peththeth awith balala matath idiriyata yanna sub ekak dila sahayogayak denna yaluwe🙏🙏🙏🙏

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว +34

    මැටි ගෙවල් ලස්සනයි පිලිවලකට ලස්සනට හදන්න පුලුවං තමං උනන්දු උනානං දිවුනුවෙන්න පුලුවං ලංකා මිනිස්සු වැඩිහරියක්ම බලං ඉන්නෙ පිනට ලැබෙනං

    • @pushpikabradley88
      @pushpikabradley88 2 ปีที่แล้ว

      yes pinata pina give them do not may work we love buy land nice at night may good air may not realy heat

    • @nilibalasooriya2793
      @nilibalasooriya2793 2 ปีที่แล้ว +1

      එක හරියට හරි

    • @sujathahettiarachchi3863
      @sujathahettiarachchi3863 2 ปีที่แล้ว +1

      Ade mati gewal kohoma heduwath sarpayo enawa matiwala sithalata ubala meti gewalwala edala nethuwethi bn ohoma kiyanne

  • @RR-vs3po
    @RR-vs3po 2 ปีที่แล้ว +32

    ළමයි හදන්න විතරක් පිරිමියෙක් තේරුමක් නෑ.අතපය සාමාන්‍ය විදියට තියෙනව නම් ජීවිතේ පියවරෙන් පියවර ඉදිරියට නැගීහිටින්න ඕන.
    අනික මෙච්චර ද්‍රරිද්‍රතාවෙන් ඉද්දි දිලිදුකමේ අඩියෙ ඉද්දි දෙවෙනි ළමයත් ඇතිවෙන්න ඉඩ ඇරියෙ ඇයි මේ මිනිස්සු .ළමයි හදාගෙන හැමදාම යැපෙන්න බෑ පිට අයගෙන්. ඒ ළමයිනුත් දුක් විදියි ආහාර,අධ්‍යාපනය ,සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැතුව.
    පුදුම මිනිස්සු ..

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +12

    තුනුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මණින් නිවසක් සාදාගැනීමට උදව් උපකාර ලැබේවා කියල පාර්තනා කරනවා ඒ පුංචි පවුලට

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 ปีที่แล้ว +9

    මෙතුමා පාරමිතාවක් පුරනවා🙏🙏කෙතරම් ලොකු වගකීමක් ද මේ ගන්නේ.අපේ මිනිසුන්වත් දායක කරගන.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wjuliat937
    @wjuliat937 2 ปีที่แล้ว +14

    මේ වගේ අසරණ අයට උදව් කරන වෙල්ලස්ස ආයතනයේ සියලු දෙනාටම දේව පිහිට පතනවා ...

  • @sewminadinusha4308
    @sewminadinusha4308 2 ปีที่แล้ว +3

    ජෙසු පිහිටයි සහොදරිය ඔයාගෙ පවුල ට.දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව අනුක්ග්‍රහය ලැබේවා .🙏

  • @රාජිකා
    @රාජිකා 2 ปีที่แล้ว +9

    😥😥😥පවි අපිටත් පුළුවන් විදිහට එ් අසරණ සොයුරියටත් උදවි කරමු 👍🙏දරැවන්ට රජ සැප දෙන්න බැරි වුණත් නොතෙමි වැටිලා ඉන්න කාමරයක් හරි හදා දෙන්න අපි උත්සාහා කරමු අපෙ වෙල්ලස්ස මනුස්සකම නාලිනාවෙි අධිපති තුමා පය තැබුවා කියන්නෙ අනිවාර්යෙන්ම එ් සොයුරියගෙ හීනය එ් දරැවගෙ වාසනාව පෑදුණා කියන එක තමයි ජයෙන් ජයම වෙිවා හදවතෙ නාලිකාවට 👍👍🙏එන්න අපි අපෙ අයට උදවි කරමු🙏🙏🙏තෙරැවන් සරණයි🙏🙏

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +64

    නිසි අධ්‍යාපනයක් ,නිසි පෝෂණය ක් දෙන්න බැරි නම් දරුවන් මේ ලෝකයට ගන්න එපා .. එතකොට ඒ දරුවනුත් ලොකු උනාම ඔය ඉරණම තමයි .. සමහර අයට ප්‍රජනනය සහ නිසි ලිංගික දැනුම වත් නෑ .. තමන් යම් තැනකට ආවට පසු නම් කමක් නෑ .. පොඩි වයස එයාට මාත් මගේ හීන වලට යන්න තාම ඉගෙන ගන්නවා .. ඕන තරම් මේ වගේ අය ඉන්නවා ..ලංකාවේ මේ තත්ත්වය එක්ක තවත් වැඩි වෙනවා .. පව් ඉතින් ජීවිතයම දුකක් 🥺

    • @nadeenishama1578
      @nadeenishama1578 2 ปีที่แล้ว

      මුස්ලිම් අයට බබාලා හම්බවෙනකොට පල්ලි වලින් උදව් කරනවා අපේ මහානායකලා නිකමටවත් උදව්වක් කරනවද ඒ අතින් මේ බණ්ඩාර මහත්තයා දෙවියෙක්

    • @chanushkidevindi7156
      @chanushkidevindi7156 2 ปีที่แล้ว +4

      Eka aththa daruwanta kanna bonna ugannanna widiyk nettn daruwo wadan epa Kiri sappayo paw
      Atha paya hodata tyna minihek rassawak krl daruwnta kanna denn berin ati wede mkdd

    • @manjulapushpakumara496
      @manjulapushpakumara496 2 ปีที่แล้ว +1

      Eka namaththa,loketa ena kiri sappayo mewa danne.paw daruwo

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +3

      මමත් එකගයි ඔයත් එක්ක නංගි. අපිට රස්සාවල් තිබිලත් පුදුම වෑයමක් ගන්නේ ⁣ඉන්න දරුවට අනාගතයක් හදන්න, මේ රටේ තත්වෙත් එක්ක

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว

      Ow sahathika eththa

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว

    බණ්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාට ගොඩක් පිං... උදව් උපකාර කරන අයටත් ගොඩක් පිං.... බලන්න කොච්චර ඉන්නවද අසරණ ජනතාව. වැස්සට නොතෙමී ඉන්නට ගෙයක් නෑ... බඩ ගින්නට කන්න බත් ටිකක් නෑ.... අදින්න වස්තරයක් නෑ.... දේශපාලකයො විදින සැප දැක්කද... උන්ට සැප විදින්න සලස්වන්නද අපි උන්ව පාර්ලිමේන්තු යවන්නෙ... මේ දේවල් අහන දකින කොට හරිම දුකයි... . බණ්ඩාර මහතා. ඔබ තුමාට බුදු බව අත් වෙන්න ඕන., මේ අසරණ ජනතාව වෙනුවෙන්. උදව් කරන්න පුළුවන් අයගෙන් උදව් උපකාර ලබා ගෙන පිහිට වෙනවට

  • @pathmisameera6839
    @pathmisameera6839 2 ปีที่แล้ว +13

    ගෑනියෙක් දරුවෙක් බලාගන්න බැරි නම්..කන්න අදින්න දෙන්න බැයිනම් බදින්නෙ නැතිව ඉන්න..දැන් ඉන්න අය ඔක්කෝටම කලින් කසාදේ හොයන්නේ..ජීවත් වෙන්න මාර්ගයක් හදන් ඉන්න ඕනි කලින්.දරුවෝ දුක් විදින්නේ😥😥

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +56

    අපිත් පොඩ් කාලේ හිටියේ මැටි ගෙදරක ඒත් ඒ ගෙදර අපේ දෙමව්පියන් බුදුන් දැක නිවන්දකින්න ලස්සනට මැටිගහලා මැදලා තිබුනා..පොල් අතු බැඳලා පිදුරු වහලා ගොම මැටි ගාලා සල්ලි නැතත් පිලිවෙලට හදලා තිබුනා..අදත් ඒ ගෙදර රජමාලිගාවක් වගේ හිතේ මැවෙන්නේ..

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      Ekanam aththa apeth ehemay meti ge pol athu bedala. Dennam meti geta takaram wahala thiyenne. Bs dp

    • @rexwelgama8562
      @rexwelgama8562 2 ปีที่แล้ว +1

      Meyalage ma AR ekak danna

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 2 ปีที่แล้ว +9

      අපේ තාත්තා කවුරුත් කන්න, බොන්න වගට ගෙනත් දෙනකම් බලන් හිටියේ නෑ. දුක් මහන්සියෙන් අපිට සැලකවා, අද අපිට මොනවද අඩු , ඔය තාත්තා ටිකක් හිතන්න, දුරකට ගිහින් හරි රස්සාවක් කරන්න

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว +3

      @@sumedasamankumari7107 ow neda a miniha ennavata ennava .

    • @cpwgunawardhana4054
      @cpwgunawardhana4054 2 ปีที่แล้ว +5

      අපේ තාත්තා ලා කවුරුත් ගෙනත් දෙනකන් බලාගෙන හිටියේ නෑ

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +1

    🙏🏼🙏ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මේ අම්මාට නිවසක් සාදා ගැනීමට ලැබේවා නිරෝගිමත් දරුවෙක් ලැබේවා ඒ අම්මගෙ බලාපොරොත්තුව සියල්ලම ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි අපේ අධිපති තුමාට බොහොම පින්

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +7

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබි බලාපොරෝතු ඉටු වේවා

    • @bashithabashitha4535
      @bashithabashitha4535 2 ปีที่แล้ว

      Oya siyaluma deviyan athare wadipurama inne yakku vishwayatama inne ekama deviyan wahansei ( Jesus pamanai) Amen.

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 2 ปีที่แล้ว +6

    Budusarnai ඉක්මනින් sathutin inna ලැබේවා 🙏🙏🙏🥺🥺

  • @සිත්තරවි-ථ7ත
    @සිත්තරවි-ථ7ත 2 ปีที่แล้ว +1

    එක ඇත්ත ලග ලග බබාල හදගන්නවා ඔහොම කරන්න එපා ස්තාවරයකට අවම බබෙක් හදගන්න

  • @Crazygirl-sn1nr
    @Crazygirl-sn1nr 2 ปีที่แล้ว +5

    අනේ මමනම් ඉල්ලන්නේ, දරුවෙක් හදලා ජීවත් කරන්න අමාරුනම්,තත්ත්වයක් නැත්තං පිං සිද්ද වෙයි බබාලා හදන්න එපා, ඕගොල්ලෝ කොහොම හරි තත්වෙකට ඇවිත් දරුවෙක් හදන්න, මට මේ කතාව අහලා ගොඩක් දුකයි

  • @nethua4art700
    @nethua4art700 2 ปีที่แล้ว +3

    ගොඩාක් දුකයි දැක්කම.ඔබටත් උදවු කල සියලු දෙනාටත් ගොඩාක් පින්.බුදුසරණයි .අනේ ඒත් ඉන්නවත් තැනක් හරියට නැතුව රැකියාවක් නැතුව ඇයි මේ එක දරුවෙක් දුක් විදිනව පෙනි පෙනී තවත් දරුවෙකුට දුකම දෙන්නේ. අනේ ටිකක් කල්පනා කරන්න ඕනේ. ටිකක් ස්තාවර නොවී අපි විදින දුක්ම දරුවන්ට දෙන්න ලෝකෙට බිහි කරන්න එපා.සමාජෙට ඕනෙ විදියට දරුවො හදන්න එපා.පවු එහෙම උනාම දුක් විදිනවනෙ.ඉතින් මාත් දරුවෙක් හදන්න ගේ දොර වගේම පෝන් රෙපෙයාර් ශොප් එකක් කරනව ඒත් හදාගන්න බයයි දරුවට හැමදේම දෙන්න බැරි වෙයි කියන බයට.රටේ තත්වෙ එක්ක.ඔයට ඔයාගෙ බලපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.දුකයි.බුදුසරණයි ❤❤❤🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +2

    මනුෂ්‍ය වෙස් ගත් දෙවියෙක් ජනතාවට සේවය කරන්න තනතුරු ඕනේ නෑ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @chanudidiwyanjali2922
    @chanudidiwyanjali2922 2 ปีที่แล้ว +2

    අනේ බුදු හාමුදුරැවනේ දුක් විදින සියලුම මිනිසුන්ගේ දුක් කරදර නැති වෙන්න ඔබ වහන්සේගේ පිහිට අාශිර්වාදය ලබල දෙන්න.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +3

    දරැවෙක් සමිපතක් තමා. ...ඒත් ඉන්න හිටින්න ව්දියක් නැතිව අත දරැවෙකුත් ඉන්න,... මෙවැනි අය තවත් දරැවෝ හදලා දරැවොත් දුක් විදිනවා,.....ඔයාලත් දුක් විදිනවා,....

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    ඇත්තටම බන්ඩාරට පින් උදව් උපහාර කරන සැමටමත් ලක්වාසී ලෝවාසී සියලුම දෙනාටම නිදුක්ම නිරෝගී බවම ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @globlelife7064
    @globlelife7064 2 ปีที่แล้ว +2

    වෙල්ලස්ස tv kiyanne හැමදාම හැමෝටම udau karana set ekak inne ithin oyata puluwan udauwak karanna oyalata godak pin wedi වැඩියෙන් ලැබේවා oyalata

  • @difislslls1580
    @difislslls1580 2 ปีที่แล้ว +1

    Oba tumata godak stuti ma karana satkarayata,harima dukai ma jivita dakkama,pinwat kanakga nata gatila ma ahinsaka sahodarita udauwak karanda Hit pahala wawa kiyala prartana karanawa davi pihitan.❤❤❤

  • @savithrivithanage239
    @savithrivithanage239 2 ปีที่แล้ว +6

    පළවෙනි දරුවාට දෙන දුකම, තවත් එවැනිම නොදරුවෙකුට දෙන්න බලාපොරොත්තුවෙන එක ගැන මට තරහයි. දුකයි.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +83

    අනේ මන්දා කෙනෙකුට දරැවො හදන්න එපා කියන්න මට අයිතියක් නෑ...ඒත් නැති බැරිකම් ඉහට උඩින් තියෙද්දී ..ඉන්න දරැවටත් දැනුම් තේරුම් නැතිව ඉද්දි.තව දරැවො හදන එක තවත් බරක් කියලා හිතන්න බැරිද ........ඒකෙන් වෙන්නෙ දරැවො.දුක් විඳින එක විතරයි නේද

    • @udeahikamihirani2843
      @udeahikamihirani2843 2 ปีที่แล้ว +1

      Lamai hadsnna apa kiyanna apita aiteyak ne eth duk wedenna daruwo hadana aka man anumatha karannsne

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +8

      ඔයාගේ කතාවට මමත් එකගයි.දරුවෝ මේ ලෝකේට ගෙනවා වගේ අපි එයාලට අඩුපාඩුවක් නොකර බලා ගන්න ඕන. එහෙම එකේ දරුවෝ දුක් විදින්න හදන එක හරිද කියන තැන මම ⁣ඉන්නවා.

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว +2

      @@manorinishanthi6138 ස්තුතියි ඔබට

    • @rsrengineering1054
      @rsrengineering1054 2 ปีที่แล้ว

      Ow eththa enna lamayata salakanna beruva eddi a thaththata a veda nam puluvan .yako a game job neththan durakata gihin nevathila hari job ekak karapanko. Miniha ennavata enno

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +2

      @@rsrengineering1054 මේවට මුකුත් කියන්න බෑ.අවසානේ අපි වැරදියි කියනවා ජිවිතේ විදින සමහර ගෑණු පිරිමි.. හා නැද්ද

  • @masha6252
    @masha6252 2 ปีที่แล้ว +1

    Kochchara agahigakam thibbath gedara harima piliwelai 😍 theruwan saranayi 😘

  • @sajaniapsara6667
    @sajaniapsara6667 2 ปีที่แล้ว +6

    ඒක ඇත්ත දරුවෝ නැති කාන්තාවන් මේ වගේ අම්මලාට උදව් කලාම සංසාරේ කුමන හෝ ආත්මයක ඒ පව්න් නිදහස් වීමට පුළුවන්

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි ! ඔබ සියළු දෙනාට.

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 2 ปีที่แล้ว +1

    Your Super great 👍 human.

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว +3

    Taruwan saranai siyaluma danata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බුදු සරණයි.

  • @sujatharajapaksha2211
    @sujatharajapaksha2211 ปีที่แล้ว

    මට ගොඩාක් දුකයි දෙව්යනෙ...අයියෙ ඔයාට ගොඩාක් පින් මේ ජිවිත ලොකෙට පෙන්නලා පින්වන්තයන්ගෙන් උදව් ඉල්ලලා එයලට උදව් කරනවට මාව පිච්චෙනවා උදව් කරන්න ආසයි අසරණයි

  • @shanikakanaka1178
    @shanikakanaka1178 2 ปีที่แล้ว +20

    වට පිටාවේ ඉන්න කීපදෙනෙක් හරි එකතුකරගෙන පොලොවේ තියෙන මැටි ටිකක්වත් ගහලා ගේ ඉන්න පුළුවන් විදියට හදාගන්න බැරි ඇයි.කන්නවත් නැතුව තවත් දරැවෝ හදලා අසරණ කරන්න එපා.

  • @kumaradasa7196
    @kumaradasa7196 2 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්තයෝ මම මීට කලිනුත් කිව්වා ඇත්තටම ඔබතුමා මතු බුදු බව පතා පෙරුම්පුරන බෝසත් උතුමන් වහන්සේ නමක්
    මම කඩවත කුමාර

  • @pramilakumari5957
    @pramilakumari5957 2 ปีที่แล้ว

    මාත් ආසයි උදවු කරන්න මහත්තයෝ දේශපාලන බල්ලො රට කෑවෙ නැත්නම් මේ මිනිස්සු කොහොම හරි කාලා ඉන්නවා මහත්තයෝ කොහොම උනත් හැමදේම සාර්ථක වෙන්න ඕන මහත්තයෝ බුදුසරණයි පුලුවන් විදියට උදවු කරමු

  • @sudhugayni6420
    @sudhugayni6420 2 ปีที่แล้ว +4

    Mewage.ainska.මිනිස්සුන්ට .උදවු .කරනවාට .ඔබ tumanlata.ගොඩාක් .pin

  • @herathkumariherath7206
    @herathkumariherath7206 2 ปีที่แล้ว +11

    ළමයි පව් දරුවෝ ඔනේ තමා එත් ටිකක් හිතන්න මේ ලෝකෙට දරුවෝ බිහිකරලා වැඩක් නෑ එයාලා දුක් විදිනවා නම් පිරිමියෙක් උනාම දැන ගන්න ඔනේ ගැණු දරුවන්ට දුකක් නැතිව ජීවත් කරවන්න ලංකාවේ පිරිමින්ට ගොඩාක් අය බලන්නේ අනුන්ගෙන් යැපෙන තමා අඩුම තරමේ ගැනී රට යවලා හරි පිරිමියා සැප ගන්නවා අහිංසක ගැණු අරන් දුක් දෙන්න එපා කන්න අදින්න දෙන්න බැරිනම් කසාද බදින්නේ නැතිව ඉන්න මමත් මේවගේම ජීවත් උනා අව්රුදු ගානක් එත් මං පිරිමියා දිහා බලාගෙන හිටියේ නෑ රටකට ඇවිත් හරි මං අද දරු දෙන්නා එක්ක හොදින් ජිවත් වෙනවා දෙවියන් වහන්සේලාට පිං සිද්ද වෙන්න

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +19

    මේ වගේ අයට උදව් කරන්න පුලුවන් තරමට පෝසත් උනානම් ඇති 😥🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් පින් සර්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏 ❤❤❤ 🌿🌿💐💐💐💐 🌹🌹🌹 💯💯❤❤❤

  • @nandaninadi7370
    @nandaninadi7370 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට පින් වෙල්ලස්ස Tv ආඩම්බරයක් රටටත්

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 2 ปีที่แล้ว +1

    අනේ පපුව දෙයියනේ තෙරුවන් සරණින් ඔයාගෙ පැතුම් ඉටුවේවායි පතමි

  • @wathsalathilakarathne6102
    @wathsalathilakarathne6102 2 ปีที่แล้ว +1

    දරුවන් කියන්නේ මේ ලෝකේ උතුම්ම සම්පත. ඒ මල් වගේ දරුවන්ට බඩගින්න උහුලන්න බැහැ. ඉතින් මේ පැටවුන්ට දුක් ගින්දර දැනෙන්න kalin දෙමව්පියන් tikak උත්සාහ කරලා ස්ථාවරයකට ඇවිල්ලා දරුවන් හැදුවා නම් ගොඩක් වටිනවා. මොකද මේ අමාරු කාලේ ගොඩක් මිනිස්සු jeewath වෙන්න, දරුවන් වෙනුවෙන් පුදුම දුක් විඳිනවා. ඉන්න දරු පැටියට බඩගින්නේ ඉන්න තරම් අගහිගකම් තිබෙනවානම් තවත් දරුවකුta ඒ දුක නොදැනෙන්න කටයුතු කරනවා නම් හොඳයි. දරුවන් බඩගින්නේ ඉද්දි දෙමව්පියන්ට e දුක උහුලන්න බැහැ. අසරණ අයට උදව් කරන්න මම ගොඩක් කැමතියි. නමුත් අද තිබෙන ආර්ථික තත්ත්වය එක්ක හැමොටම ගොඩක් අමාරුයි. ලඟ හිටියනම් මේ අයට පුළුවන් widiyata udaw කරනවා. තුනුරුවන් ගුණ බලයෙන් මේ වගේ දුක් විඳින අයට සහනයක් ලැබේවා..

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +21

    අනේ ඒ අම්මගෙ ඇටසැකිල්ල වහේ බන්ඩියේ බබාවත් දරාගෙන ඉන්න බැරි ගානයි.😥😥
    බය වෙන්න එපා අනාගතය ලස්සන වෙයි😥😥

  • @shenushehani4514
    @shenushehani4514 2 ปีที่แล้ว

    Budu saranayi nangi..oyge duka ikmntm nathi wei...

  • @thilinidissanayake2587
    @thilinidissanayake2587 2 ปีที่แล้ว +3

    මේ අම්මගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා....ඔහුන්ට ඉක්මනින් නිවසක් සකසා ගැනීමට උදව් උපකාර ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @sudu5122
    @sudu5122 2 ปีที่แล้ว +1

    අපිත් ගොඩක් දුප්පත් තමයි එත් කවදාවත් කාගෙන්වත් ඉල්ලගෙන නැහැ මොකුත් අපි හතරක් දෙනෙක් ජිවත් කරවලා තියෙන්නේ තාත්තා අපි පුංචි කාලේ පොල් වලවල් කපලා.අපිට හාල් කැටයක් උයලා දිලා අම්මයි තාත්තයි දෙල් තම්බලා කාලා අපි බඩගිනි කියද්දි තාත්තා මාලු අල්ලන් ඇවිත් කන්න දුන්නලු😒 එත් කවදාවත් තාත්තා කිසිම කෙනෙක් ගාවට ගිහින් නැහැ ඉන්න නැහැ කන්න නැහැ කියාගෙන .තාත්තා අම්මවා බැන්දෙ කන්න දෙන්න පුලුවන් නිසානෙ කියලා තාත්තා කුලි වැඩ කරලා අපිව ජිවත් කරෝලා තියෙනවා .තාත්තා අමුඩෙ ඇදගෙනලු ඉන්නෙ ගෙදර ඇවිත් සරම හෝදලා දාලා වැඩ ඇරිලා අදින්න එක සරමක්ලු තිබ්බෙ.දැනට අවුරුදු 37 විතර අපිට උනත් ඉන්න තැනක් නැහැ අපි ඉන්නෙත් අනුන්ගෙ තැන් වල අදටත් පිරිමියෙක් උනහම දැන ගන්න ඕනෙ ගෑනියෙක් ගද්දි මොනා නැතත් ගෑනිට කන්න බොන්න දෙන්න හරි .කුලී වැඩක් කරලා හරි .ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ ගෑනියෙකුයො මිනිහෙකුයි ඇදල පැනලා සතුටු වෙලා ලමයි හදන එක නෙවෙ ජිවිතේ එක ලමයෙක් ඉන්න එකේ විදින දුක අනුව තවත් ලමයෙක් ගැන දැන්ම හිතන්නෙ නැතිව ඉන්න තිබ්බ මෙ කාලේ හැමෝම ඉන්නෙ ප්‍රශ්න වල නිසා .පව් ඉතිං ගෑනු කෙනෙකුගෙ ඇස් වලින් වැටෙන කදුලු අර පිරිමි කෙනා විස්වාස කරලා ඇවිත් අද කොච්චර දුක් විදිනවද .එක්කෙනෙකුට වැරදි කියන්න බැහැ දෙන්නම වැරදි පොඩ්ඩක් හිතන්න තිබ්බා.මම නම් අපිටම කියලා ඉන්න තැනක්නැති උනත් දුක් වෙන්නෙ නැහැ කාටවත් බරක් නොවී අද දවස කරන්න පුලුවන් ටික කරලා සතුටින් තියෙන දේ කාලා හෙට මැරුනත් දුකක් නැහැ හිතේ සතුටින් නිසා. මගෙ තාත්තා තාමත් වැඩ කරනවා තාත්තට ගොඩක් වයසයි එත් තාමත් කුලි වැඩ කරනවා ඉතිං මෙ පිරිමි කෙනාට බැරිද කීයක් හරි හොයා ගන්න කොහෙට හරි ගිහින් මොනා හරි වැඩක් කරලා .මොනා කරන්නද සමහර අය සමහර දේවල් තේරුම් ගන්නෙ කල් ගිහින් එකයි ප්‍රශ්නෙ .මේ අම්මගෙ හිත සතුටු වෙන්න පුලුවන් දේවල් කරන හැමෝටම දෙවි රැකවරණයි💖

  • @diliniwikramasingha5839
    @diliniwikramasingha5839 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට සහ දරැ දෙපලට හැම දෙම ලැබෙන්න ඔිනේ සතුටින් ඉන්න බුදු සරනයි.

  • @gamepissa396
    @gamepissa396 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සියලුම සැපසම්පත් ලැබෙව👍👍👍👍👍👍

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +13

    අනේ ඇත්තටම දුකයි 😭 අපිටත් ඉන්න ගෙයක් දොරක් ඉඩමක් නැහැ ඒත් මට ඒ හැමදේටම වඩා අනුන්ගේ දුක දකිද්දී වේදනාව දැනෙනවා ...අපි ඉන්නෙ කුලියට ඇත්තටම මගේ බබා ඉන්නෙ අසනීයෙන්...බබාව රිච්වේ ආර්‍යා ළමා රෝහලේ ක්ලිනික්` 5කට අරන් යනවා ....මට ක්ලිනික්` යන්න අතේ සල්ලි නැති වෙලා තියෙනවා අපි ඉන්නෙ කුලියට ....මේ වේදනාව මට හොදින් දැනෙනවා ..කවදා හරි සල්ලි ලැබුනොත් මම මෙහෙම අයට උදව් කරනවා ඒක දෙවියන් නමින් මම දිවුරනවා ගොඩාක් දුකයි 😭 😭😭😭

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +2

      දරුවට ⁣ඉක්මනින් සුව වෙයි නංගි.බය වෙන්න එපා.බුදු සරණයි,පත්තිනි දෙවි පිහිටයි දරුවට

    • @suranjikasuranjika428
      @suranjikasuranjika428 2 ปีที่แล้ว +2

      @@manorinishanthi6138 ස්තූතියි ඔයාට

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +1

      @@suranjikasuranjika428 බබාට මොකද නංගි.දැන් කොහොමද

    • @suranjikasuranjika428
      @suranjikasuranjika428 2 ปีที่แล้ว +1

      @@manorinishanthi6138 ක්ලිනික්` එක්කන් යන්න විදිහක් නැතුව ඉන්නෙ ...සල්ලි අතේ තියෙද්දි ඇදිරි නීතිය දානවා ...ඇදිරි නීතිය අයින් කරද්දි සල්ලි නැහැ ...නැත්නම් පෙට්ට්‍රල් නැතුව බස් වැඩ නැහැ ...ක්ලිනික්` දෙකක් තිබුණා තාම යන්න බැරි වුනා මාස දෙකක් පහු වෙලා

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว +2

      @@suranjikasuranjika428 රටේ තියන තත්වෙත් එක්ක හරි අමාරුයි තමයි.එත් ඔයා විස්වාසය නැති කරගන්න එපා.දරුවට දෙවි පිහිටෙන් ⁣ඉක්මනින් හොද වෙයි.උදව් කරන්න කැමති කෙනෙක් ⁣ඉන්නවා නම් ඔයාව සම්බන්ධ කරලා දෙන්නම් නංගි මම.

  • @chanakaakalanka3302
    @chanakaakalanka3302 2 ปีที่แล้ว +1

    මොනදේ උනත් මේ හැමදේම වෙන්නෙ පෙර කරපු අකුසල් වලට අනුව.ඉතින් අම්මා හිත හදාගන්න.සමහර විට ඔයාගෙ මොකක් හරි පිනක් මතු වෙලා ඔයාට ඉක්මනින් සැනසීමක් ලැබෙයි.එහෙම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඉවසීමෙන් ඉන්න අම්මා.මොන ප්‍රශ්නෙ තිබුනත් පුලුවන් විදියට කුසල් දහම් වල නිරත වෙන්න.බුදු සරනයි.

  • @amilaniroshan944
    @amilaniroshan944 2 ปีที่แล้ว

    සැමදෙනාටම බුදුසරණයි පුළුවන් හැමෝම උදවූ කරන්න ගොඩක් පින්. අපි කරන් දේවල් තමඊ අපිට ඉතුරුවෙන්නේ අපි හැමෝම මැරෙන මිනිස්සු

  • @kasunchamara9425
    @kasunchamara9425 2 ปีที่แล้ว

    Budusaranai devipihitai obata

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 2 ปีที่แล้ว +6

    ඔච්චර අඩු පාඩු තියන් ඇයි දෙයියනේ තවත් දරුවෝ බිහි කරලා දුක් දෙන්නෙ...

  • @සන්දීපනීසුවිමාලි

    ඉන්න කාමර කෑල්ලක්,තුන් වේල හරි කන්න පුලුවන් මාර්ගයක් ගොඩ නැගුනට පස්සෙ බබෙක් ගෙන හිතන්න ඕනෙ කියල අවබෝධයක් නැතුව ඇති. ඒකට ගමේ මිඩ්වයිෆ් මිස්ගෙ උපදෙස් සහයෝගයවත් ලැබෙන්න ඕනෙ. උපදෙස් ගන්න ඕනෙ.බණ්ඩාර මහත්තයට ඒ උපදෙස් දෙන්න බෑනේ තවත් ගැහැනු කෙනෙකුට...
    බණ්ඩාර මහත්තයට පින් අවබෝධයක් නැතුව අසරණ වෙලා දුක් විදින මේ වගේ අයට උදව් සපයල දෙනවට..🙏
    ඒ අම්මටයි..බබාටයි තෙරුවන් සරණයි 🙏 පත්තිනි මෑණියන්ගෙ ආරක්ෂාවයි...

  • @bashithabashitha4535
    @bashithabashitha4535 2 ปีที่แล้ว

    Wahana walata tell gahana Salli ek dinak ho warjanaya Kara mewani munisunta API hamoma udaw karamu polin Wala idan le puchchanawata wada hodai, me mahatthayata godak stuthi, thank you great man God bless you.

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +12

    බුදුසරනයි මෙ පවුලෙ සියලු දෙනාටම

  • @සමනලී-ත3ඞ
    @සමනලී-ත3ඞ 2 ปีที่แล้ว +5

    පවු දෙයියනේ අහිංසක අමිමාදරුවෝ දෙන්නයි අමිමා ගැන විතරයි හරි👉😭😭😭😭😭😭😭😭

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +1

    අනෙ මන්දා දරුවො හදද්දි තමන් ස්තාවර වෙන්න ඔන්..පලවෙනි දරුවායෙන් පස්සෙ දෙවනි දරුව හදන්න කලින් හිතන්න ඕනෙ....දුප්පත් මානසිකත්වය හැමදේකටම මුල..කලබල වෙලා විවාහ වෙන්න හොදත් නැ....ආර්ථික මට්ටමින් ස්තාවර වෙන්නත් ඔනේ..මේවා හැමෝටම හොද පාඩම්..

  • @akiladhilsan3754
    @akiladhilsan3754 2 ปีที่แล้ว

    Mama ඔයාගෙ vidios ගොඩාක් බැලුවා athtatama ඔයාට ගොඩාක් pin සිද්ධ වෙනවා

  • @dissanayakes7404
    @dissanayakes7404 2 ปีที่แล้ว

    Oba thuma athulu kandayamata godak pin
    Budusaranai

  • @rishadiharshani7525
    @rishadiharshani7525 2 ปีที่แล้ว +6

    ඉන්න තැනක් ,කන්න බොන්න හොයාගන්න රස්සාවක් නැතුව ඔහේ ලමයි හදනව. ඒ ලමයි පව් ,ඒ ජීවිතේ මයි ඒ ලමයි ට ත් ලැබෙන්නේ . ඔහොම මිනිස්සුන්ට අතපාල කීදවසක් ජීවත් වෙන්න ද ? දැන් ඉන්න දරුවට කන්න දෙන්න බැරුව .දරුවව තියන්න තැනක් නෑ ගගා බොරුවට අඩනව.

  • @dilki8345
    @dilki8345 2 ปีที่แล้ว +1

    අසරණ මිනිස්සු ජිවත් කරන්න බැරිනම් දරුවො හදලා ඒ දරුවන්ට දුක් දෙන්න එපා මේ අයට සතුටින් සැපෙන් ඉන්න පුලුවන් ජිවිතයක් ඉක්මනට උදා වේවා

  • @shashinikawshalya6961
    @shashinikawshalya6961 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

  • @priyaperera1494
    @priyaperera1494 2 ปีที่แล้ว

    Apith godak duppath thamayi..mewa dakinkita hadawatha pichchila yanawa deviyene..oba thumanam minisun athare sitina saàbaama deviyek sir.theruvan saranayi 🙏🙏💪🏻👍🌹❤

  • @anurajayantha4681
    @anurajayantha4681 2 ปีที่แล้ว +2

    Obatath Obee Team ekatath Mee Ahinsaka Minisuntath Dalada Samidu Pihitai 🙏🙏🙏

  • @ruwinidilrukshi6367
    @ruwinidilrukshi6367 2 ปีที่แล้ว +1

    Budu sarani oyalata.🙏🙏🙏🙏

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +3

    අනේ ගෑණු කෙනෙක්ට අවම පහසුකම්වත් දෙන්න බැරුව මෙහෙම කසාද බදින්න එපා දෙවියනේ 😪😪😪😪

    • @srilankanheritage3619
      @srilankanheritage3619 2 ปีที่แล้ว +1

      දෙන්නමදැන ගන්න ඔනේ..ගෑනිගෙන් යැපෙන පිරිමියෙක්වත් පිරිමියගෙන යැපෙන ගෑනියවත් නේයි.දෙන්නට දෙන්න උනන්දු වෙන්න ඔන්

  • @kagayangayan1474
    @kagayangayan1474 2 ปีที่แล้ว

    Kochchara pauda ,monawa nethath පවුලක thiyena sathuta ,adare thiyenawa,daruwoth akka dala yanne nethuwa badaginne hari okkoma akata innawa,inna thenak hadala denna obalata godak pin

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว

    වෙල්ලස්ස ටීවී ඉතාම කරුණාබර හදවතට විශ්වයෙ පිහිට නියතයි.ඔබට මෙතුමාගේ හැකියාව පිහිටාධාරයක්ම වේවා!!

  • @nishadyakulathilaka7836
    @nishadyakulathilaka7836 2 ปีที่แล้ว

    Pirimiyek innawanam lamai vi hadala madi innatanak hadaganna okkotama kalin ganukenek gannawanam innatanak kanna bonna denna pu ganna duk denna paupuroganna mehema dewal k epa et puluwannam udau karanna pin oyalatat mame mata pu man hamadema denawa mata pu vi watapitawe inna ayata loku watkamak na matat lokuwayasak na et oyalata mame godak pin budusaranai

  • @upulshantha744
    @upulshantha744 2 ปีที่แล้ว

    Tharuwan sarani malowa aliya dakinna inna inndaruwata tivida rathna phtai bandara mhata siyalu davyanga phtai mhthhayo aptah daruwo naha akanisa apata daruduka hodata dananawa taruwan sarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🙏🙏🙏🙏🙏🇱🇰♥️☸️🌾🕊️

  • @wasanthamadusanka3996
    @wasanthamadusanka3996 2 ปีที่แล้ว

    Aththatama aduna me wage ahinsaka minissunta udau karana oyalatath godak pin paththini maniyange pihiten me daru patiya genna kalin eka kabarayak hari sada ganimata pihita labewa

  • @hashanitamodya7926
    @hashanitamodya7926 2 ปีที่แล้ว +1

    අමිමාටත් දරැවන්ටත් බුදු සරණයි

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 2 ปีที่แล้ว

    බුදු සරණයි❤❤🙏

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +1

    Udaw karapu siyaluma denata godak pin budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @yasawathie7397
    @yasawathie7397 2 ปีที่แล้ว +4

    මෙි වගේ අසරන අයට උදවි කරනවා නමි ගොඩාක් පින් මෙි අමිමාට බනින්න ඵපා දුප්පත් කම දැන දැන දරැවෝ හදනවා කියලා මෙි ඉප දෙන්න දරැ පැටියාගේ වාසනාවන්තයි ඒ නිසා තමයි බංඩාර මහාත්තයා මෙි නිවසට ගියේ දරැවෝ හදනවා කියලා බනින්න ඒපා මෙි වගේ අසරන අයට

  • @piyangasadamali3137
    @piyangasadamali3137 2 ปีที่แล้ว

    කොහොම උදව් kranne .ane mn ඔයාට උදව් kranna ..😥😥🙏j.p.

  • @thakshidahanayaka6977
    @thakshidahanayaka6977 2 ปีที่แล้ว

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ තුමා දෙවි කෙනෙක්. අග හිග කම් අපේ ජිවිත වලත් ඕන තරම් තියනවා, අපි ඒවට හරියට මුහුණ දුන්නොත් ලස්සනට ජිවත් වෙන්න පුළුවන්. මුලින්ම අපිට වැරදුනේ කොතනද කියලා හොයාගන්න ඕන නේද,