Ape Gedara 313 - ප්‍රධාන දොර ආශ්‍රිත දෝස ඇත්තක් ද? - Are Main Door related errors Real?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • web Site Link : housedesignv.com/
    twitter : / j_godakanda
    Blogger : vastulanka.com...
    ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
    නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
    දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
    මෙම සියලු අවස්ථාවන්හිදී,
    මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
    නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
    දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
    මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
    ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
    මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
    You can plan a house with me. If you have a plan you can check,
    Home and business can also be inspected. A physical examination is essential in all cases.
    You can do all these tasks by making a phone call.
    In all these cases,
    This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
    When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
    It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
    understand the financial possibilities.
    How you should think in practice is discussed.
    I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
    I have acquired to you.

ความคิดเห็น • 25

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 4 หลายเดือนก่อน +3

    නිවරදි වාස්තු ගැන දැනුවත් කරන ඔබතුමා ට බොහෝ තුති 😊

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 หลายเดือนก่อน +1

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා, තෙරුවන් සරණයි...!

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්

  • @deepakulatunga9196
    @deepakulatunga9196 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ...🙏

  • @pavanikekulandara
    @pavanikekulandara 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්🙏

  • @user-ly8de5xi9j
    @user-ly8de5xi9j 4 หลายเดือนก่อน

    Thank you sir minissu duradiga balala athdekimen weda kale ❤❤

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 4 หลายเดือนก่อน

    Obigen labuwawu da umarmen athi visalai .godak pin

  • @lepanhar9350
    @lepanhar9350 2 หลายเดือนก่อน

    මගේ යාලුවගේ ගෙදර ඉදිරි පිට අලුතින් අාදාහනාගාරයක් හදනවාට හරියට විරැද්ධ උනා ගොඩ දෙනෙක් මගේ යාලුවත් සමඟ. වැඩෙි හොද බව තේරුම් කරලා දිපු මට වඩා අද යාලුවා හොද කේටරින් ව්යාපාරයක් කරගෙන යනවා එතැන.අවසන් මලගමට එන සියලු දෙනාට කැමටික මලබත සියල්ල ඔහුගෙන් හොද අාදායමක් ලබනවා. ප්ර‍දාන දොරඅරින කොටම අාදාහනාගාර සල්ලි තමයි අද.

  • @niomierabot848
    @niomierabot848 4 หลายเดือนก่อน

    Very true.. Thank you Sir

  • @wasanthirenuka1800
    @wasanthirenuka1800 4 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @nuwanbandara5386
    @nuwanbandara5386 28 วันที่ผ่านมา

    අප්ඩේට් හේතු නෙවෙයි ඕවට ඇත්ත හේතු

  • @harshadilhan165
    @harshadilhan165 4 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @nishagamage8561
    @nishagamage8561 4 หลายเดือนก่อน

    Attatama.ape game geyak tiyenawa Susan bumiyata allapu watta.mulu pawlama nattatama tatiuna.godak asarana una.

  • @user-qn9kb1pf6u
    @user-qn9kb1pf6u 4 หลายเดือนก่อน

    ගොඩකන්ද් අරච්චි සර් ගෙදර ප්‍රධාන දොර ඉදිරිපිට පෝටිපෝවේ කොන්ක්‍රීට් කනු පිහිටීම වරදක්ද

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 หลายเดือนก่อน

    Thank you very much sir

  • @meemanagesujithkumara2337
    @meemanagesujithkumara2337 2 หลายเดือนก่อน

    Mama me mahaththayata kiyala wasthu bala ganna katha kalata passe ge balanna aweth naha wena kenek awith photo aragena gihin dinayak laba dunna mage mahaththaya akamaththen uwath ayawath ekathu karagena maharagamata giya e unata mata gedara thiyena wasthu gana hiriyata keeweth naha mata godak mudal wiyadan nathiwa karaganna puluwan dewal nokiya ge kadala hadanna keewa api enneth maharahamata kittuwatama manussayek asarana unama eyata karanna puluwan dewal kiyala denn one mama godak methamage wadasatahan balala thamae hodae kiyala hithuwe mama methumata 15000 dahak gewwa photo gathth kenata 3000dahak gewwa salli thiyanawata newe samaharawita methuma kiyae photo balala wasthu kiyanna puluwan thakshane diyunuw kiuala mata danata operation 3 karala enne thawa 2 kak karanna thiyanawa apita deyak karadi minisunta hariyata wade karala denna

  • @PremaseeliHapugasthenna
    @PremaseeliHapugasthenna 2 หลายเดือนก่อน

    Main door eka arinna oni koi paththatada?

  • @teratera8719
    @teratera8719 4 หลายเดือนก่อน

    දැන් කුමාරකන්දෙ ඒ ගෙවල් කඩලා😊

  • @harithaudayanga4783
    @harithaudayanga4783 4 หลายเดือนก่อน

    Vidulee meater eka sawikirimatath sudusu nusudusu disa tibenawada

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 หลายเดือนก่อน

    ඔබ තුමාගේ දුරකතන අංකයක් ගත හැකිද...

  • @anugreenlife7541
    @anugreenlife7541 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน

    Owu

  • @ahftaas
    @ahftaas 4 หลายเดือนก่อน

    සර් අපේ ගෙදරත්...පප්‍රධාන දොාර ගිනිකොනට...නිරිත ට.සාලේ .එ ගැන මට දැන ගන්ට ඔන...ඔබ තුමාගේ නමිබර් එක දන්නැ කතා තර ගන්ට ..

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน

      මටත් මේ ප්‍රශ්නයමයි දැන ගන්නට ඕනෑ පිළියමක්

  • @sigithis.p2754
    @sigithis.p2754 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤