අනුටයි කනුටයි චාමගෙන් සුපිරි කෑමක් Land of Kings cafe and restaurant | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‪@TrendingStarsLK‬ ‪@anukanu2088‬
    About land of kings cafe and restaurant ❤️
    Ever wondered what dining like the Lannisters would be like?
    Land of kings is 1st game of thrones themed cafe in Sri Lanka and 4th in Asia.
    Without any surprise, the menu at Land of kings Cafe is specifically tailored according to the show. There are items named like Mother of Dragons spicy wings,Dotharaki single Chicken burger , Burger king of North ,Lannisters Golden Cheesy fries Euron's Thai style Tomyum and many others.
    Cafe can be hired for special occasions and BYOB is available as well .
    ( Island wide Delivery available )
    ============================================================================
    **Hotlines**
    070 3399 599 (Battaramulla outlet)
    Google maps - goo.gl/maps/NP...
    071 7901 354 (Kaduwela outlet)
    Google maps - goo.gl/maps/BW...
    Open hours - 8.00 am to 11.00 pm Daily
    Website - www.landofkings...
    facebook | / land-of-kings-caf%c3%a...
    instagram | / land_of_kings_cafe_res...
    ============================================================================
    FOOD PRICES - www.landofkings...
    *************************************************************************************************
    *************************************************************************************************
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #sinhalafoodreview​ #food​ #srilanka​ #battaramulla #kaduwela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​ #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 608

  • @toptop7061
    @toptop7061 ปีที่แล้ว +191

    අනු : රසායී...
    කනු: ඇත්තටම රසයි
    චමා : ( කනවා)

    • @slpcpro5807
      @slpcpro5807 ปีที่แล้ว +6

      🎉 2:27 😊😢😢 2:27 😅

  • @SusanthaDarmasiri-mw4of
    @SusanthaDarmasiri-mw4of 7 หลายเดือนก่อน

    Wow

  • @spyidy0707
    @spyidy0707 ปีที่แล้ว +106

    ඉස්සර තනියම කාපු එයා...දැන් බෙදාහදාගෙන කනව😅සතුටුයි අහ්😂❤

    • @Kalana_01
      @Kalana_01 ปีที่แล้ว

      එහෙම කන්ඩ ගියත් මූ අනිත් එවුන්ට දෙන්නෙ නැතුව කන්ඩ තමා හදන්නෙ 😂

    • @sasenthisera.8888
      @sasenthisera.8888 ปีที่แล้ว

      Oya sl shark Fan kenek neda

    • @sanujapiyathissa8370
      @sanujapiyathissa8370 ปีที่แล้ว

      ඔහොම නැලවි නැලවි ගාට ගාට කෑම කන්න පුලුවන්ද.ඕක ලෙවකන් නැතුව කෑවනම් රහට කන්න තිබුනා.

  • @TexWhi
    @TexWhi ปีที่แล้ว +26

    8:49 අනූ ආසයි වගේ

  • @nelumchampika2403
    @nelumchampika2403 ปีที่แล้ว +181

    කනූට වඩා අනූ කෑමට දක්ෂයි නේ . ලස්සනයි සුපිරි චමා අයියේ...❤️❤️❤️😍😍

  • @sulochanasanjeewani4707
    @sulochanasanjeewani4707 ปีที่แล้ว +46

    අර දෙන්න කන්නෙ කුරුල්ලො වගේ😂 හැබැයි කෑම නම් රස පාටයි😍

  • @SanjuJay.
    @SanjuJay. ปีที่แล้ว +26

    Chama සුපිරි කෑමක් වගේ ඒක 😋❤🔥 සුපිරියක් අදනම් 😗💯

  • @shashikaudara1989
    @shashikaudara1989 ปีที่แล้ว +21

    කෑම එකෙ තියෙන අයිටම් එකෙ ටෙස්ට් එක විස්තර කරන එක නම් ගොඩක් වටිනව මොකද කන එක බලං ඉන්නවටත් වඩා එකෙ ටේස්ට් එක අපිටත් දැනෙන්නෙ කන්න හිතෙන්නෙ එතකොට... බොහොම ස්තූතියි චමා හෙට හවස මම ඔතන ඔය තඩි බන් එක කන්න❤️❤️🥰

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +122

    අනූටයි කනූටයි චමාගෙන් සුපිරි කෑමක් කියලා notification එක දැකලා බය උනා, මම අපායේ යාලුවනේ 😭

  • @manoj3362
    @manoj3362 ปีที่แล้ว +25

    video effect, edit සුපිරියි ගැම්මක් තමයි 😮❤👊👌👌👌

    • @gamingrosayt2221
      @gamingrosayt2221 ปีที่แล้ว

      අද නම් මරු වීඩියෝ එක ❤❤❤

  • @Chamod_imalka
    @Chamod_imalka ปีที่แล้ว +114

    මොනවා කන්න දුන්නත් අනුයි කනුයි - අනේ ඒක හරිම රසයි නේහ් 🙂🙂

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +230

    😂 මල්ලි :- ඇයි ඇයි ඇයි උඩට එන්නේ ඇයි ඇයි ඇයි බහිනවා පල්ලෙහාට 😂

  • @poornasanketh5272
    @poornasanketh5272 ปีที่แล้ว +93

    Double meaning ගොඩායි 😁♥️

  • @Maleesha_2003
    @Maleesha_2003 ปีที่แล้ว +12

    තඩියොන්ට තමයි දැන් කෙල්ලො කැමති 😥

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +48

    Chama's ජිම් පප්පා Version 😂
    ආදරෙයි Chama ❤❤❤

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 ปีที่แล้ว +1

      උබට hart reacte කරල නෑ හූ.............😂😂😂😂😂😂😂

    • @giha1695
      @giha1695 ปีที่แล้ว

      @@jagathkurukulasuriya289 කරලා හූ 😐

  • @n4dyt603
    @n4dyt603 ปีที่แล้ว +13

    චමා අනූට ක්‍රශ් වගේ 😂😂

  • @All_in_one-935
    @All_in_one-935 ปีที่แล้ว +31

    අර විදිහට කෑම උස්සගෙන එද්දි සූරපප්පා එකේ අර ජිම්පප්පා කන සීන් එක මතක් වුනේ මට විතරද 😂😂 ජිම්පප්පා වගේ තමා ඉතින් චමා

  • @anushkadulan7613
    @anushkadulan7613 ปีที่แล้ว +8

    චමා බොක්ක.....මම උඹේ වීඩියෝ සේරම බලනවා....පහුගිය ටිකේ කමෙන්ට් කරන්න වුනේ නෑ බං සොරි මචං...කැම්පස් එකේ වැඩ එක්ක හිර වෙලා....මම පට්ට කැමති උඹව හම්බුවෙන්න බං....මම මිනුවන්ගොඩ....මචං උඹේ දැන් දැන් වීඩියෝ පට්ටම රහයි.......මම ඉඩක් ලැබෙන හැම වෙලාවෙම උඹේ වීඩියෝ එකක් බලන්න අමතක කරන්නෙ නෑ....

  • @no_name1323
    @no_name1323 ปีที่แล้ว +55

    Notification එක දැකල කියවපු මම අපායෙ
    bye yaluwane 🙂👋

    • @saduwa999ff6
      @saduwa999ff6 ปีที่แล้ว

      OW BN 😅

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +3

      දෙන්නට පන නැති වෙන්න ඇති නේ බන්😮😮එකියෙක් කිව්වෙ ඒක මාර දිගය්නෙ අය්යේ කියලත්😂😂

    • @sachinthaakash351
      @sachinthaakash351 ปีที่แล้ว

      😹

    • @Nico110.
      @Nico110. ปีที่แล้ว

      Ado 😅

    • @Mr-gp2kw
      @Mr-gp2kw ปีที่แล้ว

      @@triquetra33 😹

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +7

    අනුයි කනුයි චාමා බදින ලයින් එකක් තියෙන්නේ❤😂

  • @dulee.1048
    @dulee.1048 ปีที่แล้ว +17

    චාමා අනූට special සැලකිලි කියලා හිතෙනවා , එත් ඔය කෘතීම පිටි කෑම නවත්තන්න චාමො ඔයා ලෙඩ වෙයි.

  • @user-kt8lx6dt3o
    @user-kt8lx6dt3o ปีที่แล้ว +14

    අනුයි කනුයි චාමයි කැමයි 😂❤

  • @IndikaLakmal-cc7uq
    @IndikaLakmal-cc7uq 2 หลายเดือนก่อน +1

    චමා කොතනද ආතල් එතන තමයි ඉතින් ආදරේ බං හැමදාම උඹට ❤❤❤.

  • @ShahanMadhusanka-br7dc
    @ShahanMadhusanka-br7dc ปีที่แล้ว +17

    ඒක ලොකුයි,,දිගායි,,රසයි.😂

  • @tharushaseneth4568
    @tharushaseneth4568 ปีที่แล้ว +25

    මුන් දෙන්නා රගනවනේ😂

  • @Shen478
    @Shen478 ปีที่แล้ว +12

    චමා පුලුවන් නම් ඕකුන් දෙන්නව බාබකිව් දාලා කාපන්කො 😒

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +6

    Nice

  • @janithchathumal8088
    @janithchathumal8088 ปีที่แล้ว +21

    Kanu අහිංසකයි

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +26

    අඩෝ චාමාට සල්ලි තියනවා කියහන්කෝ ...🤣🤣

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer ปีที่แล้ว +14

    චමානම් ඇත්තටම හොද කොල්ලෙක් කියල පෙනෝ; ස​හ වගෙ ආසම දෙ කැම කරගත්ත පොරක්

  • @malithwayne9492
    @malithwayne9492 ปีที่แล้ว +15

    චමාගෙන් කෑවා ඒනම් ඒ දෙන්නත්

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +15

    දැන් සමිර අයියාගෙන් අශේන්ගෙන් බයිට් වෙන්නත් එපැයි 😁😁😁

  • @triquetra33
    @triquetra33 ปีที่แล้ว +50

    කනූ සංවරය්..අනූ වල්🤓🤓🤓

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +3

      ඔව් 😹 චමා චීස් පයිනවා කියද්දි අරකිගෙ හිනාව 😹

  • @YasaraMethmini-bx7kr
    @YasaraMethmini-bx7kr 7 หลายเดือนก่อน +1

    ඇත්තටම රසයි අපි මේකෙන් කාල තියනව ගානත් සාදාරණයි රසත් ඉහලයි👍👍

  • @gaminglksl2852
    @gaminglksl2852 ปีที่แล้ว +15

    3:48 ඇගත් එක්ක හිරි වැටුනා!

    • @ttoroor
      @ttoroor ปีที่แล้ว +2

      Ado ado 😂

  • @umesh6009
    @umesh6009 ปีที่แล้ว +12

    Theone's special😂දන්නෝ දනිති😂👍

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +13

    Kanu nam මාර අහින්සක පාටයි. හෙමීහිට කන්නෙ😁☺

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +16

    පන තියන බෝනික්කියෝ දෙන්නෙක්❤

  • @kethmiliyansa6433
    @kethmiliyansa6433 ปีที่แล้ว +11

    අනෙ තව වීඩියො ඕන අනුයි කනුයි එක්ක

  • @dushanpromodya7932
    @dushanpromodya7932 ปีที่แล้ว +12

    චමා අද සතුටින් වගේ 🌝

  • @staudiovideo6615
    @staudiovideo6615 ปีที่แล้ว +38

    ඒක දිගයි හැබැයි රසයි...මං අපායේ 🤣

    • @dushanliyomal2117
      @dushanliyomal2117 ปีที่แล้ว +1

      math apaye😂❤

    • @Kalhara161
      @Kalhara161 ปีที่แล้ว +1

      අපායේ යන්න බස් එක ඇවිත් තියෙන්නේ පොලීමට එන්න 😁💔👍

  • @nilukshidammika5394
    @nilukshidammika5394 ปีที่แล้ว +11

    අනු ට වඩා කනු ටිකක් පිළිවෙල වැඩි වගේ එයා ලැජ්ජයි පොඩ්ඩයි අතට ගන්නෙත්,🤣

  • @Chathuranga7889
    @Chathuranga7889 ปีที่แล้ว +15

    කද්දී බලන්නෙ නැතුව අනික් වෙලාවෙ බලන්න තියාගත්ත මම 😂

    • @xZOROGAMING
      @xZOROGAMING ปีที่แล้ว

      මොකක්ද අනිත් වෙලාව 😂🚫

    • @ishara2019
      @ishara2019 ปีที่แล้ว

      අහ්ා හා හෝරේ දැනුනා දැනුනා😂😂

    • @Anime_lover_rm
      @Anime_lover_rm ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @nperera1652
    @nperera1652 ปีที่แล้ว +8

    Twinsලා දෙන්න hot dog එක මාරම රසයි කියද්දි meanwhile game of thrones බලපු එකෙක් හැටියට, මගේ ඔලුවේ මැවෙන image එක, Nice 😅

    • @sharada1187
      @sharada1187 10 หลายเดือนก่อน

      අඩෝ උබ මගෙ එකා බන් 😹

  • @sahan-idusara566
    @sahan-idusara566 ปีที่แล้ว +10

    එක දිගයීනෙ අයියෙ...🤗

  • @Mashi0909
    @Mashi0909 ปีที่แล้ว +8

    කටට ලොකුයිලු 😅 පොස් නැතුව කට ඇරියනම් වක්කඩේ වගේ කටේ සයිස් එක බලාගන්න තිබ්බ 😂😂 අම්මෝ මුන්ගේ පොස් එක

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +5

    ම්ම්ම්ම් හරිම රසයි.. රසයි නෙහ්

  • @sahanrandika6297
    @sahanrandika6297 ปีที่แล้ว +6

    අනුයි-චමායි
    කනුයි-සමීර අයියයි

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 ปีที่แล้ว +4

    Mee kello denna nisa chama widawanawa ka ganna bariwa....😂😂😂😂❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +71

    අනුයි කනුයි එක්ක food review එකට සෙට් වුන නිසා ඔයාට ශේප් එකේ කෑම ඉතුරුයි. කොල්ලෝ දෙන්නෙක් දෙපැත්තේ හිටියා නම් චාමායියට සොරි තමයි... 😂😂😅

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +5

    එකගෙයි කෑමක් .......... ලෑන්ඩ් ඔෆ් කින්ස්

  • @disara9332
    @disara9332 ปีที่แล้ว +4

    Land of kings highly recommended ❤

  • @Prarthana-zb2ic4zd2t
    @Prarthana-zb2ic4zd2t 3 หลายเดือนก่อน +1

    Ak tuwins & chama ayya supiri oyala😊🥰🥰

  • @meshalirandili4290
    @meshalirandili4290 ปีที่แล้ว +6

    Anu shoooiii❤️❤️👍

  • @indikawijeherath7037
    @indikawijeherath7037 ปีที่แล้ว +6

    චමා marry කරන කෙල්ලට කෑම දැක දැක බඩගින්නේ ඉන්න වෙන්නේ

  • @SumithBandara-pn9di
    @SumithBandara-pn9di ปีที่แล้ว +32

    චමා අයියේ අදනම් ආසාවෙන් බැලුවා ජය වේවා

  • @shehanransara2391
    @shehanransara2391 ปีที่แล้ว +21

    කතරගම දෙයියො වගේ 🤣💔

  • @lamayaj205
    @lamayaj205 ปีที่แล้ว +10

    ඒක දිගයිනේ අයියේ....ම්ම්ම්..😁😁

  • @Aadi3812
    @Aadi3812 ปีที่แล้ว +4

    කතා කරන දේවල් අමුතු අමුතු විදිහට තේරුන මම 😂😅

  • @9614HhhaD
    @9614HhhaD ปีที่แล้ว +13

    තව ටික කාලෙකින් හොද කෑමක් කයි වගේ😅

    • @xZOROGAMING
      @xZOROGAMING ปีที่แล้ว +2

      සිරාවට 😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +6

    සුපිරියක් අයියේ

  • @Nico110.
    @Nico110. ปีที่แล้ว +7

    අපායේ ගියා 😁 මුලදී 😅

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +16

    අද ත්‍රී සම් වගේ 🤣🤣

    • @xZOROGAMING
      @xZOROGAMING ปีที่แล้ว +1

      සුපිරිනේ එතකොට 😂💣

  • @hirushahimsara7279
    @hirushahimsara7279 ปีที่แล้ว +4

    Supiri set ekama❤️

  • @slgxlover280
    @slgxlover280 ปีที่แล้ว +9

    කනවා කියලා තොලේ ගාවනවා විතරයි කන තැන් වලට මුන්ව එක්කන් යන්න එපා 😂

  • @priyanifernando1753
    @priyanifernando1753 ปีที่แล้ว +2

    3:47 😄

  • @MD12101
    @MD12101 ปีที่แล้ว +27

    අනේ අයියේ ඒක දිගයිනේ 😂✌️💔

  • @ushan1028
    @ushan1028 ปีที่แล้ว +2

    අනුයි කනුයි කන හැටි ශෝක්😅❤️

  • @mrtoonlk
    @mrtoonlk ปีที่แล้ว +17

    මට පිස්සු වගේ❤

    • @isuru8080
      @isuru8080 ปีที่แล้ว +2

      බෙහෙත් ගනින් 😂

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว

      😂😂

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +6

    නියමය් 👌

  • @R.A.N.D.U
    @R.A.N.D.U ปีที่แล้ว +2

    Uba chama uba kana widiya patta 😂😍

  • @mr.seriouse
    @mr.seriouse ปีที่แล้ว +15

    අනූ මරු😍

  • @thanujaperera4493
    @thanujaperera4493 ปีที่แล้ว +1

    11:07 kata loku karagana onae na Anu, danu lokui 🤓 pretty nails 💅🏻

  • @jonsnow3513
    @jonsnow3513 ปีที่แล้ว +5

    chama acting supiri.
    anui kanui acting madi habai.

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว +59

    කතරගම දෙයියන්ට කොලෙස්ටරෝල් හැදිල වගේ 😂

    • @anjanaprabhash7721
      @anjanaprabhash7721 ปีที่แล้ว

      😂

    • @NdjcSenanayake
      @NdjcSenanayake ปีที่แล้ว +1

      දෙපැත්තේ ඉන්නේ වල්ලි අම්මයි කාලි මෑණියොයි ද. 😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman ปีที่แล้ว

      whotto 🤣🤣🤣
      Denna depattem.😂😂😂

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @user-dz8ft4sz7w
    @user-dz8ft4sz7w 11 หลายเดือนก่อน +1

    අනුයි කනුයි dance කරද්දි චමා රැප් එකක් කියනව වගේ දැක්කෙ මන් විතරද❤❤😅

  • @lahiru..yt..100k..8
    @lahiru..yt..100k..8 ปีที่แล้ว +6

    ආද නම් හොදටම දිලා 😍😊💫

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +5

    සුපිරි❤

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤🎉🎉 නියමයි

  • @amindusathsara7363
    @amindusathsara7363 ปีที่แล้ว +3

    හරිම රසයි 🙂👍

  • @sohanmadhuka537
    @sohanmadhuka537 ปีที่แล้ว +2

    අහ් අහ් චමා අයියි සුපිරියක්😁❤️‍🩹

  • @Dulara2003
    @Dulara2003 ปีที่แล้ว +1

    Meka baladi wena wena dewal hithewanam macho apayedi set wemu 😂❤️

  • @danukanipun6903
    @danukanipun6903 ปีที่แล้ว +3

    එක දිගයිනේ....😃

  • @MrNaditha
    @MrNaditha ปีที่แล้ว +19

    ඒක දිගයි නේ 😂

    • @isuru8080
      @isuru8080 ปีที่แล้ว +2

      අනේ ඒක දිගයි නේ😂

  • @piyalharischandra7088
    @piyalharischandra7088 ปีที่แล้ว +5

    ඊලග දවසෙ කනූව ගෙදර තියල යන්න. අම්මෝ ඇගිලි තුඩින් පුදුම අමාරුවෙන් කෑවෙ. Over acing. Cam eka දිහා බල බල රඟනව

  • @cocsinhala9683
    @cocsinhala9683 ปีที่แล้ว +4

    Kanu wal kella

  • @deshnrandika
    @deshnrandika ปีที่แล้ว +1

    බිරියනි එකයි මෙකයි ..ශොක් හැබැටම😉😋

  • @Rohan_774
    @Rohan_774 ปีที่แล้ว +6

    කනවා කැමක් කන්න ආස හිතෙන්න😁😹

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    mn vage ane kanu akkith, eya lajai ned tikak, maath lajjai akki oya vage, adarei kanu akki. anu akkige kata vadi, kiyavanava vadi, godaakma cute kanu manika. 🥰🥰

  • @VMVlogs422
    @VMVlogs422 ปีที่แล้ว +5

    Dance eka line ❤

  • @janithpriyankara9286
    @janithpriyankara9286 ปีที่แล้ว +2

    waiting for anu , kanu vs chama food challenge 😉

  • @HAworld2002
    @HAworld2002 ปีที่แล้ว +8

    චාමා මේ දෙන්නවම එක්කන් යන්නෙ පොරට ගෙනිච්චා කියලා පාඩු නෑනි උන් දෙන්නා කන් නෑනි 😂😂😂 ඉස්කෝලෙ කාලෙ මතක් උනා

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @ishandulanka3322
    @ishandulanka3322 ปีที่แล้ว +5

    ලස්සනයි 😂😂😂😂😂❤❤

  • @shammijayathilake2725
    @shammijayathilake2725 ปีที่แล้ว +1

    Lassanai kello Denna habai chama patta 😂😂

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Bada saraniya 😊

  • @chamarapriyankara83
    @chamarapriyankara83 ปีที่แล้ว +7

    Chama kohomada ithin 💘💘💘

  • @Gihanshan
    @Gihanshan วันที่ผ่านมา

    අරුන් දෙන්නගෙ කටත් හරි ,චමාගෙ කටත් හරි 😂😂😂

  • @buddikasadaruwan7135
    @buddikasadaruwan7135 ปีที่แล้ว +3

    චාමා වුබට ආදරේයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +2

    Full menu eka google map ekt include krnn kiynnko chama aiye 🥲