Sobadhara | Season - 01 | Episode 34 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • සොබාධාරා Episode 34
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 53

  • @wmr2435
    @wmr2435 ปีที่แล้ว +33

    ලංකාවේ නාලිකාවක මම දැකපු සුපිරිම වැඩසටහන

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +19

    මේවා අහස පොළව නුහුලන අපරාධ ..අවුරුදු දහසක තරු තරුණ වයසේ මේ ගැටවරයා ඝාතනය කිරීම පිළිබඳව ඇත්තටම දරුණු කම්පාවක් ඇති වුණා මා බොහෝ සේ අලින්ට ඇලුම් කරනවා ..මගේ සීයා සතුව ද එක් අලියෙක් මා කුඩා අවදියේ දී මගේ නිවසේ ජීවත් වුණා .ඒ මට හොඳට මතකයි ...

  • @roshanbathiya1234
    @roshanbathiya1234 ปีที่แล้ว +10

    ගොඩක් ඉස්තූතියි ඉගෙන ගන්න ලමයෙක්ට මාර වැදගත් 🙂❤ thanks 🙏🙏🙏

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +5

    ඇයි දෙවියනේ මෙ මිනිසු මෙ කරන්නේ අහිංසක සත්තුට 🙏🙏🙏❤❤❤

  • @harshijayaweera3487
    @harshijayaweera3487 ปีที่แล้ว +4

    වෙඩි තියපු එකාගෙ ලමයෙකුටවත් සැනසීමක් ලැබෙන්න එපා.ලමයි පලි නෑ මේ අපරාද වලට ඒත් මුගෙන් ජාතක උන ලමයෙක්වත් මේ මහ පොලොවට එපා.ධර්මය සත්‍යයක් නම් මුන්ට මෙලොවදීම මේවා පලදේවා...😥😥😥

  • @nuwanmitchel2078
    @nuwanmitchel2078 4 ปีที่แล้ว +24

    අනුරාධ අයියේ කෝහොම හරි වැඩසටහන කරන්න අපිබලනවා ගොඩාක් හොදයි . හොදට කරනවා

    • @perpachuvas8855
      @perpachuvas8855 3 ปีที่แล้ว +2

      හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +10

    😢😓😭 නිවන්සුව පැටියෝ

  • @livesingkaraoke
    @livesingkaraoke 2 ปีที่แล้ว +10

    මේ වගේ සතුන්ට කරන අපරාද වැඩ නිසා තමා සොබාදහමෙන් අද මිනිසුන් අයින් කරලා දාන්නම මේ වගේ කොරෝනා වසන්ගතආවේ. මේවගේ වැඩ කරන කාලකන්නින්ව නම් මේකට අහුවෙලා මැරුනත් දුක නෑ.

  • @sajithkumara1325
    @sajithkumara1325 3 ปีที่แล้ว +12

    අන්තිම ටිකේදී ඇග හිරි වැටුනා😓😭

  • @sl_naduwa
    @sl_naduwa 10 หลายเดือนก่อน +3

    ඇහැට කදුලුත් ආවා අයියේ 😢

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    මෙවන් akal මරණයක් නොවේවා ajararaamara නිවන් සුව ලැබේවා

  • @KaveeshaKaveesha-we5wl
    @KaveeshaKaveesha-we5wl 10 หลายเดือนก่อน +1

    Supiri wdasatahana dannati godak dewal igenagatha

  • @niroshansenevirathne526
    @niroshansenevirathne526 2 ปีที่แล้ว +1

    අන්‍රරාධ මහතානණි,
    Thank you!

  • @balasooriya3482
    @balasooriya3482 4 ปีที่แล้ว +4

    මේ වගේ කාලකන්නින්ට හොඳ දැනුමක් දෙන්න ඕනි

  • @pradeeprathnayake7721
    @pradeeprathnayake7721 ปีที่แล้ว +3

    This is a very valuable program. Keep up your good work Anuradha.

  • @sosose5389
    @sosose5389 2 ปีที่แล้ว +3

    Ane rahtharan menika
    Obata niwan suwa thirisanun
    Weni kura minisunta sapa
    Karapan rankada
    Maranin mathu nirogi manussa
    Ahmayak lebewa menika nubata

  • @lahirunimsara5765
    @lahirunimsara5765 ปีที่แล้ว +3

    මේ ලොකේ හරි කුරිරැයි 😔

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน

    Depa athi minissuth Bava leba thirisan weda karana narumayage upa daruvan tath me aprada sapa wenva ownta nisi dadu vam denna Ella meriya youthu aparada walaka limata
    Ath rajuni obata uthuma darmaye balayen nivan suva lebeva 😥🙏🙏🙏

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මේ දේවල් කරන්න එපා අපේ පුංචි රටේ මොන තරම් සම්පතක්ද මේ නැති වෙලා තියන්නේ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +1

    මම බැලූවේ නැහැ මට ලොබයි දුකයි.😭😩

  • @lakishan5790
    @lakishan5790 3 ปีที่แล้ว +1

    Marama program ekak

  • @ramathhashika6344
    @ramathhashika6344 4 ปีที่แล้ว +2

    Ane paww😟😥😭😭

  • @ruwanchamara9018
    @ruwanchamara9018 3 ปีที่แล้ว +2

    pawww

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 ปีที่แล้ว +2

    පොලිසිය කියපු බොරුව යකෝ මීටර් 100ක් වදින කොටන තුවක්කුව ඉඩම වත් ලොකු නැ එච්චර .පවු අසරනය

  • @sandamalkalansooriya5311
    @sandamalkalansooriya5311 5 หลายเดือนก่อน

    🌸

  • @maheshsky950
    @maheshsky950 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dinushasadamal6981
    @dinushasadamal6981 5 ปีที่แล้ว +3

    අනේ පවු 😢😢😢😂

  • @sachithnirman
    @sachithnirman 8 หลายเดือนก่อน +1

    😢😢😢

  • @amayaimanthee
    @amayaimanthee 8 หลายเดือนก่อน +2

    Me punchi, ahinsaka Ali Patiyawa oluwatama wedi thiyala marapu sakkili, thirisan ballata hena kootiyakma wadithwa, shaaaaaaapama wewa, wedi kaaalama marenna sidda wewa !!!!🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 ปีที่แล้ว +1

    මේ අලියට වෙඩි තියලද

  • @amayaimanthee
    @amayaimanthee 8 หลายเดือนก่อน +2

    Me awrudu 16 Ali Patiyata wedi thiyapu para sakkili ballata hena hathama wadithwa, shaaapama wewa !!!!!!! 🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡😡😡😡

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +2

    ai mey saththunwa maranna ida denne..mun kele thamai waga karanne kala kanni

  • @wasantkumar1247
    @wasantkumar1247 4 ปีที่แล้ว +2

    Paw deiyane

    • @perpachuvas8855
      @perpachuvas8855 3 ปีที่แล้ว +2

      හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @senarathdeepal6489
    @senarathdeepal6489 5 ปีที่แล้ว

    😭😭😭

  • @ravindudilshan7
    @ravindudilshan7 2 ปีที่แล้ว

    😥😥😥😢

  • @funny20.23
    @funny20.23 4 ปีที่แล้ว +3

    Oka karapu ekawath maranna ona 😒

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Rate kaju hadapiyau ammage redda asse unta inne hitinne thanakna hean hadela kala kapela gammane bihiwela unta yanne enne thanakna theerisan wal pahare minissu

  • @janithravintha9298
    @janithravintha9298 3 ปีที่แล้ว +1

    😐

  • @srinathvijendra4486
    @srinathvijendra4486 ปีที่แล้ว +1

    ඇයි මෙහෙම කරන්නේ

  • @nimhantharidu1995
    @nimhantharidu1995 ปีที่แล้ว

    ❤️

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +2

    Pau.

  • @SusaraLakmal-qn6uu
    @SusaraLakmal-qn6uu 4 หลายเดือนก่อน

    Neiyamae .oun atugalama dannaona .mokada yako makarana veinasa.keibullu sarapae.marapallaaaa

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Oka alleganne e haty deyak nowene oka keranne atte oya ideme wal pahareyamene

  • @malidu7
    @malidu7 5 ปีที่แล้ว +2

    මගෙන් comment එකක් ජයවේවා ... මගේ page එකටත් ඔලුව දල like දලා comments දලා පුළුවන් නම් Subscribe කරලා යන්න අමතක කරන්න එපා යාලුවනේ ..sup එකක් දෙන්න අපිටත් th-cam.com/video/o4sp6VJz4zY/w-d-xo.html

    • @NoiceBro-xo5xg
      @NoiceBro-xo5xg ปีที่แล้ว +1

      කපොනො බොගෙත් ඔලුව

    • @aldermeans278
      @aldermeans278 ปีที่แล้ว

      ​@@NoiceBro-xo5xg 😂😂😂😂