රාජ කුමාරයා එළවලු කඩපු හැටි😍|organic vegetables 🥕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 888

  • @බුදුසසුනබැබලේවා-ග3න
    @බුදුසසුනබැබලේවා-ග3න 2 ปีที่แล้ว +215

    රොශාන් පිලපිටිය කියන්නෙ අපි ආදරය කරන ප්‍රවින නලුවෙක් .ඔහුව තනි නොකර මෙ වගෙ ලස්සන රෝස මලක් වගෙ බිරිඳක් ඉන්න එක ගැන රසිකයො හැටියට අපිට හරිම සතුටක් ..ඔයාලාට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +9

      ❤️🙏

    • @maliniliyanage4665
      @maliniliyanage4665 2 ปีที่แล้ว +3

      @@ridmapilapitiya seq

    • @imalkalakshika
      @imalkalakshika ปีที่แล้ว

      ttoytteuyyyyyytttttyytptyyttytttyytyytyytwtoytyytyyuyttttytyyyyytttttyywutyyyeytyyytyttytwut ttoytteuyyyyyytttttyytptyyttytttyytyytyytwtoytyytyyuyttttytyyyyytttttyywutyyyeytyyytyttytwut ttoytteuyyyyyytttttyytptyyttytttyytyytyytwtoytyytyyuyttttytyyyyytttttyywutyyyeytyyytyttytwut gym gx

    • @sadalitharaka4283
      @sadalitharaka4283 ปีที่แล้ว +2

      Adharei oyalata

    • @jeannicolas7097
      @jeannicolas7097 ปีที่แล้ว

      Oyata.suba.patum

  • @dinukadishen4448
    @dinukadishen4448 ปีที่แล้ว +6

    ඔයා හරිම හොද ගෘහනියක් හරිම සතුටුයි රොෂාන් පිලපිටිය වගේ නිහතමානී මහත්මයට ඔයා වගේ කෙනෙක් ලැබීම ගැන

  • @mashi9858
    @mashi9858 2 ปีที่แล้ว +62

    පූස් බබා...එයා සාමාන්‍ය පූසෙක්..වෙන ඔයාල වගේ පවුලක කෙනෙක් නම් බූල් පූසෙක් අරන් හදයි පේන්න..ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක්...ආදරණීය හදවතක් තියෙන කෙනෙක්❤️

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +18

    සතුන්ට ආදරය කරන මනුෂ්‍ය හදවත් හරි පිරිසිදුයි කරුණාවන්තයි. එහෙම අයට කවදාවත් වරදින්නෙ නෑ. අක්කිටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ! 😊😙

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +3

    ලගදියි ඔයාගේ videos බලන්න ගත්තේ..දිගටම සේරම බලනවා..හරිම නිදහස්, නිස්කලංක බවක් දැනෙනවා ඇත්තමයි ..මනසට හරිම සැහැල්ලුයි...💕💕💕💕

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +38

    අද කාලෙ පොෂ් වෙන්න දගලන කාන්තාවන්ට ඔබ ලොකු ආදාර්ෂයක් 🌹👍 ගොඩක් සතුටුයි ❤️ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 2 ปีที่แล้ว +10

    රෝසාන් මල්ලි තමන්ගේ වටේ ඉන්න විසබීජ අයින් උනාම ජීවිතේ මොන තරම් ලස්සනද බලන්න දැන් තමයි ඔයාට හරිම නෝනා ලැබුනේ සුන්දර පුතෙක් ඔයාලා අහිංසක සතුන්ට ආදරෙයි පුංච් පවලට ඇස්වහක් එන්න එපා ඔයාලට තෙරුවන් සරණයි මල්ලි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +88

    රොෂාන් අයියගෙ වාසනාවට හම්බුන බිරිඳක්.හැම ගැහැණියකටම අක්කා ලොකු ආදර්ශයක්.බුදුසරණයි ඔයාල තුන් දෙනාටම.❤️😍

    • @chandijayawardana8524
      @chandijayawardana8524 2 ปีที่แล้ว

      Anik baba ko

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ❤️

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      ඔයාලා තුන් දෙනාටම උතුම් ජයසිරිමා බොසම්දූ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว +83

    හිත් ලස්සන මිනිස්සු ........
    මොන දේ හැදුවත් සාර්ථක වෙනවා..
    එක තමයි God හොඳ මිනිස්සුන්ට ......
    දෙන Gift එක ......සතුටුයි රිද්ම් ....
    ඔයාගේ වගාව දැක්කාම .......
    රොෂාන් අයියාටත් ඔයාටත් බබාටත්
    හැමදාමත් සතුටින් සන්තොෂයෙන්
    නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා !❤️❤️❤️
    God bless you 🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +4

      ස්තූතියි😍🙏❤️

    • @thashilamaduwanthi4129
      @thashilamaduwanthi4129 2 ปีที่แล้ว +2

      අක්කි මට ඔයාට වටිනම දේයක් එවන්න තියේනවා මට එවන්නකෝ ඇඩ්රස් එක

  • @nalanisadu7825
    @nalanisadu7825 2 ปีที่แล้ว +9

    කලින් දැකල තිබුණේ නැහැ තේ කොළ වලින් රයිස් හදනවා අදමයි දැක්කේ අනිවර්යෙන්ම හදනවා අක්කේ ඔයට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියල දෙනවට ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 😘😘😘

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 2 ปีที่แล้ว +31

    ගොඩක් මහන්සි වෙලා ලස්සනට පිලිවෙළට වවලා..
    ඔයාට තියෙන්නේ ගොඩාක් ආදරණීය, කාරුණික හිතක් 💚💚

  • @hasantha5211
    @hasantha5211 2 ปีที่แล้ว +81

    බලන අපිට මේ තරම් සතුටුනම්,ඔයාට කොහොම සතුටක් ඇතිද?ඔයානම් ඇත්තටම ගැහැනියක්.😘🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +3

      ස්තූතියි😍❤️🙏

    • @ahadvlogs7710
      @ahadvlogs7710 2 ปีที่แล้ว +1

      @@ridmapilapitiya අක්කී ඔයාගෙන් ඉගෙන ගත් දේ බෝමයි.මම ඔයාගෙන් උදව්වක් ඉල්ලලා කමෙන්ට් කලා.අනේ කැමතිනම් උදව්වක් දෙන්නකෝ

  • @tharangisenanayake6312
    @tharangisenanayake6312 2 ปีที่แล้ว +31

    අනේ හරිම ලස්සනයි.😍😍 (රාජකුමාරයා එලවලු කැඩුවට කන්නෙ හැමදාම නූඩ්ල්ස් නේහ් 😂)

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +7

    ඔයාගේ අමිමා තාත්තා ඔයාට හොදින් ගුණ ධර්ම කියලා දිලා ආදරය කරැණාව ආදර්ශයෙන්ම දිලා තියෙනවා ඒ දෙන්නටත් ගොඩක් පින් ඔයා වගේ දුවෙක් හැදුවට. ඔයාගේ හොද කම නිසානේ ඔයාට හොද මහත්මයෙකුත් හමිබ වෙලා තියෙන්නේ. හැමදාම ඔයාව මෙි විදියටම දකින්න ආසයි.

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +68

    හිත පිරිසිදු අයට කවදාවත් වැරදෙන්නෙ නැ අක්කෙ අක්කා අද හරිම ලස්සනයි බුදු සරනයි ඔයාලා තුන්දෙනාටම 🥰

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබ දක්ෂ බිරිදක් !ගෙවත්ත හරිම ලස්සනයි!!ඔබේ මහන්සියට පලයක් ලැබි තියනවා !!තෙරුවන් සරණයි සිය පවුලටම !!!!

  • @podda1851
    @podda1851 ปีที่แล้ว +9

    මිනිහෙක්ට දිනන්න මේ වගේ බිරිදක් ඉන්න ඕනෙ.හරිම සුන්දර චරිතයක් රිද්මා නන්ගි.බුදු සරනයි ඔයාල තුන්දෙනාට

  • @darshanabrother6210
    @darshanabrother6210 2 ปีที่แล้ว +3

    සීමිත ඉඩක ගොඩක් ආදර්ශමත් ලස්සන වගාවක් !

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +2

    හරිම අපුරුයි,, තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @nisshankajayalath9813
    @nisshankajayalath9813 2 ปีที่แล้ว +30

    වෙන අය වගේ බොරුවට ලොකෙට පෙන්න ජිවත් වෙන අයට වඩා ඔයල හරි සතුටින් ඉන්න බව පේනව.ඔයාල හැමදාම සතුටින් ඉන්න.

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ගෙවත්ත 🌹 බුදුසරණයි ඔබලාට

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 ปีที่แล้ว +3

    අක්කි හරිම ලස්සනයි ගෙවත්ත...මමත් ඔයා වගේම ගොඩාක් දේවල් හදලා තියෙනවා ...අක්කි ඔයා බටු හදල නැද්ද...බටු ගහකුත් ඔතන තිබුනා නම් තව ලස්සන වෙයි අක්කි...හරිම ලස්සනයි ඔයාගෙ වත්ත...❤❤❤❤ අයියත් මරු...අපේ රාජ කුමාරයා...💜️💜️💜️

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +3

    harima lassana වගාව . Ape ආච්චිගේ වගාව oya wage. දකිද්දී puduma සතුටක් දැනෙනවා. God bless u and ur family .💗

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 2 ปีที่แล้ว +1

    Godak lassanai akke dakkma asa hithuna . Idiri katayuthu sartaka kraganna shakthiya dairya labenna kiyala parthana karanawa.math bod wela colmbo inne waga karla tiyenawa sab eka uda malpochchi wala hadala tinne polawa rathwena nisa pochchi yatin lalai tiyanna onada

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 ปีที่แล้ว +22

    ආදර්ශමත් පතිනියක් 🙏🙏 .තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම .🙏

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 2 ปีที่แล้ว

      Kalabala wenna epa.Thawa tikak indala balamu.
      Night is still young.

  • @saumyakarunarathna9956
    @saumyakarunarathna9956 2 ปีที่แล้ว +5

    අද කාලෙ හැටියට හොද ආදර්ශයක් අක්කේ ඔයා.. බලන් ඉන්න හරි ආසයි ගෙවත්ත දිහා. ❤️❤️🥰🥰

  • @dammikanishan8806
    @dammikanishan8806 ปีที่แล้ว +1

    Nanga...oyage raja kumarayage ranganayata apit onna bohoma kamati hode🤗 Adaraniya me rathtaran punchi pavulatath godak adarei...matath tiyenava a vagema adaraya pirunu pavulak itin, oyalata jaya...sathuta...vasanava niraturuvama Labeva!!! Hadavatinma suba patanava, saman devi pihitai🙏🙏🙏🌷

  • @mangalikaherath9710
    @mangalikaherath9710 2 ปีที่แล้ว +1

    Harima lassani nangi budu sarani. Rosahan aiya raga papau.charitha mahaviru pandu harima darunu unata saba jewitha. Nihantha mai b.u❣❣❣🙏🙏🙏

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 2 ปีที่แล้ว +11

    පිට රටක ඉදන් ඔන්න මමත් ඔයාලගෙ ගෙවත්තෙ එළවලු වගාව දැක්ක හරිම සතුටුයි .මම සුබ පතනවා .රජයට බැන බැන අරගල කරල නාස්ති කරන කාලය මේ වගේ දේකට යොදවනවානම් ලංකාව මොන තරම් දියුණුද. .බුදු සරණයි ඔයාලගෙ පවුලටම.

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +15

    දැන් තමයි බලන්න පුළුවන් වුනේ
    හරිම අපුරුයි අක්කියෝ ගෙවත්ත.
    හැමෝටම ආදර්ශයක් ඔයා
    වාසනාවක් රොෂාන් අයියට.
    තෙරුවන් සරණයි තුන් දෙනාටම

  • @diliniapsara1794
    @diliniapsara1794 ปีที่แล้ว

    Oya harima uthsahawantha kanthawak.hamotama adarshamath.roshan aiyata wasanawa gena siriyakanthawak.dirgayusha pathanawa dennatama sathutin inna.budusaranai dennatama.

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Man godak asa karana adara karana paula nangi oyala.parissamata dalada samiduga pihitai nangi

  • @deepalipemadass2991
    @deepalipemadass2991 2 ปีที่แล้ว +2

    හැම video එකකින්ම මොනව හරි ආදර්ශයක් දෙනවා,තෙරුවන් සරණයි ! පවුලටම ,ගොඩක් ලස්සනයි ගෙවත්ත 😍😍

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +32

    නියමයි අක්කේ ....ඔයා ගොඩාක් දක්ශ ගැහැනියක් ...💪💪💪💪👍👍 බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      😍❤️

    • @sujathaedirisinghe7805
      @sujathaedirisinghe7805 2 ปีที่แล้ว

      ඔබ ගැන හරිම සතුටුයි දුව .ඔබ තිදෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් !❤️❤️❤️🌹🌹🌹💪

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +17

    පළිවේනි පාරට තමයි තේ කහට වලින් රයිස් එකක් හදනවා දැක්කෙ නියමයි මේ වගෙ අලුත් දෙවල් අපිට හදුන්වා දිලා කියලා දෙන එක ගොඩක් වටිනවා පින් අක්කිට ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +2

      හදලා බලන්න😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      හදලා බලන්න😍

    • @samaedirisinha2178
      @samaedirisinha2178 ปีที่แล้ว

      අක්කෙ අපෙ ගෙදර බන්ඩක්කා ඉන්දුවට හරියන්නේ නෑ

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 2 ปีที่แล้ว

    oyalage video mn godak asawen balanawa.aththatama ape jeewitha walatath ganna godak dewal tiyenawa.oyalage wagawa lassanai akke.sathutin inna hamadamath.

  • @arunashanthi8343
    @arunashanthi8343 2 ปีที่แล้ว +1

    Boleth venama visthara karanawa gewaththa gena.apeth innawa.pau eyala adaren balaganna ekath loku pinak nangi.gewathtga hari lassanai.oya cham saeala jivithe hemadama aran yanda.budu saranai

  • @samadhisashmika5604
    @samadhisashmika5604 2 ปีที่แล้ว +1

    attatama godakk hoda vidios danne akke oya. oya godakk hodai.. hamadama oyalata satutin inna labenna .. akka wagema lassana chuti duwekuth aran enna ...

  • @thilininisansala8856
    @thilininisansala8856 2 ปีที่แล้ว +1

    godak sathutui akkiyoo oyage gavatha harima lasanai matath asa hithanava wage karanda ma oyage video balana godak asai hamadama sathuti ina labava kiyala parthana karanava ❤❤❤❤❤❤❤❤

  • @shamali6018
    @shamali6018 2 ปีที่แล้ว

    nangi oya rosa palawwalata dana pohora monawada kiyala kian mako.budu sarani oyala hamotama

  • @nilanipitigala3790
    @nilanipitigala3790 2 ปีที่แล้ว +1

    Saththunta, gaha,kola,walata,adaraya,karana,minisunge hitha hodai.roshan mahaththayata gelapeynama kena.api godak asa karana rangana shilpiek.hamadama sathutin inna wasanawa lebewa💚

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +13

    මාරම විදියට මැචින් ඔය දෙන්නා.. රොශාන් අයියගේ වාසනාවට හම්බ උන කෙල්ලෙක්.. ❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว +1

    Harima sathutui.oyala hamotama budusaranai.

  • @vishakahilmi895
    @vishakahilmi895 2 ปีที่แล้ว

    Nangi.... bandakka kapana kota elagama koleth kapanna onalu. Hoyala balanna.

  • @visiontv1543
    @visiontv1543 2 ปีที่แล้ว +9

    ඇත්තටම සල්ලි ම ජිවිතය කරගත්ත මිනිස්සු ඉන්න ලොකයේ සතුට ම පරම සැපය ධනය කරගන්න පුළුවන්⁣ නම් එක තමයි ජිවිතය නියමයි අයියා අක්කා

  • @eliecell2463
    @eliecell2463 2 ปีที่แล้ว

    Godaak adarekarana naluwek ayage drama unat harima lassanai makaral kadaddi nam harima sathutui raajakumarayage wada bs oyalata

  • @woodenartwithd1626
    @woodenartwithd1626 2 ปีที่แล้ว +19

    ඇත්තටම අක්කි හැමදාම අලුත් දෙයක් අපිට කියලා දෙනවා. ඒක ජීවිතේට ගොඩක් වටිනවා.. 🤗

  • @kasunaravinda7001
    @kasunaravinda7001 2 ปีที่แล้ว +1

    Ma karal wala mal kubiyo bonawane..eken karal enna sawththu wenawane, ane mukuth piliyamak nadda ekata?

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 ปีที่แล้ว +2

    රිද්මා කියන නමට ම ගැලපෙන කට හඩ ..හිත නිවෙනවා..අර්ථවත් ජීවිතයක් ගත කරන්න හැමෝටම හොද ආදර්ශයක් 🤗🤗🤗

  • @chandrikaweerasinghe577
    @chandrikaweerasinghe577 2 ปีที่แล้ว +4

    ඔයාලා 3දෙනා හරිම ලස්සනයි බුදු සරනයි

  • @supunlakshan3513
    @supunlakshan3513 2 ปีที่แล้ว +1

    Ape gedarath aelawalu thiyanawa akki . aeka aththatama loku maanasika sathutak. Oya apita loku aadharshayak

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 2 ปีที่แล้ว

    Theruwan saranai.lassan paulak .man Asama paulak . sathutin Inna Roshan aiyata galapenama kena oya tamai

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +11

    හරිම ආසයි ගෙවත්ත දැක්කා ම හැමදාම සතුටින් සතුටින් ඉන්න ලැබේ වා බුදු සරණයි ඔයාට අයියා ට පුතාට

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාලට.

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 2 ปีที่แล้ว

    Harima asayi nangiyo balan inna.me widiye video digatama aragena enna.api asawen balan innawa.oyalage lassana pawul jeewaithayatath man ashirwada karanawa.theruwan saranayj

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +6

    නියමයී ඔයාලගේ "ගෙවත්ත"හරිම ආසා හිතෙනවා .ජය වේවා .

  • @sehansaford172
    @sehansaford172 2 ปีที่แล้ว +2

    රාජ කුමාරයා අස්ව කරත්තෙන් ආව ආව
    රාජ කුමාරියෝ මල් දුනු අරගෙන විද්දා විද්දා 🤭🤭😂😂
    However, අපි ගොඩක් ආදරේ කරන, ආස කරන චරිතයක් තමයි Mr.රොෂාන් පිලපිටිය කියන්නෙ. ඔබ දෙපලටම මේ විදිහට ම සතුටින් ජිවත් වෙන්න ලැබේවා ❤️❤️

  • @rexidapeiris5494
    @rexidapeiris5494 2 ปีที่แล้ว +21

    රොශාන්ට ගැලෙපන හොදම කෙනා රිද්මා මොකද සත්තුත් ට ආදරෙ අයගෙ ගිත් ගොඩක් හොදයි

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 ปีที่แล้ว +7

    මම්ත් වගා කරලා තියෙනවා.ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා ❤️ කොහමද අක්කෙ කොන්ඩෙ වවාගත්තෙ කියන්නකො

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාල තුන්දෙනාටම ලස්සනයි ඔයාලගේ ගෙවත්ත!!!

  • @priyanthiivon4699
    @priyanthiivon4699 2 ปีที่แล้ว +20

    Hoda amma kenek hoda බිරිඳක් සමාජය ta hoda ආදර්ශයක් jesu පිහිටයි හැමෝටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ජේසු පිහිටයි😍❤️🙏

  • @anumadu3823
    @anumadu3823 2 ปีที่แล้ว +1

    HArima lassanai nangiyo gewaththa. Ane boleth shok. BudusaranI paulatama

  • @ashihettiarachchi3682
    @ashihettiarachchi3682 2 ปีที่แล้ว +1

    Ogollange gedara thinne koheda kila pennako harima lassanai vatapitava
    Kandak udada thinne

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආදර්ශමත් පවුලක් odalata සුබපැතුම් සතුටින් inna හොඳේ සුබපැතුම් වගේම ආශිර්වාද කරනවා

  • @supunprabath5179
    @supunprabath5179 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන පව්ලක්... ගොඩාක් දේවල් ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන්

  • @nadeeraudayangani2060
    @nadeeraudayangani2060 2 ปีที่แล้ว

    අක්කෙ. මෑ කරල් වගේ වැල් වලට ආධාරක හැදුවෙ කොහොමද

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 2 ปีที่แล้ว +1

    හරිම ශෝක් අක්කෙ.ආස හිතෙනව ඔයාලව දැක්කම.හරිම ආදර්ශමත් ඔයා.♥️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +3

    After long time, l am watching
    this video.
    So ..nice
    so ..beautiful
    So....valuable
    You are giving valuable ideas.
    I wish you all the best

  • @maheshi1619
    @maheshi1619 2 ปีที่แล้ว +7

    පුසා ලස්සනයි මමත් පුසන්ට ගොඩක් කැමතියි . ඒත් බබාට පූස් ලොන් හොද නැහැ නේද? බබා තම පොඩී නේද.

  • @himaleechandrika354
    @himaleechandrika354 ปีที่แล้ว

    Harima lassanai oyalage jivithayata jayen jayama wewa nana aiya

  • @rwbd-123
    @rwbd-123 9 หลายเดือนก่อน

    නංගි ඔයාල rooftop එක හදනකොට gardening වලට වෙනම ම plan කලාද.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +10

    සුරංගනා ලෝකෙක සුරංගනාවි⁣යක් වගෙයි
    එතරම් ම සුන්දරයි අව්‍යාජ නිහතමානි සුරලියේ ඔබ සැබෑම සුන්දර කාන්තාවක්
    ආදරෙයි ඔයාලා හැමෝටම
    තෙරැවන් සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ආදරෙයි😍❤️😻🙏

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +1

    Good . Roshanta oyawa lebuna Akata .Hodai. Duwa. God bless all.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +9

    ඔයා සත්තුන්ට දක්වන ආදරය දැක්කම මට ආසා හිතුනා. මොකද මාත් සත්තුන්ට හරිම ආදරෙයි. එයාලාට ආදරය කරැනාව ආහාර අපි දුන්නොත් නේ ලැබෙන්නේ. එයාලා හරිම අසරනයි නේ. ඔයාට ගොඩක් පින් ඔයාට.

  • @englishwithsierra7768
    @englishwithsierra7768 2 ปีที่แล้ว +4

    ඔයාගේ ගෙදර වගේ ලස්සන ගෙයක්, මල් වත්තක් තමයි මගේත් හීනය. ඔයාට සුභ පැතුම් අක්කේ 💐💕🎈

  • @dilakshishakya2345
    @dilakshishakya2345 2 ปีที่แล้ว +1

    තේ කොල දාන හේතුව මොකද්ද කියන්නකො අක්කි🌸

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 ปีที่แล้ว +4

    ඹයා නම් අක්කේ නියම ගැහැනියෙක් අනිත් ගැහැනුන්ට ආදර්ශමත් කන්තාවක්

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 2 ปีที่แล้ว

    Boleta kuppameniya wawa denna mallumatath kalawam karanna puluwan.

  • @janakarathnasekara735
    @janakarathnasekara735 2 ปีที่แล้ว

    Ridma akki oya roof garden ake thiyala thiyana pond Wala golu bello nedda?ape pond Wala ennawa.waga karanna amarui

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +5

    බුදුසරණයි සියලුම දෙනාටම පරිස්සමට ඉන්න ලස්සනයි වගාව 🙏🙏🇶🇦නියමයි නානායක්කාර 🤣

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 2 ปีที่แล้ว +1

    Hamadama godak vatina deyak kiyala denava ....budusaranai akki oyala tundenata...😘

  • @sandrasamuel3221
    @sandrasamuel3221 2 ปีที่แล้ว +39

    අනේ පුසාගේ හුරතලේ 🤗😍

  • @rohanchandimal2042
    @rohanchandimal2042 2 ปีที่แล้ว +1

    Nngi oya society ekta dena advices wlata godak pin budusaranai!!!

  • @derikniroshan946
    @derikniroshan946 2 ปีที่แล้ว +1

    Akkage video aka baladdi mage duwa ahanawa ayage putha ko kiyala..mama wagema duwath asawen balanawa me video ...😍😍😍

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    Oya kochchara nihathamani kenek da nanga...lassanai oyage gewaththa...sathutui...godak ❤️...theruwan saranai ❤️❤️❤️🙏🙏🙏parissamin inna adarei gudak 💓💓💓

  • @koshaladilrukshi6805
    @koshaladilrukshi6805 2 ปีที่แล้ว +1

    Harima asai dakma sathunta adaraya karana aya minisunta parisarayata harima adarai aka thami athama atha oyalata theruwan sarani

  • @renukamayadunne5086
    @renukamayadunne5086 ปีที่แล้ว

    Oyala jewithe widinawa good luck siya pawulata budu saranaiii

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 2 ปีที่แล้ว +1

    Akke harima satutueee ...rata kama wattoruwak pennanna kooo aniwaren akka hadanawa rice aka mudal etirikarana video akak awanakoo❤️❤️❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    Good
    Thanks නංගී බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට 👍❤️❤️

  • @ncuttilan3755
    @ncuttilan3755 2 ปีที่แล้ว

    මේ චෙරි වර්ගය මොකද්ද?පොල්වත්ත පැල තාවානේ තියෙනවද

  • @awbcharidu3962
    @awbcharidu3962 2 ปีที่แล้ว +1

    අක්කා කොණ්ඩෙ වවාගත්තේ කොහොමද

  • @nimeshadilhani3662
    @nimeshadilhani3662 2 ปีที่แล้ว +1

    Akkiyo bandakka kapanakota karalata yatin tiyana kolet aniwaremma kapanna oni akki.

  • @kumaridisna3440
    @kumaridisna3440 2 ปีที่แล้ว +2

    Hari lassnai godak watinawa oyalage වගාව oya harima උස්සා wanthai oyalata ජය වේවා ❤️❤️❤️

  • @jeenajainudeen2311
    @jeenajainudeen2311 2 ปีที่แล้ว

    Nangi oya vagava udata net ekak dalada thiyanne.ane pennanako.slab eka uda rassnaya vadidha.

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගෙවත්තක්
    ස්වභාවික පරිසරය නැවුම් එලවළු
    ඔයා දිරිය ගැහැණියක් බුදුසරණයි සරණයි සියලු දෙනාටම .......

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +2

    රාජකුමාරයා අස්ස කරත්තනේ අවා අවා... රජකුමාරයා හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න හොඳේ.

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +31

    අනේ!ඇස් වහක් නම් වදින්නෙපා..හරිම ආසයි දැක්කාම ගෙවත්ත.අලුතින් ගෙවත්ත හදන්න ගත්ත ම0 වගේ අයට ගොඩාක් ආස හිතුනා.බුදු සරණයි!🙏🙏

  • @sumudunilupafernando4254
    @sumudunilupafernando4254 2 ปีที่แล้ว +2

    Oyage paula dakkama harima sathutui.roshan harima wasanawanthai oba wani biridak labanna.sathutin inna hamadama.budu saranai oyage paulata ❤️❤️😘😘

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 2 ปีที่แล้ว +1

    Harima laisanai asi God bless family

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 2 ปีที่แล้ว +1

    akka garlic paste hdala kohomad kal tiya gnne? Tawa akka pela hitawana පස kohomada hadala tiynne kiynnkoo