එයාලාට හදපු කෑම 🌸| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @Dimplegirl-z4l
    @Dimplegirl-z4l 13 วันที่ผ่านมา +55

    2024 AL ලියන හැමෝමට exam එකට හොදින් මුහුණ දෙන්න හම්බෙන්න කියලා හදවතින්ම wish කරනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️

    • @lnboy5146
      @lnboy5146 12 วันที่ผ่านมา +2

      Anee thank you ❤🎉

  • @dewminethma4485
    @dewminethma4485 13 วันที่ผ่านมา +96

    අදත් නැන්දා වීඩියෝ එකක් දානකන් youtube පැත්තෙ හිටපු කට්ටිය මේ පැත්තට එන්න ❤🎉

    • @ayesumAyesum
      @ayesumAyesum 13 วันที่ผ่านมา +1

      මමත් නැද්දා ෙග් විඩි ෙයා් එක දනකන් බලන් හිටියා❤❤

    • @Ishumadhu-l6q
      @Ishumadhu-l6q 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

    • @suranjilaweerasinhe8913
      @suranjilaweerasinhe8913 13 วันที่ผ่านมา

      ❤❤❤

    • @kawshalyacharunee6882
      @kawshalyacharunee6882 13 วันที่ผ่านมา

      ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +3

      ආදරෙයි හැමෝටම ♥️♥️

  • @Manu-2001-AMMN
    @Manu-2001-AMMN 13 วันที่ผ่านมา +17

    ජපානේට එන්න තියන ආසාව වැඩි කරන එකම චැනල් එක 🥰😘 ආදරෙයි නැන්දා හැමදාම

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හොඳේ ♥️♥️

    • @Manu-2001-AMMN
      @Manu-2001-AMMN 12 วันที่ผ่านมา

      @anushajeewani2016 🥰😘

  • @DilhaniGanga-d5v
    @DilhaniGanga-d5v 13 วันที่ผ่านมา +9

    අනේ අක්කෝ ඔයාගෙ වීඩියෝ නං කවදාවත් එපා වෙන්නේ නෑ...යුටියුබ් චැනල්ස් කොච්චර තිබුනත් ඔයාගේ චැනල් එක තමයි නොබලා ඉන්නම බැරි චැනල් එක..වෙනදට නම් අක්කා වීඩියෝ එකක් දාපු මුල් පැය ඇතුලත කොහොම හරි බලනවා..එත් අද පුතාට ක්ලාස් එකක් තිබුන නිසා ඒ වැඩත් එක්ක අක්කගේ වීඩියෝ එක බලන්න ගොඩක් වෙලා ගියා.අක්කා වීඩියෝ එක දාලා පැය 8කින් වගේ තමයි අද මට බලන්න වෙලාවක් ලැබුනේ..අනේ අක්කේ ඔයා ශෝයි අනේ සිංහලෙන් කතාකරනකොට..අනේ වැඩිපුර ඔයාලගේ වොයිස් ඇහෙනවා නම් තවත් ලස්සන වෙයි වීඩියෝ එක..තව මරීනා මැනික සිංහලෙන් අක්කා එක්ක කතා කරනවා බලන්නත් ආසයි මං....ඉතිං වෙනදා වගේම අදත් ඔයාගේ වීඩියෝ එක හරි ආසාවෙන් බැලුවා..ඉතිං අක්කෝ ඔයාලා හැමෝටම අපි ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤.ඉතිං ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරනයි ...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @mayurilakmali1168
    @mayurilakmali1168 13 วันที่ผ่านมา +12

    අක්කා ගොඩක් හොද පුංචි කෙනෙක්😊.මලීශ ඉල්ලන හැමදේම අක්කාට පුලුවන් හැටියට දෙනවා😊.මට මගේ අම්මා මතක් උනා💞❤️.මලීශත් දැන් හරි කෝලම නේද අක්කා😊.හිමින් හිමින් පරිස්සමෙන් යන ගමන හොදයි අක්කා❤️.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ඒකනේ හරි කෝලම් එයාගේ ♥️ විඩියෝ වලට ටික ටික එනවා දැන් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @SriyaniEkanayaka-h1f
    @SriyaniEkanayaka-h1f 13 วันที่ผ่านมา +8

    අදත් බැලුව ...ච්කන් එක හරිම රස පාටයි....ඒක රසකරගන්න හැටි ඉගෙන ගත්තා.ඒකට ස්තුතියි ....මලීෂ ලස්සනයි ..මරීනත් ලස්සනයි ...ඔයා කොහොමත් ලස්සනයි නෙ...දෙවි පිහිටයි..

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 13 วันที่ผ่านมา +33

    Exam එකට පාඩම් කරන ගමන් නැන්දගෙ වීඩියොස් බලන්නෙ😊අදත් දාපු ගමන් බලන්න ආවා😙

    • @koreaneminemswife
      @koreaneminemswife 13 วันที่ผ่านมา +2

      Me too ❤

    • @ajithrajasingha9337
      @ajithrajasingha9337 13 วันที่ผ่านมา +3

      දාන්න අනේ පහක්❤😊

    • @Dhehemi_24
      @Dhehemi_24 13 วันที่ผ่านมา +2

      Same 😁🤭❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +4

      ආදරෙයි හැමෝටම විශ් කරනවා ♥️♥️♥️🙏🙏

  • @JanudhiDinanya
    @JanudhiDinanya 13 วันที่ผ่านมา +9

    නැන්දාගේ කෑම ටික නම් හරි ම ර පාටයි ❤❤ වීඩියෝ එකේ නැන්දාගේ වගාව නැතුව ටිකක් පාළුයි වගෙයි ❤ නැන්දාත් ලස්සන වෙලා 🖤 මරීනාත් ලස්සන වෙලා 🖤 හැමදාමත් වගේ අදත් ලස්සන වීඩියෝ එකක් ❤❤❤ නැන්දාත් හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤❤️❤️ නැන්දාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤💫

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ඒකනේ වගාව ලබන අවුරුද්දේ තමයි ♥️ ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

    • @JanudhiDinanya
      @JanudhiDinanya 12 วันที่ผ่านมา

      @@anushajeewani2016 ❤❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 13 วันที่ผ่านมา +7

    චිකන් එක දකිනකොටත් කන්න හිතෙනවා, ටිකට් එකක් දාගෙන කවදාහරි අක්කාගෙන් කැම ටිකක් කාලා යන්න එනවා, අක්කා ට හැමදාම බැහැ නැත්නම් හැමදාම video දාන්න කියනවා, ඒ තරම්ම ආසයි video බලන්න, ආදරෙයි හැමෝටම , අක්කා, , අයියා, සුදු අමිමා, අපේ රෝස මල, මලිෂ පුතා හැමෝටම බුදු සරණයි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      අනෙ ඉතින් ලොකු සතුටක් දැණුනා ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @tharininirasha9185
    @tharininirasha9185 13 วันที่ผ่านมา +11

    Chicken curry එකක්නම් ඒවගේ රතු පාටට මිරිස් ඇස් වලට දැනෙන්න තමා තියෙන්න ඕන.😋

  • @sasangisasangi7926
    @sasangisasangi7926 13 วันที่ผ่านมา +4

    එක්සෑම් අත ලග තියාගෙන නැන්දිගේ විඩියෝ බලන මන්❤❤
    ලස්සනයි නැන්දියෝ වෙනදා වගේම ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @indranipushpa1438
    @indranipushpa1438 8 วันที่ผ่านมา +1

    ලස්සනයි විඩ්යෝඵක අද තමයි මට විඩ්යෝඵක බලන්න ලැබුනේ ඔයා උයපුවානම් රසපාටයි ඔයා ගේ හැම දේම පිලිවලට තියනවා නේ හරි ම ආසාවකින් තමයි විඩ්යෝඵක බලන්න පවුලේ සැමට තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @pawanirashmika8693
    @pawanirashmika8693 13 วันที่ผ่านมา +8

    ඇති යන්තම් පාලුවේ හිටියෙ😊 ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 13 วันที่ผ่านมา +2

    අපේ අනූ නැන්දා හරිම හොද කෙනෙක්නේ ඒකයි අපි හැමෝම එක වගේ නැන්දට ආදරේ කරන්නේ❤ මුං ඇට කැද එක දැක්කම කට පිස්සු වැටුනා. මාත් අනිවාරේන් ඒ විදිහට කැද එකක් හදන්න හිතන් ඉන්නේ. අනේ අපේ මලීෂ අයිය හරි හුරතල් 🙈 කට්ටියම එකට ඉදන් ෆිල්ම් එක බලන විදිහ දැක්කාම ඇත්තටම පුදුම සතුටක් දැනුනේ නැන්දේ. හැමදාමත් නැන්දලා නිරෝගීව සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න. බුදු සරණයි අනූ නැන්දේ 🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 13 วันที่ผ่านมา +3

    අදත් ලස්සන වීඩියෝ එකක් ,ලස්සන ජීවිත ,ලස්සන පවුලක් ,ආදරණීය බැදීම්,සතුටින් ඉන්න අක්කේ ,දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤🌹🌹🌻🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @halahalahala5121
    @halahalahala5121 12 วันที่ผ่านมา +1

    Ane akki oyaga video danakam balagana inne harima lassanai, marinath hugak hoda girl kenek 🎉🎀🎀❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @shermiladealwis3034
    @shermiladealwis3034 13 วันที่ผ่านมา +4

    ලස්සනයි විඩි⁣යෝ එක. දුව හදන විදියට මු ඇට කැද එක හැදුවා රසයි චිකන් කරි එකෙ පාට ලස්සනයි ❤❤❤❤ ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k 13 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් නංගි දැන් ගොඩක් ලස්සන වෙලා සුදු වෙලා කම හදනටිකත් ගොඩක් ආසාවෙන් බැලුව නංගි මොනව දැම්මත් හරි ආසාවෙන් බලන්නෙ නිකන් ඉන්න වෙලාවට බලපුව ආපසු බලනව ඔයාලා හැමෝටම විශ්වමාතාවගේ පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @SarmPerera
    @SarmPerera 13 วันที่ผ่านมา +3

    Nenda ge video balanna godak asai... Godak dewal igena ganna puluwan

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NithuNithu-r5n
    @NithuNithu-r5n 12 วันที่ผ่านมา +2

    අනේ නැන්දා ගේ විඩියෝ වලට කමෙන්ට් ,ලයික් එකක්වත් දාන්න බැරිවුණා ඉස්පිරිතාලෙ ඉදලා අද තමයි ගෙදර ආවෙ ❤❤මම හරිම ආසවෙන් නැන්දා ගෙ විඩියෝ බලන්නේ හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      අනෙ ඒකට කමක් නෑ.. පරිස්සමෙන් ♥️♥️ ආදරෙයි ♥️♥️♥️

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f 13 วันที่ผ่านมา +33

    නැන්දා cooking channel එකක් පටන් ගත්තොත් හොඳයි නේද ? එතකොට අපිට japan කෑම ගෙනත් දැනගන්න පුළුවන් 😊 . අද video එකත් හරිම ලස්සනයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️♥️

  • @wasala2744
    @wasala2744 12 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි vedio ව ..හැමදාම වගේ ගොඩක් ආසවෙන් තමයි බැලුවේ
    පරක්කු වෙලා හරි අනිවාර්යයෙන් ම ඔයාගෙ vedio බලනව...
    ස්තුති නoග ...
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ...ආදරෙයි හැමෝටම
    සුදු අම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ...🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 13 วันที่ผ่านมา +3

    අනූශා නැන්දේ FISH බෝල්ස් ගෙදර හදන විදිය කියලා දෙන්නකෝ.මොන මාලු වලින්ද කියලත් කියලා දෙන්නකෝ❤️❤️❤️❤️❤️ ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      හදමු ♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 12 วันที่ผ่านมา +1

    කෙට්ටු වෙන්න මම කරන්නේ සීනි අඩු කරන එක . ඒ කියන්නේ , සීනි නිපදවෙන ආහාර සීමා කරන එක . ඒගැන කල්පනාකාරීව වැඩ කලොත් හරි යනවා . සීනි කෑමක් කෑවොත් තේ හෝ කෝපි බොනවා නම් ඒකට සීනි එකතු කරන්න හොදනෑ . බත් හා පිටි කෑමත් ටික ටික අඩු කරනකොට වැඩේ සාර්ථකයි .
    නොකා ඉන්න එක හරි දෙයක් නෙවේ .අපි ආස දේවල් කන්න ඕනා . ඒත් පිලිවෙලකට .
    ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ඒක සහතික ඇත්ත කතාවක් .. මම ඔයා කියපු දේවල් ටික තමයි අඩු කරගෙන මගෙ බර අඩු කරගත්තේ ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Lahiruprashan-b1w
    @Lahiruprashan-b1w 13 วันที่ผ่านมา +3

    වීඩියෝ එක දානකන් බලන් හිටපු මම ❤ 🙃

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @SudarshaniKumari-h1n
    @SudarshaniKumari-h1n 13 วันที่ผ่านมา +2

    අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි ❤ වෙනදා වගේම පරිස්සමින් සතිටින් ඉන්න බුදු සරනයි ඔයාලා හැමේටම ❤❤❤❤❤. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Anu.00
    @Anu.00 13 วันที่ผ่านมา +3

    අනේ මං ඉස්සර පිස්සුවෙන් වගේ ඔයාගේ video බැලුවේ.. දැන් මට වෙලාවක් නැනේ ඉදලා හිටලා බලනවා. පව් මං.😢😢💔 math wattakka iuwe nande 😁😂🎃

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sandunikasewwandi2350
    @sandunikasewwandi2350 13 วันที่ผ่านมา +1

    අක්කාගේ වීඩියෝ බලන හැම පාරම පුදුම නිදහසක් හිතට දැනෙනවා.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️

  • @sajeewarajapaksha2478
    @sajeewarajapaksha2478 13 วันที่ผ่านมา +4

    ඔන්න දෙවැනියා මම

  • @nipuniperera2036
    @nipuniperera2036 13 วันที่ผ่านมา +2

    Anty ge video hama ekkma mn balanwa anty ge cooking tips matath mage future family life ekta wadagath 😍❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 13 วันที่ผ่านมา +8

    ගාල්ලෙ බලන්නේ මුලින්ම

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 12 วันที่ผ่านมา

    ඇත්තටම අක්කි මේ vlog එක බලන්නෙ මං අද.ඒකට හේතුව තමයි මට නිදහස් වෙලාවක් හම්බුණේ නැති එක.මේ දවස්වල ටිකක් කරදර වෙලාවක් ⁣මගෙ පවුලෙ හැමෝටම.එක සතුටකුත් තියෙනවා.මේ දවස්වල මගෙ අක්කි ඉන්නෙ hospital එකෙ.එයා අම්මා කෙනෙක් වුණා .මං පුංචි කෙනෙක් වුණා.මට හරිම සතුටුයි .ඒ වුණත් මගෙ අක්කිට ගොඩක් අමාරුයි .එයා දැන් සති දෙකක් විතර තිස්සෙ දුක් විදිනවා.මට ඒක බලා ගෙන ඉන්න බෑ.මට stress වගෙ.මනස හරිම ව්‍යාකූලයි.ඒ අතරෙ මං අක්කිගෙ vlog එක බලන්න ගත්තෙ මනස relax කර ගන්න බලා ගෙන.ඒ තරමට මං අක්කිගෙ vlog විදිනවා.මං මේ කරදර අතරෙ හෙව්වෙත් පුංචි නිදහස් වෙලාවක් මේ vlog එක බලන්න.ඒත් මට නිදහස් වෙලාවක් හම්බ වුණෙ නෑ . අද හම්බ වුණා .මේ විනාඩි කිහිපය මම ගොඩක් වින්දා වගේම ටික වෙලාවකට හරි මනස සැහැල්ලු වුණා .කරදර ටිකකට හරි අමතක වුණා .අනෙ thank you අක්කි.ඔයාඇත්තටම මේ දාන video clips තව කෙනෙකුට කොච්චර නම් සුවයක් ගේනවද? ඔයාටත් ගොඩක් ස්තූතියි අපිට මේ වගේ Vlog ගේනවට.ඇත්තටම මං අක්කිගෙ vlog බැලුවේ ආසාවට.රසවින්දනයට ඒත් අද තමයි මට ඒ vlogවල තියෙන ඇත්තම වටිනාකම දැනුනේ.අද Video එකත් හරිම ලස්සනයි අක්කි .ඔයාට හැමදාම vlog කරන්න ලැබේවා කියලා wish කරනවා.ආදරෙයි ඔයාල හැමෝටම ❤❤❤❤ .සතුටින් ඉන්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  9 วันที่ผ่านมา

      අනෙ එහෙමද සතුටක් වගේම දුකකුත් නේද ඔයාට ..
      සුභ පතනවා අක්කා ට ♥️♥️💚🌷🙏
      දුක් වෙන්න එපා හැමදෙයක්ම හරි යයි .. මමත් ප්‍රාර්ථනා කරන්නම් ඔයාගේ අක්කා වෙනුවෙන් ♥️🙏🙏🙏 දුක සතුට කියන මේ දෙකම එන්නේ මනුස්සයො වන අපිට නෙ.. ඒ හැමදේකටම මුහුණ දෙමු 🌷
      ස්තූතියි හොඳේ ♥️♥️💚💚🌷🙏🙏
      ආදරෙයි ♥️♥️♥️

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 13 วันที่ผ่านมา +3

    ඉස්සර මලීෂ අයියා එක්ක ආපු බ්‍රයන් අයියා කෝ දැන් නැන්දා

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      එයාගේ අම්මා මෙහෙට ආවා එයා එක්ක ඉන්නෙ ♥️

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 13 วันที่ผ่านมา +1

      @anushajeewani2016 අනේ ශෝක් නේ දැන් නැන්දට නෑදෑයොත් ඉන්නවා ජපානෙම 💞

  • @NimaniAriyarathna
    @NimaniAriyarathna 13 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සන වීඩියෝවක්. කොච්චර බැලුවත් එපා නොවන වීඩියෝ ගොන්නක්. අක්කගෙ පවුලෙ සැමටම නීරෝගී ප්‍රීතිමත් නොවැම්බරයක්වේවායි ප්‍රාර්තනා කරනවා. මරීනා අද හරිමා ලස්සනයි. මලීශව අද හොදටම දැක්කා. අක්කා ලස්සන වෙලා. හරිම ආදරනීය පවිලක්. ජේසු පිහිටයි. බුදු සරනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @HimaliniroshaNirosha
    @HimaliniroshaNirosha วันที่ผ่านมา

    සුන්දර ආදරනිය කැදැල්ලක් හරිම ආදරෙයි ඔයාලාට කිසිම ආඩමිබරයක් නැති සොයුරියක් මම නිතරම විඩියෝ බලනවා මරිනා දුටත් ලස්සන ජිවිතයක් හදන අමිමා කෙනෙක්. ඔයා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chtuminasasdi6005
    @chtuminasasdi6005 13 วันที่ผ่านมา +2

    Kohomada ithin ape anu nandata. nandage aduma harima lassanai❤❤ oyala hathara dena akata innawa balanna asawen idiye. hamoma akata kala bila movie aka baladdi harima sathutui nande❤❤hamotama adareiii❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      හොඳින් ඉන්නවා ♥️♥️🙏🙏ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @GsggsgHd
    @GsggsgHd 2 วันที่ผ่านมา

    Ada vidio ekath lassanai nangi apith japane innawa wage tamai hithenne marana sathutak enne ohoma dakinako parissamin inna budusaranai❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 13 วันที่ผ่านมา +2

    අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා . අක්කා හදපු මුං කැද එක මමත් හැදුවා හරිම රසයි අක්කේ ❤ අපේ බාබා මුං ඇට කන්නේ නෑ මම පුතාට, මරීනා අක්කි බොන මුං කැඳ එක කියල හදල දුන්නා එයා ආසාවෙන් බිව්වා ❤ තව අක්කා හදපු pumpkin soup එකයි, pumpkin pudin එකත් හැදුවා හරිම රසට තිබුණා 👍

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      අනෙ එහෙමද ගොඩාක් සතුටුයි පුතා ආසාවෙන් කෑවා කිව්වාම ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @pamodipoornima1519
    @pamodipoornima1519 3 วันที่ผ่านมา

    නැන්දාගේ හැම vedio එකක්ම බලනවා මේක විතරක් බලන්න බැරි වෙලා නැන්දාගේ කෑම හරිම රස පාටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Life_WithHashi
    @Life_WithHashi 12 วันที่ผ่านมา

    අදත් ලස්සන ව්ලොග් එකක් අක්කා..අලුත් කෑම වර්ග ටිකක් ඉගෙන ගත්තා..❤❤😘😘

  • @shyamanilanthi6563
    @shyamanilanthi6563 12 วันที่ผ่านมา +1

    මම කලෙකට ඉහතදී ජපානයේ ජීවත් උනා මාත් ඉරිදා දවසෙ තමයි ග්‍රොසරි ශොපිං යන්නේ.ඒකාලෙ තිබුන බඩු මිල තමයි තාමත් ඒක දැන ගත්තේ ඔයාගෙ ග්‍රොසරි ශොපිං එකෙන් මම හරි ආසයි ග්‍රොසරි ශොපිං යන්න හැමදාම දැම්මත් මට නම් එපා වෙන්නෙ නැහැ මම අතීතයට යනවා .ඔයාට ගොඩාක් ස්තූතියි

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @namaliweerabaddana3564
    @namaliweerabaddana3564 13 วันที่ผ่านมา +1

    නංගී, මමත් කාලයක් තිස්සේ ඔයාගේ vedios බල බල ඉන්නේ.... හැම vedio එකක්ම එකකට එකක් වෙනස්, නැවුම් දේවල් තියේන්නේ... ආසයි ඒ නිසා බලන්න...ඔයාගේ කතාව, පිළිවෙල කෑම හදන අපුරුවට මන් හුඟක් ආසයි .... ඔයාගේ මහත්තයා හොඳ ඇති .. ඔයාට නිදහසේ වැඩ කරගන්න දෙන නිසා... ඉතින් අපේ රටෙන් ජපානෙට ගිහින් මේ වගේ දෙයක් කරන්න ඔයාට හැකි උනේ ඔයත් දක්ෂ නිසා... සුබ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු වලට... මටත් ඉන්නේ දුවල දෙන්නෙක් ... ඔයාගේ රෝස මලක් වගේ දෝණි ආදරෙන් මතක් කරන්න....ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @GEETHIKA_ATHTHANAYAKA__
    @GEETHIKA_ATHTHANAYAKA__ 12 วันที่ผ่านมา

    අදත් කෑම ගොඩයි....රසම රස පාටයි.....හරිම ලස්සනයි නැන්දේ ...ඔයාට ස්තූතියි ...මේ විඩියෝ එක බලද්දී හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා....නැන්දේ .......❤️🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @aroshadithyan8573
    @aroshadithyan8573 13 วันที่ผ่านมา +1

    Adath wenada wagema harima lassanai. Hamadamat sathutin parissamen inna💞💞💞

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @HarshaniMaduwanthi-g2h
    @HarshaniMaduwanthi-g2h 11 วันที่ผ่านมา

    Oyage vidiyo eka godak lassanai akke mage duwath oyage videos balanna godak asai💕💗oyala hamotama budu sarani adari💗

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @thusharichandimawijerathne4556
    @thusharichandimawijerathne4556 11 วันที่ผ่านมา

    ඔයාගෙ video හරිම ලස්සනයි . කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . හරිම පිලිවෙලයි නංගි. ❤😊 බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @KalpaniDilrukshi-l5d
    @KalpaniDilrukshi-l5d 13 วันที่ผ่านมา +1

    Harima lassanai ❤
    oyage duwa godak lassanai oyath ewagema lassanai
    Aththama kiyanawanam mama relax wanna one kiyala hitunama oyage video balanawa thank you . Bless you all❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නැන්දියෝ සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 13 วันที่ผ่านมา

    අදත් ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම ජයවේවා සතුටින් ඉන්න හැමදාම .

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 6 วันที่ผ่านมา

    හරි ම නිදහසේ බලන්න පුලුවන් ඔයා ගේ විඩියෝ ඒ වගේම හරීම ආදරනීයයි බුදුසරනයි .මුලු පවුලටම. මගේ චුටි මැනික ත්ඉන්නේ පුකෝකා වල.පරිස්සමෙන් ඉන්න .

    • @anushajeewani2016
      @anushajeewani2016  6 วันที่ผ่านมา

      එහෙමද ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @WadumpuligeNilanthi
    @WadumpuligeNilanthi 12 วันที่ผ่านมา

    Oyge kama rasapatay... adath lassana video ekak lassana family ekak .. I like the positive vibe in this video. ❤I wish you all the best for your future... love you ❤️ 💐

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      Thank you so much ♥️♥️♥️🙏🙏

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 13 วันที่ผ่านมา

    Harima lassanai nande video eka. Asawen baluwe. Adareiii. ❤❤❤❤🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 13 วันที่ผ่านมา

    අනේ හැමදාම ආසාවෙන් බලනවා ඔයා කෑම උයන ඒවානම් කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෙ නෑ ආසයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @buddinianupama9509
    @buddinianupama9509 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤ kochchara beluwath oyage video aye aye unath balanna hithynawa akke😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 13 วันที่ผ่านมา +1

    මටත් කැම්පස් විභාගෙ.ඒත් මම වීඩියෝ එක බලලා යන්නත් හදලා කමෙන්ට් එකක් දාලම යන්න හිතුවා..වීඩියෝ දාන එක නවත්වන්න නම් එපා නැන්දෙ.අපි ආසාවෙන් බලනවා ඔයා දාන ඕනිම වීඩියෝ එකක්.අපිට ඕනි ඔයාගෙන් වීඩියෝ එකක් විතරයි.තව දිග වැඩි උනත් මම නම් ඒත් ආසයි.
    මම කලිනුත් කියලත් තියෙනව ඔයා අපිට රිප්ලයි කරන එකටත් මම මාර ආසයි.ගොඩක් ආදරෙයි නැන්දේ.පවුලෙ කෙනෙක් වගේ දැයෙන්නේ.ඊටත් වඩා ලගින් දැනෙන්නෙ.
    Bye lv u,tc ,bs nende❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් විඩියෝ ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා ♥️♥️ ගොඩාක් සතුටුයි ඇත්තටම ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @supunNilanka15-r7r
    @supunNilanka15-r7r 13 วันที่ผ่านมา

    Mama nandige vidiyo hamadema balnwa ❤ nandata hamadama sathutin inna labewa ❤❤❤❤ adarei Nandi godak❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 8 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ,මමනම් හැම vedio එකක්ම ආසාවෙන් බලනවා❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @lasinduransitha6622
    @lasinduransitha6622 13 วันที่ผ่านมา

    හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි . බුදු සරණයි.....

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thushiactin705
    @thushiactin705 11 วันที่ผ่านมา

    Adath lassani akke video eka adarei sathutin parissamen inna lebewa oyatath paule ayatath ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AmaranathGuruge
    @AmaranathGuruge 13 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ChamiduChamidu-il8pq
    @ChamiduChamidu-il8pq 13 วันที่ผ่านมา +1

    අබ පේස්ට් හදන්නේ කොහොමද ආන්ටි 😮...අනේ ආන්ටි මරීනට පොඩ්ඩක් අයේ සිoහල කතා කරන්න කියන්නකෝ අපේ අම්මා ආසයි ලු 🥺...ආන්ටිගේ voice එක ඇහුවේ live යද්දි අදද කොහොද 😮😮 මලීශගේ lunch best 🤭🤭 අද ආන්ටි ලස්සනයි ❤..හැමදාම වගේ කියන්නේ ආදරෙයි ❤❤පරිස්සමෙන් ඉන්න ආන්ටි ❤❤ 🫣😍💐✨💞

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      විඩියෝ එකෙ කතා කරන ඒවාත් එකතු කරන්නම් හොඳද ♥️♥️ එයාට කියන්නම් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @srimalimaheshika21
    @srimalimaheshika21 8 วันที่ผ่านมา

    නැන්දේ ඔයාගේ video එක හරිම ලස්සනයි .මරීනා අක්කගේ hear එක හරිම ලසසනයි..❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e 13 วันที่ผ่านมา

    Video එකක් දානකන් බලාගෙන හිටියේ හරිම ලස්සනයි video එක මම ගොඩක් ආසාවෙන් තමයි බැලුවේ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m 13 วันที่ผ่านมา

    Adth godk lassana vidiyo akak budusarnai oyl hamotam sathutin inna labewa❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nilminidilrukshi7640
    @nilminidilrukshi7640 7 วันที่ผ่านมา +1

    අනේ ලස්සනයි ගොඩක් දේවල් ❤ ආදරෙයි

  • @nilathimallika1788
    @nilathimallika1788 13 วันที่ผ่านมา

    එකම දේවල් බලනවා කියලා නැ හැමෝගෙම ජිවිත ඔය වගෙ තමා.ඔයාගෙ විඩියෝ බලන අපිට ගන්න වැදගත් දේවල් ගොඩක් තියෙනවා.කාර්ය්‍ය බහුල ජිව්තේ.....ලස්සනට හැමදේම පිලිවෙලට කරගෙන සතුටින්,ඉන්නවා.ඒක කොච්චර වටිනවද..👌මමනම්,ආසයි කැමති එහෙම ඒවා බලන්න.තව බලනවා පවනි නංගිගෙ ඒවා එච්චරයි පිටරටක කියලා බලන්නෙ.හරිම ලස්සනයි...අදත් ආසාවෙන් බැලුවා.මරීනා හරිම සංවර විසිහට ඉන්නවා...ඇත්තටම ආදරෙයි..ඔයාලට .ජේසු පිහ්ටයි🙏❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 13 วันที่ผ่านมา

    Harima lassanai akka❤❤ kema hadana widiyata thama man asama.

  • @Safa_sl
    @Safa_sl 13 วันที่ผ่านมา +2

    Waiting for your videos sissy. We love you a lot.

  • @chanuranathunga3194
    @chanuranathunga3194 13 วันที่ผ่านมา

    ආන්ටි කියනවා වගේ ආන්ටිගෙ නිවාඩු දවස ගැන එකම විදිහේ videos දැම්මත් මමත් මේ ජපානේම ඉඳන් Trial එකයි Daiso දෙකකුයිත් ගේ ඉස්සරහ තියාගෙනත් හැමදාම දාන මේ videos දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. මේ හැම video එකක්ම play වෙද්දි මට නම් හිතට හරි සැනසීමයි එකම රටේ ඉඳලත්. ඒ නිසා මම නම් මේ විදිහට හැමදාම මොනවා දැම්මත් බලනවා ☺️❤️💐

    • @anushajeewani2016
      @anushajeewani2016  10 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 12 วันที่ผ่านมา

    නැන්දගෙ කටහඩ භාවනාවක්.. මලිෂ අයියයි,නංගියි හරිම shoooi❤

  • @sanujakumari2853
    @sanujakumari2853 13 วันที่ผ่านมา

    Akkage kama kawe nathath ahen dakala rasa widinawa.... mamai babalai asawen oyage videos balanne... subapathum akke... sathutin inna. Mareena harima lassani.💜💜💜💜💜💜

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 13 วันที่ผ่านมา

    මලීෂ හරිම හොද ගතිගුණ තියෙන පුතෙක් .ඔයාට ලැබිලා ඉන්න මහත්තයා ,දුව ඔක්කොමල්ලා හොද ගති ගුණ තියෙන අය .
    ඔයාගේ video බලන්න ලැබුණු මමත් හරි වසනවන්තයී කියලා හිතුනා අනු ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @ajithrajasingha9337
    @ajithrajasingha9337 13 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි නැන්දේ වීඩියෝ එක...❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sanjayaasanka6287
    @sanjayaasanka6287 13 วันที่ผ่านมา +1

    maru akkiyoo kama tika dakkama kannath hithenava lassanata pilivelata thiyanava e wagema rasath athi duvagena enna hithenava kala yanna bs

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @WasanaPerera-mq1mg
    @WasanaPerera-mq1mg 13 วันที่ผ่านมา

    Aiyai nangi maru dabala...adareiii oyala hamdenatama..jesu pihitai

  • @MethmiNavodya
    @MethmiNavodya 13 วันที่ผ่านมา

    නැන්ද මොන විදිහෙ වීඩියො එකක් දැන්මත් හරිම ආසාවෙන් තමා බලන්නෙ
    එපා වෙන්නෙ නෑ ❤
    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 13 วันที่ผ่านมา

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .කෑම හදන විදියට මම ගොඩාක් ආසයී නංගී .ඒකේ මාරම "ගතියක්"තියෙන්නේ.ඔයාගේ වීඩියෝත් අපිත් බලන්නේ බොහෝම ආදරනීයව.ඒ තරමට ,අපිට ලෙන්ගතුයී ,ඔබේ චැනල් එක.ඔබගේ ආදරනීය කැදැල්ලට බුදු සරනයී .

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 13 วันที่ผ่านมา

    Adath rasata kama haduwa akkiyo oya..oya harima wasanawathai hoda puthek duwek labanna hubby kenek labenna..doni aththatama quite malisha putha harima hoda daruwek budusaranai oyala hamotama...sathutin parissamin inna hamadamath...ikmanin vidiyo akak genna asawen balanoo❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 13 วันที่ผ่านมา

    වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ThariduTharidunuwan
    @ThariduTharidunuwan 13 วันที่ผ่านมา

    අදත් විඩියෝ එක ලස්සනයි නැන්දේ . හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 12 วันที่ผ่านมา

    අනේ එපා වෙන් නෑ . හැමදාම උයන විඩියෝ දැම්මත් බලනවා . .මං ආස උයනවට .😁😁😁😁😁

  • @janakrodrigo2600
    @janakrodrigo2600 13 วันที่ผ่านมา +1

    වට්ටක්කා එක විතරක් නෙමෙයි ඔයා හදන හැම කැමක්ම රස පාට විතරක් නෙමෙයි ඇත්තටම රසයි මමත් උත්සාහ කරනවා එ විදියට උයන්න....❤පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ඔයාලට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @achaladesilva6132
    @achaladesilva6132 13 วันที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 13 วันที่ผ่านมา

    අද ව්ඩියෝ එකත් හරිම ලස්සනයි ඇත්තටම දූ කෙට්ටු වෙලා ගොඩක් කෙට්ටු වෙන්න එපා ඔයාලා හැමෝමටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ පරෙස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @DinushaLakmali-
    @DinushaLakmali- 13 วันที่ผ่านมา

    Lassanayi nande adath. Okkoma innokota lassanayi. Kamath godak lassanayi, katata kelath unanawa dakkama.. Adareyi ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gayanimadushika8990
    @gayanimadushika8990 9 วันที่ผ่านมา

    අනේ ඔව්..හරිම ආසාවෙන් බලන්නෙ අක්කි ඔයාගෙ වීඩියෝ..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  9 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @RAKUSMAN-kd1bu
    @RAKUSMAN-kd1bu 13 วันที่ผ่านมา

    Ada vidiyo ekath godak asawen baluwe lassanaiii bs❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @achiniwathsala4192
    @achiniwathsala4192 13 วันที่ผ่านมา +1

    Onna nendi ada magen 1st comments eka ❤❤❤❤adarei

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 13 วันที่ผ่านมา

    අක්කී අදත් වීඩියෝ එක හරීම ලස්සනයි . මමත් හස්බන් ලගට ආවම ඔයා වගේ හොදට ගෙදර වැඩ ටික කරලා හැමෝම එක්ක හොදින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️ස්තූතියි නංගි ♥️🌷😘💕💜💞❣️🙏 සුභ පතනවා ♥️

  • @Ip6868
    @Ip6868 13 วันที่ผ่านมา +1

    අනේ මන්දා ඔයාගේ වගේ තවත් අයගෙත් විඩියෝ බලනවා අක්කේ එත් ඔයා තරම් කාවත් දැනේන්නේ නැහැ කොච්චර කර්යබහුල උනත් අපි දාන comment එකට කිසිම ලොකුකමක් නැතුව ඉක්මනින් අරිම අදරෙන් Reply ඒකත් එවනවා ගොඩාක් සතුටුයි ඔයා වගේ කෙනෙක් හම්බවුනු එකට😢අදරෙයි ඔයාලා ඔක්කොටම❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา +1

      අනෙ ඉතින් ගොඩාක් සතුටුයි හොඳේ ♥️♥️♥️🌷🌷🌷 ඔයාලාත් මන් වෙනුවෙන් ලියනවානෙ මම කොහොමද රිප්ලයි නොකර ඉන්නෙ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 13 วันที่ผ่านมา

    හරිම ආසවෙන් බලන වීඩියෝ. හැමදාම දැම්මත් එපා වෙන් නෑ බලන්න ❤හරිම ආස හිතෙනවා ඉවර වෙනකල් බලනවා..❤මරීනා... මරිනාගේ අයියායි දැන් ගොඩක් ලස්සනයි ❤ආදරෙයි ඔයාලට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @KanchanaWijesinghe-e6w
    @KanchanaWijesinghe-e6w 13 วันที่ผ่านมา

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ.... 😍😍❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @chamikamillangoda
    @chamikamillangoda 8 วันที่ผ่านมา

    හැම video එකක්ම ආසවෙන් බලන්නේ.එපා වෙන් නෑ පොඩ්ඩක්වත්.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  8 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @samadhimadushani6590
    @samadhimadushani6590 13 วันที่ผ่านมา

    Adath harima lassanaii ❤❤ harima asawen balanwa akka marina bonikkith harima lassanaii ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  13 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @දැනුම්සාගරය-3
    @දැනුම්සාගරය-3 13 วันที่ผ่านมา

    අදත් ඔයාලගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා ඒ වගේම හරිම ලස්සනයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 13 วันที่ผ่านมา

    ❤❤oya video ekak danakan ude idan maga balana hitiye akke ❤❤ e tharamata asawen hitiye oyalawa dakinna 😊😊ada video ekath godak asawen baluwe akke ❤❤ mata nan oyage video kochchara baluwath epa wen na akke ❤❤e tharamata mama oyalata godariyak adarei akke ❤❤parissamata inna hode ❤❤budu saranai oyalata ❤❤😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @kavindimalshika2424
    @kavindimalshika2424 12 วันที่ผ่านมา

    හරි අසාවෙන් නැන්දගේ video බලන්නේ
    එක වගේ video උනාට ඒවා බලන්න මාරම ආසයි මන් නම්
    පොඩ්ඩක්වත් කම්මැලි නෑ
    හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම
    ආදරෙයි ❤️❤️❤️🥺😘
    පුංචි ඉල්ලීමක් තියෙනවා නැන්දේ
    නැන්දා ලස්සනට ඉන්න use කරන cream ගැන video එකක් කරන්නකෝ පුළුවන් නම් 🥺

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      අරගෙන එන්නම්කො ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️ ආදරෙයි ♥️♥️

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 13 วันที่ผ่านมา

    හේතුවක් දන් නෑ...ඔයාට මාරම ආදරෙයි ❤❤❤...සතුටින්ම ඉන්න.....බුදු සරනයි❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️

  • @liyanaarachchi-d7q
    @liyanaarachchi-d7q 13 วันที่ผ่านมา +1

    Adath video eka lassanai. Kemath rasa paatai. Akke ei redi bag walata daala washing mashine ekata daannnne?🤔

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา

      රෙදි ආරක්ෂා කරගන්න ♥️♥️♥️

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 13 วันที่ผ่านมา +1

    අදත් ගොඩක් ලස්සනයි අක්කෙ මරීනා මැනික ආදරෙයි මලීශ මල්ලිගෙ ආදරේ පුංචිට ❤❤ කෑම ටික හරිම රස පාටයි එකම වීඩියෝ එක දැම්මත් අපි හරිම ආසාවෙන් බලන්නෙ අක්කෙ ගොඩක් දිග වීඩියෝ දාන්නකෝ බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤ ඔයා දාන රිප්ලයි එක උනත් ලැබෙනකම් හරි ආසාවෙන් බලන් ඉන්නෙ ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  12 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් දිග විඩියෝ අරගෙන එන්නම් ♥️♥️♥️
      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
      ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️