සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @sudashmalli8297
    @sudashmalli8297 2 ปีที่แล้ว +365

    මැරෙන්න කලින් මේ උත්තමයට එකම එක පාරක් පසග පිහිටවලා වදින්න මම එනවා එනවා මයි නවගත්තෙගම . මාව හීල කරලා මගෙ හිත්තකයට හයිය දිපූ පිනෙන් මගෙ ආයූශත් ගෙන මිනිසුන්ගෙ දුක් ගිනි නිවන්න අපේ හාමුදුරුවනේ . තෙරුවණ් සරණයි !

    • @hiranthalathika7960
      @hiranthalathika7960 ปีที่แล้ว +11

      බුදු සරනයි🙏

    • @gayathri.9873
      @gayathri.9873 ปีที่แล้ว +8

      සාදු සාදු සාදු

    • @samanalisilva4597
      @samanalisilva4597 ปีที่แล้ว +8

      Ow

    • @cssampath4563
      @cssampath4563 ปีที่แล้ว

      ​@@gayathri.9873be in hi😮rs6rrry at hi⁶ ko no l hi look pop and of

    • @nuwandabare-zj5qo
      @nuwandabare-zj5qo 11 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි

  • @pawanichethana1190
    @pawanichethana1190 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. යශෝධරා උත්තමාවියගෙ පිහිටම මේ සියලු දෙනාට ලැබේවා ...🙏🙏🙏🙏

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l 3 ปีที่แล้ว +104

    සියලු ලෝක සත්වයන්ට මේ පිං අනුමෝදන් වෙත්වා.!! සසර කෙලවර නිවන් දැකීමට මේ සියලු පිං හේතු වාසනා වේවා.!!
    බුදු සරණයි .!!! අපේ හාමුදුරුවනෙ ..

  • @vinodanithakshila-n4x
    @vinodanithakshila-n4x 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸 සාදු 🙏🌸

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 5 ปีที่แล้ว +14

    අපේ පොඩි ⁣හාමුදුරැවන්ට තෙරැවන් සරණයි අපේ රටට ත් ⁣අපේපව්ලටත් තෙරැවන් සරනයි

  • @Chanu__pothography
    @Chanu__pothography 7 หลายเดือนก่อน +2

    එ කවි බණ හදවතට දැනේනවා මම උපතිමිම කතෝලිකයෙකු වේමි මන්ද මහා පියයි බුදු දහාමට ❤ පතනවා ගිය බවේක පිං බලේන් මේ බවෙ විදිනා මේ කටුක ඡිවිතය හැරදා බුදු දහාම මත හැසිරේන්නට එ වගේම කහා වතක් දැරිමටහ් 🙏❤️‍🔥🥺

  • @saumyahansamali5663
    @saumyahansamali5663 3 ปีที่แล้ว +157

    කවි බනවලින් ...මනස වගේම සිතත් ..සන්සුන් උනා..මනසට සහනයක් ...අපේ හාමූදූරුවනේ....දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේට

  • @gayanimadushikajayasooriya1674
    @gayanimadushikajayasooriya1674 ปีที่แล้ว +1

    ලස්සනයි හාමුදුරුවනේ මේ කවි බණ ටික.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි........!!💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @pedippinthaka8936
    @pedippinthaka8936 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ වහන්සෙට සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @rush3716
    @rush3716 3 ปีที่แล้ว +213

    පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබේ කවි බණ කනට මිහිරි.හිතටත් සැනසිමක් ලැබේ.අපේ පොඩි හාමුදුරුවන්ට දිර්ඝ ආයුෂ පතමි.සාදූ!

    • @lelankaluwelgoda3685
      @lelankaluwelgoda3685 2 ปีที่แล้ว +1

      .Ape. hamuduruwane. Matanam. Oba. Wansege. Kavi. Bana. Ahanna. Baha.Adenawa.oba. wanseta theruwan. Saranai. Sadu.......sadu.....sadu.....

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 3 ปีที่แล้ว +160

    හිතේ තිබුන සියළුම ප්‍රශ්න අමතක වෙලා ගියා 🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ.අහන් ඉන්න හරිම ආසයි.හාමුදුරුවන්ට බොහොම පින්.සම්බුදු සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏

  • @SameeraniMadushani
    @SameeraniMadushani 8 หลายเดือนก่อน +1

    මේ බණ පදයක් පාසා හිත නිවනවා.ලෝක වාසි සියලු දෙනාගේ හිත් තුල යහපත් සිතුවිලි විතරක්ම ඇති වේවා!🙏🙏🙏🙏

  • @umeshkavindya1203
    @umeshkavindya1203 3 ปีที่แล้ว +129

    හිත නිවෙනවා ඒ කවි පෙළ අහන කොට🙂ඔබ වහන්සේට තව තවත් මෙවැනි කාව්‍ය නිර්මාණය කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!

    • @surangawasala4643
      @surangawasala4643 ปีที่แล้ว

      O9999.

    • @yasahenegama7234
      @yasahenegama7234 ปีที่แล้ว

      පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායු වේවා.

  • @user-pm2bw5qm1f
    @user-pm2bw5qm1f 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ හිත නිවන භාවනාවක් වගෙ හරිම මිහිරි අහන්න ගොඩාාක් ආස හිතෙන කවි බනක් ,ගොඩාක් පින් ඔබ වහන්සේට ❣️

  • @vimu7183
    @vimu7183 ปีที่แล้ว +180

    යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගෙ බිරිඳ මවක් වෙනවා දකින්න මාගෙ ඒකම ප්‍රර්ථනාව.ඒ ප්‍රර්ථනාව ඉටු කර වෙනු මැනවි මෑණියනී 🥺😥😥❤️❤️❤️

    • @LakmaliMariyal-nl3ht
      @LakmaliMariyal-nl3ht 11 หลายเดือนก่อน +4

      යසෝදරා මෑණියන්ගේ පිහිටයි ලස්සන දරුවකු ඉක්මනින් එන්න ලැබේවා 🙏🙏🙏

    • @xSYBLUSGAMING-cz2qo
      @xSYBLUSGAMING-cz2qo 11 หลายเดือนก่อน +4

      Ragya sita nati wenawa kawi bana ahanskota

    • @Roshanijayamali-ho8zw
      @Roshanijayamali-ho8zw 6 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @dinuperera537
      @dinuperera537 3 หลายเดือนก่อน

      යශෝධරා මහරහත් තෙරණිය ගේ ආනුභාවයෙන් නීරෝගි දරු සම්පතක් ලැබේවා ❤

    • @dilinitharaka1322
      @dilinitharaka1322 3 หลายเดือนก่อน

      ​p,

  • @lahiruranjanakumara7116
    @lahiruranjanakumara7116 3 ปีที่แล้ว +76

    Unlike කරන උන් කවුද මෙච්චර අලංකාර කවි පදට. අපේ හමුදුරුවනේ තව තවත් මේ වගේ අලංකාර කවි බණ නිර්මානය කරන්න. තෙරුවන් සරණයි..

    • @Ruwankumara-by6ck
      @Ruwankumara-by6ck ปีที่แล้ว +1

      දුගතියට යන පිරිස මහ පොලොවේ වැලිකැට තරම්..ඒක කිසි කෙනෙකුට නතර කරන්න බෑ සහෝ....❤

    • @inokadamayanthi5887
      @inokadamayanthi5887 ปีที่แล้ว

      👍🙏🙏🙏

    • @sumanawathihewa7076
      @sumanawathihewa7076 ปีที่แล้ว

      @@Ruwankumara-by6ck 90

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 7 หลายเดือนก่อน

      බුදු පියාණන් වහන්සේටත් හතුරො හිටියනේ. unlike කරපු අය ගැන අහිතක් හිතන්න එපා

  • @neranjabuddini6168
    @neranjabuddini6168 5 ปีที่แล้ว +102

    සියලුම ස්ත්‍රීන් යසෝදරාවක්ම වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට

    • @deshankavinda311
      @deshankavinda311 3 ปีที่แล้ว +4

      මේ කලි යුගයේ යසෝදරාවන් බිහි වෙන්නෑ මචෝ පුවත් වලින් දැනෙන්නේ යසෝදරාවන් වෙනුවට අද බිහි වෙලා ඉන්නේ මාගන්ධියලා රූපේ රැක ගන්න උන් නොයෙක් දැ කරනවා දැකලා අැතිනේ අනේ අපේ අවාසනාව

    • @karunawathiherath4734
      @karunawathiherath4734 3 ปีที่แล้ว +1

      සාදු...සාදු..

    • @hasitha8748
      @hasitha8748 2 ปีที่แล้ว +1

      @@deshankavinda311 සිරා කතාව 🥺

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      Oyage prathana ishta wenna kiyala prathana kranawa,

    • @KarunawathiHerath-on8zg
      @KarunawathiHerath-on8zg 2 หลายเดือนก่อน

      😢
      No❤ BB
      😊
      😂ත.
      ළළ
      ​@@karunawathiherath4734

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 2 ปีที่แล้ว +57

    සවනට ඉතා මිහිරියි ,ඉතාමත් හොදින් හදවතට දැනෙයි...
    පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ සැලසේවා .චිරාත් කාලයක් වැඩසිටීමට ලැබේවා ...
    පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
    සාදු ! සාදු !! සාදු !!!

  • @ashangurusingha2528
    @ashangurusingha2528 3 ปีที่แล้ว +75

    බොහොම පිං අපේ හාමුදුරුවනේ.
    ඉතාමත් රසවත්
    තෙරුවන් සරණයි 🙏 ☸️ 🙏

    • @WasanaUdesanti-gg7dn
      @WasanaUdesanti-gg7dn 6 หลายเดือนก่อน

      අපේ හාමුදුරුවනේ බොහොම පිං ඉතාමත් රසවත් තෙරැවන් සරණයි

  • @nuwannshaniranaweera117
    @nuwannshaniranaweera117 4 ปีที่แล้ว +1

    Harima lassanai ape hamuduruwanta theruwan saranai සාදු සාදු සාදු..

  • @nandasirithotamunage1309
    @nandasirithotamunage1309 3 ปีที่แล้ว +58

    මම මෙ කවි හැම එකක්ම වගෙ ඩවුන්ලොඩ් කරලා මගෙ ශොප් එකෙ අහනව හැමෝම කියනව ලස්සනයි කියලා.මම නම් අහන්නෙ අත් හැරිම ගැන ඉගනගන්න.අත් හැරිම ගැන ඉගනගන්න මට ලොකු අත් වැලක් උනා.ගොඩක් පින් ඔබ වහන්සේට,සහ එයට සහය දැක්වූ සියලුම දෙනාට .බුද්ධිමත් ලෙස අහනවනම් ඔනිම දෙයක් තේරුම් ගන්න පුලුවන්.

    • @miniriminiri6874
      @miniriminiri6874 3 ปีที่แล้ว +2

      තෙරැවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏

    • @wasanthaban6182
      @wasanthaban6182 3 ปีที่แล้ว +1

      AAK I.h Boom
      B
      S
      Sin
      Six

    • @premasirichandrasekara6751
      @premasirichandrasekara6751 3 ปีที่แล้ว

      Loog(((((((((((((gg(((((((gizg¢gg8¢gizg¢gziizg8gggzigzi¢gg😑😁😂😑😈😈😈😇😈😑😇😈😇😁😑😇😑😇😑😂😂😂😂😂😂😂😂😂😂😑😈😂😑😈😂😑😁😂😑😂😁😈😂😂😂😑😇😑😈😂😇😂😇😑😁😂😑😈😈😈😈😈😈😈😈😈😈

    • @priyanthaamarathunga5974
      @priyanthaamarathunga5974 3 ปีที่แล้ว

      @@premasirichandrasekara6751 pissekda

    • @kusumaruwanwella4697
      @kusumaruwanwella4697 3 ปีที่แล้ว

      Q2ww

  • @amilapriyadarshani1144
    @amilapriyadarshani1144 3 ปีที่แล้ว +10

    හරි ම ලස්සන යී . නිර්මල බුදු දහම් ගගුලේන් ලොව සියලු දෙනා නැහැවේවා... පොඩි හාමුදුරුවනේ තෙරැවන් සරණයි ... මම් මගේ අම්මාට පස්සෙ ගොඩක්ම ගරැ කරන නොදැක්ක ස්තී චරිතයක් වන යසෝදරා ස්තී රත්නයට හරි ම ආදරෙයි හරි ම ආසයි .. 💐

  • @user-qy7ve2ub2e
    @user-qy7ve2ub2e ปีที่แล้ว +39

    මම අපේ ගෙදර හැමදාම පෝයට මේ කවි බණ අහනවා ඒ තරම් ඔබවහන්සේගේ කවි මිහිරියි ඔබ වහන්සේට ගොඩක් පිං!🙏

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 ปีที่แล้ว +13

    නිවනට යන්න ඔබ සමගි්න් රාහුල පුතු 🙏🙏🙏🙏🙏🙏

  • @rishanigamage5876
    @rishanigamage5876 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි ..

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +14

    ❤️🙏තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏❤️හැමාදාමත් පුලුවන් වෙලාවට අහනව..හරිම ලස්සනයි..🙏❤️

  • @كوماريكوماري-م6ج
    @كوماريكوماري-م6ج 2 ปีที่แล้ว +20

    අපේ හාමුදුරැවනේ හරිම ලස්සනයි හැම වෙලාවෙිම අහන්න හරිම අාසයි ඔබ වහාන්සේට තෙරැවන් සරනයි

  • @nadeeshadilrukshi9476
    @nadeeshadilrukshi9476 4 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි හාමුදුරුවනේ 🙏
    තෙරුවන් සරණයි!! 🙏🙏

    • @samanalisilva4597
      @samanalisilva4597 ปีที่แล้ว

      Ow

    • @samanalisilva4597
      @samanalisilva4597 ปีที่แล้ว

      Wooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooooooo

  • @nimalimaduhansi809
    @nimalimaduhansi809 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට ප්‍රාත්තනීය උතුම් බෝදියකින් නිවන් අවබෝධ වේවා. ගිහි ජීවිතේ කලකිරිරෙනවා මගෙත්..ඔබ වහන්සේට තවත් චිරාත් කලක් දහම් සිසිල බෙදන්න ශක්තිය ලැබේවා

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.පොඩිහාමුදුරුවනෙ.ඔබට.නිදුක්.නිරොගී.දීර්ගායුෂම්පත්.ලැබෙවා🙏යසොදාරාමහරත්තෙරණින්වහන්සෙට🙏මාගෙ.නමස්කාරයවෙවා🌸🌸🌸🌸🌸🌸

  • @nelkanelka4119
    @nelkanelka4119 5 ปีที่แล้ว +48

    සිදුහත් යසෝධරා අවදියටම ගෙනයාහැකි කවිපදවැලක්.හරිම අපූරුයි සමිදුනි .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මටනම් කොච්චර ඇහුවත් ඇති ව්මක් නැ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් මගේ හිතට හරිම සතුටක් දැනෙනවා නමෝ බුද්දාය සම්මා සම්බුදු සරනයි

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු හිතට දැනෙන සැනසීම කියලා නිමක් නෑ මේ කාව්‍ය රස විදින විට නොදැනම අතිතයටම යනවා එවිට එම කාව්‍ය තුල රස විදින විට මට දැනෙන්නෙ එදා කපිලවස්තුපුර සිදූන සිදුහත් සිරිතයි හිතට දැනෙන සැනසීම කියලා නිමකරන්න බෑ ගොඩක් දුකයි එ මේ කාව්‍ය රස විදින විට දැනෙන වේදනාව මංද කියා දන්නෙ නෑ මම නින්දට යන්නෙ මේ කවි යසොදරා කවි අහල එවිට මට හිතෙන්නේ ආයෙත් අතිතයට යන්න පුලුවන්නම් කියලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිව ආයෙත් අතිතයට අරන් අපේ හදවත් පහන් කරා ඔබට ගොඩක් පින් ඔබ්ගේ ජිවිතය යහපත් කරගන්න මේ පින් හේතුවේ ඔබට බුදුසරණයි දිර්ඝයුස ලැබේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා ඔබවහන්සේට

  • @chamilchami9581
    @chamilchami9581 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කොච්චර ඈහූවත් ළුපා වෙන්නේ නැ අපෙ පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @ashanijanika4441
    @ashanijanika4441 5 ปีที่แล้ว +52

    හරිම මිහිරි කනට ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏

  • @pavindubimal7621
    @pavindubimal7621 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ!!හිත ගොඩාඩාක් සැහැල්ලු වෙනවා.ධීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!

    • @smokiyovidiyos3594
      @smokiyovidiyos3594 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmakumari6420
    @pathmakumari6420 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනි
    🙏🙏🙏

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 5 ปีที่แล้ว +25

    තෙරැවන් සරණයි සියළු දෙනාටම. ඔබ වහන්සේටත් බුදු සරණයි . පිං කර ඇත මෙවන් කවි බණ අසන්නට

  • @balasooriyasampath8333
    @balasooriyasampath8333 2 ปีที่แล้ว +10

    සිත නිවන කවි බණ....පිංවත් හිමියන්ට උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා

  • @adithyaheeshanadithyaheesh4477
    @adithyaheeshanadithyaheesh4477 2 ปีที่แล้ว +15

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ .හැමදෙම අමතක වෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gippa340
    @gippa340 2 ปีที่แล้ว +25

    පුදුම දුකක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා . 🙏🙏🙏

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 4 ปีที่แล้ว +13

    සුභ උදෑසනක් වේවා කවි බණ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා සාදු සාදු සාදු

  • @prasadchamara6203
    @prasadchamara6203 5 ปีที่แล้ว +140

    අනේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට තව ගොඩාක් කාලයක් මෙවැනි කවි බන ගායනා කර අප සියලුම දෙනාගේ සිත් සනසන්නට පුලුවන් වේවා....බුදුසරණයි!........

    • @lalithravindra1431
      @lalithravindra1431 5 ปีที่แล้ว +3

      Hi

    • @samaungg5304
      @samaungg5304 4 ปีที่แล้ว +2

      Deergayu lebewa podi hamuduruwane

    • @emocxproduction7660
      @emocxproduction7660 3 ปีที่แล้ว +2

      Minissu ai me tharama කුහක unlike karala tiyenne lassanaii godak ape හාමුදුරුවනේ

  • @nuwansanjeewa876
    @nuwansanjeewa876 4 ปีที่แล้ว +14

    කියන්න වචන නැහැ අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි .අහන්න අහන්න ආසයි ඒ තරන් මිහිරි කටහඩ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .මේ වගේ කව් බන වැඩිපුර දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ වහන්සේට ....🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mtn7838
    @mtn7838 5 ปีที่แล้ว +17

    අැත්තටම..බන...අහනවා..නම්..හතට..හරිම..සතුටත්..දැනවා..ෙතරැවන්..සරනයි..හාමුදුරැවෙන්

  • @thilakakwt7498
    @thilakakwt7498 2 ปีที่แล้ว +8

    මගේ හිතේ තිබුනා සියලුම කරදර අමතක උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරැවනේ බොහෝමත් පින්

  • @user-im7uc2vh3s
    @user-im7uc2vh3s 4 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.සාදු සාදු සාදු......

    • @beegbeeg-kc1td
      @beegbeeg-kc1td 8 หลายเดือนก่อน

      ❤🎉😢😮😅😅😊😊😊 0:15

    • @beegbeeg-kc1td
      @beegbeeg-kc1td 8 หลายเดือนก่อน

      😢

  • @nipunipunsara3061
    @nipunipunsara3061 3 ปีที่แล้ว +12

    සිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ...මේ කවි බන පද වලින්🙏❤

  • @greshanwejethunga6628
    @greshanwejethunga6628 3 ปีที่แล้ว +19

    අපේහාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන මෙම කවි පද කොපමණ ඇහුවත් හිත මදි. ඔබ වහන්සේට මෙම පිං බලෙන් මතු බුදු බව ලැබේවා! !!!

  • @ishaniishani6310
    @ishaniishani6310 3 ปีที่แล้ว +1

    Goodk ලස්සනයි ape podi හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏.oba wahanseta goodk pin mewan de apita asannata laba dunnata.. tawath kavi bana deshana kirimata oba wahanseta niduk nirogiya cirajiwanaya labewa.🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +39

    පිංවත් පොඩි ස්වමින් වහන්ස හරිම ලස්සනයි කවි බන 🙏🙏🙏
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @surangisurangi5881
    @surangisurangi5881 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!!!!!!
    බුදු සසුන තවත් චිරාත් කාලයක් වැජඹෙති !!!!!

  • @dinithisewwandi2699
    @dinithisewwandi2699 4 ปีที่แล้ว +50

    හිතට ලොකු සහනයක් දනෙනවා අපෙ හාමුදුරුවනේ .කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @niroshadilhani8673
    @niroshadilhani8673 2 ปีที่แล้ว +76

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඔබ වහන්සේට ගොඩාක් පින්. 🙏🙏🙏

  • @gihankumara3836
    @gihankumara3836 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අපේ හමුදුරුවනේ අහපු වාරයක් ගනේම ඔබ වහන්සේට ගොඩක් පින්...🙏🙏🙏

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.

  • @user-kq7mi1le3l
    @user-kq7mi1le3l 3 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි ...හිතට ලොකූ සැනසීමක් දැනෙනව ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mi5jl4qz7z
    @user-mi5jl4qz7z 3 ปีที่แล้ว +49

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දළදාසමිදුගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshashamali4896
    @niroshashamali4896 2 ปีที่แล้ว +20

    කී පාරක් බන ටික ඇහුවද කියලා මතක නැ... ඒ තරම්ම හිතට සහනයක් බන පද ටික.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි හාමුදුරුවනේ

  • @maduasoka4617
    @maduasoka4617 5 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අපෙ හාමුදුරුවනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachikavindi9734
    @sachikavindi9734 3 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි හමුදුරුවනේ කවිබන ටික..ලොකු සනසිමක් හිතට දනෙනවා..බුදු සරනයි....🙏🙏🌸

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 10 หลายเดือนก่อน +1

    පින් සිද්ද වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .
    හිත නීවී සැනසෙනවා.
    පහන් සංවේගයෙන් හිත නීවී යනවා. රාහුල මාතා යසෝදරා අරහත් උත්තමාව්යට මාගේ නමස්කාර ය වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojlakshan3477
    @manojlakshan3477 3 ปีที่แล้ว +26

    ලස්සනයි පොඩි හාමුදුරුවෝ තවත් කවි බණ දේශනා කරන්නට අයු ලැබේ වේවා

  • @rohanasunilshantha9501
    @rohanasunilshantha9501 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ කවි බන හරිම ලස්සනට කියනව අපෙ පොඩි හාමුදුරුවන් තෙරැවන් සරනයි

  • @user-qy7ve2ub2e
    @user-qy7ve2ub2e 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ඒ තරම් කවි ලස්සනයි ඔබ වහන්සේට තවත් කවි නිර්මාණය කිරීමට ශක්තිය,ධෛර්යය ලැබේවා!

  • @ashensasidu8659
    @ashensasidu8659 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻😌 බුදු සරනයි !

  • @srimaliudeshika2288
    @srimaliudeshika2288 ปีที่แล้ว +10

    කවි බණ අහද්දි හිත නිවෙනවා ස්වාමීන් වහන්ස🙏මොන ප්‍රශ්නෙ තිබුනත් හැමදේම අමතක වෙනවා.හිතට මාරම සහනයක්🙏
    මේ පින් බලයෙන් ඔබ වහන්සේට පැතූ යම් බෝධියකින් උතුම් චතුරාර්්‍ය සත්්‍ය අවබෝධ වේවා🙏🙏🙏

  • @himashamaduwanthi47
    @himashamaduwanthi47 2 ปีที่แล้ว +12

    අහන්න අහන්න ආසා හිතෙන කවිබණක්🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @anidiotsoul
    @anidiotsoul 3 ปีที่แล้ว +12

    ඒ හිතට අහන් ඉන්න පුලුවන් ලස්සන කවි බන වීඩියෝවත් අන්ලයික් කරන අයත් නැතුවම නෙමේ 😣
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!
    අති ගෞරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

  • @benatkodithuwakku2987
    @benatkodithuwakku2987 2 ปีที่แล้ว +14

    කනට හරිම මිහිරියි... සාදු ....සාදු ....සාදු ..🙏🙏🙏🙏 පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ නීරෝගි වෙත්වා ... සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 ปีที่แล้ว +45

    සියවතාවකටත් වඩා ඇහුවා .. ඒත් ආයේ ආයේ අහන්න හිතෙනවා.. මොනතරම් මිහිරිද... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @bikezone173
    @bikezone173 3 ปีที่แล้ว +55

    සිතට පුදුම සහනයක් අපේ හාමුදුරුවන් වහන්ස.ධීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන් වහන්සේට

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +1

    හාමුදුරැවනේ මෙි කවි බණ හරිම ලස්සනයි වචන වගේම ඔබ වහන්සේගෙ හඩ මාත් යශෝදරාවක් වෙන්න පතන කෙනෙක් ඔබ වහන්සේට බොහොම පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @diyaniwathsala2949
    @diyaniwathsala2949 2 ปีที่แล้ว +47

    කොච්චර ඇහුම්කන් දුන්නත් එපා වෙන්නේ නැත අපෙ හාමුදුරුවනේ .හිතට පුදුම සනසිමක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සෙට ද ලදා සමිදු පිහිටයි.......🙏🙏🙏

  • @hiruniperis3655
    @hiruniperis3655 2 หลายเดือนก่อน

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා..
    කනට මාරම මිහිරි කවි බනක්..
    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ...🙏🙏🙏

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc 3 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් වහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunimaheshika6697
    @sandunimaheshika6697 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි......බුදු සරනයි! හිමියනි 🙏🙏🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +1

    මාගේ නාමස්කාරය වේවා ඔබවහන්සෙට .හරිම හැගිම්බරයි . ගතට ,,සිතට ,,දැනෙන සැන්සිල්ල කියා නිමකල නොහැක .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .හරිම ලස්සනයි ..නිදුක් ,,නිරොගි සුවය ලැබි ,,දිර්ඝායුෂ ලැබේවා ඔබවහන්සෙට .දිගු ගමනක් යන්න ශක්තිය ,, ඨෛර්යය ,,නුවන ,,ලැබේවා .🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻 .සාම්මා සම්බුදු සරනයී .

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +10

    Harima ලස්සනයි හාමුදුරුවනේ dirrgaausa වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @chamilaruwan6223
    @chamilaruwan6223 3 หลายเดือนก่อน +1

    දුර රටකට වෙලා ඉද්දි මහන්සි වෙලා ඇඳට ආවම ඔලුව නිදහස් කරගන්න, හිතේ බර, ප්‍රශ්න අමතක කරගෙන නිදා ගන්න ඔබ වහන්සේගේ හඬ මට, දිව ඔසුවක්......
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +5

    මේ කවි බන මෙච්චර මිහිරිනම් මගේ බුදුපියානන් වහන්සේ ධර්මය දේශනා කරනවිට කොච්චර මිහිරි ඇද්ද ස්වාමින්වහන්ස ඔබවහන්සේට අමාමහ නිවනම වේවා 🙏🙏🙏🙏

  • @maheshkumarasinha2737
    @maheshkumarasinha2737 ปีที่แล้ว

    ලොකයේ අනන්ත දුක් පිඩා වලි මිදේන්නට අවශ්‍ය කරන මාර්ගය වටහා දුන් අප මහා බෝ සතානානන්ගේ ඒ අති උත්තම කථා පුවත ශුවනය කිරිමට මටත් අවස්ථාව උදා විය ඒ ඔබ වහන්සේ නිසාය අපේ හාමුදුරැවනේ මට ලොකු ප්‍රතිඵල තියෙනවා මෙි කථා වස්තුව ශුවනය කරද්දී ....මෙි අහන්නේ 5වන වතාවටයි මහා බත්තියක් දැනේනවා අපේ හමුදුරැවනේ ....පිං ......දිය හැකි උතුම්ම ධර්මය ධර්ම ධානයයි.........බොහොම අශිර්වාදයකි ලෝකයාට ලැබෙන්නේ එසේම ලෝකයේ අනිත්‍ය .රැපය.රසය.රාගය .මොහය.මෙිි සියල්ල නැසෙන සුලුයි මාද මෙිි සියල්ල අත්හැරිමට සුදානම් අපේ හාමුදුරැවනේ ......🤙✨️❤️

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath7438 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ... නිදුක් නිරෝගී වෙිවා .. පින්වත් ස්වමින් වහන්ස තව තවත් කවි බණ දේශනා කිරීමට උතුම් ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබෙිවා ...

  • @sasandivankara1930
    @sasandivankara1930 3 ปีที่แล้ว +9

    උතුම් දළදා සමිදු පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +10

    ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි කවි සිතුම් පහළ වේවා ...සිතනිව්නා මෙන් දැනුනා ....ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ..යැයි ප්‍රාර්ථනා කරමි ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @chinthakumari8470
    @chinthakumari8470 2 ปีที่แล้ว +11

    හිත නිවෙන්න මේ කවි බණ අහන මා හට අතීතය සිහිහට එන වාර අනන්තයි ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @indaranifarnando3892
    @indaranifarnando3892 5 ปีที่แล้ว +10

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +9

    Mn නිතරම වගේ අහනවා මේ kav. ගොඩක් ලස්සනයි පින් වත් අපේ හාමුදුරුවනේ. බොහොම පිං ඔබ වහන්සේ ට. උතුම් නිර්වාණය අවබෝධ වේවා.. 🙏🙏🙏🙏🙏

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +17

    තෙරුවන්සරණයි අපේ පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා !!!

  • @supunmadusanka8075
    @supunmadusanka8075 ปีที่แล้ว +6

    හැම බවයකම බෞද්ධයෙක් වී උපදීවා...කවි බණ පෙල අහද්දි සිත සැනසීම දැනෙනවා❤

  • @shashiniwasana70
    @shashiniwasana70 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි 🙏 පොඩි හාමුදුරුවනෙ . හිතට පුදුම සැනසීමකි .

  • @pavithrarathnayaka1603
    @pavithrarathnayaka1603 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට බුදු සරණයි, මේ කවි බණ අහද්දි හිතට හරි සැනසීමක් දැනෙනවා ,දිර්ගායුශ ඔබවහන්සේට

  • @welcometothenature1994
    @welcometothenature1994 2 ปีที่แล้ว +17

    පින්වත් අපේ හාමුදුරැවනේ …ඔබ වහන්සේ පෙර ආත්මවල දිව්‍යලෝකයේ වැඩ වසන්නට ඇති.මේ තරම් ලස්සනට හදවතට දැනෙන්නට කවි බණ දේශනා කරන්නට පුලුවන් ඒකයි. ඔබ වහන්සේගේ පින්වත් මුහුන සියැසින් මාත් දැක්කා. මගේ අම්මා වෙනුවෙන් ඔබ වහන්සේ කවි බණ දේශණා කලා . ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය අවබෝධ වේවා මේ ගෞතම බුදු සසුනෙදිම….සාදු..සාදු..සාදු

  • @sanuwageming7994
    @sanuwageming7994 2 ปีที่แล้ว +6

    හරිම අපූරුයි හමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!!!!

  • @fghqwe927
    @fghqwe927 5 ปีที่แล้ว +8

    ගොඩාක් ආසාවෙන් අහනවා අපෙ හාමුදුරුවනේ.අමතක වෙලා යන අපේ මිනිස්සුන්ට නැවත සිහි ගැන්වීමක්.ඔබ වහන්සේට දීර්ගායු

  • @sajiperera6228
    @sajiperera6228 3 ปีที่แล้ว +1

    කවදාවත් උවමනාවෙන් කවි බන අහලා නෑ මං.. නිකමට සර්ච් කරද්දියි දැකලා බැලුවේ හාමුදුරුවනේ .... මුලු හිතම නිවනවා අපේ හාමුදුරුවනේ

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +12

    තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ....🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว

    සියලු සත්වයො නිදුක් වේවා🙏☸️☸️ නිරොගි වේවා 🙏☸️☸️සුව පත වේවා 🙏🙏☸️☸️ මාග ඇති අසනිප තත්වය සුව වේවා🙏🙏🌺 මා කරපු සියලු කුසල් පිං 🌺🌺🙏☸️🙏 සියලු සත්වයොට අනුමොදන් වේවා 🙏🙏☸️ ඔබ වහන්සේ ත් නිදුක් වේවා☸️☸️🙏 නිරොගි වේවා🙏🙏🙏☸️ සුව පත් වේවා දුකින් මිදෙත්වා🙏☸️☸️ නිවන් දකිත්වා 🙏☸️☸️☸️☸️🙏🙏🙏🌺💐