Lashean Kaushika | Ikigasa Handana (ඉකිගසා හඬන) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 1.1K

  • @imalsha688
    @imalsha688 2 ปีที่แล้ว +1274

    මෙන්න the voice teen දැනට හොදම එකෙක්ට ඉන්නෙ මේ යකා විතරයි මට හිතෙන විදිහට ❤

  • @gggg-ui7up
    @gggg-ui7up 2 ปีที่แล้ว +154

    සංඛ තමන්ගෙ team එකට ආවත් නැතත් කියන්න තියෙන දේ කියනවා කෙලින්...අනිත් coachesla වගේ නෙවෙයි...ගිය පාර හිටපු umariya , bnsලා වගේ හරියට සංඛත්....Serious වුනාට ටිකක් හරිම නිහතමානී...Respect coach sanka 🔥🔥😊😊

  • @anushikapiyumanthi9698
    @anushikapiyumanthi9698 2 ปีที่แล้ว +253

    ගිය පාර හශේන් කහපාට ඇදගෙන ඇවිත් කප් එක ගත්තා ...මේ පාර ලශේන් කහ පාට ඇදගෙන ඇවිත් කප් එක ගනි වගේ ගුඩ් ලක් මල්ලියෝ 😘😘 දෙන්නගේ නම් දෙකත් එක වගේ සින්දුවත් දැනෙන්නම කිව්වා 👌

  • @aroshaiddagoda4339
    @aroshaiddagoda4339 2 ปีที่แล้ว +227

    සන්ක ගැන ලොකු විශ්වාසයක් තියනවා.. මොකද එයාට පුලුවන් වෙයි හුගක් ෆීල් වෙන්න මිනිස්සු ආස කරන දෙයක් දෙන්න.❤

  • @kanishkadhilshan5396
    @kanishkadhilshan5396 2 ปีที่แล้ว +90

    Blind එකේ කහ පාට ටී ෂර්ට් කියන්නෙ වැඩ්ඩොම තමා😎
    Season 01 - Hashen Won
    Seson 02 - Sasindu 🔥
    - Navodya 🔥
    - lashean 🔥
    ඉස්සරහට හොඳම ජාතියෙං රස වැඩ ටිකක් කරපල්ල කොල්ලනේ❤

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +80

    කෝච් සංඛ කියලා විතරක් නෙමේ කරලම පෙන්නුවා ! ජය වේවා මල්ලි

  • @ishish7384
    @ishish7384 2 ปีที่แล้ว +388

    Everyone is talking about your singing 🎤 But I was captivated by your SMILE 😃❤ You have a beautiful SMILE malli 😍❤

  • @thesi1669
    @thesi1669 2 ปีที่แล้ว +414

    අවසාන තරගයේ දකින්නට ලැබේවා සුභ පැතුම් ❤❤❤

  • @nilukadarmasena3846
    @nilukadarmasena3846 2 ปีที่แล้ว +508

    මියුරැ අයියවයි තිළිණ අයියවයි මතක් වුණා.හදවතට දැනෙන්න ගායනා කරන ගායකයෙක් ඔයා.ඔයා තමා voice teens.ඔයාට ඉදිරියෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා මම සුභ පතනවා.

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 2 ปีที่แล้ว +16

      ඇත්තටම මටත් මතක් උනා..🤗

    • @hansadeneth3806
      @hansadeneth3806 2 ปีที่แล้ว +11

      තිළිණgay මියුරුgay die hard fan කෙනෙක් වgay 😂💔

    • @prasadipeiris5687
      @prasadipeiris5687 2 ปีที่แล้ว +13

      ඔව් තිලිණත් මේ song එක අමරසිරි පීරිස්ගේ හඩින් ම හරිම රහට කියනවා අහලා තියෙනවා. ❤🎶👌️ මේ මල්ලිත් හරිම රහකට කිව්වා.👍

    • @malikaabeysinghe2083
      @malikaabeysinghe2083 2 ปีที่แล้ว +5

      මටත්

    • @dimuthurangana5135
      @dimuthurangana5135 2 ปีที่แล้ว +5

      ඔව්මයි... 😌🤓

  • @hasavlog
    @hasavlog 2 ปีที่แล้ว +214

    මෑත කාලයේ බිහි වූ අති විශිෂ්ට ගීතයක්, ගීතයේ රස නොමරා සැරෙන් සැරේට අහන්නට පුලුවන් මට්ටමින් ගායනා කරා. පැහැදිලි ගමනක් තියෙනවා මල්ලි. සුභ පැතුම් ❤❤❤

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +265

    අපේ එකා සංක.. ඇමක් දැම්මොත් සුපිරි මාලුවෙක් අල්ලනවමයි ❤මේ හතර දෙනාගෙන් බුද්දිමත් ජනතාවගේ වැඩිම ආදරය, ගව්රවය හිමි වන්නේ අපේ සංකට .. ❤️❤🙏

  • @nilanigunathilaka5624
    @nilanigunathilaka5624 2 ปีที่แล้ว +179

    හරිම තීරණයක් අරගත්තෙ හොඳ ගුරුවරයෙක් තෝරගෙන. සුබ පැතුම්😊

  • @nethindu8424
    @nethindu8424 2 ปีที่แล้ว +158

    8:14සංඛ කියන්නෙම කලාගාරයක් . ❤️

  • @tstr841
    @tstr841 2 ปีที่แล้ว +45

    මම මෙච්චර කාලෙකට වොයිස් එකේ අහපු හිතට වැදුනු හොදම ගායනය..❤️

  • @charakaperera9249
    @charakaperera9249 2 ปีที่แล้ว +45

    මට කියනවද දෙරණෙන් ආපූ Judge board එකක වාඩි වෙලා මේ වගේ Comment එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?.නියමයි සංඛ

    • @charakaperera9249
      @charakaperera9249 2 ปีที่แล้ว +2

      @@nisadestv8998 ow සිරසෙන් නේ

    • @nisadestv8998
      @nisadestv8998 2 ปีที่แล้ว +6

      @@charakaperera9249 මම අහල තියෙන විදිහට සිරසෙන් තමයි ඇවිත් තියෙන්නෙ.

    • @charakaperera9249
      @charakaperera9249 2 ปีที่แล้ว +1

      @@nisadestv8998 ඔව් සිරසෙන් තමයි

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +119

    ඇගේ හිරිගඩු පිපෙන සුලු ඉතාමත් අනර්ඝ ගායනයක්.... ඉස්තරම්....... සුභ පතනවා ලශේන් ❤ a more long journey with coach...

  • @pawanmunasinghe339
    @pawanmunasinghe339 2 ปีที่แล้ว +80

    ලහිරුගෙ dont care එක එච්චර හරි නෑ සංක කිව්වනෙ එයාලා දන්නවා කියලා.
    ඒඅතින් voice srilanka එකෙ කොච්ලා හරිම respect එකක් තිබ්බෙ අනිත් කෙනාට බලන් ඉන්න ආසයි ඒ ගෞරව කරන විදිහ..කතාකරද්දි අවස්තාව දෙනවා වගෙ ඒවට අවදානය පවා දෙනවා

    • @kenulyy
      @kenulyy 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාරෙන්..
      ලහිරුගේ dont care එක නන් හරිම අවුල් කිසිම respect එකක් නෑ කතා කරන්නවත් දෙන්නේ නෑ

    • @thiliniperera3808
      @thiliniperera3808 2 ปีที่แล้ว

      Hoda wade me lamaya coach Sankawa thoragaththama Lahiru lajja una.loku part dammata lahiruta Sanka wage sing karanna ba ane..😡

  • @srilankacricketnews376
    @srilankacricketnews376 2 ปีที่แล้ว +93

    මොනවා වුනත් ලහිරැ ඒ වෙලාවේ හැසිරැණු විදිය හරිම වැරදියි. 1+1= 2 වගේ වැඩක් කරේ කියලා එයා sanka ට කිව්වට එයා කළේ 3 rd class වැඩක් කියලා මටනම් හිතෙන්නේ.

  • @shalikakosgolla
    @shalikakosgolla 2 ปีที่แล้ว +50

    Music වලට මගෙ හිත ගියේ 🎶🎶🎶😍

    • @sachinvinodlk
      @sachinvinodlk 2 ปีที่แล้ว +4

      ඔව් බෑන්ඩ් එකනම් සුපිරි..

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +227

    මම නම් මාර ඉක්මනට ඇබ්බැහි වෙනවා මේ වගේ ගීතයක රහ මරන්නේ නැති සංවේදී කට හඬ වල් වලට .....දැනට voice teen එකේ ආසම කට හඩවල් දෙකක් හම්බුනා ....

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +30

    කොල්ලා ආවෙම කෝච් සංඛව තෝරගන්න. අන්තිමට සංඛ හැරෙද්දි මූණ දැක්කම ඒක තේරෙනව. යන්න පුළුවන් උපරිම දුර කෝච් අනිවාර්යයෙන්ම එයාව අරන් යයි❤

  • @nishushani3336
    @nishushani3336 2 ปีที่แล้ว +560

    ලහිරු කතාකරන විදිය නම් හරි නෑ.සංඛ කියන්නේ සංගීතයෙන් ගොඩක් දුර ගියපු කෙනෙක්.සංඛගේ අනවශ්‍ය කතා නෑ.එයා seriously වැඩේ කරන්නේ.

    • @SLvsREDA
      @SLvsREDA 2 ปีที่แล้ว +22

      එකඟයි

    • @heshanikavindya4323
      @heshanikavindya4323 2 ปีที่แล้ว +25

      Kasun wageeee

    • @kaveegamage8882
      @kaveegamage8882 2 ปีที่แล้ว +24

      Mta eda idnma lahirui abishekagei kathawa alluwe n

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +24

      Abhishekageth kathawa wadi dan

    • @honeycake368
      @honeycake368 2 ปีที่แล้ว +7

      @@seminiprabhasha6550 eya tikak vadi

  • @lasheankaushika-official3969
    @lasheankaushika-official3969 2 ปีที่แล้ว +12

    Mage gayanaya pilibandawa honda prathichara samagama coaches la 4 denama mata harichcha eka gana, mame ithamath sathutu wenawa. Mulinma coaches la 4 denatama godak sthoothi. Mata coach la 4 denagema comments wagema, oyalage comments uth godak watinawa. Me geethaya agaya karala mata comment karapu, comment karana hama denatama godak sthoothi. Me widiyata hamoma math ekka indiwi kiyala mame wishwasa karanewa. Oyala hamotama godak adarei❤❤❤.......... LK💜

  • @lasheankaushika-official3969
    @lasheankaushika-official3969 2 ปีที่แล้ว +24

    ❤❤❤❤❤❤Thanks so much to everyone who commented on me and shared this video❤❤❤❤❤❤

  • @darshanatharanga3410
    @darshanatharanga3410 2 ปีที่แล้ว +114

    කියපු විදිහත් මරු... තොරා ගත්තු කෝච් තුත් මරු...😍😍😍

  • @s8dil830
    @s8dil830 2 ปีที่แล้ว +22

    Only couch sanka thought about the boy, others thought about themselves more than boy.
    So boy selected true fan of him♥️
    Need to see you in finals dear ♥️

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 2 ปีที่แล้ว +28

    මාර භාවාත්මක ලස්සන කටහඩක්. ඉදිරියටම යන්න ඔයාට සුබ පැතුම් ❤️

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 2 ปีที่แล้ว +11

    මෙ රටේ තියන හොදම රියලිටි වැඩසටහන තමයිThe voice teen මේ ආදරනිය දරැවාට සුභ පතනවා...

  • @isurik6532
    @isurik6532 2 ปีที่แล้ว +29

    ඔව් මේක හරිම ලස්සන ගායනයක්. කෝච් ලහිරුගේ කතාව පිළිගන්න බෑ තමයි. ඒ අතින් කෝච් සංඛ ගොඩක් ඉදිරියෙන් ඉන්නව

  • @AaronBandara
    @AaronBandara 2 ปีที่แล้ว +186

    ගීතය හදවතට දැනෙන්නම ගයනා කරා අයියා.❤️මාර විදියට feel වුනා හදවතටම.කියන්න වචන නෑ.ඔයා ඔයාගෙම දෙයක් වේදිකාව තුල ගෙනිච්චා.❤️ඉදිරියටම යන්න 😍❤️.අවසානය වටය දක්වා ඔයාව බලාපොරොත්තු වෙනවා aniwarenma ❤️.Good Luck & Congratulations Ayya ❤️😍

  • @Saraaah257
    @Saraaah257 2 ปีที่แล้ว +35

    Wow Malli 🥺❤️
    This performance deserves to have millions of views. 💫
    You made a right choice. Coach Sankha brings up the memories of coach Kasun on Voice stage. 😍

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 2 ปีที่แล้ว +21

    හදවතට දැනෙන කටහඬක්💞 ඒ වගේමයි තාත්තගේ මූණෙ තිබ්බ ඒ අහිංසක හිනාව සතුට හරිම ආදරණීයයි♥️

  • @kaveendevmika2928
    @kaveendevmika2928 2 ปีที่แล้ว +28

    මොනා උනත් සංඛ කරපු වැඩෙන් ළහිරු ගේන්න හදපු වටිනා තර්කයක් යටගියා.. ළහිරු කියන්න හදපු දේ කිව්වනම් සමහරවිට තරඟකරුගේ තීරණය පවා වෙනස් වෙන්න ඉඩ තිබුනා..

  • @chathuraranasinghe9521
    @chathuraranasinghe9521 2 ปีที่แล้ว +118

    කෝච් සංකගේ finalist 😍😍😍

    • @prabashiima
      @prabashiima 2 ปีที่แล้ว +7

      YES ❤️

    • @mexianmnp3661
      @mexianmnp3661 2 ปีที่แล้ว +1

      No
      There's more to come
      And yeah ofcourse he may be one among two finalists for the first day of final

    • @Sujana15322
      @Sujana15322 2 ปีที่แล้ว +1

      Aniwa

    • @Kaushika173
      @Kaushika173 2 ปีที่แล้ว +1

      Aniwa

  • @innocentgirl9343
    @innocentgirl9343 2 ปีที่แล้ว +143

    දැනෙන කටහඩක්.ලස්සන ඉදිරිපත්කිරීමක්🔥keep it up good luck.

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +27

    බැකින් නම් බැකින් absolutely perfect ❤️✌️

  • @Radeena
    @Radeena 2 ปีที่แล้ว +6

    Mallige voice eka lassanai. දෙවියන් දුන්න තෑග්ගක් වගේ. ඉතිං ඔය ලස්සන කටහඬින් උපරිම ප්‍රයෝජනය ගන්න. ඉදිරියෙන් ඉදිරියටම යන්න. මගේ උණුසුම් සුබපැතුම් මල්ලි. ජේසු පිහිටයි.😍😍😍

  • @jayasiribuddhika7921
    @jayasiribuddhika7921 2 ปีที่แล้ว +197

    ලහිරු රගනවා වැඩි සෝබේ කෝච් සංකව කපන්න බලාගේන ඉන්නේ සංක දක්වන අදහස් හැල්ලුවට ලක් කරනවා.....

    • @nisalsupun5947
      @nisalsupun5947 2 ปีที่แล้ว +35

      ලහිරු දන්නවා ඌ තමා ඔතන ඉන්න ලොකුම ගොබ්බයා කියලා. ඒ නිසා කැපී පේන්න හදනවා අනිත් උන්ව කපලා 😂😂

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +13

      Ehema dewal voice 1te hariyanne na.
      Voice kiynne coaches la loku ekamuthuwakin respect 1kin inna thanakate. Meeta kalin seasons 2kema e bawa pennuwa.

    • @heartofmusic1082
      @heartofmusic1082 2 ปีที่แล้ว +4

      @@nisalsupun5947 coach lt apahaca krn ek hri na hbay

    • @devyud5719
      @devyud5719 2 ปีที่แล้ว

      ඔකට ඔහොම කියල මදි. සංක හෙන ගොන් පන්ඩිතය. ඔකට කව්රුත් කැමති නැ. හෙන පොර වගෙ ගොන් කතා කියන්නේ

  • @TharuNandun
    @TharuNandun 2 ปีที่แล้ว +121

    මේක හුගාක් දැනුණා.. ජය වේවා සහෝදරයා 😍🔥🔥❤

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 ปีที่แล้ว +29

    මේ voice එක නම් පිස්සුවක්... ඒ song එකත් එක්ක අම්මොහ් මාර ලස්සනයි ගොඩාක් ❤️💐❤ good luck 💗😊

  • @Letsdoittoday84
    @Letsdoittoday84 2 ปีที่แล้ว +23

    ළහිරු හොදම කෝච් කෙනෙක්
    හිරු ස්ටාර් එකට

  • @harshikakarunanayaka3037
    @harshikakarunanayaka3037 2 ปีที่แล้ว +31

    Ape තිලිණ මල්ලී මියුරු යි මතක් වුනා...❤️❤️❤️❤️❤️ ජය වේවා🙏🙏🙏🙏 මල්ලි ඔයාටත්

  • @jungkookie5603
    @jungkookie5603 2 ปีที่แล้ว +4

    Good Luck Lashean.. As a friend.. I really proud of you..

  • @sandaliwickramasinghe746
    @sandaliwickramasinghe746 2 ปีที่แล้ว +32

    හොදට sing කරන හැමෝම battle round එකේ කහ පාට ඇදන් එන්නෙ ඇයි🙂💕

  • @sumanadasasumandasa8124
    @sumanadasasumandasa8124 2 ปีที่แล้ว +131

    ලහිරු ගහන්න වගේනෙ හැසිරෙන්නෙ. ඌට වඩා නම් සංඛ වැඩ්ඩෙක් ඉතින්.

    • @lasalyapa9100
      @lasalyapa9100 2 ปีที่แล้ว +9

      ලහිරු ගැන දැනගෙන ඔහොම කතා කරන්න

    • @madeinsrilanka3851
      @madeinsrilanka3851 2 ปีที่แล้ว +3

      Hmm 😂💔lahiru gana dnnena

    • @nimeshcjayalath9562
      @nimeshcjayalath9562 2 ปีที่แล้ว +4

      @@lasalyapa9100 ලහිරු ගැන දැන ගත්තා 😒

  • @vimukthimadujith198
    @vimukthimadujith198 2 ปีที่แล้ว +23

    නියමයි මල්ලි.. හැඟීම්බර හඬක් ❤️
    වින්ඳා හදවතින්ම❤️
    ඔය සිනහව, නිහතමානිකම රඳවාගෙන දක්ෂකම තවත් දියුණු කරන් හැඟුම් ගයන්න. අවසාන තරඟයෙදි අපි දකින්නට කැමතියි.❤️

  • @taroshasandiv7795
    @taroshasandiv7795 2 ปีที่แล้ว +16

    ඔහුට විශාරද කටහඬක් තියෙනවා.👌👌👌👌

  • @adheera5594
    @adheera5594 2 ปีที่แล้ว +2

    මේකෙ ගොඩක් දෙනෙක් සංඛව විවේචනය කරලා දාලා තියෙනවා. මම සංඛව යම් මට්ටමකට වෘත්තීය මට්ටමෙන් අදුනන කෙනෙක්. ලංකාවේ ඉන්න ගොඩක් ප්‍රවීණ කියාගෙන ඉන්න, දෙමව්පියන්ගේ නම් වලින් බැබලෙන්න හදන වර්තමාන ගායක ගායිකාවො අතරේ නිරහංකාර අති දක්ෂ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මනුස්සයෙක් විදියටයි මම සංඛව දකින්නේ. ඔහු ජාත්‍යන්තරය පවා ටච් කල කෙනෙක්. එහෙත් ඔහු ඉතා නිහතමානී මනුස්සයෙක්. දැනුමින් පොහොසත්. අභිශේකා වගේ කෙනෙක් කට ඇරියාම එයාගෙ ඉමැචුඅරිටි එක පේනවා හැමෝටම. ඒත් රයිනි සංක වගේ මිනිස්සු මැචුවර්ඩ් කියන එකත් පැහැදිලිවම පේනවා කතා කරන විදියෙන්..
    පෞද්ගලික ඇරියස් මෙතන කවර් කරගන්න හදන එක මෙතනට ගැලපෙන්නේ නැහැ ඔහු එක්ක.

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 2 ปีที่แล้ว +17

    තිළිණ,මියුරු,ආෂ්කා මතක් උනා.. සුභ පැතුම් පුතේ... ❤️❤️❤️

  • @lassanadewal9942
    @lassanadewal9942 2 ปีที่แล้ว +287

    Coach සංඛව තෝරාගත්තෙ එක හොඳයි.සංඛ voice training කරන නිසා එයා දන්නවා.ඒකයි අර බිම් බලාගෙන sing කරන්න කිව්වෙ.හදවතින්ම සුබ පතනවා

    • @bimaa9606
      @bimaa9606 2 ปีที่แล้ว +85

      ඒ උනාට coach සංඛ ඒක කියද්දි අනිත් අය don't care වගේ react කරපු විදිය හරිම කැතයි

    • @isharajayasooriya638
      @isharajayasooriya638 2 ปีที่แล้ว +44

      @@bimaa9606 yaa..balan inna apith apahasuthaawayata path wenwa e nisa.. ehema nokarann hodai...coach sanka is really talented person.

    • @nirmalsilva2897
      @nirmalsilva2897 2 ปีที่แล้ว +1

      oya hamoma owa danno appaaa....

    • @s8dil830
      @s8dil830 2 ปีที่แล้ว +12

      @kiki Kiki kiyanne Lahiruge fake account ekak watda?🧐
      Lahiruge shameless bhashawamay😎

    • @pradeepelectrical3596
      @pradeepelectrical3596 2 ปีที่แล้ว +5

      සංඛ හොඳ ඇති නමුත් එයා නවකයන්ට අවස්ථාව ලබා දෙනවා හරිම අඩුයි . එයාට මතක නෑ එයා අවේ මෙ වගේ තරගයකින් කියලා .

  • @buddhikapremaratne9237
    @buddhikapremaratne9237 2 ปีที่แล้ว +6

    You got the best voice heard in this competition so far, young man. Your future is crystal clear on this stage and on top of all, you've wisely selected the vocal perfectionist amongst all the coaches. All the very best. May the grace of God be with you!

  • @Nishawithvideos
    @Nishawithvideos 2 ปีที่แล้ว +91

    අවසන් තුන්දෙනා අතර ට ඔයා අනිවාර්යයෙන්ම යනව මල්ලි. සුබ පැතුම්!❤❤

  • @TheShekkaSL
    @TheShekkaSL 2 ปีที่แล้ว +31

    ඒක නම් බොක්කටම වැදුණා. Feel එක නම් උපරිමයි. ජය වේවා🙏❤️

  • @nisalnethsara1874
    @nisalnethsara1874 2 ปีที่แล้ว +87

    මියුරු හා තිලින මතක් උනා super

  • @sarindimendis4203
    @sarindimendis4203 2 ปีที่แล้ว +71

    හරිම ලස්සනයි 🥺.....
    හදවතට දැනෙන කට හඬක් 👏.....
    ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා....coach Raini kivva vge final ekedi stage eke anivarayen oyta inna puluvn vei🤝🤩
    Best of luck :)
    May god bless you

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +44

    මල්ලියෝ ඔයාගේ වෝයිස් ඒකනම් ආගම ඇත්තමයි.. ❤️❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +14

    හෂේන්ගෙ දියවන්නා කුමාරියේ වගේ......රහයි.....සුභ පැතුම් මල්ලි.ඉදිරියටම යන්න...හදවතින්ම....හරිම ලස්සනයි .මිහිරියි...විදින ගමන් විදවන්න පුලුවන් සිංදුවක් මේක...නියමයි.. good job.💪💪👉👉🙏

  • @anurajayalath7441
    @anurajayalath7441 2 ปีที่แล้ว +2

    putha oyata lassana anagathayak thiyenawa apita harima sathutui. oyge anagathayata ape unusum suba pethum .jayama wewa.''''🎉🌹🌷👍👍👍👍👍👍👍👍👍👍

  • @damimo4472
    @damimo4472 2 ปีที่แล้ว +36

    කොල්ලා සුපිරිම ගොඩක් දුර යනවා අනිවාර්යයෙන් සුබ පැතුම්

  • @nat2965
    @nat2965 2 ปีที่แล้ว +4

    excellent singing Lashean!! I can already see you in the lime light!! I dont watch this reality show. this is my "favourite" sinhala song. and while i was changing channels, i heard ur ethereal manly voice in a coming or something (not sure what). ur voice had the power of stopping whatever i was doing! And i wantonly searched it on YT today and watched it. Beautifully sung my dear! You brought tears to my eyes. I wish u all the happiness in this world. Well done, good luck and may succeed in this career and in whatever u do! Much love xx God bless u xx

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 2 ปีที่แล้ว +221

    සුභ පැතුම් 🙌

  • @SLvsREDA
    @SLvsREDA 2 ปีที่แล้ว +58

    හොඳම කොච්...හරි තීරනයක් ගත් නිසා අවසන් 03 අතරට එයි කියන බලාපොරොත්තුව තියේ ජය

  • @yuki_n_02
    @yuki_n_02 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ මල්ලි 🥺❤️ ගොඩාක් ලස්සනයි. ලස්සනම හැගීම්බර කටහඩක් . 🥺❤️ All the very best malli 😌❤️

  • @sachithmihiran6799
    @sachithmihiran6799 2 ปีที่แล้ว +24

    පට්ටනෙ කොල්ලො මාර විදියට දැනුනා ඒක අමුතුම ෆීලින් එකක්🖐️❤️

  • @prasannasilva7261
    @prasannasilva7261 2 ปีที่แล้ว +20

    Well done Lashean ❤️🔥 Keep it up. All the best...

    • @krishen572
      @krishen572 2 ปีที่แล้ว +4

      Sir. Lashen wa haduwe prasanna sir thamayi ithin .thank you sir🙏🙏🙏🙏

  • @lochithaboy1075
    @lochithaboy1075 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් වුණා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කටහඩක්.ඉදිරියටම යන්ඩ wish කරනවා😍🔥.ජයෙන් ජයම අත් වේවා...

  • @ameesha6431
    @ameesha6431 2 ปีที่แล้ว +590

    ලහිරු සංඛට ඔහොම කතා කරන එක නරකයි....මොකද සංඛ කියන්නේ ගොඩක් බුද්ධිමත් අතිදක්ශ ගායකයෙක්...ලහිරුට වඩා ඉදිරියෙන් ඉන්නෙ ගොඩක් ❤️👍

    • @s8dil830
      @s8dil830 2 ปีที่แล้ว +58

      Definitely, eventhough Lahiru talk in that way Sanka responsed in a friendly manner♥️
      Sanka is indeed a beutiful artist and a gentleman ♥️

    • @nisalsupun5947
      @nisalsupun5947 2 ปีที่แล้ว +81

      ලහිරු කියන්නෙ singing වලින් නම් සංක ඉස්සරහ අතදරුවෙක් 😂

    • @ruvinivihansha6668
      @ruvinivihansha6668 2 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්

    • @gamingtricks8265
      @gamingtricks8265 2 ปีที่แล้ว +10

      කෝම උනත් සමාජ මාධ්‍යයක් ඉදිරියේ එකට ඉන්න ජජ් කෙනෙක් ළමයෙක් සමාජයක් ඉස්සරහා චා කරන එකත් වැරදි සංඛ..

    • @SamanKumara-cg3yz
      @SamanKumara-cg3yz 2 ปีที่แล้ว +13

      Ow bn sanka kiyanne kasunta passe mama asama
      Vocal legend kenek lankave inna

  • @raineydesilva3275
    @raineydesilva3275 2 ปีที่แล้ว +16

    කෝච් සංක ලගට යන්නවත් බෑ කෝච් ලහිරුට ❤🥴

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +6

    හදවතටම දැනුනා ඒක නම් 🥺👌gd luck 💛🌼🌱💚❤️

  • @crowneducationconsultants7776
    @crowneducationconsultants7776 2 ปีที่แล้ว +2

    well done lashean.heart touching voice.talented boy. good luck.god bless you

  • @BTSARMYGIRL-oe4qw
    @BTSARMYGIRL-oe4qw 2 ปีที่แล้ว +5

    මේ මගෙ කැමතිම song එකක්❤
    good luck for your journy of voice teen platform....❤

  • @sameerasenani1895
    @sameerasenani1895 2 ปีที่แล้ว +22

    මාරම ලස්සනයි congratulations පුතේ 💕💕💕

  • @tvnathreviews
    @tvnathreviews 2 ปีที่แล้ว +10

    Would love to see you in the Finals malaya. ❤

  • @adneuwhasni197
    @adneuwhasni197 2 ปีที่แล้ว +2

    "වොයිස් ටීන් " නම් ඔයා තමයි අයියෙ.. perfeckt singing , you are very,very biyutifull vice. Good Luck!❤️❤️❤️

  • @gimhaniapsara7210
    @gimhaniapsara7210 2 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ සුපිරි👌👌👌අනිවාර්යේන්ම අවසාන ග්‍රෑන්ඩ් ෆිනැලේ දකින්න ලැබේවා!!!සුබ පැතුම් පුතේ👍👍👍💐

  • @himashadewmini4870
    @himashadewmini4870 2 ปีที่แล้ว +1

    මම මේ කීවෙනි පාරද මේ අහන්නේ..පිස්සුවක්❤

  • @osaneth
    @osaneth 2 ปีที่แล้ว +7

    Band එක තමයි හොඳටම කරේ 😍❤️❤️❤️

  • @irunikaweerasinghe1167
    @irunikaweerasinghe1167 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පුතා ...ඔයාගේ ගායනය්..ඉදිරියටම යන්න් සුබ පැතුම්...

  • @sherinfrancisca4690
    @sherinfrancisca4690 2 ปีที่แล้ว +3

    Super classic voice ekak thiyena

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 2 ปีที่แล้ว +11

    That song feels so much better with your voice ♥️♥️♥️♥️♥️♥️

  • @christinashiyoni5243
    @christinashiyoni5243 2 ปีที่แล้ว +3

    අපේ ගමේ ඉඳන් හැදෙන වැඩෙන සහෝදරයෙක් විදියට ඔයා ගැන මාර අාඩම්බරයක් වගේම සතුටක් දැනෙනවා මල්ලි...පල්ලියේ ගීතිකා කණ්ඩායමේ පොඩිකාලෙ ඉඳන් ගීතිකා කියනවා තාමත්...පල්ලියේ නොවරදවාම අැහෙන කටහඬවල් වලින් මල්ලිගෙ හඬ අපිට හැමදාමත් හුරැයි....එ්වගේම ලස්සනයි...ඔයාට ජේසුගේ අාශිර්වාදය නොඅඩුව ලැබෙනවා...එ්ක විශ්වාසයි...ජය වේවා..ජේසුපිහිටයි....😘

  • @safranfazal9308
    @safranfazal9308 2 ปีที่แล้ว +3

    Superb voice I now this boy wonderful song and you’re voice so cute and bast of luck bro❤️❤️👍

  • @shrek_9992
    @shrek_9992 2 ปีที่แล้ว +8

    The best performance so far and also got the right person to coach him 👏 🔥

  • @deepthinilmini4380
    @deepthinilmini4380 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන හඩක්..
    අහන් ඉන්න ආසයි...
    පුතා ඔයා දැනටම දිනලා ඉවරයි..
    👏👏👏👏❤️❤️❤️❤️

  • @rameshnaullage6007
    @rameshnaullage6007 2 ปีที่แล้ว +43

    බලපන්කෝ අරූගෙ කතාව මියුසික් ගැන නෙවෙයි කියන්නෙ හිනාවෙලාද ඉන්නෙ අහනවා..

  • @dananjayasathyajith958
    @dananjayasathyajith958 2 ปีที่แล้ว +3

    so far in the Voice Teens season 2, the best voice and best audition. so soulful and touched the heart. well done boy... congrats.....

  • @sithumimaduwanthi9622
    @sithumimaduwanthi9622 2 ปีที่แล้ว +21

    Super... Galapenama team ekata giye... Coach Sanka. Good luck ! 🔥👍

  • @jeewasham8740
    @jeewasham8740 2 ปีที่แล้ว +2

    the most beautiful voice

  • @malka3947
    @malka3947 2 ปีที่แล้ว +33

    Wow, This is a Real Good voice and heart touching ❤

  • @prarthanamalshani1011
    @prarthanamalshani1011 2 ปีที่แล้ว +20

    හදවතට දැනෙන්නම කිව්වා 😍❤️ congratulations 🔥🥳

  • @seminiprabhasha6550
    @seminiprabhasha6550 2 ปีที่แล้ว +22

    The way the others didn't care about the fact that coach sanka pointed out was not nice. They should respect each other more. 🙄

    • @otherhalfme98
      @otherhalfme98 2 ปีที่แล้ว +6

      Yes... For me Voice Teens season 1 and Voice season 1 coaches are the best except coach sanka. 😬

    • @kushanisathsarani2725
      @kushanisathsarani2725 2 ปีที่แล้ว +1

      Yes. Exactly

  • @anandarohithkulatunga7853
    @anandarohithkulatunga7853 2 ปีที่แล้ว +40

    කෝච් සංඛ තෝරගත්ත එක හොඳ තීරණයක්‌ එයත් ඔය path එකෙන් ගොඩ උන කෙනෙක්

  • @dulanjalimaduwanthi9026
    @dulanjalimaduwanthi9026 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 👍🏻good luck🥰

  • @falconeyenetworksolutions6353
    @falconeyenetworksolutions6353 2 ปีที่แล้ว +12

    මෙතන හොඳම කෙනා තමයි සංඛ, කැපිලා පේන්න උත්සහ කරන්නේ නැහැ, මොලේ තියෙන එකා ඒකට යනවා. හැම කෙනාටම දිනන්න බෑ නමුත් ඒ ටීම් එකට ගියොත් ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන්

  • @pawanlanka3037
    @pawanlanka3037 2 ปีที่แล้ว +6

    Take moment and just appreciate the band. Amazing ❤️ malli niyamai. Asawen ahan idiya. Pattai hode

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 2 ปีที่แล้ว +2

    Wooww malli 🥺❤️ I have no words to explain my feelings 😐❤️U nailed it bro. Good Luck✌ Jesu pihitai ❤️ Finals වල sing කරන්නම ඕනේ ✌

  • @akees991
    @akees991 2 ปีที่แล้ว +6

    Maru🔥🔥🔥 coach sanka wa select karapu eka pattai👍👍👍 asama sanka ta me season eke🤗🤗🤗

  • @oshada6462
    @oshada6462 2 ปีที่แล้ว +67

    බෑන්ඩ් එකත් පෙන්නනවා නේ🙂 ඒකනම් හොඳයි වැඩ්ඩො ටිකක් ඉන්නේ ඒකෙත් තව ටිකක් හොඳට පෙන්නන්න🙂

    • @CelebrityShotz-p1c
      @CelebrityShotz-p1c 2 ปีที่แล้ว

      Meke concept eka ekk blddi band eka wadiya pennane na lankawe nme kohe unth

  • @wathsalamadubashani5716
    @wathsalamadubashani5716 2 ปีที่แล้ว +26

    Ammo maru ekha ❤️😘hodatama denuna ✊❤️issrahatama yanna oni kenek ❤️🌼

  • @loshinidesilva720
    @loshinidesilva720 2 ปีที่แล้ว +2

    All coaches facial expressions says all about his great singing .Goosebumps ❤what a voice , his emotional delivery is so good . His tone is so beautiful . Best of luck malli .