123 මුල් කුනුවෙනවට සුපිරි බේත .කුන්තාන් . කර දහයියා Paddy seeds husk charcoal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 35

  • @damindujayasinghe2744
    @damindujayasinghe2744 3 ปีที่แล้ว +3

    කරුණාකර ජීව අඟුරු හෙවත් biochar ගැන video එකක් කරන්නකො. ගෙදර දී සාදා ගැනීමට ක්‍රමයක් සමග .

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @sewwandihettiarachchi1233
    @sewwandihettiarachchi1233 2 ปีที่แล้ว

    හරිම වැදගත්

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว +6

    මම නම් හිතන්නෙ දහයියා ලබා ගැනීම බොහෝ දෙනෙකු ට දුෂ්කරයි.

  • @chitrawijewickrama1475
    @chitrawijewickrama1475 4 ปีที่แล้ว +3

    This is a great stuff for home gardeners. Can you export this product to New Zealand and Australia. Just make 1kg packets and try.

  • @nilanthaprabath4001
    @nilanthaprabath4001 3 ปีที่แล้ว +1

    Good video

  • @kaveenatapattu6192
    @kaveenatapattu6192 4 ปีที่แล้ว +1

    Thank you very much

  • @mrmess332
    @mrmess332 ปีที่แล้ว

    කර දහයියා හදලා කොච්චර කල් තියාගන්න පුළුවන් ද පාවිච්චි නොකර? කල් ඉකුත් වෙන දවසක් තියෙනවා ද?

  • @denethperera1359
    @denethperera1359 4 ปีที่แล้ว +3

    Aiye mewa කාබනික පොහොරක් widihata භාවිතා karanna පුළුවන්ද ?thaknkz oyata.ape pathe godak තියෙන්නේ valipas eva mathupitapas valata භාවිතා karranna puluwannda?

  • @zackzack5160
    @zackzack5160 7 หลายเดือนก่อน

    දහයියා alu hoda නැද්ද Boileruwakta daaana thanakin alu nomile ganna puluwan

  • @asbpowertech2662
    @asbpowertech2662 4 ปีที่แล้ว +3

    Math awa

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    පොළවේ සත්තු picture නැති වෙන්නනැති ක්‍රමයක් නැද්ද..බොහොම ස්තූතියි

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 4 ปีที่แล้ว +1

    පොකුණක ඕලු මානෙල් pala හදලා මදුරුවන් බෝවෙන නිසා මාළු පැටවුන් දැම්මා ma ඒකට රසායනික පොහොර දාන්න bari නිසා යොදන්න ඕනෑ කාබනික පොහොර කියලා දෙන්න.. තවද මෙම පැළ වලට දිලීර ලෙඩ hadunoth maalunta wisa නොවී බෙහෙත් දාන්නේ කොහොමද කියලා දෙන්න

  • @tilakgunatillake166
    @tilakgunatillake166 4 ปีที่แล้ว +2

    දහයියා ලබාගැනිම දුෂ්කරයි. වෙනත් ආදේශකයක් කියන්න.

  • @jayamaligamage8817
    @jayamaligamage8817 3 ปีที่แล้ว

    දහයියා අලු හොද නැද්ද කුබුරු වලට දාන්න?

  • @j.renukakumari1415
    @j.renukakumari1415 4 ปีที่แล้ว +1

    Miyonta behethak kiyannako .gedarata miyo noanna kramayak

  • @ManjuManju-lc2em
    @ManjuManju-lc2em 3 ปีที่แล้ว

    Kolikuttu kesel vala penama rogayata beheth kiyanna

  • @pawsandplatters
    @pawsandplatters 4 ปีที่แล้ว +3

    මගේ වත්තේ පුවාලු කෙසෙල් පැලයක් ඉතා හොඳින් හැදිලා තිබුණා කිසිම හේතුවක් නොමැතිව එය කහපාට වී සම්පූර්ණයෙන්ම මැරී ගියා එය පීදෙන්න ආසන්නයේ තිබූ කෙසෙල් පැළයක් එයට හේතුව කුමක්ද

  • @sriyanikolabage7466
    @sriyanikolabage7466 3 ปีที่แล้ว

    Tekak hadagnna keyala daynna

  • @sunilananda5274
    @sunilananda5274 2 ปีที่แล้ว +1

    දහයියා නොමිලේ නැත.කවරයක් රුපියල් 40/=

  • @wdwijeerathne7740
    @wdwijeerathne7740 4 ปีที่แล้ว

    Mahaththayo mama inna idame kabok pass thiyenne.monawa hitewwath hedenawa horai. Ekata karanna vikalpa krama thiyenawada.e genavodeo ekak karanna berida

  • @RSZ-Channel
    @RSZ-Channel 3 ปีที่แล้ว

    Dhayya na alu hariyannadhdha

  • @kaveeshanirmal3602
    @kaveeshanirmal3602 3 ปีที่แล้ว

    Kaatada mewa ona

  • @slpetworld5242
    @slpetworld5242 4 ปีที่แล้ว

    Me karadahaiia walata kolapohora misra karanawada?

    • @gemiya
      @gemiya  4 ปีที่แล้ว

      pala sitaweemedi mishra kirima hondai

    • @slpetworld5242
      @slpetworld5242 4 ปีที่แล้ว

      @@gemiya thanks

  • @mallikaperera360
    @mallikaperera360 4 ปีที่แล้ว

    🤙

  • @srilankaunboxingreview5885
    @srilankaunboxingreview5885 3 ปีที่แล้ว

    රුපියල් 20 මල්ලක්