13. කරණීය අකරණීය ධම්ම | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 92

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 10 หลายเดือนก่อน +1

    අර්ය උත්තමාවියට දිර්ඝායුශ ලැබේවා .නිර්මල නිවන් දැකීමට හැකි පිරිසිදු බුදු දහම බුද්ධදර්මය දේශනා කර ලෝකයා බියකරු සසරින් එතර කිරිමට ඔබ තුමියට හැකිවෙවා

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +3

    හෙළ බිමේ අපේ පිනට පහළ වූ පින්වත් අරිය උත්තමාවියනි... මේ වගේ ගාම්භීර දේශනාවක් අපට තේරෙන ආකාරයට පැහැදිලි කර දෙන්න පුළුවන් වන්නේ ඔබතුමියටමයි. මේ දහම් දේශනා ශ්‍රවණය කර අරිය පර්යේෂණය කරමින් තම තමන්ගේ ලෝකය දැකලා තේරුම් අරන් වාසනාව උදා වෙලා තියෙන මිනිස්සුන්ට සසර දුකින් මිදී නිදහස් වන්නට හැකි වේවා.... ඔබතුමියට අධිෂ්ඨාන කරනවා හැම විටම නිදුක් නිරෝගී සුවයම.....

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 ปีที่แล้ว +1

    ඇත්ත ආන වෙනකොට බොරුව පාන වෙනව.ඒක තමයි ඇත්ත. ආයෙ කර කර ඉන්න දෙයක් නෑ. සියලුදෙනාටම මේ පරම සත්‍ය වැටහේවා... ඔබ තුමියත් දායකවූ සැම ඇතුලු සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා....🙏🙏🙏

  • @sominasomina5017
    @sominasomina5017 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමියට ඔය කරන සත්කාරය ඉදිරියට යන්න සත්‍ය ධෛර්යය ලැබේවා❤❤❤❤

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +8

    පින් වත් උත්තමයන්ගේ සිත් නික්ලේසී කරන්නටම පැහැදිලිව.පිරිසිදුව දේශනා කරන අති ගාම්බීර වූ මේ සිරි සද්දර්ම කරුණු කාරනා උපකාරී වේවා ....
    පින්වත් අරිය තුමිනි...ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා ..🙏🙏🙏

  • @h.samarasekara249
    @h.samarasekara249 2 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලි ධම්ම දේශනාවක්. ඔබ තුමියට නිරෝගී සුවපත් බාවය ලැබේවා. 🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා පැහැදිලි ,ධර්මය, දේශනයක් . සුවපත් වේවා ...

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    පින්වත් ඔබ තුමිය ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +6

    ඔබතුමිය, නිදුක් නිරෝගි වේවා , සුවපත් වේවා ....

  • @nilanimaheshika4380
    @nilanimaheshika4380 2 ปีที่แล้ว +9

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා! 🙏
    ඔබ තුමියට මේ ජාතියේදීම නිබ්බාන මග පූරණය කරගැනීමට අවැසි සියලු හේතු සැකසේවා 🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 2 ปีที่แล้ว +7

    ඔබතුමිය නිදුක් වේවා ! නීරෝගි වේවා !පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    සමතයේ හිරවී සිටින්නාවු සියලු දෙනාට ඉන් මිදී නිදහස් වීමට මේ වටිනා දේශනාව උදව් වේවා!!!.... ,උපකාර වේවා !!!

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @lionelmabimage5945
    @lionelmabimage5945 2 ปีที่แล้ว +3

    උතුම් වූ ධර්ම විග්‍රහය ක්. පැහැදිලි ලෙස දේශණා කළ ඔබ තූමියටත් වහා නිවන් සුව ය පූර්ණ කරගැනීමට හැකිවේවා.තව තවත් මෙවැනි දේශනා කිරීම ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +5

    මෙතරම් සුමට සුමුදු ලෙස ගැබුරැ ධර්මයක් අපට පහදා දෙන අරහත් උත්තමියටනිදුක් නිරෝගි සුවයම වේවායි පතමි

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 7 หลายเดือนก่อน +1

      මේ ඇත්තියත් අර්හත්
      වෙලාද ?

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +6

    ඉතා ගවුරවයෙන් මේ දේශනයට සවන් දුනිමි- සියලු සත්වයෝ සුවපත්වේවා .

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +6

    සියලු ලෝක සත්වයට උතුම් වු සිරි සද්දර්මය අවබෝද වේවා.🙏🙏 sadhu sadhu sadhu

  • @ramyaedirimunirodrigo8952
    @ramyaedirimunirodrigo8952 ปีที่แล้ว +1

    ඉස්තුත්යි ඔබතුමියටඉතිරි කාරණා මෙලෙස පැහැදිලි කර දෙනවට. මෙ clip එකෙන් බොහො ගැඹුරට දැන ගත යුතු කාරණා සියුම් ව සිතන්නට කාරණා ගොනු කලා. මා දෙවරක් ඇසුවත් තවොමත් ඇසිය යුතු බවයි ඉතිරි වුනෙ. උත්තමාවියට නිදුක් නිරොගි බවත් වාසනා ගුණයත් දිර්ගායුෂත් අධිෂ්ඨාන කරමු.

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 බොහෝ ම හරවත් දේ ශනාවක් උත්තමාවිය නි. ඔබ තුමියට උතුම් අරහත් භාවය පූර්ණ ය වීමට හේතු වාසනා වේවා යි අධිෂ්ඨාන කරමි.🌺🌺🌺

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +6

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @PriyaniKarunarathna-y8k
    @PriyaniKarunarathna-y8k ปีที่แล้ว

    අරිය උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 ปีที่แล้ว +1

    පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,,තෙරුවන් සරණයි ,,සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා ,,,🌹🌹🌹🌹🙏🙏🙏

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว

    සුපිරිසුදුයි දහම දේශනාව

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 8 หลายเดือนก่อน

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +7

    සුවපත් වේවා !!!🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    ✨ ගෞරවණීය අරියඋත්තමාවියට කායික නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🙏

  • @anushadesilva244
    @anushadesilva244 2 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි.ඔබ තුමියට තෙරුවන් සරණයි සරණයි.🙏🙏🙏

  • @udulavithanage4314
    @udulavithanage4314 2 ปีที่แล้ว +3

    සසරගමන නිමාවට :විිරියවඩන
    සියළුදෙනා ගේ:අරියවිරිය:මේ
    අරියඋත්තමාවිය ටත්:දේශනා ව
    අනුගමනය කරන අපහැමටත්
    ලැබේවා යි අධිෂ්ඨාන කරමි
    සුවපත්වේවා !!!

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 ปีที่แล้ว

    සුවපත් වේවා 🙏🙏 සූවපත් වෙවා

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda9334 ปีที่แล้ว

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +7

    දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන පිළිබඳ ඉතාම ඟැඹුරු දහම් කරුණක් මතුකර දේශනා කළ ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 2 ปีที่แล้ว +2

    යොනිසොමනසිකාරය අයොනිසෝමනසිකාරය පටිචචසමුප්පාදය පැහැදිලි කරමින් සතරසතිපට්ටානය පිහිටන අයුරු පැහැදිලි කල ඔබතුමියට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි සුවපත් වෙවා

  • @isharadarshana60
    @isharadarshana60 2 ปีที่แล้ว

    සියලු ලෝක සත්වයට උතුම් වු සිරි සද්දර්මය අවබෝද වේවා.🙏🙏🙏

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සුවපත් වේවා

  • @Lilly76485
    @Lilly76485 2 ปีที่แล้ว +2

    Harima pahadiliy.uthamaviyata suwapath wewa

  • @rsd59
    @rsd59 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සුවපත්වෙිවා.....

  • @juneperera4878
    @juneperera4878 2 ปีที่แล้ว +2

    සුවපත් වෙත්වා

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා උත්තමාවියනි ........

  • @padmachandra2430
    @padmachandra2430 2 ปีที่แล้ว +2

    Obathumiyage pahadili kirima itha wisistai.wish you thripaĺ gem.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว

    Ariya uththamaviyata bohoma pin. Waha waha uthum arahathwaya puranaya wewa!!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!
    Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @bandulawanniarachchi4756
    @bandulawanniarachchi4756 2 ปีที่แล้ว +4

    Suwapath wewa ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 2 ปีที่แล้ว +3

    අරිය උත්තමාවිය සුවපත් වේවා

  • @gaminibandara9610
    @gaminibandara9610 ปีที่แล้ว

    May you be well and happy

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +3

    Obathumiyata nirogee dheergayusa adhistana karami.

  • @pushpakanthimarasinha4467
    @pushpakanthimarasinha4467 2 ปีที่แล้ว +2

    Oba thumiya nibbana suwayen suwapath wewa

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 7 หลายเดือนก่อน +1

    සංඝයා පහතින් වාඩිකරවාගෙන ඇය උස් ආසනයක සිට දෙසයි.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 ปีที่แล้ว

    Niduk weva!nirogee weva!paramanibbanasuwayen senasewa!

  • @chitrakumari1222
    @chitrakumari1222 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏👍

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว

    Theruwan saranai maniyani obata

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd ปีที่แล้ว

    ❤❤❤🙏🙏❤❤❤

  • @kasunperera3828
    @kasunperera3828 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 2 ปีที่แล้ว

    👍👍👍

  • @PransisLaws
    @PransisLaws ปีที่แล้ว

    Budusarni.

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 2 ปีที่แล้ว +4

    සාදූ! සාදූ !!සාදූ !!!

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 2 ปีที่แล้ว +2

    Suwapathwewa !!!!!!!!!!

  • @senevirathnemahipala5230
    @senevirathnemahipala5230 2 ปีที่แล้ว

    Sadhu...Sadhu...Sadhu... Ariya margaya pasak kota pragghawen siri sadaham anusasana prathiharaya karana ariyauththamaviyani parama ghambheera dhrmaya saralawa desanna kireemen siyalu loka siyalu sathwaya suwapath karaveemata apakapawa karana meheya nisa janitha wannavu kusala shakthiya hethuwa vee uthum nivan palaya shaksath wewai adhistana karmi.mevani buddhankura valin anuththaravu pinketha piree ithirewa Sadhu...Sadhu...Sadhu... Suwapath wewa.......................

  • @BalagePriyadarshana
    @BalagePriyadarshana ปีที่แล้ว

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว

    හේතුං පටිච්ච සංභූතං හේතු භංගා නිරුජ්ජතී

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 ปีที่แล้ว

    🌐🌐🌐

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!

  • @layanalharischandra9332
    @layanalharischandra9332 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @milkywayphysics7960
    @milkywayphysics7960 2 ปีที่แล้ว

    miss, pls use sinhala words, because meaning of pali words not sure, at least with pali words pls tell sinhala meaning also

  • @thenujajayasanka491
    @thenujajayasanka491 2 ปีที่แล้ว

    සුවපත් වේවා අරිය උත්තමාව්යනි🙏🙏🙏

  • @merildissanayaka8203
    @merildissanayaka8203 2 ปีที่แล้ว

    සුවපත්වේවා.

  • @deepthijayaweera470
    @deepthijayaweera470 2 ปีที่แล้ว +2

    Suwapath wewa..

  • @janaranjaniwijayasundara8041
    @janaranjaniwijayasundara8041 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kokiladesilva4391
    @kokiladesilva4391 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @subashinipathirana7520
    @subashinipathirana7520 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sandyaamunugama197
    @sandyaamunugama197 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wackjayawardana7215
    @wackjayawardana7215 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว

    🙏🙏🙏