ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විද්‍යුත් දම් සභා මණ්ඩපයඒකාකාරී දිවියෙන් මිදී නිවෙන , නිවන මග අසා දැන දැක අවබෝධයෙන් ජීවිතය ගෙවන්නට ප්‍රායෝගිකවත් යුගනද්ධවත්බුද්ධ භාෂිත දහම් අටුවාවදහම් අටුවාව whatsapp group තුලඔබට ඇති දහම් ගැටලු යොමුකරන්න මෙන්න ඉඩක්ඔබ ඉදිරිපත් කරන දහම් ගැටලු සඳහාජ්යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය විවේකයක් ලද විගස පිළිතුරක් ලබාදෙනු ඇත.🏷️දහම් අටුවාව - 04chat.whatsapp.com/FL5LyyHwZsO2uJ3V6mmfeR
..oba thumeyata penseduwewa
ඔබට නිරෝගී සුවය ලබෙවා
ඔබතුමියගේ අදිෂ්ඨානයත් ඒ අයුරින්ම ඉෂ්ටසිද්ද වේවා...!
Rd we see whyO susapat wewa obathumiyata r iddagodage
මුතු වැලකට මුතු අමුණනවා වාගේ ඉතාමත් පිරිසිදුව .පැහැදිලි ව. සරලව කෙරැණු සිරි සද්ධර්ම දේශනාව ඒ ආකාරයට ම මනසට අවශෝෂණය කර ගන්නට ලැබුණි. 🙏🌸 ගෞරවණීය අරිය උත්තමාවියට .නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි . සාදු .සාදු .සාදු . 🙏🙏🙏🌸🌸
පින්වත් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා!!! අප තථාගත අමා මැනි බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ සිරි සත්දර්මය අප සැමට අවබෝධ කරන්න ට වෙර දරන්න වූ කල්‍යාණ මිත්‍ර මෑණියනි ඔබට ද මාගේ නමස්කාරය ම වේවා!!! සුවපත් වේවා!!!තෙරුවන් සරණයි!!!
ඉතාමත් ඵලදායි උත්ත්මාවියනි.ප්‍රායෝගිකවම තේරුම් ගතිමි.ඔබතුමියට නිදුක් නිරොගි දිර්ඝාඋ අදිශ්ටාන කරමි.
ඔබ තුමිය උතුම් ධර්ම දේශනාවක් කර සියලූම දෙනා ට පීං අනුමොදන් කරා. ඒ උතුම් වූ සිරිසත් ධර්මයේ බලයෙන් ඔබ තුමියටත් උතුම් නිවන් මග විවරවේවා
ඔබතුමියගේ දහම් දේශනා ඉතා පැහැදිලි යි. විස්තරාත්මකයි. සුමධුරයි. බොහොම ස්තුතියි. සාදු සාදු සාදු!!!🏵🌺🏵🌺🏵🌺🏵🌺🙏🙏🙏🙏🙏
අරහතූන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා ..🙏🙏🙏ඔබ තුමියගේ සාකච්ඡාව ඉතාම උනන්දුවෙන් සවන් දෙමි..අරිය පරීක්ෂණය තව තවත් ඉදිරියට කරන්නටම හැකිවේවා.සාදු සාදු සාදු
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමිය නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🌹🌺 පරම නිබ්බාන සුවයෙන් සූවපත් වෙත්වා 🙏🙏
,🙏🙏🙏 සියලු ලොූ්ක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!! 🌺🌺🌺
මගේ විදේශ යාලුවන්ට මම ඔබ තුමියගේ දහම් දේශනා යවලා ඒඅයට දහම දැන ගන්නවා ඉතා ගරැ කරමි සැමටම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා දිගාසිරි පතමි
සසර ගමන යන අපට නිවන් මග පෙන්වීමට මෙතරම් වෙහෙස වන උත්තමාවියට දීර්ඝ ආයුෂ ලැබේවා.. 🙏🙏🙏
සුවපත් වෙත්වා , ඔබතුමියටත් සියලු ලෝක සියලු සත්වයෝත්.
සාදු සාදු සාදු!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!!
පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා අදිස්ටාන කරමි ....
මමත් ඔබ තුමියගේ දේශනා ඇසීමට ඇබ්බැහි වෙලා බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි 🙏🙏🙏
මමත්
හරිම ප්‍රායෝගිකයි . . තෙරුවන් සරණයි ඔබ තුමියට.
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma anrgai. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
Oba thumiya me rate ha lokayema sathwayage pinata pahala wela mai sadu,sadu,sadu,!!!
සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා
ඔබතුමිය ඉතා සුපැහැදිලිව ප්‍රායෝගිකව තමාතුලින් අවිද‍්‍යාව නිසා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමෙන් සංසාරගමන දික්ගස්සාගන්නා ආකාරයත් සද්ධර්මයඅසා යෝනිසෝ මනසිකරනයෙන් කටයුතු කිරීමෙන් නිබ්බානගාමී මාර්ගයට පිවිසෙන ආකායත් පැහැදිලි කලා ඉතාම වටිනවා.මොකද බුද්ධාගම හදාරන පින්වතුන්ට ප්‍රායෝක දැනුම නොමැතිනිසා.සුවපත්වේවා෴
I am very lucky tp hear your way of your preachimg surmon
✨ ගෞරවණීය අරියඋත්තමාවියට කායික නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🙏🙏🙏
සියලුම මනුෂ්‍යන් මානසික සුවයෙන් සැනසේවා ! හිත් වේදනා දුරුවේවා! දුක් ගින්දර දුරුවේවා ! මම,මගේ ,මගේ ආත්මය ලෙස නොගනීවා! සසරෙම රාග,ද්වේශ ,මෝහ සිත් දුරුවේවා! සැනසුම ,චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !
අවබෝධ වූවා. ඔඛතුමය දීර්ගායු පතමි.සුවපත් වෙවා.
සුවපත් වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුවපත් වේවා 🙏
සුවපත් වේවා !🙏
ඔබ තුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා
ආරිය උත්තමා වියට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි
ධර්මය අවබෝධ කරගන්න මොන තරමි කැප කිරීමක් ජීවිතේ කරන්න ඇතිද...මොන තරමි ධර්ම පොත් පරිහරනය කරන්න ඇතිද....සාධු සාධු සාධු.ආර්ය උත්තමාවියට මාගේ නමස්කාය වේවා.....
Budu saranai 🙏🙏🙏
මහත්මිය ඔබගේ දේසනා බොහොමයක් මම සවන්දුන්න එහිදි ප්‍රශ්නය කිහිපයක් මතුවුණ......1 සත්‍ය වශයෙන්ම පටිච්චසමුප්පාදය.සමුද වෙලාද නිරුද්ද වන්නෙ......2 බුදුහමුදුරුවො පරම සත්‍ය ලෙස දේසනාකරෙ අනිච්ච..දුක්ක..අනත්තයද..3 ඔබ පච්චුප්පන්න සත්‍ය දර්මය දේසනා නොකරන්නේ මන්ද ..4 සත්‍ය වශයෙන්ම.බුද්ධ බාසිතයයනු කුමක්ද ...පිලිතුරු ඔබතුමිය පමණක් ලබාදෙන්න...තෙරුවන්සරනයි..🙏🙏🙏
Bohoma harawath deshanawak.bhoma pin.
Aarya uththamawiyata kayika nirogi suwaya labewa adistana karami. Siyalu loaka siyalu sathwayo niwan suwayen suwapath wewa adistana karami.
🙏🙏🙏
තෙරුවන් සරණයි ...🙏🙏🙏
Niduk nirogi suwa deergausha lebewa obathumiyta
🙏🙏🙏🙏🙏🙏
Niduk nirogi suwa deergausha lebewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape wachanayen ma desana kals darmaya ita lihilya mage hitatama giya. Obatumiyata pin tawa tawat darmaya desana kireemays darya shaktiya labewa
Sadu sadu sadu,!!!
🙏🙏🙏🙏🙏🌹
Deshana ahanakota hodinma vatahenava😊eth prayogikava amarui tikak "san " upadina ayuru dakinna.
Sadu sadu!!!
මගේ කරගැනීම තරම් ගින්දරක් තවත් නෑ මේ ලැබුණු තවකාලික ජීවිතයෙ
SAUD SADU SADU parama nibbana suwayen suwapath weva.......
අරිය උත්තමාවිය සුවපත් වේවා
අරිය උත්තමාවියණි සංකප්ප යනු සං ඛය කර අවසන් කිරීම කියල මම මෙතෙක් හිතාගෙන ඒක වැරදියි නේ ද එහෙමනම් පොඩි පැහැදිලි කර දෙන්න කාරුණිකව ඔබ වහන්සේට සුවපත් භාවය ම අධිෂ්ඨාන කරමි.
Awidyamula patichcha samuppada dharmaya pamnak asa dana ganeemata api bohoma denek sadee pahadee innemu.api gana anukampa karala eya obe muwin desana karana lesa depa namada illa sitimu.🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ බහුතරයක් බෞද්ධයන් විශ්වාස කරන්නේ පටිච්ච සමුත්පාදය කියන්නේ සංසාර චක්‍රය කියල. ඔබ තුමියත් එම අදහස දරන බව 4:50 දී කියපු දෙයින් පැහැදිලි වනව. නමුත් ඔබගේ දේශනාවේ කොතනක දි වත් පටිච්ච සමුත්පාදයට අනුව සත්වයා මැරී මැරී ඉපිද ඉපිද යන හැටි ගැන කියවුනේ නැහැ. ඔබගේ මුළු දේශනය තුලම කියවුනේ පටිච්ච සමුත්පාදයට අනුව හිතේ පහල වන ගින්න නිවා ගැනීමේ විස්තර පමණයි. ලංකාවේ බහුතරයක් බෞධයන් පටිච්ච සමුත්පාදය කියන්නේ සංසාර චක්‍රය කියල විශ්වාස කලත් සත්වයාගේ නැවත ඉපදීමක් ගැන බුදුන් වහන්සේ කියා නැහැ. එම විස්තර සඳහා ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ පරම්මරණ සූත්‍රය යන කෙටි සූත්‍රය කියවා බලන මෙන් ලෙස ඉල්ලමි.
මහත්මයානෙනි! පරම්මරණ සූත්‍රයේ සාරිපුත්ත අරහතුන්වහන්සේ අසන ප්‍රශ්ණ හා එම ප්‍රශ්ණවලට කස්සප අරහතුන්වහන්සේගෙන් ලැබෙන පිළිතුරු වල සැබැ අරුත තේරුම් කරන්න සැහෙන වෙලාවක් ගත වෙන බව තමයි මගේ හැගීම සහ ලිඛිතව මෙතන එය කරන්න අසීරු කාරණාවක් හැටියට තමයි මම දකින්නේ. සමහර විට අරියතුමියට කාලය හා අවකාශය ලැබුණොත් එය එතුමිය කරන මතු දේශනාවක ගැළපෙන අවස්ථාවක සදහන් කරයි කියලා මම විශ්වාස කරනවා. මේ සූත්‍රයේ සිංහළ තේරුම කියවා ඔබතුමා දරණ මතය සාදාරණයි. නමුත් මෙතන තියෙන දේ හොදට විමර්ශනය කරලා බැලුවොත් ...." ‘‘කිං නු ඛො, ආවුසො කස්සප, හොති තථාගතො පරං මරණා’’ති?...... මෙතන මේ කතා කරන්නේ සාමන්‍යය සත්වයො ගැනද? එම සත්වයා කියන වචනය මෙතන සදහන් වෙනවද? ඔබතුමාගෙ ප්‍රශ්ණෙට දෙන්න පුළුවන් කෙටි උත්තරේ නම් ... අඞ්ගුත්තරනිකායෙ පඤ්චකනිපාතපාළියෙ සුමනවග්ගොහි පළවෙනි සූත්‍රය වන සුමනසුත්තං ( සුමනා සූත්‍රය ) කියවා බලන්න. මෙහි බුදුරජාණන්වහන්සේ සුමනාවට දේශනා කරනවා මරණින් පසු ඉපදෙන විට පෙර කළ පිං අනුව ලැබෙන ආනිසංසා ගැන. මේ විතරක් නෙවෙයි තවත් නොයෙකුත් සුත්‍ර වල සත්වයාගේ නැවත ඉපදීම ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. උදාහරණ වශයෙන් පුග්ගල සූත්‍ර කියවා බලන්න. ( අඞ්ගුත්තරනිකාය , තිකනිපාතපාළි- ආපායිකවග්ගො 4. ආනෙඤ්ජසුත්තං , අඞ්‌ගුත්‌තරනිකායො/චතුක්‌කනිපාතපාළි/(13)3.භය වග්ගො/5. පඨමමෙත්තාසුත්තං...etc ). සුවපත් වේවා!
Chandima මහත්මයානෙනි! ඔබගේ පිළිතුරට ස්තුතියි. ඔබ කියන ලද සුමනා සුත්‍රය කියවා බැලුව. එම සුත්‍රයට අනුව මට පෙනී ගියේ ඔබ ඔය කියන නැවත ඉපදීම නැත්නම් 'ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි' යන අදහස එම සුමනාගේ මතයක් වන බවයි. නමුත් බුදුන් වහන්සේ කියන්නේ යම් දන් දෙන්නෙක් වේද, හෙතෙම දෙවි සැප ලබනා බවය. ඔබ කියන ලද අන් සුත්‍ර වලින් එකක් Pitaka .lk තුලින් සොයාගැනීමට හැකිවිය. එයට අනුව කය බිඳීමෙන් පසු බ්‍රහ්ම ලෝකයේ ඉපදීම ගැන සඳහන්වේ. ඒ ගැන විස්තර කතා කිරීමට මෙය අවස්තාවක් නොවන නිසා පසුවට කල්තබමි.🙏🙏🙏
තමන් බෞද්ධ රූපයෙන් අපෝසත් නම් පැවැත්ම සනිටුහන් කරන්න ඕනි බෞද්ධ රූපයෙන් පොහොසත්වයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿නිවන් අවශ්‍ය නම් පමණි .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
මගේ නෝනා තරහයි මම මේ උපාසිකාවගේ ම බන අසන නිසා 😂
මම නන් මගේ නෝනට හොරෙන් තමයි මෙයාගෙ බන අහන වැඩේ කරන්නේ.......
බන අහන්න ස්වාමියා හා වහලා යන අන්තදෙකෙන් නිදිලා
Ariya Uththamaviyata deerghayusha adittana karami!
Ariya uththamawiya suwapath wethwa.
Sadu. Sadu. Sadu
Pitupasainna maniyo hodat nidineda kammawaranathamai
ඔයාගෙ කළු ධම්ම දැන් සුදුවෙලා නැද්ද තවම.සිරිසෙන අය්යගෙ එකනං දැං හොදට සුදුවෙලා අපි හොදට දැක්ක පතිරආරච්චි මහතායි අර දස සිල් මාතාවයි සිරි අයියා නිරුවත් කලානෙ. ඊලගට ඔයාගෙත් ගලවනවලු. ඔයාගෙත් කළු සුදු වෙලාද කියලා බලාගන්න පුළුවන් වෙයි නේද.
SUVAPATH VEVA
Katun
Sudumaneyo hodata nide neda
සුවපත් වේවා...
🙏🙏🙏🙏
විද්‍යුත් දම් සභා මණ්ඩපය
ඒකාකාරී දිවියෙන් මිදී නිවෙන , නිවන මග අසා දැන දැක අවබෝධයෙන් ජීවිතය ගෙවන්නට ප්‍රායෝගිකවත් යුගනද්ධවත්
බුද්ධ භාෂිත දහම් අටුවාව
දහම් අටුවාව whatsapp group තුල
ඔබට ඇති දහම් ගැටලු යොමුකරන්න මෙන්න ඉඩක්
ඔබ ඉදිරිපත් කරන දහම් ගැටලු සඳහා
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය විවේකයක් ලද විගස පිළිතුරක් ලබාදෙනු ඇත.
🏷️දහම් අටුවාව - 04
chat.whatsapp.com/FL5LyyHwZsO2uJ3V6mmfeR
..oba thumeyata penseduwewa
ඔබට නිරෝගී සුවය ලබෙවා
ඔබතුමියගේ අදිෂ්ඨානයත් ඒ අයුරින්ම ඉෂ්ටසිද්ද වේවා...!
Rd we see why
O susapat wewa obathumiyata r iddagodage
මුතු වැලකට මුතු අමුණනවා වාගේ ඉතාමත් පිරිසිදුව .පැහැදිලි ව. සරලව කෙරැණු සිරි සද්ධර්ම දේශනාව ඒ ආකාරයට ම මනසට අවශෝෂණය කර ගන්නට ලැබුණි. 🙏🌸
ගෞරවණීය අරිය උත්තමාවියට .නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි . සාදු .සාදු .සාදු . 🙏🙏🙏🌸🌸
පින්වත් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා!!! අප තථාගත අමා මැනි බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ සිරි සත්දර්මය අප සැමට අවබෝධ කරන්න ට වෙර දරන්න වූ කල්‍යාණ මිත්‍ර මෑණියනි ඔබට ද මාගේ නමස්කාරය ම වේවා!!! සුවපත් වේවා!!!තෙරුවන් සරණයි!!!
ඉතාමත් ඵලදායි උත්ත්මාවියනි.ප්‍රායෝගිකවම තේරුම් ගතිමි.ඔබතුමියට නිදුක් නිරොගි දිර්ඝාඋ අදිශ්ටාන කරමි.
ඔබ තුමිය උතුම් ධර්ම දේශනාවක් කර සියලූම දෙනා ට පීං අනුමොදන් කරා. ඒ උතුම් වූ සිරිසත් ධර්මයේ බලයෙන් ඔබ තුමියටත් උතුම් නිවන් මග විවරවේවා
ඔබතුමියගේ දහම් දේශනා ඉතා පැහැදිලි යි. විස්තරාත්මකයි. සුමධුරයි. බොහොම ස්තුතියි. සාදු සාදු සාදු!!!
🏵🌺🏵🌺🏵🌺🏵🌺🙏🙏🙏🙏🙏
අරහතූන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා ..🙏🙏🙏
ඔබ තුමියගේ සාකච්ඡාව ඉතාම උනන්දුවෙන් සවන් දෙමි..අරිය පරීක්ෂණය තව තවත් ඉදිරියට කරන්නටම හැකිවේවා.
සාදු සාදු සාදු
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමිය නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🌹🌺 පරම නිබ්බාන සුවයෙන් සූවපත් වෙත්වා 🙏🙏
,🙏🙏🙏 සියලු ලොූ්ක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!! 🌺🌺🌺
මගේ විදේශ යාලුවන්ට මම ඔබ තුමියගේ දහම් දේශනා යවලා ඒඅයට දහම දැන ගන්නවා ඉතා ගරැ කරමි සැමටම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා දිගාසිරි පතමි
සසර ගමන යන අපට නිවන් මග පෙන්වීමට මෙතරම් වෙහෙස වන උත්තමාවියට දීර්ඝ ආයුෂ ලැබේවා.. 🙏🙏🙏
සුවපත් වෙත්වා , ඔබතුමියටත් සියලු ලෝක සියලු සත්වයෝත්.
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!!
පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා අදිස්ටාන කරමි ....
මමත් ඔබ තුමියගේ දේශනා ඇසීමට ඇබ්බැහි වෙලා බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි 🙏🙏🙏
මමත්
හරිම ප්‍රායෝගිකයි . .
තෙරුවන් සරණයි ඔබ තුමියට.
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma anrgai.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
Oba thumiya me rate ha lokayema sathwayage pinata pahala wela mai sadu,sadu,sadu,!!!
සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා
ඔබතුමිය ඉතා සුපැහැදිලිව ප්‍රායෝගිකව තමාතුලින් අවිද‍්‍යාව නිසා අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකිරීමෙන් සංසාරගමන දික්ගස්සාගන්නා ආකාරයත් සද්ධර්මයඅසා යෝනිසෝ මනසිකරනයෙන් කටයුතු කිරීමෙන් නිබ්බානගාමී මාර්ගයට පිවිසෙන ආකායත් පැහැදිලි කලා ඉතාම වටිනවා.මොකද බුද්ධාගම හදාරන පින්වතුන්ට ප්‍රායෝක දැනුම නොමැතිනිසා.සුවපත්වේවා෴
I am very lucky tp hear your way of your preachimg surmon
✨ ගෞරවණීය අරියඋත්තමාවියට කායික නිරෝගී භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🙏🙏🙏
සියලුම මනුෂ්‍යන් මානසික සුවයෙන් සැනසේවා ! හිත් වේදනා දුරුවේවා! දුක් ගින්දර දුරුවේවා ! මම,මගේ ,මගේ ආත්මය ලෙස නොගනීවා! සසරෙම රාග,ද්වේශ ,මෝහ සිත් දුරුවේවා! සැනසුම ,චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !
අවබෝධ වූවා. ඔඛතුමය දීර්ගායු පතමි.සුවපත් වෙවා.
සුවපත් වේවා
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
🙏🏻🙏🏻🙏🏻
සුවපත් වේවා 🙏
සුවපත් වේවා !🙏
ඔබ තුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා
ආරිය උත්තමා වියට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි
ධර්මය අවබෝධ කරගන්න මොන තරමි කැප කිරීමක් ජීවිතේ කරන්න ඇතිද...මොන තරමි ධර්ම පොත් පරිහරනය කරන්න ඇතිද....සාධු සාධු සාධු.ආර්ය උත්තමාවියට මාගේ නමස්කාය වේවා.....
Budu saranai 🙏🙏🙏
මහත්මිය ඔබගේ දේසනා බොහොමයක් මම සවන්දුන්න එහිදි ප්‍රශ්නය කිහිපයක් මතුවුණ......1 සත්‍ය වශයෙන්ම පටිච්චසමුප්පාදය.සමුද වෙලාද නිරුද්ද වන්නෙ......2 බුදුහමුදුරුවො පරම සත්‍ය ලෙස දේසනාකරෙ අනිච්ච..දුක්ක..අනත්තයද..3 ඔබ පච්චුප්පන්න සත්‍ය දර්මය දේසනා නොකරන්නේ මන්ද ..4 සත්‍ය වශයෙන්ම.බුද්ධ බාසිතයයනු කුමක්ද ...පිලිතුරු ඔබතුමිය පමණක් ලබාදෙන්න...තෙරුවන්සරනයි..🙏🙏🙏
Bohoma harawath deshanawak.bhoma pin.
Aarya uththamawiyata kayika nirogi suwaya labewa adistana karami. Siyalu loaka siyalu sathwayo niwan suwayen suwapath wewa adistana karami.
🙏🙏🙏
තෙරුවන් සරණයි ...🙏🙏🙏
Niduk nirogi suwa deergausha lebewa obathumiyta
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Niduk nirogi suwa deergausha lebewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape wachanayen ma desana kals darmaya ita lihilya mage hitatama giya. Obatumiyata pin tawa tawat darmaya desana kireemays darya shaktiya labewa
Sadu sadu sadu,!!!
🙏🙏🙏🙏🙏🌹
Deshana ahanakota hodinma vatahenava😊eth prayogikava amarui tikak "san " upadina ayuru dakinna.
Sadu sadu!!!
මගේ කරගැනීම තරම් ගින්දරක් තවත් නෑ මේ ලැබුණු තවකාලික ජීවිතයෙ
SAUD SADU SADU parama nibbana suwayen suwapath weva.......
අරිය උත්තමාවිය සුවපත් වේවා
අරිය උත්තමාවියණි සංකප්ප යනු සං ඛය කර අවසන් කිරීම කියල මම මෙතෙක් හිතාගෙන ඒක වැරදියි නේ ද එහෙමනම් පොඩි පැහැදිලි කර දෙන්න කාරුණිකව ඔබ වහන්සේට සුවපත් භාවය ම අධිෂ්ඨාන කරමි.
Awidyamula patichcha samuppada dharmaya pamnak asa dana ganeemata api bohoma denek sadee pahadee innemu.api gana anukampa karala eya obe muwin desana karana lesa depa namada illa sitimu.🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ බහුතරයක් බෞද්ධයන් විශ්වාස කරන්නේ පටිච්ච සමුත්පාදය කියන්නේ සංසාර චක්‍රය කියල. ඔබ තුමියත් එම අදහස දරන බව 4:50 දී කියපු දෙයින් පැහැදිලි වනව. නමුත් ඔබගේ දේශනාවේ කොතනක දි වත් පටිච්ච සමුත්පාදයට අනුව සත්වයා මැරී මැරී ඉපිද ඉපිද යන හැටි ගැන කියවුනේ නැහැ. ඔබගේ මුළු දේශනය තුලම කියවුනේ පටිච්ච සමුත්පාදයට අනුව හිතේ පහල වන ගින්න නිවා ගැනීමේ විස්තර පමණයි.
ලංකාවේ බහුතරයක් බෞධයන් පටිච්ච සමුත්පාදය කියන්නේ සංසාර චක්‍රය කියල විශ්වාස කලත් සත්වයාගේ නැවත ඉපදීමක් ගැන බුදුන් වහන්සේ කියා නැහැ. එම විස්තර සඳහා ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ පරම්මරණ සූත්‍රය යන කෙටි සූත්‍රය කියවා බලන මෙන් ලෙස ඉල්ලමි.
මහත්මයානෙනි! පරම්මරණ සූත්‍රයේ සාරිපුත්ත අරහතුන්වහන්සේ අසන ප්‍රශ්ණ හා එම ප්‍රශ්ණවලට කස්සප අරහතුන්වහන්සේගෙන් ලැබෙන පිළිතුරු වල සැබැ අරුත තේරුම් කරන්න සැහෙන වෙලාවක් ගත වෙන බව තමයි මගේ හැගීම සහ ලිඛිතව මෙතන එය කරන්න අසීරු කාරණාවක් හැටියට තමයි මම දකින්නේ. සමහර විට අරියතුමියට කාලය හා අවකාශය ලැබුණොත් එය එතුමිය කරන මතු දේශනාවක ගැළපෙන අවස්ථාවක සදහන් කරයි කියලා මම විශ්වාස කරනවා. මේ සූත්‍රයේ සිංහළ තේරුම කියවා ඔබතුමා දරණ මතය සාදාරණයි. නමුත් මෙතන තියෙන දේ හොදට විමර්ශනය කරලා බැලුවොත් ...." ‘‘කිං නු ඛො, ආවුසො කස්සප, හොති තථාගතො පරං මරණා’’ති?...... මෙතන මේ කතා කරන්නේ සාමන්‍යය සත්වයො ගැනද? එම සත්වයා කියන වචනය මෙතන සදහන් වෙනවද? ඔබතුමාගෙ ප්‍රශ්ණෙට දෙන්න පුළුවන් කෙටි උත්තරේ නම් ... අඞ්ගුත්තරනිකායෙ පඤ්චකනිපාතපාළියෙ සුමනවග්ගොහි පළවෙනි සූත්‍රය වන සුමනසුත්තං ( සුමනා සූත්‍රය ) කියවා බලන්න. මෙහි බුදුරජාණන්වහන්සේ සුමනාවට දේශනා කරනවා මරණින් පසු ඉපදෙන විට පෙර කළ පිං අනුව ලැබෙන ආනිසංසා ගැන. මේ විතරක් නෙවෙයි තවත් නොයෙකුත් සුත්‍ර වල සත්වයාගේ නැවත ඉපදීම ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. උදාහරණ වශයෙන් පුග්ගල සූත්‍ර කියවා බලන්න. ( අඞ්ගුත්තරනිකාය , තිකනිපාතපාළි- ආපායිකවග්ගො 4. ආනෙඤ්ජසුත්තං , අඞ්‌ගුත්‌තරනිකායො/චතුක්‌කනිපාතපාළි/(13)3.භය වග්ගො/5. පඨමමෙත්තාසුත්තං...etc ). සුවපත් වේවා!
Chandima මහත්මයානෙනි! ඔබගේ පිළිතුරට ස්තුතියි. ඔබ කියන ලද සුමනා සුත්‍රය කියවා බැලුව. එම සුත්‍රයට අනුව මට පෙනී ගියේ ඔබ ඔය කියන නැවත ඉපදීම නැත්නම් 'ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි' යන අදහස එම සුමනාගේ මතයක් වන බවයි. නමුත් බුදුන් වහන්සේ කියන්නේ යම් දන් දෙන්නෙක් වේද, හෙතෙම දෙවි සැප ලබනා බවය. ඔබ කියන ලද අන් සුත්‍ර වලින් එකක් Pitaka .lk තුලින් සොයාගැනීමට හැකිවිය. එයට අනුව කය බිඳීමෙන් පසු බ්‍රහ්ම ලෝකයේ ඉපදීම ගැන සඳහන්වේ. ඒ ගැන විස්තර කතා කිරීමට මෙය අවස්තාවක් නොවන නිසා පසුවට කල්තබමි.🙏🙏🙏
තමන් බෞද්ධ රූපයෙන් අපෝසත් නම් පැවැත්ම සනිටුහන් කරන්න ඕනි බෞද්ධ රූපයෙන් පොහොසත්වයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿නිවන් අවශ්‍ය නම් පමණි .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
මගේ නෝනා තරහයි
මම මේ උපාසිකාවගේ ම
බන අසන නිසා 😂