ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන .මේ දවස්වල වැඩිපුරම බලන්නෙ කොටස් වෙළෙඳපොළ ගැනයි .
This programme will be of immense use to the most sri Lankans who are currently being cheated by schemas such as various pyramid type investments with high expectation
Do not Trust Broker Firms at all -they all have their own agendas -Do your own analysis In sri Lanka you cant trust investment advisors at all
Yes. Very true. Agents in Broker firms play double game. So best is you get involved and u decide when to sell and at what rate u are going to sell.
❤ලංකාවේ බුද්ධිමත් සියලු පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ ජනාධිපතිතුමාට මේ රට ඉදිරියට යහපත් විදියට කරගෙන යන්න මේක දියුණු කරන්න මේ දූෂිතයින් ඇතුලට මහ මැතිවරණයේ අනිවාර්යෙන්ම තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතුයි නැතිනම් අපේ ජනාධිපතිතුමා ගෙනෙන සියලු අණ පරත්වලට විරුද්ධව ඔවුන් නැගී සිට ඡන්දය භාවිතා කර අපේ ජනාධිපතිතුමාට මේ රාජකාරිය නිසියාකාරව කරගෙන යන්න බැරි වෙයි ඔබේ ඡන්දය ලබා දෙන්න මාලිමාවක් කෙනෙකුට පමණක් මහ මැතිවරණය
Aniwaryenma sama kenekma meya mataka tiya ganna hoda profit ganna nam malimawata hayen pahaka jayagrahanayak laba denna
Good explanation thank you
දුෂිතයෝ හිටියනම් අර ෆඊල් ටිකත් අරගෙන පලකේ අදිකරණයට මිනිස්සුන් පච නොකිය
මොලයක් තියෙනවා නම් කිසිම කෙනෙක් ට 2/3 ක් දෙන්න එපා .. ඒක තමයි විනාශය ට මුල
@@helapura-3833 අනිවාර්යෙන්ම
කොටස් වෙලදපල හොද investment එකක් වෙන්න පුලුවන්! ඒත් මමත් කාලයක් ඕකට involved වුනා. But මට තේරුනා මේක මහා මාෆියාවක් කියල. මොකද මේ හැමදේම තියෙන්නෙ තැරව්කාර සමාගමේ අපිට ලබා දෙන තැරව්කරු මත පමනයි. ඔහුට කැමති ආකාරයට තමයි මේ හැමදේම තීරනය වෙන්නෙ. මේ ඒකාදිකාරය බිද හෙලිය යුතුමයි!!
@@nirmalasantha-qv9kp ලාභාංශ විදියට රු. 2 ක් රු.3 ක් වගේ තමයි ලොකු C.D එකක් එවනවා. දැනුමක් නැතිව ආයෝජනය කරලා අමාරු වේ වැටෙන්න එපා. ඔබ අප හැම දෙනාම රටේ පුර වැසියන්. ආදරනීය පුරවැසියන් අමාරු වේ වැටෙනවාට කැමති නෑ.
මාත් මේ ගැන තමයි අහන්න හැදුවේ. මොකද තැරැව් කාර සමාගම ඔවුන්ට අධික ප්‍රතිලාභයක් ලැබෙන සමාගමක කොටස් මිලදී ගන්න කෙනාට ලබා දීමට උත්සාහ කරන්නේ නැත්ද? මොකද නාවකයෙකුට මෙය අසාධාරණයක් නොවේද? අනික මෙම තැරැව්කාර සමාගමට හෝ තැරැව් කරුට කොමිස් ලැබෙන ආකාරය දැනුවත් කළ හැකිද? මෙතන තැරැව් කාර සමාගම හෝ තැරැව් කරුන් විසින් මෙහෙයවන මාෆියාව නැවැතත් විය යුතුයි
Thanks for having this kind of Programme ..👍👍
❤ Thank You Very Much. Very Good. All the Best..........!!!
10% + ලාභාංශ ගෙවන සමාගම් තියෙනව ඕන තරම්. (කාලයත් සමග ලාභාංශ + capital gain ගන්න පුලුවන් )මුලින්ම කොටස්වෙලදපොලට එන අය ඒ වගේ සමාගම් මිලදී ගන්න පුලුවන්. FD පොලියත් 10% ට අඩු මේ කාලෙ වාසිදායකම ආයෝජන කොටස්වෙලදපොල තමයි. ඉදිරියේදි මහමැතිවරණයත් සමග ස්තාවර ආන්ඩුවක් පත් උනාම කොටස්වෙලදපොල දිගුගමනක් යයි.
එවැනි.ආයතන නම් කරන්න පුළුවන් da ?
@@ThejaWimalasuriya prime lamd residencies, caltex, vallibal power erathna, ceylon tobacco, etc තව ගොඩක් තියෙනව එක සැරේ මතක් වෙන්නෙ නෑ
Thank you so much . @@aselasampath8532
කවුරු හරි ලෝබ නැතිව කියන්න පුලුවන්ද මොන ආයතනයද කොටස් මිලදී ගැනුමට සුදුසු
@@studioakren4136 ඔයා කොටස්වෙලදපොලට නවකයෙක්නම් මුලින්ම පොඩි මුදලකින් බැංකු කොටස් මිලදී ගන්න. හොද ලාභාංශ ගෙවනව බැංකු. ඊට පස්සෙ companies ගැන අධ්‍යනය කරල මිලදීගන්න දිගුකාලීනව
මම ආයතනයක් රැකියාවෙන් ලැබුන ප්‍රතිලාභ මුදලින් කොටසක් කොටස් වෙළඳ පොලේ තැන්පත් කලා.තැරැව්කාර සමාගමේ නියෝජිතයන් ගැන කිසිම විශ්වාසයක් නෑ .කොටස් වෙලඳ පොල් ගැන අනවබෝධයෙන් තමයි මුදල් ආයෝජනය කලේ.නියෝජිතයා මගේ මුදල් වංචනිකව ආයෝජනය කරලා තිබුණා.මම තැන්පත් කල මුදලින් අඩක් වත් මට අන්තිමේදී ලැබුනේ නෑ. මේ සියළු ලියවිලි ඉංග්‍රිසි භාෂාවෙන් තමයි තියෙන්නේ.හොදින් දැනුවත් නොවී භාෂාව පිළිබදව දැනුමක් නොමැති අය උගුලට අහු වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.
??????ප්‍රශ්නයක්
Advisor matha depend Wenna hoda ne. Thana study karala thanan shares buy karanna one. Account eka open karaddi online app eka aragana thaman shares buy kalanam ohoma wenne ne. Account eka open karaddi Advisorta buy and sell karanna permission denna hoda ne. Monawada gaththa shares?
@@janith3982udaw karanna berida. Mukuthma dannethi keneknam kohomada patanganne
Thx,, 👍👍👍
මොකද්ද broker company එක
nice programme and what a nice presentation
වැදගත්...
Yes sir I will try
Brocker කියන කියන compny නම් ගන්න එපා.. අළුතින් මේකට එන හැමෝම ඔය උගුලට අහු වෙනවා. චාට් පැටන් ටින වත් ඉගෙන ගෙන මේකට බහින්න..නිව්ස් වලින් හොඳ අදහසක් ගන්න බලන්න..මේක තිනකරම ගේමක්..හැබැයි හොඳට සල්ලි හොයන්න පුලුවන්.. මම අවුරුදු 04 කට කලින් මේකට ආපු අලුත brocker කිව්ව කොටස් ගත්තා..අදටත් ලක්ෂ ගානක් ඒවගේ ලොස්..
Thank you sir great information
තැරැව්කාර සමාගම් උදවු කරන්නේ ලොකු ආයෝජකයන්ට පමණයි. පොඩි අයට මුකුත් නෑ. ගනන් ගන්නේ නැහැ. කොමිස් එක අඩු නිසාද ?
Watinawa ❤
තැරව්කාර ආයතන අවම තැන්පත් මුදලක් ඉල්ලනවා. චන්දෙට ඉස්සෙල්ලා කොටස් ගත්තු කට්ටියට නම් වාසියක් උනා, ආපහු බහිනකන් ඉන්න ඕනේ
Senfine එක හොඳයි.. අවමමුදලක් නෑ
Good work 🎉
Foreign people can invest?
Almus broker ❤
Thanks
Poliyath adu una. Kohomada hoda treukarek. Hoya ganne
Foreign people can invest
Tharawkarayoo නැතුව apitama resarch karala onlinema apita me wade karanna barida
N D B securities (pvt) ltd බ්‍රොකර් කොම්පැනි එක කොහොමද.
Broker / Advicer change karaganna puluwanda?
Boroker kemek wenne kohomada kiyapanko
තැරැව්කාර සමාගමක් නොමැතිව, direct කොටස් මිලදී ගන්න හෝ විකුනන්න පුළුවන් ද?
Could we invest in US$ and maintain the accounts in the same currency? When we sell shares, can we receive in the same invested foreign currency?
mama patangena dan awuruddayi. mulinma share market eka gana igenaganna. ethakota waradinawa aduyi. banking sector eka focus karanna. profit ganna puluwan
Pahalata eida apahu 😮
Oya danna dewal kiyala denna puluwan da
Market eka up weddi avilla shares ganna hadanna epa.
Aluthen ena knkta hoda broker kauda?
@@maheshwickramasooriya5071 hoda broker kiyala ekak naha.oya danuwath wela decision ganna ona.broker karala denakan balan inna epa.mulin igenaganna.
@@maheshwickramasooriya5071Aquaty stock brokers
තැරැව්කාර ආයතනය මගින් කොටස් ම්ලදී ගන්න ව්කුනන වෙලාව කියලා දෙනවද්
Pita rata inna kenek kohomada online ginumak open karanne saha phone number verification karanne kohomada
Unit trust ආයතනයක් තුළින් , කොටස් වෙළද පොළ fund එකක මුදල් යෙදවීම ගැන පැහැදිලි කරන්න . ආයොජන අත් දැකීම් අඩු අයට , මෙය සදුසුද ?
තම්න්ට ඕන නම් ඇන්ලයිස් කරලා පහලට ආවා ම ගන්න ,ඕකුන් ඕවා මැනුපිලේට් කරන්න පුළුවන් ,අනෙක මේකේ short කරන්න ත් බෑ
monawada me kotas kiyanne. kohomada ewa disply eke penwanne kiyala vada satahanak
දැනට අවුරුදු 20කට පමණ පෙර තැරැව්කාර සමාගමක ලියාපදිංචි වෙලා කෙටිකාලයක් ගණුදෙනු කලා. නමුත් ඒ විස්තර මාලග නෑ. දැන් මාලග නෑ. දැන් අලුතින් සමාගමක් තෝරාගන්න පුලුවන්ද
Puluwan. Cse app ekata gihin account ekak open karaganna puluwan, onama broker comp. Ekak select karaganna puluwan
Parana broker name eka dan e nadda
vidio ekak karanna apanayana bankuwak opan karanna kiyala denuwath karanna
දැන් මම රැ10000. ක් කින් කොටස්100 ක් හරි 200 ක්හරි ආයෝ ජන කලොත් තව අමතර මුදල් ඔිනවෙනවද
Me bartleet companiye duminda kiyana brokergewaradi advice nisa mage loku mudalak nathi una
ඇයි register වෙනකොට අපි broker ekek තොරාගන්නේ. තනියම කරන්න බැරිද
BA
RAJAPSSALANAN EKATHU WELA KOTAS WELANDAPOLE LOKU WANCHA KARA NEDA ..THAMANGE MUDAL WALATA NITHIYEN MOKADA THIYANA ARAKSHAWA
කොහොමද පරන ගිණුම නවටත් kriya කරන්නේ
රැල්ලක් තියෙන කිසිම වෙලාවක කොටස් ගන්න යන්න එපා. ආයෙ නිසල උනාම රැල්ලක් එනකන් බලන් ඉන්න. මොනාහරි දෙයක් news වල යනවා කියන්නෙ ඔයා දැනටත් පරක්කුයි. 😅
පිටරටක ඉන්න අපිට බැරිද කොටස් මිලට ගන්න..(ලංකාවේ පුරවැසි බාවය නැතුව )
Puluwan
මාලිමවේ උන් රටේ මිනිස්සුන්ට පච කියලා ජනාධිපති වෙලා මුන්ට දැන් පුළුවන් උගන්ඩවේ රාජපක්ෂ ලගේ ඩොලර් ටික ගෙනත් රට ගොඩ ගන්න පුළුවන් පච අරීන කුමාරට
😂😂😂 පව්
තමා හොරෙක්ද?
@@pushpakumara3195 අරීන කුමාර ට කියන්න තියෙන්නේ අර විජේවීර ගේ ගැහනිට ගේ හදාගන්න දුන්නු සල්ලී ටික දෙන්න කියලා 😂
Thama harak innawa kade yana pau kiyala kiyanna vitharai tiyenne Dubai wahallu gena from Korea
@@chandrakarunaratnerajapaks8193විජේවීරගේ ගෑනිට ගේ හදන්න සල්ලි දුන්නු එකෙක්ගේ නමක් කියපන් පුලුවන්නම් ....
L
ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන .මේ දවස්වල වැඩිපුරම බලන්නෙ කොටස් වෙළෙඳපොළ ගැනයි .
This programme will be of immense use to the most sri Lankans who are currently being cheated by schemas such as various pyramid type investments with high expectation
Do not Trust Broker Firms at all -they all have their own agendas -Do your own analysis In sri Lanka you cant trust investment advisors at all
Yes. Very true. Agents in Broker firms play double game. So best is you get involved and u decide when to sell and at what rate u are going to sell.
❤ලංකාවේ බුද්ධිමත් සියලු පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ ජනාධිපතිතුමාට මේ රට ඉදිරියට යහපත් විදියට කරගෙන යන්න මේක දියුණු කරන්න මේ දූෂිතයින් ඇතුලට මහ මැතිවරණයේ අනිවාර්යෙන්ම තුනෙන් දෙකේ බලයක් ලබාදිය යුතුයි නැතිනම් අපේ ජනාධිපතිතුමා ගෙනෙන සියලු අණ පරත්වලට විරුද්ධව ඔවුන් නැගී සිට ඡන්දය භාවිතා කර අපේ ජනාධිපතිතුමාට මේ රාජකාරිය නිසියාකාරව කරගෙන යන්න බැරි වෙයි ඔබේ ඡන්දය ලබා දෙන්න මාලිමාවක් කෙනෙකුට පමණක් මහ මැතිවරණය
Aniwaryenma sama kenekma meya mataka tiya ganna hoda profit ganna nam malimawata hayen pahaka jayagrahanayak laba denna
Good explanation thank you
දුෂිතයෝ හිටියනම් අර ෆඊල් ටිකත් අරගෙන පලකේ අදිකරණයට මිනිස්සුන් පච නොකිය
මොලයක් තියෙනවා නම් කිසිම කෙනෙක් ට 2/3 ක් දෙන්න එපා .. ඒක තමයි විනාශය ට මුල
@@helapura-3833 අනිවාර්යෙන්ම
කොටස් වෙලදපල හොද investment එකක් වෙන්න පුලුවන්! ඒත් මමත් කාලයක් ඕකට involved වුනා. But මට තේරුනා මේක මහා මාෆියාවක් කියල. මොකද මේ හැමදේම තියෙන්නෙ තැරව්කාර සමාගමේ අපිට ලබා දෙන තැරව්කරු මත පමනයි. ඔහුට කැමති ආකාරයට තමයි මේ හැමදේම තීරනය වෙන්නෙ. මේ ඒකාදිකාරය බිද හෙලිය යුතුමයි!!
@@nirmalasantha-qv9kp ලාභාංශ විදියට රු. 2 ක් රු.3 ක් වගේ තමයි ලොකු C.D එකක් එවනවා. දැනුමක් නැතිව ආයෝජනය කරලා අමාරු වේ වැටෙන්න එපා. ඔබ අප හැම දෙනාම රටේ පුර වැසියන්. ආදරනීය පුරවැසියන් අමාරු වේ වැටෙනවාට කැමති නෑ.
මාත් මේ ගැන තමයි අහන්න හැදුවේ. මොකද තැරැව් කාර සමාගම ඔවුන්ට අධික ප්‍රතිලාභයක් ලැබෙන සමාගමක කොටස් මිලදී ගන්න කෙනාට ලබා දීමට උත්සාහ කරන්නේ නැත්ද? මොකද නාවකයෙකුට මෙය අසාධාරණයක් නොවේද? අනික මෙම තැරැව්කාර සමාගමට හෝ තැරැව් කරුට කොමිස් ලැබෙන ආකාරය දැනුවත් කළ හැකිද? මෙතන තැරැව් කාර සමාගම හෝ තැරැව් කරුන් විසින් මෙහෙයවන මාෆියාව නැවැතත් විය යුතුයි
Thanks for having this kind of Programme ..👍👍
❤ Thank You Very Much. Very Good. All the Best..........!!!
10% + ලාභාංශ ගෙවන සමාගම් තියෙනව ඕන තරම්. (කාලයත් සමග ලාභාංශ + capital gain ගන්න පුලුවන් )මුලින්ම කොටස්වෙලදපොලට එන අය ඒ වගේ සමාගම් මිලදී ගන්න පුලුවන්. FD පොලියත් 10% ට අඩු මේ කාලෙ වාසිදායකම ආයෝජන කොටස්වෙලදපොල තමයි. ඉදිරියේදි මහමැතිවරණයත් සමග ස්තාවර ආන්ඩුවක් පත් උනාම කොටස්වෙලදපොල දිගුගමනක් යයි.
එවැනි.ආයතන නම් කරන්න පුළුවන් da ?
@@ThejaWimalasuriya prime lamd residencies, caltex, vallibal power erathna, ceylon tobacco, etc තව ගොඩක් තියෙනව එක සැරේ මතක් වෙන්නෙ නෑ
Thank you so much . @@aselasampath8532
කවුරු හරි ලෝබ නැතිව කියන්න පුලුවන්ද මොන ආයතනයද කොටස් මිලදී ගැනුමට සුදුසු
@@studioakren4136 ඔයා කොටස්වෙලදපොලට නවකයෙක්නම් මුලින්ම පොඩි මුදලකින් බැංකු කොටස් මිලදී ගන්න. හොද ලාභාංශ ගෙවනව බැංකු. ඊට පස්සෙ companies ගැන අධ්‍යනය කරල මිලදීගන්න දිගුකාලීනව
මම ආයතනයක් රැකියාවෙන් ලැබුන ප්‍රතිලාභ මුදලින් කොටසක් කොටස් වෙළඳ පොලේ තැන්පත් කලා.තැරැව්කාර සමාගමේ නියෝජිතයන් ගැන කිසිම විශ්වාසයක් නෑ .කොටස් වෙලඳ පොල් ගැන අනවබෝධයෙන් තමයි මුදල් ආයෝජනය කලේ.නියෝජිතයා මගේ මුදල් වංචනිකව ආයෝජනය කරලා තිබුණා.මම තැන්පත් කල මුදලින් අඩක් වත් මට අන්තිමේදී ලැබුනේ නෑ. මේ සියළු ලියවිලි ඉංග්‍රිසි භාෂාවෙන් තමයි තියෙන්නේ.හොදින් දැනුවත් නොවී භාෂාව පිළිබදව දැනුමක් නොමැති අය උගුලට අහු වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.
??????ප්‍රශ්නයක්
Advisor matha depend
Wenna hoda ne. Thana study karala thanan shares buy karanna one. Account eka open karaddi online app eka aragana thaman shares buy kalanam ohoma wenne ne. Account eka open karaddi Advisorta buy and sell karanna permission denna hoda ne. Monawada gaththa shares?
@@janith3982udaw karanna berida. Mukuthma dannethi keneknam kohomada patanganne
Thx,, 👍👍👍
මොකද්ද broker company එක
nice programme and what a nice presentation
වැදගත්...
Yes sir I will try
Brocker කියන කියන compny නම් ගන්න එපා.. අළුතින් මේකට එන හැමෝම ඔය උගුලට අහු වෙනවා. චාට් පැටන් ටින වත් ඉගෙන ගෙන මේකට බහින්න..නිව්ස් වලින් හොඳ අදහසක් ගන්න බලන්න..මේක තිනකරම ගේමක්..හැබැයි හොඳට සල්ලි හොයන්න පුලුවන්.. මම අවුරුදු 04 කට කලින් මේකට ආපු අලුත brocker කිව්ව කොටස් ගත්තා..අදටත් ලක්ෂ ගානක් ඒවගේ ලොස්..
Thank you sir great information
තැරැව්කාර සමාගම් උදවු කරන්නේ ලොකු ආයෝජකයන්ට පමණයි. පොඩි අයට මුකුත් නෑ. ගනන් ගන්නේ නැහැ. කොමිස් එක අඩු නිසාද ?
Watinawa ❤
තැරව්කාර ආයතන අවම තැන්පත් මුදලක් ඉල්ලනවා. චන්දෙට ඉස්සෙල්ලා කොටස් ගත්තු කට්ටියට නම් වාසියක් උනා, ආපහු බහිනකන් ඉන්න ඕනේ
Senfine එක හොඳයි.. අවමමුදලක් නෑ
Good work 🎉
Foreign people can invest?
Almus broker ❤
Thanks
Poliyath adu una. Kohomada hoda treukarek. Hoya ganne
Foreign people can invest
Tharawkarayoo නැතුව apitama resarch karala onlinema apita me wade karanna barida
N D B securities (pvt) ltd බ්‍රොකර් කොම්පැනි එක කොහොමද.
Broker / Advicer change karaganna puluwanda?
Boroker kemek wenne kohomada kiyapanko
තැරැව්කාර සමාගමක් නොමැතිව, direct කොටස් මිලදී ගන්න හෝ විකුනන්න පුළුවන් ද?
Could we invest in US$ and maintain the accounts in the same currency? When we sell shares, can we receive in the same invested foreign currency?
mama patangena dan awuruddayi. mulinma share market eka gana igenaganna. ethakota waradinawa aduyi. banking sector eka focus karanna. profit ganna puluwan
Pahalata eida apahu 😮
Oya danna dewal kiyala denna puluwan da
Market eka up weddi avilla shares ganna hadanna epa.
Aluthen ena knkta hoda broker kauda?
@@maheshwickramasooriya5071 hoda broker kiyala ekak naha.oya danuwath wela decision ganna ona.broker karala denakan balan inna epa.mulin igenaganna.
@@maheshwickramasooriya5071Aquaty stock brokers
තැරැව්කාර ආයතනය මගින් කොටස් ම්ලදී ගන්න ව්කුනන වෙලාව කියලා දෙනවද්
Pita rata inna kenek kohomada online ginumak open karanne saha phone number verification karanne kohomada
Unit trust ආයතනයක් තුළින් , කොටස් වෙළද පොළ fund එකක මුදල් යෙදවීම ගැන පැහැදිලි කරන්න . ආයොජන අත් දැකීම් අඩු අයට , මෙය සදුසුද ?
තම්න්ට ඕන නම් ඇන්ලයිස් කරලා පහලට ආවා ම ගන්න ,ඕකුන් ඕවා මැනුපිලේට් කරන්න පුළුවන් ,අනෙක මේකේ short කරන්න ත් බෑ
monawada me kotas kiyanne. kohomada ewa disply eke penwanne kiyala vada satahanak
දැනට අවුරුදු 20කට පමණ පෙර තැරැව්කාර සමාගමක ලියාපදිංචි වෙලා කෙටිකාලයක් ගණුදෙනු කලා. නමුත් ඒ විස්තර මාලග නෑ. දැන් මාලග නෑ. දැන් අලුතින් සමාගමක් තෝරාගන්න පුලුවන්ද
Puluwan. Cse app ekata gihin account ekak open karaganna puluwan, onama broker comp. Ekak select karaganna puluwan
Parana broker name eka dan e nadda
vidio ekak karanna apanayana bankuwak opan karanna kiyala denuwath karanna
දැන් මම රැ10000. ක් කින් කොටස්100 ක් හරි 200 ක්හරි ආයෝ ජන කලොත් තව අමතර මුදල් ඔිනවෙනවද
Me bartleet companiye duminda kiyana brokergewaradi advice nisa mage loku mudalak nathi una
ඇයි register වෙනකොට අපි broker ekek තොරාගන්නේ. තනියම කරන්න බැරිද
BA
RAJAPSSALANAN EKATHU WELA KOTAS WELANDAPOLE LOKU WANCHA KARA NEDA ..THAMANGE MUDAL WALATA NITHIYEN MOKADA THIYANA ARAKSHAWA
කොහොමද පරන ගිණුම නවටත් kriya කරන්නේ
රැල්ලක් තියෙන කිසිම වෙලාවක කොටස් ගන්න යන්න එපා. ආයෙ නිසල උනාම රැල්ලක් එනකන් බලන් ඉන්න.
මොනාහරි දෙයක් news වල යනවා කියන්නෙ ඔයා දැනටත් පරක්කුයි. 😅