විනාශයකින් ලංකාවේ හැඩය වෙනස් වේ | Will Sri Lanka Ever Be the Same After the Great Disaster?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • * ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63
    🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
    🎯 SMS System එකක් අපෙන් නොමිලේ
    🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට් මෙන්ම
    🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
    🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
    * Media M radio - * trn.lk/mediam
    * radio.garden/li...
    (Radio garden App --select -- Media M )
    Follow - Media M -
    Facebook page - / mediam.lanka
    TikTok : / media_m
    Instagram - / media.m_creation
    ඉදිරි දශකවලදී ලංකාවේ හැඩය වෙනස් වෙයි? 2019 වසරේ ලෝක දේශගුණ දර්ශකයේ ලොව දෙවැනි අවදානම් ස්ථානයට පත්වී තිබුණේ ශ්‍රී ලංකාව ය. 2021 ලෝක දේශගුණ දර්ශකයට අනුව ලංකාව 33 වැනි අවදානම් රට ලෙස වාර්තා ගතවී තිබෙයි. රටක නාය යාම්, ගං වතුර ආදී සොබා උවදුරු ගැන අධ්‍යයනය කර අවදානම් දර්ශකයේ තැන තීරණය කරන අතර අපේ රටේ තත්ත්වය කොහෙත් ම සතුටු දායක නැත. අනුව වසර 2025 වන විටශ්‍රී ලංකාවට ඉඩම් හෙක්ටයාර් 6,110ක භූමි භාගයක් අහිමි වෙයි. 2100 වන විට ලංකා භූමිය මුහුදට යට වීමෙන් අහිමි වන ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 25000කි. මධ්‍යම කඳුකරයේ තීව්‍ර පාංශු ඛාදනය අපේ රටේ දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට පත්වී ඇත. මුහුදු ඛාදන, නාය යෑම්, අධික වැසි, පාංශු ඛාදනය වැනි විපර්යාස ගණනාවක් ම මේ සමග ඇත. කොත්මලේ, රන්ටැඹේ, වික්ටෝරියා වැනි ජලාශ ආශ්‍රිතව සුළු භූ කම්පන ඒමේ අවදානමක් පවතියි. වෙයි. සුනාමියෙන් පසු මෙරට පැය 24 පුරාම භූ කම්පන නිරීක්ෂණය කෙරෙන නිසා 2004 දී මෙන් අවාසනාවන්ත සිදුවීමක් නම් අනාගතයේදී වාර්තා නො වනු ඇත. නිදසුනක් ලෙස ජපානය. වසර 1880 සිට මේ දක්වා ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.1කින් වැඩිවී තිබෙයි. 2013 සිට 2022 දක්වා ලෝක මුහුදු මට්ටම මිලිමීටර් 4.62කින් වැඩිවී ඇත. දේශගුණ බලපෑමෙන් වැඩිම හානි ශරීර සෞඛ්‍යයටයි. මිනිසාට දරාගත හැකි උණුසුම ඉක්මයනු ඇත. අපේ රට දූපතක් නිසා ගැටලු වැඩිය
    The destruction of the world. Will the shape of Sri Lanka change in the coming decades? In the 2019 World Climate Index, Sri Lanka was ranked second in the world. According to the 2021 World Climate Index, Sri Lanka has been recorded as the 33rd most vulnerable country. Natural hazards such as landslides, floods etc. are studied in a country and the place on the risk index is determined and the situation in our country is not happy at all. According to the year 2025, Sri Lanka will lose 6,110 hectares of land. By the year 2100, the amount of land that will be lost due to submergence of the land of Ceylon is 25000 hectares. Intensive soil erosion in the central hills has become a huge environmental problem in our country. Along with this there are many changes like sea erosion, landslides, heavy rains, soil erosion. There is a risk of minor earthquakes in the vicinity of reservoirs like Kothmale, Rantambe and Victoria. will be Since earthquakes are monitored 24 hours a day after the tsunami in Sri Lanka, an unfortunate incident like in 2004 will not be reported in the future. For example, Japan. Since 1880, the temperature of the world has increased by 1.1 degrees Celsius. From 2013 to 2022, the world sea level has increased by 4.62 mm. Physical health is the most affected by climate. The heat will exceed what humans can handle. Because our country is an island, there are many problems
    stock materials (photos, footages and other) pixabay.com/ www.pexels.com... ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
    References -
    උපදෙස් - පේරාදෙණිය සරසවියේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය තිලක් හේවාවසම්
    උපදෙස් - පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් තෙන්නකෝන්
    ලබාගත් කරුණු අනුසාර - චම්පිකා දීපානි රණසිංහ
    #climatechange #Environmental_pollution #human_rights

ความคิดเห็น • 77

  • @Thanujakethnula
    @Thanujakethnula 6 วันที่ผ่านมา +12

    එදා කෘෂිකර්මයෙන් පෝසත් ආර්ථිකයමයෙන් පෝසත් මගේ රට දිහා සුද්දට බලන් ඉන්න බැරි උනා ඔවුන් එය විනාශ කරා😓😓😓

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา +3

      නෑ !!!
      ඔවුන්
      ඕන වූයේ
      හූ රා
      ග සා කෑ ම ය් !!!
      ත ම
      අදිරජය
      න ඟා
      සිටුව වීම ය් !!!

  • @walasmullewimalagnana4584
    @walasmullewimalagnana4584 6 วันที่ผ่านมา +28

    සිරිපාදස්තානය සික්‍රිය වෙන්න ගිය ගිනිකන්දක් එ බැවු දත් සුමන සමන් දෙවියන් බුදුන්වහන්සෙ දැනුවත් කරනවා...අවුරුදු දෙදහස් පන්සියයක් බුදු දහම පවතිනකම් මෙය සක්‍රිය නොවෙවා මැනික් ශ්‍රි පතුල සිය පතුල පිහිටුවා බුදුන් වහන්සෙ අඩ්ස්ටාන කරා...අද ගන්ගා ගලාවි...අනාගතෙට කන්ද ස්ක්‍රියවි ලාවාගන්ගා ගලන්න නියමිතයි...

  • @gadgetbro4654
    @gadgetbro4654 5 วันที่ผ่านมา +7

    කතාව ඇත්ත.මේ කාලෙ නම් ඇටයක් විසිකරාට පැලවෙන්න හොරයි.එ දැන් තියන ඇට වර්ග වල අව්ලක් කියල මම හිතන්නෙ.හයිබ්‍රිඩ් කියකිය ජරා ඇට වර්ග ලන්කාවට එනව.එවගෙන් ගන්න පලදාවෙ තියන ඇට නැවත පැලවෙන්න තියන ඉඩ අඩුයි.නමුත් දේශිය එලවලු වල එහෙම ප්‍රශ්නයක් නම් නැහැ වගෙ පේනවා.

  • @Thanujakethnula
    @Thanujakethnula 6 วันที่ผ่านมา +6

    අපි අපේ අටලංකාව යළි නිර්මාණය කරමු🦁

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 3 วันที่ผ่านมา +1

    අපෙ ..රට ට..මුකුත්..වෙන්නේ..නැ.ඉන්න අය..හොඳ ට..හැදුනොත්..ඇති..සොබාදහම ට..අවනතව❤

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 6 วันที่ผ่านมา +6

    මොනවා උනත් ඇත්තටම මම උයන ගමන් අයින් කළ කැකිරි, තක්කාලි, දෙහි, දොඩම් පැෂන් ,පැපොල් ඇට පසට විසිකරල හෝ වැටුණ තැන්වල හොඳටම පැළවෙලා තියෙන්නේ කැකිරි වල හොඳටම ගෙඩිත් තියනවා. හැබැයි ඉතින් පොඩ්ඩක් පණු උවදුර තියනවා බෙහෙත් වර්ග දැම්මෙ නැති නිසා. .

    • @naveendraindika7774
      @naveendraindika7774 5 วันที่ผ่านมา

      වසවිස දාන්නේ නැති එක හොදයි.වත්තෙම එලෝලු වවනකොට හැදෙන එලවලු පනුවන්ද ආහාරයට ගත හැක.ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගත හැක

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 4 วันที่ผ่านมา +2

    රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥

  • @luckysenanayake3893
    @luckysenanayake3893 5 วันที่ผ่านมา +1

    😊 Thank you, very good explanation.

    • @mediamlk
      @mediamlk  5 วันที่ผ่านมา

      🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 6 วันที่ผ่านมา +4

    කව්රු කවුරුනුත්
    සිල්වත් විය යුතු
    ව ග
    නො කි යා
    ඉ දි රි නු දු රු අනාගතයේ
    ව න ම හා විනාශයක්
    හ 0 ග ගෙ න
    ස ම් ප ප් ර ලා ප !!!

  • @user-xr3ke2xi5u
    @user-xr3ke2xi5u 5 วันที่ผ่านมา +2

    ❤ malli
    Supiri kollek oya 🙏

    • @mediamlk
      @mediamlk  5 วันที่ผ่านมา

      🙏

  • @Thanujakethnula
    @Thanujakethnula 6 วันที่ผ่านมา +4

    අපි අඟහරුවල ලංකාවක් හදමු mars space lanka🚀

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา

      " තුන් ලෝ තමා නතු කළ ර වු ළු "
      එහේ අයට
      මෙ හේ එ න් ට
      අනුබල දීලා
      පොළොවෙ උ ම 0 කෙරෙව්වා ,
      එ හේ
      වෙන්ට තිබි
      ම හා විනාශය වැ ට හි ලා !!!
      ඉ ති න් ,
      නු බි යා ව ට ආ අය හි න් දා
      නුබියාවෙ හිටි අය
      දකුණු ඉන්දියාවට සංක්‍රමණය වීම ත්
      දකුණු ඉන්දියාවෙන් සමහරුන්
      ලංකාවට ඒම ත්
      සිදු වු ණා !!!
      ඉ ස් ඉ ස් සෙ ල් ලා ම මෑ ආ වේ
      " සා තා හා නා " ය් නම පටබැඳි
      ද් වි මෙ ලා ට් සි යා
      වංක නාසික රජුගෙ කාලෙ !!!
      එ රජුගෙ පුතා
      එහෙන්
      දොළොස් දාගෙන ඒවා දෙකක් , 2 4 0 0 0 ක් ,
      ගෙනාවා !!!
      ඒ අයගෙන් තම ය් ,
      අ ද
      ඉලේපෙරුමලා නල්ලූපෙරුමලා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 วันที่ผ่านมา +1

      මන්නම් බෑ අගහරුවලට යන්න 😥

  • @doyouneedrealnibbana5211
    @doyouneedrealnibbana5211 6 วันที่ผ่านมา +7

    Port city වගේ කෘතීම දේවල් නිසත් වෙනත් පැති වලින් භූමිය අඩු වෙනවා

    • @nawodinimuthunayake5008
      @nawodinimuthunayake5008 6 วันที่ผ่านมา

      හරියටම හරි... ඒ මතින් මුහුද ජල තරංග වෙනස්වෙනබව, මේ විකෘති රට විකුණා දැමූ මිනිසුන් හිතුවාද??? සැමටම ඕන උනේම මුදල් මළු පුරවා ගැනීමමයි.
      ඉදිරි යට බුද්ධියෙන් අවදියෙන් සංඥමයෙන් තීක්ෂණ නුවනින්ම ක්‍රියාත්මක විය යුතුම 🤔🙏

  • @sasikarushaniSasikarushani
    @sasikarushaniSasikarushani 6 วันที่ผ่านมา +1

    Weldon

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 6 วันที่ผ่านมา +2

    Supiri supiri video eka ahh❤

  • @user-st1os9xl1h
    @user-st1os9xl1h 5 วันที่ผ่านมา +2

    කොමඩු පැලකරගන්න බෑ

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 วันที่ผ่านมา

    සත්දහමින් පෝෂණය විය යුතුය

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 5 วันที่ผ่านมา +1

    Api punchi kale pela pothaka thibuna peradiga muthu etaya kiya pitaretiyan ehala thiya salakana sura puraka niya ma dinunrata mage lanka.kiyala kaweyak thibuna sinhala jathikabhi manaya widaha pamin harima aadambarayak hadawathata denena gadya sahithya padya sahiithya pelapothneda apa egenagaththe raswath selalihinisandesayada marshland esaya guththila kawyaya aadi raswath ethihasa thorathururuda samagin.wiyalunu dandak dalu kola malda eka reyakadi pela wena raththaran polawak apata thibuna.eth ada obathuma keewa wage apage ran pasak thibuna sasreeka mihikatha nisaru wune kohomada? Minisage awaguna nopahan kriyakareethwaya sehesikam me ththwayata balapewa noweda?kohomath lindata wetunu miniha lin katinma goda peminiya yuthuwak men minisama thama awakal kriya behera kota sathpurusa swabhawayen yahapath manusyan lesa gowithen ha eeta adala karmanthayan aarambha kota sewoma ekwa rata rekimata wehesaweya yuthu kalaya elamba etha.

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 6 วันที่ผ่านมา +1

    හැම දෙයක්ම අනිත්‍ය යි😢

  • @sltechnology7383
    @sltechnology7383 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @shammicoorey1137
    @shammicoorey1137 6 วันที่ผ่านมา +1

    AKD❤

  • @santhasantha1110
    @santhasantha1110 6 วันที่ผ่านมา +6

    මෙතෙක් කරපු විඩියො හොදය් මෙකනම් පජාතය් 2012 12 12 ලොක විනාස වෙනවා කිවුවා වගෙ ඉදිරියට එන්නෙ හොදම යුගයක් 2030 ලන්කාව බලවත්ම රට මේක

    • @mediamlk
      @mediamlk  6 วันที่ผ่านมา +1

      නෑ මේකෙ කතාව වෙනම එකක්.

    • @santhasantha1110
      @santhasantha1110 6 วันที่ผ่านมา

      @@mediamlk ඒ කියන්නෙ

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา

      ඒ වන කොට
      ජනතාවගෙන්
      ම හා කො ට ස ක්
      නෑ !!!

    • @dyanidyani4550
      @dyanidyani4550 5 วันที่ผ่านมา

      2032 න් පස්සෙ ,ඔව්, නැවතත් ඒ සශ්‍රීක යුගයට,

  • @KgChandrika
    @KgChandrika 5 วันที่ผ่านมา +1

    athi wemin nathi wemin pawathina lokaya.

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 3 วันที่ผ่านมา

    Minis santhanaya duushthai dura දැක්මක් නැති ජාතියට මේවා කීමෙන් පලක් නැහැ පුතා !

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk วันที่ผ่านมา

    😯🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 วันที่ผ่านมา

    Akd❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @TharukaRanaweera-g2f
    @TharukaRanaweera-g2f 2 วันที่ผ่านมา

    ඒක වෙන්න නියමිතයි.

  • @sleurochannel
    @sleurochannel 5 วันที่ผ่านมา +1

    ජන්දෙන් පස්සෙ වෙනස්වෙනව කියන්නෙ මොකක්ද බං😂

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 5 วันที่ผ่านมา +1

      කමක් නෑ අපි මාලිමාව ට😊

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 วันที่ผ่านมา +1

      ලංකාව ලොකුවෙනවා

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 4 วันที่ผ่านมา

    Akd....akd.....akd.....akd......akd....❤❤🙏❤❤🙏❤❤🙏🙋

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 5 วันที่ผ่านมา

    Aka ahama thama maka anthima kalaya baseball liyala thiya nawa.

  • @nadeeshalakmaliperera2565
    @nadeeshalakmaliperera2565 5 วันที่ผ่านมา

    TH-cam future බලනව වගේ😂😂😂😂

  • @i.d.n.lakshan...2520
    @i.d.n.lakshan...2520 6 วันที่ผ่านมา

    😮😮

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 4 วันที่ผ่านมา

    එතකොට ලෝක බලවතුන් අපේ භුමිය අත් පත් කරගන්න මෙතරම් දගලන්නේ බොරුවටද???? එතකොට එම් සී,සී මංකොල්ලය ගැන ඇයී උබ කියනැත්තේ.

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 6 วันที่ผ่านมา

    ්‍රමක්

  • @BDsriyani
    @BDsriyani 6 วันที่ผ่านมา

    Arahadata
    Yanna.hitapu..putata.kiyanna.apatath.ekkka.idam.aragannakiyala..sabawiks.wipathnm..monawada.224...diyawannawedipu.geme...hatiyata.sabawika.wipath.apta.monawadw...andare.ahuwalu..rajjuruwangen.asuchi..capparak.kkapu.mata.padagadath.gadakda.kiyala...eewage.owa.monawada.apisawdiye.hodana.toilat..walatawada.marena.eka.hodi

  • @dohadoha8656
    @dohadoha8656 6 วันที่ผ่านมา

    Yako denatath wenas wela iwarai sakkili china portcitiya heduwe mhuda goda karala neda ape miharakunta therenne nhe china apita arapu arilla china portcitiya kayala okunta wenama ratak hadagaththa thopi poddak hithapalla lankwe athule thiyena port citiyata mkna redda katada wenama visa sha gaman balapathra ganne .

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 6 วันที่ผ่านมา +1

    Pacha

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา

      නෑ !!!
      ඇත්ත !!! ඒ ත් ,
      කිව යුත්ත නො කියා
      වටින් පිටින්
      කෙඳිරි ගෑම ය් !!!

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 6 วันที่ผ่านมา

    Moka netiunat kamakne are kalkane tikaka inn parlementuwa venas welama yanna one

  • @surangapradeep4903
    @surangapradeep4903 3 วันที่ผ่านมา

    gini kadu lankawea thinawa yakoo..maddyama kadukareama ginikadu..
    samanala kandath gini kandak

  • @priyankajayalath227
    @priyankajayalath227 6 วันที่ผ่านมา +1

    Thota pissu thadawlada yako????

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา

      වැ ටෙ න් ට ඇ ති
      උල්කාපාත ග් රා හ ක ය
      ගැ න
      නො කි යා
      වටින් පිටින් රෝල් !!!

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 5 วันที่ผ่านมา

    Dan hamadema wenas wela 😢😢. Ath minissu essa ganna hithanna one

  • @sumudubhashini2806
    @sumudubhashini2806 6 วันที่ผ่านมา

    🤔🤔🤔🤔😒

  • @ismailmohamed498
    @ismailmohamed498 5 วันที่ผ่านมา

    I don't know whether SRI LANKA will be on the Global Map by 2025.
    Afraid of disasters happening globally not politics.
    Expect a major SUNAMI worst than the last we experienced .

  • @nevilledissanayke2773
    @nevilledissanayke2773 5 วันที่ผ่านมา

    ප්රලාප

    • @mediamlk
      @mediamlk  5 วันที่ผ่านมา

      Video එක බලන්න

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 6 วันที่ผ่านมา +2

    කන්න බොන්න නැත් තන් බේගල් නැතිව බෙලෙක්කයක් හොල්ල//පලයං බූරුවෝ තවත් කඩේ බඩගාන්නෙ තොපි ඉන්නකොට රටක් තියෙයිද

    • @mediamlk
      @mediamlk  6 วันที่ผ่านมา

      බොරැවට කෑගහන්නෙ නැතුව video එක බලන්න

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 6 วันที่ผ่านมา

      Pal buruwek me nam😅 loke wena dewal melo detak nodanna .. meka supiri videowak...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 วันที่ผ่านมา

      ගා ණ ක් ලැබුම හින්ද !!!

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 วันที่ผ่านมา

      තොපි වගේ සිවුරු හැත්ත උන්ගෙ බොරුවලට වැඳවැද ඉන්න හින්දා තමා රට විනාස වෙන්නේ