Ape Gedara Part 47 | පවුල් අවුල් කරන නිවාස සැලසුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පවුල් අවුල් කරන නිවාස සැලසුම්

ความคิดเห็น • 53

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน

    ගොඩකන්දආරච්චි මහත්තයා ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 ඉතා වැදගත් වීඩියෝ එකක් . තෙරුවන් සරණයී 🙏 ❤ 🌹 මෙතුමාට කියලා නිවසක් ඇදගන්න සහ ගන්න නිවස පරික්ෂා කරගන්න වාසනාව ලැබේවා 🙏 ❤ 🌹 සියලුම දෙනා ගේ නිවාස සිහිනය සැබෑවේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ ❤ ❤

  • @sesiripihillanda
    @sesiripihillanda ปีที่แล้ว

    මේ තොරතුරැ ටික හරි වටිනවා සර්

  • @lilanthasri7243
    @lilanthasri7243 5 ปีที่แล้ว +2

    ඔබ දෙපලට දෙවි පිහිටයි බුදු සරනයි

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබසැමට

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว

    🙏

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 5 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.... ස්තුතියි...

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว

    Oba thumage watina danuma apata dena obathumage sewayata bohoma pin

  • @priyanganiudagedara6355
    @priyanganiudagedara6355 4 ปีที่แล้ว

    Godak watinawa

  • @dilumgoodsongsdesilva8220
    @dilumgoodsongsdesilva8220 5 ปีที่แล้ว

    Sampurna atta obatumata bohoma pin

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good work sir

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 ปีที่แล้ว

    Aparade obathumage videos balanna me tharam pramada une. Mona krnnnada awurudu 2kata passediyi smart phn ekak athata gaththe. Danwath oyalawa munagehuna eka loku deyak. Godak sthuthiii... baageta hadagena yana ge ithuru baage hadanna ganna kalin kohomahari obathumawa munagehennama ona

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว

    Super.. 💯 💯 Hoda idea tekak gatha adath

  • @dishanidilrukshi4818
    @dishanidilrukshi4818 5 ปีที่แล้ว

    45 wana wada satahanede.mama ahpu prasneta peleturu labuna.bohoma pin oba tumata. Oba tuma tamai mage gai plan aka ande. Dan gadara wada karagena yanawa.budu saranai.mama Dishani talawatugoda.

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +1

    What's up හරහා online වාස්තු පන්තියක් කරනවනම් අපි කැමතියි ඉගෙනගන්න. ඒ සදහා ඔබතුමාගෙ අවදානම යොමුවේවා!!!!

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 ปีที่แล้ว

    Godakanda mahaththayata dasun màhaththaya wasanawa prasiddiya labala dun hoda mahaththayak sthuthi

  • @k.d.m.deepthikarunasundara2011
    @k.d.m.deepthikarunasundara2011 3 ปีที่แล้ว

    Gadaraka aleyata dorawal 3 thiyanna hodada visited kamaraya nathiwa

  • @prajapathinavaratne3063
    @prajapathinavaratne3063 2 ปีที่แล้ว

    Mulu paras thibeema gsra padinchiyata honda nadda

  • @rohansajeewa2255
    @rohansajeewa2255 5 ปีที่แล้ว

    ඉතාම වැදගත් දේවල් දැනගන්නට ලැබුණා .ස්තුති . මීට පෙරත් mama asuws නමුත් පිළිතුරක් ලැබුණේ නැහැ . Mage geta ceilling ගහල ඉවරයි . එයට th වස්තු balanna ඕනද . Mesdawaswala mage wada pramadai golain pawa අඩුයි එයට hethuwak thibeda.

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 5 ปีที่แล้ว

    Kalinaii Obathumage Vigrahaya Adata Gelapenawa

  • @isharakarunanayaka409
    @isharakarunanayaka409 5 ปีที่แล้ว

    මහත්මයා,අපේ නිවසේ උඩ තට්ටුවේ කටයුතු මේ දින වල කෙරී ගෙන යනවා.ඔබතුමාගේ උපදෙස් හා කාරුණික අවධානය අවශ්‍ය බව හැගෙනවා.දොසක් ඇත්නම් නිවරදි කරගන්නට.කෙසේද ඔබතුමා හා සම්බන්ධ වෙන්නේ?
    තෙරුවන් සරණයි !

  • @shalikagayani5684
    @shalikagayani5684 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි. මුළුතැන්ගෙයට ඇතුළුවීමටත් ඉන් පිටවීමටත් ඇත්තේ එක දොරක් පමණයි. පිටවීමටත් ⁣දොරක් තැබීම අත්‍යවශ්‍යද?

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว

    ඉතිං මම දැනට කුවයිටිවල ඉන්නේමමත්ප්ලා අරං එන්න මටත් පරිකෂාකරගනිනපුලුවනිදමට දැන් තේරෙනවවෙනසක් කලයුතු බව දෙන්නටම තෙරැවන් සරනයි

  • @kumudinigajanayake1973
    @kumudinigajanayake1973 5 ปีที่แล้ว +1

    ළිඳ kapeemata sudusuma මාස මොනවාද kiyala පහදා දෙන්න

  • @silentrage1985
    @silentrage1985 5 ปีที่แล้ว

    mahathmayaayeni - gedara depattema maaim bitti tiyenne pitupasa toilet wala watura gedara wam patte polawa yatin gihin tiyena concrete walin hadapu line ekak dige gihilla issaraha midule tiyena septic tank ekata watenne ehema hondada ? (meka mama wena kenekugen miladi gath geyak - ikmanin obatumawa pamina hamu weemata balaporottuwen sitinawa , budusaranai)

  • @hansikanimali4690
    @hansikanimali4690 3 ปีที่แล้ว +1

    මට ඔබතුමාගෙන් දැනගන්න පුලුවන්ද නිවසක කාමර,සාලය,කුස්සිය ,නාන කාමරය පිහිටිය යුතු හොද දිශා...

  • @duliekamadhushani9741
    @duliekamadhushani9741 5 ปีที่แล้ว +2

    නිවසේ වහලයේ දෝෂ සිවිලිම නිසා බල නොපාන බව සමහරුන්ගේ මතයකි. මෙහි සත්‍යයක් තිබේද?
    මගේ නිවස උතුරු දිශාවට මුහුණලා තිබේ .මිදුලේ නිල් මානෙල් දැමීමට සිමෙන්ති ටැංකියක් සැදිමට සුදුසු කුමන දිශාවේ ද?

  • @jaberalazmi4342
    @jaberalazmi4342 5 ปีที่แล้ว

    මහත්මයානේනි.දකුණටසහානැගේනහිරටදොරවල්තැබිමසූභදඅසුභද

  • @roshanjayathilaka113
    @roshanjayathilaka113 5 ปีที่แล้ว +2

    මගෙ නිවසේ මුලුතැන්ගේ දකුණට පිහිටා තිබෙනවා ඒක හොඳද..තවද මුදුන් 3 තිබෙනවා මෙහි ප්‍රශ්නයක් තියෙනවා ද

  • @visakadampali2148
    @visakadampali2148 5 ปีที่แล้ว

    oba thumage te no denna puluwanadatheruwana saranay

  • @pradeepniroshan3539
    @pradeepniroshan3539 5 ปีที่แล้ว

    " obathumata niduk nirogi suwa labi digu kalak ratawasiyan hari margaye gena eamata shakthiya wadi wadiyen labewa ...!! " mama sadaganimata yana niwase salasma srujukonasra nouwnath aththiwarama anshaka 90 kona walin yukthay,thawada udumahale wargapalaya bim mahalata wada aduya. meya nusudusuda ??? Karunakara pahada denna. OBA SAMATA PIN

  • @sunethramalkanthirajapaksh469
    @sunethramalkanthirajapaksh469 3 ปีที่แล้ว

    Niritha dishawen dara maduwak tibunata kamak nadda wastu pindaya wistara karanna

  • @indranijayasuriya3887
    @indranijayasuriya3887 4 ปีที่แล้ว

    Car poch eka niwase ginikona disawen thibima waradak nedda??

    • @kalubanda6516
      @kalubanda6516 3 ปีที่แล้ว

      හොදයි කිව්වා නේද වෙන video එකකින් sir.

  • @madumadu8691
    @madumadu8691 3 ปีที่แล้ว

    මම ගෙ හදන ගමන් යින්නෙ..මගෙ ප්ලැන බලලා වෙරදි දෙවල් බලාගන්න පුළුවන්න ..මම නුවර

  • @sumediikagamage906
    @sumediikagamage906 5 ปีที่แล้ว

    mahathmaya mage gedara widuli meetaraya hi karanna wenne era bahina paththta hodaida

  • @ceylon6253
    @ceylon6253 5 ปีที่แล้ว

    පදිංචිව සිටින ඉඩමක කළුවර, නුග ගස් වගේ වර්ග හිටවන්න හොඳද...

    • @vimukthidanushka8070
      @vimukthidanushka8070 4 ปีที่แล้ว

      Ravutan ,aba, pera , werlu, mewa demman nikan inna welwata kanna tibba 😁😁😁

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว

    ඔය මහත්මයාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද ස්තූතියි

  • @pasinduweerasinghe2961
    @pasinduweerasinghe2961 5 ปีที่แล้ว

    මගෙ ගෙදර පුදාන නිදන කාමරය තිබෙන්නේ ඊශාන දිශාවටයි වෙනසක් කිරීමට බැහැ වෙනත් පිලියමක් කියලා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා

    • @chrislove4262
      @chrislove4262 5 ปีที่แล้ว

      aulak ganda epa ewata karanna dewal thiyanwa podi wadak video eka hoyala dannam

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว

    කොහොමද්.හමුවෙන්නෙ

  • @tissamadawala9887
    @tissamadawala9887 5 ปีที่แล้ว

    toilet pit eka thiyenne batahira dishawe janel ramuwak idiripitaya.eya sudusada nathinam wenaskala uthuda

  • @prasadliyanage1535
    @prasadliyanage1535 5 ปีที่แล้ว

    මගේ නිවසේ ප්‍රදන නිදන කාමරය තවමත් නිමකර නොමැති නිසා තාවකාලිකව පහත මාලයේ බස්නාහිර දිශාවට ඇති කමාරක් (visiters room) ප්‍රදාන කාමරය ලෙස බාවිතා කරයි, එහි කිසියම් ප්‍රශ්නයක් තිබේද,,,,, බුදුසරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว

    මගේකුස්සියඉසාන,දිසාව,මමත්විසාලකරදරවලට,දැනට,පත්වලා,ඉක්මනටමමඔබතුමාහමුවිය,යුතුමයිඑයටඅවසරයිද,රටගෙවල්වලවැඩකරල,දඅක්විදපුමුදල්මටපිහිටවන්නලංකාවටඑන්ෙන්,දෙසැමිබරවල

  • @sasik05
    @sasik05 5 ปีที่แล้ว +1

    මේකෙ කියන ඒව නෙමෙයි ග්‍රන්ථයේ සටන් කරල තියෙන්නේ. බ්‍රහ්ම පාදය පෑගුනාට කමක් නෑ කියල videos වල කියනව. පොතේ තියෙනව හොඳ නෑ කියල 🤔

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 5 ปีที่แล้ว

      මීට පෙර වැඩසටහන් ඔබ බැලුවනම් මෙවැනි උත්තරයක් දෙන්නේ නැත

  • @indikaranasinghe8081
    @indikaranasinghe8081 5 ปีที่แล้ว

    වාස්තු දැනුම ලබා දීමට ඔබතුමා ගන්නා උත්සාහය ඉතා අගය කරමි.