තණමල්විල හේනේ රැයක් 2 , sri lankan jungle farm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • video shot on gopro hero 9 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 7775555
    99
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod , telesin light
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 1.2K

  • @mrs0220
    @mrs0220 ปีที่แล้ว +372

    අන්තිමට වසන්ත මාමා කිව්ව ටිකනම් ඇත්‍ත,සේලර් කියන්නේ කිසිම ලොකු කමක් නැති හිත හොද අවංක කොල්ලෙක් ❤️

    • @user-dm5xv4cj3m
      @user-dm5xv4cj3m ปีที่แล้ว +13

      එ මිරක් ටික ගිය ගමන් මෙ මි හරක් ටිකත් බැස්සා එහෙනම් වැවට😂
      මරු සෙලර් අයියා ❤️😋😍

    • @jayapudi6256
      @jayapudi6256 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว

      @@user-dm5xv4cj3m kiyapu de therune ne bro

    • @Sadaruwankumara-gh6zg
      @Sadaruwankumara-gh6zg 9 หลายเดือนก่อน

      ​@@jayapudi6256😮,

    • @Darmasenahm
      @Darmasenahm 11 วันที่ผ่านมา

      ​@@user-dm5xv4cj3mool

  • @Emptyofficial678
    @Emptyofficial678 ปีที่แล้ว +389

    දෙවන කොටස එනකම් මගබලා හිටපු සෙට් එක ගැම්මට ලයික් එකක් දාන්න
    The Sailor සුපිරියක් ජයවේවා 🔥✌️

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +18

      😁❤️

    • @diane427
      @diane427 ปีที่แล้ว +2

      ආනෙ හොදයී අපිත් ලංකාවට ආවම එන්න පුලවන් ලස්සන විඩි යේ එක

    • @palithaubesiri2447
      @palithaubesiri2447 ปีที่แล้ว +1

      Weesante.Ganegae.Kelaele..

    • @palithaubesiri2447
      @palithaubesiri2447 ปีที่แล้ว +1

      Ganegae.Tamaie.

  • @vimu839
    @vimu839 ปีที่แล้ว +168

    වසන්ත අයියා නම් හරිම
    හදවත හොද මනුස්සයෙක් වගේ ❤❤

  • @Shanu_Boy69
    @Shanu_Boy69 ปีที่แล้ว +51

    ගම්වල මිනිස්සුන්ගෙ තියෙන එ හිනාව අපෙ පැත්තෙ ( කොලබ ) ගොඩක් මිනිස්සුන්ගෙ නැ කවදාවත් එ මනුස්සයට වරදින්න එපා ❤️🔥

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +5

      ❤️

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +5

      ගමේ ඉදං කොළඹ ගිය මිනිස්සුත් ලස්සනයි හිනාවෙද්දි

    • @Shanu_Boy69
      @Shanu_Boy69 ปีที่แล้ว +1

      @@thesailorlk ❤️

    • @Shanu_Boy69
      @Shanu_Boy69 ปีที่แล้ว +1

      @@BestBuyBeacon ඔව්

  • @filmpisso
    @filmpisso ปีที่แล้ว +36

    මොනවා වුනත් ජීවිතේ සතුටින්ම හිටපු සහ ඉන්න පරම්පරාව. අපිට තියෙන ප්‍රශ්න කාලක්වත් නැති සුන්දර මිනිස්සු❤

  • @kanishkagimhan6703
    @kanishkagimhan6703 ปีที่แล้ว +9

    ඔරවන රවන මිනිසුන් දෙනෝදහක් මැද, ආත්මාර්ථකාමී මිනිසුන් ලක්ශයක් මැද, ටයි කෝට් නොමැති සරමෙන් කමිසෙන් විලි ඇද පැලද, දුටුවා ලස්සන හදවතක් ඝන වනය මැද, ❤️☘️ බුදුසරණයි දෙවි රැකවරණයි, වසන්ත මාමා, 🍀❤️

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +52

    පුදුම ලස්සන ගමනක් මේ හැඟීම ගොඩාක් තැන් වලදී ලබන්න බැහැනේ ඒ වගේම ඔයාගේ නිරහංකාර කමට කාටද ආදරේ හිතෙන්නේ නැත්තේ පුතා ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි ❤️

  • @sakidayawansha3316
    @sakidayawansha3316 ปีที่แล้ว +36

    වසන්ත අයියාගෙන් සමු අරන් එනකොට නම් ඇත්තටම දුක හිතුනා. එයා අන්තිමට කිව්ව වචන ටික නම් ඇත්ත. Video එක නම් සුපිරි👌❤

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +66

    වසන්ත අයියා ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්...❤️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +86

    කොහේ ගියත් සේලර් අයියට හුරතල් යාළුවෝ හම්බ වෙනවා 😍❤️👌

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +5

      😁 අනිවා

  • @ashenchaminda9256
    @ashenchaminda9256 ปีที่แล้ว +10

    දුක,සතුට,හේන,වාඩිය,වැව වැව්මාලු,කුරහන් තලප,මී කිරි,හිතහොද වසන්ත අයියා.. ඇත්තෙන්ම සුපිරිම වීඩියෝ එක.. ආසයි හේනක පැලක වාඩියක මේවගේ දවසක් ගෙවන්න.. ස්තූතියි අයියා ඔයාට මේවගේ ලස්සණ වීඩියෝ වක් දුන්නට.. මහ මුහුදේ වැඩිපුර ගෙවන ඔයාගේ ජීවිතයට කුඩා වැව් ඔරුවක යනකොට ඒ ආපු හැගීම ඇත්තෙන්ම අපටත් ආවා... ස්තූතියි ❤️😊

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 ปีที่แล้ว +19

    පටන් ගත්තු වෙලෙ ඉදන් මම මුහුනෙ හිනාවකින් බලපු එක video එක. ඒතරම්ම සුපිරි. ඒ නිදහස සහ feeling එක video එකක් උනත් මුලු ඇගටම දැනුනා.❤️❤️😍

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +22

    ඇත්තටම හොඳ සැහැල්ලු ජිවත් වන සුපිරිම ජිවිත යක් හදුන්වා දුන් ඹබට ජය සතුට ලැබෙනවා!!

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ජයවේවා ❤️

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +75

    තවත් ලස්සන ගමනකින් සෙට්වෙමු ලගදිම.. .
    0776132953 - වසන්ත අයියා
    .
    .
    යන්න ලස්සන තැන් ඔයාලගෙ හිතේ තියෙනවා නම් comment එකක් දාගෙන යන්න ❤️✌️

    • @ravindudilmin5953
      @ravindudilmin5953 ปีที่แล้ว +2

      මන්දාරම් නුවර, කිතුල්ගල රාෆ්ටිං.

    • @DuniduGimhan9410
      @DuniduGimhan9410 ปีที่แล้ว +1

      Dewils stair case yamu ayyiye

    • @nisadu8447
      @nisadu8447 ปีที่แล้ว +1

      Garandi gala

    • @vibuthichandrasiri5807
      @vibuthichandrasiri5807 ปีที่แล้ว +3

      Beach Camping වලට බත්තලන්ගුඩුව දූපතට යන්න

    • @nishanthasooriyaarachchi3095
      @nishanthasooriyaarachchi3095 ปีที่แล้ว +1

      සුරියවැව උනුදිය උල්පත්

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +28

    ඒක වෙනම ආතල් එකක්..තණමල්විලත් ලස්සන පරිසරයක්🤭

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ❤️

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      හදට යන පාරකුත් ඇති නෙහ් බන් ඔය ලගම 😁😁🙈🙈

    • @Nima_Walker
      @Nima_Walker ปีที่แล้ว +1

      @@Arrow-2002 නැතුව නැතුව😁

  • @gamingwithdikosl3002
    @gamingwithdikosl3002 ปีที่แล้ว +6

    දවසක යන්න ඕනෙ..මෙච්චර වෙලාවක් කොටස් දෙකම නොයව බලන්න තරම් ලස්සන වීඩියො එකක්..❤️❤️🌊

  • @lahiru2002
    @lahiru2002 ปีที่แล้ว +7

    වසන්ත අයිය කියන්නේ පට්ට මනුස්සයෙක් කියල තේරුනා...😘ඇත්තටම සතුට තියෙන්නෙ දුප්පත් අහිංසක මිනිස්සු අතරේ...🤩

  • @user-vw9dr5rx4p
    @user-vw9dr5rx4p ปีที่แล้ว +34

    මේ කොටස එනකම් බලාගෙන උන්නේ..ඇත්තටම වසන්ත අයියා මාරම නිහතමානී චරිතයක්.ඉතිං ඒ වටපිටාව පෙන්නුවට ගොඩක් ස්තුතීයි ඔබට සහෝ...ඊලග එක එනකම් බලන් ඉන්නවෝ...ජය ශ්‍රී...🌹

  • @tharinduathauda9356
    @tharinduathauda9356 ปีที่แล้ว +16

    Sailor අයියා ලංකාවට එනවා කියන්නේ ඉතින් ආයේ වෙනම ලෙවල් එකක් ❤

  • @chethiya574
    @chethiya574 ปีที่แล้ว +3

    සුන්දර මිනිනිසෙක් ලග සුන්දර මිනිසෙක්. ජය වේවා මලිත් අයියේ ඒ වගේම වසන්ත නම් ඌ සොදුරු මිනිසාටත් 💖💖🙏

  • @janithjayasanka847
    @janithjayasanka847 ปีที่แล้ว +7

    වසන්ත අයියා අන්තිමට කිව්ව කතාව සහතික ඇත්ත ❤️🥺
    පොලොවේ පය ගහලා ඉන්න කිසි ලොකුකමක් නැති සුපිරි චරිතයක් ඉශාන් අයියා ❤️👌

  • @adeepasasanka
    @adeepasasanka ปีที่แล้ว +38

    කුරක්කන් තලප තමා මරු ගොඩක් අය තලප කාලා නෑ 😍❤️

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว +7

    වසන්ත අයියා අන්තිමමටම කියපු ටික....👮️👷 😙😙😙❤️❤️❤️❤️❤️❤️
    respect අයියෙ ... අම්මටයි තාත්තාට යි..🥰🥰🥰❤️

  • @SLDiary
    @SLDiary ปีที่แล้ว +9

    Good luck Brother ❤️❤️

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +24

    වසන්ත අයියා නියම මනුශත්වයෙන් පිරි හිත හයිය කොල්ලෙක් වසන්ත අයියේ උබේ හිතේ තිවුන අහිංසක අශාවල් ටික ඉටු කර ගන්න ලැබේවා කියලා පතනවා වසන්ත අයියා වගේ සුන්දර බොකු තියෙන මිනිස්සු තාමත් අපේ පිටිසර ගම්වල ඉන්නවා ලෝකේ සුන්දර තැනක් වෙන්නේ මේ වගේ ආත්මා‍ර්ථ්‍යෙන් තොර මිනිස්සු වැඩිවෙන තරමට තමා මල්ලි උබේ චැනල් 1ටත් සුභ පතනවා මේ වගේ සුන්දර මිනිස්සු පෙන්නනවට good luck boys

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Jayawewa oyatat ayya ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි ඈත පෙදෙස් වල ආදරණීය නිහතමානී මිනිස්සු ඉන්න බව අපිට ඔයා පෙන්නුවා..ඇත්තමයි ඒ හිත් හරිම පිරිසිදු යි අවංකයි..නිහතමානී බව ඔබේ ඇසුරත් ඒ මිනිසුන් අගය කළා සත්‍යයකි එය..පරිස්සමින් නිරතුරුව ම මල්ලි..තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි ඔයාට ...

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +2

    හම්බෙගමුවෙ අම්මො අලි.ඉන්නො සැහෙන්න.....අපේ අම්මගෙ ගම මත්තල මතක් උනා මෙ හෙන ,වැව,කොරලි,තලප මී කිරි,වසන්ත අයියාල වගෙ මිනිස්සු දැක්කම.....තලප කියන්නෙ ඉතින් සුපිරිම කෑමක් තමා කොරලි හොදී එක්ක👌👌👌🔥🔥🔥අන්තිමට හට්ටියෙ ඉතුරු වෙන ටික තවත් රසයී...😁😁😁🥰🥰🥰වසන්ත අයියා කියන්නෙ අපෙ ඉශාන් අයියා වගෙම නිහතමානි සුන්දර මනුස්සයෙක්.....අන්තිමට අපෙ ඉශාන් අයියා ගැන කිව්ව කතාව සහතික ඇත්ත 🥰🥰🥰💪💪💪💪👌👌👌👌❤❤❤❤❤

  • @priyanthagamhewage6362
    @priyanthagamhewage6362 8 หลายเดือนก่อน +1

    වසන්ත අය්යාගේ කතාව පට්ට හදවතටම වදිනවා ලස්සනයි වැඩකොටස

  • @kdes1212
    @kdes1212 ปีที่แล้ว +11

    මහා පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු අතර ජිවත්වෙන සේලර් බ්‍රෝ ❤️

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +3

    ඇත්තටම වෙන්විම දුකක් ඒ වසන්ත සහෝදරයා කල ආගන්තුක සත්කාරයට

  • @aselarukmal5124
    @aselarukmal5124 ปีที่แล้ว +4

    බොහොම ආදරනීය ජීවිත මහ වන මැද හුදකලාව වන සතුන් හඩ මැදින් උදෑසන කිසි කෙනෙකුට කරදරයක් නොවී ලෝකෙට නය නොවී මහපොලවට බර නොවී ගෙවෙන නිදහස් ජීවිත .ජීවිතේ අන්න එහෙම ලස්සනට නිදහසේ හැමදාම ගෙවන්න උබල ඔක්කොටම බුදුසරණයි

  • @tharushashehan6824
    @tharushashehan6824 ปีที่แล้ว +8

    මෙක දකිනකොට සූරියවැව ගම මතක් වෙනවා 😍🍃

  • @magichand3502
    @magichand3502 ปีที่แล้ว +50

    කොරලි බැදලා දේහි දලා තමා අයේ දිවිය ලොක රස ආ 🙂🙂🙂🙂සුන්දර මිනිස්සු අනේ මාර සැනසීමේ ජිවත් වෙනවා...

  • @kapilahettiarachchi97
    @kapilahettiarachchi97 ปีที่แล้ว +25

    ආයේ නැවට යනකන් ඉතින් the sailor නෙවෙයි campaign with sailor .මරු මරු ඉක්මනට තව වීඩියෝ එකක් ඕනෙ. ජය වේවා .බුදු සරණයි සහෝදරයා 💖👍🙏

  • @sanjayaprabath5141
    @sanjayaprabath5141 ปีที่แล้ว +36

    සුපරි පරි මචෝ ....❤️❤️
    වසන්ත අය්යලා වගේ පොලොව එක්ක හැප්පිලා පොලොවේ පයගහලා ඉන්න සුන්දර මිනිස්සු තව කොච්චර ඇති ද.... හරියට අපි ගිහින් පැලේ කාලා බීලා ආවා වගේ මේ... vlog එකනම්...
    ජය වේවා...❤️💪❤️
    😊brother....😊

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +5

    ඒක නම් බැලුවම ජීවිතේ කොහේදෝ තැනක නැවතුනාද මොකක්දෝ කියන්න බැරි හැඟීමක අතරමං උනාද මටම හිතාගන්න බෑ.මමත් විදේශ ගතවෙලා ආවෙ.මට ජීවිතේ මේ වගේ අත්දැකීම් විදල තිඋනට විඳින්න පුලුවන්කම තිඋනට වර්තමානයේ අපිත් හොයන්නෙ වෙනස් ජීවිතයක්.කියන්න ඕනම දේ වසන්ත මාමා කිව්ව වගේම සේලර් පට්ට.ඒ වගේම ඒ මාමාත්.මෙතනට යනවනම් මේ වගේ චරිත යන්න.නැත්නම් මේ මනුස්සයට වදයක් වෙන්න පුලුවන්

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අයියෙ ..❤️

  • @bhanukabandara2059
    @bhanukabandara2059 ปีที่แล้ว +8

    එ vibe එකනම් මාරයි..! 👊💫

  • @dulanparinda
    @dulanparinda ปีที่แล้ว +12

    වසන්ත අයියල නම් නියමයි. තමන්ගෙ වැඩයි + Tourism කරගෙන සතුටින් ඉන්නව.🍃
    Thankyou Sailor අයියේ 🤍

  • @gamingraptor310
    @gamingraptor310 ปีที่แล้ว +3

    වසන්ත අයියා නම් මාර හිත හොද සරල මනුස්සයෙක් gemmak thma sailor ayiye ❤️

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 ปีที่แล้ว +8

    ❤️❤️ ඇබ්බැහි උන තවත් දෙයක් The sailor ❤️.

  • @LaZor-fr
    @LaZor-fr ปีที่แล้ว +7

    ඔයාලා ෆන් ගත්තට අපට මේ වගෙ vlog වලින් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙයි ❤️ thank you

  • @akithaprasat670
    @akithaprasat670 ปีที่แล้ว +3

    ජීවිතේ ව්දිනවා කියන්නේ මේවට 😇💖 "

  • @dumindakumara6911
    @dumindakumara6911 ปีที่แล้ว +1

    හේනේ ජීවිතය තමයි සුපිරිම ජීවිත කිසිම ප්‍රශ්නයක් නෑ තමන් හදාගත්ත බෝග හදාගෙන ඒවා බලාකියාගෙන ඒවාම උයාගෙන කාලා ඉන්නවා තරම් ජීවිතයක් නෑ නගරවල ජීවිත වගේ නෙවෙයි පට්ට සරලයි අපේ සේලර් අයියා ගැන කියන්න දෙයක් නෑ ලොකුකම් නෑ අපිටත් මේ වීඩියෝ පෙන්නලා අපිටත් මේ හේනේ ජිවිතයේ තියෙන සුන්දරකම ගන්න දුන්නට කියන්න වචන නෑ සුපිරි වසන්ත අයියටත් එයාගේ හේනේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️

  • @Kavisha-drz
    @Kavisha-drz ปีที่แล้ว +7

    ලස්සන උපදෙසක් ❤️ වසන්ත මාමගෙන් 🥰

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +4

    THE SAILOR ⚓️⚓️❤️❤️ එක පාරක් බැලුවොත් ඇබ්බැහි වෙන සුලුයි (Qatar අපි සෙට් එක )

  • @nishandulakshitha5061
    @nishandulakshitha5061 ปีที่แล้ว +3

    බලන් ඉද්දි ඇත්තටම ආස හිතුන කොටසක් තමයි අර ඔරුවේ ගියපු ටික. ඉමක් කොනක් පේන් නැති මහ සාගරේ එක්ක ඔට්ටු වෙලා ඉන්න ඔයාට ඔය චූටි වැවයි, මිටර් තුන්සිය ගානක් දිග ඔයාගේ නැවත් එක්ක බලද්දි ඔය ඔරුවයි මොකද්ද කියලා දැනෙන්න ඇති. හිතද්දි මටත් ඒක අමුතුම එකක්. නියමයි අයියේ. ජය වේවා..💪

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ජයවේවා මල්ලි ❤️🙏

  • @DESHAN07
    @DESHAN07 ปีที่แล้ว +2

    මේ වගෙ අද්දැකීමක් නොලැබ මැරෙන එකනම් වැඩක් නැ , කවදමහරි යන්ඩොනෙ තැනක් 🤩
    ජය..😎

  • @H4kavishkachathuranga
    @H4kavishkachathuranga ปีที่แล้ว +2

    වසන්ත අයියා කිවුවා වගේම සේල අයියා කියන්නේ අවන්ක සුපිරිම කොල්ලේක් 👦මං හදවතිම්මා සුබ පතනවා ඉදිරියෙදි කරන්න ඉන්න සියලු වැඩ කටයුතු හොදින් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏😍😘😘

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +6

    ලස්සනට ජීවිතේ විදින මිනිස්සු ... 😘😘😘... හිත අතීතේට දිවුවා ... සියලු දෙනාටම බුදු සරණයි

  • @samithaamarajith437
    @samithaamarajith437 ปีที่แล้ว +8

    10:00 බේරේ වැවේ නාපූ කට්ටියක් මතක් උනා. මේ වගේමයි 😂😂

  • @ruvan73
    @ruvan73 ปีที่แล้ว +1

    පට්ට ආතල් එක,,අපිත් හේනේ හිටියා වගේ දැනුනේ,,,,,,,,,ජයවේවා ,,,,,,,,✌️✌️✌️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +2

    හදපිරි ස්තුතිය මේ පිරිනැමුමට.....මේ වින්දනය අනිවාර්යයෙන් ලබන්න එනවාමයි....සියළු දෙනාට ජයවේවා....❤🙏✌️

  • @chanakasanjeewa9650
    @chanakasanjeewa9650 ปีที่แล้ว +4

    මම ගාල්ලේ මට දවසක් වසන්තයියව සෙටි වුනා හමිබෙගමුව වැව ගාවදි ..සුවර් තිබුනෙත් නෑ මෙයාමද කියලා කටහඩින් අඳුන ගත්තෙ.කතා කරා හරිම හොඳයි ❤️ එයාට මාව මතක ඇති.

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +3

    හැමදාම වගේ සුපිරියක්... නිහතමානී ගවේශකයා sailor....

  • @user-ry2rz5tc4o
    @user-ry2rz5tc4o 27 วันที่ผ่านมา +1

    Wsantha aiya kiyannre❤❤❤❤❤ adara හදවතක්

  • @mr.perera4328
    @mr.perera4328 ปีที่แล้ว +4

    වසන්ත අයියව දාලා යන්කොට ඇත්තටම දුක හිතුණා ,🥺

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +3

    අනේ ලියන්න බැරි වුණා වසන්ත අයියේ අපිත් එන්න ඉන්නේ තණමල්විල ජය වේවා සියලු දෙවියන්ගේ පිහිටයි

  • @dasunkodikara2534
    @dasunkodikara2534 ปีที่แล้ว +2

    37.54 අයියේ උදේ කන්ට්‍රෝල් නැද්ද ...අම්මෝ ඒක 🤣🤣 ආතල් ඈ❤️

    • @manjusampath7134
      @manjusampath7134 20 วันที่ผ่านมา

      Eka kiyanna math awe😁🤪

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 8 หลายเดือนก่อน

    ගැමි අවංක සිණාව මරැ සේලර් එයත් සුපිරි ජයවේවා

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน

      ජයවේවා

  • @mgsayurahansa4055
    @mgsayurahansa4055 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක්. ඉක්මනට තව කොහේ හරි ගිහින් වීඩියෝ එකක් ඕනෙ.දැනුයි වීඩියෝ එක බලලා ඉවර වුනේ නියම වීඩියෝ එකක්.නියමයි ජය වේවා🙏🙏👌👌

  • @supunvimukthi8588
    @supunvimukthi8588 ปีที่แล้ว +7

    අපේ ගමක් දවසක සෙට් වෙමු, sailor අයියේ... 🙋‍♂️🌹

  • @lahirumadawa1151
    @lahirumadawa1151 ปีที่แล้ว +1

    අපිත් හේනට ගියා වගේ ෆීලින් එකක් දැන්නේ අයියා ... මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ♥️👀

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    මෙදාපාරත් අපිට දුන්න වීඩියෝ එක සුපිරි👍❤️❤️
    හේනක ජීවිතේ අමුතුයි🤔
    ඒ අත්දැකීම ලබා දුන්නට බොහොම ස්තූතියි.💐
    ජයවේවා ..දෙවි පිහිටයි❤️

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +13

    මාරයි අයියේ video එක එනකම් හිටියේ ජය වේවා ජේසු පිහිටයි .. 🧡❤️

  • @ksnmaliga
    @ksnmaliga ปีที่แล้ว +12

    වසන්ත අයියට කියන්න කසුන් මල්ලිව තියාගන්න කියලා. ඌ නියම ගැමියා 😂

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +2

      අනිවා 😁❤️

  • @chamikalakith3599
    @chamikalakith3599 ปีที่แล้ว +1

    sailor අයියගෙ විඩියෝ එක තවත් wena widihkat balann puluwan mee praa wena චැනල් එකක😍🤩 gmmk tma

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว +2

    සුපිරී මල්ලී ,ලොකු කම නැති කොල්ලෙක්...පට්ට ✌ ජය..

  • @justmuditha2085
    @justmuditha2085 ปีที่แล้ว +5

    වසන්ත අයියත් සුපිරි මනුස්සයෙක් නේද,මරු මරු ලග ලග වීඩියෝ දාන එකනම් වටිනව 😁🖤

  • @kavindusomathilaka2237
    @kavindusomathilaka2237 ปีที่แล้ว +3

    අවුරුද්දක් වැඩ කරල කරල vacation එන කොලොන්ගෙ එකම ආසාව 😇

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 20 วันที่ผ่านมา

    සුපිරි තලප ගෝන මස් එක්ක තමයි අපේ තාත්තගෙ හේන තියන්නෙත් සියබල ආන්ඩුවේ අපිත් යනව ආතල් ගන්න

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +2

    මේ වගේ ලස්සන අත්දැකීමක් අපෙ ඇස් මානයට ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝදරයා 🥰 මාරම ලස්සනයි..!

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara7739 ปีที่แล้ว +4

    කොහේ ගියත් රොටී.......රොටී කියන්නෙ ආගමක්............😋😋😋😋✌️✌️✌️✌️❤❤❤❤2 කොටසත් සුපිරි ආ............nice..❤❤✌️✌️✌️

  • @Arrow-2002
    @Arrow-2002 ปีที่แล้ว +9

    හදට යන පාරකුත් ඔය ලග පාතම ඇති නෙහ්?😁😁

  • @ceylontravelers69
    @ceylontravelers69 ปีที่แล้ว +1

    ape ammath baluwa me vlog dekama...jaya wewa mchn

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 ปีที่แล้ว +2

    Malli ඔයාගේ නැව් කතා ටිකක් බලලා තියනවා. මම ඉන්නේ කැනඩාවේ. ලංකාවට ආපුවහාම වසන්ත මහතාගේ හේනේ රැයක් ඉන්න එනවා.. ජයවේවා මල්ලි..

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +5

    ආදරෙයි අයියා .මේ කොටස එනකල් බලන් හිටියේ ❤️❤️❤️

  • @choolaa9085
    @choolaa9085 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ❤️🌸

  • @rohithawasantha4300
    @rohithawasantha4300 ปีที่แล้ว

    1st වීඩියෝ ඒකත් බැලුවා සුපිරි ගමන

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි
    ජය වේවා
    👊👊👊👊👊👊

  • @randunukumara7885
    @randunukumara7885 ปีที่แล้ว +3

    ඒ අන්තිම සමුගැනීම......🥺🥺🤍🤍🤍🤍

  • @chandimadushan627
    @chandimadushan627 ปีที่แล้ว +3

    ඒ අත්දැකීමනම් විඳින්නම ඕනි මචෝ මරු අනිවාර්යයෙන් යනවා ඉඩ ලැබුන ගමන්
    ජය වේවා

  • @user-ed5yb4vj1s
    @user-ed5yb4vj1s 2 หลายเดือนก่อน

    සුපිරි ජිවිතයක් ගත කරන්නෙ ඇ පටිට ඇ ❤❤❤❤

  • @iroshanirosh5872
    @iroshanirosh5872 ปีที่แล้ว

    සේලර්ගෙ video වලින් දැක්ක හොඳම එක . එළ මල්ලි ❤️❤️❤️😘😘🌹🌹

    • @iroshanirosh5872
      @iroshanirosh5872 ปีที่แล้ว

      මේක ලංකාවේ trending වෙන්න ඕනා❤️❤️

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +4

    දෙබරවැව සමන් යාළුවා සුපිරි නේ අපේ ඔයා පට්ට සුපිරි කොල්ලෙක් කියලා කිව්වා මචෝ ❤🙏 අහින්සක මිනිස්සු පව් ❤

  • @chanukapriyamal5970
    @chanukapriyamal5970 ปีที่แล้ว +7

    පඩ ශෝ නැති සුපිරි මනුස්සයෙක්....❤

  • @Ruwan-j3z
    @Ruwan-j3z 26 วันที่ผ่านมา

    මාලු කපලා බල්ලා ගාව තියලා යන්න තරම් විස්වාසනීය බල්ලෙක් ❤️❤️❤️

  • @adshen68
    @adshen68 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗💚💚💚💚💚🔥🔥🔥🔥 සුපිරි ඉෂාන් අයියේ🔥

  • @darshanajeewananda
    @darshanajeewananda ปีที่แล้ว +4

    Videos 2 ම බැලුවා මොකද මේ වගේ Video එකක් එනකන් බලන් හිටියා අයියේ කාලයක් ඔයාගෙ Vibe එකට ගහන්න් Vibe එකක් තාම මන් දැක්කෙ නෑ ආසම Traveler ඔයා ❤️🍃 දවසක ආසයි ඔයාලත් එක්ක කොහෙ හරි යන්න 🥺❤️ ආදරෙයි ඈ ❤️👊

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +5

    බෝතලයක් ගිහින් දුන් නැද්දෝ.....ආතල් මාමා 🖤❤

  • @dumindaalexander8033
    @dumindaalexander8033 11 หลายเดือนก่อน

    කෙළ ගිල්ලට කමක් නෑ සල්ලි නම් එපා.. ඒ වචන ටික. සුපිරි හදවතක්..❤🙏

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva ปีที่แล้ว +2

    තලපේ දැක්කම....😛😋 පට්ටම ලස්සනයි විඩියො එක බ්‍රෝ 👌❤️

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +36

    ඔබේ වීඩියෝ වල ඇති සජීවී ගතිය නිසාම තමයි බලන්න ආස හිතෙන්නෙ.ජයවේවා ❤

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +4

      Jayawewa පූසා 😁✌️

    • @Hitamakuma
      @Hitamakuma ปีที่แล้ว

      Malle

    • @stefannethan
      @stefannethan ปีที่แล้ว +2

      @@thesailorlk ❤

  • @namaljayanath8296
    @namaljayanath8296 ปีที่แล้ว +5

    අම්මෝ දෙවෙනි කොටස එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😁❤👊

  • @noobgameplay8584
    @noobgameplay8584 ปีที่แล้ว

    මරු. ඔයා එක්කම අපිත් හේනේ හිටිය වගේ දැනුනා.

  • @TashikaSadew
    @TashikaSadew 21 ชั่วโมงที่ผ่านมา

    අඩො සුපිරි බම් 🤍

  • @SACHI_D
    @SACHI_D ปีที่แล้ว +5

    සුපිරියක් තමයි.
    Day vlogs ටිකකුත් ඕනී

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +4

    අපිත් මෙ කාලෙ හේන් වල ඔහොම තමයි . 🍺 විතරයි අඩු 🙂🍂💙

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හේනෙ පැලේ ගම්මානෙ තිබෙන සුන්දරත්වය බොහොම අපූරැයි ස්තුති නුබට මේ සොදුරැ අත් දැකීම ලබා දුන්නාට සුන්දර හේනක අසිරිය ව්දින්න ඒ වටපිටාව ගොඩනගා දුන් වසන්ත අයියාටත් ගොඩක් ස්තූති 🙏🙏🌷🙏🙏

  • @manojthilakshana9879
    @manojthilakshana9879 ปีที่แล้ว +1

    වසන්ත අයියා කීව කතා සිරාම එකක් අයියාගේ ඒ නිහත මානි කම පට්ට මං ඉස්සර ඉඳන් නිකන් ඉන්න වෙලාවට බලන TH-cam channel එක තමා අයියාගේ channel eka නිදහසේ බලන්න දැනුම ගන්න පට්ට channel ekak

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thankyou malli ❤️

  • @wimarshana9888
    @wimarshana9888 ปีที่แล้ว +3

    එක මරු අයියෙ🥰 උඹට ජයම වෙවා