07 | සං ගතියේ පටි ගැලවෙමින් රැකෙන පන්සිල් | ගිනි ගෙය නිවීමට | ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @askban9318
    @askban9318 8 หลายเดือนก่อน

    I'm very fortunate to hear your excellent dhamma sermon. Sadu Sadu Sadu!!!

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +2

    නැවත ස්‍රවනය කෙරුවෙමු සිරි සද්දර්ම දේශනාව...ඉතාම සියුම්,පිවිතුරු දහම් කරුනු සරල සහ ප්‍රායෝගික ලෙස අත් දකින්නට,තම තමන්ගේ පිරි අපිරි ලෝකය උරගා බලා ගති පොදිය අදුරා ගෙන ගති වලින් මිදි නිදහස් වන ආකාරය ත්, පන්සිල් පද වලින් පටි ගලවා ගන්නා විදියත් ඉතාම ලස්සනට, පැහැදිලිව,අනර්ඝ ලෙස දේශනා කල ඔබ තුමියට මේ වගේ දේශනා ප්‍රාතිහාර්‍ය තව තවත් කරන්නට ශක්තිය දයිර්‍යය ලැබේවා 🙏🙏🙏
    මේ දේශනා ව සදහා උදව් උපකාර කල සියලුම පින්වත් උත්තමයන්ට මේ ජාතියේ දීම උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 หลายเดือนก่อน

    උගත් බුද්ධිමත් කාන්තාවක් හැටියට ඔබ විසින් දේශනා කරන ධර්මය අපි ඉතා ආශාවෙන් හොඳින් ශ්‍රවණය කරනවා.
    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @lionelmabimage5945
    @lionelmabimage5945 ปีที่แล้ว +4

    අනර්ඝයි. ඔබ තුමියටත්.වහ වහා නිවන් දොරටුව විවර වේවා.ඈත එපිට කර දිය වලල්ලෙන් එහා සිට හෝ මෙවැනි දහම් දේශනාව ලට සවන් දෙන්න ලැබීමත් වාසනාව ක්.ඊට අත හිත දෙන සෑම දෙනාටමත් නිවන් මග හෙලි වේවා.

  • @mahindapalarathnayake7808
    @mahindapalarathnayake7808 ปีที่แล้ว +3

    සුවපත් වේවා ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ධාන කරමි .

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว

    මෙ පිරිසිදු පැහැදිලි සද්ධර්මය සියලු සත්වයන්ටම අවබෝධ වෙත්වා ඔබතුමියට බුදුසරණයි🙏🏻

  • @malanikodikara8181
    @malanikodikara8181 11 หลายเดือนก่อน

    අරිය උත්තමාවියට නිවන ම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 7 หลายเดือนก่อน

    අරිය උත්තමාවියට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා අදිෂ්ඨාන කරමි සැම සියලු දෙනාට ම උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට තේරුම් ගන්නට හැකි වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා අදිෂ්ඨාන කරමි යහපතක් ම වේවා

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +1

    🙏🙏🙏 පන්සිල් වලට අදාළ ඊට එහා ගිය බුදුන් දෙසූ පෙර නොඇසූ විරූ දහම කියා දුන්නනේ ඔබතුමිය යි,
    අරිය උත්තමාවිය කායිකවත් මානසිකවත් නිරෝගීව ශක්තිමත්ව සුවසේ සතුටින් වෙසෙත්වා,
    සියලු යහපත සැලසේවා.

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว +1

    ❤ තෙරැවන් සරණයි ධරන ස්වභාවය සරණයි

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 ปีที่แล้ว +8

    ගිනිගත් අප සිත්
    නිවී පහන් වන
    උතුම් බණ දම් දෙසන
    අරිය උත්තමාවිය
    පින්වන්ත සොඳුරු දියණිය
    සුවපත් වේවා පරම
    නිබ්බාන සුවයෙන්ම ! ❤
    ඔබ දෙසන සත්‍ය
    ගලපගෙන දිවියට
    නිවෙමි සැනසෙමි නිබඳ.

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน

    uthum Sri saddharmaya mana deshana kala aroya uththamawiyata maage namaskaraya wewa!!!Sadu Sadu Sadu

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro ปีที่แล้ว +4

    ආශීර්වාද වෙිවා!

  • @priyangadadallage8867
    @priyangadadallage8867 ปีที่แล้ว +3

    මැඩම්, මේකට පිළිතුරක් දෙන්න. අපේ ඇතුළෙ ගතිවලට ගැල්පෙන කෙනෙක් හොයා ගන්නවා.ටික දවසකින් තේරෙනවා නොගැලපෙන බව.ඊට පස්සෙ වෙන කෙනෙක් හම්බවෙනවා ඊට වඩා ගැලපෙන. මේකට හේතුව හේතුපල දහමට බහා ගලපා කියා දෙන්න ආර්‍යතුමියනි.ඔබ තුමියට දීර්ගායු අදිශ්ටාන කරමි

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +4

    සුවපත් වේවා උත්තමාවියනි ....නිවනින්ම නිවේවා .....

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    පින්වත් රත්තරන් මෑණියන් වහන්ස ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඩා හොදින් මට ඔබතුමිය දේශනා කරන ධර්මය හොදින් අවබෝධ වුවා බොහෝ පින් 🙏 සාදු සාදු සාදු ඔබතුමියට නිවන ව්මුක්තිය වැඩි ඈතක නොවෙවා 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @primaamarasingha2967
      @primaamarasingha2967 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ❤ සාදු. සාදු

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +4

    සුවපත් වේවා🙏🙏🙏💐

  • @priyankadisanayaka177
    @priyankadisanayaka177 ปีที่แล้ว +3

    සුවපත් වේවා .යහපතක් ම වේවා .😊

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 8 หลายเดือนก่อน

    Ariya utamawiyata digau wewa!.🙏🙏🙏.

  • @sepaliegodadeniya7523
    @sepaliegodadeniya7523 ปีที่แล้ว +3

    නිවන් සුවයෙන් සුවපත් වෙත්වා !!

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏... මෙවැනි ස්තානයක දරුවන් මුනුපුරන් ගැන හිතමින් වැලපෙමින් ජීවත් වෙන වැඩිහිටි දෙමව්පියන්ට ජීවිතයේ යතාර්තය යටින් තියෙන අර්තය පැහැදිලි කිරීම ජීවිත වලට කරන යනපතක්... සද්දර්මය දැක දැන ගත්තොත්... මේ තමයි හොදම අවස්තාව...දුක්ගිනි නිවා නිවීම ලගාකර ගැනීමට.... නිවන... සාදු

  • @Anula-z2w
    @Anula-z2w ปีที่แล้ว

    ධර්මය අවබෝධයට ලිංග භේදය බලපාන්නෙ නම් නැහැ .ඔබ තුමියගේ පැහැදිලි කිරීම් ඉතාම හොඳයි .❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +6

    සුවපත් වේවා අරියඋත්තමාවියනි 🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 3 หลายเดือนก่อน

    OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA 🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว

    හොරණ අයට නිතර දේශනා වැඩිපුර දේශනා කරන්නට මග
    විවර වේවා.සුවපත් වේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 ปีที่แล้ว +2

    පින්වත් උත්තමාවියට නිදුක් නිරෝගී සුවයත්,දීර්ඝායු ලැබෙන්නට අදිට්ඨාන් කරමි 🙏🙏🙏

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg ปีที่แล้ว +5

    සුවපත් වෙත්වා උත්තමාව්නි....🙏🙏🙏

  • @evawelllage8431
    @evawelllage8431 ปีที่แล้ว

    Suwapath wewa uthth wewa uththamaviya 🙏🙏🙏🙏🙏

  • @chandanierankothge7683
    @chandanierankothge7683 ปีที่แล้ว

    Suwapath wewa 🙏🙏🙏

  • @PriyanthiWatawala
    @PriyanthiWatawala ปีที่แล้ว

    Suwapath wewa obathumiya

  • @renukaekanayake3317
    @renukaekanayake3317 ปีที่แล้ว +1

    Suwapath wewa nibbana suwayen. Adistana karami.

  • @sarathpereraagalakandage2419
    @sarathpereraagalakandage2419 ปีที่แล้ว

    Budusaranai
    Saktiya dairiya labaywa

  • @ManikeJaya-ni4cm
    @ManikeJaya-ni4cm ปีที่แล้ว

    OBA THUMIYA IKMANIN MAHATA MUNAGASEWA

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 ปีที่แล้ว

    It does not matter who delivers DHAMMA whether a lady or a priest, if the desana directs us towards the path to NIBBANA. Long life to the great lady 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Siripadaya suwandawath wewa....

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺

  • @sithuminasithu2202
    @sithuminasithu2202 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @keerthikumara385
    @keerthikumara385 ปีที่แล้ว

    Sadu sadu

  • @Sasmitha15
    @Sasmitha15 ปีที่แล้ว +1

    මේ ජීවිතෙ අපිට හමුවුන යාලුවෝ, දෙමාපියන්, ගුරුවරු ආදී සියලුම දෙනාගෙන් නයෙන් නිදහස් වන්නේ කෙසේ ද

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 ปีที่แล้ว +3

    Dasa atha suwanda wihidena sonda sandun hara.

  • @KusumVidanapathirana
    @KusumVidanapathirana 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉😢

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd ปีที่แล้ว

    Suwapath wethwa ariya uththamawiya

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 หลายเดือนก่อน

    මැඩම්,මේ කාලේ ඩෙංගි තියෙන නිසා මම මදුරුවෝ මරන්නෙ " Mercy killing Concept " එකට අනුවයි.
    (One shot knockout) ඒකෙදි කොහොමද පව් සිද්ධ වෙන්නේ .

  • @senuraudugampola
    @senuraudugampola ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sasmitha15
    @Sasmitha15 ปีที่แล้ว +1

    සොතාපන්න පලයට පත්වීමට නම් කල යුත්තේ සතර කමටහන් වැඩීම ම නේ ද

  • @imethimsara9635
    @imethimsara9635 10 หลายเดือนก่อน

    (නිච්ච,සුක,අත්ත.)
    අත්ත කියන්නේ තෙරුම මොකක්ද?

    • @Damtharana
      @Damtharana  10 หลายเดือนก่อน +1

      විපරිණාමය ධම්මතාවය ‍තේරුම් නොගැනීම

  • @adfhhfdh2332
    @adfhhfdh2332 ปีที่แล้ว

    Ape.enne.rata.apeta.areya.uththamaweya.gayane.mahath.meyage.te.pon.no.laba.denna

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      wa.me/message/JKSCZVJO2PHQM1

  • @bobbyisdrunk
    @bobbyisdrunk ปีที่แล้ว

    මැඩමි මෙතන ඔබතුමිය කියනවා නිරය ගැන...නිරයක් මනො සංකල්පයක්..නේද

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා....

  • @ayuarana3061
    @ayuarana3061 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Sasmitha15
    @Sasmitha15 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lionelwickramasinghe7899
    @lionelwickramasinghe7899 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว

    🙏🙏🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @SFS-p6r
    @SFS-p6r ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 ปีที่แล้ว

    🙏🙏🙏