"ආයේ කවදාවත් ඔබ අනුරට විහිලු නොකරාවි"ඔහු උතුම් මනුස්සයෙක්❤🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @arunakelum8417
    @arunakelum8417 3 หลายเดือนก่อน +1163

    අපේ ආච්චි කසාද බැන්දත් කමක් නැහැ. අපි මාලිමාවට

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +9

    • @lalaniidumathi3464
      @lalaniidumathi3464 3 หลายเดือนก่อน +46

      එච්චරයි වෙන්න ඕන අනුර ගත්ත ගැනී එක්ක ඉන්නවා නමල්ලා වටේ යනවා අනුරට ජය

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 3 หลายเดือนก่อน +11

      සයිකෝ උපරිම තත්වය්. බේත් ගනින් කැලෑ බූරු ජෙප්ප.😮😮

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 3 หลายเดือนก่อน +1

      Thoge ammawa diipan
      Nathinam
      Walkamee yana ohege ganiwa denna puluwan
      Aachchi naaki ne

    • @sarathvickramarachi8353
      @sarathvickramarachi8353 3 หลายเดือนก่อน

      ​@@lalaniidumathi3464
      Walkame yanawa nam
      Prasnayak naha
      Punchamma
      Ambuwa koraganna
      Eka ratee nayakaya
      Manda buddika ekek

  • @dhirangani8130
    @dhirangani8130 3 หลายเดือนก่อน +352

    මල් තියලා වදින්න ඕනි ආදර්ශමත් උතුම් මිනිසෙක් ....

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

      ❤🥰

    • @jez_music
      @jez_music 2 หลายเดือนก่อน

      😂

    • @SaduDanu521
      @SaduDanu521 2 หลายเดือนก่อน

      💪💪💪💪💪❤️❤️❤️❤️

  • @Dilshan764
    @Dilshan764 2 หลายเดือนก่อน +201

    උගෙ ආච්චි බැදගත්තත් අපිට වැඩක් නැ ඒ උගේ වැඩක් ❤. අනුරට ජය ❤🎉

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +1

      ❤🥰

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @tharstonsachin
      @tharstonsachin หลายเดือนก่อน

      Mata kiyanna hituneth aka.oya kiyalane.❤

  • @s722488
    @s722488 3 หลายเดือนก่อน +368

    මේක ජනාධිපතිවරණයක් මිසක් කසාද බඳින්න මනමාලයෙක් හරි මනමාලියෙක් හරි හොයන තරඟයක් නෙමෙයිනෙ. අනික අනුන්ගේ පවුල් ප්‍රශ්න හොයන්න ඉස්සෙල්ලා අපි අපේ ගෙවල්වල ප්‍රශ්න විසදගෙන ඉදිමු.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤❤

    • @pushpamala200
      @pushpamala200 3 หลายเดือนก่อน +5

      මුන්ට මඩගහන්න පුළුවන් හැම රෙද්දක්ම හොයනවා හොයපියව් ඔය අනිත් මහත්වරු කියන එවුන් ගේ හොර ගෑනු කොච්චර ඉන්නවා ද මේ මනුස්සය පරිත්‍යාගයක් කරලා තියෙන උතුම් මනුස්සයෙක් ❤

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 หลายเดือนก่อน

      😂

    • @janakalilantha3254
      @janakalilantha3254 2 หลายเดือนก่อน +2

      ගෙවල් වල ප්‍රශ්න වලට හේතුව රාජ්‍ය පරිපාලනය හේතුවක් වෙනවා කියලා තමුන්නැහැලා දන්නවා ද

    • @shashibalasooriya2247
      @shashibalasooriya2247 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත අපේ උන් තරන් ගොන්නු කොහෙවත් නෑ සහෝදරයා මේ පාර කෙලවගන්නවා අනේ ඇති කියන්නම

  • @kiththaa
    @kiththaa 3 หลายเดือนก่อน +564

    තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ පෞද්ගලික ජීවිතේ කැපකලානම් මිනිස්සු වෙනුවෙනුත් එහෙම කරයි ❤❤

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +5

      ❤❤

    • @sakusaku4787
      @sakusaku4787 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්.. මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 3 หลายเดือนก่อน +5

      ඔව්.ඇත්තටම ඒ තරම් කැපවීමක් .ඔබ රටට වටින කෙනෙක්.❤❤❤❤❤

    • @lakshikashehani7027
      @lakshikashehani7027 3 หลายเดือนก่อน +1

    • @dnatapaththu2093
      @dnatapaththu2093 3 หลายเดือนก่อน +2

      ​@@rosh167😂😂😂😂🐂

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp 3 หลายเดือนก่อน +366

    කසාද බදින එක තමන්ගේ කැමැත්ත ,අනුන්ගේ මගුල් හොයන එක ලංකාවේ උන්ගේ පුරැද්ද

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +2

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 3 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත .👍

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +4

      ඒ වෙන අයට, හැබැයි අනුර හෝ මුල් පෙලේ JVP/ NPP උන්ගේ වැරදි දැක්කේ නෑ වගේ ඉන්නේ. කමක් නෑ පුංචම්මව එක්කගෙන එන්නකෝ 😂

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 2 หลายเดือนก่อน

      France janadepathe bande eyage montisory teacher evadala na minissunta

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 2 หลายเดือนก่อน

      නියම කතාව..👍👍👍👍

  • @janalidasanayake3791
    @janalidasanayake3791 3 หลายเดือนก่อน +305

    රටේ මීළඟ ජනපති විය යුත්තේ මෙවන් පරිත්‍යාගශීලී මනුෂ්‍යයෙක්

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @dnatapaththu2093
      @dnatapaththu2093 3 หลายเดือนก่อน +2

      😂😂😂😂🐂

    • @leslikarunathunga8920
      @leslikarunathunga8920 3 หลายเดือนก่อน

      ❤❤

    • @Iranrj
      @Iranrj 3 หลายเดือนก่อน

      උතුම් බාප්පා කෙලිය එකද

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 2 หลายเดือนก่อน

      අම්මෝහ් අමෝ යකූ.. යකෝ මේවට තමයි බයිකම කියන්නේ.. ගිය පාර බයි වෙලා ගෝටට දුන්න. මේ පර බයි සහෝ ල වෙලා.. කෙලවපන්කො මේ පාරත් හොදම එකෙන්. එක්කො පාඩුවෙ දෙන චන්දයක් දෙන්න ඕන මෙතන කෙකර ගන්නෙ නැතිව.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +294

    අනුරගේ පුංචි අම්මගේ පුතා කසාද බැන්දා,, ඒ පුතා jvP කියලා ප්‍රේමදාස මැරෙව්වා.. ඉතිං ඒ තරුණ කාන්තාව අනාත වෙන නිසා, ඒ ජීවිතය අනුර භාර ගත්තා.. එච්චරයි.. හිතපල්ලා අනුර කරලා තියෙන්නේ කොයි තරම් නම් ශ්‍රේෂ්ඨ දෙයක්ද....❤❤❤

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +2

      🥰❤

    • @احمد-و3س5ر
      @احمد-و3س5ر 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 2 หลายเดือนก่อน +3

      බයියෝ මෙච්චර රැගුවෙ නැද්ද කොහෙද??🤣 තොපිලත් තව මාස හයකින් බයි ජෙප්පො🤣🤣🤣 බ්‍යියෝ හොදයි

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 2 หลายเดือนก่อน +2

      ​@@slrelaxationmusic8675😂😂😂uba ponyek neda

  • @poorni880
    @poorni880 3 หลายเดือนก่อน +102

    කරන්න පුලුවන් ජඩ වැඩ ඔක්කොම කරන ගෑණූ අනාත කරන ජඩ මිනිස්සු තමා අපහස කරන්නේ ඔය වගේ උතුම් කෙනෙක් මගේ ගමෙත් ඉන්නවා නම් සඳන් කරන්න බැරි වුණත් නෑ සහෝදරයාගෙ අවුරුදු පහක් වැඩිමල් බිරිඳව සහෝදරයාගේ මරණින් පසු දරු ගැබක් සමග බාර ගන්නවා ඒ වගේම හරිම සරල ලස්සන ජිවිත..අපේ තිරසන් සමාජය තුල ගැණු කොච්චර අනාත කරනවද ගැහැණිය ට රැකවරණය වුණු ඒ උතුම් හදවත කොච්චර පිරිසිදු ❤ හදවත ක්ද

  • @kumarisomasiri9386
    @kumarisomasiri9386 2 หลายเดือนก่อน +65

    මොන ගැනි බැන්දත් එයාගේ වාසනාව හැමොටම බලාගන්න පුලුවන් ලගදිම ❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +1

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @sachiishani4321
    @sachiishani4321 2 หลายเดือนก่อน +112

    විවාහය තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක්..ඒක ජන්දේ දෙන්න අපිට අදාල කරුණක් නෙවෙයී ...පවුල් පාලනයක් කර විනාශය මතකනේ....අනුර කුමාරට ජයවේවා🎉🎉🎉 ඔබ ගැන පැහැදීම තව වැඩිඋනා.🎉

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @sakusaku4787
    @sakusaku4787 3 หลายเดือนก่อน +155

    ඇත්ත හරියටම නොදැන කතා හදන ඔනෑ තරම්.. මිනිස්සු කෝමත් නරකට කතා හැදුවට හොද දේකට කවද්ද කතා හැදුවෙ.. මේ වගේ තමන්ගෙ ජීවිතේ කැප කරන් පුලුවන් කෙනෙක් රට වෙනුවෙන් මොනවා නොකරයිද ❤💪

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

      ❤❤

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 3 หลายเดือนก่อน +80

    අපට නම් මොකා මොකී බැන්දත් අවුලක් නෑ. තමන්ට හොද නම්. එච්චරයි . ❤❤❤❤❤ජය වේවා NPP

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน

      Eka aththa❤❤❤❤❤

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq 12 วันที่ผ่านมา +2

    Galeawela api eaheamai....අනුන් weanuwen ජීවිතයේ සතුට kapakaranawa....❤️❤️💪🙋😊

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 2 หลายเดือนก่อน +135

    ❤මගෙ යාලුවෙක් හිටියා එයාගෙ මහත්තයා පිළිකාවක් සැදි මියගියා ඔහුගේ හොදම යාලුවා චුටි දුවෙක් එක්ක කසාද බැන්දා. එ තමයි උතුම් පරිත්‍යාගය හැමෝටම කරන්න බැ

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +3

    • @chammikaadikari9008
      @chammikaadikari9008 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම ඒ දේ හැ⁣මෝටම කරන්න බෑ

    • @chithranganilunuwila1733
      @chithranganilunuwila1733 หลายเดือนก่อน

      ඒක ලේසියෙන් කෙනෙක්ට කරන්න බැරි උතුම් වැඩක් රට පාලනය ට ඒක අදාල නෑනේ

  • @ashan2000
    @ashan2000 3 หลายเดือนก่อน +182

    පුංචිඅම්මා තියා ලොකුඅම්මා බැන්ඳත් දේශපාලනේට ඇති වැදගත්කම මොකක්ද 😊

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @anilmendis7994
      @anilmendis7994 3 หลายเดือนก่อน

      ඔහොම කියන අයම තමා රනිල් ගේ ලිංගිකත්වය සහ සජිත් ta ළමයි නැහැ කියලත් කියුවේ

    • @M.D.P.1111
      @M.D.P.1111 3 หลายเดือนก่อน +2

      අන්න මරු කතාව බං ❤️❤️❤️

    • @somalathakuruppu130
      @somalathakuruppu130 3 หลายเดือนก่อน

      Atta tamai oyage katawa desapalaneta ewa wadak tiyeida utum manussayek itum deyak kalama ekata anit eunta tiyena rudawa mokakda tuk okala

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 3 หลายเดือนก่อน

      Hodai me video eka demma eka mokada mada parak yanawa.pohottu sajaba thamai me wage manda buddika weda karanne.

  • @ireshika1988
    @ireshika1988 2 หลายเดือนก่อน +29

    එතුමාගේ ඒ පරිත්‍යාගය කෙතරම් උතුම්ද❤❤ අපි හදවතින්ම එතුමා සමගයි..🎉🎉

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤💚

  • @Damayanthi-n2l
    @Damayanthi-n2l 3 หลายเดือนก่อน +144

    චන්දෙ දෙන්නම ඔනැ එවගේ හිතහොද කෙනෙක්ටතමා අනුර සහොදරයාට ජය වෙිවා

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

    • @malmeeamalsha1172
      @malmeeamalsha1172 2 หลายเดือนก่อน +1

      සිද්ධිය ඇත්ත

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 หลายเดือนก่อน

      👌👌👌👌👌👌👌

  • @RuvinraChandaransi
    @RuvinraChandaransi หลายเดือนก่อน +3

    උතුම් මනුෂ්‍යකම කියන්න ඒක තමයි සත් ක්‍රියාවක් කරලා තියෙන්නේ ජයක්ම වේවා

    • @rosh167
      @rosh167  หลายเดือนก่อน

  • @pfmedia1987
    @pfmedia1987 3 หลายเดือนก่อน +129

    උතුම් ක්‍රියාවක්. ගෑනියෙක් මිනිහ නැතුව තනි වුනාම වටේ ඉන්න හැම එකාම කොටන්න බලාගෙන ඉන්නෙ. එහෙම තනිවෙච්ච ගෑනියෙකුට මාරම ගුනාංගක්.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @sumisumi6512
      @sumisumi6512 3 หลายเดือนก่อน

      Maruna 1 Anne naki baduwakatada?

    • @pfmedia1987
      @pfmedia1987 3 หลายเดือนก่อน

      @@sumisumi6512 වීඩියෝ එක ආයෙ බලපං.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 3 หลายเดือนก่อน

      ​@@sumisumi6512me ube ammata hari sahodariya ta hari ohoma deyak unot uba moko karanne

    • @WandanaDilrukshiKularathne
      @WandanaDilrukshiKularathne 2 หลายเดือนก่อน

      අනුරගෙ යාලුවා එතකොට බැදලා තියෙන්නේ එයාගෙ අම්මාවද?

  • @wasana552
    @wasana552 2 หลายเดือนก่อน +60

    දේශප්‍රේමී කියලා මහ ලොකුවට පපුවට ගහගන්න පිරිමි තමන්ගෙ වරිගේ දරුවෙක් එක්ක තනි උන ගෑනියෙක් ලගට හොරෙන් ගිහින් නිදියලා එන්න බැලුවා මිසක් ඒ ගෑනීව දරුවා එක්ක බාර ගන්න ගන්න බැලුවෙ නෑ. එකෙන්ම අනුර කියන්නෙ අපිට පොරක්. Respect ❤️

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +3

      ❤❤

    • @chamilasuranga6601
      @chamilasuranga6601 2 หลายเดือนก่อน +1

      Porak newei dear patta porak

  • @SyamaleeJayasundara
    @SyamaleeJayasundara 2 หลายเดือนก่อน +33

    උතුම් මිනිස්සුන්ට හැමදාම කතා හැදුවා ජය වේවා මාලිමාවට ❤️❤️❤️

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน +81

    අපි අනුරට රට අනුරට ජය අනුරට අනුර අපිට ජය ජය ජය ජාතික ජනබලවේගය දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා ❤

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤❤

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 3 หลายเดือนก่อน

      @@DelightfulMountainRange-ow5vb මේන් මේ වගේ පිස්සො තමයි අනුරයට ඉන්නේ 😂😂😂😂

    • @Nisal-or1zg
      @Nisal-or1zg 3 หลายเดือนก่อน

      @@RoshanKumara-r7n pisso newei. Lankaawe mrchchara kal wajabune dushithayin. Malimawa wata ekathu wi sitinne ugathun saha pidaawata path u janathaawa. Obage kulakayema sitina ayata mese pawasima watinne naa.

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 2 หลายเดือนก่อน +1

    තම ජීවිතය පහනක් කර ජීවිත දෙකකට ආලෝකය දුන් උතුම් සහෝදරයානෙනි ඔබ දැන් ජීවිත කෝටියකට පහනකි. ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 หลายเดือนก่อน +49

    අනුරගේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් මහපොළොවේම ජයග්‍රහණයක් .

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 2 หลายเดือนก่อน

      ආච්චිගේ cloth එක

  • @Ashen8176
    @Ashen8176 3 หลายเดือนก่อน +111

    හැම අතින්ම උසස් මනුස්සයෙක් අනුර කුමාර දිසානායක මහතා කියන්නෙ එ වගෙ මනුස්සයෙක්ට කැත කතා කියනවා කියන්නෙ උන් මිනිස්සු නෙමෙයි සත්තු😢

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน +29

    එවන් කාර්‍යයක් කරන්නේ කවුද ..ඒ කවුරු වුණත් ඔහු ගේ දෙපා වඳින්න තරම් වටිනවා..❤❤❤❤❤❤❤❤❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 2 หลายเดือนก่อน +8

    ඔයා එහෙම කරා නම්, ඒ පිනම ඇති , අපි පිරිමි ගැහැණු අසරණ යි. ❤❤❤❤❤❤❤❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 หลายเดือนก่อน +33

    අනුර සහෝදරයා ඔබට ජය නියතයි ඒ ජයග්‍රහණය කරා යන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤❤

  • @CharuCharusandeepani-yd4yi
    @CharuCharusandeepani-yd4yi 2 หลายเดือนก่อน +13

    ඇත්තටම ඔහු කරලා තියෙන්නේ තමන්ගේ නැති උන සහෝදරයගේ දරුවට පියෙක් වෙන ඒක වැරැද්දක් නෙවෙයි හැම කෙනාටම තමන්ගේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න බෑ recspet අනුරට ජය

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @anilmendis7994
    @anilmendis7994 3 หลายเดือนก่อน +59

    අනුර කුමාර ගේ මේ සත් ක්‍රියා පිළිබදව, ඔහුගේ දේශපාලනයට වඩා වැඩි ප්‍රසිද්ධියක් ලබා දීම තුලින් ඔහුට හිමි නිසි ගෞරවය පිදිය යුතුයි.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @srilankanyouth8667
    @srilankanyouth8667 2 หลายเดือนก่อน +16

    අපි ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ හොඳ පාලනයක් විතරයි. ඔහුගේ පෞද්ගලික ජීවිතය අපට අදාළ නෑ. අප දන්න විදියට ඔහු ඉතාමත් උතුම් පුද්ගලයෙක්. මේකෙන් ගොඩක්ම පැහැදිලි වෙනවා ඒත් මේ වගේ දේවල් ඕනෑවට වඩා ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @Vinuu_vlogs578
    @Vinuu_vlogs578 2 หลายเดือนก่อน +4

    අතීත කතාව වැදගත් එයාගේ දේශපාලන දර්ශනය තමා සුපිරි 😌👍

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @NilathiNilanthi
    @NilathiNilanthi 2 หลายเดือนก่อน +2

    අපිට හරිම සන්තෝෂයි අපි ජය ගත්තා රටට ම ජය වේවා බුදුසරණයි

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @donskumara8642
    @donskumara8642 2 หลายเดือนก่อน +12

    ඇත්තටම ඔහු උතුම් මනුෂ්‍යයෙක්. මෙච්චර කල් හිටපු ආර්යාවන්ගෙ හැටි අපි දන්නනවනෙ. අපිට කිසිවක් අදාල නැහැ. අපේ මෙවර චන්දය අනුරට. ජයවේවා.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @PrinczAzula
    @PrinczAzula 2 หลายเดือนก่อน +30

    එකෙක් රූ රැජිණක් බැඳලා රටටම ඇරියා. ඒවා කමයි ලස්සන ආදර කතා ලංකාවෙ එවුන්ට.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @gamingdila9829
    @gamingdila9829 2 หลายเดือนก่อน +7

    තමන්ගෙ බිරිද ගෙදර තියලා රටවටේ කාන්තාවො පස්සෙ යන කොන්ද පනනැති අමනයො කියන ඒව කව්ද ගනන් ගන්නෙ.
    අපේ අනුර සහෝදරයට අපේ උත්තමාචාරය.❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @NiroshadilhaniNirosha
    @NiroshadilhaniNirosha 3 หลายเดือนก่อน +38

    මානසික ලෙඩ්ඩු තමයි ඔය කතා කියන්නේ. සමහර කතා සුරංගනා වගේ උණත්, ඉද හිට හෝ දිව්‍ය ලෝකෙන් බැහැපු අයත් මේ මිහිතලේ ඉන්නවා, ඔබට පිං සහෝදරයා.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

      ❤🥰

    • @OshanDimantha
      @OshanDimantha 3 หลายเดือนก่อน +2

      අනිවා....අනුර සහෝදරයා real ම මනුස්සයෙක් .....

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @User.1235live
    @User.1235live 3 หลายเดือนก่อน +46

    අනුරට කැම්පස් එකෙන් ලස්සන උගත් සල්ලිකාර ගෑණු කෙනෙක් හොයාගන්න තිබුනා. ඒත් එහෙම නොකර සහෝදරයා වෙනුවෙන් යුතුකම ඉටුකරා. කොච්චර ගුණ යහපත් කෙනෙක්ද ඔහු😢

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @GeethanieAbeywardena
      @GeethanieAbeywardena 3 หลายเดือนก่อน +2

      මමත් ඔබේ අදහසට එකගයි.තමත්ගෙ සහොදරයාගෙ බිරිද අසරණ වුනාම ඒ බර කරට අරගෙන තියනවා.තමන්ට ඊට වඩා හොද දෙයක් කර ගන්නතියෙද්දිත්.ඔහූ කොතරම් උතුම් මිනිසෙක්ද

    • @bomsbravo
      @bomsbravo 2 หลายเดือนก่อน

      ඔය කොටාට කමතිවෙයිද බං ගෑනු? 🤣🤣

  • @SumedaMaduwanthi
    @SumedaMaduwanthi 2 หลายเดือนก่อน +5

    සහෝදරයා ඔයා උතුම් මනුස්සයෙක් loku🫢පිනක් ඔයා කරගත්තේ ජිවිත දෙකක් ඔයා බේරගත්ත ආඩම්බරයි ඔබ ගැන

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @mangalikr8785
    @mangalikr8785 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ආඩම්බරයි මැතිතුමනි 🙏🙏🙏🙏🙏🙏

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    New President, we prude of you👍You are the greatest gent👍👍👍God bless you🙌🙏

  • @sarathabeyrathna2578
    @sarathabeyrathna2578 3 หลายเดือนก่อน +49

    එතකොට මෙ ඉන්නෙ එ පුතා වෙන්න ඇති එතකොට එයාගෙ තාත්තා ජිව්තෙ පුජාකරලා තියෙන්නෙ මෙ සාමජ අසාධාරණය වෙනුවෙන් එවන් මිනිසෙකුගෙ ජිව්තය නැවැතුනතැනින් එ පවුලෙ බර කරට අරගෙන මෙ කරපු කැප කිරිමට ඔබට බොහොම ස්තුතියයි

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @Manga202
      @Manga202 2 หลายเดือนก่อน +2

      Ane me mu horata kara Kara idala panala yanna hadanakota Gani yanna dunne na mu maruvenna haduwa bari una 😂😂 okage gama thambuttegama nagaraye nallachchiya game e game minussungen ahanna muge vistara Tika mu gamatawath apu nati ekek😂😂😂 danno daniti muta tiyana salliyak kauruth danna

    • @KusumavathiMenike-q8c
      @KusumavathiMenike-q8c 2 หลายเดือนก่อน

      ❤❤❤❤ලස්සන හදවතක් ඔබතුමාට දෙවිපිහිටයි ,, 2:11

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 2 หลายเดือนก่อน +2

    මිනිස්සු සාර්ථක වෙනකොටකන්න බැරිව back grund එක හොයනව(, ඔබතුමා ඉදිරියටම යන්න .ධයිර්ය ශක්තිය ලැ බෙවා

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน +81

    මම ඒක අහල තියෙනවා අනුර..මහත්තයා ගෙ..කටින්ම ..ඒත් මිනිසුන්ට මොකටද ඒක

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @Momojobo
      @Momojobo 2 หลายเดือนก่อน

      අපිට කිව්වේ නෑ නේ

  • @theozoe1197
    @theozoe1197 3 หลายเดือนก่อน +129

    විමලයා ගොතපු බොරු කතාවක් පුංචි අම්මව බැන්දා කියලා.. විමලයා මහ පාහරයා.

  • @LashmiKari
    @LashmiKari 2 หลายเดือนก่อน +7

    අනුර ට කාන්තාවන් සම්බන්ධව චෝදනා ඇත්තෙම නැති බවට. මේ කතාවෙන් ඉතාම පැහැදිලියි මාලිගාව ජය

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @kanthidesilva4459
    @kanthidesilva4459 หลายเดือนก่อน +1

    ඒ වගෙ සං වේදී කෙනෙක් තමයි අපට ඕනි.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 3 หลายเดือนก่อน +38

    එහෙම බලාගෙන යනකොට එතුමා කරල තියෙන්නෙ මොන තරම් උතුම් ක්‍රියාවක්ද ඒකයි අපිඅනුර කුමාර සහෝදරයට මහ පොළවේ යතාර්ථවාදී මිනිසා කියන්නෙ❤❤❤❤❤❤❤❤AKD ජයවේවා❤❤🫡🫡🫡🫡🫡🫡🫡🧭🧭🧭🧭🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥

    • @lalpremasiri1873
      @lalpremasiri1873 3 หลายเดือนก่อน +2

      Utum minisek
      Adarshamath nayakayek

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน +1

      ❤🥰

    • @arunathenuwara2269
      @arunathenuwara2269 2 หลายเดือนก่อน +1

      Thawath adare hithuna ethumata.❤

    • @shanikafernando5909
      @shanikafernando5909 2 หลายเดือนก่อน +2

      අනේ අපේ ගමෙන් මේ වගේ ගෑනු තුන්-හතර දෙනෙක් ඉන්නවා බැරිද දන්නෑ බාර ගෙන පිං පුරෝගන්න.

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 2 หลายเดือนก่อน +1

      ඔය සහෝදරවරු ඉන්නෙ මේකෙ පිරිලා ඉතිරිල. දෙන්නෙක්ට බැරිද දන්නෙ නෑ

  • @Petloverjohn
    @Petloverjohn 2 หลายเดือนก่อน

    මිනිස්සු, කොහොමත්, හොඳ, නම්, ගාතනය, කරන, පුරුදු, අත හැර, නැහැ,, අපි, මෙතුමාට,, ආදරෙයි ❤️🙏🏻

  • @tharindunana202
    @tharindunana202 2 หลายเดือนก่อน +10

    පුංචි අම්මා නෙවෙයි කිරිඅම්මා බැන්දාත්.අපිට ඒ මනුස්සයාගේ පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ.රට හදන්න පුළුවන් අනුරට විතරයි ❤️💪

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @kanthiwijethunga4721
    @kanthiwijethunga4721 หลายเดือนก่อน +1

    ලෝකයට ම ආදර්ශවත් චරිතයක් ඉතිහාස ගත වෙන්න වටිනා වීර උතුම් මිනිස් දෙවියෙක්

    • @rosh167
      @rosh167  หลายเดือนก่อน

  • @AmaSaaradha
    @AmaSaaradha 2 หลายเดือนก่อน +11

    අනුරගෙ පෞද්ගලික දේවල් මොකටද අප්පා..අපි මාලිමාවට❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 หลายเดือนก่อน +1

    ඒ කතාව සත්‍යයක් නමි මොහු රට වෙනුවෙන් නිසැකයෙන් කැපකිරීම් කරති ❤👌

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @liyanageindunil31
    @liyanageindunil31 2 หลายเดือนก่อน +8

    මම අනුර කියන පුද්ගලයාට කැමති පලවෙනි හේතුව ඒක..

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ සසරේ බිරිඳ ❤
    තිබුන ගව්‍රවය තවත් වැඩි වුනා.....❤❤❤❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @mihirimohotti5354
    @mihirimohotti5354 2 หลายเดือนก่อน +7

    තමන්ගේ අයියා වෙනුවෙන් එහෙමකැප කිරීමක් කලා නම් එයා විශිෂ්ඨ මිනිහෙක් විය යුතුයි

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +1

  • @rathnayakasadamalika902
    @rathnayakasadamalika902 หลายเดือนก่อน +1

    Good job ජනපති තුමනි ❤❤❤❤❤

    • @rosh167
      @rosh167  หลายเดือนก่อน

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 2 หลายเดือนก่อน +10

    කඹ වගෙ පිරිත් නූල් බැදගත්තෙ නැති වුනාට මේව තමයි උතුම් ගතිගුණ .🙏🙏

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน +1

  • @HarshaniKarunarathne-x2h
    @HarshaniKarunarathne-x2h 2 หลายเดือนก่อน +2

    නීහතමානී උත්තමයෙක්...proud of u sir

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @YashikaSiriwardenayapa
    @YashikaSiriwardenayapa 3 หลายเดือนก่อน +6

    Nature will protect him❤

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 2 หลายเดือนก่อน +1

    කොච්චර බොරු කතා හැදුවාද..ඒත් අපේ අනුර එයාගේ යුතුකම යි ඉටුතු කරලා තියෙන්නේ❤❤. අපේ අනුර ට ජයවේවා😊

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 2 หลายเดือนก่อน +4

    අනුරට රජවෙන්න ඒ දරිවයි දරුවගේ අම්මයිත් හේතුවක් වාසනාවක් වෙන්නත් ඇති.අනුන්ගේ කුනු සොයන්නෙම රෙද්දේ රෙවිච්ච උන් නේ.ඒක අනුරට අදාලම නැහැ.ඒ ගෑනියි දරුවගෙයි වාසනාවට අනුර දිනුවා.එච්චරයි.❤️❤️❤️❤️❤️❤️❤️

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @rajithatharangani5068
    @rajithatharangani5068 2 หลายเดือนก่อน

    අනුන්ගේ දුක තේරෙන කෙනෙක් බව ඒකෙන් තේරෙනවනේ.එහෙම මනුස්සයා ට රටක මිනිස්සුන්ගේ දුක දැනෙයි... ❤❤❤❤

  • @DamayanthiHerath-ez4fk
    @DamayanthiHerath-ez4fk 3 หลายเดือนก่อน +7

    අනුර සහෝදරයා ❤❤ මාලිමාවට ජය වෙිවා

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤🥰

  • @Petloverjohn
    @Petloverjohn 2 หลายเดือนก่อน

    උන්ගේ, නැහැදිච්ච, ගති, සහ,, කටවල්, වලින්, අපිට, වැඩක්නැහැ,,, අපිට, හොඳ, අවංක, පොලවේ, පය, ගහල, ඉන්න, පුද්ගලයා, හමුවුනා,,,, හරිම, සතුටුයි, මටනම්,,,❤❤❤😊

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 2 หลายเดือนก่อน +4

    උතූම්මිනිසා.අනූරකූමාර.අපිඔබසමගයි
    රටට අවෂ්‍යනායකයෙක්අනූරකූමාර

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚❤

  • @socloseto3933
    @socloseto3933 2 หลายเดือนก่อน +1

    ආදරණීය සොදූරු මිනිසා අනුර කුමාර දිසානායක මහතා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @HappyClownfish-ql7mm
    @HappyClownfish-ql7mm 2 หลายเดือนก่อน +4

    අනුරගේ මුත්තම්ම බැන්දත් අපට වැඩක් නෑ අපට ඕනේ රට ගොඩ ගන්න පුළුවන් නායකත්වයක්.ඒ අනුර තමයි මාලිමාවට මගේ මනාපය❤👍

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @pradeepaherath326
    @pradeepaherath326 2 หลายเดือนก่อน +1

    ඇත්ත ලෝකයට කිව්වාට ස්තුතියි.

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 3 หลายเดือนก่อน +21

    කාව බැන්දත් කමක් නෑ අනිත් එවුන් වගේ වටේම ඉන්න වල් ගෑනු ටික පෞද්ගලික ලේකම්වරියො කරගෙන අපේ සල්ලි උන්ට පුදන්නේ නැත්නම්... මාලිමාවට ජය ❤❤

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤🥰

  • @MangalikaMalani
    @MangalikaMalani 2 หลายเดือนก่อน +1

    හොද මනුෂ්‍ය කම් දන්නා මනුෂ්‍ය යෙක් ඔබට පිං සිද්ධ වෙයි

  • @englishpoetry6825
    @englishpoetry6825 3 หลายเดือนก่อน +35

    අනුර කියන්නේම උත්තරීතර මිනිසෙක්.ඔහුට අපහාස කරනවා නම් උන් තිරිසන් තත්ත්වයේ ඉන්න අය.ඔවුන්ට අනුකම්පා කරමු.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

    • @Thgfdfggffhv
      @Thgfdfggffhv 2 หลายเดือนก่อน

      විමල් කියන අසික්කිත බල්ලා ගොතපු කතාවක්

  • @bluemountainRocks
    @bluemountainRocks 2 หลายเดือนก่อน +1

    ANURA SIR,
    YOU ARE A MAN WITH GOOD HUMAN COLITIS
    WISH YOU ALL THE BEST
    CONGRATULATIONS

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris 2 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයා ට ජයවේවා ✌

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤🥰

  • @q8star618
    @q8star618 2 หลายเดือนก่อน

    අනේ මොන මගුලකට
    මේ කුනු හොයනවද එයා දැං අපේ ජනාධිපති ❤❤❤

  • @JEENAKKA
    @JEENAKKA 2 หลายเดือนก่อน +3

    ජය වේවා!!

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 หลายเดือนก่อน +1

    ජීවිතේ ම පරිත්‍යාගයක් ❤❤❤akd

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @DihaDiks
    @DihaDiks 2 หลายเดือนก่อน +9

    No පොබ්ලම්. අනුරට ජය.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤🥰

  • @SurangiUdayamali
    @SurangiUdayamali 2 หลายเดือนก่อน

    ජනාධිපතිතුමණි,අපි ඔබ සමඟයී.ඔබට ජයෙන් ජයම වේවා!

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +5

    වන්දනීයවුත්,පූජනීයවුත් අාදරණීය මිනිසෙක්.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @nirmaliemadurawala6042
    @nirmaliemadurawala6042 2 หลายเดือนก่อน +1

    The great man, this will bring you all the happiness ❤❤❤❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @PANDA-qi3gh
    @PANDA-qi3gh 3 หลายเดือนก่อน +10

    අනේඑවගේදේකට මුලු ජිවිතෙම කැපකලානමි ජනාධිපති වුනාම රටට කොචිචර දෙයක් කරයිද එක දැනගත්තු එක හොදයි අනුන්ට පිහිට වෙන ජනාධිපති කෙනෙක්තමයි රටට ලැබෙින්න යන්නෙ කොචිචර අපේ රට වාසනාවන්තද මෙිවා හලා බලලා මාලිමාවය චන්දේ දෙන්න මාලිමාවට ජය

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

      ❤❤

    • @ShehaniWeerakon-p5o
      @ShehaniWeerakon-p5o 2 หลายเดือนก่อน

      Saith.tamai .Anne. oya.kawuru.uda.pennat.wedak.ne.anne.sajit

  • @SriyaniSomalatha-yh9bl
    @SriyaniSomalatha-yh9bl 2 หลายเดือนก่อน

    මොනවා කලත් ඒයාලාගේ අයිතිය අපිට ඔනේ රටට හොද නායකයේක් මිනිස්සු ඡනදේ දුන්නේ ලොකු විශ්වාසයකි ඒදේ කරන්න ඒයා කවුරු බැදලා හිටියත් කමක් නැ නේද 🙏🙏🙏🙏🙏🤲🤲🤲

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน +6

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 หลายเดือนก่อน

    Ahagaththanay ඇත්ත මොකද්ද kiyala❤️❤️❤️❤️❤️ආදරෙයි අපි malimava

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @charithdesilva7844
    @charithdesilva7844 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙහෙමයි අපිට ඒ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වැඩකුත් නෑ. මොකද අපි චන්දෙ දෙන්නෙ එයාලගෙ දේශපාලනමයි ප්‍රතිපත්ති වලටනෙ

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @DinuMunasinghe-m2n
    @DinuMunasinghe-m2n 2 หลายเดือนก่อน

    ❤ monawa kiwwath api malimawata 👍

  • @susilperera5747
    @susilperera5747 2 หลายเดือนก่อน +5

    අනුර කුමාර කියන්නේ .කවුරුත් කරන්නේ නැති නියම කැපවීමක් කරපු උතුම් මනුස්සයෙක්.ඔබතුමාට ජයෙන් ජයම වේවා.මාලිමාවටත් ජය🧭🎇🎆👍👍

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 หลายเดือนก่อน

    උතුම් මිනිසෙක් 'උතුම් චරිතයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 หลายเดือนก่อน +6

    ඕක අනුරගෙන්ම ඇහුවනම් හරි.පවුලේ සම්පූර්ණ විස්තරයක් ඔහුම දුන්නනම් හරි.

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤🥰

    • @sanulima1237
      @sanulima1237 2 หลายเดือนก่อน

      වීඩියෝ එකක් තියෙනවා .එයාම කියන

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 2 หลายเดือนก่อน

      @@sanulima1237 ඒ බොරු.වටේ යනවා.අනුර කුමාරට තියෙන්නෙ යූ ටියුබර්ලා ගෙදරට ගෙන්නලා බිරිද.පුතා.ඔය කට්ටිය ඔක්කොම එක්ක සාකච්ඡා කරන්න

    • @YashodaYashodamadushani
      @YashodaYashodamadushani หลายเดือนก่อน

      ​@@gayanjayathilaka8352 ඔයා හරි ❤

  • @SachiDilru789
    @SachiDilru789 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ලංකාවේ දේශපාලන වේදිකාවෙ දැකපු උතුම් මිනිසෙක් ❤

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      🥰❤

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 หลายเดือนก่อน +5

    පහත් විදියට මඩගස දේශපලන වාසිගන්න එක හෙලාදකිමු

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 17 วันที่ผ่านมา

    මං මගේ ජීවිතේට දැකල නෑ මේ වගේ පරාර්ථකාමී නායකයෙක් මේ වගේ මනුස්සයෙක් අපේ රටේ ජනාධිපති වුණා කියන්නේ මිනිස්සුන්ගේ හිත්වල පරාර්ථකාමීත්වය හොඳ දේවල් සිත් වල ඇතිවෙනවා ඒ යහපත් බලාපොරොත්තු ස්බාදාමත් එක්ක මිශ්‍ර වෙනවා ඒ මගින් අපේ රටේ ආර්ථිකය කෘෂිකර්මය හැම දෙයක් අතින්ම අපේරට ස්වයංපෝෂිත වෙනවා නොඅනුමානයී රටට ජය රටේ සියලුම ජාතීන්ට ජය ආදරේ ශ්‍රී ලංකා

  • @shamilahameed4164
    @shamilahameed4164 3 หลายเดือนก่อน +6

    පුංචි අම්මා බේරී නම් ආච්චි අම්ම බැන්ඳත් අපිට අදාල නැහැ .
    පුද්ගලික ජීවිතය.

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

  • @SudeshVimukthi
    @SudeshVimukthi 2 หลายเดือนก่อน

    ආදර්ශමත් මනුස්සයෙක් .

  • @RithuKularathna
    @RithuKularathna 3 หลายเดือนก่อน +12

    තමනුත් වැරදි කරලා ගෑනුන්ගෙ පිරිසිදු කම් හොයන වත්පොහොසත්කම් හොයන මිනිස්සුන්ට ඔහු ආදර්ශයක්.අදර්ශමත් නායකයෙක්

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

  • @AyanaasmilSms
    @AyanaasmilSms 2 หลายเดือนก่อน

    A great man. Really . 👍

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      💚

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 หลายเดือนก่อน +10

    🇱🇰 A. K. D. 🙏🙏🙏

    • @rosh167
      @rosh167  3 หลายเดือนก่อน

  • @PathmaAluth
    @PathmaAluth 2 หลายเดือนก่อน +1

    Amma beneath.apita adala ne rata hadana kenek apita Oni Mali mawata Jaya wewa 🙏🏽💕🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🙏🏽🌹🌹🌹

    • @rosh167
      @rosh167  2 หลายเดือนก่อน

      ❤❤