Mage Namali - මගේ නාමලී | Sahan Prabuddha💥Hiru Star Season 3 |Super 24 round | Part 04🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Mage Namali - මගේ නාමලී | Sahan Prabuddha
    💥Hiru Star Season 3 |Super 24 round | Part 04🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super24round #Part01 #SahanPrabuddha

ความคิดเห็น • 186

  • @sahanprabuddha3937
    @sahanprabuddha3937 ปีที่แล้ว +198

    ස්තුතියි ආදරෙයි මගේ ශක්තිය වනවාට❤😍🙏

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @nadeekarathnayake8412
      @nadeekarathnayake8412 ปีที่แล้ว +11

      මං ආසම ගායකය ඔයා මල්ලි. අමීශ මිනෝල්ට ප්‍රේක්ශකයො හිටියට මේකෙ සැබෑ දක්ශය ඔයයි.😍😍😍😍😍😍😍😍😍😍😍😍 grand finale ඔයා ඉදී කියල මං විශ්වාශ කරනව

    • @harshakumara2968
      @harshakumara2968 ปีที่แล้ว +2

      As piyagena ahanna thamay asa ❤️❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +5

      ඇස් පියා ගෙන අහන්න පුළුවන්

    • @sadeepajayawardane9177
      @sadeepajayawardane9177 ปีที่แล้ว +2

      Issaratama yan aiye

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +77

    Menna mehemai gaayana karanna ona 🌹harima sathutui sahan....oyata waradinne ne.
    mehema yanna🌹oyage sangeetha gamana lassana gamanak wenawaamai🌹.Budusaranai 🙏

    • @sahanprabuddha3937
      @sahanprabuddha3937 ปีที่แล้ว +25

      සමහර වචන වලට හුස්ම තියනවා.සමහර වචන වල ජීවිතය තියෙනවා. සමහර වචන වල හීන තියෙනවා........
      ඔබේ මේ වචන වල ඒ සෙරම තිබෙනවා.
      ගෞරවණීයව ස්තුතියි ජේෂ්ඨ කලාකාරිනිය සමිතා මුදුන්කොටුව මහත්මිය..........
      මේ ධෛර්‍යය මගේ හීනය වඩ වඩාත් වර්ණවත් කරනවා.
      මගේ ගායනයට හුස්ම පිඹිනවා.
      නැවත වාරයක් ස්තුතියි🙏❤

    • @nayomisewwandi1164
      @nayomisewwandi1164 ปีที่แล้ว +1

      මෙකම ඇති ඔයාට හිරු ස්ටාර් වෙන්න මල්ලි

    • @nimalranasinghe2782
      @nimalranasinghe2782 ปีที่แล้ว

      සහෝදරයා...ඔයා හිරු තරුව වෙන්නම ඕනි,නමුත් රියලටි weඩසටහන්,වල තත්වය අපි heමෝම දන්නවනේ...
      ඔයා හිරු තරුව වුනා නොවුනා,ඒක geටලුවක් නොවේ..
      නමුත් ඔයා ජනතාවගේ හදවතේ ගායකයා wee අවසන් බව මගේ hegeeමයි,
      සුනිල් එදිරිසින්හයන්,ජෝතිපාලයන්,හරූන් ලන්ත්‍රා,t.m.ජයරත්නයන්,මෙකි,නොකි සියලු ගායකයන්ට ඔබ විසින් ගායනයෙන් කරන උපහාරයන්ට කියන්න වචන nee ..
      අනාගත සන්geetha keතට ඔබ meනිකක් සහෝදරයා...
      හදවතින්ම සුභpeතුම්...

    • @kesaroedition5045
      @kesaroedition5045 ปีที่แล้ว

      Me comment aka pin karanna hiru..

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      @@sahanprabuddha3937 Ayya oyaata puduma saahithya danumak neh thiyenne? Maara lassanayi oyaage wachana.

  • @mudithamithraratne8696
    @mudithamithraratne8696 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි....හරිම නිවැරදියි.... කසුන් කල්හාර ගෙ මධු චන්ද්‍ර යාමේ ගීතය ගායනා කරනවා අහන්න කැමතියි..

  • @nisalsupun5947
    @nisalsupun5947 ปีที่แล้ว +24

    බය නැතුව හිරුස්ටාර් කිරුල දෙන්න පුලුවන් වැඩ්ඩෙක්. ❤️😎

  • @tharindupriyantha779
    @tharindupriyantha779 ปีที่แล้ว +14

    👑 කිරුළ හිමි එකම තරුව හදවත නිවෙනවා සහෝදරයා ❤

  • @malithmadushan4513
    @malithmadushan4513 ปีที่แล้ว +21

    අද හොදම ගායනය.❤ සුපිරි ළයාන්විතයා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +22

    "ලයාන්විත රන් ස්වරය" ඔබ නිරතුරුවම දෙවියන් රකීවා. තරගයේ අවසාන දවසෙත් රන් ස්වරයෙන් අප පිනවන්න ඔබ රැකේවා ! 🙏💓

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +13

    මගෙ ආසම ගීතයක් හරිම ලයාන්විතයි එ ගායනය සුභ පැතුම් 💐💐 මල්ලී

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +19

    අති විශිෂ්ඪ ඉස්තරම් ගැයුමක් ඉදිරියේදී ත් මේ වගේම ඔයා ගේ හඩට හොදින් ගැළපෙන ගීත තේරගන්න,

  • @kantakanata9643
    @kantakanata9643 ปีที่แล้ว +4

    හරිම ලස්සනට කියනවා
    සහන් ඔයා දිනන්නම ඕන
    ❤🙏👍

  • @drxmix874
    @drxmix874 ปีที่แล้ว +9

    ගමේ එකා❤❤🎉

  • @manishawepathaira4710
    @manishawepathaira4710 ปีที่แล้ว +1

    Mama harima aasa hikmeemak saha tenpath bawak oyage sindu wala saha oyata tiyanawa. Harima lassanai. Digu gaanakata suba petum malli.

  • @roshankumara155
    @roshankumara155 ปีที่แล้ว +5

    supiri fatta ලස්සනයි enakam balan inne layaanwithaya enakam idiriyatama yanna oni kiyala hadawathinma prarthana karanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @nalaninalani4236
    @nalaninalani4236 ปีที่แล้ว +3

    ලයාන්විත ආදරණීය ගායකයා හරිම ලස්සනයි ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ජෙසු පිහිටයි ❤️

  • @heshanhansaka2525
    @heshanhansaka2525 ปีที่แล้ว +5

    ඉදිරියට යන්න සුභ පතනවා මල්ලි. බුදු සරණයි!

  • @namalprasanna2255
    @namalprasanna2255 ปีที่แล้ว +6

    ඇත්තටම hiru star වෙන්න ඕන ඔයා මල්ලී.භාවනාවක් වගේ ඔයාගේ ගායනය.good luck. බුදු සරණයි

  • @prabuddhadilshan719
    @prabuddhadilshan719 ปีที่แล้ว +6

    Hiru star කිරුළ ganna ona meya thamai❤️❤️❤️

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    සහන්.ගායනය.හරිම.ලස්සනයි.🌟🌟🌟🌟🔥🔥🔥👑💫💫🌷🌷🌷🌷

  • @champajanaki228
    @champajanaki228 ปีที่แล้ว +6

    සුපිරි මල්ලියෝ ජයවේවා ! බුදු සරනයි !

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +2

    මේවාට තමයි සිංදු කියන්නේ ඇත්තම ලස්සනයි පුතේ පරිස්සමෙන් ඉදිරියට යන්න බුදු saranai

  • @migindaperera7564
    @migindaperera7564 ปีที่แล้ว +4

    මන් ආසම සින්දුවක් ආසම කටහඩකින් ජය වේවා❤️

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +11

    සහන් අයියේ

  • @dumilawasanthi8073
    @dumilawasanthi8073 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ බුදුසරණයි ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් තෙරුවන් සරණයි

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....

  • @nayomisewwandi1164
    @nayomisewwandi1164 ปีที่แล้ว +11

    ලයාන්විතයා...😍 කවුරුත් ලග නැති ඒ හැකියාව අවසන් 24 ඔයා ලග තියෙනවා මල්ලි... අදත් හැමදාම වගෙ ලස්සනයි ගායනය මෙහෙම අය අඩුයි හිරු ස්ටාර් එකෙ මේ වගෙ කෙනෙක් අවසාන වෙනකම් එන්නම ඕනි.. රැල්ලට යන සින්දු වලට වඩා මේවා හිතට දැනෙනවා.. වෝට් අඩු වෙන්නෙ ටික් ටොක් වීරයො වගෙ රගපාන් නැති නිසා ඔයා... ගමන සුබයි ජය වේවා...

  • @dammidammigamage8170
    @dammidammigamage8170 ปีที่แล้ว +2

    ලස්සනයි ආදරෙයි මල්ලී

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +10

    "මගේ නාමලි බැදී ආදරේ"

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 ปีที่แล้ว

    layanvithayama thamai ithio.patta supiri

  • @janakisamarakoon7955
    @janakisamarakoon7955 ปีที่แล้ว +1

    Ane oya thmai ape hiru star ❤️

  • @kaveeshapunthala2869
    @kaveeshapunthala2869 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සහන් අයියේ 💪🥰

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 ปีที่แล้ว

    Harima.lassanai.malli.oyage.katahada.oyata.Eidiriyatama.yanna.suba.parthana.karanawa.theruwan.saranai.oyata

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 ปีที่แล้ว +1

    Ape hiru star oya thamai malli jaya wewa

  • @midnightwomen9111
    @midnightwomen9111 ปีที่แล้ว +1

    harima adambarai oba gena harima lassanai theruwan saranai 🙏

  • @priyangikawanninayake3470
    @priyangikawanninayake3470 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි අයියේ 🥺❤️🌸💙💐

  • @harshi4377
    @harshi4377 ปีที่แล้ว +2

    God bless you malli..3ndena athare inna oni oyaaa hode.

  • @kalpa4486
    @kalpa4486 ปีที่แล้ว +1

    තාමත් අහනවා📍📍📍

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 ปีที่แล้ว +1

    Puduma Lasssanaii කටහඩ❤️❤️✊

  • @renukapeiris5912
    @renukapeiris5912 ปีที่แล้ว +1

    Ane kiyanna wachana ne harima lassanai puthe Jaya wewa budu saranai

  • @sujikrishan8373
    @sujikrishan8373 ปีที่แล้ว +1

    නියමයි මල්ලි good luck

  • @dulanjasasith5459
    @dulanjasasith5459 ปีที่แล้ว +2

    Niyamai.malli jayawewa..

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว +3

    ලස්සන හඩක්

  • @nilanthisubhashini2729
    @nilanthisubhashini2729 ปีที่แล้ว +2

    මෙවා තමා සින්දු නියමයි ඇස් පියාගන අහන්න පුලුවන්

  • @anjaneesenavirathna3106
    @anjaneesenavirathna3106 ปีที่แล้ว +1

    Lassanayi Malli oya thama hiru ⭐

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +8

    අද දවසේ හොඳම ගායනය

  • @sajithkumara1023
    @sajithkumara1023 ปีที่แล้ว +1

    Hirustar ........sahan ❤️👍👑🏆

  • @harsaniharsani1868
    @harsaniharsani1868 ปีที่แล้ว +1

    Mama asama gayakayek harima ahinsakai harima layanwetai oyata galapina sinduma tora ganna malli oyata ediriyatama yanna dairiya saktheya labiwa❤❤❤❤❤❤❤💯💯💯💯

  • @gayathrikaushalya126
    @gayathrikaushalya126 ปีที่แล้ว +2

    Best performance........👍

  • @aselapriyanandana2677
    @aselapriyanandana2677 ปีที่แล้ว

    Hiru starm obama thamayi.

  • @yashi003
    @yashi003 ปีที่แล้ว +3

    මරු රස බන්..සුබ පැතුම්

  • @priyadarsani5377
    @priyadarsani5377 ปีที่แล้ว +1

    😍😍😍😍❤❤oya aye Eanne kawedda Balan innwa Malli Harima Lassanai Budu Saranai Api Kurunagela

  • @fitlanka1989
    @fitlanka1989 ปีที่แล้ว +1

    Layanvithayaaa lassanai gayanaya

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว +1

    Supiriyk thama elm ❤️❤️👍👍👍

  • @ashac2435
    @ashac2435 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @harsaniharsani1868
    @harsaniharsani1868 ปีที่แล้ว +1

    Wooooooooooow godaaaaaaal lassanai malliyooo❤❤❤❤❤❤❤❤❤💯

  • @danushkamunasinghe4372
    @danushkamunasinghe4372 ปีที่แล้ว +3

    ඒ කටහඩ භාවනාවක් ❤

  • @kumararathnayaka5262
    @kumararathnayaka5262 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 ปีที่แล้ว +3

    Mama asa tharagakaruwek hari ahinsakai wage eyatama gelapena sindu thora ganne harima lassanai lassanata kiyanwa ahan inna asai

  • @nisalsupun5947
    @nisalsupun5947 ปีที่แล้ว +3

    අනිත් සින්දුවත් අහන්න තිබ්බ ආසාවට පලවෙනි වටේ වෝට් අඩුවෙලා ඊලග එකෙන් තේරුනා නම් හොදයි කියලත් හිතුනා. 😁😂

  • @ishankahansamali8324
    @ishankahansamali8324 ปีที่แล้ว +3

    ඔයා අන්තිම program එකේ ඉන්නවා දකින්න ඕන මල්ලි.ආදරණීය හඩක් ඔයාට තියෙන්නේ.

  • @lahiru4237
    @lahiru4237 ปีที่แล้ว +2

    හොඳම ගායකයා මෙයයි හිරු ස්ටාර් වෙන්නේ මෙයයි

    • @R_icky.19
      @R_icky.19 6 หลายเดือนก่อน

      රසවින්දනයක් නැති උන් ඉන්න්කන් අමාරුයි

  • @nadishaawanthi7598
    @nadishaawanthi7598 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලියාට ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සුභ පැතුම් ගෙන එන්නේ කුවේට් සිට ජය වේවා ❤️👈🇱🇰👈🇰🇼👈👍👍👍

  • @madusharasangi1708
    @madusharasangi1708 ปีที่แล้ว +2

    නියමයි සහන් අයියා ඔයා තමයි කිරුල දිනන්නේ

  • @nuwan807
    @nuwan807 ปีที่แล้ว +1

    Best singer

  • @tharathara1320
    @tharathara1320 ปีที่แล้ว +3

    Wooooooow ❤️

  • @Kaniwatv
    @Kaniwatv ปีที่แล้ว +2

    මේ පාර Hiru star වෙන්න ඕනී සහන්..

  • @imeshamadhubashini1346
    @imeshamadhubashini1346 ปีที่แล้ว +2

    Me sare hiru star wenn oniiii sahan aiya ❤️😍

  • @sasidu7036
    @sasidu7036 ปีที่แล้ว

    Supirima supiri bro

  • @prasannapradeepkumara
    @prasannapradeepkumara ปีที่แล้ว

    Eththatama Dakshayek....

  • @lassanasindu4162
    @lassanasindu4162 ปีที่แล้ว +2

    Pttai❤

  • @harsaniharsani1868
    @harsaniharsani1868 ปีที่แล้ว +1

    Ada dawasi lassanama lassanata gayuwe oya malliyo

  • @isharahewage2845
    @isharahewage2845 ปีที่แล้ว +1

    👌👌👌

  • @lahiru4237
    @lahiru4237 ปีที่แล้ว

    ජයවේවා? කිරිමැටි යටවත්ත

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

    විශිෂ්ටයි පුතේ

  • @harshadesaman6981
    @harshadesaman6981 ปีที่แล้ว +1

    😘😘😘

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน

    Voic mara lassanai.

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 ปีที่แล้ว +1

    දෙහිඅත්තකණ්ඩිය අපේ ශක්තිය

  • @wadihiti6725
    @wadihiti6725 ปีที่แล้ว +1

    හදවතට දැනෙන වඩා ජනපුිය ආදරණිය ගායනක් ඉදිරිපත් කර හිරැස්ටාර් වන්න මල්ලියෝ..... දේවාශිර්වාද ය ලැබෙිවා.... සිංදු අහනව දහ විසි සැරේ හිතේ මහන්සිය පිඩනය නැති කරගන්න

  • @jayangalakmal9582
    @jayangalakmal9582 ปีที่แล้ว +2

    නියමයි සුපිරි සුභ පැතුම් සහෝදරයා💪❤️👊

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว +3

    ඒ වොයිස් එක❤😊

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 ปีที่แล้ว +1

    Maru aiye issaratama yamu

  • @nelumka4197
    @nelumka4197 ปีที่แล้ว +2

    Congratulations 👍

  • @asankamallawaarachchi5694
    @asankamallawaarachchi5694 ปีที่แล้ว +1

    Super brother

  • @thri-nucultofdance.906
    @thri-nucultofdance.906 ปีที่แล้ว +1

    නිර්වාණයක්.........සහන්.........

  • @thilinaaddarage2855
    @thilinaaddarage2855 ปีที่แล้ว +1

    එල එල 👍👍👍

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 ปีที่แล้ว

    Kanata mee pani danawa wage budusaranai e kata hada araksha wewa

  • @nandananandana7439
    @nandananandana7439 ปีที่แล้ว +1

    Good luck sahan aiya

  • @s.ferdnando4439
    @s.ferdnando4439 ปีที่แล้ว +2

    Fv list ekama round eken round ekta play wenawa 😂❤️

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    Lassanay ⚘️ ⚘️ ⚘️ ⚘️ ⚘️

  • @sarathsenarathna246
    @sarathsenarathna246 ปีที่แล้ว +1

    Welldone putha

  • @ruwiproductions5716
    @ruwiproductions5716 ปีที่แล้ว +1

    Hiru tharuwa❤️🎤

  • @ishankahansamali8324
    @ishankahansamali8324 ปีที่แล้ว +5

    මේ comments වගේම ඔයාලගේ vote එක ඕනි.

  • @chamaraushantha3950
    @chamaraushantha3950 ปีที่แล้ว +3

    💙🎶💪👑️

  • @surangapradeep8339
    @surangapradeep8339 ปีที่แล้ว +1

    UBA thamai bro hiru 🌟,❤️

  • @lahiru4237
    @lahiru4237 ปีที่แล้ว

    මෙන්න මගේ? කොල්ලා ලස්සන යි ගොඩක්

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🥰🥰❤

  • @hangu022pb3
    @hangu022pb3 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් මම මේ වැඩසටහන බලන් නෑ මට අහම්බෙන් සැනසුම් සුසුමන් පාවීලා කියලා ඇහුනා ඒ රසවත් කටහඩින් පස්සෙ මම මෙ කවුද කියලා you tube එකෙන් සින්දු හොයන්න ගත්තා

  • @champikaruwanpura8796
    @champikaruwanpura8796 ปีที่แล้ว +1

    Super ❤️🔥

  • @nilulaksi7277
    @nilulaksi7277 ปีที่แล้ว +1

    Good luck

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน

    Supar.