Ape Gedara Part 46 Questions and Answers | ප‍්‍රධාන දොර ඔිනම තැනක තියන්න පුළුවන් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ප‍්‍රධාන දොර ඔිනම තැනක තියන්න පුළුවන් ද?

ความคิดเห็น • 100

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 ปีที่แล้ว +1

    මට මෙම වැඩ සටහනක් අහබු ලෙස අහන්න ලැබුණා මම හරිම වාසනාවන්තයි, මම පලමුව ඔබ තුමාට හිස නමා ආචාර කරකවා ඉතාම හොදම වටිනාම වැඩ සහන් පෙලක් අපට මෙම ශ්‍රී ලාංකිකයන්ට දායාද කලාට, ඉතාම සරලව ඉතාමත් බුද්ධිමත්ව මනසට දාරණය කරනවා,ගොඩාක් පින්, ඉතාම වටිනා පුද්ගලයකු ඔබතුමා ,ගොඩාක් පින් මම ගොඩාක් දැනුමක් ලබා ගන්නවා.🙏🙏🙏 පින් සිදු වේවා. දිර්ඝායුෂ ලැබේවා,නිරෝගි සම්පත්තිය ලැබේවා, දළදා සමිදුගේ පිහිටයි...!!!🙏🙏🙏

  • @champichampi6125
    @champichampi6125 5 ปีที่แล้ว +7

    ස්තුතියි දැනුම ලබාදුන්නාට..ලස්සනයි පැල් කවි සර් 👏👏👏 තෙරැවන් සරනයි

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබසැමට ඔබට දිර්ගආයුස ලැබෙවා අපේ ලංකාවේ අතිතයට මම ගොඩක් අදරෙයි බුදුසරණයි

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මහත්තයා කවිය . දෙන්නම ලස්සනට කරනවා වැඩසටහන

  • @rohanzoysa3401
    @rohanzoysa3401 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුත්යි Sir ...!!!!!!!!!!!!

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හරිම ලස්සනයි කවිපෙල 🙋🌹

  • @lilanthasri7243
    @lilanthasri7243 5 ปีที่แล้ว +3

    ඔබතුමාගේ කවිය ලස්සනයි දෙවි පිහිටයි බුදු සරනයි

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කවිය ඔබ තුමාගේ. මගේ ???? තම කීප වතාවක්ම මම ඉදිරි පත් කල. පිළිතුරක්. නැත මගේ ඉඩමේ. පහල තාත්තගේ සොහොන තියෙනවා. දැන් අවුරුදු 16 ක් විතර වෙනවා. ගේ හදන්න. හොදද. ඔබ තුමාගේ ඉක්මනින් පිළිතුරක් බල පොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ දෙපලටම

    • @bhagyasandarenu7459
      @bhagyasandarenu7459 4 ปีที่แล้ว

      මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නෙ උතුරු දිශාවට...ඉස්සරහා වැරෙන්ඩා එකක් තියනවා..ඒකෙ කොන්ක්‍රීට් කණුවක් දොරේ මැදට කෙලින්ම තියනවා...ඒක අසුභද..

  • @welgamageirangani417
    @welgamageirangani417 5 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ කවිය හරිම ලස්සනයි .ඒ කතාව සහතික ඇත්ත.එවැනි පරිසරයකට කිට්ටුවෙන් මගේ ළමා කාලය ගතකලා.නමුත් මගේ දරුවන්ට එය විදින්න අද අවස්ථාව නැහැ .මම තරම් මගේ දරුවන් පරිසරයට සංවේදී නැහැ .කියලා දුන්නත්,විදින්න අවස්ථාවක් නැහැ .හරිම දුකයී.

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    හරිම ලස්සනයි කවි කීම.

  • @copynews4877
    @copynews4877 5 ปีที่แล้ว

    මම "චන්දන චතුර",මහත්මයාණනි මට දැනගැනීමට අවශ්‍යයි නිවසක් සුභ වාසනාවන්ත කරගැනීමට සවස්තිකයක් තැබිය යුතු නිවැරදි ස්ථානයක් හා දිශාවක් තිබේද? ස්වස්තියක් එසේ තබාගන්නවනම් එහි නිවැරදි ප්‍රමාණයක් තිබේද යනවග.ගොඩාක් වටිනා වැඩසටහනක් මම හැම කොටසක්ම අනිවාර්යෙන් බලනවා ඔබ දෙපලටම ජය..

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว

    බොහොමයක් ඉස්තුතියි ඔබ දෙපොලට
    හරිම ලස්සනයි කවිය ඔබතුමා කීවේ සහතික ඇත්ත.අපේ දරුවන්ට මේ කිසිම දෙයක් අත්විඳීමට තියා අහන්ඩ දකින්ඩවත් වාසනාව නැහැ
    මගෙ ගෙදර වහල දෙකක් තියෙනවා
    එක වහලක් slab එක නොදා තනි වහලක් පල දෙකට ගහල තියෙන්නෙ
    අනිත් එක slab එක දාලා වහල ගහල තියෙන්නෙ මේකෙ වරදක් කියලා කියනවා පිලිතුරක් දෙන්ඩ පුලුවන් නම් බොහොමයක් පින් ඔබතුමාට
    තෙරුවන් සරනයි
    shiyamalee

  • @samanthikumari3801
    @samanthikumari3801 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි oba තුමාගේ කවිය

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว

    Ada vedeo ekanam harima lassanai sirt wasthu vidyawa witharak neme lassanata kawi kiyannath puluwanne bohoma sthuthuiy obala dennatama

  • @kumudumalka9795
    @kumudumalka9795 5 ปีที่แล้ว

    Harima lassanai kaviya budu Saranai.

  • @harshanimangalamuthukumari1418
    @harshanimangalamuthukumari1418 3 ปีที่แล้ว

    Danuma laba dunnata thank u.

  • @karitransport1840
    @karitransport1840 6 หลายเดือนก่อน

    ඔබතුමාට පින් හරි ෙද හරියට කියාදිම

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm ปีที่แล้ว

    Good job 🎉

  • @disarose5752
    @disarose5752 3 ปีที่แล้ว

    හරි ලස්සන කවි

  • @iromianjula3856
    @iromianjula3856 5 ปีที่แล้ว

    Oba thumage kaviya harima lassanau

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 8 วันที่ผ่านมา

    Dear Sir,.do please introduce a construction team if possible, so that we can proceed any project under one roof and under your expert waasthu guidance....

  • @Army_Alone17
    @Army_Alone17 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @prasanthajayalath2720
    @prasanthajayalath2720 5 ปีที่แล้ว

    Harima lassanai

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว

    Thanks

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว

    Niyamai

  • @disarose5752
    @disarose5752 3 ปีที่แล้ว

    Good program

  • @rasirasi8452
    @rasirasi8452 5 ปีที่แล้ว

    budusaranai obatumata

  • @kapilasugath8438
    @kapilasugath8438 5 ปีที่แล้ว

    Lassanai sir...suba pathum.

  • @Army_Alone17
    @Army_Alone17 4 ปีที่แล้ว

    Oba thumage kaviya lassanay👏👏👏👏👏👏👏

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good work sir

  • @wanimaline2291
    @wanimaline2291 5 ปีที่แล้ว

    kaveyaharemalassanaei
    budusaranaei

  • @heshanm7629
    @heshanm7629 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුත්යි . එකම නිවසක ප්‍රධාන දොර සහ කුලියට දී ඇති කොටසේ ප්‍රධාන දොරවල් 2ම බස්නාහිරට තිබීම අසුභද ?

  • @tarekislam1694
    @tarekislam1694 2 ปีที่แล้ว

    මගේ ගේදර වහලේ.යට.ලි.29 ක් තියනවා ඔය හොදයි නැතිනමි අසුභයි මාව දැනුවත් කරන්න ඔබතුමා ස්තුතියි මම කැමරි

  • @chandanieginige5082
    @chandanieginige5082 3 ปีที่แล้ว

    අලුතින් ඉදිකරන නිවසේ පාද සටහන වරදවා දැමීම නිසා නිවසේ මැදින් ඉදිකල බිත්තිය(දිග අතට) වැරදි පාදයකට ඇවිත්. දෝශය මග හැරීමට තව අඩි 5 ක පටියක් දිහට එකතු කිරීමට යෝජනා වුනා.
    එවිට ප්‍රදාන දොර 8 වන පාදයට වැටීම සුභද?
    නැගෙනහිර දිශාවට මුහුනපා ඇති නිවස ඉදිරිපස මායිම කුඩා දිය පහරකි

  • @Janithakumara-e4l
    @Janithakumara-e4l 9 หลายเดือนก่อน

    Supiri❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 ปีที่แล้ว

    කවියට....❤️🌹🌹🌹

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 ปีที่แล้ว

    Wow

  • @pradeeprandika1597
    @pradeeprandika1597 3 ปีที่แล้ว

    🙏

  • @chammikaariyaratna7664
    @chammikaariyaratna7664 5 ปีที่แล้ว

    Lassanai..bs.

    • @ajithcyprus9238
      @ajithcyprus9238 4 ปีที่แล้ว

      මම ඉන්නෙ සයිප්‍රස්වල මම මගෙ ගෙදර වෙනස් කරල හදන්න යන්නෙ දැනට තිබෙන පුදාන දොර වෙනුවට අළුත් පුඨාන දොරක්⁣ වෙනත් තැනකින් නැගෙනහිරින් දාන්න හදන්නෙ දැනට තිබෙන පුදාන දොර එ⁣සේම තිබුනට කමක් නැද්ද ගලවන්නෙ නැතිව

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว

    Namo buddhaya 🌷🌷🌷🌷🌷🌷🌷

  • @RoshanSL119
    @RoshanSL119 5 ปีที่แล้ว +2

    මහත්තයා... නිවසේ දිග පලල මනින නිවරදි ක්‍රමය මොකක්ද ?අත්තිවාරම එක්කද මනිනෙ..

  • @chandrasirijayatilake4535
    @chandrasirijayatilake4535 5 ปีที่แล้ว

    So beautiful...Kavi

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว

    හරි ලස්සනයි මම ahla tiyanawa aph siayh කිව්වා budusaranai

  • @muhandiramchandi6059
    @muhandiramchandi6059 3 ปีที่แล้ว

    Lassanai අදහස් කවි

  • @darshanapradeep9433
    @darshanapradeep9433 3 ปีที่แล้ว

    අපේ ගෙදර උතුරට හා දකුණට පමණයි උළුවහු තියෙන්නේ. සාලේ උතුරු පැත්තේ ප්‍රධාන දොර තියෙන්නේ. සාලේ බස්නාහිර පැත්තේ උළුවස්සක් තිබීම සුදුසු ද? එහෙම තිබූ විට උතුරු ප්‍රධාන දොරෙන් බස්නාහිර පැත්තේ දොරෙන් එළිය පෙනෙනවා. එය සුදුසු ද? දොරකින් දොරකට එළිය පෙනෙන එක සුදුසු ද?...

  • @ancienthighlights
    @ancienthighlights 4 ปีที่แล้ว +1

    Bedroom wala doors muhunata muhuna thibboth asubada?

  • @dineshasamanmali1725
    @dineshasamanmali1725 ปีที่แล้ว

    sirta lassanata kavi kiyannath puluvan neda sir.. BS

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Teyruvansaranai

  • @damindajayawardana6408
    @damindajayawardana6408 2 ปีที่แล้ว

    French window (එළියට ඇරෙන ලෙස සාදා ඇති) මධ්‍ය ලක්ෂ රේඛාවට අසු වන ලෙස තැබීම අසුබද?

  • @chenuliherath178
    @chenuliherath178 5 ปีที่แล้ว

    නිවසේ ඉදිරි පස දකුණේ සිට කොටස් 15කට බෙදු විට ප්‍රධාන දොර 10/11/12 කොටස් තුනටම මැදිව පිහිටයි. එය ගැටලුව ක් ද?

  • @nilanthasumanasiri2233
    @nilanthasumanasiri2233 6 หลายเดือนก่อน

    මහත්තයා අඩි 33 දිග අපේ නිවසේ කොටසක් සාදා පදින්චි උනා ඉතිරිව ඇති සාලයේ දිග අඩි 18.6 පෙදාන දොර තියන තැන කියන්න පුලුවන්ද

  • @thusithaharsha3440
    @thusithaharsha3440 5 ปีที่แล้ว

    නිවසේ කුඩා මැද මිදුලක් නිර්මාණය කර, එහි බුද්ධ රෑපයක් තැන්පත් කර වැඳුම් පිදුම් සිදු කිරීම සුදුසුද?

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 4 ปีที่แล้ว

    Theruwan Saranai,sir kos,thekka,burutha lee herenna niwasaka uluwahu nanel sadaha yoda genimata heki lee warga monada.dora piyan janel piyan sadaha sudusu mona leeda.AKESHiYA leeya hoda nethida.ikman pilithurak lebenawanam godak hodai.niwasa idiwemin thiyenne.

  • @lbftv9298
    @lbftv9298 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ලෝබ නැතුව දැනුම බෙදන ඔබ දෙපලට

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට මටනම් පිලිතුරු නොලැබුනි

  • @tissamadawala9887
    @tissamadawala9887 5 ปีที่แล้ว

    toilet pit placed at western direction in front of window frame (long window frame) does it right or need to be changed.please advice

  • @nilanthipush2812
    @nilanthipush2812 5 ปีที่แล้ว +1

    ගේට්ටුවේ පුන්කලස් 3ක් දැමීම අසුභද

  • @nilushikasewwandi8714
    @nilushikasewwandi8714 5 ปีที่แล้ว

    Main door eka Ta gedara pitupasa Dora Pena eka hondai da. Main door eka Saha pitupasa Dora eka kelin pihitima hondai da?

  • @honestgirl9987
    @honestgirl9987 3 ปีที่แล้ว

    Mahaththaya mage gedara mada midula thiyenne wayabata.ake dosayak thiyanawada

  • @marinacaniziya5782
    @marinacaniziya5782 ปีที่แล้ว

    Dan sil wadiwela danui manusika hangeem wadi kula mala dan adui parna aya kisi deyak katawat denna kamati naha dan fb aka baluwama kopana minissunta udw karanawada?

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 5 ปีที่แล้ว

    Sada Wasanawan Oba Depala

  • @ITALYNADEE
    @ITALYNADEE 5 ปีที่แล้ว +1

    ගෙවත්තේ කුඹුක් පැලයක් සිටුවීමට මා අදහස් කරන් සිටිනවා ඊසාන දිසාව කුඹුක් පැළයක් සිටුවීමට යහපත් ද

  • @kamal.pathirana7988
    @kamal.pathirana7988 ปีที่แล้ว

    sir pradhaana uluwasse uda kadee ana dhekak gahala thiyenawaa eeka hodda

  • @surangafernando3876
    @surangafernando3876 5 ปีที่แล้ว

    මම suranga , දැනට පිටරට සේවය කරනවා .mage තාත්තා හදපු ගෙයක් තියෙනවා .mata one e ge ටිකක් වෙනස් කරලා හදා ganna. Ita කලින් ගොඩකන්ද ආරච්චි මහතාගෙන් උපදෙස් ganna .mama ලංකාවට එන්නම වෙනවාද ? ස්තුතියි

  • @asangasampath8532
    @asangasampath8532 3 ปีที่แล้ว

    ප්‍රධාන උලූ අස්ස තියද්දි බිමට යටින් ඇන ගහල තියාගන්නෙ ඇයි

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว

    10k gaththoth 10 vidiyak.. mewara noreti oba buddimathwa niwasa safa ganna

  • @pradeepniroshan3539
    @pradeepniroshan3539 5 ปีที่แล้ว

    " obathumata niduk nirogi suwa labi digu kalak ratawasiyan hari margaye gena eamata shakthiya wadi wadiyen labewa ...!! " mama sadaganimata yana niwase salasma srujukonasra nouwnath aththiwarama anshaka 90 kona walin yukthay,thawada udumahale wargapalaya bim mahalata wada aduya. meya nusudusuda ??? Karunakara pahada denna. OBA SAMATA PIN

  • @kasuncanada
    @kasuncanada 3 ปีที่แล้ว

    Pradana Dora danna hodama dissan monada

  • @anugreenlife7541
    @anugreenlife7541 3 ปีที่แล้ว

    Anee waaaasanaaawan meee, dana muththooooooooo....

  • @erangajayasinghe129
    @erangajayasinghe129 5 ปีที่แล้ว

    Toilet walata gedara nana ha hodana wathura yawwata kamaknathda. Nathnam wikalpa monawada.

  • @thusithawijerathna2923
    @thusithawijerathna2923 5 ปีที่แล้ว

    Man nivasak hadnna plan akak ada gaththa.ake samahara colams patan ganne 1 veni salb aken.bima idanma an na .ahema colams danavada.me geta salb 2k danava...

  • @hashanmadhawa1381
    @hashanmadhawa1381 5 ปีที่แล้ว

    ද්වාර සටහන හරියටම ගන්න බැරිනම් මොකද කරන්නෙ.

  • @priyangavinodani547
    @priyangavinodani547 5 ปีที่แล้ว

    E mi muththo wagema oba thuma wage kenekgen denuma labana apith godaak wasana wanthai e wagema obata dirgayusa lebewa

  • @anuradasamarasinghe1390
    @anuradasamarasinghe1390 4 ปีที่แล้ว

    Stumber dosaya gana pahadanna

  • @mustaqaliimtyaz4749
    @mustaqaliimtyaz4749 5 ปีที่แล้ว

    Der Sir thank you for your inttakson & teaching I flowers u a all viedos sir how much change for 🏠 plan please San a message m a i ahamed from Qatar

  • @indikaranasinghe8081
    @indikaranasinghe8081 5 ปีที่แล้ว

    මිල ගණන් කොහොමද

  • @cmm7028
    @cmm7028 5 ปีที่แล้ว

    Me.atitya nawatha anawanm kochara hodada me dan vidina givithata wada

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 5 ปีที่แล้ว

    Atul Wanah.dorai.pitah.wanah.dorai.akahma.pattakata.tiyannah.hodah.nadda

  • @dineshaharshani4878
    @dineshaharshani4878 5 ปีที่แล้ว

    මගේ ගෙදර දිග 41.8 පලල 21.6 එක සුදුසුද

  • @indikaranasinghe8081
    @indikaranasinghe8081 5 ปีที่แล้ว

    මාලිමාව, ස්වස්තිකය ගෙන්න ගන්නෙ කොහොමද

    • @rohanzoysa3401
      @rohanzoysa3401 5 ปีที่แล้ว

      mahara gamata enna amity building eke sir ge office eka thiyanawa

  • @pradeepdimuthu8640
    @pradeepdimuthu8640 4 ปีที่แล้ว

    Waste piramidaya kayak wanawada

  • @sewwandirk6805
    @sewwandirk6805 5 ปีที่แล้ว

    sir mage main door eka ginikonata muhuna dala thiyenne, center point eke sita balana wita main door eka thiyenne negenahira kotase, meka prashnayakda? hadaganna puluwanda

    • @rohanzoysa3401
      @rohanzoysa3401 5 ปีที่แล้ว

      pradana disha 4 witharai doors walata ganan ganne ,

    • @sewwandirk6805
      @sewwandirk6805 5 ปีที่แล้ว

      e kiyanne meka anu dishawaka nisa prashnayakda?, pradana dishawakata harawanna oneda?
      pilithurak denna

    • @rohanzoysa3401
      @rohanzoysa3401 5 ปีที่แล้ว

      anu dishawath pradana dishawa lesai ganan ganne anshaka 90 konayata balanakota .. *dwara satahana .ape Sir ge vidieos wala thiyenawa balanna

    • @sewwandirk6805
      @sewwandirk6805 5 ปีที่แล้ว

      me door eka mona dishawatada ayath wenne, meke prashnayak nedda kiyanna

    • @Vaastulk
      @Vaastulk  5 ปีที่แล้ว

      Main door eka baladdi pradana dishawalata vitarai ganan ganne.. Dora balagena inna dishawa newei dora pihita ati dishawai balanne.. oya dora nagenahira kotase tiyanawanam kohe bala hitiyath dora aythi wenne nagena hirata tamai..

  • @thilinishyamika4012
    @thilinishyamika4012 2 ปีที่แล้ว

    Pradana Dora thebiya yuththe naraka padayak pegena lesada

  • @sanjaya140
    @sanjaya140 4 ปีที่แล้ว

    Pradana doren athulu weddi kussiye janelaya penawa.. mokada karanne.

  • @sguruge833
    @sguruge833 5 ปีที่แล้ว

    මහත්මයා ඇදෙහි හිස බස්නාහිරට දාන්න හොදද?

    • @rohiniperera8414
      @rohiniperera8414 ปีที่แล้ว

      Mahathya mata prssayk thiyanawa lida idiripitata kanu dala gereg aka hadala rool gettuwak ganna thamI inne maka hodaida mahaththyo apata ikmanin uththaraya one

  • @dumindaudiyana2528
    @dumindaudiyana2528 4 ปีที่แล้ว

    ප්‍රධාන දොර ඉදිපස බිත්තියේ මැද තිබීම සුදුසු ද