පොසොන් පොහොය 2023 || සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ || Siri Saddharmaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • දහම් ගැටලු විමසීම - 077 274 5697
    Email : parama.nibbana.dharmayathanaya@gmail.com
    විපස්සී බුදුපියාණන්ගේ පටන්, සිටි සියළුම ලොවුතුරු බුදුපියාණන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ~ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~
    www.sirisaddha...
    helabima.siris...
    helayugamehewar...
    deshana.sirisa...
    guwana.sirisad...
    panhinda.siris...
    www.atuvawa.si...
    #sirisaddharmaya #live #pohoya #parama_nibbana_dharmayathanaya #siridammalankara #meewanapalane #arihath #nirvana #sathya #atuwawa #yathartha #nirapekshathwayemaga #umandawa #truth #metrix #hela #nibbana #srilanka #atlantis #adamspeak #siri #sripadaya #wesak #vesaksrilanka #poson2023 #poson #පොසොන් #hela

ความคิดเห็น • 26

  • @ThushanthaSarathnatha-dx5bs
    @ThushanthaSarathnatha-dx5bs ปีที่แล้ว +2

    කෙතරම් නම් සිරි සද්ධර්මය මේ දේශනාවක් තුළ ඇතුළත් වේද .. එය මහා ආශ්චර්යක්මය . මහා අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තවත් සිරිසද්ධර්මය දේශනා කර්න්න හැකිවේවා 🙏🙏🙏සියලු ලෝකෙ සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම වෙත්වා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +3

    අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි පතමි

  • @isuruyashmika5614
    @isuruyashmika5614 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේත්වා🙏

  • @anuramunaweera8565
    @anuramunaweera8565 ปีที่แล้ว +2

    Sadu .sadu .sadu .arehathun wahanseta dergau wewai adestana karami . Namaskara karami namskara wewa .///

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +2

    සුවපත් වේවා....

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 ปีที่แล้ว +3

    ගව්‍රවනීය අරිහතුන්වහන්ස ,ඔබ වහන්සේට මේ උතුම් සිරි සද්දහම ලොව පුරා පතුරවලීමට කායික නීරොගි සුවය හා දීගයුස අදිටන් කරමි. සාදු ,සාදු ,සාදු ,

  • @shyamaliliyanage4516
    @shyamaliliyanage4516 ปีที่แล้ว

    Arahathun wahanseta deergausha adistana karami

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදූ...

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว

    Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +4

    සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 ปีที่แล้ว +4

    Sadhu! Sadhu!Sadhu! It was like listening to Buddha word from Buddha himself. Let us all make a "satyakriya" for the good health and long life of Arahatunwahanse...to share a thought with all technical staff who upload these sermons to internet
    They perform a noble service and they are blessed- these sermons should be preserved through millennia. high potential monks and laymen will emerge in future. Can the staff access advanced technologies for preservation and also pursue AI technology to spread the teachings far and wide.

  • @kamanisilva145
    @kamanisilva145 ปีที่แล้ว

    Mahaa Praagnayan Wahanse apata Penwaa Wadarana Satya Dharmaya asaa dana pilipadeematada sasara sayuren midee nidahasweemata apata mahopakaree weema siduwena sati manaawa diswanneki. Oba Wahanseta Niduk Nirogee Deergaayu wewaa!!!!

  • @KarunaHerath-sw9uq
    @KarunaHerath-sw9uq ปีที่แล้ว

    Obawahanseta kayeka suwapath bawa deergaau bawa salasewa sadu ! sadu ! sadu !

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @bandulabasnayaka9113
    @bandulabasnayaka9113 ปีที่แล้ว

    සාදු ! !!

  • @vimukthi3933
    @vimukthi3933 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maselagedarapunchibanda4043
    @maselagedarapunchibanda4043 ปีที่แล้ว

    Suwsmm

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +1

    සුවපත් වේවා🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @maheshSenanayake666
    @maheshSenanayake666 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ProPixals
    @ProPixals ปีที่แล้ว

    🙏🙏🙏

  • @anushamadhu6911
    @anushamadhu6911 ปีที่แล้ว

    🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏