Sobadhara | Season - 01 | Episode 24 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2019
  • සොබාධාරා Episode 24
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 30

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +26

    කෝටියක් වියදම් කරලා වත් සත්ව ලෝකෙ පිළිබඳව දැන ගන්න බැරි දේවල් ජීවිතයට දැකපු දේවල් විශාල දැනුම් සම්භාරයක් දැන ගත්ත ..

  • @samindasubasinghe5026
    @samindasubasinghe5026 3 ปีที่แล้ว +5

    වැදගත් වැඩ සටහනක් 🙏🙏🙏🤛🤛🤛👊👊👊👌👌👌👍👍👍

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් විජිත පෙරේරා නම් මාර දක්ෂයෙක්..

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +1

    ගොඩක් වටීනවා දැම් මෙහෙම වැඩ සටහන් නෑ

  • @lovetoka
    @lovetoka 5 ปีที่แล้ว +4

    one of best documentaries i've ever seen , if dubbed in English there will be lots of views -> of course a tourist attraction to SL

  • @balasooriya3482
    @balasooriya3482 4 ปีที่แล้ว +2

    වැඩ සටහන් නම් පට්ට

  • @myRandomclicks360
    @myRandomclicks360 5 ปีที่แล้ว +1

    awesome as always.. Cheers!!!

  • @samithasandaruwan2413
    @samithasandaruwan2413 4 ปีที่แล้ว +1

    Marama watinawa bohoma pin

  • @chestersheshi
    @chestersheshi 4 ปีที่แล้ว +4

    my dream job ❤️

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +3

    නියමයි 👍👍👍 .. ඉදිරියට යන්න ජය ජය ජය ජය ජය ජය ජය 👍👍👍👍

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 5 ปีที่แล้ว

      Ado man ubva dakla thiye siyathe yana රාවණා ta බැනල තියෙනව . උබ හරි එකට හරි කියනව නේ. 👍👍👍

    • @dinushabandu3996
      @dinushabandu3996 5 ปีที่แล้ว +4

      @@gayanmadusanka5651 ඔව් බං මම කියන්නේ ඇත්ත. රාවණා චරිතය මිත්‍යාවක් . එහෙම බලයක් තියන කෙනෙක් මේ ලෝකෙට පහල වෙන්න බැහැ . පහල වෙනවා නම් ඒ බුදු කෙනෙක් විතරයි. මේ මිත්‍යාව ප්‍රමෝට් කරන්නේ අහිංසක මිනිස්සු රවටලා හම්බකරන් කන්න ඕන කපටි සෙට් එකක්.

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +1

      @@dinushabandu3996 එකනම් අැත්ත බං එහෙම ඉන්න විදියක් නැ

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 ปีที่แล้ว +2

    Aluthin sammanayak hadanna wena hadak thiyenne me program ekata

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว

    Harima lasssssany program eka

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว

    Supiri

  • @kanushkadulshan1375
    @kanushkadulshan1375 5 ปีที่แล้ว

    supiriii

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 5 ปีที่แล้ว

    It’s meshing job

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +2

    Harima wedgath weda sathanak.diythama karan yanna api suba patnwa.🙏🙏🙏🙏

  • @janithravintha9298
    @janithravintha9298 4 ปีที่แล้ว +1

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน

    👍👍

  • @nalindegambada5543
    @nalindegambada5543 4 ปีที่แล้ว

    Apta mawaga sobahdamak theyanaka apita adambarai maka panawaga rekaganna ona

  • @sarojdissanayake
    @sarojdissanayake 5 ปีที่แล้ว +1

    වැළහින්නක් වගෙ අඬන්නෙපා කියන්නෙ ඒක වෙන්නැති

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 4 หลายเดือนก่อน

    Nai lodiyo na

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +4

    ඇයි කොටි වලස්සුන්ට භය... උන්ට වලස්සුන්ට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් නේද?? කොටියට හොඳ ශක්තිමත් දේහයක් තියෙනවා , උල් දත් නිය තියෙනවා .. ,ඇයි ඉතින් උන් වලසුනට භය??

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +3

      වලහත් සමහර වෙලාවට බයයි කොටියට.අත්දැකීම් අඩු තරුණ සතුන් තමා වලසුන්ට බය වෙන්නේ.එහෙම මුහුණට මුහුණ හමු වෙන අවස්ථාවක දෙදෙනාම එකිනෙකා මග හරිනවා .
      නමුත් පැටවුන් සමග සිටින වැලහින්නක් නම් කොටියෙකු හමුවුවහොත් ඔවුන් එලවා දැමීමට හෝ පහරදීමට පෙළඹෙනවා.
      නමුත් වැඩිහිටි සතෙක් ඒ කියන්නේ අවුරුදු 13ක 12ක වගේ වැඩිහිටි අත්දැකීම් වලින් පරිපූර්ණ සතෙක්නම් බය නැහැ වලසුන්ට.ඔවුන් වයසට යාමත් එක්ක. දත් හැලී යාම ශක්තිය හිගකම නිසා ගොඩාක් කුසගින්නෙන් පෙළෙන්නෙ.ඒ නිසා හමුවෙන ඕනෑම සතෙක්ට පහර දීමට පෙළඹෙනවා. කොහොමත් ව්‍යාඝ්‍රයාගෙ වගේම දිවියාගෙත් එක් ආහාරයක් තමා වලසුන්

    • @Ztvp22
      @Ztvp22 2 ปีที่แล้ว +1

      @@lovesl9386 ආ... ඒක තමා...

  • @lovesl9386
    @lovesl9386 2 ปีที่แล้ว +1

    යාල සොත්ති උපාලියි ,මොංගලයයි දෙන්නම ඉන්නවා😂

  • @nirmalvimukthi3364
    @nirmalvimukthi3364 3 ปีที่แล้ว +3

    වලස්සු ගස්නගිනවද