අනුයි කනුයි චමයි බි.ක.යි අශේන්ගේ බිරියනි කඩෙන් ගත්ත සුපිරිම සවාන් එක | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2023
  • ‪@AshenSenarathna‬ ‪@TrendingStarsLK‬ ‪@anukanu2088‬
    Regular biryani LKR.900.00
    Large Biryani LKR.1800.00
    Biryani sawan LKR.7500.00
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    *************************************************************************************************
    *************************************************************************************************
    #sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​ #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #italianfood
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes
  • บันเทิง

ความคิดเห็น • 986

  • @AshenSenarathna
    @AshenSenarathna ปีที่แล้ว +4607

    මේක නම් පිස්සුවක්! චාමා 😍😍😍 අනූකනූ Thank you ❤️

    • @DaNuuuu97
      @DaNuuuu97 ปีที่แล้ว +83

      Aiye plz msg ekata reply ekak danna

    • @DaNuuuu97
      @DaNuuuu97 ปีที่แล้ว +46

      Whatsapp

    • @malingadeshan6580
      @malingadeshan6580 ปีที่แล้ว +62

      අශේන් ඔයාගෙ කඩේ කොහේද තියෙන්නෙ

    • @user-we6bb1hx5v
      @user-we6bb1hx5v ปีที่แล้ว +47

      Biriyani එක ම්ආර රසයි ඈ👊

    • @maalandlakshi
      @maalandlakshi ปีที่แล้ว +2

      🐮🦻

  • @crystalpomegranate4956
    @crystalpomegranate4956 ปีที่แล้ว +516

    අශෙන්ගෙ බික කියද්දි අරුන් දෙන්නට හිනා ගියා 😂😂😂😂😂

    • @anushkamalshan2409
      @anushkamalshan2409 ปีที่แล้ว +17

      චමා බදින කෙල්ලට බුදු සරනයි එකි උයලාම මැරෙන්නෙ😹

  • @heshan8371
    @heshan8371 ปีที่แล้ว +252

    චාමා අද මාර බයවෙලා අදනම් වෙනස් විදිහට චමා කන්නේ 🖤😂

  • @Dilansulakshana6
    @Dilansulakshana6 ปีที่แล้ว +401

    චමා අද ලැජ්ජාවෙන් 😊.බිරියානි කන්න මාත් යනවා. ලගදිම..අශාන්ව දකින්නත් පට්ටම ආසාවක් තීනවා...ආදරෙයි චමා. 💜️

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +235

    අශේනුයි , චමායි , අනුයි , කනුයි , බෝම් රාජුයි සුපිරියක් තමා
    .....අක්කලා දෙන්නා ඔක ගද්දී චමා අයියා එතන කඩේ ඇතුලේ නේ හිටියේ 😂✌️

  • @yeshanikawya9918
    @yeshanikawya9918 ปีที่แล้ว +151

    චාමා මෙච්චර හෙමින් කනවා දැක්කමයි ❤️😂 Ak twins ❤️🌹😻

  • @anushkadulan7613
    @anushkadulan7613 ปีที่แล้ว +28

    ඕයි මේක නම් trending එනවා....පට්ටම ලස්සනයි...පට්ටම හැඟීම්බරයි......උඹ අද emotional welaaaa bng

  • @lesttry4820
    @lesttry4820 ปีที่แล้ว +117

    "මන් හරි කැමතියි එහෙම අත දිග ඇරලා කන ගෑනු ලමයිට "yo yooo Chama 😌

  • @minidugavesh1808
    @minidugavesh1808 ปีที่แล้ว +95

    වැඩිය ආශ්‍රය කරන්න එපා 🤣 හැමදාම යාලුවත් එක්ක ඉන්න වෙයිලු 🤣🤣🤣🤣🤣

  • @chandilakusalrajapaksha9891
    @chandilakusalrajapaksha9891 ปีที่แล้ว +663

    Regular බිරියානි එක එක්කෙනෙකුට හොදටම ඇතිනම් 7 දෙනෙකුට 7500ක් දීලා සවාන් එකක් ගන්න එපා frens.. 6300ක් දීලා regular 7ක් ගන්න 😁 Thank me later 😂

  • @zandi2794
    @zandi2794 ปีที่แล้ว +62

    බි.කේ බුරියානියක් කනකම් බලන් හිටපු මම 😁😍❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +237

    ඔය ටේබල් එක උස වැඩී 😂 අරුන් දෙන්නා හරි අමාරුවෙන් කන්නෙ 😂

  • @mindheart_
    @mindheart_ ปีที่แล้ว +84

    Table උස වැඩි හැබැයි අනු කනු දෙන්න හෙන අමාරුවෙන් කන්නේ 😂❤️කොහොම උනත් God job අශේන් අය්යා ❤️💥

  • @lasidu_eranjana
    @lasidu_eranjana ปีที่แล้ว +164

    අඩෝ උබටත් හරි ගියා නේ එහෙනං 😂💗

  • @maheladeshapriya1182
    @maheladeshapriya1182 ปีที่แล้ว +144

    මම රට ඉන්නෙ මම ලංකාවට ආපු ගමන්. අනිවා කාලා යනවා චාමා ❤️ අදත් සුපිරියටම යනවා චාමා show එක අනුයි කනුයි ලස්සනයි

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +68

    මේසෙට කෙහෙල් කොලයක් දාලා කෑම එක ඒක උඩට දාලා කෑවනම් තුන් දෙනාට ආතල් එකේ කන්න තිබුනා අත පය දීග ඇරලා 🤪

    • @Yomali1233
      @Yomali1233 10 หลายเดือนก่อน +1

      ඇත්ත අර දෙන්න අමාරුවෙන් බත් ගන්නෙ

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 ปีที่แล้ว +65

    චාමත් එක්ක කාල දිනන්න බැ.අනුයි කනුයි ත් වැඩේ අත අරින්නේ නැ ❤️

  • @RK-fm9yx
    @RK-fm9yx ปีที่แล้ว +79

    අඩී 😂💥 චමා අයියා ගැම්මක් තමා 😂💗🙌

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +102

    අම්මෝ අද චමාගේ ලැජ්ජාව🤗😂 ඇබරෙනවා හී හී ඒල ඒ

  • @m.n.cwijepala4948
    @m.n.cwijepala4948 ปีที่แล้ว +2

    meka nam niyama wenasak chama ayye. mama oyage video okkoma balanawa. hamadama hithuwa wamenda kane kiyala. cam ekatath anith paththa harenawane kiyala hithuwe. ada danagaththa hariyatama. love your videos and foods

  • @disara7903
    @disara7903 ปีที่แล้ว +36

    අම්මෝ අම්මෝ චමාගේ මුණේ තියේන හිනාව බලන්න එපැයි වචනත් පැටලේනවා 😂💖

  • @NIYATAFF
    @NIYATAFF ปีที่แล้ว +93

    මේ දෙන්නා චමාට සෙට් වේවා එස්වාහ් පුහ් : 😹🥲

    • @vibudhasathsara0001
      @vibudhasathsara0001 ปีที่แล้ว +5

      ඒස්වා......පුහ්හ්හ්හ්......🤣🤣🤣🤣

  • @Quizowl_
    @Quizowl_ ปีที่แล้ว +634

    අද චාමට වචනත් පැටලෙනවා අඩේ.කොල්ලට එනම් හරි ගියා නේ😂

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd ปีที่แล้ว +60

    ගැම්මක් චාමා අයියේ ❤😍 වචන පැටලෙනවා නේහ් 😂❤

  • @crazygame1232
    @crazygame1232 ปีที่แล้ว +50

    චාමගේ ලැජ්ජාව😂😂😂😂😂😂

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +29

    නියමයි. ජයවේවා 👍❤️

  • @sandunividurangi2777
    @sandunividurangi2777 ปีที่แล้ว +45

    අක්කලා දෙන්නා මූණට මූණ බලාගන්න විදිහ😂❤

  • @12abi12
    @12abi12 ปีที่แล้ว +71

    අපේ චාමාගෙ මනමාල හිනාව අද තියෙන 💔❤

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +40

    අම්බෝ චමා කෑම කන හැටි.🤣🤣🤣 අපිත් ළගදිම එනවා අශේන්ගේ කෑම කඩේ හොයාගෙන. Vlog එක සුපිරියි🥰🥰🥰 ජයවේවා❤️🤞

  • @heshv5421
    @heshv5421 ปีที่แล้ว +985

    අද චාමට වචනත් පැටලෙනවා 😌😂

  • @sarathasandeepa753
    @sarathasandeepa753 ปีที่แล้ว +102

    තුන්දෙනාම බයෙන් කන්නෙ හැබැයි ...කන්නනම් ආස හිතෙනෝ චාමා....සුපිරියක් තමා.....අලුත් වෙනස්කම් ටික සුපිරි....

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +16

    අද නම් මාර වෙනස් වැඩසටහන සුපිරියක් Chama අයියා ❤️

  • @anukanu2088
    @anukanu2088 ปีที่แล้ว +183

    Thank you for having us💙 Such a enjoyable moment ✨ Congratulations Ashen bro

    • @eatwithchama
      @eatwithchama  ปีที่แล้ว +42

      Thank you මගේ program එක ලස්සන කලාට, ♥️

    • @suddahmatta8741
      @suddahmatta8741 ปีที่แล้ว +3

      ❤️😊

  • @DevminReacts43
    @DevminReacts43 ปีที่แล้ว +5

    Superv Good luck chama to tour journey love your Asmr for ever. And your videos are quality. 😀❤❤And good luck Ashan to your shop and everything

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +9

    My favourite Ak Twins sisters
    අනුෂ්කි අක්කී & කනුෂ්කි අක්කී
    ආදරෙයි චමා අයියා & අක්කිලා දෙන්නා 🙂❤️

  • @Raviya_gaming_
    @Raviya_gaming_ ปีที่แล้ว +25

    ✋🌝😍අශේන්ගේ ප්ලේස් එකහ්

  • @musicvlog655
    @musicvlog655 ปีที่แล้ว +7

    අදනම් මරැ අනේ ❤😍😘 තවත් එ් දෙන්නත් එක්ක එකක් ඔිනි❤🔥

  • @chethiyakaveen1309
    @chethiyakaveen1309 ปีที่แล้ว +133

    අද හෙන පිළිවෙලට කනවා😂😂😂

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e ปีที่แล้ว +61

    ඕක දිගෑර ග්ත්තනන් ඔයිට වඩා හොදට් කන්න තිබ්බ....❤

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 ปีที่แล้ว +23

    Super Glad to see Ashen has now become an entraupreneur and wishing him a successful future as he became so matured as of today❤

  • @UshanAvishka1M
    @UshanAvishka1M ปีที่แล้ว +61

    Chamatanm ඒ දෙන්නම ගැලපෙනවා 😍😎😂

  • @Tv-jx7et
    @Tv-jx7et ปีที่แล้ว +121

    "චමා මගේ දෝණිලා දෙන්න්ගෙන් ඈත් වෙලා ඉදපන්"😹😹😹 ඇත්තටම අදත් මරු❤️ පට්ට වීඩියෝ එකක්👌👌

  • @chandimadushan627
    @chandimadushan627 ปีที่แล้ว +20

    එලනේ💝
    අම්බෝ මට නම් පිස්සිය හැදෙයි දෙපැත්තෙම එක වගේ පේන කොට 🤭🤭🤭

  • @harindukarunika8711
    @harindukarunika8711 ปีที่แล้ว +23

    මුන් දෙන්නට පිගන් දෙකක් දුන්නනම් තව කයි කියලා හිතෙන්නෙ මට විතරද🤣

  • @chameesha5914
    @chameesha5914 ปีที่แล้ว +21

    මේකට වෙන්න ඇති රජ කෑමක් කනව කියන්නේ චමා 🖤😎

  • @revo_island
    @revo_island ปีที่แล้ว +136

    7 ක් කන එකක් උනත් Chama ට nothing 😅😅🤘🤘
    Anu & Kanu දෙන්න නම් මාර විනීත විදියට කන්නෙ..

  • @exploringjapan3138
    @exploringjapan3138 ปีที่แล้ว +45

    කෑම කාලා ගොඩ ගියපු මිනිස්සු😂

  • @supunlakshan8032
    @supunlakshan8032 ปีที่แล้ว +13

    අද චමාගේ පිලිවෙල 😂😂😂.ආදරෙයි චමා අයියා ❤😘

  • @sachinthanimsara7625
    @sachinthanimsara7625 ปีที่แล้ว +35

    Intro ත් නෑ අද මොකද මේ චාමා 😂. පට්ට collab එක තව මේ වගෙ collab කරමු කට්ටිය ගෙන්නලා 🔥

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +33

    දහයකට වගේ කන්න පුළුවන් කියලා තුන් දේනා ඇරලා දානවා 😂

  • @chathumina21
    @chathumina21 ปีที่แล้ว +16

    චමාට ලැජ්ජයි වගේ.😃😃😃😃😃

  • @chathupa710
    @chathupa710 ปีที่แล้ว +8

    උබ ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දැකලා මට පට්ට සතුටුයි බන් ❤️

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 ปีที่แล้ว +4

    මේ විඩිඔ එක දානකන් හිටියේ චාමා ❤️😘

  • @kasunchamila7203
    @kasunchamila7203 ปีที่แล้ว +16

    ඉස්සර අශේන් බුම්බරාජ්ගෙ කඩෙන් කකා හිටියෙ දැන් බුම්බරාජ්ට කඩේකුත් දාලා දීලා ලගිම තියාගත්තාද.😅

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA ปีที่แล้ว +8

    සුපිරියක් චමා❤️

  • @sheshanmilinda5599
    @sheshanmilinda5599 ปีที่แล้ว +3

    Anee e denna😍 .Maru Chama ayye sathuten beluwa mekanm☺️

  • @SuddabroLK
    @SuddabroLK ปีที่แล้ว +3

    maru chama aiyye and Anu akke kanu akke oyala dennth maru ahh..👌🤩😍💖🥳

  • @avishkakushan2602
    @avishkakushan2602 ปีที่แล้ว +16

    චාමා අයියා මක්කැයි වුනේ 😁❤️ වෙනදා කන විදියයී අද කන විදියයී 😁🤭අක්කලා ඩබල😁❤️

  • @ope6156
    @ope6156 ปีที่แล้ว +1

    Ela chama❤️👍 anui kanui..
    Ashenge bikai..... Maru maru..👍👍

  • @shanidil2135
    @shanidil2135 9 หลายเดือนก่อน +7

    අනුයි කනුයි ශෝයි අනේ ❤❤❤❤❤❤

  • @dulshankokila5853
    @dulshankokila5853 ปีที่แล้ว +14

    කොල්ලා ටිකක් ලැජ්ජාවෙ ❤😁

  • @denethdeneth8850
    @denethdeneth8850 ปีที่แล้ว +8

    18:24 කනු ඔයා කනවා වැඩි 😄😄

  • @charidualoka961
    @charidualoka961 ปีที่แล้ว +2

    Meka eththata rasai ❤ Hadith dala kanna hodda niyamai ❤ Mekata chiripeshti ekak ewannam hodai 😬 waradawa hithanna epa Meka hodia 😊man kiuwa ekath awanam niyamai ❤️🥰👋🏼

  • @um4r_arf
    @um4r_arf ปีที่แล้ว +8

    We want more collabs🧡

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +18

    Quality එකනම් 10/10 chma ❤ හැමදේම හරියටම Balance කරල තියෙනව 🔥👍

  • @aathalmemes
    @aathalmemes ปีที่แล้ว +5

    Anui kanui nisa ada chama holman wela. all the best bro.Anui Kanui lassanai

  • @geethvishvajith1909
    @geethvishvajith1909 ปีที่แล้ว +39

    මට තියෙන්නේ ඒක පස්නයයි කවදාවත් box එකෙ කෑම කන්නේ නැති ඔබ අද box එකෙ කෑවේ ඇයි 😹

  • @nishiya4329
    @nishiya4329 ปีที่แล้ว +8

    mmmm...anui kanui chamai.. rasa paatai😆

  • @randikadilshan8380
    @randikadilshan8380 ปีที่แล้ว +10

    congratulations chama 😌❤️‍🩹

  • @kumarawaruna6787
    @kumarawaruna6787 ปีที่แล้ว +5

    මරැ මරැ චාමා , අනු කනු ගොඩක් ❤

  • @karansadhasivam
    @karansadhasivam ปีที่แล้ว +19

    Chama bro🔥🔥🔥

  • @deshanjayaweera5851
    @deshanjayaweera5851 7 หลายเดือนก่อน +8

    Kandy වලටත් බිරියානි කඩයක් දාමුද

  • @jayanrupathilake3737
    @jayanrupathilake3737 ปีที่แล้ว +19

    අදත් සුපිරියක් චාමා.... අදනම් ටිකක් බයවෙලා වගෙ..😄😄

  • @Nadulmallikarachi
    @Nadulmallikarachi ปีที่แล้ว +19

    චමා උබට දෙන්නෙක් වැඩි නැද්ද😅😂❤ අද පිලිවෙලට කනවා

  • @nathperera3486
    @nathperera3486 ปีที่แล้ว +134

    කෙල්ලො පිට තැන්වල ඔහොම කෑවට ගෙදර කන හැටි දැක්කොත් උබල අපි කන්ෆියුස් වෙනවා😂රෑක කුස්සියට යද්දි මියෝ අපි දිහා බලනවා වගේ සීන් එකක් ඒක😁

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Hama kellama ubalai gedara ganu wage newe🤣🤣🤣

    • @sashinilayanga1479
      @sashinilayanga1479 ปีที่แล้ว +1

      Boru show eka danawa anee meyala😂😂❤ Gedradi blnna oni kana widiha gihin 😂

  • @gihanjayasanka439
    @gihanjayasanka439 ปีที่แล้ว +6

    Chama nan denwa sawal parawal 👍👍 jawa wewa chama

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +29

    This Is The Best Video and Funny And So Creative Anu And Kanu You Two Are so Beautiful Today And Chama Also The Best😷

  • @hirunapereraperera4349
    @hirunapereraperera4349 ปีที่แล้ว +18

    අනුයිටයි කනුයිටයි plate දෙකක් දුන්නොත් හොද නැද්ද ලැජ්ජයි වගේ චාමා කන කෑම බලන් ඒ දෙන්නට කන්න,😂😅🐒

  • @sasithmadusara8253
    @sasithmadusara8253 ปีที่แล้ว

    Supiri wedak chamaaaaaa....patta rasai ne koheda oya kade tiyenne .gedarata genna ganna baida .

  • @kasungallage423
    @kasungallage423 ปีที่แล้ว +1

    Chama kanna ba keewa ahuwamaii.. jaya wewaaa bro....💐

  • @vihanga_dilshan598
    @vihanga_dilshan598 ปีที่แล้ว +53

    මේවනෙ wotto marketin 😅👍

  • @Pako.ttuu_
    @Pako.ttuu_ ปีที่แล้ว +12

    අනු කනු හිතුවට වඩා හොදයි❤️

  • @aishacareem7193
    @aishacareem7193 ปีที่แล้ว +2

    Ane Chama plz chans Indian restaurant eke pot biriyani eke review ekak karanna, puluwan nam ikmanata

  • @Sagasproduction
    @Sagasproduction ปีที่แล้ว +4

    කෑලි දෙකක් දෙපැත්තේ තියන් කෑම එකක් කනවා කියන්නෙම ඒක රජ කෑමක් තමා

  • @madusarani
    @madusarani ปีที่แล้ว +27

    අනුයි කනුයි අක්කලා දෙන්නම 🥺 අනෙ ශොයි 🥺❤️

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +18

    නියමයි Chama නියමයි 👌🔥
    බි.ක.බිරියානි එක සුපිරි........ ආ 😋😋😋😋
    මේ බිරියානි Sawan එක chama ටවත් කන්න බෑ කියන්නේ ඉතින්......... අපි Left 😂😂😂
    ආදරෙයි Chama Brother ❤❤❤❤❤

  • @nova4273
    @nova4273 ปีที่แล้ว +23

    චමා උබට හරි ගියා❤😂

  • @mishalshafee687
    @mishalshafee687 ปีที่แล้ว +5

    Thalappakatti biriyani එකටත් වැඩිය රස ද?

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 ปีที่แล้ว +16

    ඔහොම කනවා දකිනකොට ඉන්න බෑ බඩගිනි එනවා චමා අයියේ 😑🤤

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT ปีที่แล้ว +132

    අනුයි කනුයි චමයි 🙂💔😂❤

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 ปีที่แล้ว +1

    Me akkala denna Maru ane.chama bokka supiri bn.❤️❤️❤️

  • @dragonjing
    @dragonjing ปีที่แล้ว +10

    අම්මෝ කොල්ලගෙ 😂 සිරියාව 😂🤩

  • @misal907
    @misal907 ปีที่แล้ว +7

    Anui kanui nm patta lassani 🥺❤️

  • @sadeepa6988
    @sadeepa6988 ปีที่แล้ว +73

    චමාගෙ සිත දෙතැනක නතර වෙලා 😂 කැප කැප

  • @fsriyana3367
    @fsriyana3367 ปีที่แล้ว +43

    චාමා මෙච්චර හිමින් කෑවා දැක්කම යි 😁😅💔

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +10

    ඒ කනේ හෙනයක් ගහලා වගේ තුන් දෙනාම බය වේලා ඉන්නේ මම බලන් ඉන්නවා දැන් කථා කරයි කියලා මෙන්න බොලේ කිසිම සබ්දයක් නැතිව කනවා 😂

  • @akvlogs479
    @akvlogs479 ปีที่แล้ว +18

    කවුරු මොනා කිව්වත් කෙල්ලො දෙන්න හෙන ආතල් 😂

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +14

    කටිටිය බැන්නට මාරම ලස්සනයි ඒ නංගීලා දෙන්න.මමත් ටුවින්ස් නිසා ආදරෙයි.❤️❤️

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +2

    මේකන් පිස්සුවක් වගේ මටත් අනුයි කනුයි එක්ක කනවා අපේ බඩා අයියා 😁❤👍👍❤❤❤❤ අයියා අද ටිකක් ලැජ්ජා වෙලා කන්න ❤😁

  • @Chamath_Weerasinghe.____
    @Chamath_Weerasinghe.____ ปีที่แล้ว +2

    අද තමා video එකක් ඉවර වෙනකම්ම බැලුවේ 🙂✨