වටු පාලනය මගින් මසකට ලක්ෂ ගනන් හොයන්නේ මෙහෙමයි වටු පාලනය මුල සිට අගට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. TH-cam එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි.
    වටු කුඩු නිර්මාණය කරන ආකාරය • watu kuduwak hadamu
    0776393587

ความคิดเห็น • 129

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +5

    Sattu 200 gattot 1 දවසකට බිත්තර කියක්‌ දානවද

  • @user-qt2mm5ki7k
    @user-qt2mm5ki7k 17 วันที่ผ่านมา

    aiya mata satthu 100k one, kikiliyo, nawalapitiyata genath denna puluwanda?

  • @niroshana83
    @niroshana83 ปีที่แล้ว +1

    පට්ට 👌

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 2 ปีที่แล้ว +1

    Niyamai brother

  • @slpetclub3700
    @slpetclub3700 2 ปีที่แล้ว +1

    Dawas keeyak parana biththara kikiliyekuta rakinna puluwanda

  • @dsn275
    @dsn275 ปีที่แล้ว

    Dan ganan kohomada kuduwak hadana eke indala watuwan ganna eka okkotama ganan kohomada..?

  • @user-ho1op4do1e
    @user-ho1op4do1e 3 หลายเดือนก่อน +1

    ගොඩක් අය වටු කුරුලු පාලනය ගැන වීඩියෝ දානවා ඒත් බිත්තර දාල ඉවර උන් මොකද කරන්නෙ කියල කවුරුත් කියල නෑ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  3 หลายเดือนก่อน +1

      බිත්තර දාලා ඉවර උනාම මස් වලට, දෙන්න තැනක් නැත්තන් අපිම ගන්නවා.. මතක විදිහට විඩියෝ එකේ මං කියනවද කොහෙද 😌

    • @seethaparara
      @seethaparara 6 วันที่ผ่านมา

      අවුරැදු කීයක් බිත්තර දානවද ගැහැනු සතුන් පිරිමි සතුන් එකට හදන්න පුඑවන්ද

  • @kavindusachithrarajapaksha8477
    @kavindusachithrarajapaksha8477 2 ปีที่แล้ว +1

    Aiya watuwangen kochchara kalayak biththara ganna puluwanda unge jiwitha kalaya kopanada

  • @lalithkumarasiri6662
    @lalithkumarasiri6662 2 ปีที่แล้ว +1

    good job

  • @isharaperera8377
    @isharaperera8377 ปีที่แล้ว +1

    මේ farm eka කොහේද තියෙන්නේ?

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว +1

    මොනවාද දෙන්න පුලුවන් අමතර ආහාර

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว +1

      ඇසොල්ලා, මාලු කුඩු, කරවල කුඩු, ඉරිගු කුඩු, පලා ජාති

    • @SamithSenaka-gc8hk
      @SamithSenaka-gc8hk ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550 පැටවුන් 50ක් හරි දෙන්න පුලුවන් නේද මොකද මට අත්දැකීම් නැති නිසා

  • @dpfarmhousesrilanka2003
    @dpfarmhousesrilanka2003 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @aqeedhhamdhy4841
    @aqeedhhamdhy4841 2 ปีที่แล้ว +1

    Chicken pox rogada bahath kiyannako please

  • @tharidumadushanka.madushan6163
    @tharidumadushanka.madushan6163 ปีที่แล้ว

    Supiri 🙏🙏🙏🙏🙏🙏

  • @DananjayaHarsha-d8b
    @DananjayaHarsha-d8b 8 วันที่ผ่านมา

    50 දෙනේක් ඩිලිවරි කරන්ඩ පුලුවන්ද

  • @funniya955
    @funniya955 2 ปีที่แล้ว +2

    ගම් කුකුල් පැටවුන් නැද්ද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว +1

      Innawa

    • @funniya955
      @funniya955 2 ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550 මට 50 විතර ඕනි සති 2කේ පැට්ටු කියද

  • @renujamax
    @renujamax 2 ปีที่แล้ว

    Dan vatuwan ganna puluwanda

  • @smartslpower6319
    @smartslpower6319 ปีที่แล้ว +1

    Oyala watuwan diliver karanawada

  • @hasi4tech931
    @hasi4tech931 2 ปีที่แล้ว +1

    කොහේද.? දැන් මිලගනන් වෙනස් වෙලාද

  • @R4kMaliya
    @R4kMaliya 6 วันที่ผ่านมา

    වටු කිරිල්ලියො බිත්තර රකින්නෙ නැත්ත්න් පැට්ව් කොහොමද අය්‍යෙ හදාගන්නෙ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  6 วันที่ผ่านมา

      @@R4kMaliya incubator

    • @R4kMaliya
      @R4kMaliya 6 วันที่ผ่านมา

      Incubator nathuwa swabawikawa rakkawann barida ayye

    • @R4kMaliya
      @R4kMaliya 6 วันที่ผ่านมา

      Mn gedra hadagathu incubator ekkin rakkuwa hari giye na ayye💔ආර්ද්‍රතාව ගොඩ්ක් ඔනෙ ද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  6 วันที่ผ่านมา

      @@R4kMaliya සාර්ථක නෑ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  5 วันที่ผ่านมา

      @@R4kMaliya matching dennm 7000 idan

  • @sidhulaknath8708
    @sidhulaknath8708 หลายเดือนก่อน

    Koheda tiyenne

  • @cricketpisso7713
    @cricketpisso7713 6 หลายเดือนก่อน

    Kohenda ganna puuwan

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว +1

    Bithtara vikunanna puluwanda minissu gannawada

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว +2

      දැකලා නැද්ද කඩවල බිත්තර විකුනන්න තියේනවා

    • @rumeshnilantha7440
      @rumeshnilantha7440 ปีที่แล้ว

      Matath adahasak thiyenawa saththu 100k vithara hadanna podi adahasak denawada oyala pam eka thiyenne koheda

  • @niranjiranasinghe2252
    @niranjiranasinghe2252 ปีที่แล้ว

    Dn watuwange mila ganan kohomada??

  • @umeshranepura8620
    @umeshranepura8620 ปีที่แล้ว

    Den mila ganan kohomada

  • @sameeraherath5398
    @sameeraherath5398 11 หลายเดือนก่อน

    ඩිලිවරි කරනවද බිත්තර

  • @hazinagreasy
    @hazinagreasy ปีที่แล้ว

    වටු පැටවු 50ක් විතර දාන්න කුඩුවක් නැද්ද ගන්න

  • @seethaparara
    @seethaparara 6 วันที่ผ่านมา

    අැනිකටි දෙන්නේ අැයි

  • @samankumar3218
    @samankumar3218 7 หลายเดือนก่อน

    වටුවකුට එක දවසකට දිය යුතු ගෑමි ගනන කියද

  • @piyuminiimashi5103
    @piyuminiimashi5103 ปีที่แล้ว

    Api බිත්තර දුන්නොත් මිලදී ගන්නවද

  • @asankasamindra1484
    @asankasamindra1484 ปีที่แล้ว

    පැටියෙක් 200 නෙද වෙන්නෙ එතකොට දින කියක්වෙන පැටව්ද

  • @slpetsvlog665
    @slpetsvlog665 2 ปีที่แล้ว

    Dan ganan enema kiyada

  • @tiktoksl5293
    @tiktoksl5293 2 ปีที่แล้ว

    බිත්තර දාන පැකට් ගන්නේ කොහෙන්ද

  • @rusith6289
    @rusith6289 ปีที่แล้ว

    watu pataw delivery krnwd ? kurunegalata
    plz reply

  • @bandulapremium
    @bandulapremium 2 ปีที่แล้ว

    Need one unit 👍👍

  • @linukalewhan6916
    @linukalewhan6916 2 ปีที่แล้ว

    Aiye oya watuwo wikunanawada

  • @nimnaakalanka3898
    @nimnaakalanka3898 ปีที่แล้ว

    වටුවො බිත්තර දමන කාලය කියන්න

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว

    Bitara walata ilumak tiyeda

  • @ismikaismik7862
    @ismikaismik7862 ปีที่แล้ว

    මම බලන්ගොඩ ඉන්නේ සතෙක් කියද

  • @lasirudeshan7232
    @lasirudeshan7232 2 ปีที่แล้ว +1

    වටූවො කියද

  • @shanvlog8800
    @shanvlog8800 2 ปีที่แล้ว

    1 month old birds only

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว

    Kohedame pam eka thiyene

  • @pawanthamanula6532
    @pawanthamanula6532 ปีที่แล้ว

    watu kirilliyo biththara rakinawada

  • @linukalewhan6916
    @linukalewhan6916 2 ปีที่แล้ว +1

    ඔයාගෙන් අපිට කුකුල් පැටව් ගන්න පුලුවන්ද?

  • @isurukumara6241
    @isurukumara6241 ปีที่แล้ว

    වටුවෝ පැටව් 50ක් විතර ගන්න පුලුවන්ඩ

  • @lahirunew5305
    @lahirunew5305 ปีที่แล้ว

    ඔයාලා මේ නම්බර් එකේන් whatsapp ඉන්නවාද

  • @user-kh3ku4fk8b
    @user-kh3ku4fk8b 3 หลายเดือนก่อน

    Mata fb ake balanna ona pej aka name aka danna puluvnand

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +1

    Bitara ganoda minissu

  • @youtubegroups9511
    @youtubegroups9511 ปีที่แล้ว

    බිත්තර පැකට් ගන්නෙ කොහෙන්ද

  • @shafrazlk
    @shafrazlk 2 ปีที่แล้ว +1

    malli oyage video eka hondai.
    habai oya kattiyata waradi information denna epa!!
    watu kurullo avuruddatama biththara 200-240 venakam danawa, ey kiyanney ( every 30 hours it will produce eggs) ithing kohomada kema viyadama aduy kiyanney???
    * biththara dala ivaravechcha satgunge (meat) mas rasaya aduy ! ithing ekata market eketh thiyenney adu illumak.
    oyage ganang hatiyata baluwath lakshayak hoyana eken bakayak withara hoyanta puluwan. ???

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว +2

      ස්‍තුති විඩියො එක අගය කරාට. වැරදි විස්තර මං විඩියො එකට දාලා නෑ.. ජැපනිස් වටුවා තමා බිත්තර අඩුවෙන් දාන්නේ ඔයා ඔය කියන අවුරුද්දට බිත්තර 240ක් දාන්නේ ජැපනිස් වටුවා. අපි බිත්තර ෆාම් වලට හදුන්වලා දෙන්නේ ජම්බො ක්‍රොස් කියන වර්ගය. එක හදලා බලන්න අවුරුද්දට බිත්තර 300 දානවා.. පැය 30ට වරක් බිත්තර දානවා නම් දවසට බිත්තර 85%ක් වැටෙන්නේ කොහොමද?? මගේ නම් දවසට බිත්තර 90% වැටුනු වෙලාවලුත් තිබ්බා. . මං හිතනවා පැය 20න් 20ට වගේ බිත්තර දානව ඇති කියලා( අනුමානයක් පමනි)
      කැම වියදම් අඩුයි කියලා කිවේ නෑ, කැම වියදම් අඩු කරගන්න උපක්‍රම කියලා දුන්නේ. විඩියො එක නැවත බලන්න..
      බිත්තර දාලා ඉවර උන සතුන්ගේ තමා මස් රස වැඩි. එ වගෙම බර වැඩි. ඔයගේ බිත්තර දලා අවසන් සතුන් ඉන්නවා නම් අපිට කතා කරන්න අපි ගන්නවා කොච්චර හිටියත්.. කවුරු හො ඔයාව රවටලා අඩුවට සතුන් අරන් කියලා මට හිතෙනවා (අනුමානයක්)
      කටින් සතුන් හදන්නේ නැතුව ඇත්තට ව්‍යාපාරය කරලා බලන්න එතකොට බගයක්ද සම්පුර්ණ ගානද හොයන්න පුලුවන් කියලා වැටහෙවි..
      ස්‍තුති

    • @shafrazlk
      @shafrazlk 2 ปีที่แล้ว +1

      mang oyagey anumanaya anith quail farm karapu kattiyata baradenawa. eyala theeranaya karagaththawi.
      isthuthi oyage reply ekata. oyage business ekata api suba pathanawa.
      thank you.

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว +1

      @@shafrazlk මගේන් සත්තු ගත්තු අය නම් අනා ගන්නේ නැතුව වැඩෙ කරගන යනවා.. එකට උදාහරණ වශයෙන් විඩියො එකේ අන්තිමට 4 දෙනෙක්ගේ විඩියො කිල්ප් දලා තියෙනවා..

  • @izzleking4272
    @izzleking4272 ปีที่แล้ว +1

    නො ඔයාගෙද

  • @supuljayasinghe6813
    @supuljayasinghe6813 2 ปีที่แล้ว

    වඩුවන් බිත්තර රකිනවාද

  • @linukalewhan6916
    @linukalewhan6916 2 ปีที่แล้ว +1

    මගේ කිකිළියන් බිත්තර රකින්නේ නෑ මොකක්ද කරන්න ඕනා

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว

      දැන් ඉන්නේ දෙමුහුන් ගං කුකුළන්.. ඔවුන් බිත්තර දැමිම සදහා පමනක් සකසා ඇත. වර්‍ගයා බො කිරිමට නම් incubator පාවිච්චි කරන්න

    • @linukalewhan6916
      @linukalewhan6916 2 ปีที่แล้ว

      එයින් එකක් කීයක් වෙනවද

    • @linukalewhan6916
      @linukalewhan6916 2 ปีที่แล้ว

      Incubater ekak kiyak wenawada

  • @inokachandani1277
    @inokachandani1277 2 ปีที่แล้ว

    Podi kudu nadda

  • @shanvlog8800
    @shanvlog8800 2 ปีที่แล้ว

    Only female birds not for breeding.

  • @sameeraherath5398
    @sameeraherath5398 11 หลายเดือนก่อน

    බිත්තර දැන්මට පස්සේ ඒ සත්තුන්ට මොකද කරන්නේ

  • @user-wb9kg1km8f
    @user-wb9kg1km8f 9 หลายเดือนก่อน

    Ouwa විකුණන්න අමාරුයි

  • @warunasamaraweera5261
    @warunasamaraweera5261 8 หลายเดือนก่อน

    බයිලා විතරයි මුගේ වැඩ කුඡීතයි

  • @warunasamaraweera5261
    @warunasamaraweera5261 8 หลายเดือนก่อน

    කම්භ හොරෙක්

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +1

    කවුරුත් වටු බිත්තර ගන්නෙ නෑනෙ 🥺

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +1

    සත්තු මරන් කන එක පව් නේද? ඔයිට වඩා හිඟා කන එක හොඳයි 😔

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว +1

      මෙතන කමෙන්ට් නොදා හිගා කෑව නම් හරි තමා ඔබ තුමා..

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว +1

      @@thequailfarmsrilanka4550
      ප්‍රාණගාතය සිදු කිරීම ඔබ මරණින් මතු අපායේ ඉපිද කල්ප ගනන් දුක් විඳීමට හේතු වනු ඇත. යම් කලෙක ඔබ මව් කුසක උපදින්නේද එහිදී අල්පායුෂව ආත්ම සිය දහස් ගනන් ඔබට මරණයට පත් වන්නට සිදුවනු ඇත.ඔබට මෙලොව පරලොව දෙලොව තමා කල පව් ගැන සිත සිතා බොහෝ දැවීමට පත්වන්නට සිදු වනු ඇත.
      ~ලොව්තුරා බුදුරජාණන් වහන්සේ~
      🙏🙏🙏💐

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550
      වැරදි කරන මිනිස්සු කවදත් ලෝකයේ නින්දා විඳිනවා හිත රිදුනනම් සමාවෙන්න❤

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว

      අහිංසක අසරන සත්තුන්ගෙ ජීවිත විනාස කරල ඒ සත්තුන්ගෙ ජීවිත විකුනන් කාල ජීවත් වෙන්නෙ නැතිව ධාර්මික රැකියාවක් කරන්න.කුකුලො මදිවට දැන් වටුවො අල්ලගෙන මිනිස්සු වෙලත් මිනිස් ගති නැති නොමිනිස්සු

    • @sasidusasidu7072
      @sasidusasidu7072 2 ปีที่แล้ว

      @@thequailfarmsrilanka4550 කරන රැකියායෙන් බූරුවා කව්ද කියන එක හැමෝම දන්නවා

  • @indikakumarapremasiri8077
    @indikakumarapremasiri8077 2 ปีที่แล้ว

    Watu pataw ganna puluwanda

  • @kuwt9801
    @kuwt9801 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️