දවල්ට කාලා රෑටත් අරන් එන්න | Grill and Chill | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 615

  • @nimeshi2002
    @nimeshi2002 3 ปีที่แล้ว +46

    "මාත් ඔයාගේ" කියද්දී අක්කී ශෝයි අනේ ආදරේ හිතුනා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ආදරෙයි ❤️😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      ආදරෙයි ගොඩාරියක් 😍❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 3 ปีที่แล้ว +47

    "මාත් ඔයාගේ"කියද්දිනම් ආදරේ හිතුනා අඩේ මරු අදත් වීඩීඕ එක ඉක්මනට love story එක දෙන්න හොදේ බලාගෙන ඉන්නේ අපි ආදරෙයි අද දෙන්නම හරිම ලස්සනයි අක්කගේ ඇදුමත් ලස්සනයි ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +4

      බොහෝවිට මේ සෙනසුරාදාට ඒ වීඩියෝ එක ඒවි. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 3 ปีที่แล้ว +1

      @@MagicCompass ❤❤❤❤❤

  • @kavindithrishala1013
    @kavindithrishala1013 3 ปีที่แล้ว +14

    අද අක්කා ගොඩක් ලස්සනයි ♥️😘 කෑම ටික රසයි වගේ.. ඒ වගේම Place එකත් හරිම calm වගේ 💖🌸 හැමදාම මේ වගේ vedios ගේන්න. ආදරෙයි දෙන්නටම ♥️😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍

  • @Shanisaumya05
    @Shanisaumya05 3 ปีที่แล้ว +16

    ටී ශර්ට් එක ලස්සනයි මට හිත ගියේ ඒකට 🥲❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... 😀😀😍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 ปีที่แล้ว +6

    අනේ අක්කි අද මාර ලස්සනයි .බෝලේ වගේ.ඔයලා කන විදිහ දැක්කම අපිට බඩ පිරනවා👍👍👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +5

    අයියාගෙ දැං ලුක් එක මාර ගතිඈ 😂😍...අක්කගෙත් කොන්ඩෙ වැවිලා ලස්සන වෙලා 😘😘😘😘😘😘😘.....මාත් ආසම pasta වලට නේ...ඒකටයි icecream එකටයි තමා ආස හිතුනේ 😍....ඔය වගේ සතුටින් හැමදාම ලස්සනට ජිවත් වෙන්න පුලුවන් වෙන්නෝනෙ ඔයාලට...ආදරෙයි ගොඩාක් 😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +2

    0:05 සිට එතැන ගොඩක් cute අනේ 💖💖💖💖💖💖💖

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් මරු vedio එක 😍 බඩගිනියි ඇවිස්සෙනවා ඒකයි එකම අව්ල 😜 ඔයාලත් අපේ ගෙවල් ලග නිසා කාල නැති ගිහින් නැති.. දැකල විතරක් තියෙන resturants ගැන විස්තරාත්මකව දැනගන්න ලැබෙන එක මාර වටිනවා..❤ මොකද ඔයාල ගිහින් හොදයි කිව්වා කියන්නේ අපිත් යන්න අනිව try කරනවා..
    ( special note : අක්කා කරා වගේ vedio එකේ අන්තිමට personal fav item එක , නැත්තම් ඔයාලත් මේක try කරන්න කියල rec dish එකක් කියන එක මාර වටිනව. Pls හැම resturant vedio එකේම ඒක කරන්න.. )

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ඒ වගේම මේ යෝජනාව මරු. අනිවාර්‍යයෙන්ම ඉදිරි වීඩියෝස් වලදි ඒ ගැන කටයුතු කරන්න වග බලාගන්නම්. ❤️😍😍❤️

  • @parameebhagya5779
    @parameebhagya5779 3 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා ගොඩාක් ලස්සන වෙලා...දෙන්නම ගොඩක් ලස්සන වෙලා...ඔයාල හැම වෙලේම හිනා වෙලා ඉන්න නිසා ඔයාලගෙ ලේ පිරිසිදු වෙනවා...එතකොට ඔයාලා තව තව ලස්සන වෙනවා😍...අනිත් එක ඔයාලගෙ විඩියෝ බලලා අපේ ලේත් පිරිසිදු වෙනවා....ඔයාල දෙන්නට බුදුසරණයි🙏දෙවිපිහිටයි🙏....හැමදාම මේ වගෙ සතිටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කෙ...ඔයාල දෙන්නටම ගොඩක් 😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට ආශිර්වාදයක් 😍😍❤️❤️😍😍

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක දිග මදි..පැයක්වත් ඕන ඊලඟ වීඩියෝ එක🙂😍💜️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න ඒකයි ආදර කතාවෙ වීඩියෝ එක පැය දෙකකට කිට්ටු වෙන්න දුන්නෙ. 😀😍❤️

  • @nethupiyumanthi2278
    @nethupiyumanthi2278 3 ปีที่แล้ว +6

    ඔන්න බලන්න කලින් කමෙන්ට් කලේ....කෑම ටික ගැන කියන්න වෙන්නෙ ඉතුරු ටික බලලා තමයි 😁😁😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අහා...😀😀😀😀😍😍😍

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    Akkii මෙතන උඩ තට්ටුවෙ කෑම ගන්නවා නම් service charges ekak වැඩිපුර gnnwada??

  • @taniyasilva6738
    @taniyasilva6738 3 ปีที่แล้ว +2

    Akki oya lassana wela.oya karana beauty tips vedio digatama karanna.asai awa dana ganna.parissaman enna adareiii 2na ta ma.budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍❤️😍❤️

  • @enurih704
    @enurih704 3 ปีที่แล้ว +6

    Hoping to see a buffet review❤️ you guys are the best!!

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Buffets are always fully crowded, so it’s really hard to shoot ane…
      That’s the only reason. But we’ll definitely give it a try ❤️😍

  • @sachithracharuni3494
    @sachithracharuni3494 3 ปีที่แล้ว +7

    😍😍 කෑම ටිකනම් සුපිරි වගේ 💖💖 Love story එක එනකන් බලන් ඉන්නවා 😘😘😘 ආදරෙයි පිස්සු ඩබලට ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️😘😘

    • @apsaramahawela
      @apsaramahawela ปีที่แล้ว

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว +3

    අද අක්කගේ voice අමුතුයි..ඔයාට අසනීපයිද? 😥 ඇත්තටම ඇහුවේ...ආයෙත් බඩගිනි ආවා මගේ ආසම කෑම බිරියානී.....දූරියනුත් ආසයි 😉😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... එහෙම මොකුත් අවුලක් තිබ්බෙ නෑනෙ එදා සිරාවටම.

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +5

    Spects දැම්මහම අයියට posh මූණක් ඇවිත්.❤🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩේ..... 🙈🙈😀😀😍😍

  • @madushasanjani580
    @madushasanjani580 3 ปีที่แล้ว +3

    😍😍 woow lassni akka aiya dennma. Duriyan 🍦 ❤ man hoya hoya hitiye. Try krnwa aniwa. තෙරුවන් සරණයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... එහෙනම් ඔන්න ඒකේ රස බලලා අපිටත් කියන්න කෝමද කියලා. ❤️😍❤️

    • @madushasanjani580
      @madushasanjani580 3 ปีที่แล้ว

      Okkk 😁

  • @rashmianuththara995
    @rashmianuththara995 3 ปีที่แล้ว +1

    Kannadi deka nisa aiyata professor look ekk awith wage.ammo physics paper ekk hadala meka balanna awama aiya ara avocado juice ekai orange juice ekai ekapara bona eka gana kiyaddi physics ganak wage feel ekk awe🤭.aththatama me video eken stress release weno.akkatai aiyatai thank you.hamadama wage supiriyatama thiyeno video eka.kemai aiyagei akkagei rasabara kathai manasata diwya suwayak wage.budusaranai adarei akke aiye.❤❤💫💫🍊🥑🍗🥘🍧🍨😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම පට්ට ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. වැඩ ටික හොඳට කරගන්න නංගි. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍😍

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +1

    Wow wow adath maru ane. Akka ada thampath wela wage 🤔🤔🤔. Adarei akki & aiya ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 2 ปีที่แล้ว +2

    සුපිරි හලෝ👍 මේ ඔයාලා දෙන්නා දරු සුරතල් බලන්නේ නෙද්දෝ ❤❤❤😘😘😍

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 3 ปีที่แล้ว +2

    ඔයාලගේ ගෙදර ඉඳලා එක හූවයි, බල්ටි දෙකයිද😆😆😆 මරු අනේ ඔයාලා දෙන්නා ආදරෙයි ඔයාලා දෙන්නට ❤️❤️❤️❤️ හැමදාමත් ... පරිස්සමෙන් ඉන්න 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @nikichuti2659
    @nikichuti2659 3 ปีที่แล้ว +3

    අයියා කණ්ණාඩියට හැන්ඩියා වගේ 😍😍අක්කා බොලේත ලස්සනයි අද

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 3 ปีที่แล้ว +3

    දැන්නම් පැටියෙක් ගේමූ නේද ආසයි ඔය දෙන්නාගෙන් ඒ පණිවිඩේ අහන්න දැන් ඉතින් ඔයාල දෙන්නත් මගේම අක්කයි අයියයි වගේ

  • @solicmam6204
    @solicmam6204 3 ปีที่แล้ว +2

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ❤️😍

  • @centerlife3355
    @centerlife3355 3 ปีที่แล้ว +1

    ඔන්න අපිත් ඔයාලත් එක්ක එකතුවෙනවා. අද තමයි ටිකක් නිදහසේ ඔයාලගෙ videos බැලුවෙ. 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍❤️😍

  • @k.a6236
    @k.a6236 3 ปีที่แล้ว +3

    මන් ආසම විඩියෝ එකේ අන්තිම ටිකට behind the seen තමා ශෝක්ම ආප්පා ❤️😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... 😀😀😀😍😍❤️❤️❤️

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 3 ปีที่แล้ว +4

    අක්කට අද මොනාද වෙලා......කට පොඩ්ඩක් සද්දේ අඩුවෙලා.... සාන්ත දාන්ත වෙලා....😁😍💞

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... අපිට මීටර් උනේම නෑනෙ එහෙම එකක්. 🤔🤔😮😮

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว +2

    BROTHER AND SISTER' VERY GOOD VERY NICE FOOD REVIEW BEST BEAUTIFUL WELLDONE CONTINUE UR PROGRAM DAILY WATCHING THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soo much. ❤️😍❤️

  • @Dewmini2002
    @Dewmini2002 3 ปีที่แล้ว +1

    addeh anthima tikane balannama watinne 😂
    adarei akki & ayya

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ...
      ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @nimalimadushika5883
    @nimalimadushika5883 3 ปีที่แล้ว +2

    Niyamaiii anee.adareiii

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍

  • @sandunspremadasa3126
    @sandunspremadasa3126 3 ปีที่แล้ว +2

    කන්නාඩි දාලා අයියා අලුත් ලුක් එකක් ඇවිත් අක්ක බෝලෙත් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක්

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 3 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කා අයියා ගොඩාක් ❤️❤️❤️❤️ hamadama oyla ekka innwa.අක්කා අද ගොඩාක් ලස්සනයි.😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️

  • @ruhiyasara2418
    @ruhiyasara2418 2 ปีที่แล้ว +1

    අක්කටයි අයියටයි පන වගේ ආදරෙයි හැමදාම බලනවා වීඩියෝ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @janith7790
    @janith7790 3 ปีที่แล้ว +1

    Tv channel attention ....මේ බුචී ලවා tv program 1k කරමු

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... හෙන උද්‍යෝගයක් ආවා මේ වචනෙන්. 😍❤️😍

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 3 ปีที่แล้ว +2

    මාත් ඔයාගෙ කියපු විදිහටනන් ආස හිතුනා අක්කෙ ♥️ අද වීඩියෝ එකත් සුපිරී.දැන් ඔයාලගෙ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා මාව 😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️😍

  • @shiromimalkanthi7307
    @shiromimalkanthi7307 3 ปีที่แล้ว +2

    අදත් නියමයි වීඩියෝ එක😍 ආදරෙයි❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +4

    අඩේ මං ගියානං ඉස්සෙල්ලාම ගන්නේ දූරියන් ice cream.😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ෆේවරිට් දුරියන්ද?

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว

      @@MagicCompass ආයෙත් අහලා

  • @fathimanasrifa761
    @fathimanasrifa761 3 ปีที่แล้ว +2

    Akka ada godaaaaaaaaaaaaaak lassanai... T shirt eka maarai.. aathal eke imu honde....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 ปีที่แล้ว +1

    හරිම හුරතල් කටහඩක් යශි අක්කියෝ 😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😘

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නා හැමදාම වගේ අපේ බඩගින්න වැඩි කරනවා🥺 වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ😜😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... බඩගින්න වැඩි වී, කුස හොඳට පිරවී බඩගිනි නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ඩබල. 😍❤️😍😘😘

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 3 ปีที่แล้ว +2

    මං ෆ්බි ලයිවු එකත් බැලුවා 🙈😋
    මං කමෙන්ට් කරා එදා ඔයාල එව කියෙවුවේ නෑ 😕😕😕😭

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න කමෙන්ට්ස් මග ඇරුනානම්. එකක් කියවද්දි තව දහයක් වගේ එනවනෙ. ඒකයි මිස් වෙන්නෙ.

  • @roshifernando2441
    @roshifernando2441 3 ปีที่แล้ว +1

    Akka bole lassanayi ada..❤video eka hemadamath wage asawen baluwa.adareyi hemadamath.parissamin inna akkayi ayiyai dennama.ehenan api athal eke imu.❤jesu pihitayi❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාක් 😍❤️❤️😍

  • @CraftAngle1016
    @CraftAngle1016 3 ปีที่แล้ว +2

    කන්න ගිය දුක විඩියෝ එක අවසානයේ 👩‍💻 ශය්යෝ.. ශය්යෝ....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... 🙈🙈🙈😀😀😀

  • @niranjalasandamali7565
    @niranjalasandamali7565 3 ปีที่แล้ว +1

    Aiya අඩේ,,,, කියන vidiha maru😁😁❤bs

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... 😀😀😍😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +2

    Anee akkage lassana ♥️♥️😚😚😚 aththatama harima lassanaiiii.... 🤩🤩❤️🙌👌🥰😍 Dennage hurathale balannako 😂😁 Balala awith aye comment ekak danm... Adareii.. mn asalwasiya 🥰😍🥰❤️😚

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว

      Akka witharak nemei aiyath supiri handiya wela... 🥰🤩👌 dennama harima lassanaiiii...♥️♥️😍🙌 Ahhh lagama laga thanakata ne ghn thinne...👌😁🤩🤩 Me ithin Mata ne deiyane...🤣🤣😅 Akka ta allergy na aiye eka aththa ne 🤣😅🤭 Akka ge voice eka pdk wenas wela wage nidagena idala awith da Manda..🙄🥺 naththam sanipa nadda 🥺🙄 ambooo Anna kalinma dapu post eke mn hariyatama kiyala athi balanna 🤣🤣😅 Rasa Kiya ganna baruwa action danawa kiyala...🤣😅🙌😍🤩 Mn danne nadda 😂💯❤️🤩 adee 🤣😁😅 ice cream eke feedback eka 👌♥️❤️😂 Ade kiyala kee parak kiuwa da 4k da Kheda 😅😅😂 Foods tika Rasa pataii... 👌🤤🤤😍❤️ amboo hoda parak kakula waduna 🙄🤭 Hina wenna hodath na Hina gya a unata 🤦🤭🤭 video eka hamadama wage supiri...❤️❤️👌😍 Adareii....❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩක් අය කියලා තියෙනවා යශි අසනීපෙන් වගේ කියලා. හැබැයි එදා කිසිම ඉහෙන් බහින අසනීපයක් තිබ්බෙ නෑ. මොකුත් අවුලක් තිබ්බෙත් නෑ. මට හිතාගන්න බෑ මොකද්ද කේස් එක කියලා. කඩේ කට්ටිය හිටිය නිසා යශී ටිකක් හෙමින් කතා කරපු සීන් එකක්නම් තිබ්බා. මන් කිව්වත් එක්ක එයාලා ගැන නොහිතා හයියෙන් කතා කරන්න කියලා. ඒකද දන්නෙ නෑ වෙනස තේරුනෙ.
      "අඩේ" තනි වචනෙන් සමොඌර්ණ අදහස දෙනවා. 😀😀😀 හෙ හේ..
      ඔයා ඉතින් අපි හැරෙද්දි දන්නවනෙ. ඔයා නොදන්නවනම් කවුරුත් දන්න කෙනෙක් නෑ.
      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +2

    කොහොමද දෙය්යනේ අපි මේවා බලාගෙන ඉන්නේ...😋😋😋
    අය්යා කන්නාඩි දැම්මම මාර ගතිනේ....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️

  • @damithdepapriya4828
    @damithdepapriya4828 3 ปีที่แล้ว +1

    ayya dan sira mood eke vge inne.knnadi daapy nisa ehema penvda mnda.nice video try krnna ynva❤️🤪

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ... දැන් වගකිව යුතු පුද්ගලයෙක් විදියට හැසිරෙන්නෙ. 🙈😀😀

  • @shainiekanayake5359
    @shainiekanayake5359 3 ปีที่แล้ว +1

    Aluth video ekak enakan balan innwa😁😉
    Adrei akki and aiya❤️🥰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගී. ❤️😍❤️

  • @brols7718
    @brols7718 3 ปีที่แล้ว +2

    Kalutara cream japanese style restaurant එකත් මරූ try කරන්න යන්න එහෙත් ❤😘🤩🌙🙏

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      යමු වෙලාවක. 😍❤️

  • @dulanjithranasinghe
    @dulanjithranasinghe 3 ปีที่แล้ว +2

    Kind a special. ☺️ Superb guys ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much. ❤️😍😍

  • @nimaliperera9316
    @nimaliperera9316 3 ปีที่แล้ว +1

    වත්තල aroma එකෙත් කෑම රසයි

  • @buddhikakarunathilak4623
    @buddhikakarunathilak4623 2 ปีที่แล้ว +1

    Akki hari lassanata katha karanawa all the best aiya akka

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 ปีที่แล้ว +2

    950 ta e dish labai wage ,
    අපිටත් බඩගිනි දැන් ඕක බලල❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... කෑමක් තමා තියෙන්නෙ එහෙනම්. 😀😍❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +3

    අක්කිගේ ආදරේ අයියට..අනේ..ශෝයි...එ ආදරය........❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @randikawerasingha5435
    @randikawerasingha5435 ปีที่แล้ว +2

    දූරියම් කියන ආගමේ හොදම බැති මතෙක් තමා මම ❤️😍

  • @සුරතල්සතුන්
    @සුරතල්සතුන් 3 ปีที่แล้ว

    Ada Ahamben dakpu vidio ekk aththtama galapena dennek lassanai oyalage vidios jayaveva

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අහ්. ගොඩාක් ස්තූතියි බලලා කමෙන්ට් එකකුත් දැම්මට. ඉස්සරහට දිගටම හම්බෙමු හොඳේ... 😍❤️😍

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว

    rasa kema godaak.mn itin oylage parana videos okkoma wage baluwa.hema akakma harima lassanai.👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @kavislife-7922
    @kavislife-7922 3 ปีที่แล้ว +1

    Ada Akka wenas Wela..lassani wagema thanpath wela....???

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      කඩේ කට්ටිය හිටිය නිසා ලැජ්ජාවට.

  • @chasigaming9901
    @chasigaming9901 3 ปีที่แล้ว +3

    ayiyala kuchi & buchi eke elinage birthday eke video ekak kare nedda..❤🔥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      නෑනෙ. අපිත් එයාලගෙ වීඩියෝ එකට පෙනී සිටලා ආවා. 😍❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 ปีที่แล้ว

    Math oyage kiyaddinan akka aththatama sweet ane aiyata aththatama adare hithuna..hemadama sathutin inna aiya akka..budusaranai dennatama..parissamin inna dabalama...❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 3 ปีที่แล้ว +2

    කන්න ආවොත්.ඔයාලත් බලලා යන්න එන්නම් 😁😊❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එන්න එන්න. 😍

  • @vishmiumedha8573
    @vishmiumedha8573 3 ปีที่แล้ว +1

    Shaa niyamai..adarei dennatama..❤️❤️❤️😍😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 3 ปีที่แล้ว +2

    Onna akki 1 comments adarei ❤️😍😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. ❤️😍

  • @mishelirusha7956
    @mishelirusha7956 3 ปีที่แล้ว +1

    Yashi akkige wensk penva..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ම්ම්ම්ම්. ඒ මොකද්ද ඒ?

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 3 ปีที่แล้ว +1

    අයියා හරිම තාත්වික විදිහට නේ අනුභව කරන්නේ 😁😁😁😁 ආදරෙයි ඔයාලට බුදුසරණයි ❣️❣️❣️❣️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nalinpriyangaperera4948
    @nalinpriyangaperera4948 3 ปีที่แล้ว +1

    ඔන්න ලව්ස්ටෝරි එකත් බලලා ඉවරයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 3 ปีที่แล้ว

    Mage ekama wish eka thama aiya wage husband kenek mata lebena eka. Akkinam godak lucky. Love you akki and aiya. God bless you.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩ්ඩේ....
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @chulanisammodani8427
    @chulanisammodani8427 3 ปีที่แล้ว +2

    Aiyanam dan godak smart look ekak thiyenne akki ada godak lassanai ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @soogi2688
    @soogi2688 3 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම ❤️🤞😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ❤️😍😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 ปีที่แล้ว +1

    Ada Dina 11/26 Dina ude pandara mulimma oyala video aka balala dawasa patan gannai hadanna.video aka muladima akki para lassanai 👚👚👚🌼🌼🌼🌻🌻🌻 akak adala aluth 🕶️🕶️🕶️ deka dala amuthu lassanak thiyanawa.kohomada ude pandara Kala kana video akak baluwa kiyanna kamathama ithin dawasama akath maru 🤣🤣🤣🤣bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ... උදේම මේක බලලා දවස පටන් ගත්තා කියන්නෙ බඩගිනි හැදෙන දවසක් ඈ.. කෑම බීම ලඟ පාතින්ම තියාගෙන ඉන්න ඕනෙ දවසක් ඒ කියන්නෙ. 😀😀
      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️😍

  • @kavindibandara9215
    @kavindibandara9215 3 ปีที่แล้ว +2

    aiyya dn lassanai.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @dilhanidoni2087
    @dilhanidoni2087 3 ปีที่แล้ว +1

    Akka ලස්සනයි අද පරිස්සමින් inna බුදුසරණයි ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +2

    Yashiya කෙට්ටු වෙලා siraawatama ... පණ දාගෙන bday gift එක පාවිච්චි කරනවා ඇති 🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒ හරියෙන් යද්දිත් අහක බලන් යන්නෙ. 🙈😀

  • @kiwi-yh2cs
    @kiwi-yh2cs 3 ปีที่แล้ว +1

    Akki & aiya makola sapugaskanda thiyenwa salt bee korean kitchen kiyala restaurant ekak eken vlog ekak oni puluwannm I think that place must be superb ♥ 👌 oyala korean Foods walata asai kiyla hithuna

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් කොරියන් කෑම වලට ආසයි අපිත්. දවසක යන්නම් එතනට. ගොඩාක් ස්තූතියි කිව්වට.. 😍❤️😍❤️

    • @kiwi-yh2cs
      @kiwi-yh2cs 3 ปีที่แล้ว

      @@MagicCompass waiting for that vlog 🤤❤

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 3 ปีที่แล้ว

    anuradha ayyg daasa desa balanu.....heee ammoo denna nm mara shook..ayyagei akkagei vdo mula indnm blwa hbi dn thmi cmmnt danna gththe heeee...akka i ayyai enna enna lassn wnw..shaaa denng adreee mtth adre htna ekt nm...thwa godaaaaak vdo ikmnta ikmnta genna akke ..hrima asawen inne enkn..hartima nihthamani dennek mn dakka ..good luck denntm....adreii akkiyoooooooooooooo

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. මේ වචන අපිට ලොකූ ශක්තියක්. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @dreamgirl6545
    @dreamgirl6545 3 ปีที่แล้ว

    7.00 wenaknma balan idala parakku wela thama enna une th kamak na ikmanata baluwa ♥️ ada video ekath niyamai ayya and akka ✨🔥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️

  • @umeshadilhani6309
    @umeshadilhani6309 3 ปีที่แล้ว

    Kema kese wethath oya 2nna maara lassani...enna ennama 2nna lassana wenawa...akki maara lassani dan...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @vinuthisasithya3014
    @vinuthisasithya3014 3 ปีที่แล้ว +1

    akki kettu wela iseelata wada.....exercise karalada mnda aiyeeeeeee

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හම්බෝ සෑහෙන්න එක්සසයිස් කරනවා එයා.... ඒ හීනෙට කොච්චර ආසද කියනවනම් නිදාගන්න එකමයි වැඩේ. 🙈😀😀

  • @upekshahansamali3454
    @upekshahansamali3454 3 ปีที่แล้ว

    adath vidio eka niyamai aiya..dennama ada harima lassnaii..hemadama satutin inna..🥰♥️budu saranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 3 ปีที่แล้ว +2

    සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න. 😍❤️

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 3 ปีที่แล้ว +3

    තවරසකැම ඕන😋👍වැඩ හොඳින් ඉන්න අක්කා අයියා හොඳ වැඩකරන්න 👍😊♥️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @arunimaheshisenanayaka2192
    @arunimaheshisenanayaka2192 3 ปีที่แล้ว +1

    Math Colombo walata transfer una.ennamko oyala denna balala yanna welawaka.adarei hode godak dennatama

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනිවා එන්න දවසක. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @cbs1141
    @cbs1141 3 ปีที่แล้ว +2

    ශෝක් අනේ ලස්සනයී .. ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @ransalamudalige572
    @ransalamudalige572 3 ปีที่แล้ว +2

    Ane kohenda yashiyo e t shirt eka eka patta

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේකනම් සෑහෙන්න පරණ එකක්.

  • @thilankasandumini3793
    @thilankasandumini3793 3 ปีที่แล้ว +2

    Ada tikak akki shantha wela wage but excellent vedio ❤️❤️❤️🖤🖤🖤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @senuriumayangana1109
    @senuriumayangana1109 3 ปีที่แล้ว +1

    Mulu frame ekama oyge... ❤️🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😀😀😀😍😍😍❤️❤️❤️

  • @sujeewahemantha9802
    @sujeewahemantha9802 3 ปีที่แล้ว

    Fantastic.... Super 👍😊 ..... Good job 👌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thak you sooo much. 😍❤️😍

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +1

    8:42 තුනම හුවාවි කියලා නේ කිව්වේ? මට ඇහුනේ ඒ විදියට... 😁😁

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว +1

    ගැමිමක්..තමයි..සුපිරි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 ปีที่แล้ว +2

    බඩ ඇවිස්සෙනවා යකුනේ😋😋

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +9

    මන් නම් ඉන්නේ සෙනසුරාදා වෙනකම්...ශෝයි එදාට දාන විඩියෝ එක 😁

  • @malkankirindage167
    @malkankirindage167 3 ปีที่แล้ว +5

    අයියා & අක්කා....😍
    ආදරෙයි ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis3067 3 ปีที่แล้ว +1

    Me video eke kema diha balan idala..ada reta bathui, pol sambalui, halmessoi kala inn ahinsaka mn........

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අහ්.ඒ කෑම එකත් පට්ටයිනෙ 😍❤️

  • @dilininimesha2704
    @dilininimesha2704 3 ปีที่แล้ว +5

    ආතල් එකෙ ඉමු 😁 අන්තිම කැල්ල තවත් රසවත් 🤗🤗 ආදරෙයි අක්කා and අයියා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි ගොඩාක් 😍❤️❤️😍

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 ปีที่แล้ว +3

    අදත් මරූ❤🥰♥️ ආදරෙයි අක්කා අයියා ගොඩාරියක් ♥️🥰♥️🥰♥️♥️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว

      Chuty nangi... Khmada ithin ☺️♥️♥️🥰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි ගොඩාක් 😍❤️❤️😍

    • @ruwandhiperera3677
      @ruwandhiperera3677 3 ปีที่แล้ว

      @@MagicCompass akkiyaa anee den dekke mn ♥️🥰🥺🥺🥺🥺

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 ปีที่แล้ว

    Apiwath ekkagena yanndakoooooo.maru ane oya denna.god bless

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe5412 ปีที่แล้ว

    අඩෙහ් අඩෙහ් කඩවුලේ කියලා කියන්නේ බුම්චියෝ 🥲🥲😂😂

  • @chamarayugan358
    @chamarayugan358 3 ปีที่แล้ว +1

    Aiyai akki horenma elina manage Barth day akata giyane

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අහ්. හොරෙන් නෙවෙයි ඉතින්. 😀

  • @Senula_Gevin
    @Senula_Gevin 3 ปีที่แล้ว +1

    අනේ ඔය දෙන්න හරිම sweet අනේ🥰🥰🥰😘😘😘😍🥰😘💞💞💔💔💋💋💋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

    • @Senula_Gevin
      @Senula_Gevin 3 ปีที่แล้ว +1

      ඔයාලා හිතන්නේ මට වයස කීයක් කියලද😁😁