Ansar periyamulla යන්න කලින් බලන්ඩෝ | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • New Ansar Family Restaurant
    Periyamulla, Negambo
    Ansar special mix kottu
  • บันเทิง

ความคิดเห็น • 674

  • @pasanmandil8450
    @pasanmandil8450 11 หลายเดือนก่อน +562

    පෙරියමුල්ල special නානා ගේ කොත්තු 😂

    • @vihangaweerasinghe9812
      @vihangaweerasinghe9812 11 หลายเดือนก่อน +2

      Speciality

    • @FREE_FRUIT96
      @FREE_FRUIT96 11 หลายเดือนก่อน +7

      Periyamulle ponnaya uba 😂😂😂🎉

    • @ToppetTopppet
      @ToppetTopppet 11 หลายเดือนก่อน +2

      අනේ නිකන් පලයන් බං යන්න,,,😅

    • @DasunLakshan20
      @DasunLakshan20 11 หลายเดือนก่อน +14

      නානලා දියුනු වෙනෝ සිංහලයට කෙලවෙනෝ සරලයි 😂

    • @FathimaFahmiya-sd4dr
      @FathimaFahmiya-sd4dr 10 หลายเดือนก่อน +1

      😂😂

  • @warunajya
    @warunajya 5 หลายเดือนก่อน +5

    පෙරියමුල්ල speciality නානගෙ kottu ✋

  • @dkslshow9210
    @dkslshow9210 11 หลายเดือนก่อน +150

    මූටත් ඉතින් chops එක විතරයි හොඳ... අනිත් ඒවා හරි නෑ 😂

  • @AyeshaKalpani-q5m
    @AyeshaKalpani-q5m 4 หลายเดือนก่อน +17

    කන්න ඕනෙ තමා සත්තුන්ටත් පුළුවන් විදිහට උදවු කරන්න ගොඩක් පින්🥺🙏

  • @chamithmadu
    @chamithmadu 11 หลายเดือนก่อน +222

    මේක බන්ඩ කෑව නම්....😂 පට්ට, මාර ක්‍රිස්පි, හොට් හොට්, කටින් කටට චිකන්....... 😂😂😂
    රිවීව් නම් චාම... ❤️❤️

    • @imlost9356
      @imlost9356 11 หลายเดือนก่อน +13

      Bandata polkolayak badala dunnath oka ohoma kiyai😂😂

    • @mohamedshafie6850
      @mohamedshafie6850 10 หลายเดือนก่อน +7

      Banda karanne salli walata ekai wenasa😂

    • @flexygirl488
      @flexygirl488 6 หลายเดือนก่อน +2

      මෙක තමයි රියල් මැජික් එක කෝක් 🙂

  • @බැකෝකොල්ලෝ
    @බැකෝකොල්ලෝ 9 หลายเดือนก่อน +93

    අපි කනවෙලාවට ගෙදර බල්ලන්ට දැනෙන හැගීම දැනුනා බන් 🙂

    • @flexygirl488
      @flexygirl488 6 หลายเดือนก่อน +1

      සිරා

    • @supunmadhushan906
      @supunmadhushan906 6 หลายเดือนก่อน +1

      Ammoooo eka

    • @ethmiaisha3874
      @ethmiaisha3874 5 หลายเดือนก่อน +1

      ඒ වුනාට බල්ලාට කටක් දෙනවා 😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @buddhikasampath7792
      @buddhikasampath7792 3 หลายเดือนก่อน

      Sira kthawa 😢

  • @Newchanel22
    @Newchanel22 11 หลายเดือนก่อน +80

    අහිංසක බල්ලෝ බලාගෙන ඉන්නකොට කනකොට එන හැගිම ගන්න නම් චාමා video තමයි 😢😢😅

  • @aroshanirmal2640
    @aroshanirmal2640 11 หลายเดือนก่อน +118

    හාරලා හාරලා බලද්දි පත කකුලුවෙක් හිටියම චමාගෙ මූන 😂

  • @Mr.Roundtree
    @Mr.Roundtree 11 หลายเดือนก่อน +10

    මේව වැඩක් නැ හෙල රැවුලගෙ කාලා බලමු🌚

  • @djdumiya66
    @djdumiya66 11 หลายเดือนก่อน +45

    අම්මෝ කොත්තුවේ ලොකු

    • @KavinduGimhana-g4o
      @KavinduGimhana-g4o 11 หลายเดือนก่อน

      Uba meegamuve unanam ubata oka loku magic ekak venne na bn😂

  • @savindunirmal2002
    @savindunirmal2002 11 หลายเดือนก่อน +35

    " කවුද යකෝ අන්සාර් එක හොදයි කියපු එකා " 😂😂

  • @deneth123nimsara
    @deneth123nimsara 11 หลายเดือนก่อน +11

    ඔයා මීගමුවෙ හොදම කොත්තුව තාම try කරල නැ ඔයා යන්න මීගමුවෙ Negombo Hotel and bakery family restaurant එකට

    • @AneekaDharmadasa
      @AneekaDharmadasa 11 หลายเดือนก่อน

      😂😂😂apoo mala jarawak.. kapu kapu hama parakama bada giya. Anthimaparata eken genapu kottuwa thanikarama pilunu gandai kate thiyanna ba 🤮Aye nm loweth yanne na okata 🤮🤮

  • @Thanushkakule
    @Thanushkakule 11 หลายเดือนก่อน +12

    සිරාවටම ඇයි කියපංකො පරිප්පුවක් ගෙනාවෙ😂😂

    • @Tharukadesilva1
      @Tharukadesilva1 11 หลายเดือนก่อน +1

      මන්නම් ජිවිතෙටකාලා නෑ බන්.... අප්පිරියයි

  • @Broken-heart190
    @Broken-heart190 11 หลายเดือนก่อน +50

    ඇගත් හදාගෙනම කෑවනම් තමයි අගේ👍

    • @AnomaDassi-jk1id
      @AnomaDassi-jk1id 10 หลายเดือนก่อน +2

      ඇයි කොහෙහරි ඇගේ අඩුවක් දැක්කද

  • @gimaofficial4354
    @gimaofficial4354 8 หลายเดือนก่อน +11

    Respect ඈ ඇත්තම කියනවට ඇත්තටම දවසක් කාලා ඕකෙන් ඊලග දවස කවදාවත් අමතක නොවන එකක්කරා 😂

  • @Gimhanaranashingha-4ki
    @Gimhanaranashingha-4ki 8 หลายเดือนก่อน +2

    මිනුවන්ගොඩ එයාර්පෝට් පාරේ bismillah eken video එකක් one eke patta

  • @KaumadiBandaranayaka-hg1ps
    @KaumadiBandaranayaka-hg1ps 11 หลายเดือนก่อน +43

    ඇත්ත කියන එක අගය කරන්න ඕනේ 👌👌

  • @gradewicelk6699
    @gradewicelk6699 11 หลายเดือนก่อน +43

    චාමා දන්නවද දන් නැ...
    චිකන් ගල්බොකු කියන්නෙ " කුකුලගෙ මූත්‍රශයට "

    • @rochsena637
      @rochsena637 11 หลายเดือนก่อน

      ගල්බොක්ක නේ ගල්බොකු කියලා කියන්නේ 😕

    • @Infinitylk
      @Infinitylk 11 หลายเดือนก่อน

      Sirawtmd 🤔

    • @SHAN.2000
      @SHAN.2000 11 หลายเดือนก่อน

      මූතාශය නෙමේ බන් gizzard කියන්නෙ gizzard කියන්නෙ යාන්තික අමාශයට කුකුලොන්ට දත් නැති හින්දා එයාලා කෑම එහෙම පිටින්ම ගිලිනවා gizzard එකෙන් කරන්නෙ ඒ කෑම ඇබරිලා දිරවීමට ලේසි විදිහට කෑම සකස් කරලා දෙන එක 🙂

    • @sadeepa6988
      @sadeepa6988 11 หลายเดือนก่อน

      😂

    • @janangahettiarachchi8975
      @janangahettiarachchi8975 11 หลายเดือนก่อน +1

      muthra karana kukulek dakkamai...!!!

  • @Ruwanthadilshan66
    @Ruwanthadilshan66 11 หลายเดือนก่อน +3

    Periyamulla ansari කඩේ lept 😂😂

  • @Rowdy-mb4si
    @Rowdy-mb4si 8 หลายเดือนก่อน +1

    හරිම නැ හරිම නැ ගගා කන කැත බලාම්කො ඉතිම් 😂🖐️

  • @ayomaldinujaya1059
    @ayomaldinujaya1059 11 หลายเดือนก่อน +6

    6:45 කවුද යකෝ Ansar හොඳයි කියපු එකා😂

  • @starbaby7308
    @starbaby7308 11 หลายเดือนก่อน +13

    තැනක හොද දෙයක් හැමෝටම කියන්න නරක දෙයක් එයාලට කියන්න
    ඒකයි වෙන්න ඕනෙ.
    එතකොට එයාලා අඩුපාඩු හදාගෙන ඉස්සරහට එනවා. ඕකෙන් වෙන්නෙ කාලෙකට එයාලට ගොඩ එන්න බැරි වෙන එක. ඒකෙන් ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ රස්සාවල් වලට තට්ටු වෙන්නෙ.
    වැරැද්දක් තියෙයි නම් එයාලට කියන්න හොදක් තියෙයි නම් ලෝකෙටම කියන්න
    Be a respectable man.

  • @stefannethan
    @stefannethan 11 หลายเดือนก่อน +19

    සිරාවටම කියන්නෙ ඕකෙ ඇත්තම ගාන 2350ක් නන් පාඩු නැහැ

    • @dil.shan_s803
      @dil.shan_s803 11 หลายเดือนก่อน

      Ow ganna mudalatai sasadanna ona dedas ganakata ochchara thama karanna puluwan

  • @crickboy4951
    @crickboy4951 11 หลายเดือนก่อน +8

    මාරි ගිල ගිල බලන මම😅

    • @Ash-cl7hu
      @Ash-cl7hu 11 หลายเดือนก่อน

      😂❤

  • @thisunliyanage4087
    @thisunliyanage4087 9 หลายเดือนก่อน +3

    ඔක්කොම හාරගෙන තෝර තෝර පිඹුරා වගේ ගිලලා මැදදි කටින් කටට චිකන් නෑල්ලු 😹

  • @kungfupanda3438
    @kungfupanda3438 11 หลายเดือนก่อน +1

    පව් යකෝ චාමා පකා...කැරි නානාගේ කොත්තු කන්ඩ කීවේ කවුද?? ඕකාගේ කොත්තු ගදයි වේලාවක බලු මස් දානවදත් මන්දා

  • @zeenathshahadha197
    @zeenathshahadha197 9 หลายเดือนก่อน +1

    Meeta wada monada balaporoththu wenne 😂😂😂 yakoo haara haara chicken kali aran kanawa chicken na kiya kiya 😂😂

  • @sithumnimesh-im1qv
    @sithumnimesh-im1qv 11 หลายเดือนก่อน +5

    එකපාරක් එකම එක පාරක් ඔය මීගමු එන වෙලාවට කාන්චන ෆුඩ් එකට ඇවිත් කෑම එකක් අරං බලන්න... හවස හයේ ඉදං රෑ දහය වෙනකන් විතරයි බඩු ඕපන්.. ඒකෙ තරම් රහට පෙර්යම්මුල්ලෙවත් නෑ

    • @hash4080
      @hash4080 11 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත.try karannako chama brother

  • @senujadamketh
    @senujadamketh 11 หลายเดือนก่อน +106

    කැලනිය ගුවන් පාලම යට Bel way restuarant එකේ කෑම එක පාරක් කාලා බලන්න චමා පට්ට රහයි🥰ආයි ආයි කන්න හිතෙනවා ❤😊

  • @bathalavaththe1015
    @bathalavaththe1015 11 หลายเดือนก่อน +16

    තලප්පකට්ටි යන්නකෝ❤

  • @mithurangaprebath5718
    @mithurangaprebath5718 9 หลายเดือนก่อน +1

    උබ පෙරෙය මුල්ලේ ගියේ කොත්තුම කන්න නෙවෙයීනේ බම් වෙන වැඩකටනේ ගියා කීවේ..😂😂😂

  • @Shalani-y6i
    @Shalani-y6i 9 หลายเดือนก่อน +2

    ඔයා කොත්තුව වැනසුවා😊

  • @dtswithkrawage
    @dtswithkrawage 11 หลายเดือนก่อน +9

    කෙල ගිලින තරම් ඔබ දන්නවා නම් 😂😂❤

  • @cathupamanimansala8297
    @cathupamanimansala8297 11 หลายเดือนก่อน +7

    චාමා අයියේ ඔයා වැඩිපුරම කන්නේ කොත්තුනේ ඉතින් අනේ ගැස්ටික් එහෙම හැදෙන්නේ නැද්ද අප්පා 🤔🤔🤔🤔 අපි දවස් 02ක් කාපු ගමන් 03 වෙනි දවසේ හොස්පිටල් 😢😢😢

  • @JanithaSaumya
    @JanithaSaumya 11 หลายเดือนก่อน +20

    සෙට් නෑ නෙමෙයි . කන්න බැරි විදියට අනලා තඩී කටවල් කෑවහම රහ නැ . ඊට පස්සෙ කියනවා සෙට් නැහැල්ලු . 😂

    • @whitedevil2858
      @whitedevil2858 2 วันที่ผ่านมา

      Ado e gon tharke 😂😂

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 11 หลายเดือนก่อน +37

    මෙච්චර ලොකු කොත්තුවක් 2000 කට පාඩු නෑ 🤟🤟🤟🤟

    • @janithheshan2399
      @janithheshan2399 10 หลายเดือนก่อน +1

      ඇත්ත හැබැයි

  • @ravindrakumaraariyarathna7140
    @ravindrakumaraariyarathna7140 11 หลายเดือนก่อน +12

    චමා මල්ලී ඔයා කාපු රසම කොත්තුව කොහෙන්ද කෑවෙ place එක කියන්න ❤️

  • @shenhusain9619
    @shenhusain9619 7 หลายเดือนก่อน +1

    මචං පෙරිය මුල්ලෙ හන්දියෙ මාව බස්සන්න

  • @kaushalyaUshen-g5t
    @kaushalyaUshen-g5t 5 หลายเดือนก่อน +1

    මේ full කොත්තුවක්ද?ගොඩක් ලොකුයිනෙ.

  • @sahanrandika6297
    @sahanrandika6297 11 หลายเดือนก่อน +4

    Chama හෙළ රැවුලා යන්කො එතනම ඉදන් තමා කරන්න වෙන්නෙ මාතර පැත්තෙ රවුමක් දාමු බිකකුත් තියෙනෙ

  • @youtubedev-gh8su
    @youtubedev-gh8su 11 หลายเดือนก่อน +17

    අන්සාර් කියන්නේ සාප , රයිස් එකේ මස් නෑ බං බත් විතරයි 😂💔

    • @Smilinginpain.
      @Smilinginpain. 10 หลายเดือนก่อน +2

      ඒකනෙ බං rice කියන්නෙ 😂

  • @sasmithasarinda2888
    @sasmithasarinda2888 11 หลายเดือนก่อน +4

    අනාගෙන කෑවනම් රහට ඇති බොල 😅

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 11 หลายเดือนก่อน +7

    මේක පෙරියමුල්ලේ 2 වෙනි සාපේ වගේ😂❤

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 11 หลายเดือนก่อน +23

    අපි හිතුවා එච්චරට ම රස නැතිව ඇති මුණේ තිබ්බ feeling ekath ekka😅😅😅😅

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 11 หลายเดือนก่อน +31

    ම්ම්.. කෙල ගිලෙනවා 🤤🤤😋😋 ආදරෙයි බඩෝ ❤❤

  • @charuka_desilva2260
    @charuka_desilva2260 11 หลายเดือนก่อน +5

    කඩවත මහර හන්දියේ momos chinese එකේ චීස් කොත්තු එක try කරන්න ඒක පට්ට මේ මහර පැත්තටම තියෙන සුපිරිම පොට් එක චමා අයියේ

  • @teklapriyangani7001
    @teklapriyangani7001 11 หลายเดือนก่อน +8

    Chama mathara hela raulage kadeta yamuko ekke kama marama sarai 😢

    • @G.S.Deeshan44
      @G.S.Deeshan44 11 หลายเดือนก่อน

      Ekata ithim matharata yanna onene

  • @dinidu6335
    @dinidu6335 11 หลายเดือนก่อน +9

    සිරාවටම ඕක 2700/= ට පාඩු නෑ 😊❤

  • @rochsena637
    @rochsena637 11 หลายเดือนก่อน +6

    මැටි ගුලියක් වගේ කලින් video එකේ මේ කොතතුව කමු කියපු එකෙක්වත් නැ 😂😂

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 11 หลายเดือนก่อน +5

    අපිත් anzan එකෙන් කාලා😂😂😂 තියේ.පට්ට..

  • @samithaweerasekara7589
    @samithaweerasekara7589 11 หลายเดือนก่อน +4

    අන්සාර් rice එකේ chicken නම් තියෙනවා සුපිරියටම

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 11 หลายเดือนก่อน +60

    කොත්තුව දැක්කම චමාගේ හිනාව 😃

  • @SLBusBoy5545
    @SLBusBoy5545 10 หลายเดือนก่อน +1

    3000ta aduwen thiyana nisa oya kottuwa awlak na ne😀

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 11 หลายเดือนก่อน +26

    තලවතුගොඩ mannar 1ke Mix rice 1ka මරු 👌👌👌❤️❤️❤️

  • @Sadew646
    @Sadew646 10 หลายเดือนก่อน +1

    චමා උබට බඩ යයි හෙට

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 8 หลายเดือนก่อน +1

    කිඹුලා මැටි ගිලිනවා වගේ බං . 😂

  • @Januka756.
    @Januka756. 11 หลายเดือนก่อน

    හුත්තො වමෙන් කන්න එපා යකෝ🤣🤣

  • @AdithyaKAM-hs8sj
    @AdithyaKAM-hs8sj 10 หลายเดือนก่อน +6

    Ansar එකේ කොත්තුවට ගහන්න කොත්තුවක් නෑ,😌❤

  • @nuchinnisaldamjithamarawan5192
    @nuchinnisaldamjithamarawan5192 11 หลายเดือนก่อน +54

    ❤️❤️❤️"PERIYAMULLA"❤❤❤
    පෙරියමුල්ලේ නානගේ කොත්තු

  • @inomiwathsala
    @inomiwathsala 11 หลายเดือนก่อน +6

    අපිත් අන්සාර් තමා යන්නෙ එත් අයියෙ කොත්තු කලා නෑ කොත්තු මන් ආස නෑ රයිස් එකනම් කලා තියේ එකනම් මරු එකත් අරන් එන්නෙ නෑ එතන ඉදන් උනු උනුවෙ කන්නෙ රයිස් එකනම් මට තාම අවුලක් වෙලා නෑ 😊

  • @thimathkemitha
    @thimathkemitha 11 หลายเดือนก่อน +2

    පෙරියමුල්ල speciality නානගේ කොත්තූ🍻
    හොයන් ඇවිත් කෙල්ලො ගොඩක් දුන්නද තොත්තූ?

  • @HeshanKavinda-e7j
    @HeshanKavinda-e7j 11 หลายเดือนก่อน +6

    කොත්තුව ඔච්චර ලොකුවට ගහලා දෙන නිසද කොහෙද රස නැත්තේ

  • @kavindudilshan8197
    @kavindudilshan8197 11 หลายเดือนก่อน +4

    අපි හම්බ කරන්නෙ කන්න...මුන් කන්නෙ හම්බ කරන්න 😂

    • @opmr2696
      @opmr2696 11 หลายเดือนก่อน

      Ithin ubata tiyens puke amaruwa mokakda dan😹ponnaya

  • @MariyaNirasha-bb1ry
    @MariyaNirasha-bb1ry 4 หลายเดือนก่อน +2

    කනවා වගේ නෙවෙයි ලෙඩ ගැනත් හිතලා බලන්න ආදරෙයි chama අයියේ ❤️❤️

  • @younglatest6081
    @younglatest6081 11 หลายเดือนก่อน +38

    අයියේ අපේ මුලු පව්ලෙම ඉන්නව 5 දෙනෙක් ඒ පස් දෙනාටම ගේන්නෙ ෆුල් කොත්තුවක් විතරයි
    මෙවා දකිද්දි දුකයි ඕයි 😢

    • @nekki2678
      @nekki2678 11 หลายเดือนก่อน

      ඇත්ත වශයෙන්ම ඔව් 😢

  • @pasindulchandrasekara5330
    @pasindulchandrasekara5330 11 หลายเดือนก่อน +3

    කොත්තුව උඩට පරිප්පු දැම්මට පස්සෙ බඩ ගියා වගේ 😂

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 4 หลายเดือนก่อน +1

    Periyamulle RAP Kottu.

  • @playlist3569
    @playlist3569 7 หลายเดือนก่อน

    මීගමුවේ පෙරියාමුල්ලේ කඩ set එකෙන් එකකවත් කන්න පුලුවන් කොත්තුවක් නෑ...😂😂 අත්දැකීමෙන් කියන්නේ.. Rice නම් ටිකක් හොඳයි..

  • @lochana_x
    @lochana_x 11 หลายเดือนก่อน +15

    Video එක පටන්ගද්දි චමාගෙ තිබ්බ happy එක video එකෙ අන්තිම ටිකට එන්න නැති උන එකෙන්ම හිතා ගන්න පුලුවන් කොත්තු එකෙ රහ🥴

  • @arxbunny-zs9ye
    @arxbunny-zs9ye 9 หลายเดือนก่อน +1

    අනිවා කියපන්....ඇයි උබ මස් කැලි වලයි ඉස්සොන්ගෙයි කන්න කලින් සුවද බලන්නේ 😂 ඉවසිලිවන්තයි....අපි වගේ නම් පෙරලන් කාලා ඕක

  • @danithnathsars610
    @danithnathsars610 11 หลายเดือนก่อน +7

    කොත්තුවෙ ප්‍රමානෙන් රස මනින්න බෑ😂❤

  • @erandabuddika137
    @erandabuddika137 11 หลายเดือนก่อน +7

    Monawa unat atta kiyanna one aka tamai harii....ela ela ...❤❤❤

  • @unknowndoctor.3694
    @unknowndoctor.3694 11 หลายเดือนก่อน +2

    prime chamata ඔයා කොත්තුව ඉවර කරන්න නතින් 😢

  • @shanu_2818
    @shanu_2818 10 หลายเดือนก่อน +1

    කැවා වගේ නෙවෙයි උදෙට විදවන්න බැනේ🤧😪

  • @D.L.M.Disanayaka
    @D.L.M.Disanayaka 8 หลายเดือนก่อน +1

    Me pkyt puluwnne ahinsak knn nethi lmyitath mokk hri udwwk krnn 😢

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 11 หลายเดือนก่อน +34

    කාපු ගමන් මුනෙන් කියන්න පුලුවන් සෙට් නැ කියලා ❤

  • @oshadageeth6059
    @oshadageeth6059 3 หลายเดือนก่อน

    වේයන්ගොඩට හේඩෑව ස්පෙශල් එකනම් හොදයි චමා අයියා

  • @Shalani-y6i
    @Shalani-y6i 9 หลายเดือนก่อน +4

    මීගමුව ජොනී එකෙන් කොත්තු කාලා බලන්න් ඒක සුපිරි 😊😊😊

  • @nipunliyanage1876
    @nipunliyanage1876 10 หลายเดือนก่อน

    ඌරෙක් වගේ වෙලා,තව ටික දවසයි ඔය කෑම කන්න වෙන්නෙ,කොලෙස්ටරෝල් level එක up වෙලා,එක්කො නහරයක් පුපුරනවා,නැත්තම් heart attack එකක් එනවා,good luck

  • @shehanniroshan2953
    @shehanniroshan2953 11 หลายเดือนก่อน +38

    මට පෙරියමුල්ලේ කැමතිම කොත්තු බිරියානි තියෙන්නේ Ansar එකේ❤

  • @Shenal_Pererira
    @Shenal_Pererira 9 หลายเดือนก่อน

    බඩජාරියා වගේ ගිලගෙන ගිලගෙන යන්නෙ නැතුව කොත්තුවෙ රස, අඩුපාඩු ගැනත් පොඩ්ඩක් කියපංකො බං කන ගමන්! උඹ කනව බලන්න නෙමෙයි ආවේ review එකක් බලන්න ආවේ රෙද්ද!

  • @yakalite-cg7og
    @yakalite-cg7og 4 หลายเดือนก่อน

    යේ යේ යේ පෙරියමුල්ල special නානගේ කොත්තු හොයන් අවා කෙල්ලෝ ගොඩක් දෙන්න මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමෙන් ආතල් අද bro පිහිටෙන් මට පන්දෙමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ඔන්ඩු රෙන්දු මුන්දු ජාති බේද නෑ කෝවිලේ තිබ්බ මම පොට්ටු නුවර feels මගේ මෙහෙ බස් තව නෑ හිත නිදහස්

  • @yohankaushan5341
    @yohankaushan5341 11 หลายเดือนก่อน +3

    පෙරියමුල්ලෙ සාපෙ 2ක 🤣🤣

  • @roegamer9070
    @roegamer9070 11 หลายเดือนก่อน

    Chamo උඹ මැරෙන්නෙ කවදහරි ඔය කඩචෝරුවක් විස වෙලා

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 11 หลายเดือนก่อน +5

    Periyamulla nanage kottu kade🎉

  • @mathewfernando2153
    @mathewfernando2153 11 หลายเดือนก่อน +1

    wattala aluthen dapu elite aken kala balana chicken rice akk

  • @tharikalakshani7797
    @tharikalakshani7797 8 หลายเดือนก่อน

    ගල් බොකු නෙවෙයි වැලි බොකු.. ඕක පැලුවම තියෙන්නෙ වැලි.. ගල් නෙවෙයි.

  • @LAKSHITHAJv
    @LAKSHITHAJv 11 หลายเดือนก่อน

    උබෙ අර අශේන් පොන්නයගෙ බිකට වඩා නම් හොදයි බලපන් උගෙ අර සවාන් එකක වගේ තියෙනව ඔකෙ

  • @malinwijethunga9398
    @malinwijethunga9398 11 หลายเดือนก่อน +2

    පෙරියමුල්ල specialty නානගේ කොත්තු 😼♥️
    බලන් ඉන්නේ කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු 😎💙

  • @lordpakeer7922
    @lordpakeer7922 11 หลายเดือนก่อน +10

    චමා කොත්තුව චා කරා❤

  • @laziya8119
    @laziya8119 6 หลายเดือนก่อน

    මං බලාපොරොත්තු වෙනව එයාලා කයි කියල😅 බල්ලොත් කන්නෙ නැද්ද මංදා

  • @sanju_x_official
    @sanju_x_official 7 หลายเดือนก่อน +4

    මූනම් මහා පෙරේතයෙක්😂😅

    • @TheekshanaDhananjaya-o7t
      @TheekshanaDhananjaya-o7t 4 หลายเดือนก่อน +1

      පෙරෙතයන්ගෙත් පෙරෙතයෙක් මේකා😢

  • @travelwithchabiya
    @travelwithchabiya 11 หลายเดือนก่อน +7

    සතියකට ඇති යකෝ😂❤❤ බඩු නෑ 😂

  • @thilinachandupama8200
    @thilinachandupama8200 11 หลายเดือนก่อน +3

    තලප්පකට්ටි try කරමු

  • @samithamadushara7918
    @samithamadushara7918 10 หลายเดือนก่อน

    පව් අඩේ කැරි වැඩ කරන්න එපා අපරාදෙ සල්ලී. ඌට කාගන්න බැරි උනානෙ.

  • @JsportsCricket
    @JsportsCricket 11 หลายเดือนก่อน +1

    Kanna bari nam mada Gahanna epa yako

  • @DileepaIndusara
    @DileepaIndusara 7 หลายเดือนก่อน +1

    Ayiyo.....vanina tarm

  • @kavishkawijesundara4032
    @kavishkawijesundara4032 11 หลายเดือนก่อน +2

    සමීහා එකේ කොත්තුව තරම් සෙට් නෑ ඔය පෙරියමුල්ලෙ එක කඩේකවත් මටනම්❤

  • @thilinadilhara7364
    @thilinadilhara7364 11 หลายเดือนก่อน +1

    ඔය බඩ පුපුරයි යකෝ

  • @anushkaweeraddana2087
    @anushkaweeraddana2087 7 หลายเดือนก่อน

    කොත්තුව දෙවෙනි පාරටත් ගැහුව මූ