21. පන්සිල් සහ පංචසීල විසුද්ධිය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 116

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...බොහොමත්ම පැහැදිලිව ඉදිරිපත් කළාඋත්තමාවියට බොහොමත්ම පින්

  • @mangalikakarunathilake445
    @mangalikakarunathilake445 3 ปีที่แล้ว +15

    ඔබ තුමියට නීරෝගී සුවය ම ලැබේවා!!!
    අරිහත් මඟ පූරණය වීමට මෙම පින් උපකාර වේවා!!!

  • @deepaperera4595
    @deepaperera4595 3 ปีที่แล้ว +16

    ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවපත් බවම අත් වේවා..
    ..සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..🙏🙏🙏

  • @thanujakh7983
    @thanujakh7983 3 ปีที่แล้ว +24

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් උත්තමාවිය , ඔබ තුමියට මේ ජිවිතයේදිම උතුම් අරහත් පලයෙන් නිවී සැනසෙන්නට හේතු සැකසේවා !

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 3 ปีที่แล้ว +8

    ඔබතුමිය හරිම අපූරුවට ධර්ම කරුනු පැහැදිලි කරනවා.හරිම පින්වත් උත්තමාවියක්. ශ්‍රාවකයින්ගේ කෙලෙස් දුරුකරලීමට ඔබතුමියට තව තවත් ශක්තිය ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා! අරහත් පලයෙන් දුකෙන් මිදෙත්වා !

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 ปีที่แล้ว +10

    ධර්මය අර්ථකථනය කරන ස්වභාවය, ප්‍ර්‍රායෝගිකත්වය මතුකරන ආකාරය අතිවිසිෂ්ටයි ! නිවනටම උපකාරයි. ඔබතුමිය මුල්කාලයේ සිටම මෙහෙමයි, මේ ධර්මය තමන් ගෝචර කරගත් ආකාරයටම නිවැරැදිව පෙන්වා දෙනවා. උදා " තන්හා" අර්තඅර්තකතන කල ආකාරය: " ගතියකට තවගතියක් ඇදීම" මේ ධර්ම දේශනාව අඩුම වසයෙන් දෙපාරක්වත් ඇසිය යුතුමයි ! ඔබ තුමියට ග්වුරව පූර්වකවම පුන්න්‍යානු මෝදනා කරමි.

  • @luckyfurnandez709
    @luckyfurnandez709 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක්. ඔබතුමියට බොහොමයක් පිං. නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. තෙරැවන් සරණයි !! 🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට තව තවත් මෙවැනි දේශනා පැවැත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා. Patana බෝධිය කින් නිවන් දකිත්වා
    සාදු සාදු සාදු!!!

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 ปีที่แล้ว +21

    මේ සිරිසද්ධර්මය දේශනාකිරීමට තව තවත් කටයුතු සැලසේවා ! සිරිසද්ධර්මය බැබලේවා ! සියලු ලෝකසත්වයන්ට යහපතක්ම වේවා !

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය මනාව පැහැදිලි කලා. ඔබතුමීට නිවනම වෙත්වා. දීර්ඝායු වේවා... සුවපත් වේවා.. 🙏🙏🙏

  • @dayanandaathukorala9743
    @dayanandaathukorala9743 3 ปีที่แล้ว +9

    පංච උපාදානස්කන්ධ හඳුනාගනිමු පටිචිචසමුප්පන්න බව යමකු දකින්නට මෙම ධර්ම දේශනාව අප සැමට සුබ දායක වීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා

  • @chaminierosha6853
    @chaminierosha6853 2 ปีที่แล้ว +2

    ඔබ තුමියගේ පැහැදිලි කිරිම් මගින් අප නොදන්නා බොහො කරුණු තේරුම් ගැනීමට හැකි වුණා . ගොඩක් ස්තුතියි . ඉදිරියටත් මෙවැනි දහම් කරුණු බලාපොරොත්තු වෙමි.

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 ปีที่แล้ว

    ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 2 ปีที่แล้ว +2

    ඉතා ගැඹුරු තැන් සරලව විග්‍රහ කරමින් කළ හරවත් දේශනාවක්. ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සියලු ලෝක සියලු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා...🙏🏾🙏🏾🙏🏾

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 3 ปีที่แล้ว +15

    ඉතාමත් හොදින් දර්මය ස්‍රවනය කලා අති විසිස්ට දෙසනයකල ඔබ තුමියට සතර මගසතර පල ලබා සසර දුකින් මිදි මටම මෙය හෙතු වෙවායි අදිටන් කරමි සුවපත් වෙවා

  • @menikedissanayake3004
    @menikedissanayake3004 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨ ලෙස ඔබ තුමිය පංච උපාදනස්කන්ධය, තණ්හාව, පටිච්ච සමුප්පන්නව කර්මගොඩනැගෙන ආකාරය පැහැදිලි කලා මනාව පැහැදිලියි. උත්තමාවිය.මේ අත්බවය තුලදීම උතුම් නිවනම වේවායි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏
    .

  • @dmpweerasooriya-no8ne
    @dmpweerasooriya-no8ne ปีที่แล้ว

    අවශ්‍ය සියලු ලෝකයාටම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරදීමට හැකියාව ලැබේවා

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @බුදුන්දෙසූධර්මය
    @බුදුන්දෙසූධර්මය 3 ปีที่แล้ว +3

    ඉතා පැහැදිලි යි. සුවපත් වේවා!

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 2 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ඨයී.

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +1

    Oba thumiyata Niduk Nirogi Deergaayu Adishtaana karami 🙏🙏🙏🌹🙏🌹🙏🙏🌹🌹🙏🙏🌹🙏🌹

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว +1

    ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 3 หลายเดือนก่อน

    ඔබතුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වේ වා

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    මගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි

    • @piyaseelisamaratunga6262
      @piyaseelisamaratunga6262 2 ปีที่แล้ว

      දර්ම දේසනාව අති විසිස්ටයි.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว

    සුවපත් වෙවා🙏🙏🙏

  • @pa8805
    @pa8805 3 ปีที่แล้ว +2

    ආශ්චර්යයි!!!!!!!!!! ආශ්චර්යයි!!!!!!!!!! ආශ්චර්යයි!!!!!!!!!! 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 3 ปีที่แล้ว +3

    .෴. ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත්භාවයම වේවා ! දීර්ඝායුෂ ලැබේවා ! යි අදිට්ඨාන කරමි.
    🔅 🙏🙏🙏 🔅

  • @sunilavedasingha6640
    @sunilavedasingha6640 3 ปีที่แล้ว +1

    පරම නිර්වාණ සුවයෙන්ම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 2 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ඝායු වේ්වා.🙏🙏🙏

  • @upulhemantha820
    @upulhemantha820 3 ปีที่แล้ว +2

    🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏 දීර්ඝයුෂ ලැබේවා 🙏

  • @indikaindika1427
    @indikaindika1427 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ දේශනා ඉතාමත් සරලව පැහැදිලිව දේශනා කරනවා.තේරුම් ගන්න පහසුයි. සතර කමටහන් වඩන ආකාරය ගැන දේශනාවක් කරන්න .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว

    🙏🙏🙏ඔබ තුමිය දුටු සිරිසද්ධර්මය අන් අයටත් පහදා දීමේ කුසලය මේ ආත්මයේදී පරම නිබ්බාන සුව ලබන්නට හේතු වේවා ...සාධු සාධු සාධු .සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 2 ปีที่แล้ว

    Raten pita inna apita diviya awshadak badui oba thumiyage dharm දේශනාව 🙏 dirgau weva manaiyani 🙏💖

  • @gayajayawardana3449
    @gayajayawardana3449 3 ปีที่แล้ว +3

    ඔබ තුමිය ට කායික නිරොගි භාවය ලැබෙවා !සුවපත්වෙවා !!!

  • @kburuwa
    @kburuwa 3 ปีที่แล้ว +2

    ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 ปีที่แล้ว +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @uthpalashalini3716
    @uthpalashalini3716 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්....පෘතග්ජන මනසට වටහා ගැනීමට අපහසු ඉතා සියුම් තැන් ඉතා වෙහෙසක් දරමින් මනාව පැහැදිලි කරනු ලැබුවා.ඔබතුමියට උතුම් වු නිබ්බාන සුවය ලැබේවා!!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +1

    ආර්‍ය උත්තමාවිය සුවපත් වේවා දිගාසිරි වේවා 🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට කයික මානසික දිර්ගායුවෙවායි අදිටන කරමි සුවපත් වෙවා

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමියට

  • @seelapathiraja12
    @seelapathiraja12 3 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ තුමියට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @thilaka1255
    @thilaka1255 2 หลายเดือนก่อน

    අරිය උත්තමාවියණි ඔබතුමියට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 2 ปีที่แล้ว +3

    තුන් ලෝකයක් නිවා සනසන සේ දහම් බෙරය හැඬවීමට ඔබ තුමිය වහ වහා අර්හත් ඵලය සාක්ෂාත් කර ගනිත්වා! සාධු! සාධු !! සාධු!!!

  • @padminidias9345
    @padminidias9345 2 ปีที่แล้ว +3

    අරහතූන්වහන්සෙට ත් අරිය උත්තමාවියට ත් නිරෝගී සුවය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.

  • @chandramudiyanselage3828
    @chandramudiyanselage3828 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ.තුමියට.උතුම් චතුරාරි සත්තිය දර්මය අවබෝධ වේවා සාදුසාදු සාදු

  • @chitrakumari1222
    @chitrakumari1222 2 ปีที่แล้ว

    Budu saranai 🙏🙏🙏🙏👍

  • @rathnayaka8814
    @rathnayaka8814 ปีที่แล้ว

    කොච්චර නම් ආශ්චර්‍ය්ක්ද.හරිම පැහැදිලි නිවැරැදි දහමක් දේශනා කරනවා ..සාදු සාදු සාදු

  • @thanudahanayake3907
    @thanudahanayake3907 2 ปีที่แล้ว +1

    Oba thumiya parama nibbana suwayen suwapath වේවා ....

  • @prasannaikumara7855
    @prasannaikumara7855 2 ปีที่แล้ว +1

    ටෙරුවන් සරණයි අම්මෙ ❤️ ආයුබෝවන් 🙏

  • @chichenghau4367
    @chichenghau4367 3 ปีที่แล้ว +2

    May the Triple Gem Bless you in all your endeavours.

  • @sathsarahw2774
    @sathsarahw2774 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා ...

  • @diula4592
    @diula4592 3 ปีที่แล้ว +2

    Oba thumiyata niduk nirogi suwayama labewa ❤😊

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 2 ปีที่แล้ว

    oba thumiyata niduk nirogi dheergayu sampaththiya labewaa sadu sadu sadu

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu suwapath wewa.

  • @Lilly76485
    @Lilly76485 2 ปีที่แล้ว

    Kiyanna wachana Naha. Harima uththaritharay.uththamaviyata suwapath wewa

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว

    Suwapath wewa..

  • @karuaththatage6661
    @karuaththatage6661 2 ปีที่แล้ว

    Obathumiyata me bawayedema magapala niwan awaboda wewa.....!

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 3 ปีที่แล้ว +2

    Suwapath wewa!!!

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +2

    Suwapathwewa.🌸🌸🌸

  • @chandranijayasekarawv6125
    @chandranijayasekarawv6125 2 ปีที่แล้ว

    Suwa path wewa

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 3 ปีที่แล้ว +2

    ඔබතුමියට කායික නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි !!

  • @ksilawathi3521
    @ksilawathi3521 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ksilawathi3521
      @ksilawathi3521 2 ปีที่แล้ว +1

      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏
      🙏

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 2 ปีที่แล้ว

    Madam hari hodai desanawa.a wage ape anagathaye dahama reka ganna inna ape punchi puthalat,duwalata therena vidiyata desana malawak karanawanam a ayata sugathi gami gamanakata maga salasa denna.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @shiranthaperera8642
    @shiranthaperera8642 3 ปีที่แล้ว +2

    Gora sansaraye atharamanwa sitina athi durlaba manusath bawa labu ayawa niyama margaya wetha yomu karawana uththmaviyani me uthum sathkarya thwa thawath itukirimata shakthiya niduk nirogi dirgau adistaana karami.suwapath wewa .

  • @mddammananda8100
    @mddammananda8100 3 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @sunethradesilva7595
    @sunethradesilva7595 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය ගේ මේ දේශනයත් මටම තමයි .. හරිම අපූරුයි . දැන් නම් අහගෙන ඉන්න පුදුම කැමැත්තක්. අනේ මන්දා තන්හාවක්ද මන්දා ...

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 ปีที่แล้ว

    බෞද්ධ ව්‍යවස්ථාව අනුව ජීවත් කර වන්න පාලක පංති උනන්දු කරවමු.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @leslyekanayake4001
    @leslyekanayake4001 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @wimanshi8578
    @wimanshi8578 2 ปีที่แล้ว

    Budusarani obatumiyata

  • @nilanthigear9340
    @nilanthigear9340 2 ปีที่แล้ว

    👏👏👏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu obatumita niroge sampat Lebewa

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💖💖💖🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +1

    -සාධු. යහපත් ධර්ම දේශනාවක්. මත්පැන් පානය කිරීම ගැන පමණක් වීඩියෝවක් කළ හැකිද? මම දන්න විදියට "වඩක බෙර" කියන්නේ බෙරයකට.Sadhu. Good Dhamma sermon. Can you make a video only on consuming alcohol? As far as I know "Vadaka Bera" refers to a drum.

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว

      මෙම දේශනය ශ්‍රවණය කරන්න 🙏
      dhamsak.free.resourcespace.com/pages/view.php?ref=1153&k=f61c05b833

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 2 ปีที่แล้ว

    Shanna asai hodata hetata wadenawa budu saranai

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 3 ปีที่แล้ว +1

    Uththamawiya anargayi uthum arahath palayama poorna wewa.

  • @tharangaprasad2512
    @tharangaprasad2512 2 ปีที่แล้ว

    ITHAMATH KEMETHTHEN HOYAGANA SHRAWANAYA KALA DAHAMAK.UTHTHAMAVIYA OBATA UTHUM DARMAYA MANAWA AWABODHA WEWA.SAMMA SAMBUDU SARANAY.

  • @janthajantha9885
    @janthajantha9885 3 ปีที่แล้ว +1

    Ane matat asai oya wage kiyanna obata dirgay wewa

  • @tharangaprasad2512
    @tharangaprasad2512 2 ปีที่แล้ว

    ME DARMA AAYATHANAYA MIRIGAMA KOHEDA THIYENNE,LOKU UDAWWAK.SAMMA SAMBUDU SARANAY.

    • @DahamAtuvawa
      @DahamAtuvawa  2 ปีที่แล้ว +1

      Parama Nibbana Dharmayathanaya
      maps.app.goo.gl/cCJomrH8KA6vVwLfA

  • @milkywayphysics7960
    @milkywayphysics7960 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udulavithanage4314
    @udulavithanage4314 2 ปีที่แล้ว

    Uthpadan:pawaththan:--------------------
    Mema karunu15 hodinma ditimi: ;
    Obage pahadili kireemata
    Gurumawak lesa ;
    Kanthawak lesa ;
    Mage gawurawaneeya pranamaya;!
    Sadu!sadu !sadu !

  • @damayanthi5263
    @damayanthi5263 3 ปีที่แล้ว +2

    දැනුමෙන් සත්යය ධර්මය දේශනා කළ නොහැක....සත්යය අවබෝධ වූ උතුමෙකු ගෙන්ය..නිර්මල දහම දේශනා වෙන්නේ.....අන් සියල්ල මිත්යා දෘෂ්ඨි වේ...

    • @mayanthashaveen7717
      @mayanthashaveen7717 2 ปีที่แล้ว

      අවබෝධය ලබා කරන දේශනා හා අසාසිට කරන දේශනා අතර ලොකු වෙනසක් ඇත.

    • @damayanthi5263
      @damayanthi5263 2 ปีที่แล้ว

      @@mayanthashaveen7717 එහෙමයි....මුලින් තමා අවබෝධයට පත් විය යුතුයි...දැනුමෙන් දේශනා කිරීම අනුන් මුලාවට පත් කිරීමකි...අද ලෝකයේ සිදුවන අභාගිය සම්පන්න දෙයක් මෙය...

    • @mayanthashaveen7717
      @mayanthashaveen7717 2 ปีที่แล้ว

      විඥානය නැමති මායාකරුවා හැසිරෙන අයුරු නොදැක , සිත පිලිබද අවබෝධය නොලබා අධ්‍යත්මය තුල ඇතිවන වෙනස වචන වලට පෙරලීම තේරුමක් නැති වැඩකි. ක්ෂනික අරමුණුනක් පැමිනි විට ඊට දක්වන ප්‍රතිචාරයත් ක්ෂනිකය. ඒ බව දැකීමට හැක්කේ සිත පිලිබද මනා අවබෝධයක් ඇති වූ විට පමනකි. වචන වලට එම අරමුණු මර්ධනය කිරීම කල නොහැක.

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 ปีที่แล้ว

    දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි විවරණයක් දෙන්න ...සමන්ත භද්‍ර හාමුදුරුවො දේශනා කරන ගොඩක් දේවල් අපේ අරිහතුන් වහන්සේ දේශනා කරන ගොඩක් තැන් වලට සමානයි ..හැබැයි සමහර පරස්පර විරෝධී තැන් තියෙනවා ...මොකක්ද samantha badhra හාමුදුරුවන්ගේ මට්ටම . සම්මත ලෝකයේ භික්ෂූන් වහන්සේලාට වඩා සමන්ත භද්‍ර හාමුදුරුවො යථාර්ථවාදී නිර්වාණය ගැන කියන ගොඩක් දේවල් තර්කානුකූලයි සත්‍යයයි පිළිගන්න පුළුවන් ... නමුත් අපේ අරිහතුන් වහන්සේගේ ගැඹුරු ධර්ම කාරණා උන්වහන්සේගෙන් අහනවට වඩා සරල යථාර්ථයක් තමයි පේන්න තියෙන්නේ .

  • @arwinfernando9760
    @arwinfernando9760 2 ปีที่แล้ว +1

    Sadu!Sadu!Sadu!!!

  • @marya9822
    @marya9822 2 ปีที่แล้ว

    තේරුවන්ස නයී

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 3 ปีที่แล้ว +1

    අරිය උත්තමාවිය සුවපත් වේවා

  • @wasanthagamage4429
    @wasanthagamage4429 ปีที่แล้ว

    Dam sarani

  • @kumarapathirana9553
    @kumarapathirana9553 2 ปีที่แล้ว

    නිබ්භාන කියන වචනේ අර්තගැන්වීම හරිද... නි..යනු නැතිකිරීම යන්න හරි...භාන..යන්න භය නම් ... බය නැතිකිරීම නම්.... ධර්මය පවත්වාගෙන ආව පිරිස..එනම් භානක වරැ කියන්නෙ ඔය අදහසින්නම්... ඒ බය පිරිස කියන එක නේද.... භාන කියනනෙ පැවැත්මට කියන අදහස ගත්තොත් නිබ්භාන යනු... පැවැත්ම නැති කිරීමයි...එකකොට භානක වරැන්ටත් නියම අර්තය එනවා.....

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว +1

    Parama nibbana suvayen suvapath veva

  • @wimanshi8578
    @wimanshi8578 2 ปีที่แล้ว

    Bududarani

  • @thilakarathnebanda9950
    @thilakarathnebanda9950 3 ปีที่แล้ว +1

    Uthumdarmaya yatawabowdeyen dakeemata upakara wanalesa desana karana obatumiyata nirogi suwaya adhishtana karami

    • @anurapathirana9296
      @anurapathirana9296 2 ปีที่แล้ว

      කොච්ච්‍රර උගත් උනත් වෙඩක් නෙහෙ බුදු හමුදුරුවො ලන්කවෙ උපන්න යය් පිළි ගෙනීමෙන්ම සද්ඩාව අවලන්ගොඉ ?

  • @deepikawijesuriya7202
    @deepikawijesuriya7202 2 ปีที่แล้ว

    WhatsApp group ekata add wenne kohomada

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා ........

  • @Dulanjana945
    @Dulanjana945 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @udeshikakonara5027
    @udeshikakonara5027 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 ปีที่แล้ว +1

    🙏🙏🙏