ශාකවල පෝෂණ අවශ්‍යතා සිංහලෙන් සරලව (Crop Nutrient Requirements in Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ශාකවලට අවශ්‍ය වන ප්‍රධාන පෝෂණ අවශ්‍යතා සියල්ල ගැනම ඉතා සරලව විග්‍රහ කරන මේ වීඩියෝව විශේෂයෙන්ම ගොවි ජනතාවට මෙන්ම සිසුන් සඳහා විශේෂව නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම එක් එක් පෝෂක ද්‍රව්‍ය වල ශාක වල ක්‍රියාකාරිත්වය වගේම මේ පෝෂක ශාක තුල ක්‍රියාත්මක වෙන අයුර ගැනත් මේ වීඩියෝවෙන් ගෙන එනවා.
    This video is on crop nutrient requirements. We will discuss the nutrient requirement in detail with the role of the specific nutrient in the plant. Further, the nutrient demand curve will also be discussed along with the typical fertilizers used in Sri Lanka.

ความคิดเห็น • 140

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 2 ปีที่แล้ว +54

    ඉතාම නිර්ලෝභී ව දැණුම බෙදීම වගේම.මුලින්ම කියන වචන ටික හරිම සංවේදී ."මෙහි ඇති ඕනෑම දෙයක් කතෘගේ අවසරයකින් තොරව ගන්නට පුලුවන් "කීමෙන් ඔබේ හදවතේ සත්‍ර්‍යවාදි භාවය මනාවට පැහැදිලි වෙනවා.

    • @dicksonpathirana883
      @dicksonpathirana883 ปีที่แล้ว

      Obata godak sththi danuma labadeema sambandawa.

    • @tharukandy5762
      @tharukandy5762 ปีที่แล้ว +1

      ඔබ තුමාට බොහෝම ස්තුතියි

    • @gaminichandra5664
      @gaminichandra5664 6 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +21

    ඔබ තුමා වැනි උතුම් මිනිසුන් තව තවත් මෙි හෙලබිමෙි ඉපදේවා. 😘

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 2 ปีที่แล้ว +15

    ඔබේ කතා ආරම්භය ඉතා රසවත් ළෙන්ගතු ඇරඹුමකි පිපාසය කෙමෙන් සංසිදුවීම නිර්ලෝභීව දැනුමබෙදාදීම.. ගැන බොහොමත්ම...පිං ඔබතුමාට ...දිඝායුශම වේවා

  • @sps8753
    @sps8753 2 ปีที่แล้ว +13

    සර් මේ සංඝටක තියෙන කාබනික පොහොර ගැනත් තිබුන නම් වටිනවා.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +16

    ඔබ තුමාගෙන්, ඉල්ලීමක් කරනවා .අපෙ රටෙ කෘෂිකර්මය ,පරාක්‍රමබාහු යුගයට ,සමානුපාතිකව ,දෙශයට ගැලපෙන ලෙස ,ගොඩනගන්නට තරුණ,සහය ලබාදෙන වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න කියා.( බාධා එයි ඒත් ගමන් මග අවංක නම් විශ්වය ඉඩදෙවි.

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් වැඩසටහන. ඔය පෝෂ්‍ය පදාර්ථ පරිසරය /ගහකොළ තුලින් - කොම්පෝස්ට් වැනි ලබා ගත හැකි විධ් පිලිබදව දැනුවත් කළ හැකි නම් ඉතාමත් වැදගත් කොට සලකමි.

  • @gayansanjaya
    @gayansanjaya 2 ปีที่แล้ว +9

    ඇත්තටම මෙි වගේ වැඩසටහන් රෑපවාහිනියේ පෙන්නුවා නමි ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව වත් හැදෙයි

  • @anojasembakutti5482
    @anojasembakutti5482 2 ปีที่แล้ว +6

    ඉතාමත් ම වටින දෙයක්.කාලින අවශ්‍යතා ක්. මෙම NPK සහ අනෙකුත් මුලද්‍රව්‍ය දැන් වෙලදපොලෙන් මිලදි ගන්න පුළුවන් කමක් නැ.හෙතුව විශාල මුදලක් වැයවෙන නිසා .එනිසා මෙම පොහොර ඇතුළත් වන අපගේ වටපිටාවෙන් සොයා ගන්න පුළුවන් වන කාබනික පොහොර මොනවාද කියලා අඩංගු වන ප්‍රතිශතය න් එක්ක විඩියෝ එකක් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.මෙය බලන හැමොටම එය වැදගත් වෙවි

  • @dionalaite1469
    @dionalaite1469 ปีที่แล้ว +1

    පාසල් කාලයේ දී වත් මෙවැනි සරල ලෙස උගන්වලා නැහැ.
    Sir, ඔබතුමාට ගොඩක් ස්තුතියි....

  • @user-jb1sw9bt6t
    @user-jb1sw9bt6t 2 ปีที่แล้ว +6

    සර්👉
    🙋නයිට්‍රජන්
    🙋පොස්පරස්
    🙋පොටෑසියම් ......ශාඛ බාවිතා කරලා කොම්පෝස්ට් හදන විදිය කියලා දෙන්න සර්
    🙋නැත්නම් ඒ ඒ කැටගරියට අදාල ශාඛ වර්ග මොනවද?
    අනේ සර් කියලා දෙන්න සර්.තාත්තා ගෙදර වගා කරනවා මට තාත්තට සපොර්ට් එක දෙන්න හොද අවස්ථාවක් සර්.

  • @presannakumara9747
    @presannakumara9747 2 ปีที่แล้ว +5

    ස්ර් බුලත් ශාකය අනුරාධපුර. ජලය හිගයක් මෙි දවස්වල ඉතාමත් පෑවිල්ල. මම දහවල් කාලයට මැලවෙන වැල්වලට වතුර දානව එය ගැටලුවක්ද? දහවල් කාලයේ ජලය හිරු රස්මිය සමග ශාක ක්‍රියා කරන අාකාරය මම නොදනිමි. ස්තූතියි👍

  • @tharinduwijesundara2912
    @tharinduwijesundara2912 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමා වගෙ අයලගෙ දැනුම මෙවගෙ කාලවල් වල ලබාදීම ඇත්තටම අගය කොට සලකන්න ඕන

  • @virajnilantha1043
    @virajnilantha1043 3 ปีที่แล้ว +12

    ඔබතුමාගේ උත්සාහය ඉතාමත් ම අගය කරනවා.
    විද්‍යාව නොදැන රටේ මොන නිලතල යක වැජඹුනත් රටට වෙන්නේ අවැඩක්ම ය.
    🔹 රටේ ප්‍රධානම නායකයාගේ විද්‍යාව නොදැනීම රටට මොන තරම් මොන තරම් අභාග්‍යයක් ද ? ඔහු රසායනික පොහොර වස ලෙස හඳුන්වයි .
    🔹 ඇත්තටම මෙයින් සිදුවන්නේ රටේ කෘෂි නිෂ්පාදන විශාල ලෙස අඩාල වීමයි.
    🔹 ඒමනිසා ඔබතුමා රටට ආදරය කරන්නකු ලෙස "රසායනික පොහොර වසද " ලෙස වීඩියෝවක් ඉදිරිපත් කරන්නේ නම් ඉතා සතුටු වෙමි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +7

      හ්ම්, හොඳ අදහසක්. කෘෂිකර්මය මම ආසම විෂයක්. හිමින් ඒ ගැන කතා කරමු

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 2 ปีที่แล้ว +1

      Rasayanika pohora wasa newei wennea eya niyama akarayata use nokarana eka and api ema pohora producers kokirima kiyana waha kana wadea nisa......

    • @bothalegamahamuduruwo
      @bothalegamahamuduruwo 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සර්,රසායනික පොහොර යෙදීමෙන් ඇත්තටම වෙන හානිය මොකද්ද,පසට රසායනික පොහොර යෙදුවාම එහි අහිතකර අතුරුඵල මොනවාද,නිසි මාත්‍රාවෙන් යෙදුවාම එහි හානිය අවම වනවාද,විශාල හානියක් වන්නෙ වැඩි මාත්‍රාවෙන් යෙදුවාමද,සර් හයිබ්‍රීඩ් බීජ හෝ ශාක වර්ධනයට රසායනික පොහොර යොදන්නම ඕනෙද ? මොකද ඇතැම් ගොවීන් කියනව දැන් තියන ඇතැම් බීජ හා ශාක(හයිබ්‍රීඩ්) කොපමණ කොම්පෝස්ට් යෙදුවත් රසායනික පොහොර යොදන තරම් වර්ධනය නොවන වග,පාරම්පරික ශාක සඳහා කොම්පෝස්ට් යෙදීමේදී:::උ:දා:- දේශිය වී වර්ග,දේශිය මෑ වර්ග ආදිය::: ඒවා හයිබ්‍රීඩ් ශාකවලට වඩා කොම්පෝස්ට් පොහොර ඇද ගන්නවාද ?

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +7

    සර් නැනෝ තාක්ෂණයග උපයෝගි කරගෙන කෘෂිකර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න පුළුවන්නම් හොඳයි .දැනුම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @mahendraperera109
    @mahendraperera109 ปีที่แล้ว +3

    කිසිම කෙනෙක් මෙහෙම පැහැදිලි කරලා නැහැ.. කොච්චර වටිනවද ඔබතුමාට පිං 🙏

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 ปีที่แล้ว

    පොහොර භාවිතය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ගැන ඔබතුමන්ට ස්තුතියි.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +3

    I'm regularly watching your videos.
    Please take the topic ' Astrology ' and explain why people are so keen in this subject and applying it into their everyday life.
    Also, talk about its validity and beliefs.

  • @JjHetti-jy8qv
    @JjHetti-jy8qv 5 หลายเดือนก่อน

    නිහතමානී කම අගයක් කරනවා ස්තුතියි මහැදුරු තුමනි

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලනවා සර්ගේ හැම විඩියෝ එකක්ම බොහොම ස්තුති 🙏🙏🙏

  • @sunilchandrakumara294
    @sunilchandrakumara294 ปีที่แล้ว +1

    Very useful information, thank you very much

  • @jdaylife3017
    @jdaylife3017 11 หลายเดือนก่อน +1

    නියමයි සර් නියමයි..👍❤️

  • @Anuradhapura
    @Anuradhapura 2 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි.. අතිශයින් වැදගත් තොරතුරු මේ..

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි දැනුවත් කිරීමක්.ඔබතුමාට ස්තූතියි .

  • @sumithdaniel9763
    @sumithdaniel9763 ปีที่แล้ว

    බෝරෝන් වලින් ඇති ප්‍රයෝජන සඳහන් කරන්න... ඔබගේ පැහැදිලි කිරීම අපි ඉතා අගය කරනවා.ස්තුතියි..

  • @mohottiarachchi
    @mohottiarachchi 2 ปีที่แล้ว +2

    Excellent
    sir please share your knowledge for a better tomorrow

  • @chanakawijesekara4913
    @chanakawijesekara4913 7 หลายเดือนก่อน

    Thank you සර්. මම දැක්කේ අද . තක්කාලි හදනවා මම . මම pohoto දැන්නම්.

  • @BimaliRanasinghe
    @BimaliRanasinghe ปีที่แล้ว +2

    ශාක වල ප්‍රාධාන පෝශක අවාශ්‍යතා 17ක් කියලයි අපිට උගන්නල තියෙන්නෙ ඒක වැරදීද😢

  • @chamindaniroshan6696
    @chamindaniroshan6696 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 3 ปีที่แล้ว +5

    සර් video එකක් දානකම් බලාගෙන ඉන්නේ ❤️❤️❤️❤️❤️

  • @dgsnish886
    @dgsnish886 2 ปีที่แล้ว +1

    ජලජශාක ගැනත් වීඩියෝවක් ඕනී......🙏

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 หลายเดือนก่อน

    හරිම ලෙන්ගතු චැනලයක්❤

  • @smsdevinda
    @smsdevinda 9 หลายเดือนก่อน

    ෆර්ටිලයිස ව්ලට නැනෝ තාක්ශන සංකල්පය යොදාගැනීමෙන් අප ලැබෙන වාසි අවාසි සහ දැනට ඒ පිළිබඳව දැනට ලෝකයේ සොයාගැනීම් හා අදහස් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවනිද ඔබතුමාට....

  • @gamagep3760
    @gamagep3760 3 ปีที่แล้ว +2

    Very educative, Mr Wijesena.
    Thank you.

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 3 ปีที่แล้ว +2

    This is very useful. Thank you so much.

  • @shashika407
    @shashika407 3 ปีที่แล้ว +2

    ස්තූතිය ..ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤

  • @pokura5106
    @pokura5106 2 ปีที่แล้ว +1

    සර් අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ගැනත් විස්තරයක් කියමුද..බොහොම පින්

  • @sachintharupasena1230
    @sachintharupasena1230 19 ชั่วโมงที่ผ่านมา

    very valuable ❤

  • @RioGamersLK
    @RioGamersLK 2 หลายเดือนก่อน

    most valuable Chanel

  • @dinakuma2342
    @dinakuma2342 4 หลายเดือนก่อน

    ස්තූතියි.❤

  • @dileepaneranjan8865
    @dileepaneranjan8865 2 ปีที่แล้ว +2

    සර් මට කියාදෙන්න ශාක වර්ධනයට බලපාන දම් ආලොකය ගැන හා මෙය විදුලි බල්බ මගින් සිදුවන්නේ කොහොමද මොනාද ඒ බල්බ වර්ග සාදගන්නා ආකාරය

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 ปีที่แล้ว

    Ada thama niyama waga denimak lebune, obata godak sthuthi

  • @sajithfernando3265
    @sajithfernando3265 7 หลายเดือนก่อน

    Thank u so much 🙏🏻🙏🏻
    මට දැනගන්න ඕන මුල් වැඩිම සදහා බාවිතා කළහැකි ස්වබාවික පොහොරක් කියන්න පුලුවන්ද sir?

  • @woodcraftssl2745
    @woodcraftssl2745 2 ปีที่แล้ว

    Lankawak widiyata idiriyata yanna one kiyanna hangeemen mamathwayaka nathuwa oba me karanna sewayata bohoma sthuthi sir 🙏💖

  • @PureCeylon
    @PureCeylon 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @_-saranga9898
    @_-saranga9898 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනා

  • @hivindilmith2041
    @hivindilmith2041 2 ปีที่แล้ว +2

    සර්.ජීව වායු ඒකකයක් සාදා ගන්නා නිවැරදිව සාදා ගන්නා ආකාරය කියා දෙනවද

  • @paramiprarthana2557
    @paramiprarthana2557 9 หลายเดือนก่อน +1

    Thank you sir

  • @nilanshashinthab.a.5867
    @nilanshashinthab.a.5867 3 ปีที่แล้ว +3

    Thanks,

  • @nilakshiwarnakulasuriya314
    @nilakshiwarnakulasuriya314 3 ปีที่แล้ว +3

    Very useful video...

  • @jayashankawelgama7320
    @jayashankawelgama7320 2 ปีที่แล้ว

    ගොඩාක් පින් 🙏🙏සර් ඔයාට ❤❤❤❤

  • @pansilupansilu9045
    @pansilupansilu9045 ปีที่แล้ว

    Sir well great explain thanks for you sir

  • @lahirumadushan7210
    @lahirumadushan7210 ปีที่แล้ว

    ❤❤ බොහෝම ස්තූති සර්

  • @chamindajayalath7310
    @chamindajayalath7310 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්

  • @TheYaskhan
    @TheYaskhan 4 หลายเดือนก่อน

    Thanks for you

  • @rajivsamantha8314
    @rajivsamantha8314 ปีที่แล้ว

    රුචිර මහත්මා, නිවැරදිව සකසන ලද නජරි ගමා උදැල්ලක් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද ?

  • @ajithamarasekara2863
    @ajithamarasekara2863 2 หลายเดือนก่อน

    Good

  • @janinduchamod
    @janinduchamod 2 ปีที่แล้ว +2

    Sir cyanobacteria walatath oya wagada? Poshaka awashya thawaya.

  • @nipunimaheshika2077
    @nipunimaheshika2077 11 หลายเดือนก่อน

    Sri miris walata hariyana pohora misranaya mokakda thank you sri

  • @sps8753
    @sps8753 2 ปีที่แล้ว

    සර් බොන්සායි කලාව ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 9 หลายเดือนก่อน

    සර් අපිට බැරිද රටක් විදිහට අපිට අවශ්‍ය පොහොර ටික හදන්න , ඉදිරියේ එන රජයක් යටතේ රටේ ඇති සම්පත් වලින් ?

  • @U.A816
    @U.A816 3 ปีที่แล้ว +2

    well done . sir

  • @manojsameera2232
    @manojsameera2232 3 ปีที่แล้ว +6

    මෙම ඕනෑම රූපයක් ඕනෑම ඇනිමේශන් එකක් ඔබට කතු හිමිකමකින් තොරව බාවිතා කරන්න පුලුවන්......................❤
    අන්න ඒ වචන ටික ඇතුලෙ තියෙනව රටක් විදිහට ලංකාව වැටිච්ච වලෙන් ගොඩ එන විදිහ.❤

  • @nayanaperera2471
    @nayanaperera2471 หลายเดือนก่อน

    Thank you

  • @asankakumara7061
    @asankakumara7061 5 หลายเดือนก่อน

    සර් ගොඩක් ස්තූතියි මම වගාවක් ටිකක් ලොකුවට කරලා තියෙන්නේ .අක්කර තුනක් වගේ වැඩි ප්‍රමාණයක් මිරිස් මට සර්ගේ උපදෙස් ගන්න ඕන .කතා කරන්න පුළුවන් ෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද සර්

  • @Maliya431
    @Maliya431 7 หลายเดือนก่อน

    Sir itha watinawa . Mata kiyannna sir amanniyn lawalu bogayakata anna oni pohoa gram kiyak wageda .

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 ปีที่แล้ว

    Thanks

  • @user-un4ch2yx1q
    @user-un4ch2yx1q 28 วันที่ผ่านมา

    Were good sir

  • @saduniwathsala
    @saduniwathsala 3 ปีที่แล้ว +1

    මේක sugges උනේ නෑ youtube1n.

  • @kumarapperumagekusumawathi2497
    @kumarapperumagekusumawathi2497 2 ปีที่แล้ว

    Me wagema kabanika pohora warga Wala ethi poshaka agayan dekwena video ekak karannako sir. Ex gedawil diyara pohora thula N P K ethi ayuru wage main pohora wala

  • @asirisiriwardhana2054
    @asirisiriwardhana2054 2 ปีที่แล้ว

    Prayojanawath padame .Thank s

  • @GayannalakaWarshapperuma-ho8sq
    @GayannalakaWarshapperuma-ho8sq 27 วันที่ผ่านมา

    sthuthi❤

  • @keshararathnayake8525
    @keshararathnayake8525 ปีที่แล้ว

    Great job sir 👍🙏🙏🙏

  • @playtimegost5616
    @playtimegost5616 ปีที่แล้ว

    ගසකට අවශ්‍ය මහා හා ක්ෂුද්‍ර පෝෂක බාහිරින් ලබා දෙනකොට විවෘත භූමියක වගාවට වඩා hydroponic(කෙටි කාලීන භොග) ක්‍රමය සාර්ථකයි නෙද?
    එකෙදි ගසට ලබා ගන්නෙ නැති පොෂක අතිරික්ත නැවතත් circulate කරන්න පූලූවන් වෙනවනෙ...

  • @freeman1530
    @freeman1530 2 ปีที่แล้ว

    Sir kabanika pohorawala ati mema poshka darwya prmanaya hadunaganna widiyak kiyaladenna puluwanda?

  • @gayanrukmal9619
    @gayanrukmal9619 ปีที่แล้ว

    Sir loku danumak labuna me wadasatahanin.sir puluwannam waganata ena keda roga gana me wade wadasatahanak karoth eka apita loku udawwak wei

  • @amilaperera214
    @amilaperera214 3 ปีที่แล้ว +2

    Thank you 🙏🏿

  • @udith-pz4tv
    @udith-pz4tv 2 ปีที่แล้ว +1

    THANKS

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 2 ปีที่แล้ว

    Dakapu....interligen...dehemu....pudgalayek....honda...teacher....kenek...ketiyen..kiwwoth...weddek..

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +1

    Interesting

  • @chandanaudaya9134
    @chandanaudaya9134 2 ปีที่แล้ว

    සර් නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වර්ධනය කරන්නේ කොහොමද

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว +2

    osmacot කියන පොහොර එක හොදයි නේද ජලජ පැලෑටි වලට
    ඒක හිමින් දිය වෙන්නේ

  • @ManulaGimhan-tw2gr
    @ManulaGimhan-tw2gr ปีที่แล้ว

    mama the thawank karanawa eke rikili kunu wenawa ekata mokada karane

  • @arunella9863
    @arunella9863 ปีที่แล้ว

    Super Sir!

  • @susanthaekanayake2908
    @susanthaekanayake2908 ปีที่แล้ว

    Is MOP harmful for human body when using for grown coconut trees

  • @manjulajayasiri8879
    @manjulajayasiri8879 ปีที่แล้ว

    Thank You very much sir

  • @niroshanedirisinghe5936
    @niroshanedirisinghe5936 3 ปีที่แล้ว +1

    Thank you sir. Good presentation.

  • @nipunasaneera3861
    @nipunasaneera3861 3 ปีที่แล้ว +1

    Thank u sir...

  • @wajirafernando7672
    @wajirafernando7672 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว

    Good video ser

  • @Danushka1985417
    @Danushka1985417 2 ปีที่แล้ว

    Thanks 🙏

  • @vindy_ediri
    @vindy_ediri ปีที่แล้ว

    Thank you sir❤️

  • @manojstriker
    @manojstriker 2 ปีที่แล้ว +1

    සර්, පොහොර වල බැර ලෝහ තියෙනවා කියන චෝදනාවේ සත්‍යතාව කුමක්ද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ඔව් විසේශයෙන්ම TSP වල බහුල වශයෙන් බැර ලෝහ තියනවා. මේවා පොළවෙන් ගන්නා පාෂාණ වලින් හදන නිසා එහෙම බැර ලෝහ එන එක වලක්වන්න බැහැ. නමුත් ඉතා සුළු ප්‍රමාන වලින් තිබීම සෞක්‍යට හානියක් ලෙස දක්වන්නේ නැහැ

  • @slbassboosted
    @slbassboosted 2 ปีที่แล้ว +1

    Aniwa💯 sir

  • @chinthakasan1
    @chinthakasan1 2 ปีที่แล้ว

    great

  • @hopeforlanka1536
    @hopeforlanka1536 ปีที่แล้ว

    🙏

  • @thimiraieshan3222
    @thimiraieshan3222 2 ปีที่แล้ว

    තේ වගාවට අවෂ්‍ය සම්පුර්න පොෂන අවස්සතා ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද සර්

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 2 ปีที่แล้ว

    Thank you 🖤🖤

  • @oscarappuhamy1855
    @oscarappuhamy1855 ปีที่แล้ว

  • @tharangagunasekara522
    @tharangagunasekara522 10 หลายเดือนก่อน

    ❤❤