Thanks bunch. Got a good knowledge. However the issue is still cse doesnt support much sri lankans who work abroad to invest online. Please let the app work internationally and notice how many investors reach
The best knowledge sharing video found in youtube with regard to CSE; the resource person explains very clearly, it is really appreciated and would like to suggest you to do a new video with updated information (ex. Current situation of CSE for investors due to prevailing economy of sri lanka, currently operating online portal etc.pls) thanx
Man university student kenek. Man mage study valta avshya godak details meken gatha. Avshayama prshna hodata ahuva vgema avshya pilithuruth hodata labuna. ...😊🤗
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
Many tks for explaining the subject to get some knowladge.....
ඉතාම වැදගත් වීඩියෝ එකක්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන මේ දැනුවත් කිරීම් ගොඩාක් ප්‍රයෝජනවත් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන උනන්දුවක් දක්වන නවක ආයෝජකයන්ට... ❤
මේ වීඩියෝ සීරිස් එක දිගටම කරන්න සර්..ඇප් එකේ ඉදලම..
මේ වගේ හැමෝටම තියෙන ප්‍රශ්න ගැන එක්කම..
ගොඩක් ස්තුති ඔබට .. !!! නොදන්න දේ ගැන ගොඩක් සරලව තෙරුම් කරලා දැනුවත් කිරීම සම්බන්ධව.. තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා !!!
සුපිරි විදියට පැහැදිලි කරනවා ඒ මහත්වරු දෙදනාම ඉතාම සරලව කියාදෙනවා
සර්. ඇමෙරිකානු කොටස් වෙලඳපොල ආයෝජනය කල හැකි ආකාරය වගේම ඒ සඳහා මුදල් තැම්පත් කරන ආකාරය ඒවගේම ඒ සඳහා භාවිතා කල හැකි තැරව්කාර සමාගම් සම්බන්ධ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හුගාක් වටිනව කියල මං හිතනවා. ඒවගේම ඒ වීඩියෝ එක එනකල් බලා සිටිනව. ස්තූතියි.
ඉතාමත් හොඳ සංකල්පයක් ගැන පැහැදිලි කිරීමක් මගේ අදහසක් තිබෙනවා නමුත් වයස ගැනත් හිතනවා ස්තුතියි.
ඇත්තටම ඉතා වැදගත් වීඩියෝ එකක් වැල් වටාරම් නැතුව සරලව පැහැදිලිව හැම දේ ගැනම කියලා දුන්නා ඇත්තටම වැදගත් සුපිරි...🎉❤ Thank You 🤩🥰❤️
ඔබතුමා ට හරියන්නේ ගුරු වුර්තිය කියලයි මට හිතෙන්නේ ඒ තරම්ම පැහැදිලි කිරීමක්
Thanks bunch. Got a good knowledge. However the issue is still cse doesnt support much sri lankans who work abroad to invest online. Please let the app work internationally and notice how many investors reach
මම මේ අහුව 1වෙනි වැඩසටහන ටිකක් දැනුම ආවා.තව දැනුම මදි.ගොඩාක් දැනුවත් වෙලා මමත් ආසයි ආයෝජනය කරන්න .thanks
Hi
තව දැනුම ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
හොද විඩියො එකක්..රට ඉන්න කෙනෙකුට කොටස් වෙළඳපොලේ කොටස් මිලදි ගන්නෙ කොහොමද සහ ඒ තැරවු කාර සමාගම් ගැනත් විස්තර දැම්මනම් ඉතා හොදයි. තව සරල විදිහට ස්තුති තෙරුවන් සරනයි
ඇත්තටම වටිනා වීඩියෝ වක්... තිබුන ප්‍රශ්න කීපයක් විසදුනා
කොටස් වෙළඳපොල ගැන මේ වගේ දැනුවත් කරන එක ඉතාම වටිනවා. නමුත් රැල්ලට කොටස් වෙළඳපොල පොලේ ආයෝජනය කරන්න එපා...⛔ නිවරදි අවබෝධයකින්, නිවරදි අදහසකින් කොටස් වෙළඳපොල වෙත එන්න.ලංකාවේ ගොඩක් හොද චැනල් තියෙනවා.ඒවත් බලන්න.
Colombo stock exchange eke ඇරලද තියෙන්නේ online ekne karana giyama epe wanwa
@C H A T H U මගේ චැනල් එකෙත් තියෙනවා බලන්න.
@@ashennayanajith6389 චැනල් එක බලන්න.
හොද අවබෝධයක් ලැබුනා ස්තූතියි
මෙම චැනලයෙන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝවක්
දැන ගන්න ඕනේ දේවල් තිතටම ඇහුවා👌
i olso invest as soon as possible stock market.thanks for this video.
ගොඩක් වටින Video එකක්. ඉස්සරහටත් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන Video කරන්න.
ඉතාම වැදගත් දැනුවත් කිරිම ක් ..ආයෝජනය කරන්න පුලුවන් අවම මුදල කීයද..
A/l commerce karana lamaintath itha wedagath me video eka
The best knowledge sharing video found in youtube with regard to CSE; the resource person explains very clearly, it is really appreciated and would like to suggest you to do a new video with updated information (ex. Current situation of CSE for investors due to prevailing economy of sri lanka, currently operating online portal etc.pls) thanx
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .....💚👍
, ගොඩක් වටිනා video එකක්.. බොහොම ස්තුතියි ඔබට
Niyamai video eka. Godaaaak wedagath, බොහොම ස්තූතියි!
Godak dewal igena gaththa eka video ekakin. Thx. 👍👍👍
Thanks so much for your valuable instructions and information as well as the correct guidelines. 😀
ගොඩාක් දැනුම ලබාගත්ත වටිනා video එකක්
Ane meh mkdda CDS account ekak open krnna one broker kenekgen kiynwne aaye kynne CSE app ekenuth broker kenek hygnna kyla. Oyta therunana nm mata tikak kynnko.
@@emellapeiris5039 essella cds aka hadanna athakota anith aka nikanma hadaganna puluwan
තැරැව්කාරයර සමාගම් පිළිබඳව video එකක් කරන්න
ඇත්තටම ගොඩක් වටිනවා..ස්තූතිය්
A very good video and superb presentation in Simple Language.
Woow...important message..thnks Viraj ayya🤝🏻
ප්‍රාථමික වෙලදපොළ සහ ද්වීතීක වෙලදපොල අතර වෙනස මොකද්ද? ❤හොදයි. ගොඩාක් ස්තූතී..
Man university student kenek. Man mage study valta avshya godak details meken gatha. Avshayama prshna hodata ahuva vgema avshya pilithuruth hodata labuna.
...😊🤗
Godak watinawa sir me programme eka....share market gana koyla denaw kiyla payaka podi programme ekata Sambandha wenna rs 5000k gewala Eth me tikamai eke kiyla dunne.....sir oyage channel eka kalin hambuna nam e rs 5000 ithurukrgnna thibba....obata jayen Jaya apata labadena me danumata💆🙏
ඉතා වටිනා විග්‍රහයක්
Thank you very much for explaining about cse.
Harima clear prasna ahana widhihath uththara dhena widhihath
ගොඩක් හොද පැහැදිලි කිරීමක්,මම දැන් දවස් 2ක් විතර Account 1a open කරලා...
Shares buy and sell krnna broker kenek onimada broker kenek nathuwa apitama eka kraganna barida
Godak Sthuthi mamath koriyawe enne dan.podi kale edalama asawak tibunu deyak thamai me.godak hoda pahadili kirimak.bohoma sthuthi prasna ahapu Hatith maru...bs...🥰🥰.
Very important video for very biginnig investors..thank you.
Investing සම්බන්ද දැනුම improve කරගන්නෙ කෝමද?course තියෙනවද?තියෙනවනම් කොහෙද තියෙන්නෙ කොහොමද සම්බන්දවෙන්නෙ කියලත් කියන්න පුලුවන්නම්
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
දිගටම මේ වගේ වීඩියෝ කරන්න daryaya ,ශක්තිය ලැබේවා ❤️❤️
Kiyake hayojenya kranne pulowan keyala keuwena mata hema mudala keyada keyala repelai hekaka hewanne
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
දන්න කෙනෙක් කියන්න අඩුවෙන්ම හෝ free ම online trading පහසුකම දෙන broker කවුද කියල මුලින්ම stock market එකට එනකෙනෙක්ට සුදුසු
Really a valuable video. Many many thanks to you 🙏.
ගොඩක් වටින විඩියෝ එකක් ❤️
Thanks so much for your valuable instructions
ඉතා හො video එකක් හරි වටිනවා
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .
Chartered accountant ගැන සහ chartered accountancy සියලු විස්තර තියන විඩියෝ එකක් හා chartered accountancy වලට යන cost සහ කාලය පිලිබද විස්තර බලා පොරොත්තු වෙනවා
Bohoma sthutiye ..harima wadagath .hari saralawa pahadilikara
superb explanation. thank you
Thank you. Very informative. All the best.
Good one for investors
Parissaman budusaranai jasu phitai
Actually This video is Just good .very important for us
ගොඩාක් ස්තුතියි ඔයාට , හරිම හරවත් දෙයක් අපිට කියල දුන්නා , ජයවේවා !!❤️❤️💪
වටිනා දැනුවත් කීරීමක්....
Maru mekanam wadagath video ekaki🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
නියමයි දේශපාලන ජරාවට වඩා මේවාගෙ වැඩසටහන් කොච්චර හොඳද
Very good, very useful. Thankyou for the video!!
First like........
First subscribe........
Good luck........
Thankvyou so much to both of you...
Valuable video. Very useful information. Keep up the good work Viraj.................
Thank you both of you.
Excellent presentation ❤
Thanx business adviser, you always try to saw us correct trails in business world
හොඳ පැහැදිලිකිරීමක්... ස්තූතියි
Very Effective Program 👏
ගොඩක් ස්තූතියි 💪💪💪
Lassanata pehedili karanawa.
An extremely useful video.
Very useful video, thanks.
Execelnt. ..very good video. .....
ලොකු දැනුමක් ලැබුනා...👍👍👍
Thanks for sharing knowledge...
Great video.. clear and simple
Thanks for the video, good video with all informations that we need to start investment. ❤️
Really important video...
Thank u for this valuable video ❤️
Thanks of lot 🙏🙏❤🤝
ගොඩක් වට්න video1ක්.thanks
aඇත්තට මාරම වටිනව බොහොම ස්තුති
දන්න කෙනෙක් කියන්න අඩුවෙන්ම හෝ free ම online trading පහසුකම දෙන broker කවුද කියල මුලින්ම stock market එකට එනකෙනෙක්ට සුදුසු
Very important video..
Bic coin gana kiyann sir
Very good explanations.good job.keep it up.🙏🙏🙏🤗🤗🧡🧡
අපි ඉන්නා පැත්තේ තියෙන තැරැව්කාර සමාගම් කොහොමද හොයාගන්නෙ
Thanks for proper explanation and still (2023 )can’t we open accounts straight from CSE mobile app?
this is a best video.
නියමයි සර්...❤️
Good.i would like to know about that.
Good explanation thanks business advisor
නියම වැඩක් ✌️❤️
Good one👍
Great video this i like learn & invest .
Very well explained 👍🏿
යම්කිසි සමාගමක් සම්පූර්ණ කඩාවැටීමකට ලක් උනොත් අපි ආයෝජනය කරන මුදල් අපිට නැතිවෙනවද...ඒ සම්බන්ධව වගකීමක් කොහොමද අපිට කොටස්වෙලඳ පොලෙන් ලැබෙන්නෙ..
ඒක තමයි කොටස වෙළද පොලේ තියෙන අවධානම
ඔයා මොකක්හරි ආයතනයක ආයෝජනය කරන්න කලින් e ආයතනයේ මුල්‍ය තත්වය ගැන හොයන්න ඕනි 👍
Worth. Plz watch till end❤👏
Very useful
Most important.❤️👍👍
superb discussion all the best