music composition is great..but ppl who dislike this becoz the story of this song is perfectly flowing with older musics but with new additions which may send that to another direction at once.so its like continuity of the story of the song is break...but i feel its nice attempt..
Wow. It's Marvelous. Issara ahanawa wagemai voice eka. Thamath asa hithenawa. Music group eketh dena support eka nam kiyala wadak na. A tharam asai ahanna
නිලමැස්සෝ මිලියන ගණන් ගූ ගොඩවල්වල වැහුවට මල් වලින් රොන් ගන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි මේවා භාවනා😍
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️❤️❤️❤️❤️😊
පේශල සංගීතයෙන් දුර ගමනක් යන්න.ඔබ විශිෂ්ඨ තබ්ලා වාදන ශිල්පියෙක්.නිවේදනය මගින් ඔබගෙ චරිතයට හානියක් වෙනව කියල මට හිතෙනව.මගෙ අදහසක් විතරයි.සුපිරි හැමෝම.මේක තමා ලංකාවේ සංගීතය.
පේශල සුපිරි.අලංකාර ටිකයි තබ්ලා පාරයි සුපිරි
දෙව්යන්ගෙන් ලත් හඩ
බුදුසරණයි මහත්මයානෙනි
ඔබතුමාට....
Who listening in 2024 ? ❤
සියල්ල සුපිරි.භාවනාවක් වගේ
2024/03/06 මම අහනවා....මැලේසියාවට වෙලා.......පාඩුවේ............නිහඩව
අමතක කරන්න බැරි චරිතයක් ඇන්තනි සුරෙන්ද්‍ර කියන්නේ වචනෙන්ම වැඩ්ඩෙක්❤️
රෑට ඇහෙනකොට දැදැනෙන සනීපෙ❤️❤️❤️❤️🎧
පේශල ඒ start එක මුහුදේ සද්දේ වගේ ඇහුනා බන්
Dell studio එකේ ආසම සිංදුවක්...❤ දෙරනෙ තිබුනු ආසම programme එකත් dell studio.💥❤.ආයෙත් පටන්ගන්නකො..
සුනිල් එදිරිසිංහ ස්ටේජ් එකක නැගල නිකම් හූ කිව්වත් අත්පොලසන් දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නව.ඇත්තටම දෙවියන් දුන් හඩක් එතුමන්ට තියෙන්නෙ.ඒ වගේම ගෞරවාන්විත චරිතයක් හැමෝගෙම ගරු බුහුමන් ලබන.දැක්කත් ඇති මටනම්
දෙනිපිටිය මහතා නොහිටීනම් මේ තරම් මියුරු සංගීත රසයක් නොවිදින්න ඇති.....♥️😍
Ann ekai
Yeah he is the man ❤
ආ ආ ආ කියන නංගී අම්බෝ පට්ට
සුන්දර මනුස්සයෙක්❤
2022 නොවැම්බර් 😍.සීතල කාලේ රොමේනියාවේ කාමරේ ජනේලය ලග ඉදන් ආයෙත් අහනවා.දැනන හැගීම් වචන වලට පෙරන්න පුළුවන් උනා නම්..ඇත්තටම මේ සිංදුවේ අර්ථ කතනය මගේ ජිවිතේට නම් ගැලපෙන්නෙ නෑ.ඒත් මේ සිංදුවේ තියෙන මිහිරිය කියලා නිම කරන්න බැරි තරම්❤❤❤
Apith Romania enna
ශා හොදයි නේ🙂💐
කාටවත් කන්න බැරි සිංදු
මම අහපු ලස්සනම intro එකක්
"LIVE MUSIC" වල කරටිකැඩෙන්න නැටුවට මේ සිංදුවල ලොකුුතේරුමක් තියනවා.❤
Natanna newe bun me songs thiyenne
දෙවියින් දුන් හඩ ඇති ගායන ශිල්පියා
aththa bro...deep sleep meditation wage..
Who is listening in 2024..?
❤
It's me.l'm always listnning this song..amazing song
I am
❤
04/10/2024 🫶
තබ්ලා පාර සුපිරියට දෙනවා පේශල..❤️
ජොයින්ට් එකක් ගහල මේක අහන්න එපා.ඇයි කියල අහන්න එපා..අහන්න එපා..❤️❤️❤️
අහම්බෙන් හම්බුනු මේකෙ audio එක අවුරුදු ගානක් ඇහුව. අද තමයි video එකත් අහම්බෙන් සෙට් උනේ😍 2021
විශ්මිත හඩක්, විශ්මිත සංගීතයක මුසුවී. සිත නිවනවා
දීඝායු වේවා ගාන්ධර්වතුමනි 😍😍🙏🙏🙏
මගේ අමල්බිසෝ අර්ථවත් ගීත මෙවැනි ගීත ආයේ බිහි වෙන්නෙ නෑ
සිංහල සංගීතයට නවීන තාක්ෂණය සමග යම් පමණකට මූසූවු සූසූම්,....,ලස්සනයි,...,
දැන් තියෙන සින්දු වගේ නෙමේ.ලොකු තේරැමක් තියන මියුරැ ගායනයකින් යුතු ගීීතයක්
@2020 කොච්චර අහුවත් එපා වෙන්නෑ 😍 love it ❤️
2024 ❤❤
අදටත් අහන්න ආසයි❤සංගීතය කණට මී පැණි වක්කරනවා වගේ😊
perfect playing,perfect singing and perfect balancing.... one of my favorite song.. niceee
Hasitha Dharmaprya and ah nsa
Hasitha Dharmaprya agreed
Me.sinduwa.ගැන .nam.kiyanna.wadan.na.ලංකාවේ .me.tram.daksa.wadakain.inna.eka.ගැන .satutui.batanalawa.සුපිරිම .ghanawa
ස්තුතියි වචන වලට පන දුන්නට 💟😍
අතිඋදාර සංගිතය මුසුවක් සමග,හදට දැනෙන ලයාන්විත අමිලවූ සංවේදී හඬ අපේ මනසද නිවැරදි සුවපත් කිරීමක් කරනා බව නිහතමානීව පවසමි
මිලිමීටර් 9 උන්ඩයක් පපුව පසාරැ කරන් ගියා වගේ
Aka hati....
හොඳ තේරුමක් තියෙන සින්දු වක්. ඡේසු පිහිටයි
මේක නම් භාවනාවක්.. දීර්ගායු සර්..❤️
රොහන වීරසින්හ සර් ,බන්ඩාර ඇහැලියගොඩ ,සුනිල් යන ත්‍රිත්වය එකතු උනා කියන්නේ එතන ගීතයක් තියෙනවා කියන එක🙏🙏🙏🙏🙏
200 coment එක දැම්මා ඕන්. 🤔
ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෝ පස්සහින් ඉන්නේ..ඉතින් මේ වාදනය සාමන්‍යයි..❣️
3:18 the voice of the girl is out of the world! it makes the song so beautiful and soulful!
කවුරුත් කතා කරන් නෑ ඩ්‍රමා ගැන. ඩ්‍රමා තමා හොදටම කරේ...❤️❤️❤️
හර්ශාන් නේද ඩ්‍රම් ගහන්නෙ
එදත්...Adath ...හෙටත් ... Sada Matakaye.... රැඳුණු .... Radena... Gee Padawal... Excellent Backing Music.
Oh my gosh..... I mean I'm just out of breath, evey time i watched DELL STUDIO......
Thank you DERANA and DELL STUDIO...... Good luck Mr; mahesh denipitiya. Good job 👍 👍👍👍👍👍👍👍👍✊✊✊✊✊✊✊✊✊✊
කොච්චර Tension time එකක උනත් හිත නිවෙන්න, recover කර ගන්න ඕන medicine එක නම් මෙන්න මේ වගේ overdose තමා❤❤❤
2015 ඇහුවේ අදත් අහනවා මාර ආදරණීය සිංදුවක් 2024/02/24 19.39 slaf cby
විනාඩි 1 තප්පර 06 ටිකට හුස්ම ගන්නත් අමතක වෙනවා... පුදුම ලස්සනක්.... බලපු අහපු වාර ගනන මතකත් නෑ මේක නම්
Nice music & awesome sound engineering............
Chamath Gunasekera
පිස්සු හැදෙනවා ඒකනම් ❤️🇱🇰🔥
මේ සිංදුව ever hit එකක්
මේ කටහඩට හැමදාම ආදරෙයි
Sunil uncle your voice and music heals my sole
Great work dell studio 👍🏻
2:03 බේස්😍
What a Combination of music.
මගෙ.අමල්.බිසෝ ...මාරම ලස්සනයි
ගොඩක් පින්..♥️
පේෂළ අයියා.. මරු ඈ...😍
The specialty of this music is it has not effected the originality of the song great work team Mahesh Denipitiya
2022 ahnne kawudoo?
Dell studio ayeth giya nm hodai kiyala hithenne mata witharada 🥲
ඇග හිරිවැටෙනව...අම්මෝහ්..පට්ට
සුමියුරැ වාදනයක් සමග ලයාන්විත ගායනයක් ❤️❤️❤️
Kin Rox
Harima lassanai ahan ennakota puduma sanasimak danenawa hithata
Fanna song eke music wage නියමයි. ලස්සන ඒ කටහඩ....
මේවනෙ අප්පා සිංදු 🖤🔥
මල් පාරකට සුපිරිම බැකින්❤❤🙏🙏
ගොලු වූ මොහොතක් ❤️❤️
music composition is great..but ppl who dislike this becoz the story of this song is perfectly flowing with older musics but with new additions which may send that to another direction at once.so its like continuity of the story of the song is break...but i feel its nice attempt..
අපි අර බත් කාලා.. ගෙදර පුටුව උඩට වෙලා ඉන්නේ.. අන්න ඒවාගේ ගේමක් නැතුව සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන්නේ, ගේමක් නෑ.. ඇත්තෙම නෑ🤗
🙏🙏🙏
surawata
Lawan Randika සිරා
ඒත් නිකමට හරි අපි කියන්න ගියොත් සිංදුව පපුවෙ අමාරුවත් හැදිලා හක්කත් පැනලා එක විකාරයයි..අනේ මන්දා🤣🤣
අම්මෝ සිරාවට . බලපන්කො ඒ හයි නෝට්ස් ගන්න ලස්සන. ඒ කටහඩ නම් වයසට යන්නෙ නෑ කවදාවත්😍
who r listening in 2025❤???
Why
❤
🖐️
2024
✌️✌️
The best version of the song
භාවනාවක් වගේ 🥺❤️
සිංදු කියන්නෙ මෙවිවා තමයි❤❤❤❤❤❤
නියම සින්දුව 🙏🙏🙏👍
every thing perfect........thanq mahesh denipitiya for good mix............thanks Derana
Mama asama gayakayek.theruwan saranai obata
Very attractive song love that ...
සන්තෝසයි ...❤
කනට මී පැනි ❤️🙏
perfect music..&new renovation...all the best derana..pls continue
2023-07-23 romania idan mage nivadu dawase mage camaraye idan ahanawa... Kochchara ahuwath apa wenne na... Respect sunil sir and all
Excellent team work by team Mahesh Denipitiya
Thanks mahesh ayya......
Lankan vibe😊
Absolutely wonderful..still listening in 2024...😂😂🙏🏻🙏🏻
Introduction,Interlude instrumental Background Music Best❤️❤️❤️❤️
Nice amezing one. Thank you. What a music & voice❤️👍🙏
Mama kamathima gayakayek budusaranai sunil edirisinghe mahatmayata
Great Programm..... Thanks to DERANA
මෙන්න සින්දු ❤️❤️❤️❤️🎶
Wow. It's Marvelous. Issara ahanawa wagemai voice eka. Thamath asa hithenawa. Music group eketh dena support eka nam kiyala wadak na. A tharam asai ahanna
නොයෙකුත් විලාපයන් වෙනුවට මනස්කාන්ත 🎶
one of my favs...nicely done...!!
hi.0773173119imo
pm mangala number eka dekata namala gaha ganin puke..wanacharaya
This shows the real meaning of the *Music*............ *Music* brings the real feeling of the song_
True Dear
superb work TV DERANA!
අමල් බිසෝ🔊🔊🔊
stylish music... good change... great work!!!
Wow❤️ god bless sir 🌹🌹🌹 perfect voice ❤️
E gehilla😍