Worst ම Relationship එක 1,2,3 කිව්වට අපි දන්නවද? නම කියන්න | B&B Food Battle with Sachini & Dilukshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2022
  • අද Episode එකට එහෙම නැත්නම් B&B Food Battle, 4 වෙනි episode එකට අපිත් එක්ක එකතු වෙන්නේ හොඳම යාලුවෝ දෙන්නෙක් වගේම රංගන ක්ෂේත්‍රයේ හැඩකාර කටකාර තරුණියන් දෙන්නෙක් වන Sachini Dilhara සහ Dilukshi Weeraperuma. ඉතින් මේ දෙන්නට ලැබුන Challenge එක වුනේ උළුඳු වඩේ කන්න. අපි බලමු මේ දෙන්නා කොහොමද ඒ Challenge එක භාරගත්තේ කියලා..
    Producer : Iresha Nayani Dharmadasa
    Production Manager : Samith Roshan
    Director of Photography : Dammika Dissanayake
    Editor : Dasun Prabhashwara
    Camera | Lights | Art : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    Production Assistant : Hiruni Kaushalya
    Production : IdeaHell
    -------------------------------------------------------------------------------------------------------------------
    Afternoon Tea - Sakura Girl / sakuragirl_off. .
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3KmslL4
    Music promoted by Audio Library • Afternoon Tea - Sakura...
    -------------------------------------------------------------------------------------------------------------------
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk
    #BoldandBeautiful #IdeaHell #Foodbattle #SachiniDilhara #DilukshiWeeraperuma
  • บันเทิง

ความคิดเห็น • 682

  • @manujimadhushika745
    @manujimadhushika745 2 ปีที่แล้ว +566

    ඒ කෙල්ල දාලා ගිය කොල්ලටවත් අපහාස නොවෙන්න ලස්සනට කතා කරා. හැබැයි ඉතින් මං දැකපු ලස්සනම ආදරයක්. හිතහොද අවංක කෙල්ලෙක්.

    • @devvd8585
      @devvd8585 ปีที่แล้ว +7

      කවුද කොල්ලා

    • @nalanisriyalatha4664
      @nalanisriyalatha4664 ปีที่แล้ว +5

      @@devvd8585 lavan

    • @saluniamanda2148
      @saluniamanda2148 ปีที่แล้ว +7

      මම හිතන්නෙ ලවන් 😊

    • @saluniamanda2148
      @saluniamanda2148 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @chandialwis9462
      @chandialwis9462 6 หลายเดือนก่อน +6

      pau sachi eyata kawada hari yari yanawa uthuranna eya harima wasanawantha kellak adarei ❤❤❤❤❤

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +311

    මොනව වුනත් මුන් නිලියො වෙලා සෑහෙන අවංකයි. අපි වටේ ඉන්න ගෑනු හැමෝටම වඩා මුං නම්බුකාරයි.

  • @kimzkumarasingha3484
    @kimzkumarasingha3484 2 ปีที่แล้ว +612

    දිලුක්ෂි කියන්නේ තනිකරම පිස්සු චරිතයක්. මං මාර ආසයි එයාට ඒ නිසාම 😍♥️

    • @lalithafernando3057
      @lalithafernando3057 2 ปีที่แล้ว +5

      Samahara vita vadiye. Lavan putha beruna kiyala thamai mata hitenne.

    • @Eheeeeeeeeeeeeeee
      @Eheeeeeeeeeeeeeee ปีที่แล้ว +3

      @@lalithafernando3057 ynne kohed malle pol. Lavan puthata an awa 1 bubble gum drama 1n ma

    • @nethunianupama
      @nethunianupama ปีที่แล้ว

      emka thama

    • @manelperera110
      @manelperera110 11 หลายเดือนก่อน

      Yes 😂😂😂😂😂😂

    • @HDTD1234
      @HDTD1234 6 หลายเดือนก่อน

      Paw itin munnm

  • @sayuriuththara9249
    @sayuriuththara9249 2 ปีที่แล้ว +312

    Worst ම relationship එක ලවන් එක්ක වෙන්න ඇති

  • @aveeshanishadhi2225
    @aveeshanishadhi2225 ปีที่แล้ว +87

    සචිනි අක්කා මාරම පවු අනේ 😢එයාගෙන් අහල තියෙන ප්‍රශ්න බලන්න 😔 program එකක් උනත් අපහසු තාවයට පත් නොකරන දේවල් අහන්න ඔනේ .. Private දේවල් අහන්න ගන්නෙ නැතුව 😢❤

    • @shashikalagimhani18
      @shashikalagimhani18 4 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත.. සචිනි අක්කා පව් 😢

  • @darshanisandamali9075
    @darshanisandamali9075 2 ปีที่แล้ว +297

    ඒ යාලුකම සචිනි කිව්ව ගමන් අව්ල් ගියා ඒ තමයි හොදම යාලුවෝ ❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +248

    පෙලක් අය කද්දීත් බොරු ශෝ, ඒකට සචිනි , අපි වගේ ම තමයි 😂😂😂

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +293

    දිලුක්ශි අක්කාගේ හිනාව තමා නියම..දෙන්නම හරිම ශෝයි.😍😍

    • @indunilshanaka4125
      @indunilshanaka4125 ปีที่แล้ว

      Puke gu kanna ona. Bate huththige huththtata dala uranna one.keriloriyak yawanna ana puka hilalta

  • @lifecoloursl4568
    @lifecoloursl4568 2 ปีที่แล้ว +615

    පොෂ් නැතුව කාපු එකම ඩබල..Special සචිනි ❤❤

    • @ayeshaoshadi07
      @ayeshaoshadi07 ปีที่แล้ว +4

      Sira. E vagema athalma food battle eka

    • @chathuchathu5437
      @chathuchathu5437 2 หลายเดือนก่อน

      Sachini neme dilushi

  • @Sasavlogs2009
    @Sasavlogs2009 11 หลายเดือนก่อน +28

    මං මා..................රම ආසයි මේ දෙන්නට.හොද යාලුවො දෙන්නෙක් වගේම හොද මිනිස්සු දෙන්නෙක්.ආදරෙයි.......❤️💖✌️😊

  • @asi9009
    @asi9009 ปีที่แล้ว +59

    ශෝ එකක් නැතුව කාපු එකම couple එක ✋♥️
    මම ගොඩාක් ආසයි සචිනි අක්කිට එයා හරිම humble . 💖 අක්කිලා දෙන්නම මරු

  • @chamalisamarawickrama2483
    @chamalisamarawickrama2483 2 ปีที่แล้ว +192

    Dilu අදරෙයි පැටියෝ. ලගින් ආශ්‍රය කරපු නංගි කෙනෙක්. සතුටුයි අද ඉන්න තැනට❤️😘

  • @kavi5069
    @kavi5069 ปีที่แล้ว +78

    ලවන් නිසා සචිනි සැර කනවා 🤣

  • @shashi_r7435
    @shashi_r7435 ปีที่แล้ว +65

    දුලුක්ෂිගෙ හිනාව තමා ෆට්ට😂😂😂😂😂

  • @pw2052
    @pw2052 ปีที่แล้ว +128

    මේ program එකේ සචිනිගේ personal problem එකක් ඕනවට වඩා ඇදලා ගන්න හදනවා වගේ තේරුනේ මට විතරයිද.

  • @naduninirasha178
    @naduninirasha178 ปีที่แล้ว +37

    dilukshi ge හිනාව මරු ලස්සනයි සච්නි අක්කත් දෙන්නම පට්ට ආදරෙයි 😘😘😘😘😘♥️♥️🥰

  • @JanaLalitha3015
    @JanaLalitha3015 2 ปีที่แล้ว +353

    හැබැයි මේකනම් මරුම වැඩේ...😚ඇත්ත දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමා food battles කියන්නේ...♥️🤣 දෙන්නට දෙන්නා return එක දෙද්දී නිකන්ම ඇත්ත පනිනවා කටින්...😁ෂෝක්...🍽🥯

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว +90

    Sachini akkige konde lassanai 😍😍

  • @nimalchandrasiri4694
    @nimalchandrasiri4694 2 ปีที่แล้ว +93

    ඉක්මනට කන කෙනා තෝරන එකෙන් ඉතුරු කරන කෙනාට ඉතුරු වෙන ටික හොට් සෝස් එක්ක කන්න දුන්නා නම් තවත් ගේමක් තියනවා😂

  • @maleeshabaduge4092
    @maleeshabaduge4092 2 ปีที่แล้ว +96

    සචිනි අක්කා ඔයා තමයි නියම සීන් එකක් නැතුව කෑවා නේ ❤ආදරෙයි

  • @sadeeshadilakshi9473
    @sadeeshadilakshi9473 ปีที่แล้ว +31

    සචිනි අක්කි තමයි මන් ආසම කෙනා.එයා ගැන නම් මට හුගක් දුකයි ලවන් අයියා එයාව දාලා ගිහිනුත් එයා ඒ දුක හන්ගගෙන සතුට පෙන්නනවා අනේ එයා පව් .කොල්ලො කියන උන්ව නම් දැන් කාලෙ විශ්වාස කරන්නම අමාරුයි.වෙන එකියක් දැක්කොත් කතා බහ කලොත් නම් ඉවරයි..ඉන්න කෙල්ලව අයින් කරල දාල මොනම.හේතුවක් හරි හදන් ඒ යන්න ඔනි එකි ලගට යනවා.අන්තිමේට මුකුත් නොකරපු කෙල්ල තමයි වැරදි.සචිනි අක්කි ඔයා දුක් නොවි ඉන්න.හැමදාමත් පරිස්සමෙන් සතුටින් යන අය මොනදෙ කලත් යනවා ඒක අපිට නවත්වන්න බෑ ආදරෙයි අක්කි පනහ් ❤️😘

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +109

    Dilu ඉන්නව කියන්නෙ ඉතින් ජොලි තමා ...ආදරෙයි..ආසම පිස්සු කෝච්චි දෙකක්...💙💙

  • @imashanethmi5187
    @imashanethmi5187 2 ปีที่แล้ว +66

    හිනාව නං අනේ පිස්සුවක් 😍😍😍ලස්සනයි දිලුක්ෂි අක්කියෝ

  • @ashiii219
    @ashiii219 2 ปีที่แล้ว +56

    අනේ shokkk video එක. හැමදාම මේ වගේ හිට් කට්ටිය ⁣ගෙන්න බලන්න ආසයි. දවස ගානේ උනත්

  • @Lakshanvenushka5171
    @Lakshanvenushka5171 ปีที่แล้ว +86

    පොශ් නැතුව කපු එකම ඩබල අදරෙය් ❤️❤️

  • @kavinduchamoth4892
    @kavinduchamoth4892 2 ปีที่แล้ว +52

    මන් නම් ආස බොරු ශො නැතුව සන්ජානා අක්කා වගේ කගේන කගෙන යන කෙල්ලො මරු

  • @koolii4412
    @koolii4412 2 ปีที่แล้ว +275

    සචිනි ලවන් ගෙන් හොද බූට් එකක් කාලා වගේ😌පව් අනේ මොනා උනත්

    • @sajithchanuka3458
      @sajithchanuka3458 ปีที่แล้ว +8

      Lawan thama paw Dan amaruwe watilane inne Sachin beruna

  • @smp1598
    @smp1598 2 ปีที่แล้ว +11

    Nice...💖 ලස්සන episode එකක්..

  • @sewwandinelusha7677
    @sewwandinelusha7677 2 ปีที่แล้ว +51

    දෙන්නටම ගොඩක් ආසයි dhilu akki 😍😍😍 sachini 😍😍

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +387

    අනේ බඩගිනි අප්පා උනුදු වඩේ කාපු කාලයක් මතක නැ 🥺❤😪 ආදරෙයි සචිනි අක්කේ

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +13

      Ulundu..උලුඳු

    • @kavindadilshan9976
      @kavindadilshan9976 2 ปีที่แล้ว +6

      @@laayolaveeniya8010 eww ehemada ape peththe nama ara vidihata kiyanne

    • @vnvn1852
      @vnvn1852 2 ปีที่แล้ว +4

      Uludu wade anurdhapure mehe thiyanawa 100ta 6k deno podi ithim. Hebei uludu pitinm neweid kohed....kohomahri e hedeta thynw

    • @luckygrils8547
      @luckygrils8547 2 ปีที่แล้ว +3

      Mama Nam hamadaha kanawa

    • @kavindadilshan9976
      @kavindadilshan9976 2 ปีที่แล้ว +1

      @@luckygrils8547 ඒකනේ

  • @isurinimesha7801
    @isurinimesha7801 ปีที่แล้ว +31

    අනුෂ්ක උදාන අයියා ,දුලාජ් අයියා (වස්ති )ඒ දෙන්නාව ගේන්නකෝ ප්ලිස් 🙏🙏🙏🙏

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +47

    20:47 අම්බෝ හිනා වෙලාම බඩත් රිදෙනවා 🤭❤️ ශෝක් ඔය දෙන්නම ලස්සනට program eka klaa...😍😊❤️

  • @btsjaya4887
    @btsjaya4887 2 ปีที่แล้ว +37

    Ai sachinita ehema prashna relationship gana vitharak.. eka tikak vithara aul mokada eya anthima love eka nisa aduwa kouwa ,.. personal life eka onawata wada ahana eka kage paththen unath tikak tikak pau neda.... but( only my idea ....) ... mona unath dennama lassani maru..

  • @dinithisasanga8725
    @dinithisasanga8725 ปีที่แล้ว +48

    කෙට්ටු අයට කන්න පුළුවන් කියන එකනම් ඇත්ත වගේ සචිනි අක්කා දැක්කාම හිතාගන්න පුළුවන් 🤭😂

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว +22

    මං ආසම දෙන්නෙක්...
    මරු දෙන්නා...අම්මෝ හිනාව...
    ඒ වගේම දෙන්නා මාර ලස්සනයි

  • @paramiwitharana6636
    @paramiwitharana6636 ปีที่แล้ว +14

    දිලුක්ෂි මරු ගොඩක් ආස චරිතයක් ❤

  • @chamudinimalsha7896
    @chamudinimalsha7896 2 ปีที่แล้ว +30

    ආසම දෙන්නෙක් ❤️😘

  • @dhanu8615
    @dhanu8615 2 ปีที่แล้ว +66

    සචිනි දිලුක්ශි දෙන්නම ශෝයි 😘😋

  • @nethmihansika-
    @nethmihansika- ปีที่แล้ว +85

    මේකට එන හැමඑකියෙක්ටම සැර කන්න බෑ😂😂😂oh god oh god ගානව😂😂😂ඩිලුශි ගැම්මක්❤

    • @dinujiliyanagedara4362
      @dinujiliyanagedara4362 ปีที่แล้ว +3

      Eka mehemai man hithanne posh ekatama newei godak aiyata sara kanna Amarui neda ithin matath issara Sara kanna puluwan dan Amarui ammo 🤓😊

    • @dinujiliyanagedara4362
      @dinujiliyanagedara4362 ปีที่แล้ว

      mehei oya kiyana kathawe podi aththak thiyenawa habai ekenma sachini akkita man kamathi eya hari awankai❤

  • @lakshanihansika8189
    @lakshanihansika8189 2 ปีที่แล้ว +25

    ආදලෙයි දෙන්නටම❤️😚

  • @nirunipeiris
    @nirunipeiris 2 ปีที่แล้ว +127

    ආදරෙයි සචිනි අක්කේ🥰🥰 video එක පුරාවට බලන් හිටියේ ඔයා දිහා.. හරිම ලස්සනයි අක්කි❤️😘❤️😘

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 2 ปีที่แล้ว +32

    Please අංජලී ,පැතුම් ව ගෙන්නන්නකෝ

  • @hewagamage8403
    @hewagamage8403 2 ปีที่แล้ว +20

    ❤️anjalee pathum ❤️ ගේන්නකෝ b and b

  • @welgamanayodara4726
    @welgamanayodara4726 2 ปีที่แล้ว +25

    Nice double.
    Love you Sachini akki🥰🥰🥰

  • @kevindilhan4835
    @kevindilhan4835 2 ปีที่แล้ว +21

    Thawa sachinthani and yash weerasinghe gennako please b&b 🙏🙏🙏🙏🙏😭😭😭😡

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 ปีที่แล้ว +152

    ශනුද්‍රි , දිනේෂ් ගෙන්නන්නකෝ 🌝❤️

  • @pabasarahansani2650
    @pabasarahansani2650 2 ปีที่แล้ว +10

    නියමයි අනේ

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +23

    Shalini fernando akkiwath geennakoo 😍😍

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +24

    ඊලග කෑම එක ඩෝනට්ස් ගේන්න....❤️❤️

  • @sanduni3127
    @sanduni3127 ปีที่แล้ว +7

    මරු ඩබල සෙට් වෙලා තියෙන්නේ . අපිටත් හිනා වීඩියෝ එක බලද්දි පට්ටම වීඩියෝ එක අනෙ අක්කි මේ වගේ වීඩියෝ දාන්න කෝ ප්ලිස් 👌😍☃️🔥🔥

  • @tmthennakon749
    @tmthennakon749 2 ปีที่แล้ว +17

    Super program
    Anjalee Pathum plz.........❤️❤️❤️

  • @lakshanihansika8189
    @lakshanihansika8189 2 ปีที่แล้ว +14

    ඔයාලා දෙන්නා නම් මරු

  • @tharukasiriwardana1033
    @tharukasiriwardana1033 2 ปีที่แล้ว +6

    Godak enjoy kala.balapu bestma food battle video eka

  • @chamayadenethme4303
    @chamayadenethme4303 2 ปีที่แล้ว +44

    අනෙ සචිනි ඔයා හරිම ලස්සනයි. 😍😍😍😍😍

  • @raveensandeepa9396
    @raveensandeepa9396 2 ปีที่แล้ว +45

    දෙන්නටම ආදරෙයි ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +18

    සචිනි මාර ලස්සනයි

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +8

    Nice video . Good luck ❤❤❤

  • @vinudidias1981
    @vinudidias1981 2 ปีที่แล้ว +24

    raween and keshan
    next

  • @mihie.9687
    @mihie.9687 ปีที่แล้ว +8

    මොනාද ඒ හෙරෙන් කතා කරන්නේ...සුපිරි ඩබල...

  • @Pahandi2005
    @Pahandi2005 2 ปีที่แล้ว +42

    ගයියා පූජී ගෙන්නන්නකෝ ප්ලීස්........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +8

    ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්නකො ප්ලීස් ...❤️❤️❤️

  • @shalanitharuka1611
    @shalanitharuka1611 2 ปีที่แล้ว +55

    Damithri , Nadunith gennnkooo 🥰💖

    • @danangasewmini934
      @danangasewmini934 2 ปีที่แล้ว +3

      Lawan aiyawai geethma akkiwai gennannko

  • @devikapiyumi
    @devikapiyumi ปีที่แล้ว +7

    මේ වගේ මේ විදියට වෙනත් නලු නිලියනුත් ගෙන්නවන්කෝ ....❤❤අසාවෙන් බලන්...

  • @shanu7009
    @shanu7009 2 ปีที่แล้ว +30

    සචිනි අක්කා😍❤️💪

  • @yash.upeksha
    @yash.upeksha ปีที่แล้ว +4

    Dilu Akka My favorite actress! Got to know her frm Rawana teledrama!❤❤

  • @lakshithahashan8561
    @lakshithahashan8561 ปีที่แล้ว +15

    කිසිම ලොකුකමක් නෑ😌😌 දෙන්නාගෙම

  • @gimhanikaveesha9514
    @gimhanikaveesha9514 ปีที่แล้ว +2

    ඒක පට්ට. දෙන්නම සුපිරි 💪

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 2 ปีที่แล้ว +8

    ඒ දෙන්නා පට්ට.

  • @chathu3309
    @chathu3309 ปีที่แล้ว +8

    දෙන්නම මන් ආසම දෙන්නෙක්....බොරු ශෝ නෑ....සරලයි . නිහතමානියි

  • @lakshanimaduwanthi3786
    @lakshanimaduwanthi3786 2 ปีที่แล้ว +43

    අම්මෝඕඕඕඕ හොඳම යාලූවෝ සෙට් වෙනවා කියන්නේ...😹😂😜😝🤣

  • @hansihiranya515
    @hansihiranya515 2 ปีที่แล้ว +10

    Bring Harshi anjumala and Dinelka muthuarachchi 🙃

  • @gayanibandara4598
    @gayanibandara4598 2 ปีที่แล้ว +30

    Sachiii akkkiii, diluu akkiii adarei denntama❤️‍🔥😍maru yaluwo denna..shook ane...😅😅😅ආසම දෙන්නෙක්

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna4025 ปีที่แล้ว +46

    ❤👌 I like them. දෙන්නම බොරු සෝබන නෑ

  • @nawonawo8110
    @nawonawo8110 2 ปีที่แล้ว +44

    අම්මො සචිනි අක්ක😂

  • @saluniamanda2148
    @saluniamanda2148 ปีที่แล้ว +8

    දිලුක්ශි සචිනි ඔයාලා දෙන්නම මරු ❤❤❤😊

  • @Pahandi2005
    @Pahandi2005 2 ปีที่แล้ว +156

    අනේ මේ දෙන්නා රහස් කියනවා ඒම අසාධාරණයී අපිටත් ඇහෙන්න කියන්න...😓😓😓😂😂😂

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 2 ปีที่แล้ว +2

    Best programme

  • @sumeshaamarasingha3682
    @sumeshaamarasingha3682 ปีที่แล้ว +7

    අදනම් මරු මන් ආසම දෙන්නෙක්

  • @rashanishihara4710
    @rashanishihara4710 2 ปีที่แล้ว +12

    Sachini 💝❤️character is good

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +14

    Fried rice nayomi thakshila and tanasha hatharasigha plzz

  • @kethi8625
    @kethi8625 2 ปีที่แล้ว +95

    සචිනි අක්කයි ලවන් අයියයි හරි ආදරෙන් හිටියා අවුරුදු ගානක්ම 🥺

    • @tharushi8820
      @tharushi8820 2 ปีที่แล้ว +16

      මේ සන්ගීත් එකේ ලවන්ගේ gf ද සචිනි දැන් ඇයි එයාලා වෙන් වෙලාද

    • @mysecret039
      @mysecret039 2 ปีที่แล้ว +6

      @@tharushi8820 E wage🙂

    • @Daniela-qd3vx
      @Daniela-qd3vx 2 ปีที่แล้ว +8

      E wage neda paw Sachini kohomath Lavan wage kollo kohomath Ohoma thama ☹️😡

    • @ashiherath2542
      @ashiherath2542 ปีที่แล้ว +3

      Anhhh amme sry kylth qww I love u both❤️😘 bru posh nhwww

  • @methmiwickramasinghe1767
    @methmiwickramasinghe1767 2 ปีที่แล้ว +23

    ආසම දෙන්නෙක් 🥰❤️

  • @kavicheethi9250
    @kavicheethi9250 2 ปีที่แล้ว +19

    Shanudri and dinesh gennko

  • @tharushinethmini9534
    @tharushinethmini9534 2 ปีที่แล้ว +9

    අමෝ අනා 😂😂සෝක් අනේ දිලුක්ශි අක්කා

  • @sethumranhiru789
    @sethumranhiru789 2 ปีที่แล้ว +11

    Lavan aiyagei geethm akkigei eka oni

  • @hass..
    @hass.. ปีที่แล้ว +4

    දෙන්නම මරු 😍

  • @kaushikaushi4103
    @kaushikaushi4103 2 ปีที่แล้ว +6

    sachini💜️💜️💜️💜️ dilushi💜️💜️💜️💜️

  • @sandumadu5590
    @sandumadu5590 ปีที่แล้ว +12

    මුන්දෙන්නගෙ හිනාව 😘

  • @tanujadilshan7303
    @tanujadilshan7303 2 ปีที่แล้ว +35

    අනා තමා මරුම.දැක්කත් හිනා යනවා

  • @ashinishehara8800
    @ashinishehara8800 2 ปีที่แล้ว +22

    Ane oyla dennma shooii akkii 😍😘😁

  • @Yomali1233
    @Yomali1233 2 ปีที่แล้ว +13

    මම ආසම නිලියො දෙන්න 😍😍🤗🤗

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 ปีที่แล้ว +2

    Very nice and entertaining girl's 🤗

  • @enurisadothma
    @enurisadothma 2 ปีที่แล้ว +4

    Shalini fernando, ishara aywai genna

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +5

    Ammooo mekanam dn pissuwen balanne...asama program eka ❤️❤️❤️❤️

  • @blackpinkbts4027
    @blackpinkbts4027 ปีที่แล้ว +3

    Sachi akki thawath lassana wela. Mara lassanayi. Dilu akkith ewagemayi. Lassanayi. Adareyi akkila dennatama ❤️❤️

  • @user-hz8fo7bk3n
    @user-hz8fo7bk3n ปีที่แล้ว +1

    අනේ දෙන්නම මරු❤️

  • @chandrasena6391
    @chandrasena6391 2 ปีที่แล้ว +13

    Shalini fanando akkiyi ishara madhushn ayiyayith gennako aniwaren ilaga ekata

  • @chathurangakumara6117
    @chathurangakumara6117 6 หลายเดือนก่อน +8

    බොරු පොෂ් නැති පට්ට කෙල්ලෝ දෙන්නෙක්❤❤

  • @sajiwanimalkanthi4818
    @sajiwanimalkanthi4818 2 ปีที่แล้ว +11

    Sachiiii diluiii😍😘😘😘❤❤

  • @lavathmafan
    @lavathmafan 2 ปีที่แล้ว +80

    සචිනි අක්කිට වඩා Dilushita නේ ලවන් අයියා එක්ක පුදුම තරහක් තියෙන්නෙ . රහසින් කිව්වට කිව්වෙ ලවන් අයියා ගැන කියලා අපි දන්නවා😏

    • @Vihara2000
      @Vihara2000 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 2 ปีที่แล้ว +4

      Ow eka etta

    • @beautifullifestyle7753
      @beautifullifestyle7753 2 ปีที่แล้ว +2

      Ow ane anith eja lavan nemeine ainwela tiyenne sachini ne

    • @manujimadhushika745
      @manujimadhushika745 2 ปีที่แล้ว +14

      Yaluwekta una de danne hodama yaluwa.ahema unama yaluwage hathura wenne e boy. Sachini kiyane boru show nathi kellek. Ona tv programme ekaka balanna e kella kelin kiyana de kiyanwa.lahiruge ada tv programme ekak thibuna balanna ada.

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +24

      ඒකට තමයි යාලුකම කියන්නේ ❤️ අපේ යාලුවෙක්ට බූටක් තිබ්බ එකෙක් අහම්බෙන් හරි දැක්කොත් කෙල්ලට කලින් ඌට රවන්නේ අපි මොකද ඌ හින්ද ඒකිට රිදුනේ මොන තරම්ද ඒ තරම්ම අපි ඌට වෛර කරනව 😒💔