Sobadhara | Season - 01 | Episode 35 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • සොබාධාරා Episode 35
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 41

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +23

    ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම උරුමයක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා රාජයන් මා හට දෙවතාවක් ගල්ගමුවේ සහ සියඹලන්ගමුව මා සියසින් දැක ඇත. මගේ ජීවිතයට මා දුටු විශාලතම ඇත් රාජයා ඔහු යි .ඒ තරම් ශක්තිමත් සිරුරක් අත්‍යලංකාර දළ යුගලක් හිමි ගාම්භීර පෙනුමක් ඇති අති දැවැන්ත සොබා දහමෙන් නිර්මාණයක් ගල්ගමුවේ ඇත් රාජා කුරිරු මිනිස්සුන්ගේ පාපකාරී වෙඩිල්ලට ඒ ඇත් රජු ඝාතනය කළා ..

  • @wirajchanaka4390
    @wirajchanaka4390 2 ปีที่แล้ว +11

    දසනායක මහත්තයා...සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්...❤️❤️❤️

  • @nuwanmitchel2078
    @nuwanmitchel2078 4 ปีที่แล้ว +16

    සොබාධරා ජිව්තයට දැනිලා ඉන්නේ ආයෙත් පටන් ගන්න

  • @nuwanmitchel2078
    @nuwanmitchel2078 4 ปีที่แล้ว +7

    ලංකාවේ සොබාදහම රකින්නට කරන වැයම අගය කරනවා . මේ වැඩසටහන කරන අයියා හොදට කරනවා අපේ ජාතියට දැනෙන්නට . දිගටම කරන වැඩසටහන . නතරකරලා කියල මන් හිතන්නේ . අපිට බලන ලමයින්ට බලන්න . අපේ ලේවලට දැනෙන්නට දාන්න ..ආයෙත්.අපි සිංහල ජාතිය වෙන අයට දැනෙන්නැ.. අයියේ ඔයාම කරන්න වැඩසටහන

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    දසේ තමයි වැඩ්ඩා මම කලින් බලලා තියෙනවා ඇතා පහර දෙන ඒ video එක. ත්‍රාසජනක අත්දැකීමක්.ඒ වගේ නිලධාරීන් අපේ රටට ලොකු සම්පතක් ❤

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +2

    අම්මෝ දසනායක මහත්තයා ❤

  • @dimuthumadushanka2018
    @dimuthumadushanka2018 3 ปีที่แล้ว +3

    දළ පූට්ටු වනේ ඔබට බුදු සරණයි ..නිරෝගී වේවා කුට නරුම මිනිසුන්ගෙන් අපේ අත් සම්පත ආරක්ෂා කරන මහත්තුරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි කිසිම කරදරයක් නොවේවා මේ කරන මහඟු සේවයට ඔබ තුමන්ලට බොහොම පින්

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 2 ปีที่แล้ว +1

      දළ පූට්ටුව මැරුණා, වෙඩි තියලා.

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +4

    දසනායක සර් ❤ වැඩ්ඩෙක් තමයි 💪

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +3

    අඩේහ් දසනායක මහත්තයා 😍😍😍😍.

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 5 หลายเดือนก่อน

    දසනායක මහත්තයා..😍❤️🙏

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +1

    සෙල්ලන්ද කොල්ලෝ ❤❤

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว +1

    thanks hamotama ela soba dahara...

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Ahamben habauna weda satahanak harima waginawa digatama balanawa mula idanma thanks obatumata

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +1

    පව් අප්පා

  • @Kesh216
    @Kesh216 9 หลายเดือนก่อน +2

    👍❗

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @buddhima1000
    @buddhima1000 3 ปีที่แล้ว +1

    Anuradha you’re programe is super thank you brother

  • @himi1017
    @himi1017 2 ปีที่แล้ว +1

    Bohoma sthuthiyi hemotama

  • @sujeewabotheju5142
    @sujeewabotheju5142 2 ปีที่แล้ว +2

    Good job

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +2

    Anee dewiyanee... galgamuwe dalaputtuwa.... A gaambera Athrajaya ada ko... 😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NaVi-fm3hk
    @NaVi-fm3hk 2 หลายเดือนก่อน

    ❤ bs

  • @SusaraLakmal-qn6uu
    @SusaraLakmal-qn6uu 4 หลายเดือนก่อน

    Marannamaeiona ali keibullu uro sarapae reilau.lankawan atugala dannaona ammapa sattaei

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 ปีที่แล้ว +5

    puduma job karana puduma minissu.

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 5 ปีที่แล้ว +4

    good job dahanayaka sar dirga ausa labanna kiyala parthana karanawa budu saranai

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 ปีที่แล้ว +1

    Oya Hakka Patas Dana Untath Hakka Patas Dala Kata Vahanna Kauruvath Netida.??

  • @ashaneranga8679
    @ashaneranga8679 5 ปีที่แล้ว +3

    Hoda deyak hoda hitin karana ayata waradinne naha

  • @chamikashehan5048
    @chamikashehan5048 ปีที่แล้ว

    ඔබ තුමා කරන වැඩේ අපුරුයි ඒත් මගෙන් ඔබට යෝජනාවක් කරන්නම් ඔබගේ මේ vedio සකසන විට ඒ හස්තියක් ජිවත් වන කාලාපයේ නම නොපවසන ලෙස මම ඉල්ලනවා මොකද මේ vedio එකේ සිටින ගල්ගමුවේ ඇතා දැන් ජිවත් වෙන්නේ නැති නිසා

  • @kasunadee7497
    @kasunadee7497 5 ปีที่แล้ว +2

    Satun inna than gana kiyanna kalin tikak hituwanam hodai neda.dala puttuwat apita nethi una.meyat nethi kara ganna bane neda.

  • @chandanalalithkumara2427
    @chandanalalithkumara2427 4 ปีที่แล้ว +1

    me inne dasanayaka mahattaya

  • @mdwsingha5251
    @mdwsingha5251 ปีที่แล้ว +2

    වනජීවී එකට ගන්නෙ මොන වගෙ degree තියෙන අයද? Science maths කරපු අයද?

  • @Kesh216
    @Kesh216 9 หลายเดือนก่อน +1

    🙏🫀

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +1

    saththu pau..unta kele enna nida hasak ne..