ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ සියලු වැඩ අගය කරනවා. අනිත් පින්වත් ස්වාමීන් වහන්සේලා ට අපහාස කරනවා බුදුන් වහන්සේ ට නිගා කරමින් ජනතාව අසරණ කරනවා ඒ වැඩ තමයි කැතම වැඩ
ඔබ සියලුදත් නොවනබව සිතාගත්තොත් වඩාත් යහපති.
@@dharmasirikularatne2524 ඇත්තද
සහතික ඇත්ත
Wadawasam kramY kriyath maka karana wyaarikayek
Kamkaru sramaya nomile
ඔබ වහන්සේට වගේ වැඩ කරන්ට අපිටත් මිනිස්සු ටිකක් හිටියා නම් අපිත් ඔය විදිහට රටට වැඩ කරනවා
ඔහොම තමයි කම්මලියො කියන්නෙ.තමන්ට සෙන්ග නැත්තන් තනියෙන් වවන්න පුලුවන්නෙ.ඕනෙතරන් එහෙම අය ඉන්නෙ.
එයාට තනියම කරලා පෙන්නන්ඩ කියන්න . එතකොට ආදායම වියදම තේරෙයි. ඔයාට ඉස්සරහා වත්තෙන්ම අක්කර බාගයක් දෙන්නම්. කාබනික ලෙස බටු හදලා අස්වැන්න අරන් පෙන්නන්නකෝ . දබුල්ලේ බටු ගස්වල එල්ලලා වීඩියෝ දාන්න ඔට්ටු නැහැ.@@kindteacher4646
අයියේ සමි බෙහෙත් ඉවරයිද
@@Louve333 ඉතිං ඒක එයාගෙ හැකියාව ඒ වගේ පිරිසක් එකත් කරගෙන ඒ වගේ ලොකූ වැඩසටහනක් කරන්න හැකියාවා..ඔයාට ඒක බෑ තමයි
ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට හා පාලකයන් ට රටේ ආර්ථික වර්ධනය හා අධ්‍යාත්මික දියුණුව සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයක්!ප්‍රඥාව ඇති අයෙකු ට රට දිනවන වැඩ පිළිවෙළ ක්.අවශ්‍ය දේ හරියට ගත හැකි නම් රටත් ජනතාවත් ගොඩ නැගීම යථාර්ථය ක් වීම වලක්වා ලිය නොහැකිය.ඔබ වහන්සේ ට අපගේ අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
පාලකයො ඉස්සරහ තුනටම නැවෙනවද මංදා 😂😂😂 ...
Good coment
මේ ස්වාමින්වහන්සේ වගේ පුද්ගලයෙක් රටේ පාලකය උනානම් ,මේරට දිව්‍යලෝකයක්.දීර්ඝායු ඔබවහන්සේලට . නිර්බීත නායකයෙක් 🙏
Padi nathuwa wadakaranda kamathi thopiwage wahallunta oowa hondai..!
මේ සංඝයා නිග්‍රහ කළත්, වැඳපුදා ගත්තත්, ශාප කළත්, ප්‍රශංසා කළත් නොසැලී සිටින ආකාරය දැකීම මහත් දියුණුවක් ලෙස මම දකිමි.
බුදුන් වහන්සේගේ ප්‍රායෝගික ධර්මය ජීවමානව මැවී පෙනෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏
බුදුන් වහන්සේ දැඩි නීති ක්‍රියාවට නැගුවේය නෑ
ඒ කාලෙ හිටියද?
රෙද්ද තමයි 😀😀😀😄😄😄
මට අපේ උමන්දාවේ නායක හාමුදුරුවනගේ ක්‍රියා කළාපය දැක්කාම මතක්වෙනවා හන්තානේ සඳගිරි සෑය හදන්න මහත් පරිශ්‍රමයක් දරණ ඒ අපේ ගඟසිරිපුර නායක හාමුදුරුවන් ගැණ අපේ හාමුදුරුවොත් ශ්‍රමදාණයට එන පින්වතුන්ට වැඩ පවරන්නේ මේ විදිහමයි 🙏🙏🙏❤❤❤
ඒ පොඩි හාමුදුරුවන් වහන්සේ නම් බොහොම මහන්සි වෙනව. හරි හරියට වැඩ කරනව.
හන්තානේ හාමුදුරුවෝ නැති බැරි මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා, දුප්පත් අසරණ ලමින්ට පාසල් උපකරණ බෙදා දෙනවා, මේ හාමුදුරුවෝ පන්සල මාලිගාවක් කරනවා පිස්සු
@sriyanikumarasinghe868 ow me samanthabadra hamuduruwo wage sapa ganne na unwahanse ewagema rate dupath aya hoyala gaewal hadanawa upakara karanawa munwahanse ehema na unwahansege bawanai watapitawai minissu lawa karawagannawa
මමත් ආසයි එක දවසක් හරි ගිහින් පන්සල ට වැඩ කරලා දෙන්න කොහොමද යන්න පුළුවන්
ඒ වුනාට ඒ පින්වත් ස්වාමීන් වහන්සේ බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කෙලසන ආකාරයට ධර්මය වෙනස් කරන්නේ නෑ නේද
Saadu ..saadu. This is what we need in SL. Hard work..honesty..strength + A Strong Leader 😊
බුදුසසුන චිරාත් කාලයක්පවතීවා මෙවැනි විකාර දැකීමට නොලැබේවා
ඔබ වහන්සේ වගේ මේ විදියට වැඩ කලානම් අපේරට කොච්චර දියුනුයිද ....... තෙරැවන් සරනයි ඔබවහන්සේට
th-cam.com/video/JfRl8kvGQPQ/w-d-xo.html
දියුණු වෙයි පකක්😂
😂😂😂
පිස්සු කන්නා මෝල්ද බොට 😂
@@mythbuster4712I'm on it look😅
Api obavahanse samaga onama velavaka innava mudalin udaukaranna beri unath onavelavaka idiripathvenava obavahanse venuven 🙏🙏🙏❤
Good concept මුදල් ඇමැති, විදුලි ඇමැති, පරිපාලන ඇමැති, කෘෂිකර්ම ඇමැති, ගබඩා ඇමැති, උද්යාන ඇමැති, ආරක්ෂක ඇමැති සහ මහාඇමැති
😅😅😅😅
@@dimpalkimbulapitiya9377😅😅😅😅😅
Kakkussi aemathi naedda ???
🤣🤣🤣🤣
Pinwat apa hamuduruwanta taruwan sarani🙏🙏🙏🌹❤️
උන්වහන්සේගේ නායකත්වයෙන්.. උමංදාවට ව්‍යාපෘතියෙහි වැඩ සටහන්.හා එහි සාමූහිකව සහභාගී වන... ස්වාමීන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලා.ඇතුළු ශ්‍රම පූජා...වැඩ සටහන් ගැන... මෙසේ පෙන්වා දුන් සේක..
ඔබවහන්සේගේ වැඩ පිලිවෙල සාර්ථකයි.හැම ගමකම.පංසල් වලත් මෙි ක්‍රමය කරන්න පුළුවන් නමි අපි කොයිතරම් දියුණු මිනිස්සු ද.
Mekata pissu
Àa
Pissuda
රට සංවර්ධනය කරවන්න රටේ පාලකයෝ දැන ගන්න ගිහියන් හරහා ඒව කරවන්න හාමුදුරුවෝ ඉන්නේ ධර්මය ගිහියන්ට අවබෝධ කරවීමටයි ගොවිතැනත් කලත් සිවුරට අයිති රාජකාරිය හරියට කරල මෙයා සිවුර දාගෙන බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කෙලසන එකයි මම හිතනව බෞද්ධයන් නෙමෙයිද මෙ සමහර කමෙන්ට් දාල තිබෙන්නේ
ව්‍යපාර ගිහියන් කරයි දහම වනාස නොකර තුන්වන සැරේටවත් මහන වෙන්න හාමු දුරුවෙන්න බලන්න ඔයා කෙත්වතු හරකාබාන යානවාහන දැසිදස්සන් ගෑනු තියාගන අණ දෙන්නෙ හාමු මහත්තුරු හාමුකම දුරුකල කෙනාටයි සිවිරපොරවා හාුම/දුරුවො
අතීතයේ රජ කාලෙත් මේ...වාගෙ..කැපවීමකින් වැඩ කරන්න ඇති...දැනට අපි දකින පුරා විද්‍යා නටබුන් වලින් ඒක හොදින් පැහැදිලි වෙනවා..රටට අවශ්‍ය මෙවැනි හිමිවරුන්...ඔබ වහන්සේ වාගෙ තව දහ පාහලොස් දෙනෙක් හිටියනම් ..අද ලංකාව සුර පුරයක්...වැරදිත් ඇති...ඒත් දක්ශයෙක් ...සුභ පැතුම්...බුදු සරනයි ,,,
Muta piasu
ඇත්තට මම උනත් උත්සහ ගන්නේ ම්ගේ ගෙදර.අවට පරිසරය මේ වගෙ තියාගන්න.සුපිරි.ගෙයක් උනත් දෙවී ලොක්‍යක් වගෙ ගෙ උනත් තියනකොට ඒ ගෙදර උනත් සිරියාවන්ත්‍යි.මිනිස්සු උනත් ගුන්ධර්ම ඇතිව හැදෙනවා.පතිරූපදේශ වාසෝච ඒ තං මංගල මුත්තමංමාත් උදේට පිරිත් දානව.හවස්ට බුදුන් වදිනවා.මාරම ප්ලිවෙලක් ගිහියන්ට මේ ඉගැන්වීම
ඔබටත් කෑම ටිකක් දී වැදි බන ටිකක් දෙසූ විට ඇවිත් නොමිලේම ඕනෑම බර වැඩක් කරදෙන මෝඩයන් පිරිසක් සිටීද.
ඔබ වහන්සේගේ පරිපාලනය අති විශිෂ්ඨයි.මම සැමදාම නමස්කාර කරම් හිම්යනි. 🙏🙏🙏❤❤❤
ලංකා ධරණි තලය හෙවත් උමන්දා විශ්ව ගම්මානය ටික දවසක් ආලෝකය නැතිව වලාකුලින් වැහිලා තිබුනා. ඔන්න සූර්යයා පායලා සූර්ය වංශය . වැඩ අරබලා..බලාපල්ලා බුදුරැස් විහිදෙන උමන්දැවෙ බුදු අසිරිය..අපිත් පෙල ගැසෙමු. ගමන් කරමු මෙලොව පරලොව ජය ගනිමු. නිවස උමන්දාවක් කර ගනිමු. ❤❤❤ සමන්තභද්ර බුද්ධ සාසනය බැබලේවා❤❤❤
හිනායනවා ඕයි..🤣🤣😂😂😂 මොකුත්ම කියන්නෙ නෑ ..හිනා විතටමයි
😂
E mokakda bola ?Apata nam thiyenne gavuthama Buddha saasanaya vitharayi.Me Mona ulavvakda ?Nodooookin !
අනිත්‍ය නොදත් මිනිසුන්ව පහත් මටිටම ඇද දමක මානක්කාර භික්සුවකි.
Kadappuliyek
Obawahansege වැඩපිළිවෙළ ,කතාව niyamai. මේ විදියට වැඩ කළොත් රට නිකම්ම goda, athiwisistai.
රජ වරුන් ගෙන් පස්සෙ ලංකාවේ රජ වැඩක් කලේ ඔබ වහන්සේ පමණ යි බුදුසරණ යි
@@mythbuster4712බූරු වහන්සේ අකුරු දෙකක් ලියාපිය. බලිරූප දාන්න එපා ගොනෝ..😂
රජවරු ගැන නොදන්න උන්ට හොදයි .
Wahal hatha waga hira ganaya sasana ewarai
Harima.sathutui.ape.hamuduruwane.oda.wahanseeta.dirgayusa.lebewa
තෙරුවන් සරණයි සැමට .අධර්ෂමත් ස්වාමින්වහන්සනමක්.❤️
Very shortly.....but ...precisely....you are a great Leader 👍 👌 👏 ❤❤❤😊
අපෙ රට බාරදිය යුතු ඔබ වහන්සේට යි, ඒ සඳහා ජනතාව ට නුවණැස පහළ වෙවා
Pissu huththek
Dan jeppo awissei ithin😂🤣
😂😆😂😆😂😆😂😆😂😆
😂gon wuttek
Hamuduruwo ඉතාම ලස්සනට වැඩ කරගෙන යනවා..
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ වැඩපිළිවෙල අති විශිෂ්ටයි .
ලංකාවේ ජිවත් වෙනවා ගෝතික කුහක හොද වැඩක් කරනකොට ඒ කට අකුල් හෙලන උබලා වගේ මන්ද මානසිකත්වයක් තියන උදාහරණය වශයෙන් වෙල් මුගටියා නාකි රැවුලා පින්පි මවින් වගේ අසුචි වලින් ජිවත් වන මනුෂ්‍ය කෝට්ඨාශයක් අන්න එවුන් ගෙන් කෙනෙක් උබ
පක මු අපෙ අගම විනාශ කරන්න එකෙක් අරතිකෙ ගෙඩ දාන්න නම් පුළුවන් මුගෙන්
Mokadda dannaa athiwishishta 😂😂😂😂😂😂
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය!
ඔබ වහන්සේගේ ගමන පැහැදිලියි❤❤❤❤❤
@@mythbuster4712 හරි හරි ඔබ නිවරැදී
බල්ලොන්ගෙ වැඩ බුරුවෝ කරති..සාදු සාදු..
😂😂😂😂
😊Ĺ@nirmal😊😊😊😊😊😊😊😊adesilva6880
Deergayusha labewa Obawahanseta !🙏🏼🪷🪷🪷🙏🏼
ජයවේවා
@SamanthaYooriya-cm7ct jeppek 😂🤣
Man power තමයි අපට තියන ප්‍රශ්නය
අැත්තටම හම අඩමිබරයි ලංකාවෙි මෙිවගේ හමුදුරවෝ වැඩ සිටින එක, දිඝඅයුෂ වෙිවා සියලු දේනාට,බුදු සරනයිි,
ඔබ වහන්සේ වගේ තව දෙනමක් හිටියා නම්.. අපේ රටට... දීර්ගායුෂ ලැබේ වා.
ලබ්බ තමයි
Me minissunta pissu me wage comments danne
@@NilukaRandini තොටත් පිස්සු ගිහින් බලපන් එ හාමුදුරුවො නිසා කි දෙනෙක් කනවද කියලා පවුල් කියක් කනවද තොපිලා ගෙදර ඉදම් කැ ගහනවා
හිමියණි භාග්‍යයවත් ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bagyawath kiyanne බුදුරජාණන් wahanseta vithai
භාග්‍යවත් කියන්නේ බුදුරජාණන් වහන්සේලා ට විතරයි ..මේ කෙලෙස් 1500 ම තියන හාමුදුරු මුදලාලිලා ට නෙවෙයි ..
The best ever advicer 🎉🙏🎉
රටේ මිනිස්සුත් මේ වගෙ වැඩ කරනාවානම් රට දියුනු කරන් එක මහ වැඩක් නෙවෙයි. ඔබ වහන්සේගේ මේ වැ ඩ පිලිවෙල හරිම ආදර්ශයක් රටේ හැමෝටම
Mata nam Panna baa muu
@@PalithaNissanka-fi7wd ඔයා බලන්නෙ නැතුව ඉන්න
ඔබවහන්සේ ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ලංකාව දියුණු කරන්න කවුරුත් නැති එක ගැන කණගාටුයි.
Oba wahaseta godak pin🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජපානයේ මා සේවය කල අතීතේ මතක් වනවා, " ඔබ වහන්සේගේ මතය 100% හරි "
මේ වගේ 10ක් හිටිය නම් ❤ තෙරුවන් සරණයි
Agama iwaretama iwari neda
අම්මට හිකවෙලා එහෙනම්
@@sudeshjanakasampath6288මොඩයෙක්
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දී ර්ගායුශ ලබේවා.තව තවත් මෙවනි වඩ කිරීමට ශක්තිය ලබේවා .
කාලේ ඉවරයි මහණ හෙට අනිද්දා වෙන්කොට බලන්න පුළුවන්
නිගණ්ටයෙක්
@@nimalpemasiri1134nighantayaa siridhamma.Devadaththa parapura.
Harma asi obawahansaga. Wadapiliwalata obawahansata deergausa labawa🙏🙏🙏❤❤
හරිම ලස්සනයි (ස්වාමින් වහන්සේ ගේ වැඩ,පිලිවෙල,කතාව )එන්න ආසයි ඒත් ඒකට කාලය වගේම මුදල් නෑ,ඒඔබ වහන්සේගේ U ටියුබ් වෙඩ සටහන් බලනවා ,නිදුක් නිරෝගී සුව ප්‍ර්‍රාර්ථනා කරනවා
නිගණ්ඨ ජාතියක් දියුණු කල හැකි රජෙකුගේ අඩුපාඩුව ඔබවහන්සේ පුරවමින් සිටී... 🗾
Ubawa jathaka keruwe nigantayek unata mea rate inne seahelayo
🎉🎉🎉🎉🎉
තමන්ගෙ රටට,ජාතියට ගහරන්න එපා.තමන්ගෙ මවට ගැරහුවා වගේ තමයි ඒකත්😢
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......
ඕකම තමයි රටේ පාලනයටත් උවමනා. අගෙයි වැඩ පිලිවෙල
Business karayek
බුදු ගුණබලය අංතයක් ..අපගෙ .බුදු සසුණ ..අරක්ෂවෙිවා
ඔබ වහන්සේගෙ පරිපාලනය රට කරවන ඇත්තන්ගේ අවදානය පිනිස වේවා
එය ඉතා හොඳ අදහසක්.
*සඝ සැප දෙන නැසිය යුතු පව් හැම නසන* *භව බැමි සුණු විසුනු කර නිති ගුණ පුරන* *ලත් සැප දමා පරතෙර වෙත නෙක යොමන* *වදනෙමි නිති පතා පිංසරු මහා සඝන* 💐🙏
අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයි මේ ඕක හැමදාම දාන්නෙ 🙂👍
@@thunderixdragon4639සුවපත් වේවා .
@@thunderixdragon4639 mahamewna channel eke hamoma kiyna ''gurudevoththama kalyanamithra pinwath loku swameen whanse...........'' ee kalla kamak nadda?
බුදුන් වහන්සේගේ දහම නොදන්න උන්ට හොදයි .
Niyamaiiiii. Wedapiliwela ♥️♥️🌸🌸🙇♂️🙏
අයියෝ බුදුරජානන් වහන්සේගේ දහමට ගිය කල……
Dahamata kisith vee nae. Vinayayi pirihenne.Vinayo naama saasanassa aayu.
මෙම වීඩියෝවට දී ඇති නාමය හරියට හරි. එයට ඔබට අනේකවාරයක් ස්තුතියි.සියලු දුකෙන් මිදී නිවනම සෙවීම පිණිස “සබබදුක්ඛ නිස්සරණ නිබ්බානසච්චිකිරියාය කසාවතංගහෙත්වා“ යන පරම පිවිතුරැ අගනා පොරොන්දුවදී පැවිදිවූ බැංකු කරැවාට උමන්දාවේ මුදල් අයකැමි තනතුර බාරදී තවකෙකුට ගොවිතැන බාරදී තවකෙකුට ගබඩාව බාරදී තවකෙකුට කුස්සිය බාරදී රැස්වීමක් පවත්වන මුවාවෙන් ඒකාධිපති කතාවක් පවත්වා රැස්වීම එයින්ම අවසන් කොට කිසිදු අයෙකුට තම අදහස් දැක්වීමට අවසර නොදී කතා කලොත් වලිගය කපන බවට තර්ජනය කරමින් නිවන් මග සොයන අසරණයන්ට නිවන මුවහකරගෙන සිටීම ම පරමාර්ථ අරැතින්ම දරැනු වදකාගාරයක ලකුණු පිළිබිඹු කරයි.මෙතැනදී හර සහිත ගසක් සොයා කැලයට යන වඩුවෙකු කැලයේ ඇති ගස්වල කොල අතු මල් ගෙඩි දැක මුලාවී ඉන්ම සෑහීමට පත්ව අරටු සහිත ගස් සෙවිල්ල නතර කොට දැමීමක් උපමා කරමින් බුදුරජාණන් වහන්සේ දෙසූ "මහාසාරෝපම සුතුර" මට සිහිපත් වෙයි. උමන්දාවෙහි අතරමංවූ අසරන නාහිමි ඇතුලු ගිහි පැවදි සියල්ලන්ටම ධමමානුධමම පටිපදාව අවබෝධ වේවා. සැම සුවපත් වේවා!!!
The place where runs a great system 👍👍
True
What a great leadership!! Good luck!!
මේ කමෙන්ට්ස් දාලා තියන මිනිස්සු වෙඩි හරියක් නිකන් ඉඩන් කන්න හොයන අය. කොටසක් අලුත් දෙයක් දෙකලා නෙති හෙමදාම ලිදේ මඩියෝ වගේ. මේ විදියට මුලු රටම හෙඩ ගෙහුනා නම් අමෙරිකාව , යුරෝපය අපේ පස්සෙන් එයි .මොනව කරන්නද අපේ කරුමේ මේ කමෙන්ට් වලින් පේනවා අපේ මිනිස්සු කොයි වගේද කියලා. අපි හෙමදාම හිගන්නො තමයි😢😢😢😢😢
අයිරාංගනී සිල්වා නොදෝමකිං උඹලගේ බෞද්ධකම.
Best 👌 May triple Gem
බුදුසරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Munta pussu
මෙ සසර දුක දැකලද මහන උනෙ..ඉන්න තැන හදා ගන්නද මහන වුනෙ.. ඔබ වහන්සෙ මොනවා කිවත්...සන්වර කමක් නැ.පුලුවන්නම්..වචනයෙන් වත් සන්වර වෙන්න..ඔබ ..
❤❤❤ඔබ වහන්සේ එන්න අපේ රටේ ජනාධිපතිතුම වෙන්න සියලුම දෙවියන්ගේ පිහිටයි
Hamuduruwane,,Umandawe,Hamuduruwarunta,Ohe,Meya,Kiyala,KathaKaranna,Hond,Nahe,Neda,bikshu,Gwrawaya,Thiyenna,oneneda,ObageKathawa,,Nam,Anthimai,
Hareyatma.hare
Theruwan saranai ape pinwath suwamin
හොද වැඩ පිලිවෙලක්...
උමන්දාව.. එක පාරක් ගිහින් ආව. ආපහු යන්න ආසයි. සමාජෙට ලොකු අදර්ශයක් දෙන විශ්ව ගම්මානයක්
Koheda thiyenne
මේ අපේ ගමේ පන්සල මේ කෝලමක් මම වැඩ්ඩෙක් කියන එකම මෝඩකමක්
අලසකම ,ඇති මිනිස්සුන්ට මේ හාමුදුරුවෝ වැඩ්ඩෙක් තමයි .
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏
ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරිම විශිෂ්ඨ යි හාමුදුරුවනේ
තෙරැවන් සරනයි 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃මහන වෙන්ඩ නැත්තන් සරමක් කලිසමක් ඇදගන්න
අවුරුදු 80ක සිට මේ දක්වා පාර්ලිමේන්තු පලාත්සබා ප්‍රාදේශීය පැමිනි හැම එකෙක්ම හොරෙක්,එදා සිට අද දක්කවා ජානාදිපති වූ අගමැති වූ හැම එකෙක්ම නපුන්සකයෝ කොන්දක් නැති🙂 හමුදුරුවන්ගේ ආදාර්ශය මහත් වටින දෙයක් රටක පාලනයට❤️
Oba wahanse rate minisunta adarayata kiyana karana de waradi wediyata samaharunta watahewi ape minisunta thada neetireeti oneama welawa neetiyak nati rata ka minisin wanne ayi❤👍🇨🇾🇱🇰♥️♥️🇱🇰🇨🇾🇱🇰🇨🇾
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Athi wishishtai...supiri,teruwan saranai
ජාතියටම පණ පොවණ මාගේ මුණිවරයන් වහන්සේට නමස්කාර වේවා❤ බුදු සසුන බැබලේවා මාගේ මව්බිම බැබලේවා
පණ පොවනව මයින ජාතියට
@@MamaShashika jeppek 😂🤣
බොහෝවිට පන්සල්වල මහණ කරන්නේ ගොඩක් අඩුපාඩුකම් ඇති දරුවන් දඬුවම් දරුණු නැත්නම්(පන්සල්වල දැඩිව දඬුවම් සහිත වීඩියෝස් දකින නිසා) අයාලේ නොගොස් මෙහෙම හැදෙන එක මෙහෙම මහණ වෙලා ඉන්න එක ඒ අයට හොඳයි.බුදුන් දෙසූ ධර්මයට අනුව නිවනට මග මේ යැයි එක් එක්අය අවබෝධ කරගෙන ඇති අයුරින් මෙහෙම ඇවිත් මේවට දායක වෙන එක ඒ අයගේ වැඩක්.මට නම් මගේ පවුල ඇතුලේ අනුනට කරදරයක් නොවී ජීවිතය ගෙවීමට විශාල කාර්යභාරයක් ඉටු කරන්න තියෙනවා. ඒ නිසා වෙනත් දේවල් වලට දායක වෙන්න වෙලාවක් නැහැ.
Budusaranai ❤❤❤❤❤❤ budusaranai ❤❤❤❤❤❤❤❤❤
අනෙ පවු මෙ ස්වාමින් වහම්සෙලා ඔබවහසෙලාට පිරිසිදු දර්මය ලැබෙවා මෙ බවයෙදිම පල් හොරුන්ගෙන් නිදහස් වෙලා උතුම් නිවනට හෙතු සැකසෙවා
බත් ඇටයක සේවයක් රටට නොකරන එවුන් ඔබ වහන්සේට මඩ ගහනවා ...උන්ට සාප වේවා ..ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...!
තොට ඒ සාපෙ එනව උමන්දාවෙ ඌරුමස් හොද්ද කාපු එකෙක්ද?
Harima lassanai..🙏🙏🙏🙏
තේරැවමිසරනයි ....🙏🙏🙏🙏🙏
උපාලි අයියේ ඔයාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ ඍජු දැක්ම සහ ක්‍රියාව නිසා තමයි ස්වාමීන් වහන්ස,දේශපාලුවන් වගේම උන්ගේ බැලයනුත් ඔබ වහන්සේට මඩ ගහන්නේ ....
@@mythbuster4712අරිය අෂ්ටාංගික මාර්ගය කොහොමද වඩන්නේ , එක වැඩුවම මොනාද ලැබෙන්නේ , ඔහේ අරිය අෂ්ටාංගික වඩනවද, දැන් වැදිලද ඔහෙට
ඔබවහන්ෂේගේ වැඩ පිලිවල ට අපිහරිම කැමති කවුරැවැරදි කිවත් අපටකමකනැ එ අය පව් පුරවාගනි අනේ ෂාදුෂාදු අපට මෙහෙමවත් දැකගන්න ලැබෙන්නේ නුබවහන් ෂේ නිෂාෂියලුදෙනාටම බුදුෂරනයි
Theruwan saranayi Oba wahanseta siyalu devi rata waranayi❤🎉🎉
Nilkatarodu mala Besilta kade yanne...
එ හාමුදුරැවන්ට බැනලා කටපව් පුරවගන්නවා එයා ගොවිතැන් කරාම මොකද වෙන්නේ මොද එ හාමුදුරැවොනායක හාමුදුරැවො අනිත්අය වැඩකරනා චිවරදාරියොකියනවා මොන තරම් පව්ද එ්හාමුදුරැවො විවර නෙවේ උපාධිදාරි හාමුදුරැවො හාමුදුරැවොකියලා වැඩනොකර හිටියොත් හොදට තියෙයි ඔයඉන්න මෙහෙනිම් වහන්ෂෙලා හාමුදුැවො කොච්චරදාන ඔනද එකදාන වේලක්දෙනඅයනෙවි බයින්න මේවැඩබලන්ඉන්න බැරි අය එයාට කරන්නත් කරනඅයට බයිනවා අපහාෂනින්දාකරනවා කවුරැවත් කරන එවට වෙෙරකරලා වැඩක්නැ ඔය බයින අයත්කරලා බලන්නලාමේවගෙ වැඩ
මරු රාජා
මේ නීට් එකට මන් කැමතියි
" මෙලොව දිනා ඉන්පසුව ..පරලොව දිනිය යුතුය. ඔබ වහන්සේ එයට කදිම නිදසුනකි. නොපෙනෙනා නොදකිනා ලද පරලොවක් පෙන්නමින් එ පිලිබදව මිනිසුන්ගේ සිත්තුල බිය උපදවාලීම මගින් , පින් හෝ කුසල් උපදවා ගැන්මට පෙලබවීම තුලින් මිනිසුන් මුලාකරමින් ලාභ ප්‍රයෝඡන ලබමින්...ගිහියන්ටද වඩා සැපවත් ගිහි ඡීවිත ගෙවන වඡ්ඡි පුත්‍රක භික්ශූන්හට අාදර්ශයකි "......
හරි වැරැද්ද සොයන්න අපිට අයිතියක් නෑ. කෙසේ වෙතත් නොසැලී යන ගමන ගැන අපිටත් ගන්න දෙයක් තියනවා
ඇයි බන් නැත්තෙ..උත්තරීතර චීවරේ දාන් හොරුන්ට කඩේ යෑමට විරුද්ධ නොවෙන උබල හරක්.
@@mythbuster4712 ආතල් එකට සිවුර දාපු එකෙක්ගෙන් කය වචනය සංවර බව බලාපොරොත්තු වෙන්න එපා..මහනායකලත් සද්ද නැත්තෙ ආණ්ඩුවට කඩේ යන හින්ද..
@@mythbuster4712අනෙ පලයන් බන් යන්න ඒව හරියට කරන උන් වෙන්න ඇති ප්න්සල් වල ගෑනු ගෙනත් තියන් ඉන්නෙ නිකම් අකුල් හෙලන්නෙ නැතුව කටවහගෙන හිටපන්
@@mythbuster4712 ඉතින් යකො උබට ඒකෙන් වැඩක් නෑනෙ මෙයාගෙ හොද වැඩ විතරක් උබේ ජීවිතේට එකතු කරගනින් කාලකන්නියෙක් වගෙ බනින්නෙ නැතුව අනික තො උපසම්පදාවකට ගිහින් බලපිය එතන කතාකරන බාශාව මෙලෝ මගුලක් දන්නෙ නැතුව පොට්ටයෙක් වගෙ කියවන්න එපා මෙතන උබල වගෙ උන් තමා මේ රටට සාපෙ රහත් කියන එක අවුල් ඒක පිලිගන්නව ඒ උනාට මෙයාගෙන් ගන්න තියන ආදර්ශ ගොඩයි අන්න ඒක විතරක් ගනිම් හැම දේකදීම ගෑනියෙක් වගේ ඕපදූප හොයන්නෙ නැතුව
@@mythbuster4712 තො එක්කො මුස්ලිම් අන්තවාදී එකෙක් නැත්තම් මොකෙක් හරි කිසි තේරුමකට නැති නිකමෙක් කටවහගෙන හිටපන් පරයා තොපිට බය වෙන්නෙ නැ
Obe wahanse wage raje kenek thamai ratete awasheye budu sarenai
Superb ! Real leadership !
Hingakanawata wada hoda thami.namuth nirmala budu dhahama samaga samahara karunu nogelape.labayama soya yamak.namuth hamuduruwo paripala niladayek hetiyata hodai.niwan magama nowe.namuth ratata hoda wedakarayek.palathak sanwardanaya karanna puluwan dakshayek kiyala kihipa witak hithuna.
Nava nipeyum gena suba pathanawa.anek ayata katha kireemedi tikak sanwara unoth godak hodaikiya hithenne bouddha bikshuwak lesa penisitina nisai.
මේක බලන උන් කියපල්ලකෝ මේක පන්සලක් ද කියලා.??? මේ හිරකාරයෝ ටිකක් නේද හදලා තියෙන්නේ.... සෝවාන් වෙච්ච අය කීයක් ඉන්නවද දන්නෑ මේකෙ.. සසරින් ගැලවෙන්න නේද මහණ වුණේ. අනේ පවු මේ තරුණ ළමයි ටික, ලොකු අකුසලයක් කරලා තියෙනවා මෙතනට යන්න.😢😢
@microworld7463 ඔයා තර්ක කරන්නද ආවේ?? ඔයා ධර්මය දන්නවනං සංඝයා වහන්සේ යනු කවුද කියලා නිර්වචනයක් කරන්න, ධර්මානුකූලව...
@microworld7463 මගේ රත්තරන් බුදු පියාණන් වහන්සේගේ දේශනා වලට අනුව සංඝයා වහන්සේලා කලයුතුදේ, නොකල යුතුදේ මොකක්ද කියලා විග්‍රහ කරන්න ??
ඕවා...තේරුම් ගන්න මනුස්සයෝ.ඉන්න ඕනේ.රැවටීම,තමා සේරම .ඕනෙම.මස්.ජාතියක් කන.අනිත් අයට කන්න.උගන්වන මේ.සුන්දර බෞද්ධ රට..විනාස කරපු ස්වාමීන් වහන්සේනම්.මේ..හාමුදුරුවන් තමා .අපි ඉර්ශා නැ . ලන්කාවේ.දියුණුවට අපි ආදරෙයි ඒත් මේ කරන්නේ ...හිරකාරයින්.හදාගෙන යන එක .අරූ.මූ.ඒකා.මේකා.බඩගෙඩියා..ඔහොම බුදුන් වහන්සේ කවදාවත් කාටවත් අගරුකලේ.නැ .රැල්ල,පස්සේ දුවන.අපේ.අප්පච්චිලා...ආච්චිලව..කවදාවත් හදලා ගන්න බැ කියලා හාමුදුරුවන් දන්නවා ..අනේ..මෙහෙම රටක්...රාජපක්ෂලා..මේවාට කෝටි ගනන් වියදම් කරන්නේ .🎉.දුප්පතුන් ගේ..සල්ලි .මෙයා..අද.ඒ.දුප්පතුන්ට එලවලා..පහර දෙනවා.නාකියෝ..කියලා ආමන්ත්‍රණය කරන්නේ .😢.සමන්ත හාමුදුරුවන් කවදාවත් නාකි වෙන්නේ නැ .😅
හැම දෙයක්ම වෙනස්වන බව තේරැම් ගත යුතුයි.
Tho wage nikan kala pada ara ara budiya ganba un neme ban
තෙරැවන් සරණයි
ස්වාමින්වහන්සේ මම දැක්කා එක විඩියෝ එකක් ...... උමන්දාවට එන මිනිසුන්ට බොන්න වතුර නැහැ කියලා ....ස්වාමින්වහන්සේ මිනිසුන්ට බොන්න වතුර තැනින් තැන තිබ්බා නම් ඒ අඩුවත් ඉවරයි
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA. NAMASKAARAYA VEHVA. BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
එක හාමුදුරු නමකටවත් සාසනික වැඩ පිලිවෙලක් පවරලා නෑ,ලෝකෝත්තර මගක් නෑ,ලෞකික දේවල් පමණයි,මෙහෙමත් පන්සලක් 😪
ඔබ වහන්සේගේ සියලු වැඩ අගය කරනවා. අනිත් පින්වත් ස්වාමීන් වහන්සේලා ට අපහාස කරනවා බුදුන් වහන්සේ ට නිගා කරමින් ජනතාව අසරණ කරනවා ඒ වැඩ තමයි කැතම වැඩ
ඔබ සියලුදත් නොවනබව සිතාගත්තොත් වඩාත් යහපති.
@@dharmasirikularatne2524 ඇත්තද
සහතික ඇත්ත
Wadawasam kramY kriyath maka karana wyaarikayek
Kamkaru sramaya nomile
ඔබ වහන්සේට වගේ වැඩ කරන්ට අපිටත් මිනිස්සු ටිකක් හිටියා නම් අපිත් ඔය විදිහට රටට වැඩ කරනවා
ඔහොම තමයි කම්මලියො කියන්නෙ.තමන්ට සෙන්ග නැත්තන් තනියෙන් වවන්න පුලුවන්නෙ.ඕනෙතරන් එහෙම අය ඉන්නෙ.
එයාට තනියම කරලා පෙන්නන්ඩ කියන්න . එතකොට ආදායම වියදම තේරෙයි. ඔයාට ඉස්සරහා වත්තෙන්ම අක්කර බාගයක් දෙන්නම්. කාබනික ලෙස බටු හදලා අස්වැන්න අරන් පෙන්නන්නකෝ . දබුල්ලේ බටු ගස්වල එල්ලලා වීඩියෝ දාන්න ඔට්ටු නැහැ.@@kindteacher4646
අයියේ සමි බෙහෙත් ඉවරයිද
@@Louve333 ඉතිං ඒක එයාගෙ හැකියාව ඒ වගේ පිරිසක් එකත් කරගෙන ඒ වගේ ලොකූ වැඩසටහනක් කරන්න හැකියාවා..ඔයාට ඒක බෑ තමයි
ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට හා පාලකයන් ට රටේ ආර්ථික වර්ධනය හා අධ්‍යාත්මික දියුණුව සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයක්!
ප්‍රඥාව ඇති අයෙකු ට රට දිනවන වැඩ පිළිවෙළ ක්.
අවශ්‍ය දේ හරියට ගත හැකි නම් රටත් ජනතාවත් ගොඩ නැගීම යථාර්ථය ක් වීම වලක්වා ලිය නොහැකිය.
ඔබ වහන්සේ ට අපගේ අපගේ නමස්කාරය වේවා!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
පාලකයො ඉස්සරහ තුනටම නැවෙනවද මංදා 😂😂😂 ...
Good coment
මේ ස්වාමින්වහන්සේ වගේ පුද්ගලයෙක් රටේ පාලකය උනානම් ,මේරට දිව්‍යලෝකයක්.
දීර්ඝායු ඔබවහන්සේලට .
නිර්බීත නායකයෙක් 🙏
Padi nathuwa wadakaranda kamathi thopiwage wahallunta oowa hondai..!
මේ සංඝයා නිග්‍රහ කළත්, වැඳපුදා ගත්තත්, ශාප කළත්, ප්‍රශංසා කළත් නොසැලී සිටින ආකාරය දැකීම මහත් දියුණුවක් ලෙස මම දකිමි.
බුදුන් වහන්සේගේ ප්‍රායෝගික ධර්මය ජීවමානව මැවී පෙනෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏
බුදුන් වහන්සේ දැඩි නීති ක්‍රියාවට නැගුවේය නෑ
ඒ කාලෙ හිටියද?
රෙද්ද තමයි 😀😀😀😄😄😄
මට අපේ උමන්දාවේ නායක හාමුදුරුවනගේ ක්‍රියා කළාපය දැක්කාම මතක්වෙනවා හන්තානේ සඳගිරි සෑය හදන්න මහත් පරිශ්‍රමයක් දරණ ඒ අපේ ගඟසිරිපුර නායක හාමුදුරුවන් ගැණ අපේ හාමුදුරුවොත් ශ්‍රමදාණයට එන පින්වතුන්ට වැඩ පවරන්නේ මේ විදිහමයි 🙏🙏🙏❤❤❤
ඒ පොඩි හාමුදුරුවන් වහන්සේ නම් බොහොම මහන්සි වෙනව. හරි හරියට වැඩ කරනව.
හන්තානේ හාමුදුරුවෝ නැති බැරි මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා, දුප්පත් අසරණ ලමින්ට පාසල් උපකරණ බෙදා දෙනවා, මේ හාමුදුරුවෝ පන්සල මාලිගාවක් කරනවා පිස්සු
@sriyanikumarasinghe868 ow me samanthabadra hamuduruwo wage sapa ganne na unwahanse ewagema rate dupath aya hoyala gaewal hadanawa upakara karanawa munwahanse ehema na unwahansege bawanai watapitawai minissu lawa karawagannawa
මමත් ආසයි එක දවසක් හරි ගිහින් පන්සල ට වැඩ කරලා දෙන්න කොහොමද යන්න පුළුවන්
ඒ වුනාට ඒ පින්වත් ස්වාමීන් වහන්සේ බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කෙලසන ආකාරයට ධර්මය වෙනස් කරන්නේ නෑ නේද
Saadu ..saadu. This is what we need in SL. Hard work..honesty..strength + A Strong Leader 😊
බුදුසසුන චිරාත් කාලයක්පවතීවා මෙවැනි විකාර දැකීමට නොලැබේවා
ඔබ වහන්සේ වගේ මේ විදියට වැඩ කලානම් අපේරට කොච්චර දියුනුයිද ....... තෙරැවන් සරනයි ඔබවහන්සේට
th-cam.com/video/JfRl8kvGQPQ/w-d-xo.html
දියුණු වෙයි පකක්😂
😂😂😂
පිස්සු කන්නා මෝල්ද බොට 😂
@@mythbuster4712I'm on it look😅
Api obavahanse samaga onama velavaka innava mudalin udaukaranna beri unath onavelavaka idiripathvenava obavahanse venuven 🙏🙏🙏❤
Good concept මුදල් ඇමැති, විදුලි ඇමැති, පරිපාලන ඇමැති, කෘෂිකර්ම ඇමැති, ගබඩා ඇමැති, උද්යාන ඇමැති, ආරක්ෂක ඇමැති සහ මහාඇමැති
😅😅😅😅
@@dimpalkimbulapitiya9377😅😅😅😅😅
😂😂😂
Kakkussi aemathi naedda ???
🤣🤣🤣🤣
Pinwat apa hamuduruwanta taruwan sarani🙏🙏🙏🌹❤️
උන්වහන්සේගේ නායකත්වයෙන්.. උමංදාවට ව්‍යාපෘතියෙහි වැඩ සටහන්.හා එහි
සාමූහිකව සහභාගී වන... ස්වාමීන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලා.ඇතුළු ශ්‍රම පූජා...
වැඩ සටහන් ගැන... මෙසේ පෙන්වා දුන් සේක..
ඔබවහන්සේගේ වැඩ පිලිවෙල සාර්ථකයි.හැම ගමකම.පංසල් වලත් මෙි ක්‍රමය කරන්න පුළුවන් නමි අපි කොයිතරම් දියුණු මිනිස්සු ද.
Mekata pissu
Àa
Pissuda
රට සංවර්ධනය කරවන්න රටේ පාලකයෝ දැන ගන්න ගිහියන් හරහා ඒව කරවන්න හාමුදුරුවෝ ඉන්නේ ධර්මය ගිහියන්ට අවබෝධ කරවීමටයි ගොවිතැනත් කලත් සිවුරට අයිති රාජකාරිය හරියට කරල මෙයා සිවුර දාගෙන බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල බුදු දහම කෙලසන එකයි මම හිතනව බෞද්ධයන් නෙමෙයිද මෙ සමහර කමෙන්ට් දාල තිබෙන්නේ
ව්‍යපාර ගිහියන් කරයි දහම වනාස නොකර තුන්වන සැරේටවත් මහන වෙන්න හාමු දුරුවෙන්න බලන්න ඔයා කෙත්වතු හරකාබාන යානවාහන දැසිදස්සන් ගෑනු තියාගන අණ දෙන්නෙ හාමු මහත්තුරු හාමුකම දුරුකල කෙනාටයි සිවිරපොරවා හාුම/දුරුවො
අතීතයේ රජ කාලෙත් මේ...වාගෙ..කැපවීමකින් වැඩ කරන්න ඇති...දැනට අපි දකින පුරා විද්‍යා නටබුන් වලින් ඒක හොදින් පැහැදිලි වෙනවා..රටට අවශ්‍ය මෙවැනි හිමිවරුන්...ඔබ වහන්සේ වාගෙ තව දහ පාහලොස් දෙනෙක් හිටියනම් ..අද ලංකාව සුර පුරයක්...වැරදිත් ඇති...ඒත් දක්ශයෙක් ...සුභ පැතුම්...බුදු සරනයි ,,,
Muta piasu
ඇත්තට මම උනත් උත්සහ ගන්නේ ම්ගේ ගෙදර.අවට පරිසරය මේ වගෙ තියාගන්න.සුපිරි.ගෙයක් උනත් දෙවී ලොක්‍යක් වගෙ ගෙ උනත් තියනකොට ඒ ගෙදර උනත් සිරියාවන්ත්‍යි.මිනිස්සු උනත් ගුන්ධර්ම ඇතිව හැදෙනවා.පතිරූපදේශ වාසෝච ඒ තං මංගල මුත්තමං
මාත් උදේට පිරිත් දානව.හවස්ට බුදුන් වදිනවා.මාරම ප්ලිවෙලක් ගිහියන්ට මේ ඉගැන්වීම
ඔබටත් කෑම ටිකක් දී වැදි බන ටිකක් දෙසූ විට ඇවිත් නොමිලේම ඕනෑම බර වැඩක් කරදෙන මෝඩයන් පිරිසක් සිටීද.
ඔබ වහන්සේගේ පරිපාලනය අති විශිෂ්ඨයි.මම සැමදාම නමස්කාර කරම් හිම්යනි. 🙏🙏🙏❤❤❤
ලංකා ධරණි තලය හෙවත් උමන්දා විශ්ව ගම්මානය ටික දවසක් ආලෝකය නැතිව වලාකුලින් වැහිලා තිබුනා. ඔන්න සූර්යයා පායලා සූර්ය වංශය . වැඩ අරබලා..බලාපල්ලා බුදුරැස් විහිදෙන උමන්දැවෙ බුදු අසිරිය..අපිත් පෙල ගැසෙමු. ගමන් කරමු මෙලොව පරලොව ජය ගනිමු. නිවස උමන්දාවක් කර ගනිමු. ❤❤❤ සමන්තභද්ර බුද්ධ සාසනය බැබලේවා❤❤❤
හිනායනවා ඕයි..🤣🤣😂😂😂 මොකුත්ම කියන්නෙ නෑ ..හිනා විතටමයි
😂
E mokakda bola ?
Apata nam thiyenne gavuthama Buddha saasanaya vitharayi.
Me Mona ulavvakda ?
Nodooookin !
අනිත්‍ය නොදත් මිනිසුන්ව පහත් මටිටම ඇද දමක මානක්කාර භික්සුවකි.
Kadappuliyek
Obawahansege වැඩපිළිවෙළ ,කතාව niyamai. මේ විදියට වැඩ කළොත් රට නිකම්ම goda, athiwisistai.
රජ වරුන් ගෙන් පස්සෙ ලංකාවේ රජ වැඩක් කලේ ඔබ වහන්සේ පමණ යි බුදුසරණ යි
@@mythbuster4712බූරු වහන්සේ අකුරු දෙකක් ලියාපිය. බලිරූප දාන්න එපා ගොනෝ..😂
රජවරු ගැන නොදන්න උන්ට හොදයි .
Wahal hatha waga hira ganaya sasana ewarai
Harima.sathutui.ape.hamuduruwane.oda.wahanseeta.dirgayusa.lebewa
තෙරුවන් සරණයි සැමට .අධර්ෂමත් ස්වාමින්වහන්සනමක්.❤️
Very shortly.....but ...precisely....you are a great Leader 👍 👌 👏 ❤❤❤😊
අපෙ රට බාරදිය යුතු ඔබ වහන්සේට යි, ඒ සඳහා ජනතාව ට නුවණැස පහළ වෙවා
😅😅😅😅
Pissu huththek
Dan jeppo awissei ithin😂🤣
😂😆😂😆😂😆😂😆😂😆
😂gon wuttek
Hamuduruwo ඉතාම ලස්සනට වැඩ කරගෙන යනවා..
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ වැඩපිළිවෙල අති විශිෂ්ටයි .
ලංකාවේ ජිවත් වෙනවා ගෝතික කුහක හොද වැඩක් කරනකොට ඒ කට අකුල් හෙලන උබලා වගේ මන්ද මානසිකත්වයක් තියන උදාහරණය වශයෙන් වෙල් මුගටියා නාකි රැවුලා පින්පි මවින් වගේ අසුචි වලින් ජිවත්
වන මනුෂ්‍ය කෝට්ඨාශයක් අන්න එවුන් ගෙන් කෙනෙක් උබ
පක මු අපෙ අගම විනාශ කරන්න එකෙක් අරතිකෙ ගෙඩ දාන්න නම් පුළුවන් මුගෙන්
Mokadda dannaa athiwishishta 😂😂😂😂😂😂
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය!
ඔබ වහන්සේගේ ගමන පැහැදිලියි❤❤❤❤❤
@@mythbuster4712 හරි හරි ඔබ නිවරැදී
බල්ලොන්ගෙ වැඩ බුරුවෝ කරති..සාදු සාදු..
😂😂😂😂
😊
Ĺ@nirmal😊😊😊😊😊😊😊😊adesilva6880
Deergayusha labewa Obawahanseta !🙏🏼🪷🪷🪷🙏🏼
ජයවේවා
@SamanthaYooriya-cm7ct jeppek 😂🤣
Man power තමයි අපට තියන ප්‍රශ්නය
අැත්තටම හම අඩමිබරයි ලංකාවෙි මෙිවගේ හමුදුරවෝ වැඩ සිටින එක, දිඝඅයුෂ වෙිවා සියලු දේනාට,බුදු සරනයිි,
ඔබ වහන්සේ වගේ තව දෙනමක් හිටියා නම්.. අපේ රටට... දීර්ගායුෂ ලැබේ වා.
th-cam.com/video/JfRl8kvGQPQ/w-d-xo.html
ලබ්බ තමයි
Me minissunta pissu me wage comments danne
😂
@@NilukaRandini තොටත් පිස්සු ගිහින් බලපන් එ හාමුදුරුවො නිසා කි දෙනෙක් කනවද කියලා පවුල් කියක් කනවද තොපිලා ගෙදර ඉදම් කැ ගහනවා
හිමියණි භාග්‍යයවත් ,
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bagyawath kiyanne බුදුරජාණන් wahanseta vithai
භාග්‍යවත් කියන්නේ බුදුරජාණන් වහන්සේලා ට විතරයි ..
මේ කෙලෙස් 1500 ම තියන හාමුදුරු මුදලාලිලා ට නෙවෙයි ..
The best ever advicer 🎉🙏🎉
රටේ මිනිස්සුත් මේ වගෙ වැඩ කරනාවානම් රට දියුනු කරන් එක මහ වැඩක් නෙවෙයි. ඔබ වහන්සේගේ මේ වැ ඩ පිලිවෙල හරිම ආදර්ශයක් රටේ හැමෝටම
Mata nam Panna baa muu
@@PalithaNissanka-fi7wd ඔයා බලන්නෙ නැතුව ඉන්න
ඔබවහන්සේ ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ලංකාව දියුණු කරන්න කවුරුත් නැති එක ගැන කණගාටුයි.
Oba wahaseta godak pin🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජපානයේ මා සේවය කල අතීතේ මතක් වනවා, " ඔබ වහන්සේගේ මතය 100% හරි "
මේ වගේ 10ක් හිටිය නම් ❤ තෙරුවන් සරණයි
Agama iwaretama iwari neda
අම්මට හිකවෙලා එහෙනම්
@@sudeshjanakasampath6288මොඩයෙක්
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දී ර්ගායුශ ලබේවා.තව තවත් මෙවනි වඩ කිරීමට ශක්තිය ලබේවා .
කාලේ ඉවරයි මහණ හෙට අනිද්දා වෙන්කොට බලන්න පුළුවන්
නිගණ්ටයෙක්
😅😅😅😅
@@nimalpemasiri1134nighantayaa siridhamma.
Devadaththa parapura.
Harma asi obawahansaga. Wadapiliwalata obawahansata deergausa labawa🙏🙏🙏❤❤
හරිම ලස්සනයි (ස්වාමින් වහන්සේ ගේ වැඩ,පිලිවෙල,කතාව )එන්න ආසයි ඒත් ඒකට කාලය වගේම මුදල් නෑ,ඒඔබ වහන්සේගේ U ටියුබ් වෙඩ සටහන් බලනවා ,නිදුක් නිරෝගී සුව ප්‍ර්‍රාර්ථනා කරනවා
නිගණ්ඨ ජාතියක් දියුණු කල හැකි රජෙකුගේ අඩුපාඩුව ඔබවහන්සේ පුරවමින් සිටී... 🗾
Ubawa jathaka keruwe nigantayek unata mea rate inne seahelayo
🎉🎉🎉🎉🎉
තමන්ගෙ රටට,ජාතියට ගහරන්න එපා.තමන්ගෙ මවට ගැරහුවා වගේ තමයි ඒකත්😢
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......
ඕකම තමයි රටේ පාලනයටත් උවමනා. අගෙයි වැඩ පිලිවෙල
Business karayek
බුදු ගුණබලය අංතයක් ..අපගෙ .බුදු සසුණ ..අරක්ෂවෙිවා
ඔබ වහන්සේගෙ පරිපාලනය රට කරවන ඇත්තන්ගේ අවදානය පිනිස වේවා
එය ඉතා හොඳ අදහසක්.
*සඝ සැප දෙන නැසිය යුතු පව් හැම නසන*
*භව බැමි සුණු විසුනු කර නිති ගුණ පුරන*
*ලත් සැප දමා පරතෙර වෙත නෙක යොමන*
*වදනෙමි නිති පතා පිංසරු මහා සඝන* 💐🙏
අති පූජනීය සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇයි මේ ඕක හැමදාම දාන්නෙ 🙂👍
@@thunderixdragon4639සුවපත් වේවා .
@@thunderixdragon4639 mahamewna channel eke hamoma kiyna ''gurudevoththama kalyanamithra pinwath loku swameen whanse...........'' ee kalla kamak nadda?
බුදුන් වහන්සේගේ දහම නොදන්න උන්ට හොදයි .
Niyamaiiiii. Wedapiliwela ♥️♥️🌸🌸🙇♂️🙏
අයියෝ බුදුරජානන් වහන්සේගේ දහමට ගිය කල……
Dahamata kisith vee nae. Vinayayi pirihenne.
Vinayo naama saasanassa aayu.
මෙම වීඩියෝවට දී ඇති නාමය හරියට හරි. එයට ඔබට අනේකවාරයක් ස්තුතියි.
සියලු දුකෙන් මිදී නිවනම සෙවීම පිණිස “සබබදුක්ඛ නිස්සරණ නිබ්බානසච්චිකිරියාය කසාවතංගහෙත්වා“ යන පරම පිවිතුරැ අගනා පොරොන්දුවදී පැවිදිවූ බැංකු කරැවාට උමන්දාවේ මුදල් අයකැමි තනතුර බාරදී තවකෙකුට ගොවිතැන බාරදී තවකෙකුට ගබඩාව බාරදී තවකෙකුට කුස්සිය බාරදී රැස්වීමක් පවත්වන මුවාවෙන් ඒකාධිපති කතාවක් පවත්වා රැස්වීම එයින්ම අවසන් කොට කිසිදු අයෙකුට තම අදහස් දැක්වීමට අවසර නොදී කතා කලොත් වලිගය කපන බවට තර්ජනය කරමින් නිවන් මග සොයන අසරණයන්ට නිවන මුවහකරගෙන සිටීම ම පරමාර්ථ අරැතින්ම දරැනු වදකාගාරයක ලකුණු පිළිබිඹු කරයි.
මෙතැනදී හර සහිත ගසක් සොයා කැලයට යන වඩුවෙකු කැලයේ ඇති ගස්වල කොල අතු මල් ගෙඩි දැක මුලාවී ඉන්ම සෑහීමට පත්ව අරටු සහිත ගස් සෙවිල්ල නතර කොට දැමීමක් උපමා කරමින් බුදුරජාණන් වහන්සේ දෙසූ "මහාසාරෝපම සුතුර" මට සිහිපත් වෙයි.
උමන්දාවෙහි අතරමංවූ අසරන නාහිමි ඇතුලු ගිහි පැවදි සියල්ලන්ටම ධමමානුධමම පටිපදාව අවබෝධ වේවා. සැම සුවපත් වේවා!!!
The place where runs a great system 👍👍
True
What a great leadership!! Good luck!!
මේ කමෙන්ට්ස් දාලා තියන මිනිස්සු වෙඩි හරියක් නිකන් ඉඩන් කන්න හොයන අය. කොටසක් අලුත් දෙයක් දෙකලා නෙති හෙමදාම ලිදේ මඩියෝ වගේ. මේ විදියට මුලු රටම හෙඩ ගෙහුනා නම් අමෙරිකාව , යුරෝපය අපේ පස්සෙන් එයි .මොනව කරන්නද අපේ කරුමේ මේ කමෙන්ට් වලින් පේනවා අපේ මිනිස්සු කොයි වගේද කියලා. අපි හෙමදාම හිගන්නො තමයි😢😢😢😢😢
අයිරාංගනී සිල්වා නොදෝමකිං උඹලගේ බෞද්ධකම.
Best 👌 May triple Gem
බුදුසරණයි 🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Munta pussu
මෙ සසර දුක දැකලද මහන උනෙ..ඉන්න තැන හදා ගන්නද මහන වුනෙ.. ඔබ වහන්සෙ මොනවා කිවත්...සන්වර කමක් නැ.පුලුවන්නම්..වචනයෙන් වත් සන්වර වෙන්න..ඔබ ..
❤❤❤ඔබ වහන්සේ එන්න අපේ රටේ ජනාධිපතිතුම වෙන්න සියලුම දෙවියන්ගේ පිහිටයි
Hamuduruwane,,Umandawe,Hamuduruwarunta,Ohe,Meya,Kiyala,Katha
Karanna,Hond,Nahe,Neda,bikshu,
Gwrawaya,Thiyenna,oneneda,Obage
Kathawa,,Nam,Anthimai,
Hareyatma.hare
Theruwan saranai ape pinwath suwamin
හොද වැඩ පිලිවෙලක්...
උමන්දාව.. එක පාරක් ගිහින් ආව. ආපහු යන්න ආසයි. සමාජෙට ලොකු අදර්ශයක් දෙන විශ්ව ගම්මානයක්
Koheda thiyenne
මේ අපේ ගමේ පන්සල මේ කෝලමක් මම වැඩ්ඩෙක් කියන එකම මෝඩකමක්
අලසකම ,ඇති මිනිස්සුන්ට මේ හාමුදුරුවෝ වැඩ්ඩෙක් තමයි .
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏
ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරිම විශිෂ්ඨ යි හාමුදුරුවනේ
තෙරැවන් සරනයි 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
මහන වෙන්ඩ නැත්තන් සරමක් කලිසමක් ඇදගන්න
අවුරුදු 80ක සිට මේ දක්වා පාර්ලිමේන්තු පලාත්සබා ප්‍රාදේශීය පැමිනි හැම එකෙක්ම හොරෙක්,එදා සිට අද දක්කවා ජානාදිපති වූ අගමැති වූ හැම එකෙක්ම නපුන්සකයෝ කොන්දක් නැති🙂 හමුදුරුවන්ගේ ආදාර්ශය මහත් වටින දෙයක් රටක පාලනයට❤️
Oba wahanse rate minisunta adarayata kiyana karana de waradi wediyata samaharunta watahewi ape minisunta thada neetireeti oneama welawa neetiyak nati rata ka minisin wanne ayi❤👍🇨🇾🇱🇰♥️♥️🇱🇰🇨🇾🇱🇰🇨🇾
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
th-cam.com/video/JfRl8kvGQPQ/w-d-xo.html
Athi wishishtai...supiri,teruwan saranai
ජාතියටම පණ පොවණ මාගේ මුණිවරයන් වහන්සේට නමස්කාර වේවා❤ බුදු සසුන බැබලේවා මාගේ මව්බිම බැබලේවා
පණ පොවනව මයින ජාතියට
@@MamaShashika jeppek 😂🤣
බොහෝවිට පන්සල්වල මහණ කරන්නේ ගොඩක් අඩුපාඩුකම් ඇති දරුවන් දඬුවම් දරුණු නැත්නම්(පන්සල්වල දැඩිව දඬුවම් සහිත වීඩියෝස් දකින නිසා) අයාලේ නොගොස් මෙහෙම හැදෙන එක මෙහෙම මහණ වෙලා ඉන්න එක ඒ අයට හොඳයි.බුදුන් දෙසූ ධර්මයට අනුව නිවනට මග මේ යැයි එක් එක්අය අවබෝධ කරගෙන ඇති අයුරින් මෙහෙම ඇවිත් මේවට දායක වෙන එක ඒ අයගේ වැඩක්.මට නම් මගේ පවුල ඇතුලේ අනුනට කරදරයක් නොවී ජීවිතය ගෙවීමට විශාල කාර්යභාරයක් ඉටු කරන්න තියෙනවා. ඒ නිසා වෙනත් දේවල් වලට දායක වෙන්න වෙලාවක් නැහැ.
Budusaranai ❤❤❤❤❤❤ budusaranai ❤❤❤❤❤❤❤❤❤
අනෙ පවු මෙ ස්වාමින් වහම්සෙලා ඔබවහසෙලාට පිරිසිදු දර්මය ලැබෙවා මෙ බවයෙදිම පල් හොරුන්ගෙන් නිදහස් වෙලා උතුම් නිවනට හෙතු සැකසෙවා
බත් ඇටයක සේවයක් රටට නොකරන එවුන් ඔබ වහන්සේට මඩ ගහනවා ...උන්ට සාප වේවා ..ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...!
තොට ඒ සාපෙ එනව උමන්දාවෙ ඌරුමස් හොද්ද කාපු එකෙක්ද?
Harima lassanai..🙏🙏🙏🙏
තේරැවමිසරනයි ....🙏🙏🙏🙏🙏
@SamanthaYooriya-cm7ct jeppek 😂🤣
උපාලි අයියේ ඔයාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ ඍජු දැක්ම සහ ක්‍රියාව නිසා තමයි ස්වාමීන් වහන්ස,දේශපාලුවන් වගේම උන්ගේ බැලයනුත් ඔබ වහන්සේට මඩ ගහන්නේ ....
@@mythbuster4712අරිය අෂ්ටාංගික මාර්ගය කොහොමද වඩන්නේ , එක වැඩුවම මොනාද ලැබෙන්නේ , ඔහේ අරිය අෂ්ටාංගික වඩනවද, දැන් වැදිලද ඔහෙට
ඔබවහන්ෂේගේ වැඩ පිලිවල ට අපිහරිම කැමති කවුරැවැරදි කිවත් අපටකමකනැ එ අය පව් පුරවාගනි අනේ ෂාදුෂාදු අපට මෙහෙමවත් දැකගන්න ලැබෙන්නේ නුබවහන් ෂේ නිෂාෂියලුදෙනාටම බුදුෂරනයි
Theruwan saranayi Oba wahanseta siyalu devi rata waranayi❤🎉🎉
Nilkatarodu mala Besilta kade yanne...
එ හාමුදුරැවන්ට බැනලා කටපව් පුරවගන්නවා එයා ගොවිතැන් කරාම මොකද වෙන්නේ මොද එ හාමුදුරැවොනායක හාමුදුරැවො අනිත්අය වැඩකරනා චිවරදාරියොකියනවා මොන තරම් පව්ද එ්හාමුදුරැවො විවර නෙවේ උපාධිදාරි හාමුදුරැවො හාමුදුරැවොකියලා වැඩනොකර හිටියොත් හොදට තියෙයි ඔයඉන්න මෙහෙනිම් වහන්ෂෙලා හාමුදුැවො කොච්චරදාන ඔනද එකදාන වේලක්දෙනඅයනෙවි බයින්න මේවැඩබලන්ඉන්න බැරි අය එයාට කරන්නත් කරනඅයට බයිනවා අපහාෂනින්දාකරනවා කවුරැවත් කරන එවට වෙෙරකරලා වැඩක්නැ ඔය බයින අයත්කරලා බලන්නලාමේවගෙ වැඩ
මරු රාජා
මේ නීට් එකට මන් කැමතියි
" මෙලොව දිනා ඉන්පසුව ..පරලොව දිනිය යුතුය. ඔබ වහන්සේ එයට කදිම නිදසුනකි. නොපෙනෙනා නොදකිනා ලද පරලොවක් පෙන්නමින් එ පිලිබදව මිනිසුන්ගේ සිත්තුල බිය උපදවාලීම මගින් , පින් හෝ කුසල් උපදවා ගැන්මට පෙලබවීම තුලින් මිනිසුන් මුලාකරමින් ලාභ ප්‍රයෝඡන ලබමින්...ගිහියන්ටද වඩා සැපවත් ගිහි ඡීවිත ගෙවන වඡ්ඡි පුත්‍රක භික්ශූන්හට අාදර්ශයකි "......
හරි වැරැද්ද සොයන්න අපිට අයිතියක් නෑ. කෙසේ වෙතත් නොසැලී යන ගමන ගැන අපිටත් ගන්න දෙයක් තියනවා
ඇයි බන් නැත්තෙ..
උත්තරීතර චීවරේ දාන් හොරුන්ට කඩේ යෑමට විරුද්ධ නොවෙන උබල හරක්.
@@mythbuster4712 ආතල් එකට සිවුර දාපු එකෙක්ගෙන් කය වචනය සංවර බව බලාපොරොත්තු වෙන්න එපා..
මහනායකලත් සද්ද නැත්තෙ ආණ්ඩුවට කඩේ යන හින්ද..