දෝණිගේ birthday එක celebrate කලා යාලුවනේ | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ‪@LandofKingsCafeRestaurant‬
    Rs.5000 ට වැඩි Bill සඳහා 15% Discount එකක්
    තම Birthday එක Land of King’s outlet එකක සමරන අයට 20% Discount එකක් (කොන්දේසි සහිතයි)
    Contact 📞
    Land of kings kaduwela outlet - 0717901354
    Land of kings Battaramulla outlet - 0703399599
    Offer is Valid Until 31st March 2024
    Talent | www.facebook.c...

ความคิดเห็น • 1K

  • @SLPCLK
    @SLPCLK 9 หลายเดือนก่อน +1440

    හිත හයිය හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙන කෙල්ලෙක් 🤩🤩😅😅❤❤

  • @pasindudilshan6943
    @pasindudilshan6943 9 หลายเดือนก่อน +942

    චමාටත් කෙල්ලෙක් ඉන්නවා කියන්නේ උබලා අපිට බය වෙන්න දෙයක් නෑ බන්. කවදාහරි කෙල්ලෙක් ලැබෙනවා ෂුවර්😂❤

  • @denethsatsara8280
    @denethsatsara8280 9 หลายเดือนก่อน +2897

    සල්ලි තියෙනවනම් කෙල්ලො Zombieයෙක් එක්ක හරි යනවා.🤣🤣🤣🤣🤣🤣

    • @user-lt4mj9hv8u
      @user-lt4mj9hv8u 9 หลายเดือนก่อน +133

      ඇත්ත 😂

  • @lahirudew
    @lahirudew 9 หลายเดือนก่อน +1003

    කුඩේ ඉහලන් යද්දි kunfu pandawa මතක් උනේ මට විතරද 😁😁

  • @Dill_Neon
    @Dill_Neon 9 หลายเดือนก่อน +304

    බතලයන්ගෙ ආදරේ හරිම කියුට් හොදට කන්න බොන්න දීලා ඕකා උබව පන වගෙ බලාගනී 😂❤ ඕකව දාල ගියොත් උබගෙ පෙර පව තමා සුදු නෝනා අහ්😂 සුපිරියි video එක.

  • @UK_hotspot
    @UK_hotspot 8 หลายเดือนก่อน +324

    පුදුම කුහකයි අපේ මිනිස්සු...චමා වෙනදා මේසයක් ඉස්සරහ කන එකක් දැම්මොත් හොද කියන උන්, අද මෙයාගෙ කෙල්ල එක්ක ආවම පුදුම ඉරිසියා කතා කියනවා...චමා මහත බව උබල දන්නවනේ...කෙල්ල ලස්සන් නිසා ටිපර් වෙන්ඩ එපා....සතුටු වෙයන් අනිත් අයට හරි ගියාම...
    ඔබට ජය චමා....❤

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 9 หลายเดือนก่อน +207

    හරිම සතුටුයි ,මේ වගේ කෙල්ලොත් මේ රටේ ඉන්න එකට,මොකද ගොඩක් කෙල්ලො ආදරේ කරන්නෙ පෙනුමට ,ඇගට සුභ පැතුම් දෙන්නටම

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 9 หลายเดือนก่อน +611

    කන එක දිහා බලල සතුටු වෙනවට වඩා කමෙන්ට් බලලා හිනාව නවත්තා ගන්න බෑ 😂😂😂😂 මරු ඒවා ලියල තියෙන්නේ 😂😂😂

  • @anushkadulan7613
    @anushkadulan7613 9 หลายเดือนก่อน +265

    මේ කමෙන්ට් එක ටිකක් දිඟයි....එ්ත් චමා මට මේක කියන්න වෙනවා....
    මුල්න්ම උඹට සුභ පැතුම්...උඹ ගේමක ගහලා ගොඩ ගිය එකෙක්....දැන් හැඩ කෙල්ලෙක් යාලුකරගෙන්....උඹ වැඩ්ඩෙක්....උඹට සුභ පතනවා...මාත් උඹේ වයසේ....සතුටුයි උඹ ගැන...
    මචං...මම නිකමට කමෙන්ට් කියෙවුවා...මට අැත්තටම අප්පිරියයි බං....ඉදකින් මේකෙ ඉන්නෙ මිනිස්සු නෙවෙයි සක්කිලි...90%ක් කමෙන්ට් සක්කිලි කමෙන්ට්...
    මේ රට ලෝකෙ හිඟනම සක්කිලිම රට නොවී තියේවිද බං මෙහෙම සක්කිලි ඉද්දි...
    මේකෙ ඉන්න වුන් මරු දේවල් කියලා තියෙන්නෙ හිඟන හැත්ත...
    චමාගෙ හදවතේ ලස්සන මූනෙ තියනවා....උෟ මහත උනාට පට්ට සිරියාවන්තයි...දැන් කෙට්ටු තොපි නිරෝගියිද....ඉදකින් ගොන් හැත්ත...
    චමා හිතට ගත්තොත් උගෙ අැඟ බස්සන්න යන්නෙ මාස6යයි...එදාට මේ බලු කමෙන්ට් දැම්ම එවුන් මොකද කියන්නෙ....හැම පැත්තෙන්ම සාර්ථක මේ මිනිහට ඔ්ක කජු කනවා වගේ වැඩක්....ගෑනුන්ට කෙල හල හල මුට බලු කතා කියන උන්ට කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරය්....උගෙ හදවත ලස්සනයි....එ්කයි උට හැමදේම ලැබෙන්නෙ...තොපිට නැති හැමදේම....
    චමා ප්ලීස් කමෙන්ට් කියවලා දුක් වෙන්න එපා....ලෝකෙ මනසින් පහත්ම මිනිස්සු ඉන්න රටේ මීට වඩා දෙයක් උඹට මට බලාපොරොත්තු වෙන්න බෑ....
    උඹ සුපිරියක්....මාස 6ක් විතර ගේමක් ගහලා අැඟ බස්සමු...වෙන අහවල් දේකට නෙවෙය්....සක්කිලන්ගෙ කක්කුස්සි කටවල් ටික වහන්න....උඹට එ්කත් ගේමක් නෑ කොහොමත්....දෙන්නටම ගුඩ් ලක්....

  • @SanjuJay.
    @SanjuJay. 9 หลายเดือนก่อน +249

    හැමදාම එකම විදියට නැතුව මේ වගේ වෙනසක් කරන එක මරු චමා 😂❤🔥

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 9 หลายเดือนก่อน +579

    Honeymoon එකේදි චාමා ඇග උඩ නැග්ගහම කෙල්ල හුස්ම හිරවෙලා මැරිලා ගියහම.😢

  • @Wolfymedia
    @Wolfymedia 8 หลายเดือนก่อน +46

    රතු කුඩෙ තනියම ඉහලන් යන ලස්සන 😂❤

  • @user-bh4ns9ox9k
    @user-bh4ns9ox9k 9 หลายเดือนก่อน +156

    කෙනෙකුගෙ ඇගකට ඔහොම කියන්න එපා.... එයාට satisfied නම් එයා සතුටින් ඉන්නවා නම් ඇයි මේ අනිත් උන් tipper වෙලා.. 😢👍😂😂

  • @inrproductions3525
    @inrproductions3525 9 หลายเดือนก่อน +258

    රාත්තල් ගානක ආදරයක් තියන එකම මදිද චමාගෙ දෝණි

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 9 หลายเดือนก่อน +101

    "ඔයාට නැතුව වෙන කාට දෙන්නද පැටියෝ...'' අම්මෝ ඒකහ් 😂🤣❤ මරු මරු චමා Brother 🤴👸🌝♥️

  • @kalanasathsara-yt4rb
    @kalanasathsara-yt4rb 9 หลายเดือนก่อน +128

    චමාගේ මූණ පට්ට කිවු ට්❤
    බඩ තමා තඩි😂❤

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 7 หลายเดือนก่อน +16

    ❤️.. ආදරේට මහතද කෙට්ටුද අදල නැහැ.. හරිම ආදරනීය කපල් එකක්.. කුහකයෝ ඊරිසියාවට දාන commentවල හැටියට ලව් කරන්න වෙන්නැහැ මේ ලෝකෙ ඉන්න උන්ට.. good luck ❤️😘.. චමා අයියා & අක්කි

  • @_Success_way
    @_Success_way 7 หลายเดือนก่อน +30

    සිරාවටම කීවොත් චාමා මහත් උනාට ලස්සනක් තියෙනවා බං❤ මූ මහතයි තමයි එහෙමයි කියලා අනිත් කොල්ලන්ට වගේ මුටත් feelings තියෙනවා එක තේරුම් ගන්න පොඩ්ඩක් මහත කොල්ලන්ට හැගීම් දැනීම් නැද්ද අනික මුන් දෙන්න හනිමූන් ගිහින් කොහොම කරත් අපිට මොකද බං උන්ට හොඳ නම් 👍 good luck guys ❤

  • @bigunimaheesha8883
    @bigunimaheesha8883 9 หลายเดือนก่อน +112

    මන් ආසම චමා අයියගේ අහිංසක හිනාවට ♥️

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka998 8 หลายเดือนก่อน +77

    මට ඒ ගර්ල්ගේ කපටි ගතියක් පේනවා😊😊

  • @sudharadilshan9605
    @sudharadilshan9605 9 หลายเดือนก่อน +190

    අනිත් birthday එක දවසට ඔයිට වඩා ලොකු කුඩයක් ගන්න 😂❤❤

  • @t_s_j7310
    @t_s_j7310 9 หลายเดือนก่อน +80

    චමා ...
    උඹව දකිද්දි මට මාර ශක්තියක් එන්නෙ😅💔

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 9 หลายเดือนก่อน +186

    අනූ & කනූ :- මේ තඩියා අපිව ඇන්දුවා...😢

  • @vlog_mix113
    @vlog_mix113 9 หลายเดือนก่อน +59

    මුන් දෙන්නා කියන දේවල් වලට හිනා යනවා. මටනම් හිතෙන්නේ මුන් දෙන්නා රග පානවා කියලා 😂

  • @tashiyasadalu9756
    @tashiyasadalu9756 9 หลายเดือนก่อน +254

    මේ චාමා හිටියට මාරම හොදයි..කිසිම ලොකුකමක් නැ..මහත වුනාට හෙනපිං පාටයි ❤

  • @M.S.2050
    @M.S.2050 9 หลายเดือนก่อน +76

    ඔයාට නොදී තනියෙම් කනවද බබා කිය කිය බබාට පේන්න yt එකට වීඩියෝ දාන චමා 😂😂❤❤

  • @dulithdilshan3549
    @dulithdilshan3549 9 หลายเดือนก่อน +39

    මරු ඉතිම්, මෙච්චර කල් චමාගෙ කැම වලට කෙල ගිල ගිල බලන් හිටියා මටත් කවද මෙම කන්න හම්බ වෙයිද කියල හිතලා...
    දැන් ඉතිම් චමාගෙ කෙල්ල දිහාත් බල බල කෙල හල හල තමා ඉන්න වෙන්නෙ.. 🙂👍

  • @chathukumudu
    @chathukumudu 9 หลายเดือนก่อน +98

    ජිම් ගිහින් ඇග හදාගන්න හිතන් ඉන්න අහිංසක කොල්ලොන්ට මෙය නෙත ගැටේවා😀😀😀

  • @hashinimadhushani9908
    @hashinimadhushani9908 9 หลายเดือนก่อน +79

    මගෙ කොල්ලත් බෝල ගෙඩියක්..හැබැයි චමා තරම් නන් නෑ..එයා 105kgයි..මන් 42Kg..🐻🥰

  • @DKR826
    @DKR826 9 หลายเดือนก่อน +38

    යකෝ කුඩේ ඉහලන් ගියපු කැත බලපන්කෝ.අර හොටෙල් වගෙ ගහලා තියන ලොකු ටෙන්ට් එකක් අරන් යන්ඩ ඔනේ දෙන්නාම වැහෙන්ඩ😂😂❤❤❤❤.

  • @krishnamadhuwanthi3277
    @krishnamadhuwanthi3277 8 หลายเดือนก่อน +10

    චමා කොල්ලො ..... පුලුවන්නන් ඇඟ හදාගන්න පොඩි try එකක් දෙන්න.exercise ටිකක් එහෙම කරන ගමන් channel එක කරගෙන ගියානන මරු..you looking soo cute.it is better when you are healthy..❤

  • @VishwaYasith
    @VishwaYasith 3 หลายเดือนก่อน +6

    මේ චාමා ගෙ හිත කොච්චර හයිය ඇතිද?එයාට කොච්චර මිනිස්සු විහිලු කරනව ඇතිද😢මේ කමෙන්ට් වලින්ම ඒක පේනවනෙ.චාම ගෙ මූන මාරම ලස්සනයි.ඇග ටිකක් වැඩී ඒක ලොකු අඩුවක් නෙවේ.කෙට්ටු අය ඔක්කොම ලස්සන ඇති 😂 .හැමෝටම අඩුපාඩු තියේ ඒවට හිනා වෙන්න එපා.උඹල සර්ව සම්පූර්ණ අයද. චාමා ගෙ හිත හොදයි ඒවගේ කොල්ලෙක් හම්බ වෙන්න පින ඕන.උඹල කියන ඔය නලුවො වගේ කෙල්ලො අනාත කරන්නෙ නෑ.

  • @tgayan9566
    @tgayan9566 8 หลายเดือนก่อน +15

    දෝණිවත් කාල තමයි උබ නතර වෙන්නෙ 🥲👍

  • @DushanKawindu-nc4qn
    @DushanKawindu-nc4qn 9 หลายเดือนก่อน +81

    මම හිත හදාගෙන හිටියා චමයි මමයි තාම තනිකඩයිනෙ කියලා බලන් ගියහම මන් විතරනෙ තන්නිකඩ😂👍

  • @gayanachalankaofficial6948
    @gayanachalankaofficial6948 9 หลายเดือนก่อน +55

    ෆුඩ් රිවිව් වගේම ඇග ගැනත් හිතන්න පටන් ගමු මචං.. ජයවේවා චමා..❤️

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +80

    *_සයිස් එකට ගැලපෙන කෙල්ලෙක් හම්බවෙලා චාමට 😍😎😍 ජයවේවා ❤️👌❤️_*

  • @Akila_Rathnayake
    @Akila_Rathnayake 9 หลายเดือนก่อน +89

    චමා: ඔයාට නොදී මම තනියෙන් කනවද අනේ
    කෑල්ල: අනෙව් පැට්ටෝ
    ( පැට්ටා හැලි පෙරලන් කන්නෙ😂😂❤️❤️)

  • @dineshkoshala5418
    @dineshkoshala5418 9 หลายเดือนก่อน +84

    දක්ෂ ලෙස රගපානවා... කෑම රසයි කියන තැන ඉදලම 😂😂😂

  • @inigam6739
    @inigam6739 9 หลายเดือนก่อน +51

    අනේ වාසනාවන් බඩගිනි කාරියක් ඒ දෝණිත් ❤

  • @fernan.rexy13
    @fernan.rexy13 8 หลายเดือนก่อน +28

    සල්ලි තියෙනවා නම් කෙල්ලො සොම්බියෙක් උනත් බැඳගන්නවලු.. ඇයි මේ කොල්ලගෙ තියෙන වරද මොකද්ද?? 🙂❤

  • @vajiracooray8088
    @vajiracooray8088 8 หลายเดือนก่อน +21

    Wooow නියමයි.... අද කාලෙ මිනිස්සු බලන් ඉන්නෙ මහත මිනිස්සුන්ට හිනා වෙන්නමයි. ඇයි ඒ මිනිස්සුන්ට අදින්න හොද නැද්ද, කන්න හොද නැද්ද,කෙල්ලෙක් යාලු කාරගන්න හොද නැද්ද ? මහත කියන්නෙ ලෙඩක් නෙමෙයි.ඒක පින....😂 දෙන්නටම සුබ පැතුම් ❤❤❤❤

  • @Akila_Rathnayake
    @Akila_Rathnayake 9 หลายเดือนก่อน +31

    Comment කියවද්දි තමා ආතල්😅😅
    ආදරෙයි චමා බොසා🔥❤️

  • @Shan_Shani2527
    @Shan_Shani2527 7 หลายเดือนก่อน +3

    ඇග මහත් උනාට චමාගෙ කැතක් නෑ අනේ💕 මේ මිනිස්සුනම් අනේ මංද

  • @magichand3502
    @magichand3502 9 หลายเดือนก่อน +50

    අඩො මේහේම කිව්වා කියලා බනින්න එපා GYM එක්කටවත් යමන් දැන් ... ලේඩ උනාට පස්සේ මේකේ Comment දාන උන් එන්නෑ 😊 දැන් කියයි ඉතිම් ඉරිසියාව නේ මට නෑ නේ ඔහොම දහසක් කතා ... තරහාකට නේමේ කිව්වේ

  • @DashParrOfficial
    @DashParrOfficial 9 หลายเดือนก่อน +115

    සල්ලි තියනවානම් කෙල්ලෝ රිළවුන්ටත් love කරයි 😂😂😂

  • @isinduemandith-zz4lb
    @isinduemandith-zz4lb 9 หลายเดือนก่อน +59

    ඕයි මට ලැජ්ජයි වගේ....😂😂😂😂🎉🎉

  • @user-nc4gd7qi6e
    @user-nc4gd7qi6e 9 หลายเดือนก่อน +108

    චමා ඔහොම සන්සුන්ව කනවා දැක්කමයි 😄

  • @mawicomicking9398
    @mawicomicking9398 9 หลายเดือนก่อน +72

    හොද වෙලාවට අපිට ඕම දෝණිලා නැහැ...😅😅

  • @Thathofficial603
    @Thathofficial603 9 หลายเดือนก่อน +23

    මේව බල බල වහ ටිකක්වත් කමු බං😂මොනා උනත් නියම කපල් එක හැමදාම ආදරේන් ඉන්න ඕනෙ

  • @vimarsharashini6515
    @vimarsharashini6515 8 หลายเดือนก่อน +18

    මේ කෙල්ලත් තව ටික කාලෙකින් චමා වගේ වෙනවා නේද කියලා මත්ක් වෙද්දී 😢😅😂😂❤

  • @sankabuddik8108
    @sankabuddik8108 3 หลายเดือนก่อน +3

    කෙල්ලෝ කට වහන් ඉන්න තරමට ලස්සනයි කියන කතාව අද හොඳටම දැනගත්තා😂😂😂😂

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 หลายเดือนก่อน +17

    සෑම විටම දෝනි උඩින් තබා ගැනීමට මතක තබා ගන්න.

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv 8 หลายเดือนก่อน +55

    කොල්ලෝ කනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතලා Gym එකකටවත් ගියානම් හොදයි නේ...❤

  • @disnyy6087
    @disnyy6087 9 หลายเดือนก่อน +62

    මගේ කොල්ලත් ඉස්සර ටිකක් මහතයි. මහත කියන්නෙ ලෙඩ ගොඩ නිසා මන් එයාට ඩයට් ප්ලැන් එකක් කියලා දීලා ජිම් යවලා කෙට්ටු කරගත්තා😂❤ දැන් ඉන්නව චූටි බබෙක් වගේ. හැබැයි ගෙදරම ඉදලා දැන් මන් මහතයි🥲🥲🥲😁👍

  • @namjoonkim7720
    @namjoonkim7720 9 หลายเดือนก่อน +43

    Chama අයියෙ ලස්සන අක්කෙකුත් ඉන්න නිසා චුට්ටක් කෙට්ටු වෙමු නේද ♥

  • @achiya1700
    @achiya1700 9 หลายเดือนก่อน +20

    අනූ & කනූ :- මේ තඩියා අපිව ඇන්දුවා...😢😒😒

  • @hansi705
    @hansi705 9 หลายเดือนก่อน +13

    අම්මෝ දෝනිගේ සැර🤭🤭
    Good luck චමා අයියා 🌻❤️

  • @SUTA2004
    @SUTA2004 9 หลายเดือนก่อน +58

    බබා නෙවේ අලි බබා🥰😂💔

  • @piumiishani7492
    @piumiishani7492 8 หลายเดือนก่อน +4

    දෙන්නගේ එකම නොගැලපිම ඇගවල් දෙක විතරයි , නොගැලපිම් ගලපන එක අපේ චමා අයියාට ගේමක් නෙවෙයි ඔන්න බලන්නකො චමා අයියා කෙට්ටු වෙන එක කෙසෙ වෙතත් ඒ අක්කිව මහත් කරලා ගනි ඔම කවුවලා , සුබ පැතුම් චමා අයියේ දෙන්නට ❤

  • @user-jo9ro7pi4x
    @user-jo9ro7pi4x 9 หลายเดือนก่อน +36

    ❤️ චමා අයියා කන ගමන් ඇගත් හදමු

  • @droonoff4612
    @droonoff4612 9 หลายเดือนก่อน +41

    අපේ ජිම් පප්පයි මල් කුමාරියි😅

  • @madurangagunathilaka1094
    @madurangagunathilaka1094 9 หลายเดือนก่อน +20

    Congratulations චාමා අයියෙ හැමදාම සතුටින් ඉන්න ❤

  • @chamathgimhana4204
    @chamathgimhana4204 9 หลายเดือนก่อน +136

    චමාටත් හරි ගියා එහෙනම්😂❤

  • @dhanushkaudara405
    @dhanushkaudara405 9 หลายเดือนก่อน +31

    කමෙන්ට් කියවන එක මාර ආතල් 😂

  • @minulaashan9362
    @minulaashan9362 9 หลายเดือนก่อน +58

    කොහොමද බඩ උඩ තියාගෙන ගහද්දී සැප😂😂

  • @madu__g
    @madu__g 9 หลายเดือนก่อน +56

    තේරුම් ගියා 😓 බඩ නැතිව අපි කොනේ කියල😓🥲

  • @poornasanketh5272
    @poornasanketh5272 9 หลายเดือนก่อน +94

    දෝණිට කරන්න ගිහින් චමාටත් කන්න නැතිවෙයි කියලා හිතෙන්නේ මට විතරද 😅❤

  • @Funny_661
    @Funny_661 9 หลายเดือนก่อน +54

    Ube කෑල්ලට gahaddi බඩ වදිනව නේහ් .. කෑල්ල පිට යයි ඈ බලාගෙන 😪 මගෙ යාලුවෙකුගෙත් කෑල්ල දාලා ගියා gahaddi බඩ වදිනව කියලා 😢

  • @user-ob5ng1nj5z
    @user-ob5ng1nj5z 8 หลายเดือนก่อน +5

    විහිලුවට නෙමෙයි අහන්නෙ.ඇත්තටම චමාගෙ කෙල්ලද මෙ🥲

  • @udaralakshan2617
    @udaralakshan2617 9 หลายเดือนก่อน +64

    දෝනි නම් යටවෙයි හැබැයි..😂

  • @madu__g
    @madu__g 9 หลายเดือนก่อน +148

    අද තමා චමා පිළිවෙලකට,විනීතව කෑවෙ අහ් 😂😂😂❤️❤️

  • @user-bs9pd1xd1x
    @user-bs9pd1xd1x 3 หลายเดือนก่อน +1

    කැත කමෙන්ට් දාන්නෙපා එක පකෙක්වත් ආදරෙයි චමා ජය වේවා ❤️

  • @PravishkaIrushan-dx4go
    @PravishkaIrushan-dx4go 9 หลายเดือนก่อน +12

    බඩ වදිනවාට කෙල්ලො මෙච්චර කැමතිද බන් 😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 9 หลายเดือนก่อน +10

    අඩෝ මන් මේ සල්ලි හොය හොය පුලුවන් තරම් night cream , day cream ගාලත් ඇයි ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැත්තෙ කියල හිත හිත ඉදිය 😢 හරිනෙ බන් දැන් තමයි මීටර් උනේ සූත්‍රය 😂😂 මේ ක්‍රීම් මගුල් හරියන්නෙ නැහැ 😂 මන් යනව සල්ලියක් හොයාගන්න ගැරජ් එකකට හරි 😂😂
    ලංකාවෙ ඉන්න උදේට හීල් බත් දංකුඩ කොරහෙ දාන් කාල දවල්ට කොරහෙ දාන් දංකුඩ ගිලල යන්තම් පුක හදාගෙන රෑට නයිට් ක්‍රීම් ගාල පොටි ඇද්ද වගේ සුදු වෙලා , උදේ ඉදන් හවස් වෙනකම් කහ කෑලි තක්කාලි උලල උලල සුදු වෙලා , ඊටපස්සෙ කොහෙන් හරි සල්ලි තියෙන එකෙක් දැලේ දාගෙන ඌව නැති වෙන්නම හූරන් කාල රත්‍රං බඩු ටිකක් හදාගෙන හොද ෆෝන් එකක් අරගෙන ලංකාවෙ අනිත් මිනිස්සු වෙනයි ඒකි යුරෝපෙ කොහේ හරි රටක ඉන්න පොෂ් චරිතයක් කියල හිතාගෙන ඉන්න ලංකාවෙ අවධාන ගන්න පෙළඹිලා ඉන්න කැහුටු වහුකුනිච්චියො ටිකටම මගේ කමෙන්ට් එක උපහාරයක්ම වේවා 🤣🤣🤣🤣

  • @Ruutv-qq9sj
    @Ruutv-qq9sj 9 หลายเดือนก่อน +42

    මම හිතුවේ MS දෝණී කියලා...චමා එල එල...සුපිරි කෑල්ල..පට්ට සැපක් ගත්තද...💗

  • @user-jc7qw9st7o
    @user-jc7qw9st7o 9 หลายเดือนก่อน +26

    Cama ge piti pase ina baba dake kawuda 😍

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 9 หลายเดือนก่อน +30

    අද ඉදන් doni එක්ක කන්න studio එකේ ඉදනුත් නැත්තන් හරි නැනෙ😂❤

  • @sandunimekala6416
    @sandunimekala6416 4 หลายเดือนก่อน +1

    Oya leda unoth a girl pau aiyee. A gana hithla hari oyge health eka gana godaaak hithnda.. kochchra kavth kmk na Jim ekkta ynda aiyaa...
    Hamadam sathutin parissamen inda dennamaa❤❤❤❤❤😊😊❤❤❤❤❤

  • @thilinadilhara7364
    @thilinadilhara7364 9 หลายเดือนก่อน +25

    Edit පාර නම් පහරක් තමා❤

  • @DarkHeaven263
    @DarkHeaven263 4 หลายเดือนก่อน +1

    තමන්ගේ ශරීරයේ හැඩය වෙනස් කරගන්න එක තමන්ට කරන්ඩ බැරි දෙයක්නම් ඒක ප්‍රශ්නයක් ඒක ඒම නෙමෙයිනම් ඒකට උනන්දුවක් නැත්නම් ඒක එයාගේ සතුට කැමැත්ත ඒක දකින අයට තීරණය කරන්න බෑ,,,

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq 9 หลายเดือนก่อน +43

    අම්බෝ මාර රඟපෑම😅 අපි ගියොත් soup එකේ චිකන් කටුත් නෑ 💀

  • @Lochanaakash436
    @Lochanaakash436 9 หลายเดือนก่อน +60

    අපිට දෝනිලා නැත්තේ අපේ ඇග නැති නිසාද 😪💔

  • @Anu-vi5zv
    @Anu-vi5zv 9 หลายเดือนก่อน +68

    ලෙවකාලම පටන් ගන්න අයියේ ,කෑම එක 😄

  • @dharshindharshini7736
    @dharshindharshini7736 4 หลายเดือนก่อน +1

    Mechchara davas meyage food video baluvata ada thamai mama meyage aga dakke 😱😱

  • @Sanonedrial
    @Sanonedrial 9 หลายเดือนก่อน +8

    දැන් අර සල්ලි තියෙනව නන් කියල පටන් අරන් එක එක ජාතියෙ වදන් type කරල තියෙන සෙට් එක
    සල්ලි නැති වුනත් රාජ කුමාරයො වගේ රූපයක් තියන සෙට් එක වෙන්නැති නෙහ් 🥲

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 9 หลายเดือนก่อน +14

    සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඕන එකෙක් එක්ක යයි😢😭

  • @TrendShiftor
    @TrendShiftor 9 หลายเดือนก่อน +50

    ඒක නම් හරිම අගෙයි.❤😂

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 หลายเดือนก่อน +1

    ඔයාට දෙන්නැතුව වෙන කාට දෙන්න ද බබා මං...
    I felt it chamah.🥺🥺🥺

  • @pasi_wk
    @pasi_wk 9 หลายเดือนก่อน +14

    යසයි පොඩි ගස්බල්ලා එක පාරම කරපු වැඩේ...😏🙂👍

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 9 หลายเดือนก่อน +2

    Akke oyawath kiyla meyage kama adu krla aga bassgndko..kochchr lassana kollekd

  • @dinuumobile9528
    @dinuumobile9528 9 หลายเดือนก่อน +9

    Comment කියවන්න ආපු අයට තේ ගෙනාව ☕☕☕🫖

  • @desh111
    @desh111 3 หลายเดือนก่อน +2

    සල්ලි තමා මේකට කියන්නෙ ආදරේ කියලා හිතෙනවද😅නිකමට හිතන්න මු normal එකෙක් නම් ඔය කෙල්ල සෙට් කරගන්න හෙන ගේමක් දෙන්න වෙයි

  • @slsong3307
    @slsong3307 9 หลายเดือนก่อน +9

    බඩ වදිනකොට තේරෙයි.😂💔 ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි කියලා 😂💔

  • @darshanisumanaweera4775
    @darshanisumanaweera4775 9 หลายเดือนก่อน +1

    Ane දෝනීයෝ..ඔයා චාමාට ඇත්තටම love nm ඔය කොල්ලාගේ ඇග පොඩ්ඩ්ක අඩු කරහන්...චාමා ඇත්තටම හොද කොල්ලෙක් ...

  • @ashenmaduranga3008
    @ashenmaduranga3008 9 หลายเดือนก่อน +9

    චමා, දෝණීගෙ අතින් හදපු රසම රස කෑම එකෙක් කාල පෙන්නන්න

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku7672 8 หลายเดือนก่อน +2

    ❤ එලම චමා. බඩ ගැන වද වෙන උන්ට මේවා බලලා හැදියන්

  • @user-we3ug1ix2w
    @user-we3ug1ix2w 9 หลายเดือนก่อน +10

    අර සුදු ලමයා පැට්තෙන් එබිල බය උනා චමාට 🤣

  • @MrLegendpk103
    @MrLegendpk103 9 หลายเดือนก่อน +2

    පස්සෙ දැක්කෙ අර සුද්දි පැටිය පටිට ලස්සනයි එයත් එක්ක ඔය vidoඑක කරම්න තිබිබෙ ඔයාට😊

  • @himalinisansala4854
    @himalinisansala4854 8 หลายเดือนก่อน +3

    මේ කෙල්ලගේ ෆිගර් එක නම් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @vishnuwarthananandhan6954
    @vishnuwarthananandhan6954 9 หลายเดือนก่อน +1

    Feel sad to read these comments, If Chamas girl friend has no issues about the way he looks what exactly is other guys problem? Guys pls stop this, body shaming is not fun. You guys probably don’t know how much it hurts. Everything is not fun. Happy Birthday to your girl friend Chama. God bless you guys.