යෝග ආසන පුහුණුවෙ අධ්‍යාත්මික පැතිකඩ|yoga with asanka| yoga sri lanka|kundalini yoga|yoga asana sinha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638  ปีที่แล้ว +16

    මෙම විඩියෝව සමිබන්ද ඔබගේ අදහස comment කරන්න.විඩියෝව වැදගත්නමි Like එකක් දාන්න❤

    • @gaminglakeyt9270
      @gaminglakeyt9270 ปีที่แล้ว

      තෙරුවන් සරණයිගුරුතුමනිඔබතුමාට ආයු බොහෝ වේවාඔබතුමා ගේ දේශණය කාලෝචිත නිවැරදි ධර්ම දේශනාවකි.සංසාරයේ අප ආපු ගමන ගැනඅවබෝධයෙන් සිත දිහා නිවැරදිව බැලුවොත් මෙම දේශනයේ සත්‍යතාවය නිසැකයි.අන්ධකාරයෙ ජීවත්වෙන බොහෝදෙනාට අධ්‍යාත්මික ගුණ සුවඳ පතුරවා ලන්නට සමස්ත විශ්වයේම ශක්තියබලය වැඩි වේවා ඔබතුමා කැපවීමට බොහෝ පින් සිදු වේවාඔබතුමාවිශ්ව මාතාවගෙ තෝරා ගැනීමකි. කරුණු කිව හැක. ත්‍යය තාවයෙන් තොර මෙම දේශනයනිවීමේ ධර්මතාවයේ යන කෙනෙකුට බොහෝ වේලාවක්යම් ආසනයක් මතරඳා පැවතීමට මාර්ගයයි තුරු ප්‍රතිඵල ඇත. ුන්‍යතාවය දැකීමට මෙම දේශනය වලින්ඵලක් නැත. නිවන් මගබොහෝ දුර නොවේ. උපකාර කර සසරින් නිවේවා නිදුක් වේවා සසර දුකින් අත මිදෙත්වා

    • @thewalker2396
      @thewalker2396 ปีที่แล้ว

      ඔබතුමා ව සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දෙන්න පුලුවන් ගුරුතුමණි ,

    • @Dhamayanthi-vd4kp
      @Dhamayanthi-vd4kp 3 หลายเดือนก่อน

  • @නිර්වානමග
    @නිර්වානමග 11 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි .තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..බොහොම වටින වැඩසටහනක් .තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @PradipNimalage-fb3wd
    @PradipNimalage-fb3wd ปีที่แล้ว +4

    ගුරුතුමනි ඔබගේ වීඩියෝ එහෙක වත් නෑ චුට්ටක්වත් වැඩක් නෑ කියලා අයින් කරන්න දෙයක් ඒ තරම්ම වටිනා දේවල් කියල දෙන්නෙ ගොක් පින් ගුරුතුමනි 🙏🙏🙏

  • @kapilanishantha3333
    @kapilanishantha3333 8 หลายเดือนก่อน +1

    May triple gem bless you. This lesson is very excellent. I understood about yoga .May you live long 🙏🙏🙏🙏🙏❤️💖💖♥️

  • @l.pperera5959
    @l.pperera5959 6 หลายเดือนก่อน

    ස්තුතියි ගුරුපියාණනි නොදත් බොහොම කරුණු රාශියක් සත්‍යය ලෙස පැහැදිලි කිරීමකි ඉතාම නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක පිං පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා 🌹🌹🌹🔔🔔🔔

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 ปีที่แล้ว +1

    Very good explanation
    Thanks and blessed for you

  • @wasantharambukwella5167
    @wasantharambukwella5167 ปีที่แล้ว +4

    අධ්‍යාත්මික සුවය ලගා කර ගැනිමෙි දි පිළිපැදිය යුතු යෝග අභ්‍යාස සහ ඒ සදහා තිබිය යුතු ආකල්පය කරුනු සහතිව පැහැදිලි කරන ඹඹ තුමාට නමස්කාර වෙිවා ! 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 6 หลายเดือนก่อน

    ස්තුතියි ගුරුපියාණනි ඉතාම වටිනා පැහැදිලි කිරීමකි නිවරිදි උදාහරන සහිතව පහදාදුන් සේක ස්තුතියි පිං 🔔🔔🔔 27:40 🌹🌹🌹

  • @upulsomarathna
    @upulsomarathna ปีที่แล้ว

    මෙම විඩියෝ එක ඉතාමත් හොදයී ගුරුතුමනි තෙරුවන් සරනයි

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 ปีที่แล้ว +2

    ස්තුති ...මං ඔබට නමස්කාර කරමි ..දනුම .ලබාදිම ට යොග හාදරම්න් සිටිමි....කැලණිය ..විස්ව ව්ද්‍යලයෙ ....නමුත් වසර 10ක් ව්තර යොග කරමි

  • @sandyreimer6152
    @sandyreimer6152 ปีที่แล้ว +3

    🙏🕉💙ආයුබොහො වේවා!!! ඔබතුමා විසින් ,අපට,ලබා දෙන සියලුම දේශනා,සහ අනිත් සියලු වටිනා කමටහන්,ඔබතුමාට බොහොම ස්තුතියි!!! මාගේ නමස්කාරය වේවා!!!🙏🕉💙

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබගේ වීඩියෝස් ගොඩාක් වැදගත් ..ලොකු දැනුමක් ඒ තුලින් ලබා ගත්තා..මම අහල තියෙනවා වේගවත් සූර්ය නමස්කාරය පිළිබඳව...108 ක් කරන එක ගැන..ඒ ගැන පුලුවන් නම් ඉක්මනින් වීඩීයෝ එකක් ගෙන්න...බුදුසරණයි

  • @maheshikakumari4292
    @maheshikakumari4292 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා, ගුරුතුමනි ! 🙏🙏🙏💚

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    තුමනි...
    අපේ සිත ලස්සන උනානම් අනිත් හැමදේම ලස්සන වෙනව...
    යෝග කිරීමේදි අතුරැ පලයක් විතරයි..
    ස්තුතී පැහැදිලි කිරිම..
    තෙරුවන් සරණයි ❤ 🙏

  • @mr.solution3032
    @mr.solution3032 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනව.ඔබ තුමාට ගොඩක් පිං.යෝග ගැන ඉගෙන ගන්න කිසිම තැනක් නෑ.ගොඩක් වටිනව.

  • @mihiranfernando7102
    @mihiranfernando7102 ปีที่แล้ว

    බොහොම පිං ගුරැතුමා ...!!!

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    Aauboho wewa🙏🙏🙏🙏

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 ปีที่แล้ว

    ස්තුතියි පාහාදිලි කිරීම ගොඩක් හොඳ i

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266 7 หลายเดือนก่อน

    Watina adahas godak oba thumata theruwan saranai

  • @kittykat4448
    @kittykat4448 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 4 หลายเดือนก่อน

    ඔබතුමන්හට බොහෝ කුසල් අත්වේවා. 🙏

  • @diyasenhanda
    @diyasenhanda ปีที่แล้ว +2

    බ්‍රහ්ම ලෝකය පවා තාවකාලික නිසා සමාධියෙන් නොනැවතී විදර්ශනාව කරාම ගමන් කරන්න කියල බුදුන් දේශනා කරා. ඔබ මාන්නයකින් තොරව නිහතමානීව එය හිස්මුදුණේ තියාගෙන තමයි හැම වචනයක්ම නිකුත් කරන්නේ. බ්‍රහ්ම ලෝකයට ආදරේ කරත් බුදුන් හිස්මුදුනේ තබාගෙන ඉන්න ඔබව තර්ක කරලා පරාද කරන්න පුලුවන් කාටද? තවමත් ඔබ සමාධියට පත්වී නැති බව මා දුටුවා සුත්‍ර කතා බහුල බැවින් ❤ උත්සහයයි වැදගත් වන්නෙ. සමාධියට යා හැකි කෙනෙකුට නිර්වාණය ඉතාම පහසු දෙයකි. ඇත්තේ තෝරාගැනීම පමණි. සමාධියට යාමට වගේම නිර්වාණයට යාමට මට උපකාර කරන ඔබ මාගේ ගුරුතුමාය 🙏🙏🙏 ගුරුතුමනි ඔබ බලාපොරොත්තු වන සමාධිය තව තවත් වැඩේවා! විමුක්තිය වැඩේවා! ජය වේවා! මගේ සියලු පිං ඔබට අනුමෝදන් වේවා!

  • @jayasingha7102
    @jayasingha7102 ปีที่แล้ว

    Harima watina desanawak ada thamay niyamanieana karayana yogi guruwarayak hamune

  • @jeewakajayasinha1037
    @jeewakajayasinha1037 ปีที่แล้ว

    mama ahapu hondama deshena obege, thank you very much sir

  • @nayomiperera8620
    @nayomiperera8620 ปีที่แล้ว +2

    Thanks so much for this very informative fruitful video .Its very deep and very practical .

  • @viduragayan5515
    @viduragayan5515 ปีที่แล้ว

    ඔබ තුමා ට ගොඩක් පින් තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @ineshaperera1088
    @ineshaperera1088 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට.....🙏✅🕉️

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว +1

    Terwan sarani obata godak pin niduk neerogi bawaya labewa budusarni.

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 9 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @samithgunathilaka
    @samithgunathilaka ปีที่แล้ว +1

    අනේ ගුරුතුමනි අපිට දිගටම video danna

  • @manelkumari1487
    @manelkumari1487 ปีที่แล้ว

    Obathumata dirrgayu wewa

  • @rosesm2163
    @rosesm2163 ปีที่แล้ว +1

    This is an excellent answer to the fake and distorted ideas about yoga.Thank you for guiding us in the right direction to the real goal of yoga which, is to practice to still your mind and develop detachment from the material world 🙏🙏🙏🙏

  • @yogamitha5164
    @yogamitha5164 ปีที่แล้ว +1

    It's great. You explain about what is real yoga. It'll be help to Protect the philosophy of yoga

  • @nishanigamage798
    @nishanigamage798 ปีที่แล้ว +1

    Good !!!& congratulations for ur future works!!!

  • @yashikasewmini5932
    @yashikasewmini5932 ปีที่แล้ว

    💚💚

  • @samithlashara811
    @samithlashara811 ปีที่แล้ว

    අපිට දිගටම video දෙන්න ගුරුතුමනි..

  • @thewonder474
    @thewonder474 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි. ඔබතුමාව සම්බන්ද වෙන්න පුලුවන් කොහොමද

  • @yogadharmasena4297
    @yogadharmasena4297 ปีที่แล้ว

    Chamin sir kiyanne e lassana wenna kiyala.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 ปีที่แล้ว

    Thunuruwan saranai❤

  • @jayawarnalakshman7139
    @jayawarnalakshman7139 ปีที่แล้ว +1

    යෝග අභ්‍යාස පුහුණු කිරීමෙන් පසුව කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීම පුහුණුව සම්බන්ධව video එකක් ඔබතුමා ගෙන් බලාපොරොත්තු වෙනවා🙏🙏🙏

  • @bschatura3983
    @bschatura3983 ปีที่แล้ว +1

    අපූරුයි මිත්‍රයා ❤

  • @gunaraja6639
    @gunaraja6639 ปีที่แล้ว +2

    යොගි තුමනි , සූර්ය නමස්කාරය කරන විදිය කියල දෙන්න

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  ปีที่แล้ว +1

      ලගදිම ඒ විඩියෝව කරනවා❤

    • @gunaraja6639
      @gunaraja6639 ปีที่แล้ว

      ​@@livingeyeyogaashram1638 ❤

  • @beautifulworldwithhappy7137
    @beautifulworldwithhappy7137 ปีที่แล้ว +1

    Obathumage online medication class walt sambanda wana akaraya kiya denn puluwanid🙏

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  ปีที่แล้ว +2

      මගේ number එක චැනල් එකේ බැනර් එකේ තියෙනවා message එකක් දාන්න 🙌🙌🙌

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් 🙏

  • @punyaswarnakanthi1613
    @punyaswarnakanthi1613 ปีที่แล้ว

    Obathumata boho pin yoga 4 season eken pasu idiriya thiyanawada bohoma pin labenna salaswanna

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  ปีที่แล้ว +1

      ඔවු ඉදිරි දිනවල ඉතිරි අභ්‍යාස කියල දෙනවා 🙌

  • @ප්රසන්නධම්මිකසිරිවර්ධන

    🙏💜️🙏💜️🙏

  • @ravindishiranthika9055
    @ravindishiranthika9055 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Mila karanna beri ethama watina desanawak,,yamak podiyata dannawa hethupala dahama tikak egenagannna nisa namuth a denuma prayogikawa practical karanna me deshana aniwaryenma ahanna oni, WhatsApp akata link aka apu gaman video aka download kara, ape free class ake unath man pudgalikawa wadathma asakaranne gurutumage daham deshanawa ahanna tamai, ethama gemburu siyum kotas a desana waladi kiyawenawa, inna lamai aluthma aya nisa ethama saralawa tamai kiyanne kiyalath mata terenawa,, hondama udaharanaya tamai kalyana mithraya gena karapu wistaraya, original kalana mitura tamai budunwahanse ge darmaya, aka ape athulanthaye siddiyak kiyala nokiwe aka gemburu siddanthayak nisa kiyala mata teruna, 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว

    ගුරුතුමනි, ප්‍රානායාම පිලිබඳව වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? පිලිවෙලට නිවැරැදිව කරන ආකාරය පිලිබඳව . ස්තුතියි. තෙරුවන් සරනයි!!! 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @somemotivation247
    @somemotivation247 ปีที่แล้ว

    එතකොට සමාධිය කියන්නෙ 4 වෙනි ධ්‍යානයටද?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  ปีที่แล้ว

      මෙතනදි යෝග පුහුණුවන අදුනික අය සදහා මෙම පුහුණුවෙි ගැඹුරු පෙන්වා දිමට සරල හැදින්විමක් කරන්නේ.ත්‍රිපිටකයේ දිඝනිකායේ සතිපටිටාන සුත්‍රයේ සමිමා සමාධිය යනු කුමක් ද කියා විවරණය කරන කාන්ඩයේ සතරවෙනි ධ්‍යානය සමිමා සමාධිය ලෙස හදුන්වා දෙනවා.
      ඒ වගේම කෙවටිට සුත්‍රයේ සතරවෙනි ධ්‍යානය ලබා අරිහත්පල සමාධිය හැරෙන හැටිත් ඒ ධ්‍යාන සිත යෝදවා නොයෙක් ප්‍රාතිහාර කරන හැටිත් සදහන් වෙනවා ටිකක් හොයල බලන්න ❤️🙌

    • @somemotivation247
      @somemotivation247 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සර් 🙏

  • @padmakumari4251
    @padmakumari4251 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 5 หลายเดือนก่อน

    ❤❤❤