Wow!!! What a great new arrangement with authentic ghazal music tunes. And the dexterity of the tabla player was mesmerizing, and combined with Edward's still youthful voice the song has it's original completeness with a new age era classical north Indian undertone. Mahesh Denipitiya nailed it with this rendition of the 80's classical composition by Rohana Weerasinghe. Well done Mahesh.
very beautiful, orchestration is first class Mahesh. It would have been also really nice if Maestro Jayakody introducing the tablist could have also introduced the sitarist and the flautist who gave a superb performance. It is really nice to see that an effort is made to introduce the musicians, without whom such wonderful orchestrations are impossible. At least some mention of the others would be very nice.
අලුත් පරපුරේ, පරණ සින්දු කන්න බලං ඉන්න එවුන්ට, කවදාවත් කන්න බැරි යකඩින් හදපු මියුරුම සින්දුවක් ❤️
මේ වගේ පැරණි ගීත නව තනුවකට සකස්කර එම ගායකයාම ගයනකිරීමට සැලැස්වීම මගින් නැවතත් රට තුල සර්ව සම්පුර්ණ සංගීත රසාස්වාදයක් ඇතිකිරීමට මේ ගන්න උත්සාහයට ඔබලාට බොහොම ඉස්තුති...
thank for derana & dell
Ow
නිදිමාරාගෙන කරපු පටිගත කිරීම් ආයෙ බලනකොට මාර සතුටක් ආඩම්බරයක් දැනෙන්නෙ❤❤❤❤❤
දෙවි කෙනෙක් ලියලා, දෙවි කෙනෙක් තනුව දාලා, දෙවි කෙනෙක් කියන සිංදුවක් මටනම් මේක ❤
ඇත්තටම ඇබ්බැහී උනානම් කියනවානම් ඇත්තක්...10 පාරක් වගේ ඇහුවා..ඇත්තටම භාවනාවක්.දැන් යන සින්දුයී මේවයී කියන්නේ සමාන කිරීමට හිතන්නවත් බැරි ලෙවල් දෙකක්🥰🥰
අම්බෝ තබ්ලා පාර 😍
60 years old but sings like a young man. Edward Jayakody the Maestro. Also need to say Peshala manoj is a national treasure.
the song starts at 2:52
තිලක්කාමෝද රාගය ආශ්රිත වූ ගීයක් නියමයි
ගෞඩ සාරංග,දේශ්,චාරුකේෂි,තිලක්කාමෝද්
@@manjulaadds2638 චාරුකේෂි රාගය සම්බන්ධ වෙන්නේ කොහොමද. පැහැදිලි කරන්න🙏
Visheshayenma Raag Thilakkamod ,Raag Goud sarang ,Raag Desh
Thilakkamod ragaya neme filu ragaya
මේ වගේ ගීතයකටත් ඩිස්ලයික් කරන කාලෙක ලාංකිකයන්ගේ රසාස්වාදය ගැන කතා කිරීමට යමක් තිබේද? 😔
superb ....ඇත්තටම විශිෂ්ඨයි ...ඒඩ්වඩ් ඔබේ හඩ ගැන කියන්න වචන නෑ ..වර්තමාන පරපුරේ මා දුටු සරාගීම හඩක් ඇති ගායකයා ඔබයි..පේෂල ඔබේ හැකියවත් අති විශිෂ්ඨයි ....
Wow!!! What a great new arrangement with authentic ghazal music tunes. And the dexterity of the tabla player was mesmerizing, and combined with Edward's still youthful voice the song has it's original completeness with a new age era classical north Indian undertone. Mahesh Denipitiya nailed it with this rendition of the 80's classical composition by Rohana Weerasinghe. Well done Mahesh.
තබ්ලා වාදනය ..ගායනය එකකට එකක් පරාජය නොවෙන තැන ..❤️❤️❤️
තිලක් කාමෝද් 🤩
2021❤️
මල් සිංදු වගේද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍
Mal sindu kiyna unta me wge හැකියාවක් නෑ😆
ජාත්‍යන්තරයට පමණක් නොව මුලු විශ්වය පුරාම ගෙනයා හැකි සදාතනික ගී...
නවකයින් හැකිනම් මේ මග ගමන් කරන්න...
Kolitha Wanniarachchi j
🙏🙏🙏
කියන්න වචන නෑ අතීවිශිෂ්ට නිර්මාණයක් මෙවන් ගී අහන්න ලැබීමත් පෙර කල පිනක් සේ දැනුනා❤
ප්‍රතිභාපූර්ණ ගායනයක්💖💖
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී...
ආ... ආ... ආ...
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ...
මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී
අර්ථ රසය ශබ්ධ රසය කැටිවුන අපූරුම නිර්මාණයක් අතීවිශිෂ්ටයී👍❤
තබ්ලා, සිතාර්, ෆ්ලූට් ❤❤❤
පේෂල, මගේ හිත නතරකල අවස්ථා 5:28 , 6:48 , 8:55 (Use Headphones!!!)
Maath kamathi ee kadillata bokka....😳😘
@@musiclessones6258 Awesome!!! 🥳🥳🥳
Wow
oh god... what a beautiful song, nothin wrdz to appreciate,
ma fvrt song...
Hm
සම්භාව්‍ය ලෙස කුණුහරුප කීම. ඒක මරු.
තබ්ලා නියමයිනේ ගායනය excellent
තබ්ලා part එකනම් සැපක් අම්මෝ😍
Koo meke හේමපාල සර් ගේ නම...එතුමත් මේ ගිතයට ලොකු දායකත්වයක් දුන්නා...නොකිව්ව එක වැරදිි මුල පටන් ගන්න තැනදි😤😥
තබලා පාර... 🤩🤩
Edward Jayakodi sir ❤
Hail peshala sir and edward sir and sitar master ❤️
Original maim and good track recording
මේවගේ සින්දු දැන් එන්න් නැහැ ගායකයොත් නිර්මාන ගොඩක් කරන්නෙ නැහැ 2048 විශාරදලා තමා දැන් රගන්නෙ 😂😭
Mehema videos dana ekata thanks aneee....apita gdk watinawa 2020 a/l music liyanne.....godak watinawaa
wooooow!!! Hats off sir! Legend!!
Great arrangement. Thanks.
supiri gayanayak ha supiri wadanayak .. fantastic
මා දන්නා වචන මදි❤❤
Oh my goodness I now only knew this was a ghazal 😍🤤.
I love this❤🔥
Damn... out of words😍😍😍
Me geetheryer hanner kotter naneserter dener SUWERYER mater kiyerla nimak nehe ❤❤❤
Perfect ....Tks Derana...
this is soooo beutifuly sang.... Mr. Peshala , appreciate your talents
Listening in 2020
තබ්ලාව කතා කරනවා.... ඒ අස්සෙන් බේස් ගිටාර් එක 😍❤️
මහේස් මහත්තයා ඔයා මටනම් දෙවියෙක්.සරස්වතී ඔයාගේ අම්මාද කියල හිතුන..හිත නිවුන මහත්තයා
Bless these people
Super job...fantastic.I love music❤️❤️❤️❤️👍👍👍🥰🥰🥰
කියන්න වචන නෑ සුපිරි
අති විශිෂ්ඨයි සර්...
භාවනාවක් වගේ
peshala ayye oya thablawa supiriyata play karanawa
very beautiful, orchestration is first class Mahesh. It would have been also really nice if Maestro Jayakody introducing the tablist could have also introduced the sitarist and the flautist who gave a superb performance. It is really nice to see that an effort is made to introduce the musicians, without whom such wonderful orchestrations are impossible. At least some mention of the others would be very nice.
Laya Alles d
My favourite song
Me vage geethaya mara lassanay
2021 balana ayakoo
භාවනාවක් වගේ 😘
🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🤚
Really appreciate.. Nice Song.
Professional performance
Hitha dahan gatha wenwa 🙏😯❤️
මෙම සිංදුව තනිකර කුනුහරප ය ඒත් ගැලපීම මරු
Dr.Rohana weerasinghe sir ❤️
පිස්සුවක් ඒක නම් ❤
Amazing.... Amazing.... Amazing.... 🎉🎉
supiri.. mahesh ayiyata jayen jayama wewa
lankave thiyena lassanama sindu atharin ekak
peshalata mole paaduna..luck ekata..iraj ekka hitiyanam..kunu banum tamai .. thamange skill eka and knowledge eka dan hari widiyata use karanawa,,good future bro.
no comment very beautiful one
I prefer the original version :) BTW Nice Tabla and Sitar mix :)
Exquisite 🧡
just beautiful
bass line eka ammoooh
2021?🤟😌
Peshala great 🔥
Just WOOOW 😍
Dell studio mahes denipitiya oblada suba gamanak
song starts at 2.50
tempo adu karala wadi kiyala hithenwa how ever fantastic playing :)
2:54 songs starts here❤
niyamai👍👍👍👍
Thamath me song ek ahn ay innwd
Bass paara ❤️
harima rasai...
kiynna aduwak ne supiri ,
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2020?
puduma lassanak
❤️❤️❤️❤️❤️❤️❤️
Any one in 2024 ❤
👌🏻👌🏻😌😌
Unlike karapu ewun 4 denata hena gahala hakulola yanna oone... mewage geetha rasa widinna pin karala thiyenne oone....
විජේරත්න රණතුංග සර්ගේ තබ්ලා පාරවල් එයාටම ආවේණිකයි..ඇඟිලි 3නේ තබ්ලා පාර.දන්නෝ දනොති..
තබ්ලාව කොච්චර ලස්සන භාන්ඩයක් ද කියල හිතුනෙ මේ සින්දුව ඇහුවම. පේශල හොඳ සාධාරණයක් කලා. ආස නැති ඩයල් එකක් උනත් හොඳ දේ හොඳයි කියන්න ඕන නෙ.
👌👌 beautiful
3:00 පටන් ගන්නෙ
fatta........
2:53 song
🖤😨💆
2:55 start song
පේශල 🤍😊