14. මජ්ජිමා පටිපදාව | Dr.Gayani Ranasinghe | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 57

  • @DahamAtuvawa
    @DahamAtuvawa  ปีที่แล้ว +14

    දහම් අටුවාව youtube නාලිකාව subscribe කරන්න

  • @nadheera157
    @nadheera157 ปีที่แล้ว +21

    මේ හෙල පින් බිමේ ඉපිද අරිය උත්තමාවියගෙන් මෙවැනි දේශනාවක් අසන්නට ලැබීම පෙර පිනක්🙏ඔබතුමියට කායික නිරෝගී භාවය මෙන්ම දීර්ඝායුෂ අදිට්ටාන කරමි 🙏පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏🙏

  • @renufernando9185
    @renufernando9185 ปีที่แล้ว +4

    ගින්න තුලම නිවනක් ඇති බව මා දුටුවේ ඔබතුමීගෙන්. මගේ කල්‍යාන මිත්‍රයානන් වහන්ස දෙපා සිඹ නමැද නමස්කාර කරමි ඔබ තුල සතු ඒ උතුම් වූ සඝ ගුන කදට... සාදූ සාදූ සාදූ....

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය ඇතුළු සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +5

    ජීවිතේ සැදෑ සමය..
    ගෙවී ගෙන යන මේ යුගය මගේ...
    පෙර පින් තිබුණු නිසාවෙන්..
    ඔබතුමියගේ මුවින් ගලනා...
    පරම පිවිතුරු දහම් ගඟුලෙන්..
    හැකි වුණා මට.........
    දහම් දිය දෝතක් අතට ගන්නට....
    🙏🙏
    මනුසත් පටි ලාභයක් ලබන්නට ම...
    මගෙම ලෝකය උරගා බලන්නට ම..
    🙏🙏
    මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ඔබතුමියමයි. තව තවත් සිරි සද්ධර්මය දේශනා කරන්නට ඇවැසි ධෛර්ය ශක්තිය ඔබතුමියට ලැබෙන්න ටම අදිටන් කරමි. 🌹🌹
    සූත්‍ර කිහිපයකම බුදු සමිදු දෙසූ දහම ඔබ තුමියගේ ප්‍රඥාවෙන්, සහජ හැකියාවෙන් ම දැන දැක
    ගෙන ඔබතුමියගේ මුවින් පිටවන්නේ කොතරම් විශ්මිත ලෙස ද?
    තම තමන්ගේ ස්වභාවය දැකගෙන, ධර්ම කරුණු කාරණා විශ්ලේෂණය කරමින් ලොව දසත සිටින පින්වතුන්ට නිබ්බාණ ගාමී මාර්ගයට අවතීර්ණ වන්නට ම හැකි වේවා 🌺🌺🌺
    සුවපත් වේවා 🙏🙏🙏

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 ปีที่แล้ว +6

    සුවපත් වේවා පින්වන්ත උත්තමාවිය !
    ඔබද නිවී සැනසී අපද නිවාලන
    ගිනිගත් සසරේ සිහිල් දිය දහර ඔබ......
    උතුම් මුණිබණ දෙසන
    කල්‍යාන මිතුරිය ....
    මේ ගෝතම බුදුන් කලම
    පරම නිවනින් සැනසේවා....!
    නිදුක් නීරෝගි සුවපත් වේවා..!

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg ปีที่แล้ว +1

    ආරිය උත්තමාව්නි ඔබතුමාට මගෙ නමස්කාරය🙏🙏🙏ඔබතුම්යගේ දර්ම දෙසනාව මට මදක් ඇසුනා පමණි මට මේ දහම මනාව අවබෝධ උනා ....මගෙ මුලු පවුලම දැන් සසර අපායෙන් නිදහස් ...........

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 ปีที่แล้ว

    අරිය උත්තමාවියනි මජ්ජිමාපටිපදා දේශනාව මම කීපවතාවක්ම ඇසුවාඒගැබුරින් ම වටහාගත්තා ඔබ තුමියගෙන් ගොඩක් දේ දැනගන්න තියෙනව මට ශ්‍රී මුඛ දේශනාවක් අහන්න ඕන

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @subadradissanayake531
    @subadradissanayake531 ปีที่แล้ว +2

    ඔබතුමිය සුවපත් වෙිවා දිර්ඝායු වෙිවා

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏💐💐💐

  • @Diula_Kalyani
    @Diula_Kalyani ปีที่แล้ว +2

    නීරෝගී සුවයම ලැබේවා අරිය උත්තමාවිය❤

  • @nandasiriweerasinghe5969
    @nandasiriweerasinghe5969 ปีที่แล้ว +3

    ඔබ තුමිය සුවපත් වේවා.🙏🙏🙏

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 ปีที่แล้ว +2

    ඔබ තුම්ය නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා !!!

  • @Sasmitha15
    @Sasmitha15 ปีที่แล้ว +6

    අරිය උත්තමාවිය මේ බවයේදීම අරහත් පලයෙන් සුවපත් වේවා❤

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා...

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 11 หลายเดือนก่อน

    Ariya uththamaviyani oba thumiya kayika nirogi suwayen suwapath wewa!!!

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 ปีที่แล้ว +2

    දිර්ගායුවෙිවා අරිය උත්තමාවියණි🙏🙏🙏

  • @malshi3725
    @malshi3725 ปีที่แล้ว

    මමත් ඇතුලුව සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...ඉක්මනින් අහරත් ඵලය ලබා නිවන් සැනසීම ලැබේවා..

  • @evawelllage8431
    @evawelllage8431 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏suwapath wewa uththamaviya

  • @RAMaithreepala
    @RAMaithreepala ปีที่แล้ว +1

    Excellent !!!

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 ปีที่แล้ว +2

    Obathumiye suwapath weva sadu sadu sadu

  • @sounds-of-nature
    @sounds-of-nature ปีที่แล้ว +3

    ​🙏🙏🙏 යහපතක්ම වේවා.

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 5 หลายเดือนก่อน

    Me Dahama mata Ariya Uthamaviyagen theruna🙏🙏🙏

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว

    සුවපත් වේවා

  • @geethakithulgoda667
    @geethakithulgoda667 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @sominasomina5017
    @sominasomina5017 24 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว

    Theruwan.sarani 🌻🙏

  • @DaisyWanigasekara
    @DaisyWanigasekara 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nadheera157
    @nadheera157 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌼🌸🌼

  • @darshanasaputhanthri5887
    @darshanasaputhanthri5887 ปีที่แล้ว +1

    Suwapath wewa

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il ปีที่แล้ว

    Oba tumiya parama nibbana suwayen suwapath wewa......

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว +3

    🌺🌺🥀🥀🌺🌺🌺🌺🥀🥀🌺🌺

  • @dilinayahampath9532
    @dilinayahampath9532 ปีที่แล้ว +2

    😇🙏🙏🙏…!

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 ปีที่แล้ว

    Saadu Saadu Saadu!!!

  • @PremilaDeepika-nm1hb
    @PremilaDeepika-nm1hb ปีที่แล้ว

    Oo

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 ปีที่แล้ว

    Area uttamaweya o ba purana parameta Sapala wewa

  • @jayanthimanage6342
    @jayanthimanage6342 ปีที่แล้ว

    Parama nibbana suwayen suwapath weva

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว

    🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ තුමිය ඇතුළු සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🌹🌹🌷🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว

    Suwapath weva 🌻🙏

  • @nawatime_titha
    @nawatime_titha 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว

    Suwapath weva 🌻🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @samandevaraja3036
    @samandevaraja3036 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhumadhubashini5448
    @madhumadhubashini5448 ปีที่แล้ว

    Suwapath wewa

  • @subashinipathirana7520
    @subashinipathirana7520 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @maduwanthisirisena0087
    @maduwanthisirisena0087 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 ปีที่แล้ว

    🙏🙏🙏