fowl fox වැක්සීන් එක හරියට විදින හැටි. how to vaccination fowl fox.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 12

  • @Love_familyby
    @Love_familyby 3 หลายเดือนก่อน

    Thanks a lot sir ❤❤🎉

  • @Jaanu791
    @Jaanu791 4 วันที่ผ่านมา

    මං ලග ගං කිකිළියන් ඉන්නේ... එක්කෙනෙක්ට කොල සුදු පාටින් බඩ එළිය යනවා... එයා කෑම කන්නෙත් අඩුවෙන් තනියෙම ඉන්නවා වෙනදා වගේ active නෑ බැක්ටීරියා ආසාදනයක් කියලා මං හිතනවා... මොනවද දෙන්න හොද බෙහෙත්

    • @AnimalAva
      @AnimalAva  4 วันที่ผ่านมา

      Renicat vacsin denna

  • @NishanSandaruwan-ll9xl
    @NishanSandaruwan-ll9xl 2 หลายเดือนก่อน

    මේ vaccine එක වයස කීයෙන්ද දෙන්න ඕන.ජීවිත කාලෙටම එක පාරද දෙන්න ඕන please reply

  • @harshaprivate2266
    @harshaprivate2266 4 หลายเดือนก่อน

    Nldb එකෙන් දවස් 30 පැටව්න්ට fowl fox එක දීලා තමයි අපිට බෙදුවෙ ඒක සරි හරිනන් සති 6 පහු වෙලා නේද පැටව්න්ට දෙන්න ඕන මාසෙන් දුන්නොත් හොද නැත්ද

    • @AnimalAva
      @AnimalAva  4 หลายเดือนก่อน +1

      ඔබ නිවැරදි සති 6 න් දෙන්න ඕනෙ. වියාපෘතිය තිබුනෙ මාසෙ පැටඋන්. අපේ ගොවිමහතුන්ට එන්නත් කිරීම අපහසු නිසා එහෙම කරා වෙන්න පුලුවන්. කලින් දුන්නා කියලා ලොකු ගැටලුවක් නෑ. වඩා හොද සති 6 න්. ඉදිරි වීඩියෝ එකකදි මේ ගැන කතා කරන්නම්.

    • @anilsamantha.1815
      @anilsamantha.1815 4 หลายเดือนก่อน

      ඔයා වීඩියෝ එකේ කියන දේවල් හරියට ඇහෙන්නේ නැහැ.
      මයික් එකක් භාවිතා කරන්න
      එතකොට ගොඩාක් හොදට වැඩෙත් වෙනවා. අපිටත් ඔයා කියන වටිනා කරැනු නිවැරැදිව ඇහෙනවා .

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm 4 หลายเดือนก่อน

    Me වැක්සීන් eka denne wayasa kiyenda

    • @AnimalAva
      @AnimalAva  3 หลายเดือนก่อน

      Sathi 6

  • @Chadoo279
    @Chadoo279 4 หลายเดือนก่อน

    මෙික(වැක්සින්) අපිට ඔයාගේන් ගන්න පුලුවන්ද

    • @AnimalAva
      @AnimalAva  4 หลายเดือนก่อน +1

      Ow puluvan

    • @Chadoo279
      @Chadoo279 4 หลายเดือนก่อน

      @@AnimalAva ගාන කියද