වැදූ අම්මා, සත්‍ය කතාවක් ඇසුරෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #Viridu_Nalin #wadu_amma

ความคิดเห็น • 642

  • @viridunalin
    @viridunalin  4 ปีที่แล้ว +322

    හැමදාම මගේ නිර්මාණ බලන ආදරණීය රසික ඔබට හුගාක් ස්තුති .
    තෙරුවන් සරණයි

  • @asanthima593
    @asanthima593 4 ปีที่แล้ว +39

    කළුතර බෝසමිඳුන්ගේ පිහිටෙන් සමාජයේ හුදෙක් අයගෙ හිත පිනවන විරිදු ගයන්න ධෛර්යය ශක්තිය නොවඩුව ලැබේවා .... 🌹🌹🌹

    • @rosalindamarimar8368
      @rosalindamarimar8368 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏mage ammit budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsujeewa1616
    @sithumsujeewa1616 4 ปีที่แล้ว +68

    ලස්සනයි ඇත්තටම ඇස් වලට කඳුළු ආවා අම්මලාට කියාගන්න බැරි කොයිතරම් දේවල් ඇත්ද හරියට මම වගේ ...අය්යෙ ඔයාගෙ විරිදු හරි ලස්සනයි ඔයාට බුදු සරණයි

  • @himayakumari7460
    @himayakumari7460 4 ปีที่แล้ว +38

    හරිම දුකයි ....පව් ඒ අම්ම...ලස්සනයි විරිදුවෙන් කතා ව ගායනා කලා...ඔබටත් දීර්ඝායුෂ ලැබේවා 👍🙏🙏

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +27

    රත්තරන් අම්මා ගැන ලස්සන විරුදු ඔබට තෙරුවන් සරනයි තවත් තවත් ශක්තිය ලැබේවා විරුදු වලින් ඉදිරියට යෑමට සුබ ප්‍රාර්ථනය කරමි. මේ ලෝකයේ නොමියෙන ආදරය ආදරනීය රත්තරන් අම්මා ❤️ මා මෙලොවට බිහි කල පිනෙන් මගේ රත්තරන් අම්මා බුදුන් දකින්නට හේතු වාසනා වේවා !

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +25

    සියලුම අම්මාවරුන්ට බුදුන්ගේ සරණයි vrudu කියන ඔබට terwan sarnai lassnai

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඔයාට දීර්ඝ ගමනක් යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා මල්ලි

  • @sugamalli3887
    @sugamalli3887 4 ปีที่แล้ว +13

    ලස්සන සංවේදී නිර්මාණයක් මගේ අම්මා වගේම හැම අම්මා කෙනෙක්ම බුදුන් දැක නිවන් දකිත්වා

  • @sraatnike170
    @sraatnike170 4 ปีที่แล้ว +25

    තෙරැවන්සරනයි....හරිම ලස්සනයි. වටිනව🙏🙏🙏🙏💐💐❤

  • @mssuranga6511
    @mssuranga6511 3 ปีที่แล้ว +17

    හදවත පැලුනා සහෝ හැම කන්තවක්ම මවක්ය මට ජිවිතය දුන්නෙත් කන්තවක් මගේ අම්මා බුදු වේවා ❤❤🙏🙏🙏🙏

  • @anomakumari9877
    @anomakumari9877 4 ปีที่แล้ว +34

    ගෙදර බුදුන් අම්මාට ගෙඩාක් අදරෙයි සම්මා සමිබුදු සරණයි ,,, ගෙඩාක් ලස්සනයි මල්ලි

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන යි මල්ලි ඔයා ට මෙවගෙ විරිදු ගායනා කරන්න ශක්ති වැඩි යෙන් ලැබේ වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว +52

    තෙරැවන් සරනයි සැමදාමත් විරිදු කිමට ඔබට ශක්තිය ධහිර්ය ලැබේවා

  • @isangaprasadi6556
    @isangaprasadi6556 ปีที่แล้ว +3

    දුක හිතුනා ගොඩක් ඇඩෙන්නම
    ඔයට බුදු සරනයි අයියෙ විරිදුවකින් හරි සමජයට හොද පනිවිඩ දෙනවට ඔයගෙ ගොඩක් විරිදු අහනවා තව ශක්තිය ලැබෙන්න ප්‍රර්තනා කරනවා

  • @malikeeuzer9603
    @malikeeuzer9603 4 ปีที่แล้ว +5

    ඔයාගෙ.විරිදු .හැමදාමත් ලස්සනයි .හැමදාමත් තනිවෙන්නෙ.අසරණ අමිම ල.ඔයාට .පිං තෙරැවන් සරණයි

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 4 ปีที่แล้ว +39

    ගොඩාක් ලස්සනයි ‌තෙරුවන් සරණයි

    • @wimalaabeysekara388
      @wimalaabeysekara388 2 ปีที่แล้ว

      නලින් පුතේ ඔයාගෙ විරිදු නම් පුදුම ආසාවකින් අහන්නෙ හරිම ලස්සනයි ඒ පද ගැලපුම නම් මාර ලස්සනට හිතට දැනෙන්නෙ බුදු සරණයි තව තව සක්තිය දහිර්‍ය් ලැබේවා

  • @user-nl1qo2sh4m
    @user-nl1qo2sh4m 2 ปีที่แล้ว +9

    හදවතට ගොඩක් දැනුනා...ගොඩක් දුකයි..😢😢😢.මගේ අමිමා ආදරෙයි රත්තරමි අමිමේ..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +15

    ජයවේවා මල්ලි 🙏😭😭😭😭 ඉදිරියට යාමට දෙවියන් ආශිර්වාද ලැබේ වා 🙏♥️ තෙරුවන් සරණයි 👍👍👍 ලතා අක්කා ගෙන් ❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.මල්ලි ඔබට ජය සිරි මහ බෝ සමිදු පිහිටයි ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න ම්.🙏🙏🌹🌹🙏🙏

  • @දෙදුනුදෙදුනු-ව3ට
    @දෙදුනුදෙදුනු-ව3ට 4 ปีที่แล้ว +9

    හදවතෙ පලමු තැන ආදර අම්මාටයි ගොඩක් ලස්සනයි අයියෙ ඔයාගෙ එ විරුදු පෙල බුදු සරනයි ඔයාටත් එ ආදර අම්මටයි මතු බුදු වෙවා ලොවෙ සියලු අම්මාවරුන් මගෙ ආයුසත් අරං ජිවත් වෙන්න ඔනි මගෙ ආදර අම්මා...🙏🙏🙏🙏🙏

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +4

    යාඑවා අමිමා කෙනෙක් ගෙ දුක අහලා කරපු මෙි විරිදුවට ඔයාට බුදු බව අත්වෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinamadushanka3182
    @thilinamadushanka3182 4 ปีที่แล้ว +38

    දැන් ඉන්න පොෂ් කෙල්ලොන්ට හොඳ ආදර්ශයක් ❤️🖤

  • @lasikadesilva6178
    @lasikadesilva6178 3 ปีที่แล้ว +37

    හදවතට ගොඩක් දැනුනා සොහොයුර මගේ අම්මාත් මාව හැදුවා ගොඩක් දුක් විදලා ආදරෙයි අම්මේ

  • @hemalathakumarihamy7788
    @hemalathakumarihamy7788 4 ปีที่แล้ว +22

    අම්මා කෙනෙක් ගේ දුක දන්නේ දරුවෝ වැදු අම්මලා ඒත් මොනතරම් ඉන්නවද දරු දුක නොදන්නා අම්මලා ඔබ‍ට බුදුසරණයි

    • @sandaes2875
      @sandaes2875 2 ปีที่แล้ว +1

      එක ඇත්ත කොයි තරම් දරුවන් හැදුවත් දරැදුක දන්නේ නැති අම්මලා ඉන්නවා මේ ලොකෙ ඕනතරම්
      ඒ අතරින් මේ අම්මා හරිම උතුම්
      ඡේසුපිහිටයි! අමිමෙ ඔබට

  • @renukarenuka6055
    @renukarenuka6055 4 ปีที่แล้ว +29

    අැත්තටම අයියේ වචන නැහැ ඔබ ගැන කියාන්න එතරමි ලස්සනයි කවි පද එ් අමිමාටත් ඔයාටත් මෙ සියලුම දෙවියාන්ගේ පිහිටයි..!!!

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 ปีที่แล้ว +13

    හරිම ,දුකයි,මල්ලියෝ,ඒ,අමිිම⁣,මොනතරමිි,අසරණවෙන්න,ඇතිද,මල්ලිගේ ,විරිදු,කොපමන,ඇසුවත්,එපාවෙන්නෙ,නැහැ,තෙරැවන්,සඑරණයි,මල්ලියෝ,

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +2

    විරදු ලස්සනයි ගොඩක් ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤👍👍👍👍❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @wmshakyayasasiamandi7104
    @wmshakyayasasiamandi7104 3 ปีที่แล้ว +11

    මල්ලියෝ අද ඔයාගේ චැනල් එක හමු උනේ ගොඩාක්ම විඩියෝ බැලුවා.... ලස්සනයි , දුකයි ඔයාට සාර්ථක ඉදිරි ගමනක් යන්න ශක්තිය දෛයිරිය ලැබේවා බුදුසරණයි මල්ලි

  • @sashrydewmini2952
    @sashrydewmini2952 2 ปีที่แล้ว +2

    එකනමි අහන්න අමරැයි හදවතට දැනේන දුක 😢😢😢තේරැවන් සරණයි🙏🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +23

    ඔබයි මගෙ ලොකයේ උතුම් ම වස්තුව අම්මා,,ඔබයි මගේ ජිවය සාද,තෙරුවන් සරණයි අම්මේ,.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 .

  • @sabusabu9074
    @sabusabu9074 3 ปีที่แล้ว +5

    ඒකට තදුලක් නේන අමිමෙක් ඉදීවිද. මමත් දරුවො 3ක් එක්ක ජීවිතය දිනා ගත්ත අමිමෙක් පිරිමි සියේට 10ක් ඇති නියම පිරිමි විදියට අනිත් අය සේරම එකයි දුකයි අපිවගේ අම්මලගෙ ජීවිත දිහා බැලුවම. ලස්සනයි පුතේ ඔයාගෙ විරිදු පෙල මම කවදත් ඔයාගෙ රසිකාවියක් .

  • @thilinathilakawardana1160
    @thilinathilakawardana1160 4 ปีที่แล้ว +11

    ලස්සනයි අයියෙ.තව තවත් ලස්සනට විරිදු කියන්න ලැබේවා.බුදු සරණයි!

    • @asokabandara6909
      @asokabandara6909 3 ปีที่แล้ว +1

      බලසමිපන්න ජීවය දකින්න පුතු🙏

  • @Chana_is_rich
    @Chana_is_rich 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පුතෙ ඔයාගෙ විරිදුව මුල ඉදලා අග වෙනකම්ම මාව ඇඩෙවුවා හරි පවි අද හැදෙන ලමයිට දියණි වරුනට හොඳ ආද්ශමත් වීරිදුවක්

  • @kumarilk3558
    @kumarilk3558 ปีที่แล้ว +5

    එකනමි ඇත්තම කතවක් අමිමාලට .ඇස් වලට කදුලු එනව එ විරිදු ඇහුවම

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 ปีที่แล้ว +3

    නිකන්ම ඇස්වල කදුලු පිරෙනවා හරි සංවේදී කවි පෙලක් බුදුසරණයි නුඹට

  • @samiitajayasuriya3251
    @samiitajayasuriya3251 4 ปีที่แล้ว +17

    ගොඩාක් දුකයි තෙරුවන්සරනයි අම්මේ ඔයාට . හරිම ලස්සනයි පද ගැලපිම් සහෝ තෙරුවන්සරනයි ❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌👌

  • @duneshanethmini3866
    @duneshanethmini3866 3 ปีที่แล้ว +6

    ලස්සනයි අම්මා කෙනෙක් කොච්චර දුක් විදිනවද අනේ හැම අම්මේක්ට බුදු සරනයි කිසිම කරදරයක් වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @מהנה-ה8צ
    @מהנה-ה8צ 4 ปีที่แล้ว +99

    කවුරු වරද කරත් හැමදාම අසරණ අම්ම තමයි අපහස අවලාද විදින්නෙ අම්මලගෙ පපුවෙ දුක දන්නෙ අම්ම විතරමයි
    ආදරෙයි අම්මේ💖

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +2

      නලින් ඔයාට සුභ අනාගතයක් වේවා බුදුසරණයි මම ඉෂංකා ගම්බැද්දෙ

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +1

      නිමල් සර් ලාලනි ටිචයි පත්ම ටිච දන්නවද

    • @viridunalin
      @viridunalin  4 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ දැන්. මතකයි ඉතින් පන්තියේ යාළුවෝනේ

    • @sabusabu9074
      @sabusabu9074 3 ปีที่แล้ว

      අපවාද අවලාද උපතින්ම අරන් උපදින්නෙ ගැහැනු අපිම විතරයි කවදාවත් පිරිමියගෙ වරද කවුරුත් දකින්නෙ නෑ.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    ඔබ හැම දිනකම ගෙන එන්නේ තරුණ අයට ආදර්ශමත් දෙයක් බොහොම හොඳයි අද ගෙනාපු විරිදු පෙළ මත්පැන් බොන හාමුදුරු වන් ගැන කතා කරන්න අවසර නැද්ද ඔබට දළදා සමිඳු පිහිටයි තුන් සරණයි

  • @Priyanthideepthika
    @Priyanthideepthika 8 หลายเดือนก่อน

    නලින් මල්ලියා ඔයාගේ විරිදු නමි නියමෙට හිතට දැනේවා තව තවත් නිර්මාණ එලි දක්වන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා බුදු සරණයි

  • @suranjanisuranjani968
    @suranjanisuranjani968 4 ปีที่แล้ว +9

    ගොඩක් පිං ඔයාට බුදු සරනයි අම්මට

  • @hemapathmini8985
    @hemapathmini8985 3 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයගේ විරිදු හරිම ලස්සනයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +6

    ඔබට ශක්තිය ලැබේවා හරිම සංවේදී විරුදු පෙළ 🙏🙏🙏

  • @arunaseelisp1197
    @arunaseelisp1197 4 ปีที่แล้ว +5

    ජිවිතේ හරි පුදුමයි ලස්සනයි ගොඩක් බුදුසරණයි

  • @buddikapushpakumara2896
    @buddikapushpakumara2896 ปีที่แล้ว +1

    මගේ අම්මා තරම් හොඳ වටිනා අම්මා කෙනෙක් මං මේ ලෝකෙ කොහේවත් දැකලා නෑ අපි බැඳලා වෙනුවෙන් ආයෝජකයන් තවමත් අපි ගැන තමයි හිතන්නේ මගේ මතු බුදු වේවා මගේ ගොඩාක් ආදරෙයි මගේ රත්තරන් අම්මා song

  • @mangalikawehigalage8766
    @mangalikawehigalage8766 4 ปีที่แล้ว +29

    හරිම දුකයි අම්මාගේ දුක දන්නෙ අම්මා කෙනෙක් උනදාට සියලු දෙනාටම බුදු සරනයි .

    • @paramibhagiya8289
      @paramibhagiya8289 4 ปีที่แล้ว +2

      Ane aiye oyata ගොඩක් pin ada kale inna hitak පපුවක් nati ayage as padana ekata budu සරණයි

  • @scdias8102
    @scdias8102 2 ปีที่แล้ว +1

    පුතාගෙ නිර්මාණයන් හරිම ලස්සනයි
    මම ආසාවෙන් බලනව
    තෙරුවන් සරණයි පුතා

  • @shantishama4394
    @shantishama4394 2 ปีที่แล้ว +2

    Nalinge viridu tama nitarama ahanne lassanai👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @nishanisanjula3545
    @nishanisanjula3545 3 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් හැමදාම උනත් අහන්න පුලුවන් ...ඒ තරම් ආදරෙයි

  • @tihgcjktf5122
    @tihgcjktf5122 3 ปีที่แล้ว +4

    දුකත් හිතුනා ඒකට නම් ලස්සනයි ගොඩක් බුදුසරණයි අයියේ

  • @bollywood1376
    @bollywood1376 3 ปีที่แล้ว +16

    අම්මට ඕන තරම් බැනල තීනව.. ආයනම් ඒම කරන්නෙ නෑ😭😭😭

  • @sashinimadushika5923
    @sashinimadushika5923 3 ปีที่แล้ว +5

    උපදින හැම බවයකම මම නම් පතන්නේ මගේම අම්මා වෙන්න කියලා .මගේ පන♥️♥️♥️

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +5

    නලින් ඔබ හැදූවැඩූ දෙමාපියන්ට මම හිසනමා ආචාරකරනවා ඔබවැනි කතිකයෙක් හදපුනාමයට

  • @nihaniniluka506
    @nihaniniluka506 3 ปีที่แล้ว +7

    මගෙ අම්මෙ ඔයාට මම ගොඩාක් ආදරෙයි ..මගෙ අම්මා වගෙම මහත්තයගෙ අම්මත් එ ව්ගෙයි අපි දෙන්නට හොඳ අම්මලා දෙන්නෙක් ඉන්නවා ..ඔය දෙන්නටම බුදු සරණයි......

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 ปีที่แล้ว

      Ape video බලන්න එන්න හොඳේ

  • @සමන්මලිසමන්මලි-ඛ4ඪ
    @සමන්මලිසමන්මලි-ඛ4ඪ 3 ปีที่แล้ว +8

    ගැහැනියක් කොච්චර අසරන වේනවද කවදාවත් පිරිමියෙක්ට දෝස් නොකියා ගැහැණියටම ගරහන ලෝකේක ජිවත් විම පපායක් කියල හිතේනවා

  • @siriyawathie4977
    @siriyawathie4977 4 ปีที่แล้ว +15

    ඇත්තටම දුකයි..ඒඅම්මගෙ..දුකඑත්.සමහර.අම්මලා.දුරුවන්.කිදෙනෙක්..මරනවද.එ.අම්මා.එහෙම.කරෙනැ.පව්.එඅම්මා..පුතෙ ඔයාට සම්මා සම්බුදු සරණයි

  • @සපුමිනිසාරා
    @සපුමිනිසාරා 4 ปีที่แล้ว +8

    ගොඩක් දුකයි තෙරැවන් සරනයි අමිිමෙිි

  • @thilankadilshan4237
    @thilankadilshan4237 ปีที่แล้ว

    ඇත්තටම අයියෙ කියන්න වචන නෑ එතරම් ලස්සනයි අයියෙ ඔයාගෙ කවි ඔයාගෙ අම්මාටත් තෙරුවන් සරණයි අම්මේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddikanayana3246
    @buddikanayana3246 3 ปีที่แล้ว +1

    එක සුපිරි බන් නලින් අයියා බුදු සරණයි ජය වේවා

  • @rosalindamarimar8368
    @rosalindamarimar8368 3 ปีที่แล้ว +2

    Ane oyage virudu harim lassanai godak ,🙏🙏🙏🙏🙏😔😭😭😭

  • @shashiniishanka8295
    @shashiniishanka8295 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🤗🤗

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හරිම දුකයි

  • @chandanimalkanthi4621
    @chandanimalkanthi4621 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ හැමදාම ඔයා ම්නිසුන්ගේ හදවතට දැනෙන්න ව්රිදු කිව්වා 🌹🌹🌹🙏🙏🙏

  • @හිරුහිරු
    @හිරුහිරු 4 ปีที่แล้ว +2

    නලින් අයියේ.ඔයාටත්.තෙරුවන් සරණයි !!!..

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว

    කතාවෙ දුක වැඩියෙන් දැනුනා අයියෙ ඔයාගෙ විරිදුවෙන්. ඔයාට බුදු සරණයි සරස්වති මෑණියෝ පිහිටයි තිස්තුන් කෝටියක් දෙවි රැකවරණි

  • @tharindulakshan6795
    @tharindulakshan6795 2 ปีที่แล้ว +3

    මේකනම් පිස්සුවක් අයියේ....🙏 අයියාට තවතවත් මේවගේ නිර්මාන කරන්න ශාක්තිය ධයිර්ය ලැජාවෙ !

  • @risindupahasara347
    @risindupahasara347 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @lowethruwanproduction5632
    @lowethruwanproduction5632 4 ปีที่แล้ว +6

    ගොඩක් පින් බුදු සරනයි

  • @chante.1278
    @chante.1278 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබ කවි කලා ඇස් කදුලින් තෙමුන ..බුදුසරනයි ඔබට ..තව තවත් ෂක්තිය ලැබේවා විරිදු කියන්න

  • @anilwajertna6477
    @anilwajertna6477 3 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @suneethadesilva8300
    @suneethadesilva8300 4 ปีที่แล้ว +3

    බුදු සරණයි පුතේ මෙවැණි විරැදු වලින් අැත්ත එළිකරාට තෙරැවණ් සරණයි ශක්කිය දහිරි ලැබේවා...

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +4

    කිසිම අම්මා කෙනෙකුට මෙහෙම දුක් නොමවේවා

  • @indikaekanayaka691
    @indikaekanayaka691 4 ปีที่แล้ว +11

    ඒකට නම් කදුලු ආව.බුදු සරණයි

  • @sadunmadusanaka5095
    @sadunmadusanaka5095 4 ปีที่แล้ว +1

    Ammage Agay denenne e asar amma neti dawasakt ...me loke wasan siyalum ammalat tunuruwanem saranaii..❤

  • @malika7786
    @malika7786 4 ปีที่แล้ว +4

    අම්මා මගෙ බුදු වේවා

  • @malikamalika1621
    @malikamalika1621 4 ปีที่แล้ว +7

    අනේ.පවු අහන් ඉන්න බැරි.තරම් .දුකයි ..තෙරැවන් .සරණයි ...

  • @hemakanthirathnayaka6007
    @hemakanthirathnayaka6007 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි budu සරණයි jesu පිහිටයි

  • @පැතුම්සුලෝචනවිරක්කෝඩි

    නලින් අයියෙ සුපිරි....

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඒ වගේම දුකයි තෙරැවන් සරණයි

  • @kumarinirmala3476
    @kumarinirmala3476 2 ปีที่แล้ว +1

    Malin mallita viridu gayana sakthiya dahirriya lebewa oya lassanai viridu kiyanwa goodlak

  • @kvindusnkalpa3460
    @kvindusnkalpa3460 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ💗💗💗 කදුලුත් ආව

  • @kuwakuwait7587
    @kuwakuwait7587 2 ปีที่แล้ว +1

    මල්ලිඔයාගෙ,හදවතහරිමලස්සනයිමැදපෙරදිග,ඉන්අපටසතූටුයිමල්ලි

  • @sadubbh8582
    @sadubbh8582 2 ปีที่แล้ว

    ලස්සනයි අයියේ ගොඩක් ඔයාගේ ගීත වල තියෙන වචන හදවතට දැනේනවා

  • @ChandraChandra-hm4iq
    @ChandraChandra-hm4iq 4 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි putea

  • @mohamedaskan2973
    @mohamedaskan2973 4 ปีที่แล้ว

    මල්ලි ඔබගේ විරුදු කවි හරිම ලස්සනයි ඔබගේ විරුදු මම හානවා hana hana හරිම ලස්සනයි ඇත්තටම ඔබට සියලු දෙයියො උන්ගේ ආශිර්වාදය ලැබේවා වැරදිලා තිබ්බොත් සමාවෙන්න ඔයාට බුදු සරණයි devi pihitai

  • @makakw1959
    @makakw1959 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඇත්තටම දුක හිතුණා ඔයාට බුදු සරණයි තවත් ලස්සන විරුද්ධව කින් හම්බ වෙනවා

  • @gvggfggg4432
    @gvggfggg4432 2 ปีที่แล้ว +1

    හරිම දුකයි පුතාගේ විරැදුහරිම ලස්නයි පුතාට සම්මා සම්බුදු සරණයි

  • @susanthamudiyanselage2794
    @susanthamudiyanselage2794 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @ruwanruwan7324
    @ruwanruwan7324 4 ปีที่แล้ว +7

    කවුරැ වරද කලත් අසරන වෙන්නේ අමිිමලා තමයි හරියට මං වගේ 😢😢

  • @nilushairangani6942
    @nilushairangani6942 3 ปีที่แล้ว +1

    Harima lassanay....ammata panatath wada adarey.....

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 2 หลายเดือนก่อน

    නලින් අයියේ හරිම ලස්සනයි....ආඩම්බරයි....

  • @hasithalakmal4349
    @hasithalakmal4349 4 ปีที่แล้ว +1

    ආදරෙයි panawage mage ammata aiye ලස්සනයි බුදු සරණයි

  • @asankamadushan-yr2fu
    @asankamadushan-yr2fu 6 หลายเดือนก่อน +1

    Lassanai Godak dukai malli ,mita masa 4kata kalinage rattarN amma apiwa tanikarala giya ,oyage me viriduwat ekka mage amma matakuna daraganna bariloku dukak awa mage amma nawata api atarA ipadewa sadu sadu sadu,

  • @manel5406
    @manel5406 ปีที่แล้ว +1

    පවු දෙයියනෙ ඔයාට බුදුසරණයි මල්ලි

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 2 ปีที่แล้ว +1

    හදවතටම දනුනා ඒකනම් 😥❤️

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว

    වැරදි කරන අයට හැදෙන්නත්, ඕනම කෙනෙක්ට අහන් ඉන්න හොඳ ආදර්ශමත් විදියට කියන විරිඳුවෙන් ඕනම කෙනෙක්ගෙ හිත නවතිනවා කටහඬ ළඟ 🙏❤️

  • @padmapadma4066
    @padmapadma4066 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.

  • @gravitymobile3098
    @gravitymobile3098 2 ปีที่แล้ว

    මල්ලි හරිම හැඩයි හැමදාම ඔබේ විරිදු තිසරණ සරණයි නුඔට නුඔ වැදු මවටද

  • @kumarikuwait6295
    @kumarikuwait6295 4 ปีที่แล้ว +3

    හරිම දුක හිතුනා

  • @Randeer_Sisira
    @Randeer_Sisira 3 ปีที่แล้ว +1

    ලස්සනයි හදවතට තදින් දැනුනා