ความคิดเห็น •

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +4

    ඉතාම අපූරු දහම් සාකච්ඡාවක්.. තම තමන්ගේ ලෝකය ක්‍රියාත්මක වන විදියේ ඉතාම සියුම් තැන් පෙන්වා දෙන ආශ්චර්යමත් දේශනාවක්...
    අරිය උත්තමාවියනි... ඉතාම ප්‍රායෝගික ලෙස සරල උදාහරණ මගින් අපට තේරෙන විධියට මෙලෙස දේශනා කරන ඔබ තුමියට නිදුක් නීරෝගී සුව ලැබේවා.. මේ දහම් වර්ෂාව ලොව සිටින සියලු පින්වතුන්ට ශ්‍රවණය වෙත්වා...

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +8

    පින්වත් ඔබ තුමිය ට මාගේ නමස්කාරය වේවා...🙏🏼🙏🏼🙏🏼

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +3

    ඉතා සරල ව සිරි සද්ධර්මය දේශනා කරමින් සියලු ලෝක සියලු සත්වයන් ට සසර දුකින් මිදීමට මග පහදා දෙන ඔබ තුමිය ට මේ ආත්මයේ දී ම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏🙏🙏🙏

  • @Dayarathn92
    @Dayarathn92 7 หลายเดือนก่อน +1

    අරිය උත්තමියගෙ දේශනාව සසර නිවා ගැනීස පිනිසමයි🙏🙏..
    එය වටහා ගැනීම තම තම නැන පමනින් තමන් විසින්ම කල යුතු දෙයක්ය....

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @hemakumarasinghe3985
    @hemakumarasinghe3985 2 ปีที่แล้ว +10

    දහම් කරුණු ඉතාමත් පැහැදිලි ව දේශනා කල ඔබ උත්තමාවියනි නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායු වේවා. උත්තම රහත්ඵලයට ලැබේවා.

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 ปีที่แล้ว +11

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගි සුවපත් බාවයම අදිශ්ටාන කරමි . මේ ජීවිතයේදීම අරිහත් ඵල ලැබේවා !
    🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +9

    ඔබතුමියට කායික නිරෝගි සුවයම ලැබෙිවා. මෙි උතුමි යුග මෙහෙවර සිඋුකරන්නට ශක්තිය ලැබෙිවා. 🙏🙏🙏🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +16

    මේ දහම් කරුනු අසා හොදින් ධාරණය කරගෙන විමසා තේරුම් ගැනීමට අප හැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    • @tadthambugala6512
      @tadthambugala6512 2 ปีที่แล้ว +1

      හරිම පැහැදිලිව දේශනා කළා . සුවපත් වේවා !

  • @Diula_Kalyani
    @Diula_Kalyani ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුවයම ලැබේ වා අරිය උත්තමාවිය❤

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @hemaliperera6092
    @hemaliperera6092 2 ปีที่แล้ว +4

    සාදු තෙරුවන් සරණයි

  • @luminadesilva3917
    @luminadesilva3917 2 ปีที่แล้ว +7

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවය අධිට්ඨාන කරමි. 🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 2 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි.වහා වහා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.අපටද ඔබ තූමියගේ මග පෙන්වීම තව තවත් ලැබේවායි අදිට්ඨානය කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 හොදටම පැහැදිලියි අරිය උත්තමාවියනි.

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +7

    අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දහම් සාකච්චාවක්.
    ඔබතුමිය ට නිදුක් නීරෝගීබාවයම අත් වේවා 🙏🙏🙏

  • @dineshjayalath3615
    @dineshjayalath3615 2 ปีที่แล้ว +8

    An effective discourse, on important Dhamma contents. Simplicity of explanation is amazing !

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว

    සිරි සද්ධර්මය ඉතා සරල ව පහදා දීමට ගන්නා උත්සාහය නිසා ම දහමි මාර්ගය ට යොමු වන බොහෝ පිරිසකට සසර දුකින් මිදීමට හැකියාව ලැබේවි.ඔබතුමියට ද මේ ආත්මයේ ම සසර දුකින් මිදී නිදහස් වීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.!!!🙏🙏🙏🙏🙏

  • @vinolideepika1375
    @vinolideepika1375 4 หลายเดือนก่อน

    ඔබගේ දේශනා ප්‍රාතිහාර්ය ආශ්චර්යක්
    ඉච්ච නඉච්චච වෙන ආකාරයක ඔබතුමිය පණ පොවනවා
    ,🙏🙏🙏

  • @bnh6090
    @bnh6090 2 ปีที่แล้ว +4

    pin what utthamaviya oba thumiyage desana walin mage gerald visada ganna godak upa kari una ,pinwat utthamita kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 ปีที่แล้ว +5

    සාධු ! සාධු ! සාධු ! 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පින්වත් අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏

  • @Nirvana_Aloka
    @Nirvana_Aloka 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි☸️

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +2

    obathumiyage deshana prathiharya prathiharyakmai. nirogi suwa labewa. deergayusha labewa.🙏🙏🙏

  • @amithatennakoon9498
    @amithatennakoon9498 2 ปีที่แล้ว +3

    Sadu sadu..... ithama pahaili dam desumak. Obathumiya Suwapath wewa!

  • @hemaliperera6092
    @hemaliperera6092 2 ปีที่แล้ว +3

    Sadu sadu

  • @dineshjayalath3615
    @dineshjayalath3615 2 ปีที่แล้ว +4

    One of the many important points, of this discourse is ‘mage Thula kriyathmakawana lokaye kriyathmakawana hati dakinawa’. Piri Apiri thulin mathuweema.
    (1hr 02mins onwards).
    Mewani usass dhahamak saralawa niwaradiwa desu deshakayanan Suwapathwewa!

  • @123randinu
    @123randinu 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +3

    Obathumiyata kaika nirogi suwayama labewa. Deergayusha labewa. Me yugamehewara suwase sidukarannata shakthiya labewa. 🙏🙏🙏

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 5 หลายเดือนก่อน

    ආර්ය උත්තමාවිය නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @senabasnayake8776
    @senabasnayake8776 2 ปีที่แล้ว +1

    Absolutely commendable. Very informative discussion. Param Nibbana suwayen suwapath wewa.

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +5

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA OBA TUMIYATA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @Nirvana_Aloka
    @Nirvana_Aloka 2 ปีที่แล้ว +3

    නෝනා ඔබතුමියව බොහොම අගය කරනව.නෝනා ඔබතුමිය ඉන්නේ අවිද්‍යාවක.මම කල්‍යාණමිත්‍රයෙක් ඔබේ.තෙරුවන් සරණයි උපාසකාවිය☸️

    • @Dhamsak
      @Dhamsak 2 ปีที่แล้ว +7

      සුවපත් වේවා! ඔබ තුමාට /තුමියට ඔබේ මතය ප්‍රකාශ කරන්න නිදහස තිබෙනවා. මේ තුමිය දේශනා කරන දේයින් අපි තව තවත් සසරට බැදෙනවද නැතිනම් සංසාර බැදීම් වලින් මිදෙනවද යන්න මේ දේශනාව අසන අයට කල්පනා කරලා තීරණයක් ගන්න අපි ඉඩ දෙමු. එක් කෙනෙකුට හරි සරලව කියන මේ ගැබූරු දහම වටහා ගන්නට පුලුවන් වීමයි දම්සක් අපේ අරමුණ. සුවපත් වේවා!

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +3

    Suvapath veva 🙏

  • @sherenefernando7905
    @sherenefernando7905 2 ปีที่แล้ว +3

    Suwapath wewa 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว

    අර්‍යය උත්තමාවියට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @rathnayaka8814
    @rathnayaka8814 ปีที่แล้ว

    පටිච්චසමුප්පාද ධම්මතාවය කුමක්ද කියන එක හොදින්ම තේරුම් ගත්තා ....ඔබතුමියට කායික නිරෝගී සුවය ලැබේවා ...!!!

  • @praveenanishadi3877
    @praveenanishadi3877 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shanthivithanage2038
    @shanthivithanage2038 ปีที่แล้ว +1

    සුවපත් වේවා !!!!

  • @roshangooneratne3290
    @roshangooneratne3290 ปีที่แล้ว

    Priceless explanations as always!!!

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +1

    සුවපත් වේවා ..

  • @chemdissa
    @chemdissa ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +3

    Saadu saadu saadu 🙏🙏🙏💐

  • @dilanthaperera2865
    @dilanthaperera2865 ปีที่แล้ว +1

    Wonderful

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏

  • @asirimaduranga9463
    @asirimaduranga9463 ปีที่แล้ว

    Sadu sadu sadu...!!!

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 หลายเดือนก่อน

    ariya utamawiyata digau wewa!.🙏🙏🙏 sadu sadu sadu!.

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 ปีที่แล้ว

    පුබ්බේ අනනුසුතේසු ධම්මේසු🙏🙏🙏🙏

  • @anjanalasanthi3464
    @anjanalasanthi3464 2 ปีที่แล้ว +3

    🙏 🙏 🙏 🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 ปีที่แล้ว

    Sadu..... Sadu..... Sadu... 🙏🙏🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @akilaprasad4701
    @akilaprasad4701 2 ปีที่แล้ว +3

    🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @gunapalaweerasinghe6140
    @gunapalaweerasinghe6140 10 หลายเดือนก่อน

    මටද තිබූ ගැටලුව නිරාකරණය වුනා

  • @himaliihalagama892
    @himaliihalagama892 2 ปีที่แล้ว +3

    🙏🌺🙏🌺🙏🌺

  • @asaindika2188
    @asaindika2188 ปีที่แล้ว

    Obatumiya vartamanaye darmaya kiyana autumn kayak
    Wijekoon

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 4 หลายเดือนก่อน

    Parama nibbana suvayen suvapath veva

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +1

    අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිට්ථාන කරමි.🙏

  • @chamilasarathchandra1313
    @chamilasarathchandra1313 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @njwije4094
    @njwije4094 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nilankadeshapriya7155
    @nilankadeshapriya7155 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @upemashikaupemashika2434
    @upemashikaupemashika2434 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nadeeshagmage4885
    @nadeeshagmage4885 2 ปีที่แล้ว +1

    🙏🙏🙏