World That is Not Eternal Epochs wasted foraging for eternal love In far-flung kingdoms in this transient World is just a dream Awash with tears born in your eyes for my defeats It’s not your body but your heart That looms like the full moon It’s not the same beauty That bewitched me in my arms I see today from afar How can I offer you my eternal love In this fleeting universe
SADDAKALIKA,,NOU,,LOKE,,song,,I,,listen to it only,,last night,,AT, last every one has, Done, the Best...For this,,Gem,,of a Song..it is a, song,,a beautiful, story,,song with a beautiful melody,,,,heart felt,,singing,,,,,Music to be very proud Of,,violin and the Table,,will make you feel very proud Of our achievements..Peshala and the Table...,Took, me back to the Days ,of beloved, Wijerathna Ranatunga, Sir...well done..😊🙏💟
2000 න් පස්සෙ උනත් මම හරි අාසයි මේ සිංදු වලට.😢😢😢❤❤❤ මාරම තේරුමක් තියෙනව ❤❤
මම මේක පනස් පාරක් විතර මේ වෙද්දි අහල ඇති මේ වගේ වැඩ දිගටම කරගෙන යන්න music අති විශිෂ්ඨයි. ❤❤❤❤❤❤❤❤❤
එක ඇත්ත .❤❤❤එකට හිරැ එකේ
සදරු අයියා අපි මේක ම්යුස්ක් රුම් එකේ ළමයින්ට අහන්න දැම්මා මතකද දවසක් 😅😅
සිංදුනම් සින්දු.....දැන් තියන කරුම වගේද....සිතට දැනෙන හැගීම්...thanks...
ඒ වයලීන් හඬත් සමග ඔබේ දිව්‍ය කටහඬ එකතු උනාම මාරම රසයක්..........දැං ඉන්න උන්ටඑහෙම මෙහෙම කියන්න කිව්වොත් රෙයි සිංදුව උඩ
මේ සිංදුව අහන හැම විටම මගේ පාසල් පෙමය මතකයට නැගෙනවා එතරම් සොදුරැයි 🙏😊❤️ ජිවත් වෙලා ඉන්න තුරැම අහනවා 😊
😢😢❤❤
කට වාචාලකමට කියෙව්වාට පේශල සුපිරිම තබ්ලා වාදකයෙක් ... මේ ගීතයට අහපු ලස්සනම තබ්ලා වාදනය...
Lankawe anka eke waddek peshala kiyanne ❤️❤️❤️
2021 දිත් අහනවා මම ❤️
මනසට සුවයක් එකතු කරන්න පුලුවන් වින්දනාත්මක කටහඩක් සහ එකී හඩට සහබද්දව යන වාදනාංගයන්ගේත් රසයයෙහි අරුත වචනයට ගොනු කල නොහැකි තරම්ය...ගීතයෙහි පදමාලාවද එතරම්ය.මෙවැනි නිර්මාණ ශ්‍රී ලාංකිය සංගිත ක්ශේත්‍රයට තව තවත් බිහිවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.❤️❤️❤️
මේ හඩට හිත නිවෙන තරම් .......ඔබට දීඝායු!!!!
ඒ වස්දඩු රාවයත් එක්ක එන ඒ හඩ දිව්‍යමය ගාන්ධර්වයෙක් උනත් පරදවනව
ආදරනීය කලාකරුවානෙනි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️
2024 gang here 👇❤
Here we go😢
🤘❤
Wow ,🤩😍 violin, flute, tabla playing , raag alap 👌😊 lovely voice ..... ♥️♥️♥️♥️🎧
අහපු වාර අනන්තයි මේක .... ❤❤❤❤
2020 anyone?
Thabla is played significantly. Kudos Peshala
විශ්වයේ අති ප්‍රබල ආමන්ත්‍රණය .... ස්තූතියි මා සිත දැහැන්ගැන්වූවාට
🙏 මේ comment එක ඔබ දකිනකොට මන් මැරිලා වෙන්නත් පුලුවන් ඒක තමා ජීවිතේ
Marunada itn ?
Mrund htto?
තවමත් නිවී සැනසිල්ලේ අහන්න පුළුවන් සිංදු තම
යි මේවා දැන් අහන්නෙ නැනේ දැන් තියෙන්නේ කුණුහරුප නේ
Madusha Jayalakshi Madusha ඒකනම් ඇත්ත. හිත නිවාගන්න නෙවෙයි විකාර කරගන්න හොදයි ඒවා
th-cam.com/video/-biDsxlsFwc/w-d-xo.html
@@slowmotion2082 බොහෝ අය දන්නේ නෑ හිත නිවෙන්නේ කොහොමද හිත ගිනි ගන්නේ කොහොමද කියා,,..,.
මේ රටේ තවම අපි පිං කරලා තියෙනවා මෙවන් ගි අසන්නට ලැබෙන එකට
සදා කාලික නොවු ලොකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පිරා ගෙවු කාලය සිහිනයක්..
ගෙවූ කාලය සිහිනයක්!❤🦋
2024🎧
පේෂල මනෝජ් කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක්.ඔහු ගීතයකදි තබ්ලාවෙන් උපරිම සහය දෙනවා නේද
Im indian but I always like this song...and all songs
සුනිල් දිය වන් සුගායනයක්
ව්ස්මයජනකයි.....
Wow..just pure emotions..what a meaningful song...yep true..when you got matured you understand the uncertainty of things..great thoughts..
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
බොහොම ස්තුතියි !
දීඝායු වේවා ගාන්ධර්වයානෙනි 💖💖💖🙏🙏🙏🙏
සදාකාලිකවම පෙම් බදින ගීයක් ❤️👑️
Sunil is a legendary singer , class forever.Beautiful.MAGE DUKA DAKA OBE DENAYANA UPAN KADULEN SEDILA.
Dell studio please start again the show
❤️❤️ We love that😊❤️
දෙවියනේ..මේක නම් පිස්සුවක්..😍😍😍😭😭😭😭
It's 2k24 and here I am
❤
Music and singing which takes you to a whole new level..makes u feel like u were floating on clouds ❤ a legend
World That is Not Eternal
Epochs wasted foraging for eternal love
In far-flung kingdoms in this transient
World is just a dream
Awash with tears born
in your eyes for my defeats
It’s not your body but your heart
That looms like the full moon
It’s not the same beauty
That bewitched me in my arms
I see today from afar
How can I offer you my eternal love
In this fleeting universe
Just wow!
These words are Amazing...
Reality ❤️
උදේ හවා ජාතික ගීය වගේ අහනවා music අති විශිෂ්ටයි . The legend mahesh denipitiya ❤️🎶
It's 2022 and here I'm
2029❤
SADDAKALIKA,,NOU,,LOKE,,song,,I,,listen to it only,,last night,,AT, last every one has, Done, the Best...For this,,Gem,,of a Song..it is a, song,,a beautiful, story,,song with a beautiful melody,,,,heart felt,,singing,,,,,Music to be very proud Of,,violin and the Table,,will make you feel very proud Of our achievements..Peshala and the Table...,Took, me back to the Days ,of beloved, Wijerathna Ranatunga, Sir...well done..😊🙏💟
මේ ගීත අනාගත පරපුර අසන්නම අවශයි. මිනිසුන්ගේ ආදරය කරුණාව දයාව කැටි වුන සංවේදීත්වය ඇති කල යුතුනම් මේ සිංදු අසන්න සලස්වන්න...
දුක තුනී කිරීමකි ..❤️
Mewage sindu aye kawadawath ahenne ne.. Adarei mewata merena thurama ahanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සදාකාලික නොවු ලෝකෙ ..සදා කලික ප්‍රේමයක්.......සොයා ...ලස්සනයි .
තාමත් අහනවා ❤
පුදුම ලස්සනක්. සෑහෙන වාරගානක් අසා රසවින්දා. ස්තූතියි හැමෝටම ♥️♥️
one of the gr8tst voice that I love most.Wish you long long life sir.💜💜💜
My favourite song with different narration... Still, I am seeking you here and there. Meanwhile, Sunil Edirisingha kill me time to time with this.....
Kiyanna wachana na sunil adiri...gayakayanni unatada wadaka madulatda godak thanks
It's 2023
Still listening ❤
2015 live eke idala 2023 thamath mama meka rasa widinawa ❤️
Ammohhh... pissu hadenawa👍👏👏👏❤️❤️❤️💜️💜️💜️💚💚💚
2023 and still 💕
ඒ රෙකෝඩින් එකක්ද යන්නෙ....වයලින් එකේ පාට් එකක් එක පාරක් වදින්නෙ නෑ...ඒත් සද්දෙ එනව😢❤...කොහොම උනත් ආසාවෙන් රසවින්ද❤
Nicht nur English sondern auch Germen und musik.❤❤❤❤
ඒ සංගීත සපයන්නෝ 🖤👌❤️
සුපිරි කියන්න වචන නෑ...
2018 anyone here ??? i'm still listening
Udana Nandun 2019
July 2019
2019
2019/8/26
2020/04/21
සදාකාලික නොවු ලෝකේ සදා කෙලෙසද පෙම් බදින්නේ 🙏🚺❤🚺❤
2023 still listening ❤️
Peshala thabla gahapan anith weda nawathathala ... balapan koi tharan sadaranayak karanawada umba > bravo
Nice combination ❤️💔a song for entire life time 🙏🙏😊
eda... laga sita dutuwa oba nowa meda dura sita ma dakinne ... true song always ( first best singer)
It's 2019 and here I'm
2021 now
2021 June 30😌😇
2021.08.16 ❤️
2044 😪👍
@@Vimantha
Amoh 🤭
Devine voice and meaning of life.
2024 🌝..? වචනම විතරක්ම නෙවෙයි.. ස්වර විතරක්ම නෙවෙයි.. හැගීම් කැටි උනු භාවනාවක් 🥺🤍
2022 මේක අහන මම 🥰😴😴😴
it`s a beautifull songs,,,,,,,,,,thanks to mahesh beautifull music....
Mohamed Arshad sang this
th-cam.com/video/-biDsxlsFwc/w-d-xo.html
mage adahasa anuwa me geethyen kiyawenne eka sarala deyak,eheth ehi theruma itha gamburui,eka thamai " ATHTH HAREEMA" YAMEKUTA JEEWITHEYE KERANNATA AMARUMA DEYA,yamak awabodyen uthuwa athTH harima praghawa pahala wuna wagei,EDA LAGA SITA DUTUWA OBA NOWA MEDA DURA SITA MAA DAKINNE,ALI GALI SITINAWITA THAMANTA PRAGHAWA PAHALA WENNE NAHA, EKA NISA THAMAI BUDUNWAHANSE SIYALU DE ATHAHARA BUDDHATHWAYATA PATH WUNE,JEEWITHEYEDI MEWANI THEERANA GANIMATA SIDUWE EE NISA EWATA SUDANAM WIYA UTHUI,JEEWITHAYA SARALA WENA THARAMATA THAMA DHANAWATH WENNE SANASEEMA LABENNE,
BRILLIANT LYRICIST - KULARATHNE ARIYAWANSA AND INDIAN RAGA MUSIC COMPOSED BY dr ROHANA WEERASINGHE,API ME GEETHYATA THAWAMATH SUDANAM NATHA!
Janaka Alwis dharmAdrshsana
sada.kaleka.naou.loke.sada.kelesada.pem.badinne.
Matath kinna asai sunill edirisinha mahathmayanani
As a eastern music learner, I could easily identify that this song is based on rag - Dharbari kanada.....
Amazing ,listened to this song countless times.
Un forgettable song. Which has a good meaning.
Me series ek aya paraka patan gena digtama karagena yanna puluwannam mara watinwa 😢
2022 අහන අය කෝ....
Legendary.... ! SL Music at its best!
සියල්ලම සිහිනයක් පමණී"
No words❤❤❤
6:40 speechless 🙌💯
ඔබේ වත නොව ඔබේ හදවත පුරා සද සේ පෑදිලා....
its a very tough song to sing.. love u legend
Yes definitely
Atharaman una...❤️
සිත නිවෙන සින්දු
Nomarena sindu.ahanna,ahanna,asai.
thawakalikai...hama deema...ayeth mn noepadeewa
සම්භාවනීයයි
Samawenna one pattama pattai
මේ දර්බාරි කාන්ඩා රාගය නේද?(මේ සින්දුව මට තේරෙන්නෙ දර්බාරි කාන්ඩා රාගයෙන් හදපු එකක් වගේ)
ඒකෙන් තමයි ❤❤❤ හදල තියෙන්නෙ ...ටිකක් මම දෙවිදුනි දෙවොලට ආවෙ එකේ මෙලඩිය ඇහෙනව...ඒකත් ඒකෙන් නෙ හදල තියෙන්නෙ ❤
@@neth196 ow
@@neth196ගොඩාක්ම ලඟ ජෞනපූරි වලට. ධර්භාරි ලක්ෂණත් තියනවා.
Woww 🥺💖💖
My favourite singer...respect sir...
Just awesome ❤
Fav singer❤️😍
Anyone listening in 2019?
best artist .....................
Fantastic superb job
Pesh.... super Tabla work...
2023 still listening
Me sinduwa niyamai
Bidunu hadawath kiywla search kle 😊❤
It's amazing love song thank
Oba thumata dalda samidu pihitai...
This song is a beautiful song and this has beautiful adlips
Ammoh eka.....🤩🤩🤩
Listening in 2020 May 😩
superb good job.... jayawewa.
Gethayata Etha hoda sadaranayak Kala visiter sangetha kandayamak