MICH HY 01 මිරිස් සදහා නිර්දේශිත පොහොර වර්ග සහා පොහොර යෙදිය යුතු කාලවකවානු miris wagawata pohora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • මෙම වීඩියෝව මගින් ඔබට,
    මිරිස් වගාවට පොහොර දැමීමට පෙර දැනගතයුතු කරුනු.
    මිරිස් පැලයකට පොහොර යෙදිය යුතු දුර පරතරය.
    පැලයකට යෙදිය යුතු පොහොර ප්‍රමානය
    ඇතුලු තවත් වැදගත් කරුනු සහා
    mich hy 01 මිරිස් වගාවක් සදහා රජයේ නිර්දෙශ කර ඇති අදාල වයස් කාල වලදී යෙදිය යුතු පොහොර වර්ග සහා පොහොර ප්‍රමානවවල් පිලිභදව සම්පුර්න තොරතුරු දැනගැනීමට හැක.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 88

  • @kasunpramodya5993
    @kasunpramodya5993 4 หลายเดือนก่อน +3

    Brother මේ විදියටම පැල හදල වගාවට එන දිලීර හානි කෘමි හානි එන්න කලින්, ආවට පසුව කරන ට්‍රීට්මන් ( කාල වකවානු සමග) video එකක් කරන්න, ඔයාගෙ video හොදින් තේරුම් ගන්න පුලුවන් good luck ❤

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      හරි brother කරන්නම් 💪

  • @niwanthadilshan1999
    @niwanthadilshan1999 4 หลายเดือนก่อน

    ❤🎉

  • @rasikawasantha1777
    @rasikawasantha1777 4 หลายเดือนก่อน

    Kola koda wenawata monawada gahanna ona

  • @slvillageboy8622
    @slvillageboy8622 4 หลายเดือนก่อน

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @jalaljalal7454
    @jalaljalal7454 16 วันที่ผ่านมา

    Acre 1 ta pela kiyak ona veida

  • @CARHUB-28
    @CARHUB-28 4 หลายเดือนก่อน

    Malli mama pala 150k wage hitawala thiyenawa.dan masayak wenawa.palaweni murayata damme yaramila kilo ekata uriya 250g k kalawam karala.dan pohora danna oni kohomada.pls rply.mal pipenna behethak thiyenawada .bagwala hitawala thiyenne

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      Akka bag walata karana ayata wenama pohora dana kramayak thiynwa.palekata danna oni. ග්‍රැම් ප්‍රමානයත් එක්කම.කොහොමද ඔයට ඒක දෙන්නෙ.හරි මම වීඩියෝ එකක් කරන්නම් එහෙනම් ඒකට

    • @CARHUB-28
      @CARHUB-28 4 หลายเดือนก่อน

      Ok.thank you malliyo.ikmanata vedio eka karanna.mma oyawa sub.kala.

  • @ChamithDilan-ls2wl
    @ChamithDilan-ls2wl 4 หลายเดือนก่อน

    Diyara pohora monawada? karana akaraya visthara dennako

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      කාබනිකද රසායනිකද . කාබනික දියර පොහොරත් සතියකට සැරයක් පත්‍ර වලට සහ මුලට දානවනම් හොදයි රසායනික දියර පොහොර විදිහට ඇල්බට් සොලිවුදර් දන්න පුලුවන් වගාවෙ ඕනම අවදියක මුලට හෝ පත්‍ර වලට

  • @hirunihansala6902
    @hirunihansala6902 4 หลายเดือนก่อน

    Oya warge miris pala 300 n maseta kilo kiyk wage ganna puluwan da aiye dala washayen kiyannko

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      වලවල් 300ක්ද dear

    • @hirunihansala6902
      @hirunihansala6902 4 หลายเดือนก่อน

      @@biotv1001 පැල දෙක ගානේ වලවල් 300ක්‌ දල වශයෙන් කිලෝ කියක් ගන්න පුළුවන් ද එක මුරේකට

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      පැල 150ක් අස්වැන්න කියල මම වීඩියෝ එකක් දාල තියනව එක බලන්නකො ඔයට අදහසක් ගන්න පුලුවන් වෙයි dear.ඒකෙ තියෙන්නෙ එක වලක පැල දෙක ගානෙ හදලා වලවල් 150ක අස්වැන්න ගැන .

  • @udarawikum8664
    @udarawikum8664 4 หลายเดือนก่อน

    Uria dammama kola kodawenna gannawane. Eka dana eka aththatama hodaida? Wena pohorawarga nadda wisadumak widihata?

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      යාරමිල පුලුවන්

    • @udarawikum8664
      @udarawikum8664 4 หลายเดือนก่อน

      @@biotv1001 Yarmila walin gahe wardhanaya wegawathda

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      යාරමිල හොදයි වර්දනයට

    • @udarawikum8664
      @udarawikum8664 4 หลายเดือนก่อน

      @@biotv1001 Thawa podi dewal tikak danaganna thiyanawa contact karaganna puluwanda.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      හරි 0752478103 whatsapp mg එකක් දාන්න

  • @anurakumara7478
    @anurakumara7478 4 หลายเดือนก่อน

    Cic miris pohora yodanna hoda nadda

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      පුලුවන් අනිවාරෙන් පුලුවන්.

  • @user-py9pb4pv8w
    @user-py9pb4pv8w 4 หลายเดือนก่อน +1

    ayye mulma aswanna kadanna kochchara kal yanawda

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      පැල සිටවල මාස 2කින් කඩන්න පුලුවන්

  • @nayanatharadeshapriya6886
    @nayanatharadeshapriya6886 4 หลายเดือนก่อน

    Sthuthi ayye .samanyen palekata danawanm tea handen kochcharakda kiynwada.oya vidiyta hithagan ba.pela 300k wge tiyenne

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      ගිනිපෙට්ටි පියනෙන් එකක් දාන්න පැලේකට

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 9 วันที่ผ่านมา

    පැලයකට දාන්න ඕන පොහොර ප්‍රමාණය කියහන් බං මොකද අපි වගා කරන්නෙ ඉඩම් මැනගෙන නෙවෙයි නෙ

  • @dumindamadusanka5061
    @dumindamadusanka5061 4 หลายเดือนก่อน +1

    පැල වල වර්දනයත් එක්ක ගහකට දාන ප්‍රමාණය වෙනස් වෙනවා නේද . ගහකට දාන ප්‍රමාණයත් කියන්න

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +2

      ඔව් පොහොර ප්‍රමානය වැඩි වෙනවත් එක්ක පැලේකට දාන ප්‍රමානය ටික ටික වැඩ කරන්න.මුලදි ගිනිපෙට්ටි පියනක් දපු එක ටික ටික වැඩී කරානම් හරි.එහෙම ග්‍රැම් ප්‍රමානයේ වැඩිවීමක් ගැන සදහන් කරල නෑහැ.මම එක හරියටම හොයල කියන්න උත්සහයක් කරන්නම් brother . අතේ හුරුවට තමා දාන්නෙ ගොඩක් අය.ඔයාට උත්තරයක් හොයල දෙන්න මම උත්සහා කරන්නම් 👍💪

  • @gamingwithnimma2638
    @gamingwithnimma2638 4 หลายเดือนก่อน

    Miris vagaweta gahana kumee nashaka monavada kiyanna.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      කොලකොඩවිමටද ඔයා අහන්නෙ

    • @gamingwithnimma2638
      @gamingwithnimma2638 4 หลายเดือนก่อน

      Ou

  • @adiranjamax
    @adiranjamax 4 หลายเดือนก่อน

    Ape Pala Sathi dekataboita wada lokuine

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      එහෙනම් හොදයි.එහෙම වෙනව එක එක පස අනුව එහෙම වෙන පුලුවන් 💪

  • @ChamodLakshan-yw4bn
    @ChamodLakshan-yw4bn 4 หลายเดือนก่อน

    අයියා යුරියා වෙනුවට මිරිස් පොහොර දැම්මත් ගැටලුවක් නැ නේද..

  • @athulaperera6369
    @athulaperera6369 4 หลายเดือนก่อน

    පුතා පැලවල තවාන් කාලය මාසෙකට වැඩි උනොත් පැලය සිටුවීමට පෙර පොහොර කෙසේ යෙදිය යුතුද ඒ වාගේම දිලීර නාශක කෙසේ යෙදිය යුතුද

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      මාසෙකට වැඩි උනොත් පොහොර වෙනස් කරන්න ඕනි නම් නෑ.පැලේ හදලා මුල් ටික අල්ලන්න දීල ඇල්බට් සොලිවුශට් ගහන්න පත්‍ර වලට ඔයාට පුලුවන්නම් ඒක හොදයි.තව පුලුවන් සති 2ක් විතර පැලේ වර්දනය වෙන දීල දල්ල කඩන්න එතකොට අතුටික බෙදිල එයි හැදිල

  • @gaganakavinda
    @gaganakavinda 4 หลายเดือนก่อน

    aiye pkt wl waga karana ayt pohor dnn oni widiht kyl video ekk dnwd🥲

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      හා දාන්නම්

  • @dinakuma2342
    @dinakuma2342 4 หลายเดือนก่อน +1

    මල්ලි වෙන්චූරි හරහ දෙද්දි මේ ප්‍රමානයට වඩා අඩු වෙනවද ? රසායනික50% කාබනික 50% වගේනම් කොහොමඳ?🎉

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ඩ්‍රිප් ඉරිගෙස්ශන් ගැන නේද ඔයා අහන්නෙ අයියෙ

  • @chamalamarakoon9528
    @chamalamarakoon9528 4 หลายเดือนก่อน +1

    Mulch,drip irrigation කරන අයටත් දාන විදිහක් කරන්නකෝ

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      හරි දාන්නම් 💪

    • @slvillageboy8622
      @slvillageboy8622 4 หลายเดือนก่อน

      ow matath eka danaganna oni

  • @sanukasanu1995
    @sanukasanu1995 4 หลายเดือนก่อน

    Miris pohora danna barida

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      පුලුවන් අනිවාරෙන් ඒව දානවනම් හොදයි

  • @ramyakw5166
    @ramyakw5166 4 หลายเดือนก่อน +1

    යූරියා නතර කර කාබනික කෘෂිකර්මාන්තයට වහාම අනුගත වෙව්ලලා....!

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ඔයාගෙ අදහසට අපේන් respect 💪

  • @rangadinushka3968
    @rangadinushka3968 4 หลายเดือนก่อน +1

    යූරියා( N) සහ රතුකුඩු (K)වලින් පමණක් සම්පූර්ණ පොහොර අවශ්‍යතාවය සපුරා ගන්න පුලුවන්ද. N P K සහ අනෙකුත් අංශුමාත්‍ර මුලද්‍රව්‍යය අඩංගු yaramila වගේ දෙයක් යෙදීමෙන් මීට වඩා ප්රතිඵල ගන්න බැරිද.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ඔව් අයියෙ අනිවාරෙන් එහෙම දානවනව හොදයි.

    • @gihanmadubashana3426
      @gihanmadubashana3426 4 หลายเดือนก่อน +1

      Ou ehema dapuwama gaha ikmanin hadenawa

  • @ChamodLakshan-yw4bn
    @ChamodLakshan-yw4bn 4 หลายเดือนก่อน

    අයියා මේ පැල හිටවලා සති කීයෙන් වගේද මිරිස් පොහොර දාන්න ඕන...

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      මේ කාලසටහනේ තියා විදිහට පොහොර දාන්න පිලිවලට

  • @dulakshamadushanka9522
    @dulakshamadushanka9522 4 หลายเดือนก่อน

    මේ වර්ගය කාබනික පොහොර වලින් වගා කරන්න බැරිද

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      කරන අය ඉන්නව.හරි ක්‍රමයට කරන්න ඕනි නැත්තන් අස්වැන්න අඩු වෙන්න පුලුවන් .try කරල බලන්න මත් කරනව වෙනම කොටසක් කාබනිකව

  • @thetasty8343
    @thetasty8343 4 หลายเดือนก่อน

    මගෙ උඩ තට්ට්වෙ මිරිස් පැල 150 ක් හිටෙව්වා.ගොඩක් පැල කොල කොඩ වීම හැදිලා.ඇඩ්මයර් කියල බෙහෙත් එකක් සතියෙන් සතියට ගැහුවා.ඒත් අඩු නෑනෙ.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      කෘමි වෙකර්ශක හදාගන ඒකත් ගහන්න ඒ අතරට.එකම බෙහෙත් වර්ගය ර්ක දිගටම ගහන්න එප මාරු කර කර ගහන්න

    • @Chandrika-ks5on
      @Chandrika-ks5on 20 วันที่ผ่านมา

      O​@@biotv1001

  • @dumindagayan8078
    @dumindagayan8078 4 หลายเดือนก่อน

    Mage miris wagawata den masa2k. Mara vidihata korade wenawane😢

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      මම කරන විදිහ වීඩියෝ එකක් දාන්නම්. ඔයා බෙහෙත් එක්ක ගෙනල්ල ගහල දවස් 3න් 3නට කෘමිවිකර්ශක ගහගන යන්න නවත්තනෙ නැතිවම.

  • @camilesfernando7536
    @camilesfernando7536 4 หลายเดือนก่อน

    MICH HY1 SITUWALA MULCH POLITHNE DALA DRIP IRRIGATION DALA JALAYA YAWANNE. KOPAMANA PRAMANAYAK DINAKA HA MONA POHORADA DANNA HONDA

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      Video එකක් දාන්නම් නිර්දේශිත පොහොර , යොදන ප්‍රමාන සහා කාල වක්වානු ගැන .භාවිතාකරම පොහොර එක තෝරගන දාන්න පුලුවන්නෙ ඔයාට එතකොට

  • @SajithNiroshan-l1y
    @SajithNiroshan-l1y 17 วันที่ผ่านมา

    Oyage phone number eka denda puluvanda apata katha karanda

  • @arunasampth5246
    @arunasampth5246 3 หลายเดือนก่อน

    වතුරෙ දිය කරල දන්න බැ ද

    • @biotv1001
      @biotv1001  3 หลายเดือนก่อน

      ඩ්‍රිප් ඉරිගේශන් වල එහෙම තමා දාන්නේ…

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 4 หลายเดือนก่อน

    මේ ක්‍රමේම නියි මිරිස් වලටත් හොදයිද

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      එකන්ම් හරියටම කියන්න බෑ

  • @page2133
    @page2133 4 หลายเดือนก่อน

    Malllii phone no dannako

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      0752478103 whatsapp

  • @amiduamantha629
    @amiduamantha629 4 หลายเดือนก่อน

    වලකට කොච්චර ප්‍රමාන වලින්ද දාන්න ඕනෙ

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ගිනිපෙට්ටි පියනෙන් එකක් මුලිම් දාන්න ටික ටික වැඩි කරන්න

  • @user-pv9yy8zl2f
    @user-pv9yy8zl2f 3 หลายเดือนก่อน

    උරිය දැම්මම කොළ කොඩවෙනවා

    • @biotv1001
      @biotv1001  3 หลายเดือนก่อน

      ඔව් එහෙම දෙයක් තියනව.

  • @BnisshankaBandara
    @BnisshankaBandara 4 หลายเดือนก่อน

    මිරිස් පැළ හදන්නේ නැතුව කෙලින්ම ඇට හදන්න බැරිද

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ගෙවතු වගාවක් වගේ කරනවනම් එහෙම පුලුවන් .ලොකුවට කරද්දි පැල maintain කරන්න අමාරුයි.ඒකයි තවන් කරන්නෙ

  • @AnnoyedBoardGame-ki4bj
    @AnnoyedBoardGame-ki4bj 2 หลายเดือนก่อน

    Mage thawanata dina 22 pala thama podi mokada karanne

    • @biotv1001
      @biotv1001  2 หลายเดือนก่อน

      ඇල්බට්සොලොවුද එක ගහන්න පුලුවන්.කබනික දියර පොහොර හදපුව තියන්වන්ම් ඒවත් දාන්න.ගොඩ්ස්ක් කල් අරින්නෙ නැතුව දින 25න් වගේ පැලේ හිටවන එක ටිකක් හොදයි.

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 4 หลายเดือนก่อน +1

    ඔය කීවට යුරියා දාන්න එපා මිරිස් වගාවට යුරියා යෙදුවොත් අනිවාර්ය යෙන්ම කොඩොල් වෙනවා නියතයි.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      මේ තියෙන්නෙ නිර්දේශයේ තියන පොහොර.මට මේකෙ තියන නිර්දේශය වෙනස් කිරීමක් කරන්න අයිතියක් නැහැ.වැරදිවට හිතන්න එපා මේ පොහොරම දාන්න ඕනි කියල.අපිට පුලුවන් කැමති පොහොක් යොදන්න සුදුසු විදිහට මේ කාලසටහනට අනුව.යුරිය දැම්මම "නියතව" කොලකොඩ වෙනව කියන්න බැහැ අපිට.මගෙ අද්දැකීම් වලට අනුව නම් control එකක් ඇතිව පොහොර දාල හරියට කෘමිනාශා කෘමිවිකර්ශක ගහනවන්ම් කොලකොඩවිම පාලනය වෙනව.thank youu ඔබගේ අදහස් දැක්වීමට 💪

  • @sandarukodikara6692
    @sandarukodikara6692 4 หลายเดือนก่อน +1

    යූරියා දාන්න එපා...

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน

      ඔව් ඒක තමන්ට වෙනස් කරගන දාන්න පුලුවන් .වියදම් කරන්න පුලුවන්නම් යාරමිල,මිරුස් පොහොර use කරන්න ඒක හොදයි.මම නම් යූරියා දානව.control එකල් ඇතිව දැම්මොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

  • @user-nl6vp9gn8d
    @user-nl6vp9gn8d 4 หลายเดือนก่อน

    Uria danna epaa kiyanawane eewaye naitrijan prethisathaya wadi kiyalaa.ethakota kola kodawena roogaya hadiime sambawirhawa wadilunee.eeka pahadili madi.ethakota uththeejana pohora danna epaada

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      අදිකව යූරියා යෙදීමෙන් පත්‍ර වල මාන්සල ගතිය වැඩිවෙන නිසා තමා එහෙම කියන්නෙ.යුරියා දන්න බැරි නැහැ.

  • @user-sm2is2tv9o
    @user-sm2is2tv9o 4 หลายเดือนก่อน

    Gahakata 10g wadida.

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      වැඩි නෑ.ගිනිපෙට්ටි පියනෙන් එකක් වැරෙන්න තමා සමාන්‍යයෙන් දාන්නෙ

  • @ChamodLakshan-yw4bn
    @ChamodLakshan-yw4bn 4 หลายเดือนก่อน +1

    අයියා යුරියා වෙනුවට මිරිස් පොහොර දැම්මත් ගැටලුවක් නැ නේද..

    • @biotv1001
      @biotv1001  4 หลายเดือนก่อน +1

      ඔව්ව්..මිරිස් පොහොර,යාරමිල මේ වගේ පොහොර වැඩිදියුනු කරපු පොහොර ඒව use කරන එක හොදයි.