Yashodara kavi - යශෝධරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #yashodara_kavi #යශෝධරා_කවි #bimba_devi_hewath_yashodara #yashodara_kawi
    ගායනය : සකුනි ඉෂාරා
    පද රචනය : දිලූෂ ලක්මාල්
    සංගීතය : පැතුම් දර්ශන
    දිපංකර බුදුන් සමයේ හමු වූ දා පටන්
    සාරාසංබ්‍යය කල්ප ලක්ෂයක් භවයන් පුරා
    ලඟින් සිටිමින්
    ලොවුතුරා බුද්ධත්වය ඉක්මන් කරදුන්
    නිර්මල ආදරයේ ප්‍රතිමූර්තිය වූ
    යශෝධරා තෙරණියට
    ....උපහාරයක්ම වේවා....
    පිංබර වෙසක් සඳ පායා දෙව්දහට
    මහ වැසි ඇද හැලුනි කම්පා වෙලා ලොව
    නුබ ඉපදෙනා මොහොතේ මා ඉපදෙන්න
    සසරේ කරපු පින මහ මෙරකට වැඩිය
    දීපංකර බුදුන් සමයේ මුල් වරට
    නුඹ දකිනා විටදි දැනුනා තුන් හිතට
    මානෙල් පුදා විවරන ගත් එදා සිට
    ආවා පසුපසින් බුදුවන තුරාවට
    හිමවත් පව්ව සිපගෙන එන රෝහිනිය
    දෙපසක ඉපදුනා බල බල රූ සිරිය
    නුඹ හට පිදුව පෙම මහ මෙරකට වැඩිය
    ඒ පෙම කඳුළු විය දැන් එය බර වැඩිය
    අටලොස් වැදෑරුම් ගුණ නුඹ හොයන විට
    මුළු හදවතින් ආලය කෙරුවා නුඹට
    දන්නා නමුත් දිනයක හැර යන පුවත
    දුන්නා සියලු සැප සැනසුම් අඩු නොකර
    මොර සූරනා වැස්සට නුඹ තෙමෙනවද
    මිරි වැඩි නැතිව සිරිපා යුග රිදෙනවද
    මහ රෑ වන සතුන් කරදර කරනවද
    එලිවෙන තුරා ලොවුතුරු සුව සොයනවද
    අත්හැර දැමූ පසු ගිහි ගෙයි සැප වින්ද
    මට කුමකටද මාළිගයේ සුව නින්ද
    මගෙ හිමි සඳුනි පුන්සද නුබ මගෙ ලොවට
    නුබෙ සුවදමයි මේ ලොව මට ඇති සතුට
    නේරංජනා ගං තෙර හිස මුඩු කරලා
    සැනසුම සොයා කහවත් සිරුරේ පොරවා
    සීතල සුලං පින්නේ දහ දුක් විදලා
    ගෞතම බුදුන් ඇත ලොව්තුරු සුව ලබලා
    පැතුවේ නුඹෙ පැතුමන් හැම ඉටුවෙන්න
    අදටත් කිලිටි නෑ මගෙ හිත නුඹ ගාව
    නුඹ අත්හැරිය හැමදේවල් අත්හැරිය
    යශෝධරා මම පතිභක්තිය රැක්ක
    Tag,
    yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yasodarawatha kavi,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara kavi bana,yashodara maha rahath theraniya wandana gatha,bimba devi hewath yashodara full movie,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි

ความคิดเห็น • 757

  • @DilushaLakmal
    @DilushaLakmal  5 หลายเดือนก่อน +113

    ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢
    Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක්
    th-cam.com/video/EB3QkIoYzZw/w-d-xo.html

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @ranganichandru2029
      @ranganichandru2029 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @Mix01music
      @Mix01music 4 หลายเดือนก่อน +4

      ආසයි සහෝදරයා ❤

    • @ilekanayaka9586
      @ilekanayaka9586 4 หลายเดือนก่อน +5

      ආසයි අනේ ගොඩක්.

    • @SachiniNawodya-yq5os
      @SachiniNawodya-yq5os 3 หลายเดือนก่อน +2

      ආසයි අනේ❤

  • @WnaSanjeewa
    @WnaSanjeewa 11 หลายเดือนก่อน +253

    උපදින හැම අත්මයෙදි ම බෞද්ධයෙක් වී ඉපැදෙවා 🙏🙏🙏🙏🙏

  • @NIMMIW
    @NIMMIW 3 หลายเดือนก่อน +38

    යශෝධරා දේවියගේ පිහිten අපේ ගෙදර ලෙඩ රෝග වලින් තොර සාමකාමී ලෙස ජීවත් වීමට පිහිට ලැබේවා

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @SandaminaAAA
    @SandaminaAAA 10 หลายเดือนก่อน +232

    දරාගැනීමේ උපරිමය,
    පරිත්‍යාගයේ උපරිමය,
    පතිවෘතාවේ ප්‍රතිමුර්තිය,
    නොසැලෙනා මහා වෘක්ෂය...,
    "යශෝධරා" 🙏🙏

    • @sakuniishara
      @sakuniishara 10 หลายเดือนก่อน +4

      ♥️🙏

    • @ashendilhara8350
      @ashendilhara8350 10 หลายเดือนก่อน +5

      🙏💐

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน +4

      ❤🌸

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 6 หลายเดือนก่อน +1

      ❤🌹🙏🙏🙏

    • @NimeshaMadushani-oc9jq
      @NimeshaMadushani-oc9jq 5 หลายเดือนก่อน +1

      යශොදරා මහරහත් තෙරණින් වහන්සෙගේ ආරක්ෂාව පිහිට ලැබේවා 🙏🙏🙏

  • @shaneshtharinda99
    @shaneshtharinda99 ปีที่แล้ว +406

    ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා මෙ කව් අහන්න ගත්ත දවසෙ ඉදන්න ගොඩක් පින් මෙ කවි අහන්න සැලැස්සුවට ජිවිතෙ ගොඩාක් දෙවල් නැති උනා එත් ටික ටික හැමදේම ලැබෙනව මන් හිතන්නෙ ගොඩාක් බක්තියෙන් මෙ කවි අහන හින්ද හැමදාම අහනව ලස්සන හිනයක් තියනව අම්ම කෙනෙක් වෙන්න මන් හිතනව එ වසනව මට තියෙයි කියල........එ උත්තරිතර කාන්තාවට මගෙ නමස්කාරය වේවා...............

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว +15

      පිව්තුරු සත්‍යවාදී බව විශ්වාස කරන්න ,අනිවාර්යයෙන් ඔබේ පැතුම ඉටුවෙයි ,ඒ පැතුම ඉටු වී සැනසීම ලැබේවා ..

    • @shaneshtharinda99
      @shaneshtharinda99 ปีที่แล้ว +7

      @@dayanikulatunga9734 ගොඩාක් ඉස්තූතියි ඔයාට💗

    • @AnillNisanka
      @AnillNisanka ปีที่แล้ว +10

      ඒ හීනේ ඉක්මනටම ඉටු වේවා 🙏

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +7

      ♥️🙏

    • @user-we7gm1jl7h
      @user-we7gm1jl7h 11 หลายเดือนก่อน +5

      Aniwaryenma oya chuti ammek wenawa mai 🙏

  • @dulinisandeepani-yc1hk
    @dulinisandeepani-yc1hk 4 หลายเดือนก่อน +41

    මගේ ලොකු ආසවක් තියෙයි කවදාම හරි කසාවත දරන්න මගේ ආසාව ඉශ්ට වේවා 🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @samannalaka3057
      @samannalaka3057 4 หลายเดือนก่อน +1

      නිවන් දකින්න ආශාවක් හදාගන්න

    • @Oma_Line_Art
      @Oma_Line_Art 4 หลายเดือนก่อน +1

      මගෙත්❤❤❤

    • @user-hk6ir8ut6o
      @user-hk6ir8ut6o 27 วันที่ผ่านมา

      Mewa beheth

  • @RanganiPerera
    @RanganiPerera 10 หลายเดือนก่อน +151

    යශෝදරා තෙරණියගේ මහ ගුන කදට ලන් වෙන්න වත් අපට බෑ.එච්චර කැපකිරීමක් පරිත්‍යාගයක් කරන්න ලේසිනෑ. මේ කවි අහනකොට මට මම ගැනත් පුංචි ආඩම්බරයක් දැනෙනව මොකද එකම පිරිමියෙක් පතාගෙන පතිවත රකින හැම ගැහැනියකටම මට වගේ ඒ සැනසීම ඇති අනිවාර්යයෙන්ම . කවදාවත් තමන්ගෙ සැමියාට දරුවන්ට ලැජ්ජ වෙන වැරද්දක් නොකරම පුදුම සැනීසීමක් තියෙන්නේ .උතුම් යශෝදරා මහ තෙරණියට මාගේ නමස් කාරය වේවා ..🙏🙏🙏🙏

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 หลายเดือนก่อน +27

    මම තාම 10 වසර පූංචි ගැනූලමයෙක් මම හැමදාම මෙ කවි දාලා අහනවා . මෙ කවිය අහද්දි මගෙ හිතට ලොකූ සැනසිමක් දැනෙනවා . ඇත්තම කියනවනම් මම ආසයි කහවත දරන්න. එත් මගෙන් ගොඩක් දුරයි කහවත. අම්මිගෙන් තාත්තිගෙන් ඇහුවත් එම කහවත දරන්න දෙන්න බැ කියනවා 😢 එ අම්මිටයි තාත්තිටයි ඉන්න එකම එක දූ මම නිසා. එත් සංසාරෙ කොතනක හරි මට කහවත දරන ආශාව ඉශ්ට වෙවා

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි 😢❤

    • @shanikaManomi-cm1if
      @shanikaManomi-cm1if 8 วันที่ผ่านมา +2

      කහවත දරන්න ඒ විශ්ව ආකර්ෂණීය ත්වය උදා වේවා..

  • @ScienceSandaruwan.
    @ScienceSandaruwan. 5 หลายเดือนก่อน +45

    ඇත්තටම මන් හරි වාසනාවන්තයි බෞද්ධයෙක් වී ඉපදෙන්න ලැබිච්ච එක.සාදූ ,සාදූ ,සාදූ ලොව්තුරු බුදු දහම තව තවත් බැබලේවා..🙏🙏

  • @nishanchinthaka6131
    @nishanchinthaka6131 ปีที่แล้ว +87

    මෙිජිවයේ තිබුන එකම අවන්ක අදරකතාව

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +3

      ♥️🙏

    • @kavinathu7579
      @kavinathu7579 11 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම සංසාරේ මා දුටු පිංවන්තම කුමාරිය 🙏🙏

    • @sakuniishara
      @sakuniishara 11 หลายเดือนก่อน +3

      @@kavinathu7579 ❤️🙏

  • @sarathkumara7867
    @sarathkumara7867 4 หลายเดือนก่อน +16

    මං ප්‍රාර්ථනා කරනවා මම උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා 🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 7 หลายเดือนก่อน +35

    යසෝදරා මහා ථෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 7 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @MethmiIduwari
    @MethmiIduwari 2 หลายเดือนก่อน +8

    ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️
    ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼
    ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼
    අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @MethmiIduwari
      @MethmiIduwari 2 หลายเดือนก่อน +2

      @@sakuniishara ❤️😊

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6b 4 หลายเดือนก่อน +17

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා🙏

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @sadahamasura1311
    @sadahamasura1311 ปีที่แล้ว +77

    පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය වූ..බිම්බා දේවී හෙවත් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +2

      ♥️🙏

    • @sadahamasura1311
      @sadahamasura1311 ปีที่แล้ว +2

      @@sakuniishara තෙරුවන් සරණයි..නමෝ බුද්ධාය☸

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +2

      @@sadahamasura1311 තෙරුවන් සරණයි ♥️🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +61

    පතිවුර්තාවේ ප්‍රෙතිමූර්තය වූ යසෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ev2nq9iy3v
    @user-ev2nq9iy3v 4 หลายเดือนก่อน +10

    මම දන්නා විදිහට මේ මිහිතලයේ ඇති එක ම අව‍‍ංක ආදරකතාව මේක ❤ මට මේක බලද්දී ඇඩුනා.

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-gw6jj9zj1w
    @user-gw6jj9zj1w 14 วันที่ผ่านมา +2

    ඒ උතුම් කන්තාවට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏මම හරිම ආස කවි බන යසොදරා කවි කියන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @eshaniumasha4081
    @eshaniumasha4081 ปีที่แล้ว +69

    මං ගැන හැමෝම කියන වැරදි දේවල් වලින් මාව ගලවලා දෙන්න යසෝදරා දේවයන් වහන්ස.. මන් හරිම අහින්සකයි.. ඒත් මට අහන්න ලැබෙන නරක දේවල් නැති කරලා මාගේ ජීවිතේට සහනයක් ලබා දෙන්න මැනියනේ 🙏😭 මන් ලොකු පීඩාවකින් ඉන්නේ වේ නිසා.. මන් අහන නරක දේවල් මන් කරලා තියන පව් කියලා මම දන්නවා.. ඒත් මට ඒ නරක දේවල් වලින් ගැලවෙන්න එකම එක අවස්ථාවක් දෙන්න මැණියානී 😭🙏😢 මන් ආරක්ෂා කරපු පතිවෘතා බලයෙන් මන් ඔහුට කළ සත්‍ය ප්‍රේමයේ නාමයෙන්.. එයා මාව විශ්වාස කරත්වා 🙏😭 යශෝධරා දේවයනී 😭🙏♥️

    • @DilushaLakmal
      @DilushaLakmal  ปีที่แล้ว +2

      🧡🧡🧡

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +2

      ♥️♥️⚡

    • @ManukaRAmesh-mv4pm
      @ManukaRAmesh-mv4pm 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @philipheenatigala-qe4ve
      @philipheenatigala-qe4ve 6 หลายเดือนก่อน +2

      ඉතා ඉක්මනින් ජීවිතේට සැනසීමක් ලැබේවා ඔබට.

    • @krishandilka3677
      @krishandilka3677 6 หลายเดือนก่อน

      th-cam.com/video/tIwX6FLs26I/w-d-xo.htmlfeature=shared

  • @uk-zx7qz
    @uk-zx7qz 2 หลายเดือนก่อน +4

    යශෝදරා රහත් වහන්සේට මගේ නමස්කාරය වේවා ගවුතම බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.යම් මතු බවයකත් මා බුදුන් සරන යත්ව❤❤

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @kumarirathnayaka1344
    @kumarirathnayaka1344 17 วันที่ผ่านมา +3

    යශෝධරා මහ තෙරණින් වහන්සේගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Piyumikaushalya.
    @Piyumikaushalya. 5 หลายเดือนก่อน +19

    රාහුලමාතා යශෝධරා දේවීයට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏🙏

  • @lakshithaheshan2083
    @lakshithaheshan2083 4 หลายเดือนก่อน +14

    සිතට සැනසෙන කවි පෙලක් සාදු සාදු හැම අත්මයකම බෞද්ධයෙ වෙලා ඉදෙව🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @lalithapadmini5794
    @lalithapadmini5794 หลายเดือนก่อน +3

    මම කතෝලික කෙනෙක් , ඒත් මම හැමදාම රෑට මේ කවි අහල තමයි නිදාගන්නේ ,හරිම ලස්සනයි හිතට හරි සැනසීම

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤🙏🏻

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +31

    පිව්තුරු සත්‍යවාදී බව පාරමිතාවක් කර දරාගැණීම ඉවසීම පරිත්‍යාගය යශෝධරා පරපුරේ කාන්තාවන් ගේ උරුමයක් බව පෙන්වා දුන් ලොව පරමාදර්ශී කාන්තා රත්නය වෙන රාහුල මාතා තෙරණියට මාගේ නමස්කාරය වේවා , ඔබටත් ඒ පින් අත්වේවා .

  • @user-yp1fd4xo7g
    @user-yp1fd4xo7g 6 หลายเดือนก่อน +15

    යසෝදරා මහා රහත්තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +18

    ආදරේ වෙනුවෙන් උත්තරීතර කැපකිරීම කල යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් සංසාරය පුරාවට මා නිවන් දකිනා තුරා මගේ බුද්ද දර්මයට මාගේ අතින් කිසියම් වරදක් නොවේවා...😢🙏💗🌸 නොදැන එසේ වූවා නම් මට සමාවෙන සේක්වා 😢💗🌸🙏

    • @sakuniishara
      @sakuniishara 9 หลายเดือนก่อน +2

      ❤❤🙏

  • @charutha2005
    @charutha2005 10 หลายเดือนก่อน +19

    මං මේ කවි වලට ඇබ්බැහි වෙලා❤

    • @sakuniishara
      @sakuniishara 10 หลายเดือนก่อน +1

      ❤️❤️🙏

  • @surajnelupulsuraj1081
    @surajnelupulsuraj1081 5 หลายเดือนก่อน +10

    රාගය නැමති මායාව
    නික්ම ජිවත් වීමට වෙර දරනමිනිසුන් අදත් හමුවෙයි
    ආදරය නැමැති සංසාර ගනුදෙනුව මග හැර ජිවිතයේ විමුක්ති සොයා යමි
    බුදු සරනයි ඔබ සැමට🌼🙏

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @anushkisewmini7075
    @anushkisewmini7075 4 หลายเดือนก่อน +9

    යශෝදරා මහා තෙරණියට මාගේ නමස්කාරයම වේවා...!

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @user-bj2od6su4x
    @user-bj2od6su4x 2 หลายเดือนก่อน +5

    යශෝදරා තෙරණියගේ පිහිටෙන් මගේ හිතේ සහ අනෙක් සියල්ලන්ගේ හිට්ගේ තිබෙන දුක් වේදනාවන් නැති වේවා..අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ....🙏🙏

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @karnagala
    @karnagala ปีที่แล้ว +25

    මට වට්නා වස්තුව මෙ ම කව් ට්කයි ගයනා කරන ඔබට බුදු සරණයි ❤

  • @keshanikavindya143
    @keshanikavindya143 ปีที่แล้ว +27

    ඇත්ත ප්‍රේමය අතහැරල දැම්මත් වෛර කරන්නෙ නැහැ. හොදම උදාහරණය යශෝදරා උත්තමාවිය. තමන්ව දාල යන බව දැන දැනත් යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයාට ආදරය කලා. අවංක ආදරය කියන්නෙ අයිති කරගැනීමම කියල හිතන ලෝකයෙ මේ ආදර කතාව හැමෝටම ආදර්ශයක්.
    සියලු ලෝ වැසියන්ගේ සංසාරය කෙටි වෙත්වා 🙏

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +1

      ♥️🙏

    • @lashanbatta286
      @lashanbatta286 ปีที่แล้ว +2

      Thank api kauruwath ai epa denna epa kiyala parthana karanawa

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 ปีที่แล้ว +3

      පිව්තුරු සත්‍යවාදී ගැහැණියකට ව්තරයි පුලුවන් පෙරපින් බලෙන් ඒ පරිත්‍යාගය කර සැනසීමෙන් ඉන්න ඒක පාරමිතාවක් නිසාම .

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +1

      @@dayanikulatunga9734 ❤️❤️

    • @gagayah5608
      @gagayah5608 9 หลายเดือนก่อน +1

      ​@@dayanikulatunga9734i

  • @sadunirathnayaka3166
    @sadunirathnayaka3166 10 หลายเดือนก่อน +21

    කනතක අසුගෙ වගෙ පැලුනනම් යශෝදරා දෙවියගෙත් ලය........
    අද සිටීද බුදු කෙනෙකුන් මෙලොව.....

    • @sakuniishara
      @sakuniishara 10 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @vasanthavasantha9145
    @vasanthavasantha9145 4 หลายเดือนก่อน +6

    යශෝධරා තෙරණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @PriyanthaKumara-jv9fb
    @PriyanthaKumara-jv9fb 3 วันที่ผ่านมา +1

    මාරම විදිහට හිතට වැදුන කවි ටිකක් හරිම ලස්සනය්.
    යශෝධාරා මහා තෙරණියගේ බලයෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේ වා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thilinimadushika7381
    @thilinimadushika7381 5 หลายเดือนก่อน +8

    යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 ปีที่แล้ว +22

    මාගේ යශෝදරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා....!!!🌹🌼 තෙරුවන් සරණයි...!!!🙏❤️

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 3 หลายเดือนก่อน +4

    මහා ගුණකඳින් යුත් යසෝදරා තෙරණින් වහන්සේට මාගේනමස්කාරයම වේවා.. ඇය ගිය මග යන්නට පින් රැස් වේවා.. ❤

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-od3yo7ix2h
    @user-od3yo7ix2h ปีที่แล้ว +14

    යශෝදරා මහා තෙරනින් වහන්සේට මාගෙ නමස්කාර වේවා 🙏🙏

  • @rasikasewwandi181
    @rasikasewwandi181 ปีที่แล้ว +21

    උතුම් ය⁣ශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏 තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @sewwandikarunasena8617
    @sewwandikarunasena8617 ปีที่แล้ว +20

    යශෝධරා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය සියලු ම දෙනා ට ලැබේවා!🙏🙏🙏

  • @techtech4525
    @techtech4525 8 หลายเดือนก่อน +6

    මතු උපදින හැම බවයකම බෙදයකු වි ඉපදේවා !! යාශෝදරාව මෙන් යහපත් කන්තාවක් සසර පුරා මට මුන ගැසේවා

    • @sakuniishara
      @sakuniishara 8 หลายเดือนก่อน +1

      ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน +4

    යසෝදරා මහා තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @user-vy9eg8vc5t
    @user-vy9eg8vc5t หลายเดือนก่อน +1

    උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @Asankaweerasekara-lj8qf
    @Asankaweerasekara-lj8qf 3 หลายเดือนก่อน +3

    මේ කවි ලියපු එක්කෙනාට බුදු සරනයි❤❤❤

  • @CharithRomesh
    @CharithRomesh วันที่ผ่านมา

    ජිවිතේ ගොඩාක වෙනස් කර ගත්තා දුකින් හිටියෙ ගොඩාක් මෙ වචන අහන්න පින් කරන්න් ඕන මාර සැනසීමක් දැනෙනෙන්වා මේ ගත කරන්නේ තාවකාලික ජීවිතයක්

  • @thisinisavithmee2642
    @thisinisavithmee2642 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 ปีที่แล้ว +6

    පාරිශුද්ධ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ මේ මුලු විශ්වයේම ශේශ්ටතම කාන්තා රත්නය වූ පවිත්‍ර බවේ ප්‍රතීමූර්තිය වූ ඒ රාහුල මාතා යශොදරා රහත් උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏 යශෝදරා උත්තමාවිගෙ පිහිටියෙන් මටත් යශෝදරා ගුන දම් පුරුදු කීරීමට හැකිවෙම්මා 🙏🙏🙏🙏🙏

  • @sarathbandara3274
    @sarathbandara3274 4 หลายเดือนก่อน +3

    ඇත්තටම හිත නිවනවා මේ කවි වලට. මන් දැන් හැමදාම අහන්න පුරුදු වෙලා..

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @JanakaKumara-v3i
    @JanakaKumara-v3i 14 วันที่ผ่านมา +1

    Budu dahama taran kusisim agamk pili ganne mn bauddayek unu aka mt godak adambrai hema atmayakadim bauddayek wewa mage budu piynan laga vitri senasimk tiyenne me loke hemotam inne akkenai a budu piynan ape sadu saduuu saduu

  • @DivanjaniePatabendige-fu9ng
    @DivanjaniePatabendige-fu9ng หลายเดือนก่อน +5

    මන් මගේ මහත්තයා නිසා ගෝඩක් දුක් විදින කෙනෙක්.සිතෙනුත්,මානසිකවත් මගේ හිතේ වයිරයක් නම් නෑ..මන් කරපු ලොකූ අකුසලයක් වෙන්න ඇති කියල හිතෙනව මට..කමක් නෑ යශෝදරා මෑණියන්ගේ පිහිටෙන්.මේ දුක් කම්කටොලු දුරැ කරල දෙන්න මෑණියනි..🙏🙏මෑණියන්ට මගේ නමස්කාර වේවා..🙏🙏

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @VishLakshani-mb8ks
    @VishLakshani-mb8ks 8 หลายเดือนก่อน +9

    ගැහැණියෙකුට විතරයි ඕනෙ දුකක් ඉවසන්න පුළුවන් පිරිමි කෙනෙකුට ගැහැණියෙකුගෙ දුක ලේසියෙන් දැනෙන්නෙ නෑ 🙏🙏🙏 පිරිමි කෙනෙක් කොයි ආත්මෙක හරි ගැහැනියක් උන දවසට තේරුම් ගනීවි ගැහැනියක් විදින වේදනාව

    • @sakuniishara
      @sakuniishara 8 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @f22raptor-rk9uo
      @f22raptor-rk9uo 6 หลายเดือนก่อน +1

      මොනවද ඔය කියන දුක්. අනික මොනවද අපිට දරාගන්න බෑ කියන එවා.

    • @onexttv6630
      @onexttv6630 2 หลายเดือนก่อน

      මොනවද ඒ විදින දුක්

  • @ranamukagegangani2811
    @ranamukagegangani2811 หลายเดือนก่อน +1

    Mage yasodara maharaht teranin wahansege aanubawayen me bawayema utum budu sasune pewadi weemata ati siyalu baadawan iwatt wewa mata

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +6

    දැන් මට හැමදාම උදේට අහනවා 🙏🙏🙏🙏🙏 හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤️❤️❤️💎💎💎

    • @sakuniishara
      @sakuniishara 7 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @surenikasupaseli5171
    @surenikasupaseli5171 5 หลายเดือนก่อน +3

    යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයා වේවා.🙏🌸🌸

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @SandyaKumari-v1o
    @SandyaKumari-v1o หลายเดือนก่อน +1

    Maha guna kadak athi yasodara dawiyata maga na as karaya wewa.....

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nadeeshaniramanayaka2751
    @nadeeshaniramanayaka2751 28 วันที่ผ่านมา +1

    හිත රිදුනහම අහන්න හොඳ කවි ටිකක් ..

    • @sakuniishara
      @sakuniishara 27 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @user-hv6bc6ow7m
    @user-hv6bc6ow7m 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @user-nw5tz5vn6b
    @user-nw5tz5vn6b 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es 2 หลายเดือนก่อน +2

    Ane harima lassanai me yasodara kawi.man inne rata mewa ahanakota mage sitha niwenawa.me duwa lassanta gayana karanawa.budusaranai.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌹🌹

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤🥺

  • @Podirathna-iq9sg
    @Podirathna-iq9sg 2 หลายเดือนก่อน +2

    Yasodara,tharaniyaga,pihitan,maga,doniga,siyalu,sithum,pathum,etuwe wa🎉🎉🎉🎉

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @pabodakarunarathna1185
    @pabodakarunarathna1185 2 หลายเดือนก่อน +3

    හිත නිවෙන මේ ලස්සන කවි අහන්නත් පින්ක කරන්න ඕන❤❤❤

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 หลายเดือนก่อน +2

    උතුම් යසෝදරා රහත් මෑනියනි , මගේ ජීවිතය සුවපත් කර දෙන සේක්වා!!!!!!!

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @mihirlakshan4003
    @mihirlakshan4003 8 หลายเดือนก่อน +4

    සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 8 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nethminisri3076
    @nethminisri3076 ปีที่แล้ว +4

    Yasaodara maharahath teraniyata mage නමස්කාරya වේවා sadu sadu sadu ❤❤❤❤

  • @TharushaFernando-jr8dj
    @TharushaFernando-jr8dj 24 วันที่ผ่านมา +1

    ලොකෙ පිවිතුරු ම ආදර කතාව.
    🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 หลายเดือนก่อน +1

    නමස්කාරවේවා උතුම් පතිවුර්තාවේ ප්‍රතිමූර්තිය උතුම් යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේ ට....මාගේ නමස්කාරය වේවා..........සාදු....සාදු....සාදු.....

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @user-dy8vd8me6o
    @user-dy8vd8me6o 24 วันที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් සංවේදී 😢 ඇහට කදුලු උනනවා🙏🙏

    • @sakuniishara
      @sakuniishara 18 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @ParizZ2006
    @ParizZ2006 หลายเดือนก่อน +2

    මන් ආදරෙ කරන එයාගේ හින බලාපොරොත්තු ඉශ්ට වේවා" එයාගෙ අනාගතය සාර්තක වේවා ".එයාට ආදරෙ කරන කෙනෙක් එක්ක සතුටින් ඉන්න ලැබේවා♥️

  • @AzizzAziz-of1im
    @AzizzAziz-of1im 4 หลายเดือนก่อน +2

    පාරමිතා..බලය..පෙන්නා..සිටින.යසොදරා..නොහෝත්..බිමිබාදේවිය.ඔබට..නමස්කාරය..වෙිවා

    • @sakuniishara
      @sakuniishara 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @harshanimadhushika404
    @harshanimadhushika404 9 หลายเดือนก่อน +3

    Awankawa adare karana siyalu denatama yasodara maha rahath theranin wahanse gee pihita lebewa.mage namaskarama wewa 🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 9 หลายเดือนก่อน +1

      ♥️♥️🙏

  • @user-fv6hi8kv9c
    @user-fv6hi8kv9c หลายเดือนก่อน +1

    Lokaye lasana prema kathava yasodara sidthrtha

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @mangalikapriyadarshani7378
    @mangalikapriyadarshani7378 3 หลายเดือนก่อน +2

    Sadu sadu !

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @umangimadhushika-zr4uv
    @umangimadhushika-zr4uv ปีที่แล้ว +4

    Me wenuwen kapawimen wada krpu oyl hamotama uthum rahula matha yashodara maha rahath theranin wahansege pihita ashirwadaya labewa🙏

  • @premasrilanka4167
    @premasrilanka4167 11 หลายเดือนก่อน +4

    යෙශා්දරා මහා තෙරනින් වහන්සේට මගෙ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 11 หลายเดือนก่อน +1

      ♥️♥️🙏

  • @user-yi9kz2hz4s
    @user-yi9kz2hz4s หลายเดือนก่อน +1

    Aethatama. Harima.lassanai.mihiri.meatha.kli.ahapu.lassa.budu.guna.githay.

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥺❤️

  • @indikamunasinghe3630
    @indikamunasinghe3630 5 หลายเดือนก่อน +1

    පිරිමි අපටත් සිතට පුදුම සැනසීමක් ,සැහැල්ලුවක් දැනෙනවා මේ කවි අහනකොට..යශෝදරා තෙරනියනි...🙏..නමස්කාර වේවා.!🙏🙏

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @dasunnirmal2014
    @dasunnirmal2014 6 วันที่ผ่านมา +1

    මෙ කවිය හරි වැදගත් ලමයින්ට🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 5 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @DiliniWiramasinghe
    @DiliniWiramasinghe 2 หลายเดือนก่อน +1

    යසොදරා ද්වියගෙ පිහිට ලැබී සියලු ප්‍රශ්න නැති වේවා 🙏🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +4

    සාදු සාදූ සාදූ 🌸🙏
    සියලු සත්වයෝ නිදුක් වේවා..
    නීරෝගී වේවා..
    සුවපත් වේවා..

    • @sakuniishara
      @sakuniishara 9 หลายเดือนก่อน +2

      ❤❤🙏

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน +1

      @@sakuniishara 💗💗

  • @chamaraamarasinghe8797
    @chamaraamarasinghe8797 8 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා රාහුල මාතා යශෝදරා තෙරණියන් වහන්සේට..!

    • @sakuniishara
      @sakuniishara 8 หลายเดือนก่อน +1

      🙏♥️♥️

  • @user-tu7rp5op1y
    @user-tu7rp5op1y 2 หลายเดือนก่อน +1

    යශෝධරා තෙරණියගේ පිහිටෙන් එයාට යන කේන්තිය අඩු වෙලා සිතේ තියන හැම ප්‍රාර්ථනයක්ම ඉටු වේවා!!! ජීවිතේ තියන අඩියක් පාසා ශක්තිය ධෛර්යය ලැබේවා !!! 🙏🙏🙏

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +3

    සමි බුදු ගුණ වරන් ඇසනුනේ ගුණ කියවි සැදගුණවරුනාා

  • @janidupreween
    @janidupreween หลายเดือนก่อน +1

    නියම කවි පෙලක්❤️

  • @NadeekaRanjani-q9y
    @NadeekaRanjani-q9y 5 หลายเดือนก่อน +2

    අහන්න අහන්න ආසයි ,ඇඩෙනවා 😢yashodara uththamaviyatA mage namaskaraga wewaa 🥺🙏🪷

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @AshaNishani-zj6es
      @AshaNishani-zj6es 5 หลายเดือนก่อน +3

      Mm❤❤❤❤❤❤😢😢😢😢😢😢

    • @AshaNishani-zj6es
      @AshaNishani-zj6es 5 หลายเดือนก่อน +2

      😢❤❤❤😢😢😢😢😢

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน +2

      ​@@AshaNishani-zj6es❤❤❤

  • @RaviduRashmika-uw9zg
    @RaviduRashmika-uw9zg 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ආනෙ මාට යාසොදරා දෙව්ගෙ පිහිට ලැබෙවා 🥺🥺🥺🥺 එයා හොදා ආම්මා කෙනෙ ක් සාහා හොද බිරිදාක් 🥺🥺

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @sadaliekanayaka3594
    @sadaliekanayaka3594 6 หลายเดือนก่อน +1

    🙏🌼 ඒ උතුම් යශෝධරා මහ තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු !!! 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

    • @sakuniishara
      @sakuniishara 6 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @SomaDamayanthi
    @SomaDamayanthi 2 หลายเดือนก่อน +1

    සාදුසදුසදු

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @maheshpathirana3624
    @maheshpathirana3624 2 หลายเดือนก่อน +1

    උත්තම යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා....

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @JananiRashmi-i1m
    @JananiRashmi-i1m 2 หลายเดือนก่อน +2

    මම හරිඅහින්සකකෙනෙක් මට හිනගොඩක් තියෙනවායසොදරා දෙවියනි මට ඒ හිනවලට යන්න ආශිර්වාද කරන්න දෙවියනි

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-em6pn8zs6c
    @user-em6pn8zs6c 7 หลายเดือนก่อน +4

    It is like pouring honey in ears. Awesome!

    • @sakuniishara
      @sakuniishara 7 หลายเดือนก่อน +1

      Thank you so much 🥺❤️⚡

  • @user-ow2cq4vb8j
    @user-ow2cq4vb8j หลายเดือนก่อน +1

    Mage siyaluma karadara nathi wewa

    • @sakuniishara
      @sakuniishara หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nishi8745
    @nishi8745 7 หลายเดือนก่อน +1

    යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු 🙏 සාදු 🙏

    • @sakuniishara
      @sakuniishara 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @SasankaWaruna-jq2dk
    @SasankaWaruna-jq2dk 2 หลายเดือนก่อน +2

    සාම්මා සාබුදු සරනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @sakuniishara
      @sakuniishara 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @SadeepaLakshan-je1te
    @SadeepaLakshan-je1te 5 หลายเดือนก่อน +2

    උපදින හැම බවයකදිම මනුස්සයෙක් වි ඉපදී පිංම කරගන්න ලැබේවා

    • @sakuniishara
      @sakuniishara 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @user-ce9do7jz7k
    @user-ce9do7jz7k 3 หลายเดือนก่อน +2

    Godak pinn mame
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadu sadu

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 11 หลายเดือนก่อน +3

    Yashodara Maharahath theranin wahanseta mage namaskaraya wewa! Me kawi ahandi hithata puduma senasimak denenne. Me kawi gayana karana nangige voice eakath hariyata bawanawak wage harima lassanai.

    • @sakuniishara
      @sakuniishara 11 หลายเดือนก่อน +2

      Aneee bohoma pin oyaata 🥺♥️♥️♥️🙏⚡

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +3

    Yashodara.mahath.theranen.wahanseta.mage.namas.karaya.wewa.gayana.karana.oba.tumiyata.bohoma.pen.gayanaya.ithamath.lassanai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🥀🥀🥀🥀🥀🥀🥀🥀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @sakuniishara
      @sakuniishara ปีที่แล้ว +1

      බොහෝමත්ම ස්තූතියි ඔබට 🥺❤️⚡🙏

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน +1

    verybeautiful yasodara kavi sadhu sadhusadhu

    • @sakuniishara
      @sakuniishara 3 หลายเดือนก่อน

      ❤❤❤