No wonder you are blessed with an amazing voice and very talented. 💜✨ I literally cried when "api machan" sang this song bc i learnt that it's about a lover saying goodbyes to his dead girlfriend. Hope you go into the meaning as well to bring out the best of it. Coming from abisheka's team, who's always going for the meanings of the songs, hopefully you'll deliver the right feel in your next performance. I wish to see you among the finalists of this season. Good luck 💜✨🔥
Congratulations aiye oya lassanata sing kara , song eka wagema oyath lassanai good luck aiye oyage elaga song eka balanna harima asawen enne good luck ❤️💖💖👍👍😘❤️
වචන වලින් කොහොම ස්තුති කරන්නද..
අයියේ , අක්කෙ, නැන්දේ,මාමේ , නංගි , මල්ලියේ... ඔයාලා ඊයෙ මට දීපු ආදරේ ..🥺❤ ගොඩක් අසනීපතත්වයයෙන් ඉදලත් මම අද මේ වේදිකාව තුල ලස්සන දෙයක් කලේ ඔයාලගේ අදරයයි ආශිර්වාදයයි නිසා🥺❤ ඒ ආදරේ ගැන හිතල පුංචි ඉගියක් දෙන්නම් ඔයාලගෙ අදහස් වල මගෙන් ඔයාල අහන්න කැමතිම කියල හිතෙන ගීතයක් මම ඊලගට තෝරගත්තා , මම දන්නවා ගායනය වගේම හැමදාමත් ලස්සන රංගනයක් ඔයාල මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා .... අනිවාරෙන්ම ඒ ආදරේට උපරිම සාදාරනයක් ඉශ්ට කරන්න මම උත්සහ කරනවා❤ , නැවතවාරයක් ඔයලා හැමෝටම ගොඩක් ස්තුති ❤🥺
CK
Best of luck ❤
Best of luck......❤️
All the very best bruh🔥❤️ Stay strong and go for it🥳🤙
හරිම ලස්සනයි ඒ අලන්කාර ❤️
මතකයන් මතක් වෙන කටහඩක්.. 😊❤
කොල්ලාගෙ මූනෙ තියෙන පෙම් පාට ❤👌💕
ලස්සනයි මල්ලියා ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා ❤💕🔥💪👌👍😊
Stephenie is very kind hearted woman ❤
💯🥺❤️❤️❤️❤️
💯💯😊💯💯
And she’s so pretty 😍
මමත් එකඟයි ඒ කතාවට. හරීම ආදරනීයයි. ඒ වගේම හරි හුරතල්. හරිම ලස්සනයි
❤❤❤
චමිදු තියෙන්නේ එයාගේ හොදම යාලුවා ගේ බලය ශක්තිය යාලුවා වෙනුවෙන් අද ඇවිත් ගායනා කරනවා හරිම සතුටුයි අද යාලුවා ළග ඉන්නවා නම් කොච්චර සතුටු වෙයි ද ජයවේවා ජයවේවා චමිදු ඔයා තමයි කප් එක ගන්නේ 💖❤බුදුසරණයි 🙏🙏
හිත නිවෙන විදියට ගායනා කරන්න හැමෝටම බෑ. දුර ගමනක් යන්න ඒ පිනම ඇති චමිදු කෞෂාල්. ❤️❤️❤️❤️
ලබන සැරේ රගපාන්න පුලුවන් ලස්සන සිංදුවක් තෝර ගන්න පුතා ඔයාට ජයෙන් ජය
ආදරෙයි අයියෙ ඔයාට ❤❤
ඔයාගෙ කටහඬට වශී වෙනවා ❤️🌺
අක්කයි මල්ලි හැමදාම එක පාට අදින්නේ 🥺❤️
මේ competition එක වගේම ඔයාගෙ අනාගත සිහින බලාපොරොත්තු හැම එකක්ම ඉෂ්ඨ වෙලා ජීවිතේ දිනන්න ලැබේවා කියල පාර්ථනා කරනව අපේ ආදරණීය සහෝදරයාට
❤️💌 එ වගේම ඉක්මනින් සුව වෙලා ඊලඟ වටයට හොඳින් සූදානම් වෙන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව. 💐🤗
හරිම ලස්සනයි චමිදු මැණික.. ඔයා තමයි මගෙ පිස්සුව.. හදවතින්ම ආදරෙයි හැමදාමත් 😍💝 ජයම නියතයි රත්තරං !
ගීතයේම ජීවත් වුනා මල්ලි... Excellent ♥️🔥 Good Luck
චමිදු මොන විදියට සිංදුව කිව්වත් කොහොමහරි ඉස්සරහට යන්න ලැබෙන්නෙ අනුශ්කගේ ආශීර්වාදයෙන්...චමිදුට ගොඩක් ජනතා ආදරයක් තියනවා ..කොහොම උනත් එයා හොදට කිව්වා ❤️❤️❤️
ආදරෙයි අයියේ ඔයාට...♡
ඉදිරියටම යන්න ලැබේවා..... ♡♡♡♡
Naduni's fans මෙතන ඇවිත් music ඔක්කොම දන්නව වගේ වැල් බයිලා අත අරින්ඩ එපා...✋ අපි දැක්ක comment කරල තියෙන විදිහ අනිත් මිනිස්සුන්ව පහත් කරලා
ඔයා වගේ දක්ෂ පුතෙක් හැදුවට ඔයාගේ අම්මා තාත්තාට කොච්චර ආඩම්බරයක් ඇත්ද 🙏🙏හරිම ලස්සනයි
පට්ටම ලස්සනයි මන් ගොඩාක් සැරයක් බැලුව .කවදහරි සුපිරි නලුවෙක් වෙයි.
ලස්සනයි ඔයාගේ කටහඩට ගැලපෙන සින්දුව
ස්ටෙෆනි අද හරිම ලස්සනයි එයාට ලස්සන හදවතක් තියෙන්නෙ මං එයාට හැමදාම ගොඩක් ආදරෙයි චමිඳුගෙ සිංදුව හරිම ලස්සණයි good luck charmidu
Stephenie ❤
Best of luck son love your voice son deserve to be the voice teen sri lanka congradulations
ලස්සනයි අයියේ එකහ්😍❤ all the best aiyah..❤
Chamidu ge yaluwa ada hitynm gdk sathutu hitei. Eya kohe hityat eyge ashirwadayath tynw wge🤍
ලස්සනයි මම හැමදාම බලන්නේ ඔයා ගේ ගිත විතරයි ඔයා ට ✌
ape iskole man issarahath sindu kivuva respect chamidu aiyye😈😈❤❤❤❤🔥
Such a talented boy ❤ you will be celebrated ❤❤❤ bring proud to Mother Sri Lanka ❤
ඔයාගේ කට හඩ භාවනාවක් අයියේ..... good luck oyata❤
ඇත්තටම දක්ශයෙක් මේ මල්ලි
Chamindu aiye oya nam supperm....
The voice teens wala inna mage asama singer...
Best of luck chamindu aiyee ❤️❤️❤️
Nice performance... good luck Chamindu aiye..😍😍😍
Woooow.... Super my dear, love you so much. I will hope you to see final and winnar chamidu ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹👌👌👌
අය්යේ ඔයාගේ fist song එකේ ඉදන් මේ song එක් වෙනකම් මගනොහැර බැලුවා😚🥰❤️❤️ අදරේ අය්යේ
හැමදාමත්
මමත් එහෙමයි ❤️👍
Me too 😍
Mamath ehemai🙂❤❤.... harima lassanai
Ayye kiyanna oyata wayasa kiyada
ජයවේවා මල්ලි.. ♥️
💖
අනේ ඔයාගෙ හිනාව හරිම ලස්සනයි 😍
Sathushka malli❤️
Akkaa 😍
You are the winner for Me. No any other comments ♥️♥️😇😇😇😇😘😘🥰🥰🌷🌷🤗🤗🤗🤗🤗🤍🤍🤍💖💖💖💖💯💯💯🔥🔥🔥🔥god bless you brother...
Congratulations aiye ❤️ All the best 💫 💗 Your voice is so beautiful
එයාගෙ මැජික් එක එයා හැකියාවයි...යාලුවගෙ ප්‍රාර්තනාවයි ❤️
aiya lassanata kiyanawa suba pathanawa aiyata mama8wasare
No wonder you are blessed with an amazing voice and very talented. 💜✨ I literally cried when "api machan" sang this song bc i learnt that it's about a lover saying goodbyes to his dead girlfriend. Hope you go into the meaning as well to bring out the best of it. Coming from abisheka's team, who's always going for the meanings of the songs, hopefully you'll deliver the right feel in your next performance. I wish to see you among the finalists of this season. Good luck 💜✨🔥
Thank you 🥺❤
මල්ලි ඔයා නිහතමානී මල්ලියෙක්නෙ ඒකම තමයි ඔයා දක්ෂ වෙලා තියෙන්නෙ.කවදාවත් දැකලා නෑ මුනගැහිලා නෑ ඒත් හදවතින්ම සුභ පතනවා මල්ලි.ඔයා හැම අතින්ම දක්ෂයි ලස්සනම ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ.
ස්තුති 🥺❤
ඩී.එස් කොල්ලෙක්ට දෙන්න පුලුවන් උපරිම දේ අපි උබට කරනවා මල්ලී. ජය 💛🖤💛
හැමදම වොයිස් බලන්නෙ චමිදු අයියා ඉන්න දවසට විතරයි😶
Ow
මාත් 😶
චමිදු අය්යාගේ ඒවා විතරක්ම බලන් ඉන්න...ඒක හොඳයි අනිත් ළමයි කියන ඒවා දැක්කම අය්යා ගැන කලකිරෙවි..😂😂😂
Math
@@cl610 So true🤣🤣
හරිම ලස්සනයි පුතා 👌 good luck !!! 🌷💎👍👏👏👏
ආසම voice එකක් 💖
Woww.. mallii... superb..😱😱🥰🥰❤❤ u are blessed with an amazing heart touching voice❤❤🥰🥰🥰⚘⚘⚘⚘⚘👍👍
Wow භාවනාවක් වගේ . Good luck chamindu
මරු අයියේ නියමයි 👌👍❤️
ආසම කෙනා චමිදු මල්ලි මේ සීසන් එකේ❤️
🥺❤
Me too
😁
අනිවාර්යයෙන්ම ❤️❤️
Senanayakian 💛🖤💛 Good luck brother.....
චමිදුගෙ සින්දුව ඉවරඋනා කියලා දැනගත්තෙ ලු ලු ලු ලු ලූ කියලා කියද්දි. සින්දුව ලස්සනයි චමිදු 👍👍👍👍 ඔයා හැමදාම වගෙ ලස්සනට කිව්වා 👍
Wauuuuuuuuuuu,,,මහ නාමලි බැඳී ආදරෙ,,, 🎶🎶🎶🎧🎧🎧🎶🎶🎶🎶👍👍👍❤️❤️❤️🌹🌹🌹
මගෙ නාමලී බං...😊
🥺❤️🥺❤️🥺❤️lassani apphhaa🥺❤️🥺❤️🥺❤️🥺❤️🥺❤️🥺❤️
Ee balma ammo දෙයියනේ
අභී ඔයා අන්තිමට මැණික් කැට 6ක් ඉතරි කරගෙන තියෙන්නේ. කාව හලන්නද හිතාගන්න බෑ.
ඔයාගේ කටහඬ නම් වෙනමම ලෝකෙකට අරන් යනාවා මල්ලී❤❤
aiya naluwek wela iwarai♥♥♥😍😍
මාරම රහයි.. එච්චරයි.. නියමයි මල්ලි 👌👌👌👌👌👌👌👌👌
අනෙ හරිම ලස්සනයි
ස්ටෙෆනිගෙ ගවුම ලස්සනයි ශෝක් එයා 🤭
Harima lassanai ☺️
Godaaak lassanai chamindu ❤️ god bless❤️ 🙏
හරිම ලස්සනයි මගෙ අයියේ . මගේ උනුසුම් සුභ පැතුම් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
So proud of ya kawwaa!!You've nailed it 💥
Cheers for the future mchn♥️💫
තරගයේ මනමාලයා,ආදරවන්තයා,රොමාන්තිකයා,best lover good luck
මේකේ ඉන්න අප්පිරියම එකා
ඔව් මනමාල කමට නම් හොඳ ඇති..
ඔය මනමාලකමට තමයි ගෑණූ වහ වැටිලා sms කරන්නේ. නැතුව මුගෙ ඇති ලබ්බක් නෑ singing වල 🤧😂
Meyage yaluwa nisa meyata minissu adare krnna gaththe. Meya thrm ithin matanm sing krnna ba khmth. Eth meyath anith contestants la thrm daksha na. Penumai manamalakamai nisa thama ithin issrhta yanne.
@@arithsamarawickrama1887 ඔව්...හොඳට රගනවා නේ..😂😂
Get well soon aiya 😢♥️
එක සුපිරි චමිදු❤️💙💛💜️🖤💕💞ආදරේයිඔයා ලස්සනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයිඅයියා ඔයාගෙ කට හඩ ලස්සනයි ආදරෙයි මැනික මට ඔයාව දැක්ක දවසේ ම මට ඔයාට හිත ගියා මැනික මම ඉන්නෙ නවය වසරේ
Congratulations aiye oya lassanata sing kara , song eka wagema oyath lassanai good luck aiye oyage elaga song eka balanna harima asawen enne good luck ❤️💖💖👍👍😘❤️
පැරණි ගීත වලට ගැලපෙන හඩක්.ආසයි අපිත් ඒ ගීත වලට.ඒත් අල්ලන් යන්න බැරි අතක් සිංදුව කිව්වොත් ලස්සනයි ඔයාගෙ හඩින් කියල හිතෙනව.ජය වේවා.සුභ පැතුම්....අපි ඔයා එක්ක .❤
ස්තූති 🥺❤
Heart touching performance ayya❤❤
Maru malli oyanam voice eka pissuwak 😍❤️🥰🥰🥰🥰🥰
අයියේ ඔයා මාරම ලස්සනයි අයියේ මම නම් දන්නවාා ඹයා මේ පාර දිනනවා ියලා ඊලග performance එක වෙනකන් බලන් ඉන්නවා ඔයාට ගොඩක් ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak lassanai aiye issarahatama yanna suba pathanawa ❣️
beautiful and curious performance....see you in grand finale brother...congratulatoins and best wishes for your ext level in life...
good luck
ලයිව් රවුන්ඩ් එකේ තමා සන්කගෙ ටීම් එකේ අයගෙ වෙනස පෙනුනෙ හොදට. නවෝද්‍ය, මනුල එහෙම 👌❤️
දුක මාකට් කරන්නැති වැඩ්ඩෝ ඉන්නේ ඒ ටීම් එකේ
@@Tharu_Outdoors දුක මාකට් කරනවා කියන්නේ තමන්ගෙ ඇප්ලිකේෂන් එක හොදම යාලුවා දැම්මෙ කියපු එකද??? ඒ යාලුවට තරගෙ බලන්න ජීවතුන් අතරේ නෑ කියලා කෝච්ලා අහද්දි කියපු එකද ?? එතකොට චමින්දුට ටැලන්ට් එකක් නෑ කියලද කියන්නේ ???
@@deepikakodithuwakku277 ඔව් අයින් වෙච්ච සතුශ්ක වගේ ළමයි එක්ක බලද්දි final 16 ඉන්න තරම් talent එකක් නෑ තමයි.
@@deepikakodithuwakku277 ගිය සතියෙ අය්න් වුන සතුශ්ක එක්ක බලද්දි චමිදු කවුද බන්🤣 සයුමිත් හොඳය් චමිදුට වඩා. ඒ කෙල්ලට ලස්සන සින්දුවක් දුන්න නම් ඊයෙ දිනනවා.
@@seriousblack6196 මං චමින්දුව දන්නේ චූටි කාලෙ ඉදන් චමිදුගෙ ටැලන්ට් එක අපි පොඩිකාලෙ ඉදන් දකිනවා. අනික ඊයෙ චමිදු sing කරේ වෛරස් එක අසාධ්‍ය වෙලා තියෙද්දිත් ඒත් එයා එයාට පුලුවන් උපරිමේ කරා චමිදු කියන්නේ දුක මාකට් කරලා දිනන කොල්ලෙක්නම් ඉදිරියේදි එයාගෙ වැඩ බලාගන්න පුලුවන් වේවී 👌
Lassanai malliyoo...man asama katahadak thamai......❤️🌹
Anee darling mara lassanai 😘😍
Harima lassanai puthe
ඔයා ගයපු ගී වලින් මේක තමයි සුපර්බ්..👈👍
Ane oyge voice eka hrima lassani, good luck 😊💖💛💛
Wow... nice❤️❤️❤️
Always love your performance Chamindu!!!!
Best of luck bro ❤💫
Ane mama Adams sinduwak.harimalassanai puthe.
Great stuff bro! Proud senanayakian
Wow good luck 👍❤️🇺🇸
Such a lovely performances ♥️
Great
ආ කොම්ලො 🥲😂😍❤️🔥
ඔයානම් පිස්සුවක් අනෙ....❤✋❤
Oya malaya keweniye ma song akakth kiyanna puluwan unith kiyanna. Oya maru. Song aka widina gaman kiyanne. Mare maru
ලස්සනයි චමිදු ......
අනේ ලස්සනයි
one of my favourites ❤
Beautiful voice aiya I love you aiye💖💖💖💖💖💖
you are the best 🥰🥰🥰🥰❤️
Congratulations chamidu ( voice වැඩසටහනේ ආදරවන්ත ගායකයා )ඊළඟ වටයේදී සුපිරියක් ඕනේ......පැරණි ගීත මෙන්ම ,මේ කාලයේ ගීත ද සුපිරි යටම ගායනා කරනවා ...👊👊👊wow wow wow
🥺❤
මෙදා සැරේ..වොයිස් ටීන් එකේ ස්ටාර් එක...අනිව ෆ්රස්ට්.....👍❤
ඔයා cover එකක්නම් කරේ ඔයා ගොඩක් සාර්ථකයි.ලස්සනට ගායනා කරා.but කියන්න දුකයි ඔර්ජිනල් සිංදුවේ රසය නම් සැඟවිලා තිබ්බේ මේ ගායනයෙදී...
Same feeling
ඔර්ජිනල් ගීතය මීට වඩා ගොඩාක් ලස්සනයි .
@@sachithraindeewara4366 me too
නමුත් මේකත් ගොඩක් රසයි.අප් හරූන් ලන්ත්‍රා මහතාගෙ හඩ මෙයාගෙන් හොයන්න බෑ..හැබයි මේ සිංදුව මෙයා විකුර්ති කරේ නෑ, ඒකයි වටුන්නෙ..
මට ඊයෙ බලන්න බැරි උනා චමිදු අය්යාගෙ song එක ඒක නිසා මන් pon එකෙන් බැලුවේ ❤️💔💔💔❤️❤️❤️ ආදරේ තීනවා හැමදාමත් ඔයාට චමිදු අය්යේ love you❤️❤️❤️❤️
Pon newei bn 'porn'
*දිනන බව දැන දැනත් ස්ටෙෆනිගෙ VOICE එකෙන් CHAMINDU KAUSHAL කියනකම් STAGE එකේ අයට දැනුනු FEELING එකම දැනුනාහ්😄💞*
He know he is very handsome...🔥🔥
Yes he is so handsome
Lassanai Aiye 😗😗😗
Supiri Brother ❤️👊😊🤟