කඳුළු කැට - මුතු කැට බවට පත් කරපු තරුෂිගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023

ความคิดเห็น • 717

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 6 หลายเดือนก่อน +195

    මේදියනියගේ හැඩරුව නර්ස් කෙනෙකුට සමානව තියනවා ඉදිරියට හොද වේවි බංඩාර පුතාටත් සැමටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @malindumadusanka5737
      @malindumadusanka5737 6 หลายเดือนก่อน +1

      ඇත්තටම හේදියකට පිහිටන්න ඔනී රෑපය හරි ආකාරව පිහිටලා තියනවා තේරැවන් සරණයි පුතේ සියලුම කටයුතු සාර්ථක වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

    • @dammitrish2365
      @dammitrish2365 6 หลายเดือนก่อน

      Hedawadak balu vidiyata karanna epa manussayo .. oya ahinsakayanwa daruwo pennala uba unge mulu anagathayama vinasa karana thirisanek … api oyita wediya dewal minisunta karanawa eth ohoma lanaiwa wikunanane boruwo … ube lamai pennapanko puluwanna…

    • @dammitrish2365
      @dammitrish2365 6 หลายเดือนก่อน

      Tharuna daruwo .. uba patti gonek unata oya daruwo wikunan kana epa yako…

  • @champajanaki228
    @champajanaki228 6 หลายเดือนก่อน +88

    මේ වගේ දරුවෝ තමයි කවදා හරි කෝටිපති වෙන්නේ .බුදු සරනයි !

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 6 หลายเดือนก่อน +138

    ඒ දරුවාගේ බලාපෙරොත්තු ඉටු වෙනවා සත්තයි දුවෙ ඔයාට සුභ අනාගතයක් ජයවේවා වේල් අස්ස ටීවි බුදු සරණයි සියලු දෙනාටම

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 6 หลายเดือนก่อน +63

    ඒ උදවු කරපු රත්තරං මිනිස්සුන්ට මාගේ ගෞරවය මාගේ ආදරය ....❤❤❤❤😢😢

  • @user-xc9of4yo7c
    @user-xc9of4yo7c 6 หลายเดือนก่อน +163

    අසරන දුවට පිහිටවු සියලුම දෙනාටත් මුලිකවුන ඔබටත් සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

    • @fujfuj8183
      @fujfuj8183 6 หลายเดือนก่อน

      ❤💥💥💥💥💥💥💥👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 6 หลายเดือนก่อน +161

    බණ්ඩාර දෙවියන්ගේ පඩුපුල් ආසනය දැක උණූ උණු අපේ සහෝදර සහෝදරියන් බොහොම පින් ඒ දරුවන්ගේ මුණු දැක්කම ❤❤❤❤❤

    • @jkmalani1544
      @jkmalani1544 6 หลายเดือนก่อน +3

      ඔබතුමා ට අනේක වාරයක් පිං තෑන්ක් මේ කරන කර්තව්‍ය යට ඔබ කරන වැඩසටහන් මං බලනවා මේදරු පව්ලගැන සොයා බලනවාට බණ්ඩාර දෙවියන් ගෙ පිහිට ලැබේවා ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @sriyanikorale3587
      @sriyanikorale3587 6 หลายเดือนก่อน +1

      Minissu deviyo nokara hitiyanam hodai habai.karana udawwata kruthawedi wenna ownta anwartha namayan de ownwa vinasha kiremen walakinna

    • @user-ck1du4mh8h
      @user-ck1du4mh8h 6 หลายเดือนก่อน

      Bkuifky😊😮❤❤

    • @NoyelRaj
      @NoyelRaj 6 หลายเดือนก่อน

      😢😢😢

    • @indu8232
      @indu8232 6 หลายเดือนก่อน

      ඔබ තුමා ඡාතියට පින් වත් පියෙක් බෝහෝ පින් සිදුවේව

  • @monikakodithuwakku9133
    @monikakodithuwakku9133 6 หลายเดือนก่อน +32

    කාශ්ටක පොලොවෙත් ලස්සන පතොක් මල් පිපෙනවා පුතේ දවසක උතුරන්න හරි යන්න ඕනා උදව් කරපු සියලු දෙනාටම බොහොම පින් තෙරුවන් සරනයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 6 หลายเดือนก่อน +79

    උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏

  • @raviasanka9113
    @raviasanka9113 6 หลายเดือนก่อน +45

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,❤❤❤🙏🙏🙏

  • @maduharshini63
    @maduharshini63 6 หลายเดือนก่อน +9

    අනේ ඒ දරුවා නස් කෙනෙක්ට ඇන්දම හරිම ලස්සන ඇති..බුදු සරණයි පුතේ හැම හීනයක්ම හැබෑවක්ම වේවා

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 6 หลายเดือนก่อน +47

    හරිම සතුටුයි ..උපකාර කරපු සියලුම දෙනාට පින්..ජපන් ඉගෙන් ගන්න මැනික....ඒ දරුවා විතරක් නෙමෙ අනික් දරුවෝත් හොදට ඉගෙන ගෙන...රටේ යහපත් ගුන ගරුක පුර වැසියන් වෙන්න..වෙල්ලස්සට පින්👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏👍❤🙏

  • @Galla-cz1go
    @Galla-cz1go 6 หลายเดือนก่อน +9

    අනෙ දෙවියනෙ මෙ පොඩි අයව ආරක්ශා කරලා දෙන්න 😔 වෙලස්ස අයියෙ ඔයාට ගොඩක් පින් මෙ පවුල ගැන බලන්න .පවු මෙ අසරන පොඩි අය 😔 මාත් දවසක හොද තැනකට ඇවිත් මෙ වගෙ උදවු කරනවා 😔

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 6 หลายเดือนก่อน +35

    පුතේ ඉලක්ක හබායන්න..ජයවේවා ජේසුපිහිටයි

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 6 หลายเดือนก่อน +22

    අනේ ඒ අහිංසක මැණිකට උදව් උපකාර කරන හැමෝටම මිතුත් නිරෝගී සුවය ලැබෙන්න ඕන තීර්කායි ලැබෙන්න ඕන සැමටම තෙරුවන් සරණයි පුතේ ඔබගේ අනාගතය දීප්තිමත් එකක් නොවේවා සුභ ගමන් නොසැලී ඉදිරියට යන්න ජයවේවා

  • @nuwanchamara3816
    @nuwanchamara3816 6 หลายเดือนก่อน +15

    ඔයා මෝනාලිසා චිත්‍රයට සමානයි.. ටිකක් ඒ හැඩ රුව තියනවා.ඔයාට උදව් කරපු හැමෝටම බුදු සරණයි 🥰🥰

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 6 หลายเดือนก่อน +23

    ඉගෙන ගන්න දුවේ ඒක තමයි ජීවිතේ ගන්න පුළුවන් බණ්ඩාර මහතාට ගොඩාක් පිං උදව් කරපු හැමෝටම තව තවත් ලැබේවා බුදු සරණයි හැමෝටම ❤

  • @user-qm4cp4ph4j
    @user-qm4cp4ph4j 6 หลายเดือนก่อน +40

    ඔබතුමාටත් ගොඩාක් ගොඩාක් පින් ලැබෙනව මේ කරන සමාජ සත්කාරය නිසා....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @user-fg4jh1yy2n
    @user-fg4jh1yy2n 6 หลายเดือนก่อน +9

    රටේ දේශපාලුවො මේ වගේ දුත්පත් අහිංසක මිනිසුන්ගෙන් සූරන් කනකොට ඔබ මේ කරන උතුම් ක්‍ර්‍රියාවන් කාලකන්නි දේශපාලුවන්ට ආදර්ශයක් ..ඔබට ජය.ආදරෙය...❤❤

  • @asankaanurudda4333
    @asankaanurudda4333 6 หลายเดือนก่อน +22

    බංඩාරයා වගේ පුතෙක් හැදු වැඩු දෙමාපියන්ට බුදු බව අත්වේවා එවාගේම ඔබතුමාගේ කර්ය මන්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 6 หลายเดือนก่อน +24

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 මැණික දුව ඔයාගේ පිංපාට මුණට ලස්සන සිනාව දැක්කම පුදුම සතුටක් පුතේ ලෝකයේම
    සෑම දරවෙකුටම සතුට සැනසුම වගේම. නිදුක් නිරෝගී වේවා
    බංඩාර මහතාට චීරාත් කාලයක් මේ සත් මෙහෙවර කරගෙන යාමට සෑම සියලුම සක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
    🎉🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤

  • @sandun8441
    @sandun8441 6 หลายเดือนก่อน +24

    දුවේ හොදින් ඉගෙන ගෙන අම්මා තාත්තා මල්ලිලාට සලකන්න ඔයාට වරදින්නැ.බංඩාර මහතා ඔබට දීර්ඝායු 🙏 මෙවැනි අසරණ මිනිසුන් සොයා ගොස් ඔවුන්ට පිහිට වෙනවාට 🙏❤

  • @himalhimal2666
    @himalhimal2666 6 หลายเดือนก่อน +26

    බණ්ඩාර මහත්මයා ඔබ නිදුක් නිරෝගී වේවා ...♥️☸️☸️☸️

  • @siryalatha8274
    @siryalatha8274 6 หลายเดือนก่อน +19

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම ආදරණීය දෝණිගෙ ඇස් දෙකෙන් මම දැක්කා ඒ අහිංසක කම අනේ උදව්උපකාරකරන සියලුම දෙනාට ගොඩාක්ම පින් ඒ අහිංසක පව්ලේ තිබුණ සතුට දැක්කම දෝණි කවදාවත් ඔයාට උදව්කලසැම දෙනාව අමතක කරන්න එපා.කිසිදවසක ඔයාත් කවද හරි දවසක අසරණ අය දැක්කොත්.උදව්උපකාර. කරන්න ඔයාට වරදින්නෙ නෑ මනුෂ්‍ය කමින් ජීවත් වෙන්න වෙල්ලස්ස ටිවී මාද්දිය ආයතනය ට බංඩාර සොහොයුරාට පින් තව තවත් මෙවනි සමාජයට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුදුසරණයි..❤❤🙏🙏🙏👍❤

  • @nilukasadeshani3727
    @nilukasadeshani3727 6 หลายเดือนก่อน +10

    බණ්ඩාර සර් කියන්නේ මිහිපිට දෙවි කෙනෙක් .මෙවැනි දේ කිරීමට තවත් ශක්තිය ලැබෙවා.විශ්වයේ ආශිර්වාදය ලැබෙවා

  • @laksithaamith3749
    @laksithaamith3749 6 หลายเดือนก่อน +117

    බණ්ඩාර මැතිතුමණි . කරන බෝසත් සමාජ මෙහෙවරට🙏🙏🙏

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 6 หลายเดือนก่อน +6

      Udau upakara karapu siyaluma denata godak pin 🙏

    • @a.hthilaka6346
      @a.hthilaka6346 6 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @niroshabandara1615
      @niroshabandara1615 6 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏🙏💜 10:43

    • @user-jt1rb7je9w
      @user-jt1rb7je9w 6 หลายเดือนก่อน +5

      බණ්ඩාර මැතිතුමනි මිනිසත් බව ඉක්මවා ගිය දේව ගති ඇති ඔබතුමාට මෙවන් පුණ්‍ය කර්ම කිරීමට තව තවත් ශක්තිය ධෛය්‍යීය ලැබේවා නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායුෂම ලැබේවා !

    • @laahiruwijesundara3108
      @laahiruwijesundara3108 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 6 หลายเดือนก่อน +52

    ඉක්මණට ඔයාගේ ගැටලු විසදූ සැමට පිං❤❤❤❤

    • @rithujapan7072
      @rithujapan7072 6 หลายเดือนก่อน

      අනෙ හරිම ලස්සන දූවෙක් මාර පින්වන්ත මූනක් තියෙන්නෙ මන්දැක්ක ලස්සන ම ගෑනුලමයෙක් ,, බුදුසරණ යි පුතෙ ,,මෙ වගෙ හැමෝටම උදව් කරන්න ඔබ තුමාට ශක්තිය ලැබේව ❤

  • @mdchandana2233
    @mdchandana2233 6 หลายเดือนก่อน +16

    උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පින් ඒ වගේම බන්ඩාර සර්ටත් පින් 🙏🙏🙏

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 6 หลายเดือนก่อน +15

    ඔන්න නියම පින් අතේ වැඩ. ඔබ නියම සත්පුරුසයෙක්.

  • @glindrani1052
    @glindrani1052 6 หลายเดือนก่อน +29

    තෙරැවන් සරණයි වෙල්ලස්ස TV මෙිකරන උතුම් මෙහෙයට ඔබතුමා ඇතුළු උදවු උපකාර කරන සියළු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා ❤️❤️❤️❤️❤️

  • @glindrani1052
    @glindrani1052 6 หลายเดือนก่อน +16

    තෙරැවන් සරණයි වෙල්ලස්ස TV අධිපතිතුමා ඇතුළු සියළුදෙනා ටම මෙි කරන මෙහෙයට යොදබල යෝදශක්තිය ලැබෙිවා තෙරැවන් සරණින් දීර්ඝයුෂ නිදුක්නීරෝගිසුව දීර්ඝයුෂ ලැබෙිවා

  • @sass3013
    @sass3013 6 หลายเดือนก่อน +31

    ❤❤❤ උදව් උපකාර කරපු සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @thamarathamara7618
    @thamarathamara7618 6 หลายเดือนก่อน +25

    මේ අසරණ අයට උදවු කරන හැමදෙනාටම ගොඩක් පිං වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rakithaerandika1572
    @rakithaerandika1572 6 หลายเดือนก่อน +40

    හරිම සතුටුයි තරුෂි දුවේ.ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා ! මමත් ගොඩාක් ඇඩුවා ඔයාලගේ කතාව අහලා .මාරම සතුටුයි අද .බංඩාර මහතාට සහ උදව් කළ හැමෝටම ගොඩාක් පිං .මේ දෝණිගේ ගෙදර හදලා දෙන්න පුලුවන් හැමෝම උදව් කරන්න .තෙරුවන් සරණයි .❤️🙏

  • @RMkumara
    @RMkumara 6 หลายเดือนก่อน +11

    බුදු සරණ බලය ලැබේවා මෙ දරුපවුලට උදව් කරපු ඔබ තුමාට !!!

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 หลายเดือนก่อน +15

    ඒ දරුවන්ට උදව් කරපු සියලු දෙනාටම dirgayusha ලැබේවා ❤ 🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 6 หลายเดือนก่อน +8

    සාදු සාදු ,මේ සද්කාර්‍යන්ට බෝහෝම පින්,සිතක දුක්ගිනි නිවා සිතකට සතුට ගේන එක කරන්න පුලුවන්නේ දුක අදුනන පිනට කැමැත්තෝටම පමනි.,අපට දෙයක් කරන්න නොහැකි උනත් මේ දෙස බලා මහත්ම තුටු වෙමු.සැමට තුනුරුවණේ සරනණයි .🙏🙏🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 6 หลายเดือนก่อน +12

    ඔබ තුමාට ගොඩක් පින්.ඒ වගේම මෙම නිවස හැකි ඉක්මනින් සාදා දීමට පින් ඇත්තෙකු නෙත ගැටේවා..

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 6 หลายเดือนก่อน +14

    ඔබ තුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ගොඩක් pin සිද්ධ wenwa .🙏🙏🙏

  • @sanathjanaka6578
    @sanathjanaka6578 6 หลายเดือนก่อน +9

    මම ඒ දුවගේ ඉතුරු මාස සියල්ලේම මුදල් දෙන්න කැමතියි...තෙරැවන් සරණයි .

    • @user-zc7gp3rm9m
      @user-zc7gp3rm9m 4 หลายเดือนก่อน

      Oba ta godak pin, Budusaranai

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +10

    ඔබතුමා කරන මහ මෙහෙවර සමග එකතු වුන සැමට පින් නිරෝගීවසුව දීර්ඝායුෂ පතමි සැමට දෙවි පිහිටයි ...❤❤❤❤

  • @beetanandani243
    @beetanandani243 6 หลายเดือนก่อน +13

    ලස්සන දරුවා වාසනාවන්ත අනාගතයකට සුබ පතමි දරුවෝ❤❤❤

  • @udariisuri1207
    @udariisuri1207 6 หลายเดือนก่อน +5

    බුදුසරණයි සියළු දෙනාටම මේවගේ තවත් රටේ සිටින අසරණ මිනිසුන් ගැන පිහිට වීමට අපේ රටේ ජනතාවගේ ඇස් පෑදේවා මාගේ ප්‍රාර්ථනය 🙏🙏🙏👍❤️

  • @sumithnandana2684
    @sumithnandana2684 6 หลายเดือนก่อน +5

    අපේ රටේ දුප්පත් පහුල් ගොඩාක් ඉන්නවා හරියට කන්න බොන්නවත් නතිව ඔබ තුමා මෙ අහින්සක පහුලෙ සතුට වෙනුවෙන් කටයුතු කලාට බොහොම පින් කවද හරි සප විදින්න ලබෙයි තෙරුවන් සරනයි

  • @nextours1986
    @nextours1986 6 หลายเดือนก่อน +8

    උදව් කරන සෑම දෙනාටම තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 6 หลายเดือนก่อน +3

    මිහිපිට දෙව්වරු කියන්න වචන නෑ බන්ඩාර සර් උදව් කල සියලුම දෙනාට පින් ❤🙏..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 6 หลายเดือนก่อน +18

    එම දරු පවුලක් දෙවියෝ බලලා දැකලා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +10

    පින් මේ කරන සමාජ සත්කාරය බණ්ඩාර ඔබටත් සැමටම සතුටුයි මේ පැල්පත්
    වල තමා දරුසම්පත් ඒක වාසනාවන් ❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 6 หลายเดือนก่อน +6

    පවු . බණ්ඩාර . සර් . ගොඩක් . පින් . පින් . ඔබතුමාට . බුදු . සරණයි . ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @janakachandana7961
    @janakachandana7961 6 หลายเดือนก่อน +7

    සුපිරි අපේ හදවත් ඇති මිනිස්සුන්ට ගොඩක් පිං❤❤❤

  • @SamanthaKumudu
    @SamanthaKumudu 6 หลายเดือนก่อน +7

    බන්ඩාර දෙයියො අවා කියන්නෙ.එයාලාට ගෙයක් ලැබෙනවා සත්තයි.බුදුසරණයි ඔක්කොටම

  • @user-oc9pn9yf3g
    @user-oc9pn9yf3g 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි
    ඔබතුමන්ගේ සියලු කටයුතු
    සපල වේවා ලෝකයේ ආත්මාර්ථකාමීත්වය පමණක් අගයන අධාර්මිෂ්ට සමාජයක
    ඔබ වැනි සත්පුරුෂ පරාර්ථකාමී මිනිසුන් මේ මිහිපිට සිටීමම අහිංසක මිනිසුන්ට මහා දැවැන්ත ශක්තියකි එපමණක් නොව ඔබ වැනි සත්පුරුෂ මිනිසුන් සදා රැක දේවා
    දළදා සමිඳු පිහිටයි
    තෙරුවන් බෙලෙන් යහපතක්ම වේවා

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 6 หลายเดือนก่อน +9

    දෙරණ හෝ හිරු හෝ සියතට කියන්නේ මේ ලස්සන දුව අවරුදු කුමාරිට ගන්නකෝ.. මාර ලස්සනයි..

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 6 หลายเดือนก่อน +5

      Ammo එහෙම nam epa .ඒ දරුව ගෙ ජීවිතය විනාශ වෙනවා එහෙම වුණොත් ..

    • @Jagatratnayaka-zm1mi
      @Jagatratnayaka-zm1mi 6 หลายเดือนก่อน +1

      Ammo a wedenam karanna apa

    • @sadu709
      @sadu709 6 หลายเดือนก่อน

      අපෝ එපා ඒ අහිංසක ලමයට ඉගෙන ගන්න උදව් කරන්න තියෙන්නෙ

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 6 หลายเดือนก่อน +19

    ඔබතුමා ta බොහොම pin
    Me කරන්නාවු සමාජ සත්කාර වලට
    මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 6 หลายเดือนก่อน +6

    උදව් උපකාර කරන සියලු දෙනාට බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා ❤❤❤❤❤❤

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 6 หลายเดือนก่อน +10

    මේ දරුවට උදව් කරපු හැමෝටම ගොඩාක් පින්. ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 6 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමා ඇතුළු උදව් කරන සියලුම දෙනාටම ,ඒ වගේම ඔය නවතින තැන ගැනත් වගකීමෙන් දරුවා සුදුසු තැනක නවත්වනවානම් ගොඩක් පින්

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 6 หลายเดือนก่อน +4

    දුප්පත් තැනක ඉපදුනට පින්වත් පෙනුමක් තියෙනව ළමයට. හැමෝගෙම අනාගතය දුක් කරදර අඩු වෙලා ලස්සන වෙන්න ඕනේ. උදවු කරපු හැම දෙනාටම පින්..

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 6 หลายเดือนก่อน +4

    බණ්ඩාර මහත්තයෝ ඔබ ට බාර කරමි මේ ලස්සනයදෝ නිගේ අනාගතේ 🙏🏻🙏🏻🙏🏻wbu

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 6 หลายเดือนก่อน +3

    මේවගේ අහින්සක මිනිස්සුන්ටයි පිහිට වෙන්න ඕන.මේ දුක දැකලා පිහිට වුන ඔබතුමන්ටත් පින්

  • @maheshkarawitage3638
    @maheshkarawitage3638 6 หลายเดือนก่อน +10

    යුදෙව්වන් ගැන උදම් අනන උන් බලාපියව්. කලවන් නැති හොද සින්හලයො ගොඩක් එකමුතුයි. ආදරනීයි. උදව් කරනව. මේ වගේ ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ

  • @bmspriyantha7314
    @bmspriyantha7314 6 หลายเดือนก่อน +1

    ඔබ තුමටත් මුදල් දීපු සියලු දෙනටත් තෙරුවන්සරනයි

  • @user-lf5zr3ms1n
    @user-lf5zr3ms1n 6 หลายเดือนก่อน +3

    උදව් කරපු හැමෝටමත් ඔබටත් දුව ඇතුලු හැමෝටමත් බුදුසරණයි! දෙවිපිහිටයි! යහපතක්ම වේවා! ජයවේවා ❤❤

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 6 หลายเดือนก่อน +3

    බණ්ඩාර සහෝදරයා ඔයාට මේ කරන පින් වැඩ ටික හොඳටම ඇති ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාගේ යහපත උදෙසා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි අහිංසක මිනිස්සුන්ට හැකිතාක් උදව් කරන්න

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා ඇතුළු හැමෝටම බුදු සරණයි ආදරනිය දියනිය හොදින් ඉන්න ❤

  • @samanthasiri1117
    @samanthasiri1117 6 หลายเดือนก่อน +10

    කල හොද පමනයි අපට ඉතුරුවන්නෙ ❤❤❤❤❤❤

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 6 หลายเดือนก่อน +2

    බන්ඩාර මහත්තයා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ......ඔබතුමා මිහිපිට දෙවියෙක් 🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 6 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටයි ... කොහම හරි හොද තැනකට් ජිව්තය යන්න ප්‍රාර්ථනා කරනවා ..... 💐🙏❤

  • @chandradk8578
    @chandradk8578 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි .🙏❤මේ දුවගෙ වගේම පව්ලේ සැමට දිනෙන් දිනම ජය වේවා, කටුක ජීවිතයෙන් එතරවීමට දායක උනු සියලුම මහත්ම මහත්මීන්ට, තෙරුවන් සරනයි.🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින්. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏

  • @kamalanidiluka270
    @kamalanidiluka270 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති බංඩාර මහත්තයො දරුවට ඉගෙනීමෙ වැඩකටයුතු වලට උදවු කළ හැමොටම ගොඩක් පින්

  • @malikakumudu6903
    @malikakumudu6903 6 หลายเดือนก่อน

    හැමෝටම ගොඩක් පින් 🙏ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා හැමෝටම දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි අනාගතේ හදාගන්න දුවේ විනාස වෙන්න එපා

  • @sandalukaperissandalukapei3665
    @sandalukaperissandalukapei3665 6 หลายเดือนก่อน +1

    මේ දුව හරි ලස්සනයි. එයා කදුලු හංගන් කතා කරන්න උත්සහා කරනවා. එයාගෙ හිත හයියයි.එයා එයාගෙ ගමන යයි... අම්මා තාත්තා අමතකi කරන එකක් නෑ. පුතේ පරිස්සමෙන්. ලස්සන අනාගතයක් හදාගෙන ඉදිරියට යන්න

  • @pinnawal8172
    @pinnawal8172 6 หลายเดือนก่อน

    ගොඩක් පින් උදව් කරපු සියඑ දෙනාටම තෙරුවන් සරණයි

  • @indranikumarihami8793
    @indranikumarihami8793 6 หลายเดือนก่อน +2

    උදවු කරපු සියලු දෙනාටම ගොඩක් පින් පින් පින් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 6 หลายเดือนก่อน +1

    ❤....අසරණ අයට පිහිට වෙන සියලු දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @user-wk1sq9qz9k
    @user-wk1sq9qz9k 6 หลายเดือนก่อน +1

    අයියේ ඔයා කරපු වැඩේ බොහොම පින්

  • @user-px9ie6jn4t
    @user-px9ie6jn4t 6 หลายเดือนก่อน +2

    හොදට ඉගෙනගෙන මුලු පවුලම ගොඩ දාන්න ශක්තිය ලෑබේවා ඔයාට. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට . ඔයා වගේ ලමයින්ට කවදාවත් වරදින්නෙ නෑ.. බය නැතුව ඉස්සරහට යන්න ජීවිතේ. ඔයාට උදවු කරපු සියලුම දෙනාට ගොඩාක් පින් සිද්ද වෙන්න ඕනි.

  • @user-dl4jk6in4v
    @user-dl4jk6in4v 6 หลายเดือนก่อน

    අැත්තටම අපේරටෙ සල්ලි පස්සෙම දුවන මිනිස්සු අතරෙ මේ වගෙ ඇත්තටම අසරන මිනිස්සුන්ට උදවු කරන්න කැමති යමක් කමක් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නව අයියෙ ඔයාට ගොඩක් පින් ඵ් අයට මේවගේ අපේම අසරනවෙච්ව මිනිස්සුන්ව පෙන්නල දෙනවට.. මම ඔයාලගෙ විඩියො ගොඩක් බලල තියෙනව නියමයි ජයවේවා.......!

  • @lifemusic5
    @lifemusic5 6 หลายเดือนก่อน +7

    මෙි මිනිසුන් ගෙ සතුටම ඔබතුමට ඇති බලන්න මුනෙ තිනෙ සතුටබංඩර මහත්තයගෙ දැරැවන්වගේ

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 6 หลายเดือนก่อน +1

    මෙි කරපු සද්කාර්යයට ඔබතුමාට අනේක වාරයක් පින්සිදුවේවා ,,අසරණ පවුලටම ජයවේවා

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් පින් මේ කරන උපකාර වලට බුදු සරණයි

  • @hkhk8028
    @hkhk8028 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් මෙි කරන වැඩ වලට බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-ng6xg4ri8b
    @user-ng6xg4ri8b 6 หลายเดือนก่อน

    මෙ වගේ කාලෙක අහිංසක මිනිස්සුන්ට උදව් කරන ඔබ තුමට ගොඩාක් පින්.ඔබ තුමා වටා එකතු වෙන මිනිස්සුන්ටත් ගොඩක් පින්.ඔබ තුමා මොන අදහසකින් මෙහෙම කරනවද මම දන්නෙ නැ.ඒත් මෙ කරන දේ අනිත් මිනිස්සුන්ට ආදර්ශයක්.කාලකන්නි දෙශමාලුවන් විනාශ කරන මේ රට ගොඩ දාන්න පුලුවන් ඔබ තුමාලා වගෙ අයට විතරයි. මට මිනිස්සුන්ට උදව් කරන්න සල්ලි නෑ.සල්ලි තිබුනනම් මම මෙ ලොකෙ ගොඩක්ම ආශ දේ තමයි මිනිස්සුන්ට උදව් කරන එක.එත් මම ඔබ තුමන්ලට ආශිර්වාද කරනවා❤

  • @user-rb4zr4ji5o
    @user-rb4zr4ji5o 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත්... උපකාර කළ සියළු දෙනාට පිංසිද්ධවෙනවා...🙏🙏🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 6 หลายเดือนก่อน +1

    හරිම අහින්සක ලස්සන දරූවෙක් ඡයවේවා දුවේ

  • @sreemathilka9633
    @sreemathilka9633 6 หลายเดือนก่อน +3

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් කරපු හැමෝටම නිවනින් නිව් සැනසේවා හොදින් ඉගෙනගෙන මතු හොද දරුවෙකු වෙනු මතු දුවේ තෙරුවන් සරණයි 🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 หลายเดือนก่อน +9

    වෙල්ලස්ස කියන්නෙ ඉතාමත්ම ගුණගරුක ව්‍යාපාරයක් .ඒනිසාම දින දින දියුණුව විශ්වයේ අනන්ත බල ශක්තිය නිසාමයි.ඒ විශ්වාසය ඔබතුල රදවාගෙන යහපත් දිවියක් ආරම්භ කරන්න.

  • @sanjayaruppage960
    @sanjayaruppage960 6 หลายเดือนก่อน +1

    ජයවේවා ඔබතුමාට තෙරුවන්සරණැයි❤

  • @NetITGeeks
    @NetITGeeks 6 หลายเดือนก่อน +1

    I wish her all the best for a bright future. Thank you everyone who helped her.

  • @methmalcreation
    @methmalcreation 6 หลายเดือนก่อน

    අනේ මේවා බලන්න බැහැ දෙවියනේ 😭😭😭ඔබ තුමාට බොහොමත්ම පිං 🙏🏻🙏🏻🙏🏻මිනිස්සු දැනුවත් කරලා හ‍රි මේම පිහිට වෙන එක කොයිතරම් දෙයක් ද 🥰🥰ඒ අහිංසකයින්ව ලෝකය ගැන දැනුවත් කරන්න එකටත් පිං 🙏🏻🙏🏻🙏🏻

  • @user-le1zz8pu5p
    @user-le1zz8pu5p 6 หลายเดือนก่อน +3

    ආසයි දකින්න මිසී කෙනෙක් වෙලා ඉන්නව බුදුසරණයි පුතේ ඔයාට හරියනමයි එදාටත් ඔය අහිංසක කම තියාගන්න 💞

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 6 หลายเดือนก่อน

    ඇත්තටම හොද වැඩක්... ඒ වගේම ඔබතුමා කොන්ඩම් ගැනත් දැනුවත් කරන්ට... දුප්පත් වෙලත් ළමයි 4ක් හදලා.... හුකන්ට ආසයි නම් කොන්ඩම් එකක් දාලා හුකන්ට කියන්ට

  • @ruwansanjeewa6072
    @ruwansanjeewa6072 6 หลายเดือนก่อน

    ඔබතුමා මේ කරන දේ ගොඩක් වටිනව බුදු සරණයි

  • @jagathsusantha2818
    @jagathsusantha2818 6 หลายเดือนก่อน +1

    ජයෙන් ජයවේවා ඔබතුමාලාට ❤❤

  • @sunilfernando1816
    @sunilfernando1816 6 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ..ඔබතුමාට ..නිදුක් නිරෝගි ..දිර්ඝ අයුලැබේවා

  • @user-dq2wb8ph4f
    @user-dq2wb8ph4f 6 หลายเดือนก่อน

    🙏🙏🙏 අයියේ ඇත්තට මගේ ඇස් වලටත් කඳුළු ආවා ඔයා කරපු මේ මහඟු සේවයට ගොඩාක් පි න්

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r 6 หลายเดือนก่อน +4

    ඔබ තුමාට අනේකවාරයක් පින් මේ වගේ උදව් උපකාර කරනවට මේ උතුම් විශ්වයේ උතුම් ආශිර්වාදය නොවඩුවම ඔබ තුමාට ලැ බේවා 🙏🙏🙏🙏

    • @chandimapriyadrshani5235
      @chandimapriyadrshani5235 6 หลายเดือนก่อน

      අපිට විතරයි කියලවත් අවෙ නැත්තෙ

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොමයක් පිං 🙏🙏 බුදුසරණයි පුතේ ❤

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 6 หลายเดือนก่อน

    ගොඩාක් දුක හිතුනා පුතේ ඔයාගේ කතාව අහලා.😭 .අදනම් සතුටුයි ගොඩාක් අය උදව් කරා.ඉදිරියටත් කරාවි.ඔයා හොදට වැඩටික කරගෙන ජීවිතේ ඉදිරියටම යන්න .බුදුසරණයි .