Sobadhara | Season - 01 | Episode 20 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2019
  • සොබාධාරා Episode 20
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 17

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ...! ඉක්මන් භවයක මිනිස් ආත්මයක් ලැබේවා යයි පතමු ...!

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน

    Wana arane asiriya bebelana wana sampatha ruk devyange reka varanai❤❤

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +2

    හු කියලා නැකිට්ටුවේ 😂😂😂

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 ปีที่แล้ว +1

    Me doctor nam supper ❤😘

  • @tharinduzoysa4539
    @tharinduzoysa4539 5 ปีที่แล้ว +3

    Niyamai... Sir

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว +2

    ela soba dahara....

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +4

    දැනට ලෝකෙ එකම කුරු අලියා ජීවත් වෙන්නේ උඩවලව වනෝද්‍යානය සහ යාල කුමන අභය භූමිය ප්‍රදේශයෙන් පමණයි

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      මේ කුරු අලි විශේෂයේ අලියෙක් නොවේ🐘.මේ ජානමය විකෘතිතා ඇතිවීමත් සමග වූ අගුටුමිටි අලියෙක්.කුරු අලි අපේ රටේ තවම විද්‍යාත්මකව තහවුරු වීමක් නැහැ.නමුත් ඉන්දුනීසියාවේ ජාවා දූපතේ, සයිප්‍රස් දූපතේ හා තූර්කිය,සිරියාව වැනි නැගෙනහිර ආසියානු රටවල ජීවත් වෙලා තිබෙනවා elephas කාණ්ඩයේ අය. ඒකියන්නේ දැනට ඉන්න ආසියානු අලින්ගේ කාණ්ඩයේ.
      තව palaeoloxodon කාණ්ඩයේ කුරු අලි විශේෂ කිහිපයක් ග්‍රීසිය,මෝල්ටා,ඉතාලිය වගේ රටවලින් වාර්තා වෙලා තිබෙනවා.paleoloxdon කියන්නේ elphas කියන ආසියානු අලියාට සමීප කොට්ඨාසයක්.නමුත් මේ කුරු අලි සියලු දෙනාම වද වී ගිහින් ඉවරයි.මෙයාලගෙ කුරු බව හැදිලා තියෙන්නේ කුඩා දූපත්,කේතුධර,කඩොලාන පරිසර වල වාසය කිරීමත් නිසා ඒවායේ ශාක කුඩා නිසා,ඉඩ ප්‍රමාණය මදිනිසා ඒවාට ගැලපෙන විදිහට තරගය ඇතිවන ආකාරයට .

  • @amithanuruddha2217
    @amithanuruddha2217 10 หลายเดือนก่อน

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏❤❤❤👍

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 4 ปีที่แล้ว +2

    බුදුසරනයි සොබාදහම ආරක්ෂා කරන ඔබ සියලු දෙනාටම

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +2

    සියළු දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේවා සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @sujithkumara7526
    @sujithkumara7526 5 ปีที่แล้ว +1

    👍

  • @akshamfcd
    @akshamfcd 5 ปีที่แล้ว +2

    රිලාසිරි හිටියේ රංචුවේ අලියෙක් වගේ බලද්දී එයා රිලවෙක්..........නමුත් සජිත් යනවා වගේ ඉගි දෙනවා .......කවදාවත් නායකයා දාල යන්නේ නැහැ ........හිකිස්

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 ปีที่แล้ว +2

    soba dahama kotharam puduma sahagathada kiyala hithenawa mewa baluwama. api nodanna dewal kochchara nam tiyenawada. dr perera... man hithanne loke thiyena wasanawanthama job ekak karanne ?

  • @nuwankumara4922
    @nuwankumara4922 5 ปีที่แล้ว +2

    Unp karayo wage 😂