ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබේ මේ ශක්තිමත් බවට ගොඩාක් මේ බෞද්ධ දේශය රැකීමට වචනයෙන් හෝ දායක ඔබට මේ විශ්වයේ ශක්තිය ලැබේවා මේ බුදුන්ගේ දේශය දැකීම අපගේ යුතුකමයි සිංහල හෙළ ශක්තිය අවදි කරමු
ජයවේවා !ජයවේවා! ජයවේවා! ජයවේවා! තෙරුවන් සරණින් යහපතක්ම වේවා !ඔබට තාරක මහත්මයා .....සුබ දවසක්
දැනට වසර කිපයකට පෙර අප මෙම චෛත්ය බලන්න ගියා. මා විසින් සොයා ගත් තොරතුරැ අනුව මෙය කාවන් තිස්ස රජතුමා විසින් කිු. පු. තෙවන සියවසේ දි ගොඩ නංවා ඇති බවත් එදා මෙම සැය දක්කින ගිරි මහ සැය නමින් හදුන්වා ඇති බවත් මෙය එදා ලංකාවෙි විසාලතම චෛත්ය බවත් සදිහන් වෙයි.obage මෙම uthsahayata බොහොම ස්තුතියි.
ස්තුතියි
Neelagiriya yanu wasars 3000 4000k pamana aatha ithihasayata himikam kiyana ekaki. Eheth puravidyawata oowa watahenne natha. Aa ape awasanawai?ane me sathya mathuwewa!!!!!!
ඇත්තටම නියම රුවන්වැලි සෑය මෙය විය යුතු ය.❤
@@lakydahanayake4996 නෑ මෙක මහාථුපය රුවන්වැලිසෑය යන දෙකක් ගැන කියනවා රුවන්වැලිසෑය තමා වර්තමාන තිස්සමහාරාම වෙහෙර මහා ථූපය තමා මෙ නීලගිරිය වන්නෙ
@@anushkamalinda3400 පුරා විද්‍යා වට අනුව කැණීම් වල දි වැඩිම ධාතු හමු වෙන්නේ නිල ගිරි සෑය තුළින්. මහා වංශය ට අනුව වැඩි ම ධාතු තැන්පත් කරන්නෙ නිල ගිරි සෑ යේ. ඉතින් මේ දේවල් ගලප ගෙන තමයි කිව්වේ 🙏
තව තවත් මේ වගේ අභිරහස් දේවල් ගෙන්න 😊❤
ඉතාමත් වටිනා කතාවක් අපේ හෙලයෙ අගය මොනතරමද
ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ.තවත් ඒවා දාන්න.
මමනමි.හැමදාම.බලනව
විව්ස් අඩූයි කියලා අතහරින්න එපා.අපි හැමදාම බලනවා ජය වෙවා.🎉🎉🎉❤
සත්‍ය මහියන්ගනය මෙයයි
ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා ,views මදි උනාට කමක් නැහැ පුතේ , විශ්ව නියෝජිතයෙක් විදිහට තෝරා ගෙන ඉන්න ඔයා ඔයාගෙ කාර්‍ය් දිගටම කරගෙන යන්න ,ජයම වේවා !!!
අපේ සැඟවුනු හෙළ උරුමය මතු කරන මේ සත් ක්‍රියාවලිය සඳහා ඔයාලට සියලු ශක්තිමත් බලයන් ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ඉතාමත් කරුණාවෙන් නමස්කාර වෙවා .....🙏
තෙරුවන් සරණයි ❤❤❤❤ තෙරුවන් සරණයි 💞💞💞💞
ස්තුති සහෝ෴🙏🙏🙏🙏🙏
Godak hoda video ekak 🙏 mona agama adahuwath lankawe ithihasa katha ahanna api harima kamathi🙏❤
අපේ ගම පන්සල 🙏❤️
Thank you🙏
Great, Great. Keep exploring the real history 🙏🙏🙏
great..
ස්තූතියි
ඔබ කිව්වා මහා පරාක්‍රමබාහු රජතුම විදේශයන් ආක්‍රමණය කර බව ඒ ගැන විස්තරයක් කරන්න ජඹු දීපය ආක්‍රමණය කරලා තියෙනවා නමුත් ජඹදීපය කියන්නේ ලංකාවේ කොටසක් මේ ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් ගොඩක් යහපත් ඔබට තෙරුවන් සරණයි
පුරාවිද්‍යාත්මකව ඔතන බොහෝ වටිනා තැනක් මට දැනෙන හැටියට.
සත්‍ය මහියන්ගනය ස්තූපය මෙයයි
@@aswidajayasekara4335රුවන්වැලිමජසෑය..වැඩිම දාතූන්වහන්සෙලා තැන්පත්කර ගොඩනැගූ ස්තූපය...
අපේ සීයාගේ සීයලා ජීවත්වෙලා තියෙන්නේ ඔය කියන පැත්තේ .එයාලාව එහෙන් පිටමං කරපු සුද්දෝ නිල්පනාගොඩ බඩල්ගම හරියෙන් මා ඔයෙන් අනිත් ඉවුරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑඉඩම් තමාකැමති ප්‍රමානයක් ලබාදීලා පදිංචි කරවලා.මම පුංච්කාලේ සීයා (අත්තා)කිව්ව කතාවක්..
ඒ කතාව ඇත්ත
Good
බුදුපියාණන් ..අද hanya.karpu ta......රැකවරණය දුන්නොත් pimm..🙏🙏
❤❤❤❤❤❤❤
Good job well den
Thanks
👍🏼👍🏼
❤❤❤🎉
⚘️⚘️⚘️⚘️⚘️🙏🏻
Theruwan..Saranai..🍁💕🍁💕🍁💕
අපේරට විනාශ කරලා අපේරට මංකොල්ල කාලා අපේ ඉතිහාසය විකුර්තිකරලා අපේ බුදුදහම විකුර්තිකරලා අපේරටේ නිදන් වෙහෙරවිහාර චේයිත්‍ය කඩලා හොරකන් කරලා අපේරටේ වටිනා පුරාවස්තු පුස්කොලපොත් හොරකන් කරලා ගියේ පිටරට වල් වල උන් ලංකාවේ සමහර මිනිස්සු ත් සම්බන්දයි ඒවට දැන් ලංකාවෙම ඉන්න සමහර එවුන් ලංකාව විනාශකරනවා විකුනන් කනවා ඒක මහා පාපයක්😪😔😰
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
🙏🙏🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏
👍👍👍👍👍👍👍👍
👍🏼
Obathumanlaa Punaruthpaththiya Wishwaasa karawaa nam,Mathayak Thibenawaa Neela Mahaa Yodhayaa,Yanu RAAWANAA Rajuge Ek Uthpaththiyak Kiyalaa,Ema Aakaarayen Apata Apage RAAWANAA Raju Nawatha ipadee Paminiya Haki Bawa Wishwaasa Kala Hakiyi Neda?
❤❤❤
අලුත්ම ගවේෂකයින් හඳුන්වන්නේ මේ සෑය මහියංගන සෑය බවයි
Mona gaweshanada?
අනිවාර්යයෙන් එයයි සත්‍ය
චුට්ටක් ඉවසලා ඉමු, ධ්‍යාන ලාභින් ක්‍රියාත්මකයි ,
නීලගිරි සෑය කොහෙද තියෙන්නෙ
ලාහුගල කැලේ
🎇🎇🎇🎇💐💐💐
Mage ratata , mage jatiyata, mage agamata adate karanna, e siyalla lowa kisiwakata devani nowemaya
බොහොම ස්තුතී නැවතත් මෙවැනි වීඩියෝ ගේන්න
වර්තමානයේ බොහෝ පුරාවිද්‍යා ගවේශකයන්ගේ මතය වන්නෙ මෙය නිවැරදි මහියංගන සෑය ලෙසයි.
අනිවාර්යයෙන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දවසක නඩු වැටෙන කොට ,අපි බලා ඉමු ඒ යුගය ආරම්භ වී තියෙන්නෙ , නමුත්බොහොම නිහඩව, ,,,,
Koheda thiyenne kiyannako
ලාහුගල goole serch කරන්න
Mama lahugala.mehi pura wastu hora rajapaksala ussan giya prasidda rahasaki
හැඩ ඔය ආසන්න තියෙනවා
Anga hiri wtila giy meya ahala
ඒ හෙළ ජානය activate වෙන්න පටන් ගන්න විදිහක් ,
Oya Pradeshaye Parani Janaprawaadayak Thibilaa Thibenawaa,Neelagiriya Kiyanne Neela Mahaa Yodhayaage Gam Pradeshaya Kiyalaa,(Gajabaa Raju Saha Neela Mahaa Yodhayaa Indiyawe Solee Deshayata Gihin Apen Kalakata Pera Paharagena Gihin Hitapu 12,000 Denek Nawathath Lankaawata Ragena Aawa Bawa Ithihaasa Kathaawala Saha Janaprawaadawala da Kiyawenawaa,Mahaawansayath Meya Gana Sadahan Karalaa Nathi Wunath,Indiyawe “Seelappadikaaram”Kiyana Kaawya Granthayeth Sadahan Welaa Thibenawaalu,Ape Ratema Issarath Mahaa Weerayange Nama Makalaa Daannata,Rata Jaathiya Paawaa Dennata Upan Kattiya Innata Athi,Ema Kattiya Nawatha Punaruthpaththiya Labalaa Ema Kaaryama Thawaduetath Karanawaada Kiyalaa Api Ithaama Prawesamen Soyaa Baliya Yuthu Kaalayayi Me Dan Pamina Thibenne,Ratata,Manushshayaata Lengathu Oba Sama Mema Dewal Gana Awadhaanayen Sitinawaa,Obata,Ratata Jayawewaa !!!!!!!!!
Bauddha agama kiyala kiyanna epa budu dahama kiyala kiyanna theruwan saranai
සමාවෙන්න
ඔව් පුතේ , බුද්ධ කියන්නෙ ආගමක් නොවෙයි , ඒ තමයි universal truth එක,= (බුද්ධක්ෂනය)ඒ තුල සැප දුක් උපේක්ෂා නැහැ ,අපි ඒක වරදවා තේරුම් ගෙන තියෙන්නෙ , ඒකයි අටලෝ දහමක් නිර්මාණය වෙන්නෙ,සෑම ක්ෂනයකම නිර්මාණය වන ශක්තිය අභිසංකරනය කළහම නැවත නැවත කයවල් නිර්මාණය කරමින් දීර්ඝ සසර ගමනක් යනවා,නිවෙන්නට හැකිනම් මේ ක්ෂනයේම නැවතත් නූපදින්නටම,ඒ මහා ප්‍රාඣවු විද්යාඣයා, මහා සුගතයන් වහන්සේට මගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!
Sudu adirajya wadee palakayan suokshma lesa apeiperani buduwarayange sistacharaya gaveshanayakara sihala abimana duru nokara aparata wesiyan yatath kala noheki bawath wesiyan paradheen kirimata nam ithihasa walala pita desayaka bodu ithihasaya ropanaya kalayuthu bawath wataha gena Indiyawe bodiya saha anekuth sthana ropanaya karathibe heti Indiyawa wandanawe yana onema buddhimathekuta wetahenawa. Sathya helikarana obage wyayamayaikmanin sarthaka weeme palamu piyawara viya yuththe bus samagamak magin wesiyanta deriyaheki gasthu yatathe ape wesiyanta denata owun dekanethi meveni natabun deka wandana kara jathikabhimanaya wada gena denata kuda daruwage patan mahalla dakwa pirihee ethi paragethi paradheena bavin jathiya goda genimai puthe. Ehi sevikawak weemata matath heki.🙏🙏🙏
අනේ තාපෝ මරි මෝඩකමි 😂😂😂😂😂😂😂😂 පුළුවන් ඔප්පු කරන්න එළාර දුටුගැමුණු යුද්ධයක් වුනා කියලා ..නිවටයෝ වගේ එකම බොරැව වමාරන්න එපා..හොයපං ගොතම බුදුන්වහන්සේ ගේ 🙏🙏🙏ධාතුන්වහන්සේලා මෙිපමණ ප්‍රමාණය කාවන්තිස්ස රජුට ලැබුනේ කෙසේද..කියලා..ගොතම බුදුන්වහන්සේ 🙏🙏 සිටියේ මොන යුගයේද හිතාගන්න බැරි මෙවන් අය කියන ඉතිහාසය කතා මාරැ හිනාවෙලා මැරෙන්න...හොදට මතක තියාගන්න ගන්න සුද්දා ඌව වෙල්ලස්ස ව්නාසකලේ ඒ උතුමි බුදුන්වහන්සේ 🙏🙏ගේ නැයන් එහි සිටින නිසායි..අදටත් ජාන තියෙන මිනිසුන් ඒ බිමෙි ඉන්නවා...දුටුගැමුණු රජු ගොතම භාග්‍යවතුන්වහන්සේගේ 🙏🙏ජාන තියෙන මිනිසුන් අදටත් මෙි පිං බිමෙි ජිවත්වෙනවා...යහපතක්ම වෙිවා..
හ්ම්ම්ම්ම්ම් හා.
ජැක්සන්ට අනුව දුටුගැමුණු ජාන තියෙනවායයි කියාගත් උන් රටටත් කෙලවලා උනුත් හොදටම කෙලවාගෙනයි දැන් ඉන්නෙ
❤❤ මිනිස්සු අතරේ වෙනස් කෙනෙක්.ඔය දේ වැටහුන එකම වාසනාවක් මිත්‍රයා..
සත්‍ය මහියන්ගනය මෙයයි මෙය ලන්කාපුරේට අයිති අද මහියන්ගනය අයිති ජන්බුද්වීපයටයි
මේ නීලගිරි සෑය මොකක්ද කියලා මට නම් අදහසක් තියෙනවා ,ඇයි මෙතරම් වැදගත් වන්නේ කියලා සොයන්න ඔබටත් හම්බවෙයි
ඔබ දන්න තොරතුරැ කියන්න
අපිට පුළුවන් නේද මේ පළාත් නැවත ජනාවාස කරන්න එයට රජයේ මැදිහත් වීම ලබා දිය යුතුම වෙනවා
ජනාවාස කළාට බැ. ඒ ෂක්තිය ලබාගන්න ජනතාව මොනව කරද ද්නෙ නෑ
Janthawa yawwe na sinhalayinva samulagathanaya Karla, eka lokayen Vasan karanna one nisa Tami e pattama vana grahanayata lak karma wa.
Dan ithin ....RUWAN WALI SAAYA ...MEKAY KIYANA AYA....🤣🤣🤣🤣🤣🤣😮💨😓😵💫🦍🦍🦍🦍🦍
🙏🙏🙏🙏🙏🙏
👍
❤
ඔබේ මේ ශක්තිමත් බවට ගොඩාක් මේ බෞද්ධ දේශය රැකීමට වචනයෙන් හෝ දායක ඔබට මේ විශ්වයේ ශක්තිය ලැබේවා මේ බුදුන්ගේ දේශය දැකීම අපගේ යුතුකමයි සිංහල හෙළ ශක්තිය අවදි කරමු
ජයවේවා !ජයවේවා! ජයවේවා! ජයවේවා! තෙරුවන් සරණින් යහපතක්ම වේවා !ඔබට තාරක මහත්මයා .....සුබ දවසක්
දැනට වසර කිපයකට පෙර අප මෙම චෛත්ය බලන්න ගියා. මා විසින් සොයා ගත් තොරතුරැ අනුව මෙය කාවන් තිස්ස රජතුමා විසින් කිු. පු. තෙවන සියවසේ දි ගොඩ නංවා ඇති බවත් එදා මෙම සැය දක්කින ගිරි මහ සැය නමින් හදුන්වා ඇති බවත් මෙය එදා ලංකාවෙි විසාලතම චෛත්ය බවත් සදිහන් වෙයි.obage මෙම uthsahayata බොහොම ස්තුතියි.
ස්තුතියි
Neelagiriya yanu wasars 3000 4000k pamana aatha ithihasayata himikam kiyana ekaki. Eheth puravidyawata oowa watahenne natha. Aa ape awasanawai?ane me sathya mathuwewa!!!!!!
ඇත්තටම නියම රුවන්වැලි සෑය මෙය විය යුතු ය.❤
@@lakydahanayake4996 නෑ මෙක මහාථුපය රුවන්වැලිසෑය යන දෙකක් ගැන කියනවා රුවන්වැලිසෑය තමා වර්තමාන තිස්සමහාරාම වෙහෙර මහා ථූපය තමා මෙ නීලගිරිය වන්නෙ
@@anushkamalinda3400 පුරා විද්‍යා වට අනුව කැණීම් වල දි වැඩිම ධාතු හමු වෙන්නේ නිල ගිරි සෑය තුළින්. මහා වංශය ට අනුව වැඩි ම ධාතු තැන්පත් කරන්නෙ නිල ගිරි සෑ යේ. ඉතින් මේ දේවල් ගලප ගෙන තමයි කිව්වේ 🙏
තව තවත් මේ වගේ අභිරහස් දේවල් ගෙන්න 😊❤
ස්තුතියි
ඉතාමත් වටිනා කතාවක් අපේ හෙලයෙ අගය මොනතරමද
ගොඩාක් ආසාවෙන් මේ වීඩියෝස් බලන්නෙ.තවත් ඒවා දාන්න.
මමනමි.හැමදාම.බලනව
විව්ස් අඩූයි කියලා අතහරින්න එපා.අපි හැමදාම බලනවා ජය වෙවා.🎉🎉🎉❤
ස්තුතියි
සත්‍ය මහියන්ගනය මෙයයි
ඔයාගෙ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා ,views මදි උනාට කමක් නැහැ පුතේ , විශ්ව නියෝජිතයෙක් විදිහට තෝරා ගෙන ඉන්න ඔයා ඔයාගෙ කාර්‍ය් දිගටම කරගෙන යන්න ,ජයම වේවා !!!
අපේ සැඟවුනු හෙළ උරුමය මතු කරන මේ සත් ක්‍රියාවලිය සඳහා ඔයාලට සියලු ශක්තිමත් බලයන් ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ඉතාමත් කරුණාවෙන් නමස්කාර වෙවා .....🙏
තෙරුවන් සරණයි ❤❤❤❤ තෙරුවන් සරණයි 💞💞💞💞
ස්තුති සහෝ෴🙏🙏🙏🙏🙏
Godak hoda video ekak 🙏 mona agama adahuwath lankawe ithihasa katha ahanna api harima kamathi🙏❤
අපේ ගම පන්සල 🙏❤️
Thank you🙏
Great, Great. Keep exploring the real history 🙏🙏🙏
great..
ස්තූතියි
ඔබ කිව්වා මහා පරාක්‍රමබාහු රජතුම විදේශයන් ආක්‍රමණය කර බව ඒ ගැන විස්තරයක් කරන්න ජඹු දීපය ආක්‍රමණය කරලා තියෙනවා නමුත් ජඹදීපය කියන්නේ ලංකාවේ කොටසක් මේ ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් ගොඩක් යහපත් ඔබට තෙරුවන් සරණයි
පුරාවිද්‍යාත්මකව ඔතන බොහෝ වටිනා තැනක් මට දැනෙන හැටියට.
සත්‍ය මහියන්ගනය ස්තූපය මෙයයි
@@aswidajayasekara4335රුවන්වැලිමජසෑය..
වැඩිම දාතූන්වහන්සෙලා තැන්පත්කර ගොඩනැගූ ස්තූපය...
අපේ සීයාගේ සීයලා ජීවත්වෙලා තියෙන්නේ ඔය කියන පැත්තේ .එයාලාව එහෙන් පිටමං කරපු සුද්දෝ නිල්පනාගොඩ බඩල්ගම හරියෙන් මා ඔයෙන් අනිත් ඉවුරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැලෑඉඩම් තමාකැමති ප්‍රමානයක් ලබාදීලා පදිංචි කරවලා.මම පුංච්කාලේ සීයා (අත්තා)කිව්ව කතාවක්..
ඒ කතාව ඇත්ත
Good
බුදුපියාණන් ..අද hanya.karpu ta......රැකවරණය දුන්නොත් pimm..🙏🙏
❤❤❤❤❤❤❤
Good job well den
Thanks
👍🏼👍🏼
❤❤❤🎉
⚘️⚘️⚘️⚘️⚘️🙏🏻
Theruwan..Saranai..🍁💕🍁💕🍁💕
අපේරට විනාශ කරලා අපේරට මංකොල්ල කාලා අපේ ඉතිහාසය විකුර්තිකරලා අපේ බුදුදහම විකුර්තිකරලා අපේරටේ නිදන් වෙහෙරවිහාර චේයිත්‍ය කඩලා හොරකන් කරලා අපේරටේ වටිනා පුරාවස්තු පුස්කොලපොත් හොරකන් කරලා ගියේ පිටරට වල් වල උන් ලංකාවේ සමහර මිනිස්සු ත් සම්බන්දයි ඒවට දැන් ලංකාවෙම ඉන්න සමහර එවුන් ලංකාව විනාශකරනවා විකුනන් කනවා ඒක මහා පාපයක්😪😔😰
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
🙏🙏🎉🎉
🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍🙏
👍👍👍👍👍👍👍👍
👍🏼
Obathumanlaa Punaruthpaththiya Wishwaasa karawaa nam,Mathayak Thibenawaa Neela Mahaa Yodhayaa,Yanu RAAWANAA Rajuge Ek Uthpaththiyak Kiyalaa,Ema Aakaarayen Apata Apage RAAWANAA Raju Nawatha ipadee Paminiya Haki Bawa Wishwaasa Kala Hakiyi Neda?
❤❤❤
අලුත්ම ගවේෂකයින් හඳුන්වන්නේ මේ සෑය මහියංගන සෑය බවයි
Mona gaweshanada?
අනිවාර්යයෙන් එයයි සත්‍ය
චුට්ටක් ඉවසලා ඉමු, ධ්‍යාන ලාභින් ක්‍රියාත්මකයි ,
නීලගිරි සෑය කොහෙද තියෙන්නෙ
ලාහුගල කැලේ
🎇🎇🎇🎇💐💐💐
Mage ratata , mage jatiyata, mage agamata adate karanna, e siyalla lowa kisiwakata devani nowemaya
බොහොම ස්තුතී නැවතත් මෙවැනි වීඩියෝ ගේන්න
වර්තමානයේ බොහෝ පුරාවිද්‍යා ගවේශකයන්ගේ මතය වන්නෙ මෙය නිවැරදි මහියංගන සෑය ලෙසයි.
අනිවාර්යයෙන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දවසක නඩු වැටෙන කොට ,අපි බලා ඉමු ඒ යුගය ආරම්භ වී තියෙන්නෙ , නමුත්
බොහොම නිහඩව, ,,,,
Koheda thiyenne kiyannako
ලාහුගල goole serch කරන්න
Mama lahugala.mehi pura wastu hora rajapaksala ussan giya prasidda rahasaki
හැඩ ඔය ආසන්න තියෙනවා
Anga hiri wtila giy meya ahala
ඒ හෙළ ජානය activate වෙන්න පටන් ගන්න විදිහක් ,
Oya Pradeshaye Parani Janaprawaadayak Thibilaa Thibenawaa,Neelagiriya Kiyanne Neela Mahaa Yodhayaage Gam Pradeshaya Kiyalaa,(Gajabaa Raju Saha Neela Mahaa Yodhayaa Indiyawe Solee Deshayata Gihin Apen Kalakata Pera Paharagena Gihin Hitapu 12,000 Denek Nawathath Lankaawata Ragena Aawa Bawa Ithihaasa Kathaawala Saha Janaprawaadawala da Kiyawenawaa,Mahaawansayath Meya Gana Sadahan Karalaa Nathi Wunath,Indiyawe “Seelappadikaaram”Kiyana Kaawya Granthayeth Sadahan Welaa Thibenawaalu,Ape Ratema Issarath Mahaa Weerayange Nama Makalaa Daannata,Rata Jaathiya Paawaa Dennata Upan Kattiya Innata Athi,Ema Kattiya Nawatha Punaruthpaththiya Labalaa Ema Kaaryama Thawaduetath Karanawaada Kiyalaa Api Ithaama Prawesamen Soyaa Baliya Yuthu Kaalayayi Me Dan Pamina Thibenne,Ratata,Manushshayaata Lengathu Oba Sama Mema Dewal Gana Awadhaanayen Sitinawaa,Obata,Ratata Jayawewaa !!!!!!!!!
Bauddha agama kiyala kiyanna epa budu dahama kiyala kiyanna theruwan saranai
සමාවෙන්න
ඔව් පුතේ , බුද්ධ කියන්නෙ ආගමක් නොවෙයි , ඒ තමයි universal truth එක,= (බුද්ධක්ෂනය)ඒ තුල සැප දුක් උපේක්ෂා නැහැ ,
අපි ඒක වරදවා තේරුම් ගෙන තියෙන්නෙ , ඒකයි අටලෝ දහමක් නිර්මාණය වෙන්නෙ,සෑම ක්ෂනයකම නිර්මාණය වන ශක්තිය අභිසංකරනය කළහම නැවත නැවත කයවල් නිර්මාණය කරමින් දීර්ඝ සසර ගමනක් යනවා,
නිවෙන්නට හැකිනම් මේ ක්ෂනයේම නැවතත් නූපදින්නටම,
ඒ මහා ප්‍රාඣවු විද්යාඣයා, මහා සුගතයන් වහන්සේට මගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!